Akki kiyanawa wage jiwithe widinna oni kale vinoden inna oni. Akkita budu saranai. Hema dama oya thun denata sathutin inna lebenna oni akke.❤️❤️. Matath chocolate dekak hari ewanna. Man kala ne akke rata ewa. 😢😢😢.mn matharin asha.
Math Asai akki චොකලට් kanna apeth kawruth pita rata na akki akkita puluwan nam matath ewanna math ape nangith harima Aasai❤❤ Hambuna ho natha Adarei akki ❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා සියලු දෙනාටම.❤❤
චොකලට් නං නැතත් කමක් නෑ. ඒත් ඔයාව දකින්න නං ආසයි නංගි ❤😘😍 ඩුබායි travel කරන්න නං හරිම අසාවෙන් ඉන්නෙ. ඔයාගෙ මේ vlogs ටික බැලුවාම ඒ ආසාව තව තවත් වැඩි වුණා 🤗😊 හරිම ලස්සනට පිළිවෙලකට vlogs ටික ගෙනාවා. thank you so much නංගි. ඔයාල පරිස්සමින් ලංකාවට ආපු එක ගැන හරිම සතුටුයි ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..❤❤අම්මෝ චොකලට් ගොඩ...😮 දැක්කහම ආස හිතුනා... අපිටත් චොකෝ නැද්දෝ..😊 විඩියෝ එක ලස්සනයි ගොඩාක්...❤❤
අයෙත් විඩියෝ එකක් දාන්න ඉක්මනින්❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අයියාටයි, අක්කිටයි, චූටි පැටියෝ ඔයාටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ane nangi ape බබාලා දෙන්නටත් chokalat ewanna suba අලුත් අවුරුද්දක් wewa budusaranai ❤
ඔයා හරි 👍ඩුබායි වල තියෙන්නේ හොදම quality බඩු. Electrical item එකේ සිට අහාර පවා. වෙනත් රට වලට වඩා.
ඔය තුන්දෙනා සතුටින් ඉන්න. ❤❤❤.❤❤❤❤❤❤❤
වීඩියෝ එක නම් හැමදාමත් වගේ ලස්සනයි ❤️ Dubai ලෝකයේ ඉතාමත් දියුණු රටවල් වලින් එකක් .. 🇦🇪මගේත් ලොකු ආසාවක් තියෙනවා Dubai Tour එකක් යන්න .. ❤🇦🇪✈️ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි ... සුභ අළුත් අවුරුද්දක් වේවා ... 🙏❤️🤩💐
Happy New Year.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️ Budu sarani 🇱🇰 🇱🇰 🇱🇰
අනේ හරිම සතුටුයි.පරිස්සමට ලංකාවට අවට.බුදුසරණයි .මටත් ඔනි චොකලට් .❤❤❤❤
Lassani hemadanma satutin inna ආදරෙයි බුදු සරනයි ❤❤❤
ඩුබායි ගිහින් ලස්සන වීඩියෝ දුන්නට ස්තූතියි බුදු සරණයි ❤❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
හරිම ලස්සනයි ඔයා ගෙනාපු හැම වීඩියෝ එකක්ම. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! මගේ බබලා දෙන්නටත් එවන්න පුළුවන් ද චොක්ලට්.ඒක එයාලට ලස්සන අවුරුදු තෑග්ග ක් වේව්,❤️
ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
පරිස්ස්මෙන් ආවානේ....බුදුසරණයි අක්කා ...
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි බුදු සරණයි ❤️❤️❤️🤗🤗🤗😍😍😍
අනේ ෂෝක් අක්කේ.මම ඩුබායි විඩියෝ ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි .අපිට රටවල් වල යන්න පිං මදි අක්කේ.😢සල්ලි හැමදේටම හරස් වෙනවනේ.ඔයා ගිහින් හැමදේම ලස්නට කියා දිදි පෙන්නද්දි හරිම ආසාවෙන් බැලුවා❤ .දුවයි ,පුතයි.සමනල උද්‍යානය ආසාවෙන් බැලුවා .ඔයාලට තෙරුවන් සරණයි .❤❤❤
Oya godak hitha hoda kenek aththamai adarei,ane matath oya chocko genawada daruwo dennata monawa hitheida labunoth mata මැවිලා පෙනවා ඒ සතුට කවදාවත් රට ගිය කෙනෙක්ගෙන් මෙනවත් ලැබිලා නැ ඔයාට කවදාවත් වරදින නැ නංගි හිත හොද අයට රහුල් පුතාට බුදුසරණයි
Very beautiful❤ sathutin inna. Adarai oyalata.matanam chocolate apa.man inne Dubai wala😂
ඔයා හැමෝම ගැන හිතනවා .මන් ඔයාලා සමගියෙන් ඉන්න විදිය බලලා ගොඩාක්ම සතුටු වෙනවා.රොසාන් අයියා පව්ල වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා .බිරිදකට තියෙන ලොකුම හයිය තමයි ඒක .ඔයාලා දෙන්නා හැම ආත්මෙකම ලැබෙන්න ඕනි නන්ගි .පව්ලක් සතුටින් ඉන්නවා දකින කොට මන් තරම් සතුටු වෙන කෙනෙක් නැතුව ඇති නන්ගි .ඔයාලා තුන්දෙනාටම ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද සියලුම පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක්ම වේවා .බුදු සරනයි
Mamath illuwa puthe chocolate hode.matath Inna oana.denawa neda.
Love you.
GOD BLESS YOU!❤❤❤❤
Good family ❤❤lots gods blessings always ...4 us choco....?
අක්කි මටත් අරන් ආවාද අක්කි අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤
පරිස්සමින් එන්න.රාහුල් මැණිකටත් ඔයාලා දෙන්නටත් තෙරුවන් සරනයි..❤🙏❤
Akki kiyanawa wage jiwithe widinna oni kale vinoden inna oni. Akkita budu saranai. Hema dama oya thun denata sathutin inna lebenna oni akke.❤️❤️. Matath chocolate dekak hari ewanna. Man kala ne akke rata ewa. 😢😢😢.mn matharin asha.
Suba aluth awruddak oya thundenatama budusaranai mama asama naluwek roshan aiya.
සුභ අළුත් අවුරුද්දක් වේවා රොෂාන් අයියාටත් රාහුල් පුතාටත් අක්කා මැණිකටත් මටත් චොකලට් එවන්නකො බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Apitath Oni chocklet ❤❤❤ suba aluth auruddak wewa akkiyo hamotama❤❤
Adath harima lassanai akke hemadama wagema ❤❤Matath ona Akka chocolate ❤❤❤
ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා
Ada thama me video eka beluwe.oya hitha hoda kenek nangi.subapathanawa oyalata hemadamath sathutin inna lebewa kiya❤
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!මටත් ඕන අක්කේ චොක්ලට්. ❤
Subama Suba aluth auruddak wewa oya harima lassanai ewagema hodai budu saranai
අක්කේ මටත් චොකලට් එකක් ඕන ❤ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි... 🎉
Akki lassna hands bag ekak aran tiyene .oyge choklate dekkama asai akki eth nene.😢, කිරි පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුව්වක් වේවා ❤
අපි අාසයි චොක්ලට් කන්නව
ඔයාගේ විඩියෝ මම බලනවා ලස්සනයි
අක්කේ apith පොලොන්නරුවේ හිඟුරක්ගොඩ .ape පුතා ගොඩාක් ආසයි chocolate වලට .අපිටත් ewanna ❤
අපිටත් කන්න පුලුවන් නේද චොකලට් 😊 .හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි ඔයාලට 🌹💞
අක්කේ මටත් චොකලට් ඕන .අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි❤❤❤
Oya marai akke oya wage hitha hoda kenek man dakkamai,akamai akke oyata wadi wadiyen labenne,mage daruwo dennatath aka chocolate akak hari labunoth ayalata godak sathutu hithey akke apita ohoma pitaratawal wala yanna theya ahe kamak wath kanna pina na akke,habai sasare mokak ho pinakata akka nisa daruwontai matai me dewal dakinna pina thibuna akki,akkita mathu sasareth oya wagema sapawath jiwithayak labewa keyala man hadawathinma parthana karanawa akke theruwan saranai rahul puthta paththini maniyange pihitai
Jiwithe lassnatama widinewa budusarani akki 3 tama ❤❤❤❤
එ කියන්නේ මටත් ලැබෙයි chocolate 😊❤❤ parissamen enna❤❤❤❤
සුබ අලුත් අවුරුත්ද ක් වේවා 🙏🥰😘
හරිම ලස්සනයි පරිස්සමෙන් එන්න හැමෝම .අපිටත් 🍫 එවන්න😍😍
ආසාවෙන් බැලුවා. හරි ම ලස්සනයි.ඔයා හරිම ලකී. මේ පැත්ත ටත් චොකලට් කෑල්ලක් එවන්න❤❤ට ❤❤❤
Oyala dhenata budu saranay
Api oyag dubai walin genapu choklat kanna asi ithuru unoth apitath ewanna miss no.27, sarathpuraya, ayagam pawule siyaludenatam suba aluth aurudthak wewa
Harie lassanai puthalage trip aka budusaranai hariema sathutuie
අපිට ඉතින් හීනයක් තමා ඩුබායි යන එක ඇත්තටම සතුටුයි මෙහම හරිද කින් න ලැබුනට ඔයාලට ගොඩක් පින් 🙏😍
Ane godak sathutui akki.oya genapu badu wala vlog ekak genna. Budu saranai akki.
බුදුසරනය් අක්කෙ හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනෙ❤
Welcome back to srilanka, happy new year to u all
Mamath me welawe inne lankwem pita akke.mn akkige vlogs mula idsn balapu kenek.aluthen merry karsla akkage vlogs balsla thamai godak dewal igena gatte.eththtams dukai lankwa mathsk weddi.😢😢😢😢😞😞😞
Nange oyalage pawlata harima adrei oyage videyo mama asawen balanawa matath ona budu saranai o
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Thanks so much for sharing those things with us. Very nice.
චොකො 🥺❤
Thawa thawath wedi wediyen lebewa❤
Apith innawa nangiyo chocolate kanna adari godak parissamin inna nangiyo paulatama adari ❤❤❤❤❤❤❤
Lassanai akke video aka apitath chocolate denna❤❤
Aneee dear Rahul putha harima shoook ahinsakai harima niwuna babek❤❤
Lassanai akke video aka apitath chocolate denna
අක්කේ මටත් choco onii ❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා .අපිටත් චොක්ලට් දෙනවද ,
මට චොකලට් නම් එපා 😊 ආව එකටනම් සතුටුයි ❤ සුභ අලුත් අවුරුද්ද ක් වේවා ❤❤❤❤❤ සතුටින් ඉන්න 😊
Suba aluth awruddak wewa Roshan aiyatath ridma nangitath Rahul puthatath
මටත් ඕනි ඔයා ලට සුභ අලුත් අවුරුද්දක් වේවා
Api inne galle akke airport aka dakkath asai apith dawasaka annamko oya paththata,ape duwage nammath keyannako akke aya tharuki akkata duwa godak adarei ,
Apith kanawa akke ..,😢😢😢harima lassanai oyalage family eka.hama vlog ekakama balanawa❤❤❤
Mtth chocolate ewnnkoo akki❤
Ane godaak pin akki oya apitath dubaai wala lassana pennuwataa..❤adareii
Chocolate ඕනේ ❤
Ona wada karanda puluwan pin sided wenawa nane rata kata yawala denda.mama hora hour jathi kenek
මටත් එවනවද අක්කේ චොකෝ එකක්... 😥❤️.. ලස්සනයි අක්කි ඊලග ව්ලොග් එකත් ඉක්මනින් දාන්න...ආදරෙයි ❤️
Akkagea video balannea man apea puthath akka .godak weslawata .rahul puthagea wayasamai apea puthath.
Matat chocolate one akkiyoo ♥️adath video eka asawen baluwa🥰
Adarei godaak oyalata.chocolate apitat oneee💞💞
ඔයාලා පරිස්සමින් එන්න අක්කි. අපිට ඩුබායි යන්න ලැබෙයිද දන්නේ නෑ හැබැයි අක්කිගෙ වීඩියෝ බැලුවම ගියා වගේ දැනෙනවා. මටත් චොකලට් එවන්න. ආදරෙයි ❤️
Man hari asayi rata choclate kanna.akki matath genawada choclate 🥰❤️
Ane akki mage babatath ewanna chocolate tikak..❤️😍❤️😍❤️lassanai video eka.😍😘
Ane appitath genavada akke.....❤❤oyage katahadata api hari asai akke
අපිට ත් ඕන අක්කා ❤️❤️❤️
අනේ මටත් ඔනේ චෝකෝ.අදයි ව්ඩියෝ එක බලන්නෙ අසනීප වෙලා හිටියා .ඔන්න අයෙත්දිගටම ව්ඩියෝ බලනවා
Aneh mth rata chocolate kl na🥺 asai dwsk kannA🥺💓 pinaK thibboth thmai🥺💓🙏 B's oylt❤ adareii ❤️
Apitath Chocolate ekk ewanwd..❤😊
Budusaranai
සුබ නව වසරක් වේවා
අපටත් chocolate ඕනි.අපි හැමදාම vlog balanawa❤️
Shopping නම් ඉතින් Dubai තමා.Bangkokවලටත් වඩා shopping වලට හොදයිද කියලත් හිතෙනවා.😍😍
Harima sathutui nangi math lababa masa 15 lankawata anawa oyala yanawa dakkama pudu
Ma satutak danuna❤
Ana akka aa babath kala gil gila balan innawa puluwanm matath tikak danako
Math Asai akki චොකලට් kanna apeth kawruth pita rata na akki akkita puluwan nam matath ewanna math ape nangith harima Aasai❤❤ Hambuna ho natha Adarei akki ❤❤
ඔයා ගොඩාක් හොඳ කෙනෙක්.මටත් චොකලට් දෙන්න පුළුවන්ද?
බුදු සරනයි ඔයාලට...🙏🙏❤️
බුදු සරණයි ...
❤️❤️❤️❤️❤️❤️ridma akki adarei hama dama 3 denatama❤❤❤
lassana hand bags .oya harima nìrahañkarai.mamath oyage chanal eka balanawa. harima lassanata vìdio eka.thanks.
Apith genawa neda mata inna aduruddak podi babake akke oyawage podi puthak oyata puluwanam udau karanna me aurudu kale 💎💎❤️❤️❤
Pin akke oyata oyata wadi wadiyen labenna ona akke mata babala dennek innawa loku duwa rahul puthage wayase,puthata aurudu 2i,api harima asawen balano akke oyalage video,kawadawathma mamawath daruwo wath rata chocolate kala na,pin akke oyata ohoma hari pennala ape hithata sathutak dunnata,puluwannam apitath awanna akke
Ane akke oya idly try karala balanna mutton gravy ekak ekka. Puduma rahai akke. Eka dawasakata try karala balannako
Api oyalata hari adarei ❤❤❤