ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Happy Father’s Day | පිටි තෙල් නැති ධාන්‍ය රොටිය | පොඩ්ඩෝ ඉල්ල ඉල්ලා කයි | Ridma Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024

ความคิดเห็น • 143

  • @udashikamadumali6467
    @udashikamadumali6467 หลายเดือนก่อน +16

    හැමදේම දිහා සුභ වාදීව බලන බලන හොද ගතිගුණ වලින් පිරුණ අක්ක ❤රොශාන් අයියට ඇත්තටම මේ තැන ඉන්න අක්කත් එක හේතුවක්...රාහුල් මැණික දවසක ලොකු වෙද්දි හොද ගුණයහපත් කෙනෙක් වෙයි..සල්ලිම නෙවෙයි සතුට කියන්නෙ අක්කාට සල්ලි තිබිලත් අක්ක ගෙදරම දේවල් හදාගෙන ගෙවත්තක් හදාගෙන ඒ ජීවිතේ විදිනවා...අක්කගෙන් මම ඉගන ගත්ත දේවල් ගොඩයි..මම සතුටු වෙනවා මේ දේවල් මට බලන්න ලැබෙන එක ගැන...ඉතිං මේ චූටි පවුලට හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබේවා..දිනෙන් දිනම දිවුණු වේවා...දවසක කොහේදි හරි දැක්කොත් අක්කත් එක්ක ඇත්තටම කතා කරන්නත් ආසාවෙන් ඉන්නවා...❤❤ බුදු සරණයි..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +1

      ස්තූතියි නංගා 🥰🥰 ආදරෙයි 🌷❤️💕😍

    • @user-ul2jp5cw4e
      @user-ul2jp5cw4e หลายเดือนก่อน

      ​@@ridmapilapitiyahii❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 หลายเดือนก่อน +20

    රාහුල් පුතා හරිම අහිංසක දරුවෙක් රිද්ම ගෙයි රෙෂාන් ගෙයි ගතිගුණ එ දරුවට පිහිටලා තියෙනවා ආදරෙයි මැනික ❤❤❤❤ බුදු සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +3

      ස්තූතියි 🙏❤️🥰😍

  • @lmeshafernand4451
    @lmeshafernand4451 หลายเดือนก่อน +1

    හරිම කෙනා ආවම ජිවිතේ ලස්සන වෙනවා පිළිවෙලක් වෙනවා.. හොදම උදාහරණය මේ කපල් එක ❤️

  • @IroshaKumuduni-xx6ew
    @IroshaKumuduni-xx6ew หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ආදරනීය පව්ලක් 🎉🎉❤❤

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 หลายเดือนก่อน +6

    යුතුකම් මැනවින් ඉටු කරන යහපත් බිරිදක්‌ නංගි ඔයා. හරිම වාසනාවන්ත පවුලක්. චුටි පුතුත් ටික ටික ලොකු වෙනවා. ❤️❤️❤️
    ඔයාලාට සුභ අනාගතයක් වේවා!!! කියා මම පතමි. 🌹🌹🌹🌹💞💞💞🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️🥰💕

  • @Divine-id8do2zz1i
    @Divine-id8do2zz1i หลายเดือนก่อน +3

    රිද්මාට තියෙන්නේ එක එක පහත් නිළියන්ට තියන සීනිබෝල පෙනුම නෙමෙයි... හරි අමුතුම ලස්සනක්... ඇත්තටම ගොඩක් ලස්සනයි... දෙන්නගේ වයස් පරතරය ඇහුවම ඇත්තටම තවත් ආස හිතුනා..... ලස්සන ආදරයක්..
    ඔහොම ආදර කතා හරිම අඩුයි..
    චුටි පුතාවත් හොදට හදලා තියෙනවා...
    රොෂාන් හ‍රි වාසනාවන්තයි ලස්සන බිරිඳක් ලබන්න..
    හොද අයට කවදාහරි ලැබෙන්නේ වටිනාම දේ කියන්නේ ඕකට තමයි...
    ඔය ලස්සන ආදරේ,, ලස්සන පවුල පරිස්සමින් බලාගන්න හැමදාටම රිද්මා....... ජයවේවා ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි 🙏🥰❤️🌷💕

  • @wonderworldc
    @wonderworldc หลายเดือนก่อน +8

    අනේ පොඩ්ඩා හරිම හුරතල් අක්කේ .. වීඩියෝ එක ලස්සනයි .💐💐💐💐💚💚💚💚💚💚💚

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +2

    අනේ මං හරි ආදරෙයි රාහුල් මැණිකට ❤❤❤❤.එයාගෙ ගතිගුණ මාරම ලස්සනයි ❤❤❤❤.අක්කි අයියා දෙන්නා මැණික හොදට හදලා ❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤

  • @indikapushpakumara6365
    @indikapushpakumara6365 หลายเดือนก่อน +1

    හරිම අදරෙ හිතෙන පවුලක් .❤❤❤❤❤😊

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +2

    Very beautiful video . Happy Father's Day

  • @user-np6ty7ot3i
    @user-np6ty7ot3i หลายเดือนก่อน

    Adarei akkeeee godaaak ❤🎉 Rahul babat ath adareii❤🎉

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 หลายเดือนก่อน

    බුදුසරණයි හැමදාමත් 🙏🙏🙏🙏

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 หลายเดือนก่อน +1

    Adara niya family ekak..adatei akki hemadamath ❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +2

    ඇත්තමයි අක්කා අයියා වගේම හරිම තැන්පත්, අහිංසක ගතිගුණ ගතිගුණ අයියාගෙන් රාහුල මැනිකෙ ඇවිත්, බුදු සරණයි මැණික, ඒ වගේම අක්කා ගේ ලස්සන හිනාව , ගතිගුණ ඔක්කොම තියෙනවා❤❤❤

  • @user-oz2nc1jc1r
    @user-oz2nc1jc1r หลายเดือนก่อน

    Budusarani petiyo❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 หลายเดือนก่อน +1

    අපිට හම්බුන ආදරනීයම Family එකක්, ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම❤❤❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 หลายเดือนก่อน

    Those maru ehema Jaya wewa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน

    Happy father's day ❤❤

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ ❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt หลายเดือนก่อน

    Harima Adaraniya family ekak tharuwan Sarani

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน

    අදත් වීඩියෝව හරිම ආදරනීයයි මම හරිම ආසයි රාහුල් පැටියාගෙ කියවිල්ලට ඔන්න අදනමී ටිකක් වැඩිපුර ඇහුනා සද්දෙ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤

  • @indudissanayake9947
    @indudissanayake9947 หลายเดือนก่อน +4

    Hello... අක්කී බෝලේ අද ඔයා ලස්සනයි කොල පාට tshart එක හරිම.ලස්සනයි .... ඒ වගේම ඔයාගේ පවුල ගොඩාක් ආදරණීයයි අක්කේ... ඒ ඔයා කියන කතාව අහන්න හරි ආසයි අප්පච්ච් කෙනෙක් කියන්නේ හැමොගේම පලවෙනි වීරයාට, ඒක ඔයාටත් චූටි මැණිකටත් හරි ලස්සනට අයියාගෙන් ලැබේනවා නේද අක්කී ගොඩාක් සතුටුයි මගේ රාහුල් කැටේටත් ගොඩාක් ආදරේ 🎉❤ සතුටින් ආදරෙන් ඉන්න අක්කේ බුදුසරණයි..❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +1

      ස්තූතියි 🥰❤️🌷

  • @asithaidunil7471
    @asithaidunil7471 หลายเดือนก่อน

    Adarei akki manika oyala 3n denatama❤

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 หลายเดือนก่อน

    Good ....

  • @PiyumiWathsala-th3pc
    @PiyumiWathsala-th3pc หลายเดือนก่อน

    ආදරණීය පුංචි පවුලට බුදු සරණයී ❤️❤️

  • @VilekaEroshini
    @VilekaEroshini หลายเดือนก่อน +1

    ❤❤ harima lassanayi

  • @darshiliyanage9429
    @darshiliyanage9429 หลายเดือนก่อน

    So cute

  • @nimchala3611
    @nimchala3611 หลายเดือนก่อน +2

    ඔටුනු නොපැලදවු මහ රජු අප්පච්චී
    රාහුල් පුතා හරිම සිරියාවන්ත ගුන යහපත් පුතෙක් රොෂාන් අයියා හරි වාසනාවන්තයි.
    තෙරුවන් සරණයි .!!..

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️🥰😍💕

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน

    ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤ ❤❤

  • @user-hr9ew7uu7b
    @user-hr9ew7uu7b หลายเดือนก่อน

    ❤❤❤අනා... මගෙ අක්කි, හැමදාම සතුටින්,සැනසීමෙන් පවුලටම ඉන්න ලැබේවා! හැම හොද දෙයක්ම ලැබේවා! රිද්මා අක්කියි,රොෂාන් අයියයි වචනයේ අරුතින්ම quality මිනිස්සු❤❤ රාහුල් මැණිකත් කවදා හරි එහෙමම තමා... නියමයි අක්කියෝ... තෙරුවන් සරණයි, දීර්ඝායුෂ ලැබේවා! හැමදාම ආදරෙයි මම..!💕💕🤩💕💞💞

  • @warshaliyanage9485
    @warshaliyanage9485 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 หลายเดือนก่อน +1

    Budu sarani.♥️♥️♥️♥️🌷🌻🌷🌻🌷🌻

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน +3

    ඔයා කතා කරන විදිහ භාවනාවක් වාගේ ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️🌷🙏

  • @user-bm5dl1px2p
    @user-bm5dl1px2p หลายเดือนก่อน +2

    Beautiful akka ❤

  • @Maheema1206
    @Maheema1206 หลายเดือนก่อน

    ❤❤

  • @jayaminithalpetiwalage4565
    @jayaminithalpetiwalage4565 หลายเดือนก่อน

    🎉❤

  • @janakialahakon3552
    @janakialahakon3552 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    ❤ අම්මා අප්පච්චී ගේ ආදරණීය ගතිගුණ රාහුල් මැණික ට හොදින් තියනවා .තෙරුවන් සරණයි පුතේ .උතුම් පියවරුන් ගෙ දිනය හැමදාම සමරමු සෙනෙහසින් .ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 หลายเดือนก่อน +1

    Rahul puthuta jesu pihitai hamadameth eda.❤❤❤❤

  • @ninysworld9655
    @ninysworld9655 หลายเดือนก่อน

    pink sold gane kohenda

  • @rashminidukya2811
    @rashminidukya2811 หลายเดือนก่อน

    Akkiyo oya meke dagen inna necklace eka gatte mokenda kiyala danko

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o หลายเดือนก่อน +1

    Very beautiful akki 💕💕💕💕💕💕

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹

  • @salonpanchale4768
    @salonpanchale4768 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DiliniWiramasinghe
    @DiliniWiramasinghe หลายเดือนก่อน

    ❤❤🥰🥰😍😍

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 26 วันที่ผ่านมา

    කොහොමද akki hoden නේද ❤ oyala oya hoda kenik oya wage hame dema danni kenik aiyata labela thiyenni aiyage wasanawata

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @udaniudani4008
    @udaniudani4008 หลายเดือนก่อน +1

    Rahul putha witharakma newei oyala 3denama harima wasanawanthai.pinwanthai.oya wage amma kenek nisa thamai e hema dema.roshan aiya wage thattha kenek nisa thamai e shakthiya.oyala 3denata teruwan saranai..

  • @user-zf4mo8wv8o
    @user-zf4mo8wv8o หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nava9250
    @nava9250 หลายเดือนก่อน

    පිංවන්ත දරුවෙක්

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PushpikaNilanthi
    @PushpikaNilanthi หลายเดือนก่อน

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 หลายเดือนก่อน +4

    ඔයාගෙ දවසක් ගත වෙන විදියේ day vlog ekak oni

  • @pubudhunidarshika8425
    @pubudhunidarshika8425 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @disnadisna9200
    @disnadisna9200 หลายเดือนก่อน

    🎉❤❤❤❤❤

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p หลายเดือนก่อน

    Adareyi oy ala hamotamaa❤❤❤bsdp❤❤❤umma❤❤❤

  • @SahanMadu-ef1oz
    @SahanMadu-ef1oz หลายเดือนก่อน

    Akki puthage palaweni telidraa eka youtube dalada mta balannaune ne

  • @hachima2
    @hachima2 หลายเดือนก่อน

    පවුලක ඔහොම ආදරේ තියෙන්නේ ඔනා අක්කි.👌👌👌👌👌

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er หลายเดือนก่อน +2

    ඔයා කෑම හදන විදියට ආසයි අක්කෙ. Et oyala gewana sapa jiwithayak apita ne.

  • @sanjulakmini4418
    @sanjulakmini4418 หลายเดือนก่อน

    ඔයා කියන දෙ හරියට ම හරි අක්කේ රොෂාන් අයියාගෙ හදවතින්ම ම ඒ ආදරේ පෙන්වා ඔයා හොදට අම්මා කෙනෙක් වගේ ම ඔයා හොදට තාත්තා කෙනෙක් ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️ ඔයාලටත් රොෂාන් අයියාටත් රාහුල් පුතාටත් බුදු සරණයි

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 หลายเดือนก่อน

    Rahul babage video dannako thawa eya shoi ane ❤❤❤

  • @JayanthaBandara-rb7wy
    @JayanthaBandara-rb7wy หลายเดือนก่อน +3

    මගෙ පුතා ත් මෙ වයසෙ,love you babe***

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @maheshkumara5202
    @maheshkumara5202 หลายเดือนก่อน

    Ane akki babage wadipura redi ape babata dennako

  • @nadeekasandamali108
    @nadeekasandamali108 หลายเดือนก่อน +1

    අපිට හැමදේම කියලා දෙන ලස්සන සුරංගනාවී...ආදරෙයි අපි ඔයාට ගොඩාක්..❤💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි🙏🥰❤️💕🌷

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 หลายเดือนก่อน +3

    ❤❤❤ dan podda lokui mata lagadi video balanna bari una clz thibba

  • @adrenewalles4290
    @adrenewalles4290 หลายเดือนก่อน +1

    Harimsa lassanai
    Okkoma hari widiyata karanawa.
    Ahanna bari una
    Ane bola putha ko duwa?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      Bola putha dan naha 😢😢

    • @adrenewalles4290
      @adrenewalles4290 หลายเดือนก่อน

      Ane mokada wune bola puthata?

    • @adrenewalles4290
      @adrenewalles4290 หลายเดือนก่อน

      Hi duwa
      Aie oya andanne duwa
      Bola puthata mak wunada?
      Ane kiyanne

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f หลายเดือนก่อน

    Rahul manika adarai ❤️❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Hodai sudu putata ohoma dena eka.❤❤❤❤

  • @LifeWithKR24
    @LifeWithKR24 หลายเดือนก่อน

    2:51 දකින්න අහන්නත් සතුටුයි 🙏🌾

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 หลายเดือนก่อน

    Rahulපුතා සිංහල කතා කරන එක ලොකු දෙයක්.කොයි තරම් ආදරණීය ද❤

  • @harshanipabodhai8209
    @harshanipabodhai8209 หลายเดือนก่อน +3

    Hy akki 1 st comment ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +1

      Thanks 🥰❤️😍🌷

    • @harshanipabodhai8209
      @harshanipabodhai8209 หลายเดือนก่อน +2

      @@ridmapilapitiya Akkige videos aniwaren balanawa akki.. asa hithenawa.. hrima lassana jeevithayak.. loba hithenawa..😘😘 parissmin inn.. love you.. ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      @@harshanipabodhai8209ස්තූතියි 🥰❤️

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro หลายเดือนก่อน +1

    අනේ ඔව් නංගා..මගේ හස්බන්ඩ් ඒ වගේමයි..බලනකොට අපි කොයිතරම් නම් පින්වන්තද නේද නංගා අද කාලේ දිහා බැලුවම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      🥰❤️👍 ඒකනේ

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Rahul Baba hugakalakin dakke busaranai manika

  • @champikagomes9434
    @champikagomes9434 หลายเดือนก่อน

    රාහුල් පුතාට නන්ගියෙකුත් හිටිය නම් ෂෝයුඉ

  • @SagarikaWeerasinghe
    @SagarikaWeerasinghe หลายเดือนก่อน +1

    Ada api mal pala ganna pol waththa paththata giya,

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      මාව මතක් වුනාද 😍

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y หลายเดือนก่อน

    B s oyalata

  • @user-wi4tp4cy4f
    @user-wi4tp4cy4f หลายเดือนก่อน +1

    සූශී වල ගනන් කොහොමද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      එක එක ගනන් වලට තියෙනවා එකක් 400
      ට 450 ට 250
      වගේ ඉදන් තියෙනවා

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq หลายเดือนก่อน +1

    දුව මම සාරන්ගගෙ දුව හිරු ස්ටර් දවසෙ සාරන්ගව සමරුව අවස්තාවෙ මට දුව සහරහුල්පුතා මතක් උනා මම හනිකට දුවගෙ විඩියො බැලුවා එවිට දුව විඩියො දමා තිබූනෙ නැහැ ඉතින් මම හිතුවා රොෂන් පුතා වගෙ දරුවෙක් විශෙෂ දව සකසමරන්නදුවට අවශනැහැ කියලා දුවත් ආදරනීය රාහුල් පුතත් හැමදාම පියවරුන්ගෙ දිනයසමරනවා දුව කිව්වා වගෙ දෙමව්පියන් සමරන්න දිනයක් මොකටද මගෙ විශ්‍රමදිවිය ගත කරන්නෙ ආදරනීය දුවගෙ විඩියො බලමිනි ඹභ තුන්දෙනාටම තෙරුවන් සරනයි සියළුම බලාපොරොත්තු සපලවෙවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි 🌷💕❤️🥰 දීර්ඝායූ වේවා 🙏

  • @thamarakumari115
    @thamarakumari115 หลายเดือนก่อน +1

    Oyage video man asawen balalwa man lakwe maharagama Dan Cyprus

  • @BudusaranaioyalataDinuk
    @BudusaranaioyalataDinuk หลายเดือนก่อน

    Nangi,wam athin kawadawath mal pahan thiyenna epa kiyala banakata kiwwa.

  • @UveenAbisara-bj3nd
    @UveenAbisara-bj3nd หลายเดือนก่อน +1

    Kawamadahari Rahul puthath eya marrie karana kaleka loku vela rosan aiya vage Hoda mahaththayek vei

  • @Chamari-mm2zn
    @Chamari-mm2zn หลายเดือนก่อน +1

    Mis weda karana widiha asai balan inna.rahul babath shok ane.hurathal.

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs หลายเดือนก่อน +2

    ❤first comment

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      Thanks 🥰❤️💕👍😍😍

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් දැක්කෙ බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x หลายเดือนก่อน

    ❤❤

  • @rashmisadeepa8627
    @rashmisadeepa8627 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ErandaMuthugala-mg9cx
    @ErandaMuthugala-mg9cx หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @wathsalasubha
    @wathsalasubha หลายเดือนก่อน

    ❤️😍❤️😍

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 หลายเดือนก่อน

    ❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Thakshila255
    @Thakshila255 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madhavirasangi103
    @madhavirasangi103 หลายเดือนก่อน +1

    ❤❤❤