කැරට් ජූස් බත එක්ක කුරුම්බා චිකන් දයියා කරිය 😍 කලින් කාලා තියෙනවාද | carrot juice rice | ridma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 289

  • @SubaGalappaththi-nv9en
    @SubaGalappaththi-nv9en 8 หลายเดือนก่อน +2

    නංගී දන්නේ නැති ගොඩක් දේවල් ඇත්තටම ඔයාගෙන් ඉගෙන ගන්නවා.බොහෝම ස්තූතියි.බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම.❤❤❤❤❤

  • @apekshajayawardana6449
    @apekshajayawardana6449 8 หลายเดือนก่อน +4

    ඇස්වහක් කටවහක් නැහැ ඔයාගෙ පුතා හරිම ශෝක්,මගේ ලොක්කට අවුරුදු 11,තාම චිකන් කන්නෙ සෝදලා,හැබැයි පොඩ්ඩා නම් හායි හූයි ගාලා කනවා ,හරිම ආස හිතුනා දැක්කාම,ඔයාලා තුන්දෙනාට සුබ දවසක් ❤❤❤❤❤

  • @nadeekasandamali108
    @nadeekasandamali108 8 หลายเดือนก่อน +4

    කෙටියෙන්ම කිව්වොත් ඔයා හරිම දක්ශ හරිම ආදරණීය සුරංගනාවියක් ❤...ආදරෙයි අක්කේ...❤️🌸

  • @chamikahettiarachchi9787
    @chamikahettiarachchi9787 8 หลายเดือนก่อน +2

    මං මේ බත් එක අද හැදුවා ...ගොඩක් රසයි..තෑන්ක්ස් අක්කේ🤩❤️

  • @Wasanthadeshapriya-uw8hd
    @Wasanthadeshapriya-uw8hd 8 หลายเดือนก่อน +4

    අක්කාගේ හැම වීඩියෝ එක්කින්ම ඉගන ගන්නා දෙයක් තියනවා . සමහර කෑම මමත් හැදුවා .බබල් ටී එහේම .

  • @sameeramadushani1417
    @sameeramadushani1417 8 หลายเดือนก่อน +4

    රාහුල් පැටියා..ඔයා හරිම ගුන ගරුක දරුවෙක්..තෙරුවන් සරනයි පුතුනෙ..❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 8 หลายเดือนก่อน +3

    අහිංසක පුතු පැටියා. ❤️❤️❤️❤️ හැමදාමත් වගේ මල් ටික නම් ලස්සනේ බෑ. 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +4

    ආසාවෙන් බැලුවේ. ඉස්තුතිය receipe එකට. 🥰

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 8 หลายเดือนก่อน +4

    මම මේ video එක අහම්බෙන් දැක්කේ. නංගි ගේ video එකක් බලන්න ඕනේ කියලා හිතන කොට යි දැක්කේ. ඔයා හරිම තාත්විකයි නංගි. සමහරු රුපලාවන්‍ය කටයුතු කරන්නේ හොරෙන් නේ. 🌸සුභ අනාගතයක් වේවා 💞💞❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 7 หลายเดือนก่อน +4

    අනේ බබා කොච්චර හොද බබෙක් ද. අම්මට කන්න එන්න. අම්ම කන්නේ නැද්ද කියලා අහනවනේ මම දකින ආසම දෙයක් ඒ.🎉

  • @thinulanethsara3635
    @thinulanethsara3635 8 หลายเดือนก่อน +6

    මාත් නංගා ඔයා දාන වීඩියෝ බලනවා. හරිම ලස්සනයි. බලන්න බලන්න ආස හිතෙනවා. මාත් දන්නැති දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා. පුංච් දෙයක් හරි තියෙනවා අපේ ජීවිතේට ගන්න. ස්තුතියි නංගා ❤ආදරෙයි තුන්දෙනාටම ❤

  • @upulherath2245
    @upulherath2245 8 หลายเดือนก่อน +2

    සුදු නෝනාට අලුත් කෑමක් හදන විදිය කියලා දුන්නට ස්තුති ,,

  • @nimashadilhani199
    @nimashadilhani199 8 หลายเดือนก่อน +5

    මම ආසම කතා කරන විදියට චුට්ටිත්තක්❤ ආදරේයි❤❤

  • @marian574
    @marian574 8 หลายเดือนก่อน

    Thank you so much for sharing Ridma. Did you add water to the carrot juice?

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 8 หลายเดือนก่อน +3

    Mar widihata hadanaw baluwar adami.aluth resipie aka godake maru. 👍👍

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 8 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බලද්දි හිතට හරිම සැනසීමක් දැනෙනවා අක්කියෝ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ❤

  • @iromiprasadika4366
    @iromiprasadika4366 8 หลายเดือนก่อน +3

    අක්කේ මන් ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරි ආසාවෙන් බලනවා.ඔයා උයන විදියට මාරම ආසයි .මටත් ඔයා වගේම හැම කෑම ජාතියක්ම හදන්න පුළුවන් උනා නම් කියලා හිතෙන වාර අනන්තයි ..❤ සමහර දාට ඔයාගේ පුංචි දෙවල් මගේ කෑමට මන් එකතු කරන් තියෙනවා .අක්කේ ඔයාට කියන්න පුළුවන් ද ඔයා මේ එකතු කර ගත්තු හාල් ප්‍රමාණය කී දෙනෙක්ට ඇතිද කියලා .ඒ වගේම මේ බත් එක පොඩි බබෙක්ට සුදුසු ද කියලත් කියන්න්ස්කෝ අක්කේ .❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ඔව් ගොඩක් පොඩි බබෙක්ට වුනත් දෙන්න පුළුවන් ගුණ බතක්. මම ගත්ත ප්‍රමාණය ලොකු 3 දෙනෙක්ට ඇති 😍👍

    • @iromiprasadika4366
      @iromiprasadika4366 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya අනේ තැන්ක්ස් අක්කේ රිප්ලයි කරාට .මගේ චූටි දූට අවුරුදු 02 ලබන්නේ ලබන මාසෙට ඒකයි ඇහුවේ ඒ බත් එක ගැන .කොහොම හරි හදලා දෙන්න try කරනවා.❤❤❤❤

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 8 หลายเดือนก่อน

    අද කෑම එක හරිම වෙනස් අත්දැකීමක් වුනා ❤❤

  • @nimsarashashi7499
    @nimsarashashi7499 8 หลายเดือนก่อน +1

    Uyanna vitharak newe beauty tips pawa akki manika kiyala denawa. Hithe kisima kahatak nathi ganu lamayek akki.. dn hamoma ohoma na aththamai.. dawasin dawasa lassana wenna oni diyunu wenna oni akkiyo.. budu saranai.. adarei godaak.. ❤

  • @supuniwasana6751
    @supuniwasana6751 8 หลายเดือนก่อน +2

    Akki man thawa aurudu 2kin mrry krnna inne,,oya dana hama video ekakinma mge jivithe deyk igena gannwa, mamt oya wage arapirimasmen , lassnata life eka hada gannwa , thnku thnku akkiii

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Ane harima sathutui nanga 😍❤️💕👍

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 8 หลายเดือนก่อน +3

    Wenada වගේම ගොඩාක් ලස්සනයි vidio එක හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

  • @piyumipabasara3217
    @piyumipabasara3217 8 หลายเดือนก่อน +3

    අම්මෝ ගොඩක් දවසකින් අක්කිගෙ උයන vlog ekak.rasama rasa patai.💖

  • @DUSHMANTHAJAYASINGHA
    @DUSHMANTHAJAYASINGHA 8 หลายเดือนก่อน +14

    මටනම් හිතෙනව ලන්ච් බොක්ස් එකට ගැට ගහන්න තියෙන එක බබාගෙ මොළයට හොදයි කියල...තමන්ගෙ වැඩ තමන් කරගන්න ඉගෙන ගන්න පොඩ්ඩ පොඩ්ඩ ලමය ඒකෙං ඉගෙන ගනී කාය හිතෙනව.කොහොම උනත් දෙකම හොදයි කියන තැන මම ඉන්නෙ

    • @tharukajayathilaka9223
      @tharukajayathilaka9223 7 หลายเดือนก่อน

      මටත් ඕකම හිතුන. ඒක හොදයි බබාගේ හසුරු කුසලතා සංවර්ධනය ට. ලස්සනට පිලිවෙලට එක ගැටගහගනවා කියන්නෙම බබගෙ කීට්ස් එක. ඒත් චූටිම බබෙකුට මේක වටිනවා

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 8 หลายเดือนก่อน +6

    Hi hi... අක්කි පන❤ ඇත්තටම අක්කි ඔයා ගොඩක් ගුණයහපත් නිහතමනි කන්තාවක්... ඔයාගෙ vlogs වල ගොඩක් අපිට ඉගන ගන්න දේවල් තියනවා ඒත් එක්කම සතුටු වෙන්න හිනාවෙන්න වගේම රසවිදින්නත් බොහොම දේවල් තියවා මම නම් ඒදේයින් ගොඩක් සතුටු උනා මොකද ඔයා දන්න දේවල් ලෝභ නොවි අනිත් අයත් එක්ක සතුටින් බෙදාගන්නවා මගේ අක්කි... ඒක හරිම ලස්සනයි ඔයා ගේ vlog එකක් එනකම් බලන් ඉන්නේ ඇත්තටම ගොඩක් ගන්න දේවල් තියන නිසා.. ඒ වගේම අපි කෙනෙක් ව අගේ කරන්න පුලුවන් නම් ඒ කෙනාට ඒ තැන ලැබෙන්න ඕනිනම් ඒදේ අවංකවම කියන්න ඕන... මම මේ දේවල් අක්කිට කියනේ අවංකවමයි මොකද මම දෙයක් කාගෙන්ම හරි ඉගෙන ගතානම් මම ඒදේට ගොඩක් ගරු කරන්න කැමති ..ඉතිං එතැන අක්කිටත් මම දෙනවා , ගොඩක් ආදරේ අක්කේ ..❤ අද රාහුල් මැණිකේ පූංචී කහ කුරුල්ලෙක් වගේ අනේ චුටියාටත් ගොඩක් ආදරේ අක්කි ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න..❤🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා ලස්සන කමෙන්ට් එකක් 😍❤️💕👍

  • @nayananisansala2140
    @nayananisansala2140 8 หลายเดือนก่อน +2

    කජු වෙනුවට ග්‍රීන්පීස් දාන්න පුලුවන්ද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      පුළුවන්❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 8 หลายเดือนก่อน +1

    Ekanam aththatama රස patai math hadala බලන්න ඕනේ. Adarei. Manika ❤❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 8 หลายเดือนก่อน +2

    අක්කේ මම ඔය වගේ හදලා බලනවා ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයාටත් රොෂාන් අයියාටත් රාහුල් පුතාටත් බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 8 หลายเดือนก่อน +4

    ආදරනීය.....බිරිදක්
    ආදරනීය......අම්මාකෙනෙක්
    ආදරනීය ........කාන්තාවක්.🌼🌼🌼මේ රෝසමල 🌹 ඔයාට ආදරෙන්......

  • @sarathkumara6437
    @sarathkumara6437 8 หลายเดือนก่อน +2

    Ana nangi apa gadara am wathura tap arala thiyanna Mara wiyata saththu auith udata hawasata walawak kalawak na Hama thissama nanawa mama aka balala Mara widiyata widinawa harima lassanai❤❤❤❤ Maya ithin bilna monawathna sabawika galan Yana oyakin thamai wathura Bata dala Arn thiyanna ithin ma kala wathura nathuwa kochchara minissu athida pau😊😊😊😊😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      හරිම පිං වැඩක් ❤😍👍

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති දැනුවත් කළාට තෙරුවන් සරණයි

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 8 หลายเดือนก่อน

    ලස්සනයි adath video eka nangi..ikmanatama thawa thawath videos enakal maga balaana innee....budusaranai හැමෝටම ....💗

  • @Fairygirl_7L
    @Fairygirl_7L 8 หลายเดือนก่อน +3

    අනේ ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @sanjayakumara3360
    @sanjayakumara3360 8 หลายเดือนก่อน +2

    Mamath hadanava chicken pol wathura dala harima rasai

  • @laylakaram5007
    @laylakaram5007 8 หลายเดือนก่อน +2

    තාත්තා මොනාටද තාත්තගෙම පුතා ඉන්නෙ ඒක නමී මමත් හදලා බලන්න ඔීනෙ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤

  • @NimmiSithara
    @NimmiSithara 8 หลายเดือนก่อน

    Akki rahul baba strawberries kanna godak asa nisa akkita gedarama palayak hitawa ganna puluwan.mn inneth colombo awata thamaii eth mage strawberry gas wala hodata gedi enava akki..hewana thiyena tikak sisil wathaya ena thanaka pochchiyaka hitawala udetai hawasatai witharai cool water tikak danna. Nuwara eliye wage loku strawberry gedi enne na tikak podi hodata idunu gedi enava akiii...try karala balanna❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 หลายเดือนก่อน +1

    Nangi godak dawasakin oyawa balanna awe.kohomada oyata❤❤puthanam harima ahinsakae.wild cookbook malli wagema rasa pennannawa

  • @buddikaengineering7875
    @buddikaengineering7875 8 หลายเดือนก่อน +1

    Lunch box කවර් එකේ page aka awanna Akki puluwan welawaka ok

  • @A.G.warunidarshaniDarshani
    @A.G.warunidarshaniDarshani 8 หลายเดือนก่อน +2

    Akkiyo oyage hema vlog ekkma mm balnwa oyagen igena gnna godak dewal thiynwa..adarai oyalge paulmtma..❤️❤️

  • @dasanayakedasanayake1418
    @dasanayakedasanayake1418 8 หลายเดือนก่อน +4

    ස්තුති කියලා දුන්නට

  • @Slsongs565
    @Slsongs565 8 หลายเดือนก่อน +2

    ඔයා දැක්‌කාම අම්මා මතක් වෙනවා එයත් ඔයා වගේ. ආදරේයි අක්කි ♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      අනේ ආදරෙයි 😍👍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +5

    අක්කිගෙ වත්තට තමා මං ආසම රාහුල් මැණිකට පස්සේ ❤❤❤...දැක්කත් හිතම නිවෙනවා

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 8 หลายเดือนก่อน

    හැමදාමත් වගේ අක්කිගේ විඩියෝ ආසාවෙන් බලනවා ❤ රාහුල් මැණික ආදරෙයි..🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි❤

  • @VihangaSathsarani-x4u
    @VihangaSathsarani-x4u 8 หลายเดือนก่อน +2

    Akke mn asama oyage cooking videos balanna . Mn aniwaren mee recipe eka hadanawa akke . Thanks akke aluth dewal kiyala denawata❤

  • @nimsarashashi7499
    @nimsarashashi7499 8 หลายเดือนก่อน

    අක්කිට ගමේකම අපේකම හොඳටම තියනවා ගොඩාක් සතුටුයි ඒ ගැන අක්කියෝ.. අක්කි නුවර කෙනෙක් නිසා වෙන්න ඇති ඒ මාත් නුවර අක්කි❤💚😇

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 7 หลายเดือนก่อน

    Beet.walinuth.bath.uyanawa.nangi

  • @Pradeepamadushani-z6s
    @Pradeepamadushani-z6s 8 หลายเดือนก่อน

    Aniwarenma hadana wa karat Kana Akamathi Lamainta th niyamai ❤god bless you 🙏

  • @LakshikaMohotti
    @LakshikaMohotti 8 หลายเดือนก่อน +2

    Akkage videos enakan maga balan hitiye ❤❤❤

  • @sanjeewasanjeewa5984
    @sanjeewasanjeewa5984 8 หลายเดือนก่อน +2

    ❤❤❤dina ganimin inne.akkage vidiyo balanna ada nam harima lassanai.matath innawa rahul puthage wayashe duwak oyage vidiyo mata harima wedagath ❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 8 หลายเดือนก่อน +1

    Lassanai oyalath, Vedio ekath,
    Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 oyalata,

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 หลายเดือนก่อน +1

    අදත් විඩියෝ එකක් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න රහුල් මැණිකට ආදරෙයි❤❤❤❤❤

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 8 หลายเดือนก่อน +2

    Akki kalin video ekaka mama kiwa oyta sahena duk winda babla nathuwa kiyala oyath ashirwada kala mata ane akki ada dangatha chuti patiyek enna yanna kiyala oyta godak pin akki .math amma kenk wenna yanna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      අනේ මට හරිම සතුටුයි නංගා 😍 නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏 අම්මටයි දරු පැටියටයි දෙන්නටම පත්තිණි මෑණියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි❤️

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya thank you akki isella ma oyta kiyanna hithunaa

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 8 หลายเดือนก่อน +2

    Asawan baluwa akki vediyo eka harima lassanai oyaga Rosa Mal Tika budusaranai akki ❤❤

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 8 หลายเดือนก่อน +2

    Adare hithenwa chuti babata budusaranai oyala hmdm sathutin inna❤

  • @dasanayakedasanayake1418
    @dasanayakedasanayake1418 8 หลายเดือนก่อน +4

    ලස්සනයි ...මටත් ආසයි හදන්න .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      හදලා බලලා කියන්න😍

  • @sandauyangoda
    @sandauyangoda 8 หลายเดือนก่อน

    ඔයාගෙ kitchen eke video akak danna puluwanda dear? Hari lassanata thiyan ennawa.

  • @IsuriBhagya-p8v
    @IsuriBhagya-p8v 8 หลายเดือนก่อน +2

    Thanks for sharing..akki carrot eka organic da?

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +1

    රස පාටයි 😋
    පුතා ගේ හොද පුරුදු 👌

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 8 หลายเดือนก่อน +2

    Apita aluth dewal kiyaadenawata godak isthuthi akka❤❤❤ harima creative oyage channel eka. Apita iganaganna ewa godaaai

  • @nimashanisansala6862
    @nimashanisansala6862 8 หลายเดือนก่อน

    mn harima asai me akkage videos balanna.manasata harima nidahasak danenawa baladdi❤

  • @විහගිශාරාන්යා
    @විහගිශාරාන්යා 8 หลายเดือนก่อน

    ඇත්තටම ආසම කොටස එ කොටස තමයි❤️❤😊

  • @sumithradevi6682
    @sumithradevi6682 8 หลายเดือนก่อน +1

    රාහුල් පුතා හරිම අහිංසකයි කැම කන්න කලින් බත් එකට වැනිදා දුව හොද දෙවල් කියල දිල තියෙනව තෙරුවණ් සරණයි පුතාටත් දුවටත්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน

    ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤

  • @UveenAbisara-bj3nd
    @UveenAbisara-bj3nd 8 หลายเดือนก่อน +2

    Man oygae video balanava oya vau malu uyana eka eka vidiyata mm hadanava godak adarei

  • @Blehbleh331
    @Blehbleh331 8 หลายเดือนก่อน +2

    හිතට දුකක් දැනුනම අක්කගෙ video එකක් බලනවා මං ..එතකොට දුක ටිකක් හරි අඩු වෙනවා ❤❤

  • @indreegamage547
    @indreegamage547 8 หลายเดือนก่อน +2

    Lassanai video aka aluth dewal kiyala denawata thank you ....

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 8 หลายเดือนก่อน +2

    අහිංසක වාසනාවන්ත පුතේක්❤❤🎉

  • @NadeeraNimeshani
    @NadeeraNimeshani 8 หลายเดือนก่อน +1

    Akki oya kama ekata wena wiyanjana ekathu karanna barida

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 8 หลายเดือนก่อน +2

    From where you bought this lunch box

  • @heshaninirasha2003
    @heshaninirasha2003 8 หลายเดือนก่อน +7

    අනේ අක්කී පුලුවන් වෙලාවක ඔයාට කරදරයක් නැත්තන් සිංහල කහබත හදන්න පුලුවන් හොදම ක්‍රමය කියලා දෙන්නකෝ 🤗🤗🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +2

      හා කලින් හදපු වීඩියෝස් එහෙමත් තියෙනවා😍

    • @ireshajayaweera9440
      @ireshajayaweera9440 8 หลายเดือนก่อน

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 8 หลายเดือนก่อน +2

    අක්කේ ගොඩක් මිනිස්සු පොශ් වෙලා තියෙන්නේ අනිත් අයට පේන්න විතරයි..ඒ මිනිස්සු ඇතුලතින් පොශ් නෑ ඒ උනාට....එහෙම අයට වෙන්නේ කොතන ගියත් රගපාන්න..මට හිතේන්නේ නම් ඔයාගේ ජිවීතේ ඔයට රගපාන්න කිසිම තැනක් නෑ...සතුටින් ඉන්න හැමදාම...😊😊😊😊😊❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි😍👍

    • @NishaniMadusha-h8k
      @NishaniMadusha-h8k 8 หลายเดือนก่อน

      අනේ මාත් ආදරෙයි ...😊😊😊

  • @chathuri649
    @chathuri649 8 หลายเดือนก่อน +2

    💛 New menu ekak....🍗🥕 superb👍🏻

  • @AhokaKumara-f5f
    @AhokaKumara-f5f 8 หลายเดือนก่อน +1

    Akka api nam setala jati kakiri jus bonawa saw banana tabili bananawa oyage konde lassanai akka

  • @deepikagunarathna4714
    @deepikagunarathna4714 7 หลายเดือนก่อน

    ශෝයී පුතෙක්❤

  • @geethagunawardana3585
    @geethagunawardana3585 8 หลายเดือนก่อน

    පුතාගේ මොන්ට්සෝරයේ ගෙනියන්න ඕනි කෑම වර්ග බෙදල
    නැද්ද

  • @Zeero_x
    @Zeero_x 8 หลายเดือนก่อน +1

    Kemaeka rasapatai 👌👌😊😊 rahul menika 🥰adarei godak ❤❤❤❤❤❤❤❤ eya Gina yahapah daruwek ❤❤❤❤❤❤❤❤ sahutin parissamin ❤inna bye ❤❤❤❤❤

  • @harshaniudayangani510
    @harshaniudayangani510 8 หลายเดือนก่อน

    Akke oya gana cream monawada???...vidio ekak karanna ko akke ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ලංකාවෙන් ගන්නවා spa ceylon අක්කි එවන olay එක ඉවර වුනාම ආයේ එනකල් තමයි ඒක ගන්නේ

    • @harshaniudayangani510
      @harshaniudayangani510 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya Thanks akki.....oya godaaakkk lassanaiii......❤️❤️❤️adarei sathutin inna...

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 8 หลายเดือนก่อน +2

    Niyamai akki hadala balanna ona❤❤❤

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 8 หลายเดือนก่อน +2

    Budu saranai 3 danatama

  • @shenushani
    @shenushani 8 หลายเดือนก่อน +2

    Babage enna enna pin pata wedi wenwa❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 8 หลายเดือนก่อน +2

    Harrima rasai needa?❤❤

  • @sppereira224
    @sppereira224 8 หลายเดือนก่อน +2

    අනේ කීරි සම්බ එක කොහෙන්ද ගත්තෙ?කීයද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Onema food city ekaka thiyenawa

    • @sppereira224
      @sppereira224 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya නෑ අනේ.කිරිබත්ගොඩ නෑ

  • @Kadeeja-q4o
    @Kadeeja-q4o 8 หลายเดือนก่อน

    Ridma oya monawada dana pohora oyage wagawata

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 8 หลายเดือนก่อน +3

    කන්න පිංකරන ඔනේ

  • @ireshadilrukshi274
    @ireshadilrukshi274 8 หลายเดือนก่อน

    Mn me lunch box cover mahanawa..oyalatath onanm kiyanna

  • @maheshimekala7319
    @maheshimekala7319 8 หลายเดือนก่อน

    Akkige video hri lassanai api hemdma balanwa

  • @netcore8659
    @netcore8659 8 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน +3

    Godak hodai.❤

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 8 หลายเดือนก่อน +1

    රාහුල් ❤❤❤❤❤

  • @AjothKumara
    @AjothKumara 8 หลายเดือนก่อน

    Akke e page eka ewannako matath order karaganna oni ane page eka ewanna

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 8 หลายเดือนก่อน

    කිරිබත් වලට සුවඳැල් හාල් eka අති විශිෂ්ටයි

  • @ඊගල්
    @ඊගල් 8 หลายเดือนก่อน +2

    තැඹිලි වතුර දැම්මත් කමක් නැද්ද අක්කේ .චිකන් එකට ❤🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      තැබිලි දැම්මත් කමක් නැහැ හැබැයි ගොඩක් මෝරපු ගෙඩි වල වතුර දාන්න එපා පැණිරස වැඩියි. 😍👍

  • @kumarikulasekara4209
    @kumarikulasekara4209 8 หลายเดือนก่อน

    Man hamdam akki oyage videyo asawen balnawa.oyalat budusarnai

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 2 หลายเดือนก่อน

    theruwansaranai

  • @dewminichathurika4700
    @dewminichathurika4700 8 หลายเดือนก่อน +2

    Akkiyoo shopping video akak oni diga video akak

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us 8 หลายเดือนก่อน +2

    Wow akkige kama rasa patayi❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 หลายเดือนก่อน +1

    Hoda daruwek huratal ane kisiwafauak denne na e chuti patiya dakkam harisatutui wena lamai haripahila kanna giyama sobàna ammala wage me daruwa hoda guna yahapat daruwek API Hari adambarai daruwa gana ridma nonai rosan mahattaya budusaranai

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e 8 หลายเดือนก่อน +1

    Kuda nangi oyata kama hadanna kiyala dunne dan inna aya uyanna dan na

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      කෑම නම් මමම තනියම හිතලා උයන්න පුරුදු වුනේ උයන්න ආස නිසාම 👍😍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 8 หลายเดือนก่อน +2

    Hi ridma have a great day and may god bless your family always ❤❤❤

  • @dilininisaa2758
    @dilininisaa2758 8 หลายเดือนก่อน +2

    Adarai akki oyala hamotama bs❤❤