ඔයාලා ගිය ලස්සනම හොටෙල් එක මොකක්ද? වැව උඩ රැයක් | Ekho Lake House Polonnaruwa | Ridma Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 411

  • @IMRASHI1
    @IMRASHI1 7 หลายเดือนก่อน +40

    මන් ආසම කෙනෙක් තමා රිද්මා අක්කා කියන්නේ මගෙ ගෘහ ජිවිතේ අවුරුදු තුනක බබෙක් එක්ක මම ගොඩක් දෙවල් අක්කගෙන් ඉගෙනගෙන තියෙනවා කිචන් එක පිලිවෙල පිරිසිදුකම මගෙ මනසට වැදුනේ අක්කා නිසා.. අම්මා කෙනෙක් වගේ මටනම්🩷 හැසිරීම කතාබහා මෙ හැමදේම කාන්තාවක්ට තිබිය යුතු විදිහටම තියෙනවා.. මන් නම් ගොඩක් දෙවල් ඉගෙනගත්තා දාන හැම විඩියො එකක්ම ආසාවෙන් බලනවා.. සමහර වෙලාවට මන් සර්ච් කරලත් බලනවා අලුත් විඩියොස් මොකො නැත්තෙ කියලා.... හරිම පිංවන්ත ගුනයහපත් කෙනෙක්... 🩷 ආදරෙයි ඔයාට අපි...🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතියි නංගා. මට හරිම සතුටුයි. නංගාත් හරිම නිහතමානි කෙනෙක් ඒ නිසයි තව කෙනෙක් මේ විදියට අගයන්න පුළුවන් වුනේ. ආදරෙයි.🥰❤️💕🌷

    • @Sashi-st9kr
      @Sashi-st9kr 7 หลายเดือนก่อน +2

      100/ true😢

    • @nilushaherath5286
      @nilushaherath5286 7 หลายเดือนก่อน

      150000i neda room eke price eka

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      @@nilushaherath5286 කොහොමද දන්නේ?

    • @shiromilakmali2777
      @shiromilakmali2777 7 หลายเดือนก่อน +1

      150k ammoooo apita thibbanam kiyak jathi karagannawada neda api ethin polonnaru giyama 2000ta wage tiyana podi kambareka edala uyagena kala enawa ethin.gedara hotiyath uyanawa trip gihinuth uyanawa.kaden Kanna kiyak yaida?akki wasanawanthai.oyage dewal balala api sathutuwenawa godak dewal eganagannawa budusaranai okkolatama

  • @achchinitharanga6727
    @achchinitharanga6727 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සනයි රිද්මා hotel එක....අපිටනම් ඉතින් හීනයක් වගේ තමයී ඔය වගේ hotels වලට යන එක...ඔයා ගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා ආදරයි❤❤❤

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 7 หลายเดือนก่อน +7

    Hi මගේ අක්කී... අනේ මේ vlog එක බලද්දී පුදුම සතුටක්... ඒදේ ලෝභ නෝවි කියන්නම ඕන ඔයා ඒ පෙන්නපු ලස්සන දේවල් දකිනකොට හරිම සතුටුයි අක්කී කෙනෙක් ට ඒදේවල් එහේම හරි බලලා සතුටක් ලබන්න පුලුවන් කියන්නේ අක්කී ඇත්තටම ඔයා හරි පුදුම හොද හිතක් තියන කෙනෙක් .❤ මොකද මොනදේ වුනත් ඔයා අවංක ව කියනවා .... හැමෝම එක්ක බෙදාහදා ගන්නවා.. ඔයා දකින දේවල් තවත් පිරිසක් අතරේ හරිම ලස්සනට බෙදාගන්නවා.. ඔයා ගේ ඔයේ ආදරය, සෙනෙහස, සතුට කියන දේ ඔයාට ලබාදුන්න ඔයාගේ දෙමාපියන් ගොඩාක් වාසනාවන්තයි අක්කීයෝ.... ඒ දේවල් ඔයා චූටි රාහුල්ට, රෝශාන් අයියට වගේම අනිත් හැමෝම එක්ක සතුටින් බෙදාගන්නවා... ඒ දේවල් ගොඩාආඅක් ලස්සනයි අක්කී .... අද මම මේ vlog එක බලලා ගොඩාක් සතුටු වුන මොකද හැම කාන්තාවක්ම සතුටින් ජීවත් වෙන්න ඕන, ඒ තියන විදියට තියන පොඩිම දෙන් වුනත් අපිට ලොකු සතුටක් ලබන්න පුලුවන්.. තමන් හිතන විදියත් එක්ක අක්කී ඔයා ඒ හැමදේකිම ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් .... හරිම සතුටුයි❤ ඔයාටත් මගේ රාහුල් කැටේටත් අයියටත් ඔයේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කී ආදරේ ගොඩාක් හැමදාම අපිට මේවගේ ලස්සන දේවල් ගෙන්න ....🎉 බුදුසරණයි අක්කී බෝලේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +2

      ආදරෙයි නංගා ලස්සනම ලස්සන කමෙන්ට් එකක්❤️🥰💕🌷👍

  • @IMRASHI1
    @IMRASHI1 7 หลายเดือนก่อน +77

    ඇත්තටම සමහරක් අය දාලා තියනවා සල්ලි තියන නිසා සැප විදිනවා එක දයිවය කියලා ඇත්තටම එහෙම නෙමෙයි දයිවය කියලා දෙයක් නෑ... උත්සහ කැපවිම තමා අපේ ජිවිතේ ගැන තිරනය කරන්නෙ.. මේ මිනිස්සු සන්තොසෙන් ඉන්නෙ ඒ බුක්ති විදින්නෙ එයාලගෙ උත්සහයෙන් දුක් මහන්සියෙන් හම්බකරපු මුදල් වලින්...අපිට උනත් බැරි කමක් නැහැ ජිවිතෙ විදින්න.. එකට මුදල් ඔනෙ මුදල් අපි හම්බකරන්න ඔන... හම්බකරන්න මහන්සි වෙලා විතරක් මදී... දියුනු වෙන්න මොලේ තියෙන්නත් ඕන... සැප විදින මිනිස්සු දිහා බලලා හුල්ලනවට වඩා එවා දැකලා නිහතමානිව සතුටු වෙලා අපිත් ඒ තත්වෙට එන්න හැදුවනම් හොදයි... 🩷🩷

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +20

      මම හරි ආසයි මේ විදියට හිතන අයට. ❤️🥰👍 ආදරෙයි

    • @padmakumari4134
      @padmakumari4134 7 หลายเดือนก่อน +1

      Great

    • @shamaliwelagedara8854
      @shamaliwelagedara8854 7 หลายเดือนก่อน +1

      Aththatama mata widinna pera pin.kochchara Salli tibbath sapa widinna na lobayoth inna.budusaranai.❤❤

    • @AnojaKarunathilaka-g4f
      @AnojaKarunathilaka-g4f 7 หลายเดือนก่อน

      Satutan inna adari nangi taruwan sarani 3 danatam❤❤❤❤

    • @madulakmali2037
      @madulakmali2037 2 หลายเดือนก่อน

      And mamath oyalage video balala godak sadutu wanawa mama enna kuwait wala adarai nangi oyata​@@ridmapilapitiya

  • @RuwaniImalka
    @RuwaniImalka 7 หลายเดือนก่อน +4

    රිත්මා මිස්, රාගම රෝහලේදී වාට්ටු අංක 18, ඇද අංක 04හි අඩු බර සහිතව සිව්නිවුන් දරු උපතක් සිදුකල මාගේ නැගණියට මුදලින් උපකාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    ඔබතුමියට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +3

    අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

  • @TheReporter1982
    @TheReporter1982 7 หลายเดือนก่อน +3

    We also were there one day . Good place , nice view . But this guys has to use Hospitality lighting with this high price (suite is 340 USD per night ). Need to upgrade

  • @KW-tb5nw
    @KW-tb5nw 4 หลายเดือนก่อน +1

    Pudumaakara lassana thenak. Godak isthuthi video ekata ❤️

  • @poorni767
    @poorni767 7 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි ගොඩාක් විඩියෝ එක ❤❤එවගේම දුකයි ඔය වගේ ලස්සන තැන් හැබැහින් දකින්න කවදා පුලුවන් වෙයිද දන්නේ නැති නිසා 😢 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ❤❤
    God bless ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +5

    ඇත්තටම ගම්බද හොටෙල්ස් මාරම ලස්සනයි මාරම රිලෑක්ස් ප්ලේස් ❤❤❤.අපිත් පොළොන්නරුව ආව දවසක ඔතනටම ආවා.ඇත්තටම මාරම කූල් අක්කි .රස්මේ කාලෙක ගියේ අයියලාගෙ චූටි බබාලාට එතන මාරම කම්ෆටබල් උනා ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤️👍

  • @shaniperera1877
    @shaniperera1877 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤❤ සුපිරි hotel එක, ඔයාලා තුන් දෙනා ත් ලස්සනයි,, ජේසු පිහිටයි නංගි හැමදාම සතුටින් ඉන්න ඕන ❤❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 7 หลายเดือนก่อน +4

    අපිට නම් කවදාවත්ම ඔය වගේ අත්දැකීමක් ලබන්න බෑ😢😢 ඒත් ඔයාල ඒක විදිනව දැක්කහම හරිම සතුටුයි 😊තෙරුවන් සරණයි ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +2

      එහෙම හිතන්න එපා. පුළුවන් කියලම හිතන්න❤❤❤

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 7 หลายเดือนก่อน +1

      @@ridmapilapitiya thanks නංගි ❤️

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 7 หลายเดือนก่อน +2

    ඔයා හරිම වාසනාවන්තයි රොෂාන් වගෙම ඒ පවුලේ අයත් හරිම ආදර්ශමත් ඒ වගේම ඔබගේ පවුලේ අයත් හරිම ආදර්ශමත් ඔබලා සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා හරිම ආදර්ශමත් නිහතමානී සුන්දර පවුලක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ස්තූතියි 🥰🙏

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 6 หลายเดือนก่อน

    Roshan pilapitiya kiyannae patta sira actress kenek Mona character eka dunnath niyamata karanawa mama godaaak Podi kalae idan Asa karapu naluwek, kohe hitiyath oya inna drama ekak giyoth you tube eken Balanawamai, Jaya wewa Roshan aiya oyatai family ekatai…… from 🇮🇪 Ireland

  • @lillyd3016
    @lillyd3016 3 หลายเดือนก่อน +1

    අවුරැදු තිහ හතලියට කලිං පොලොන්නරැවට ආ වෙලේ මේ පරන Guesthouse එකේ මේ room එකේ හිටියා මතකයි , Queen ලංකාවට ආපු වෙලේ නැවතිලා හිටපු වැවට පන්නලා හදපු Royal suite එක නිසා මතක් වුනා දැන් තව වෙනස් රෑට ලයිට් එළියට flies ලා පිරිලා හිටියා ත් මතකයි

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 7 หลายเดือนก่อน +21

    ඉවර වෙනකල් ආසාවෙන් බලන එකම vlog එක💖💖. Thank you මේක පෙන්නුවට අපිත් ඊලග නිවාඩුවට යන්න හිතුව මේ hotel එකට 🤗. God bless your beautiful family 💖💖💖

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 7 หลายเดือนก่อน +4

    Rosan Aiya den thama jivithe vidinne hemadama sathutin inna ❤❤❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 4 หลายเดือนก่อน

    Apita dewal labenna nolabenna ape wasana gunayath balapanawa.ithin katawath irshaya nokara eyata labila thiyena dewal diha balala sathutu wemu.oyata mn harima kamathiyi.oya hoda kanthawak.❤❤❤❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 7 หลายเดือนก่อน +3

    අක්කෙ ඔයා නම් අපේ motivation එකක්ම තමයි....ඔයාලා නිසා අපිත් හිතන්නෙ මේවගේ දේවල් බලන්න යන්නම ඕනෙ කියලා...මත් දවසක ඔයා වගේම වෙනවා..මේ වීඩියො අපිට දකින්න ලැබෙන එකත් වාසනාවක්...positive හිතන්න ඔයා දෙන්නෙ ලොකුම හයියක්...ඔයාලට හැමදාම සතුටින් ඉන ලැබේවා...♥️♥️
    චූටි රාහුල් ආදරණීය විදියට හැදෙන්නෙ ඔයාලගෙ ගති ගුණ අරගෙන...😍😍 ඔයාලට ඉන්න තැනට වඩා තවත් ඉහලටම යන්න ලැබේවා..❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🙏🥰❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 7 หลายเดือนก่อน +4

    එකනම් නියමයි නන්ගී , ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ඔව් ලස්සන තැනක් ❤️🥰👍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 7 หลายเดือนก่อน +26

    දැන් තේරෙනවද කොලඹ කොයි තරම් සැප සම්පත් තිබුනත් ගමේ ලස්සනට සම කරන්න බෑ කියලා.ගම කියන්නේ දිව්‍යලෝකයක්.පිට රට තනි වෙලා ඉන්නකොට තමා ලංකාවේ සුන්දරත්වය ගොඩක්ම දැනෙන්නෙ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +2

      ඇත්ත කොළඹ සැප සම්පත් පහසුව හැමදේම තියෙනවා. ගම නිහඩයි සුන්දරයි ආසා හිතෙනවා. ❤❤

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 7 หลายเดือนก่อน

    Man inneth polonnaruwe..oya hotel eka lagama wage ...hama සෙනසුරාදා ma husband and baba ekka yanawa parakrama samudraya lagata...aththataama maarama hitha nidahasak danena thanak akki..❤❤❤

  • @AhankaMax
    @AhankaMax 7 หลายเดือนก่อน +1

    අපි කවදාවත් නොගිය තැන්වල අපිව එක්කන් යන්නේ ඔයා තමයි නංගා. ⁣ඉතිං ගොඩක් ස්තූතියි නංගි.ඔයාගේ පවුල ගොඩක් ආදර්ශමත්. අද කාලේ ගොඩක් පවුල්වල ගොඩක් ප්‍රස්න.දෙන්නට දෙන්නා තේරැම් නොගැනිම නිසා. ජිවිතේ හැමදාම සතුටින් පරිස්සමින් ඔයාලා තුන්දෙනාටම ⁣ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලාට. රාහුල් පුතේ ඔයාටත් බුදු සරණයි. ⁣ඉක්මනින් තවත් විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ.❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️👍

  • @sujanikaushalya
    @sujanikaushalya 7 หลายเดือนก่อน

    හරිම sathutui nangi oyalage family life eka oyala enjoy karana widiya dakkama,lankawe samahara dewal api dakala nathi than oyage video nisa dakinawa,oya harima නිහතමානී gunayahapath බිරිඳක් මවක් ,,,,oyage video walata mama ගොඩක් ආසයි ,oyage garden එක dakiddi mara සතුටක් තමා ,oyalage ජීවිතය තව තවත් ලස්සන වෙන්න ona♥️♥️♥️adarei oyalata👍👍👍👍

  • @ahinsaanuruddika963
    @ahinsaanuruddika963 3 หลายเดือนก่อน

    Akki ඇත්තටම oya ගොඩාක් ලස්සනයි .underarm dark unama mokakda karanna ona.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් අක්කි හරිම ලස්සනයි රාහුල් මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dinithiamanda1190
    @dinithiamanda1190 7 หลายเดือนก่อน +2

    Heritance Kandalama in sri lanka. Wyndham grand Kalim bay Phuket ❤

  • @ChathurikaMaduhansi-od9mt
    @ChathurikaMaduhansi-od9mt 7 หลายเดือนก่อน +2

    Adarei akke hemadamath oya satuta hemadamath lebenna kiyala prarthana karanava akki... budu saranai ...

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
    බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️☸️🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 7 หลายเดือนก่อน +1

    හරිම. ලස්සනයි ඔය ලස්සන පුංචි පව්ලට බුදුසරණයි දෙවිපිහිටයි ♥️♥️♥️

  • @surawick
    @surawick 7 หลายเดือนก่อน +1

    Eco lake House !!! Bt Name tag is hung as ekho at Hotel inside ....their preference 😀😀

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 7 หลายเดือนก่อน +3

    Try the Ulagalla resort or Uga Chena huts.....
    Same area......it is breath taking......

  • @DilshanManoj-o8b
    @DilshanManoj-o8b 7 หลายเดือนก่อน +2

    Ane akke oyl polonnaru awa kiyl dnnwnm mn blnn enwa ape gewl lagtm awithne 😊

  • @GangaSanjeewani-y3k
    @GangaSanjeewani-y3k 4 หลายเดือนก่อน +1

    godak asawen iwarawenakal baluwa.harima lassanai

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 7 หลายเดือนก่อน

    Ridma thank you lassana hotels gena apiwa denuwath karanawata.
    Api mei hotels ahalawath ne thibbe .hemadama sathutin inna.

  • @manii2861
    @manii2861 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ 🥺 යන්න පින තියෙන්නත් ඕනි 🥰

  • @panchayt8606
    @panchayt8606 7 หลายเดือนก่อน

    හරි සතුටු ය්.අපේ රටේ අය සතුටින් මේ වගේ ඉන්න එක ට.දියුණුව ම පතනවා ඔයාලට ❤❤❤❤

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 7 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න දෙව් පිහිටයි ❤❤

  • @JayanthaBandara-rb7wy
    @JayanthaBandara-rb7wy 7 หลายเดือนก่อน +4

    මමත් පොලොන්නරුවේ ඉන්නෙ

  • @madu7806
    @madu7806 7 หลายเดือนก่อน +2

    අපි වෙසක් පෝයට පොලොන්නරුව ආවා සොලොස්මස්තාන බලන්න.හරිම ලස්සනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      🥰👍

    • @dilakshishani65
      @dilakshishani65 7 หลายเดือนก่อน +1

      Solosmasthana walin 8kma anuradapure thiyenne.polonnaruwe????mokakbalannda giye

  • @homagama
    @homagama 7 หลายเดือนก่อน +1

    මමත් පොලොන්නරැවෙ අක්කෙ ඒත් දුකයි 😢මම දැන් මගේ ගමෙන් ගොඩාක් දුර ඉන්නෙ 😢කොළඹ තමයි මගේ හස්බන් ඉතින් අවුරැදු 5කින් ගෙදර ගියේ නැ 😢මගේ ගම මෙහෙම දකිනකොටත් හිතට ගොඩාක් ආඩම්බරයි තැන්ක් යු මගේ ගම මට පෙන්නුවට🙏❤

  • @thushisada8533
    @thushisada8533 7 หลายเดือนก่อน +1

    Ridma akke oya mekata uththrayk dannwa athi kiyala man hithanwa..mage ath yata godkma kalui..bheth gththa ewta hri giyeth na..mta mekata hoda cream.ekk kiynnko

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +2

      බේකින් සෝඩා වලට දෙහි දාලා කලවම් කරලා ගාන්න.

    • @prasaukumara1349
      @prasaukumara1349 7 หลายเดือนก่อน

      Akke mge as yata godk klui beheth gtha hari gyema ne,mt behethk kiynko plz

  • @nimsarashashi7499
    @nimsarashashi7499 7 หลายเดือนก่อน +1

    Budu saranai akkiyo.. mn harima adare karana adarshawath family ekak❤🎀

  • @Prinss123
    @Prinss123 7 หลายเดือนก่อน +23

    රටේ තවත් එක් ලස්සන තැනක ලස්සන පුංචි පවුලක් ❤❤❤ ආදරෙයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰

    • @PunsaraIshini
      @PunsaraIshini 7 หลายเดือนก่อน

      ​@@ridmapilapitiyaරාහුල් මල්ලි හරිම ලස්සනයි ❤

  • @Nilupa-s2h
    @Nilupa-s2h 7 หลายเดือนก่อน +2

    Harima lassana vlog ekak.godak adarei❤❤❤

  • @ashiniperera4239
    @ashiniperera4239 7 หลายเดือนก่อน

    හිතුවොත් ඒ වගේම ඒ සිතුවිල්ලට උත්සාහය එකතු කළොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ නේද අක්කි.මාත් මගෙ හස්බනුත් බිංදුවෙන්ම පටන් ගත්ත අය.ඒත් අද වෙද්දි මොන බාධක ආවත් නොවැටී යන්න පුලුවන් ජීවිත දෙකක් වෙලා ගොඩක් දෙනෙක්ට හයියක් වෙන්න පුලුවන් දෙන්නෙක් වෙලා.සරලව ජීවිතේ විඳින්න ආස කරනවා හැමදාමත්.පරම්පරා වලින් ලැබුන සල්ලි තියන අය වුනත් පිරිහෙනවා නැතිම වෙනවා බෑ නෑ කියන කම්මැලි අදහස් නිසා එයාලාට ඒවා පවත්වාගෙන යන්නත් බෑ ඒ නිසාම.ඉතින් කියන්න තියෙන්නෙ හිත ඇත්තනම් පත කුඩාද කියලයි.අක්කිලාට තෙරුවන්සරණයි.ආදරෙයි ❤❤

  • @Savee803
    @Savee803 7 หลายเดือนก่อน +1

    වැඩත් එක්ක කාලෙකින් අක්කිගෙ vlog එකක් බලන්න ආවා.අපේ අම්මත් හරිම කැමති ඔයාගෙ vlogs වලට බුදු සරණයි අක්කි❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයත් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

  • @ChamilaParanagama
    @ChamilaParanagama 4 หลายเดือนก่อน

    පොලවෙ පය ගහල ජීවිත් වෙන හරිම වැදගත් ෆැමිලි එකක්

  • @dahamivihara-s1v
    @dahamivihara-s1v 7 หลายเดือนก่อน +1

    Congratulations your lovely family life ❤🎉

  • @udaniudani4008
    @udaniudani4008 7 หลายเดือนก่อน

    Lassanai asai me video ekatath.pudumath hithenawa jiwithe echcharatama vidinna puluwanda kiyala.ithin suranganawiyo kohomath pinwanthaine.👪❤❤.hamadamath oya sathuta oya adaraya surekewa..oyalata theruwan saranai.ko ithin oya sellam badu ewwe nene ape babata..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ආදරෙයි🙏❤️🥰

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน +1

    Godark godark lassani sathutui. Budusarani 🌹 🌹 🌹

  • @SurekaPriyadarshani-sc6dy
    @SurekaPriyadarshani-sc6dy 7 หลายเดือนก่อน

    Oygeh videos bladdhi hitha niwenawa nangih ❤️

  • @amsanjeewa4254
    @amsanjeewa4254 7 หลายเดือนก่อน

    Adarei oyalata.mama godak asai oya gedara idan karana video balanna.

  • @hirunikalakmali7547
    @hirunikalakmali7547 4 หลายเดือนก่อน +1

    Harima cham oya dennana .adarei akki❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +2

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤

  • @AparnaTiroshani
    @AparnaTiroshani 7 หลายเดือนก่อน +3

    රාහුල් පුතා හරිම වාසනාවන්තයි .බුදු සරණයි ඔයාලට ❤

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 7 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි, හොල්මන් නැද්ද අනේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      හොල්මන් 🤔😁

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx 7 หลายเดือนก่อน

    Mage akki bole ganu hemoma balaporothu wenne me adare..me sathuta ..oyata eka labila..oya hari wasanawanthaa geheniyak..e sathuta dakala..matath eka labuna wage danenne ❤️😘

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 7 หลายเดือนก่อน +1

    Wow එතන මාර ලස්සනයි අනේ දවසක මාත් යනවා🤭😘😙

  • @gmbella487
    @gmbella487 7 หลายเดือนก่อน

    Ada ගොඩක් ලස්සනයි video aka nande

  • @indrajayasinghe8308
    @indrajayasinghe8308 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි !!!...❤️❤️❤️ 👍

  • @nishanthikodi5888
    @nishanthikodi5888 7 หลายเดือนก่อน

    ලස්සනයි ane

  • @wonderworldc
    @wonderworldc 7 หลายเดือนก่อน +3

    අක්කා ඔයා කෑම හදන වීඩියෝ එකක් දාන්න . අපි ආසයි ඔයා හදන කෑම වලට. මේ වීඩියෝ වලටත් ආසයි හොඳද...💐💐💐💐💐💐☺️☺️☺️

  • @donbatugahage9345
    @donbatugahage9345 7 หลายเดือนก่อน

    Is this the old Government Rest House Polonnaruwa, where Queen Elizabeth stayed?

  • @MadaviManike
    @MadaviManike 7 หลายเดือนก่อน +1

    ආදරෙයි akkiyo❤❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 7 หลายเดือนก่อน +1

    මම ආසම අක්කිගෙ ආසම ගතිගුණය පුළුවන් හැමෝටම comment වලට reply කරන එක

  • @madukalakmali7244
    @madukalakmali7244 7 หลายเดือนก่อน

    Harima lassanai adarei hemadama ❤❤

  • @liyonkalyaan504
    @liyonkalyaan504 7 หลายเดือนก่อน +1

    Godaak ලස්සනයි ❤

  • @nadishikadilshani4909
    @nadishikadilshani4909 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @ChandralathaSolangaarachchi
    @ChandralathaSolangaarachchi 7 หลายเดือนก่อน +1

    ❤❤❤ very nice. Have good fun

  • @herathkumari
    @herathkumari 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️

  • @malkiwelagedara7577
    @malkiwelagedara7577 7 หลายเดือนก่อน +2

    Stay safe & happy akki❤

  • @laylakaram5007
    @laylakaram5007 7 หลายเดือนก่อน +1

    රාහුල් පුතාට යන්න හිත නෑ වගේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ස්තුතියි දැමිමට

  • @HiruniDissanayake-mw3wg
    @HiruniDissanayake-mw3wg 7 หลายเดือนก่อน

    ඇත්තටම මට රිද්මා අක්කට කතා කරන්න ආසයි....

  • @IsuriManage-w4k
    @IsuriManage-w4k 7 หลายเดือนก่อน +10

    අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි ...මන් මාරම ආසයි ඔයාට ..❤❤

  • @Thakshila255
    @Thakshila255 7 หลายเดือนก่อน +1

    Harima lassanai.anthima wenakan hari asawen baluwa❤❤❤❤

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 7 หลายเดือนก่อน

    බුදු සරණයි !!! ❤️❤️❤️👍

  • @piumiupamalika1948
    @piumiupamalika1948 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 7 หลายเดือนก่อน

    Nangi full bord price kohomada kiyannako...

  • @subhanichathurangi2594
    @subhanichathurangi2594 7 หลายเดือนก่อน

    Akki oyalage video mama nithr balnwa.harima lassana than ewa.akki aiyagen ahanna Ashoka B .Plalipana sirwa mathakda kiyla.issara api a/l cls ynkota sirge scl eke yaluwek Roshan aiya kiyla apita sir kiynawa mathakai.oyala hamootama budu saraai sathutin inna..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Mathakai kiwwa sir husband ta igennuwa kiwwa ❤

    • @subhanichathurangi2594
      @subhanichathurangi2594 7 หลายเดือนก่อน

      දෙව් මවක් වගේ නුඹ නම් ..නුබේ පුතු හට....
      රන් ඉරක් වගේ නුඹ නම්.. නුබේ කුමරුට...
      සිරිලියක් වගේ නුඹ නම් ...නුබේ නිවසට...
      සොයුරියක් වගේ නුබ නම්...අපේ හිතකට.....අක්කී දකිද්දි හිතට ආව පුංචි අදහසක් කවියක් වුනා වගේ.ඔයාව ඇත්තටම දකින්නත් ආසයී.....මමත් දැන් පුංචි පැටියෙක්ගේ අම්ම කෙනෙක්...අපි නුවර....❤

  • @GeethaniIsuru
    @GeethaniIsuru 7 หลายเดือนก่อน

    Sigiriye jetwing villuyana hotel

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන hotel එකක්,අක්කා කලිනුත් මෙි hotel එක ගැන කියලා තිබුනා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ඔව් 🥰❤️👍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +2

    Very beautiful video

  • @dambey21
    @dambey21 4 หลายเดือนก่อน +1

    මේක කලින් polonnaruwa rest house එක නේද ?

  • @madhavirasangi103
    @madhavirasangi103 7 หลายเดือนก่อน +1

    Hamoma mahnsi wenna jeewithe vidinna puluwan widihata dan denna jeewithe hama podi deyakma widinna chooty deyakin hari sathutu wenna blanna apita salli na duppath kiyana manasikathwayen midenna jeewithe widin aya diha balala sathutu wenna oyalath ea thanata enna balanna egolloth apita wada mahansi wela oya thanata enna atthe

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්ත❤️🥰👍

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 7 หลายเดือนก่อน

    Beautiful.🌷🌻🌷🌻🌷🌻🌷♥️♥️♥️

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 7 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයි

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +1

    wow very nice dr❤❤❤

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 7 หลายเดือนก่อน +2

    Granad Hotel..nuwaraeliya.

  • @Sweetie-e3k
    @Sweetie-e3k 7 หลายเดือนก่อน +4

    Anee.. Mn hari asai oyalage punchi pawlata.. Love you so much ❤️❤️

  • @panawalagesampath4352
    @panawalagesampath4352 7 หลายเดือนก่อน

    What’s the price please ❤

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 7 หลายเดือนก่อน

    Apith giya wage thamai ❤thanx ridma❤

  • @achinimaheshika8775
    @achinimaheshika8775 7 หลายเดือนก่อน +1

    Good luck❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน +2

    Nice sharing ❤

  • @msureshsameera
    @msureshsameera 7 หลายเดือนก่อน

    Very nice

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er 7 หลายเดือนก่อน

    Adarei akkiiii

  • @RandikaPramod-j6m
    @RandikaPramod-j6m 7 หลายเดือนก่อน +5

    Ane shooi akki math polonnaruwe mn oyage video hemadama balanawa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      Thanks ❤️❤️❤️

  • @MenakaSanjeewanipg9
    @MenakaSanjeewanipg9 7 หลายเดือนก่อน +1

    Aniwaren nangi oyge vedois blnwa.

  • @CharuKavindiya
    @CharuKavindiya 7 หลายเดือนก่อน +1

    Harima lassanai 😘♥️