Your programs are excellent since you are promoting mostly available local fruits and vegetables with high nutrition values.Thanks Dr for this very rare nutritional information to save general public from various diseases
Bade gal thiyana ayata keselmuwa kanna hoda nadda oba thumata puluwanam Mata pilithurak laba denna obathumata me wage wada satahan kirimata sakthiya dairya labewa kiaya mama prarthana karanawa budusaranai saranai....
කෙසෙල් බඩේ තිබෙන පෝශණගුණය ගැනත් කියන්න පුලුවනිනම් බොහොම ස්තූතිවන්තවෙනවා ඔබතුමාට
ඔබතුමාටත්. සුවැති දිවියක්!! ෙබාෙහාමත්ම ස්තුතියි දැනුවත් කළාට
ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි මේ දැනුවත් කිරීමට
දැනුවත් කල ඹබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට .මගේ ආසම කෑම
ගොඩක් ස්තුතියි ඔබ තුමා ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .👍👍👍👍👍
ඉතා වටිනා දැනුවත් කිරිමක් ඔබතුමාට දිර්ගායු වේවා !
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් ස්තුති වෛද්‍යතුමනි ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි
ආතරයිටිස් වර්ග හා ඒ සදහා සුදුසු ආහාර ,නුසුදුසු ආහාර ගැන කියලා දෙන්න
වෛද්‍යතුමාට බොහෝම පිං දැනුවත් කිරීමට තෙරුවන් සරණයි.
ගොඩක් 🙏 🙏 🙏 .ඔබතුමට තේරුවන් සරනයි
අපව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතිය ❤
දැනුවත් කරාට ගොඩාක් ස්තූති ඩොක්ටර් බුදුසරණයි 🙏💐
😂😂😂😂😂😂බුදු සරණයි කියලා කියන්න එපා ඕයි ඒ යකාට කරන්න පුළුවන් ඇට දෙකක් නෑ
@@mordentecstyle.vision112 🤫🤫
@@nilminir.guruge785 ඇත්ත කීවේ බදු හමුදුරුවන්ට කරන්න පුළුවන් ප..... ක්.. නෑ හලෝ 😂😂ඔය වගේ ගෝං කථා කියන්න එපා මේ වගේ වැදගත් වීඩියෝ වලට 😂😂
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි අගනා පැහැදිලි කිරීමට. බුදු සරණයි
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි .සියළුම රෝගීන් සුවපත් වේවා .
හරිම වැදගත් දැනුවත් කිරිිමක්.ස්තුතියි.තිබ්බටු ගැතත් දැනගන්න කැමතියි.
ස්තුතියි දැනුවත් කලාට .හරිම වටිනා තොරතුරු ගොඩක් දැන ගත්තා.
එහේම කැම කන්න හොදනැ
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ස්තූතියි ඔබතුමාට ....
බොහොම ස්තුතියි ඔබතුමාට .....මම නම් නිතරම කෙහෙල් මුව කනවා.......
Thank u wery much D.R.
oba thumagen pudgalikawa upades ganeemata awashyi d r.pls
ples e gana visthara dana ganna pluwada ples. Thank u very much
D.R.
Asama kamak...tanks ...දැනුවත් කළාට ..👍
Thankyou doctor ...janathawata karana me sewaya athi wisistai.
සුවැති දිවියට,,, හොඳ වැඩ සටහනක් අපි ඉතා කැමති,,,👍
Thank you so much for this valuable info. Bless you sir 🙏🏽🇺🇸🇱🇰
Your programs are excellent since you are promoting mostly available local fruits and vegetables with high nutrition values.Thanks Dr for this very rare nutritional information to save general public from various diseases
තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න වෛද්‍ය තුමනි ඔබට ශක්තිය ධෛර්ය ලැබෙිවා .
Thank u doctor❤❤
මගේ ආසම කෑමක්
මමත් එහෙමයි. 👍
ස්තුති ඔබට දැනුවත් කලාට
ස්තුතියි 🙏 තෙරැවන් සරනයි ඔබතුමා ට 👍❤️
Sthuthi i sir. Mage asama kamak.. 🙏🙏
ඔබගේ මඟපෙන්වීම ස්තූති පූර්වකව සලකමි. එය සාමාජ සේවයකි. .
අසාම කෑම කෙසෙල් මුව ඉස්තුතියි ඩෙක්ට
ඔබ තුමාට ඉස්තුති
Thank you sir. Harima watinawa danuwath kireema. Samma sambudu saranai.
ගොඩක් වටිනවා ස්තුතියි .
ඔබතුමාට බුදුසරනයි
Godak sthuthi obathumata theruwan saranai
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි
මහත්මයා,තෙබු කොළ ආහාරයට ගැනීම පිළිබඳවත් විස්තරයක් දෙන්න.
අම්මෝ කුවේට් කෙසෙල් මුව kd 1wenawa rs1000 වෙනවා මොන labada දැනුවත් කිරීමට ඔබට ඉස්තුති
Bade gal thiyana ayata keselmuwa kanna hoda nadda oba thumata puluwanam Mata pilithurak laba denna obathumata me wage wada satahan kirimata sakthiya dairya labewa kiaya mama prarthana karanawa budusaranai saranai....
ස්තුතියි ඔබතුමාට
ඹබ.තුමාට.දිර්ඝ.අායු.ලැබෙිවා
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
God bless ඔබට
Tharuwan saranai Doctor good advice thank you so much ❤👍🙏🏻💐
මමත් හරිම කැමි කෑමක් සති දෙකකට වාතාවක් විතර කනවා සමහර දිනවලදී එළවලු එපා වෙන අවස්ථා වල දී කෙසෙල් මුහහදනවා ඔබ තුමාට ස්තූතියි .🎉
ගොඩක් ස්තූතියි
Bohoma hodadanuwath keremak stuti obatumatha
Mama asama kamak medan genawa keselmuwak hetha kamatha hadanna
කෙසෙල් මුහ අපේ පැරණි අය කරවල සමග මිශ්‍ර කර තෙල් වලින් තෙම්පරාදුවක් කර සකසා ගන්නවා හරි රසවත්
හ්මි මමත්
CT f@@spriyadhershani9743
Mkmop@@spriyadhershani9743
Obathumage danuma gananam harima sathutii
කොසල් මුව උයාගැනිමේදි තක්කාලි, සියඹලා, බිලිං වැනි අඹුල් සහිත දේවල් මිශ්‍ර කිරිම අහිත කරද? පැහැදිලි කරන්න doctor . Thank you so much ❤🙏
constipation eliminate,.How to eliminate constipation. Thanks.
suwadiviyak sirtath ....👍☺
තෙරුවණ් සරණයි ස්තුතියි වෛද්‍ය තුමනි
Mawn minisun mihipita dewiwaru weniya aperate minisunta.. udarai.
Boho pinn obata. For Prostate gland swelling, what are the other best foods… kindly bring another program In this regard if you can..
Thank you sir,
කොසේල්..මුව..සලාදේකෑම..රට..
ඉන්න..අපි...ස්තුතියි..ඩොක්ටර්..🙏❤
ඔබතුමා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
Obathumata godak isthuthiyi
Godaak Deval dana gatta sthuthi.
Much obliged .theruwan saranai
පොලොස් ගැන program 1ක් කරන්න
ඹබ.තුමාට.බොහෙෙම.ස්තුතියි
Thank u doctor. Very valuable video .
Very good presentation tks
කෙසෙල් බඩ ගුණයත් හදන විදිහත් කියන්න පුළුවන් නම්.🎉
Thanks obathmata god bless❤❤
Nodanna godak de Dana gatta..🙏🙏
Apith ama wedasatahana agekota salakamiperani aya mema keema agekarayi apita ahi agaya pahadaa dee atha sthuthyi sirta bs
Wish you also a healthy life doctor! Can I know whether cashew nuts good for diabetic patients? Your advice is highly appreciated
Thanks
Ma oben sulu prashnayak ahuwa, Nivithi eta gena. pilithurak nodeema gena kanagatui.
Doctor malti vitamin gana video ekak ewannako hodada narakada kiyala
Tnk Uu 👍❤️My Favourite Banana Flower
Thanks a lot.we were able to get new information about the cheap and healthy vegetable.
👍🙏
Sambal hadala godak hodai amuwan
Sir godak wedàgathkiyapu deewal
Gdk watinawa. Theruwan saranai docter
ඕනෑම වර්ගයක කෙටසල් මුව හිතකරද?අලුකෙසෙල් කෙසෙල්මුව කෑවාට කමක් නැද්ද? ඔබතුමාගේ දැනුවත් කිරීම් ඉතා අගනේය. ස්තූතියි
ජේසු පිහිටයි
Manuel
@@saidimanike28175:33
Thanks doctor Bless you ❤❤❤❤❤❤❤❤❤
Garbani kenekuta ganna hoda nadda Dr.
දෙහ බර අඩුකරගැනිමට කොස් ,දෙල්, පොලොස් හොදද
🎉keselmuwa wakugadu rpginta sudusudtha
Thanks a lot
Teruwan saranai jaya wewa ❤
Suwapath wewa dr.
ස්තුතිය dr....
Thank you doctor Sir
Kapana gamanma pilkiri valata danna. Evìta kahata enne naha.
Thanks dr
Thank you dr 🙏🙏🙏
ඔයාගේ තම්බ්නේල්වලට මීට වඩා හොඳ information එකක් එන විදියට වාක්‍යය ඇතුලත් කරන්න, තව වීව්ස් වැඩි වෙයි මේවට එතකොට
ඩොක්ටර් බොහෝම හොදකෙනෙක්
හොදකෙනෙක්
පැහැදිලි කිරීම හොදයි.
මාත් කීවා උන් කෙසෙල් මුවේන් තේ බොයි හැබැයි තේ කොළ ලංකාවේ ලෝකේ හොදම තේ දැන්ට ප්‍රදාන අපනයනය අපි කම්මැලියි එක්කෝ
Uyanakota me dewal vinasa wenne nadda
සර්. එමිසලෆර් 471 වගේ එක පුඩ් +එක ගැන වීඩියෝ වක් ඕන ඒ ගැන සවිස්තරව මොකද ගූගල් කියන විදියට ඒක එතරම් හොඳ නෑ පසු කාලීනව බො නොවන ලෙඩ ඇති විය හැකි කියලා ඔබ ගෙන් එමි සල්ෆර් ගැන ආහාර ඉංග්රිඩියන්ට් එක සවිස්තරව මේ ගැන පර්යේෂණ එහෙම තියෙනවා ද යන්න
Ane.pregnancy mul sathiwala.keselmuwa kewoth eka prashnyakda.
කෙසෙල් මුව තෙලෙන් පිලියෙළ කරගතහොත් කොලොස්ටරෝල් තියන අයට හොදද?