මිනිස්සු බලන් ඉන්නේ මේ මනුස්සයා මැරෙනකන් ? TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2021
  • #rajapaksha #sepalamarasinha#gotabaya#Talkwithsudaththa

ความคิดเห็น • 1.2K

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +224

    ආදරණීය කලාකාරයන්ට හොද මාධ්‍ය වෙදීන්ට හැමෝම ආදරෙයි හැමෝම ගරුකරනවා.ඔය දෙන්නටම සුභ පතනවා සටනට.

    • @wadeweerasinghe5484
      @wadeweerasinghe5484 2 ปีที่แล้ว

      Thank U. We love our country and the people. Find the leaders for the next generation. Collect statistics soon. Encourage them to come forward to save the motherland.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว

      Kapila Senarathne Texas, best cover version , mal loke rani, on youtube

    • @devikalekamge5716
      @devikalekamge5716 2 ปีที่แล้ว +1

      Owu. Jesu pihitai oba depalata

    • @gunasiriweerappuli4406
      @gunasiriweerappuli4406 2 ปีที่แล้ว

      O

    • @lakshmirajapaksha4344
      @lakshmirajapaksha4344 2 ปีที่แล้ว +1

      @@gkdskapgu7461 ජයවේවා

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +103

    මම ගොඩාක් කැමති චරිත 2ක් .. මේ රට රාජපක්ෂලාගෙන් බේරගන්න දරන වෑයමට ගොඩාක් ඉස්තුති .එ වගේම අපිත් ඔබලා එක්ක ඉන්නවා .මමත් රාජපක්ෂලාට හොදට කඩේ ගිය කෙනෙක් .ඒත් දැන්නම් තිත්තය .ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      Kade giya okkotama une ekai

    • @sandunidesilva4721
      @sandunidesilva4721 2 ปีที่แล้ว +1

      @@kinkinirandeni9323 සත්තකින්ම නැහැ .

  • @ranilasanka8337
    @ranilasanka8337 2 ปีที่แล้ว +268

    ඔබ දෙදෙනාට හා නාගානන්ද මහතාට ගොඩාක් ස්තුතියි මේ කරන අරගලයට ජයවෙවා ..

    • @kithsirijayakody5759
      @kithsirijayakody5759 2 ปีที่แล้ว +4

      Maru putala

    • @NoName-zs6by
      @NoName-zs6by 2 ปีที่แล้ว +2

      Nagahananda kiyanne patta horek

    • @aussigeek9409
      @aussigeek9409 2 ปีที่แล้ว +6

      @@NoName-zs6by oppu karala kiyapan. Boruwata puka denne nethuwa pakaya

    • @sisira197
      @sisira197 2 ปีที่แล้ว +5

      @@NoName-zs6by මචං ඇත්තටම කියපන්කො මොනවද නාගානන්ද කරලා තියෙන හොරකං කියලා. මමත් සෑහෙන්න හෙව්වා නාගානන්ද හොරෙක් කියන නිසා මට නම් හම්බුන්නැ. ලංකාවේ සුප්‍රසිද්ධ නීතිඥ මහතෙකු ඔහු හොරෙක් බව කිව්වා. මම ඇහැව්වා මොකද්ද කරල තියන හොරකං කියලා. කිසිම හොරකමක් කියන්න බැරි වුණා.

    • @NoName-zs6by
      @NoName-zs6by 2 ปีที่แล้ว

      @@aussigeek9409 nagaha namda kiyanne ngo ekaka agent kenek thopila puka dunnata api denne

  • @sunshine3967
    @sunshine3967 2 ปีที่แล้ว +49

    මරා සහ ගෝරා මැරුණ දවසට ලංකාව වෙනස් වෙන්න පටන් ගනියි. මමත් ඒ දවස එනකන් බලාගෙන ඉන්නව.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      Maubimata husmaganna kalayakk deviyan wahanse visin labadewa yatagokalawa erala ?

  • @priyanthaperera7271
    @priyanthaperera7271 2 ปีที่แล้ว +146

    අනිවාර්යෙන් රට හදන්න පුලුවන් මේ පාදඩ දේසපාලුවො ගෙදර යවල ඔබ දෙපලට ජයවේවා ❤️❤️

    • @doshankumara4667
      @doshankumara4667 2 ปีที่แล้ว +3

      ආදරණීය sudantha.අපගේ ගෞරවය ඔබ දෙපලටම මෝඩ ජනතාවට සත්‍ය වටහා දීම පිළිබඳව. අවංකව රටට ආදරයෙන් තමයි ඔයාලගේ ඉදිරිපත් කිරීම. ඉල්ලීමක් කරනවා, හැකිනම් නාගානන්ද සහ JVP. එක ට්‍රැක් එකකට ගන්න. නාගානන්ද ත් හොරෙක් නෙමෙයි ජීවිතේ එකෙත් හොරු නෑ. නැත්නම් ඡන්ද කැඩිලා කැඩිලා පරණ හොරු දෙගොල්ල ම නැවතත් රජ කරාවි. අනුර කුමාර එක්ක වැඩසටහනක් කරන්න.

    • @supunkombalavithana4773
      @supunkombalavithana4773 2 ปีที่แล้ว +2

      We too with you all.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว +2

      හොරු 225ම නිතිමය වශයෙන් ඉවත් කල හැකි ඵකම විදිහ , නාගානන්දගේ විවස්තාව මහ චන්දයකින් සම්මත ක්රිමෙන් පමනයි.

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +167

    🙏කිය කිය ඉදල වැඩක් නෑ දැන් තීරණගන්න හොදම වෙලාවදැන් ඔය රාජපක්ෂ ලා රග පෑ ව ඇති හොදම බුද්දීමතෙක් එලියට ගන්න 👌👌👌

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +66

    කොන්ද කෙලින් තියාගෙන සත්‍ය කතා කිරිම gana ඔබ දෙපලට අපගේ ස්තුති ය පුද කරනව .👍👍👏👏👌👌

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +49

    අපේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ගන්න උත්සාහය හරිම ප්‍රශන්සනියයි... 🙏

  • @jeewanandawarnasooriya4560
    @jeewanandawarnasooriya4560 2 ปีที่แล้ว +106

    සුදා වැදගත් විදියට ගමන යං.. අපි ඉන්නවා.. හිටපු ගමන් අන්දකයිප්පු කාපු එකා වගේ බුල කෙළින්න නං එපා...

    • @kumudinihettige2823
      @kumudinihettige2823 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් කලිං ක⁣ඩේගිය⁣ා මතකයි සුදත්ත,දැන් නම් මල්ල බිමින් තියලා වගේ.සදාචාරාත්මක මාධ්‍ය කලාවක් කරන්න.අපි එවිට ඔබ සමගයි

    • @sugathsensei5987
      @sugathsensei5987 2 ปีที่แล้ว +5

      Suda sure නැති pathola බුවා .

    • @sisira197
      @sisira197 2 ปีที่แล้ว +6

      සුදත්ත පිස්සු නම් කෙලින්න එපා. ඇත්ත කතා කරන්න. කාටවත් ගහන්ඩ යන්න එපා. kottu හාමුදුරුවන් නං එපා . හාමුදුරුවන්ට අවුරුදු ගාණක් තව ඕන පුනරුත්ථාපනය වෙන්ඩ.

    • @shamankrishantha3752
      @shamankrishantha3752 2 ปีที่แล้ว +2

      සිරාවටම අැත්ත

    • @sumedaweerasingha4188
      @sumedaweerasingha4188 2 ปีที่แล้ว +4

      ඔවු බන් ...එතකොට අපේ හිත කැඩෙනවා...උබ අපිට පොරක්..උබ වෙනස් වෙද්දි අපිට කලකිරෙනවා ...දුක හිතෙනවා රට ...එතකොට තමා උබට බනින්නේ...ඒ තත්වෙට එන්න එපා..උබට ජය...

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +61

    අපි හදල දීපු හැන්දෙන් තමයි මුන් උන්ට ඕන විදියට බෙදා ගන්නෙ මේ හැන්ද කඩල දාන්න ඕනත් අපේ එකමුතුවෙන්ම තමයි.

  • @shanthaperera5135
    @shanthaperera5135 2 ปีที่แล้ว +122

    අපි පිට හිටියට රට ගැන බොහොම අවධියෙන් ඉන්නෙ. ඔය හැතිකරේ මකබාවනකම්. ඔබලාට සියලු දෙවි රැකවරණය ලැබේවා.

  • @danushkasciencelab7610
    @danushkasciencelab7610 2 ปีที่แล้ว +55

    නියමයි මහත්තුරු නේ..... මරාගෙන මැරෙන්න හරි අපිත් ඔයගොල්ලො එක්ක ඉන්නවා❤❤

  • @damn3716
    @damn3716 2 ปีที่แล้ว +121

    හරිම powerful සාකාච්චාවක්. මේ ගමන ඉදිරියටම යා යුතුයි. ඔබ දෙපලත් නාගානන්ද මහතාත් තිස්තුන් කොටියක් දෙවිවරු සිටිත්නම් ෴ ඔවුන්ගෙ රැක වරනින් ආශිර්වදයෙන් ෴ රැක දෙත්වා!!!

    • @mathsLawyer
      @mathsLawyer 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @damn3716
      @damn3716 2 ปีที่แล้ว +2

      @@kinkinirandeni9323 ඒක වෙනස් කරන්න තමයි මේ වැඩ කරන්නෙ. එවැනි අය වෙනස් කරන්න අපි ඔක්කොටම වැඩ කරන්න වෙනවා

  • @rohanjaye2564
    @rohanjaye2564 2 ปีที่แล้ว +83

    අම්මපා උබල දෙන්න්න ඇත්තටම වීරවරයින් පට්ට ජාතික වීරවරයින් හා සමානයි

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 2 ปีที่แล้ว +51

    අති විසිස්ටයි ඔබ දෙපලට දීර්ඝායුස ලැබේවා පරිස්සන් වෙන්න තෙරුවන් සරණයි

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 2 ปีที่แล้ว +46

    දිගු ගමනක් යන්ට තියෙන්නේ ඒ නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරමු ජය නියතයි !

  • @chatdas3646
    @chatdas3646 2 ปีที่แล้ว +46

    සීනි වල tax අඩුකරලා යාලුවොන්ට හම්බකරන්න chance හදලදෙනවා ඒවුනාට මේ පාහරයොන්ට antigen test kit tax නැතුව ලංකාවේ මිනිසුන්ට මේ අවශ්‍යම වෙලාවේ දෙන්න බෑ. පුදුම අවාසනාවත රටක් මේක.

  • @shalisrilanka8576
    @shalisrilanka8576 2 ปีที่แล้ว +45

    අපිත් බලන් ඉන්නෙ ඒ අහවල්ලු මැරෙනකල් තමයි... ලංකාවෙ රුපියල් අද හීන වෙලා.. දුකයි මෙහෙම වෙන එකට... ඔයාල දෙන්න නිතර එකට ඉන්නව දකින්න අපි කැමති ඒ වගේම ආදරෙයි ...කංසා වලින් රට ගොඩ ගන්න පුලුවන් කියන එක මේ මිනිස්සුන්ට කියල දෙන්න...

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      lankawe pradana hathurata Rip in the hell of fear soon come ?

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +30

    මෙහෙත් හැම මැසේජ් එකකම එන්නේ රජ මැරෙන්න ලගයිද කියන එකයි.හැමම පිං දෙනව රටට හොදකලක් කියලා👍👏

  • @ravinmalwalage307
    @ravinmalwalage307 2 ปีที่แล้ว +19

    ඇත්තටම මේ සුදත්ත කියන මනුස්සයා එක්ක මට තිබුණේ පුදුම තරහක්‌ මේ දුර්දාන්ත පාලනය ගෙන්න රෙදි නැතුව කඩේ ගිය ඒකට.. එහෙත් දැන් ඔහුටම මාගෙ මතය වෙනස් කිරීමට හැකි වී ඇත..ජය වේවා.. අපි පෙළ ගැහෙමු..

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ปีที่แล้ว +64

    ගොඩක් ස්තුතියි මේ කතාවට. සම්පුර්ණ ඇත්ත කතාව

    • @gointv1208
      @gointv1208 2 ปีที่แล้ว +1

      Mava sub karannko .loku udauvak

    • @r.ranasinghe80
      @r.ranasinghe80 2 ปีที่แล้ว

      @@gointv1208 ok

    • @gointv1208
      @gointv1208 2 ปีที่แล้ว

      @@r.ranasinghe80 thankyou

  • @jagathrajapaksha8631
    @jagathrajapaksha8631 2 ปีที่แล้ว +25

    නාගනන්ද මහත්තය ගේමු රට හදන්න පුලුව්න් නියම මනුස්සයෙක් අපි බලන් ඉස්සරහට මොකදවෙන්නෙ කියල

  • @sudeeraperera877
    @sudeeraperera877 2 ปีที่แล้ว +78

    සුදත්ත මහතා සහ සේපලා මහතා ව්සින් කරන මෙම වැඩ සටහන ඉතාමත් වටිනවා ඔබ දෙදෙනාට අපගේ ඉස්තුතිය

  • @vishwafernando1711
    @vishwafernando1711 2 ปีที่แล้ว +23

    අනිවා අපිත් ලංකාවට ලගදීම එනවා💪💪💪💪 මේ වෙනුවෙන් සටන් කරන්නට👍👍👍 ඡයවේවා!!! බුදු සරණයි!!!🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +55

    නමම තමාට වටිනව අමර සිංහ,අපි කැමතියි ඔයාලගෙ වැඩ සටහන් බලන්න❤️♥️🌷🌹

    • @nandaniperera7594
      @nandaniperera7594 2 ปีที่แล้ว +1

      දැන් ඉතින් ඉකමනින් ඔබතුමා ලා තරුන දක්ස අය ගෙමු මුන් ගෙ බොරු ඔක්කොම ජනතාව දැන් දන්නවා

  • @sampathsampath9316
    @sampathsampath9316 2 ปีที่แล้ว +43

    මම 69 ලක්ෂයෙන් එකෙක් අපි කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද චන්දෙ දුන්නේ ඒ පුද්ගලික වාසි ගන්න නෙවෙයි රට හදන්න පුළුවන් කෙනෙක් කියලා හිතලා

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 2 ปีที่แล้ว +4

      යුද්දේ අස්සෙ සුද්ද කරපු එකාට ඔයාල රැවටුනා නේද

    • @sampathsampath9316
      @sampathsampath9316 2 ปีที่แล้ว +1

      @@janakiweerasinghe9952 ඔව් අපි රැවටුනා හැබැයි ඒ ජනාදිපතිවරණයේ දි චන්දෙ දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නෑනේ. ඉස්සරහට දෙන්න කෙනෙකුත් නෑ.මා යෝජනාවක් කරනවා මා ඇතුළු 69 ලක්ෂය මීට පස්සේ චන්දෙ පාවිච්චි නොකර ඉන්න

    • @sisira197
      @sisira197 2 ปีที่แล้ว +2

      @@sampathsampath9316 ප්‍රශ්නයක් නෑ සම්පත් ඔබල ට දැන්වත් පියවි සිහියට ඇවිත් අවබෝධ වීම ගැන සන්තෝසයි. obalage ඡන්දය හරිම වැදගත් ඡන්දය නොදී ඉන්ඩ එපා.

    • @sn9966
      @sn9966 2 ปีที่แล้ว

      @@janakiweerasinghe9952 මේ ඔක්කොටම හේතුව හිටපු (කුනුහරප එන්වා ඔයා ගැහැනු කෙනෙක් නිසා දාන්නෙ නෑ) බලු ආණ්ඩුව..මිනිස්සුට උන් එපා කෙරෙව්වා...

  • @rajeenimesh9123
    @rajeenimesh9123 2 ปีที่แล้ว +60

    නාගානන්ද මහත්තයා තමයි මේකට හරියටම හරියන මහත්මයා .....👍👍👍👍

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      Ahu wenna epa oba danna dewall walata wada nodanna dewall wediya think about reality of SlLman's ?

    • @rajeenimesh9123
      @rajeenimesh9123 2 ปีที่แล้ว +2

      @@tribelife7650 ඔවු අපි නොදන්නදේවල් ..ඔයාලත් කියන්න එයාලත් කියයි ...අපි හොද එකක් තෝර ගන්නම් ..එහෙම හොදයි නේද

    • @Ravy.G
      @Ravy.G 2 ปีที่แล้ว

      @@tribelife7650
      API dannawa Nagananda gena!
      Hdata hoyala balanna ona oba kawda kiyala!

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 ปีที่แล้ว +37

    මගෙ රටට ආදරේ කරන හැමෝටම මගෙ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      ❤️

    • @rifaanhamza4737
      @rifaanhamza4737 2 ปีที่แล้ว

      💯

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 2 ปีที่แล้ว +1

      මමත් කියන්නේ ඒකම තමයි.තෙරුවන් සරනයි!!!

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +25

    මට මතකෙට එන්නේ 1978 ඉරානේ ඉස්ලාමීය විප්ලවය.හුගක් අය ඒක ආගමකට ලගු කරන්න හැදුවට ඒක එහෙම නොවෙය්.සිවිල් වැසියන් එකතුවෙලා අයතුල්ලා කමේනිත් එක්ක බොහොම සාමකාමීව කරපු විප්ලවයක්.ඔය රාජපක්ෂලා චීනෙට හේත්තුවෙලා රටේ සම්පත් උන්ට කොල්ල කන්න දෙනවා වගේ තමය් ඉරානේ ශා පාලවී රජ පෙළපත ඉරානේ තෙල් සම්පත බටහිර රට වලට කොල්ල කන්න දීල ජනතාව හාමතේ තියල සුර සැප වින්දේ.ශා පාලවී රජ පෙළපතේ ඉරණමම තමා රාජපක්ෂලාට වෙන්නේ මේ යන විදිහට.අර ගුවන් විදුලියේ ඉන්නවා හඩ්සන් සමරසිංහ කියල හාදයෙක් හැමදාම උදේ 7.00 ඉදන් 9.00 වෙනකන් මැදමුලනේ වැසිකිලියට වතුර අදින එක කරන්නේ.

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 2 ปีที่แล้ว +154

    බලාපොරොත්තුවෙන් සිටිය වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි. පරිස්සම් වෙලා ඉන්න. මේ වසංගත කාලයක් නිසා. අපිට ඔයාලා ගොඩාක් වටින මිනිස්සු. 💗💗💗🙏🙏🙏

  • @leshanleshan8314
    @leshanleshan8314 2 ปีที่แล้ว +35

    අපි ඉන්නවා ඔබතුමන්ගේ සහයට ..ගම් මට්ටමින් වැඩේ ආරම්භ කරන්න පටන් ගමු .

    • @gointv1208
      @gointv1208 2 ปีที่แล้ว +1

      Mava sub karannako

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +7

    බල්ලා මැරෙනකන් තමයි අපි ඉන්නෙ. එතකොට මැක්කො ටික දුවනහැටි බලන්න නන්නත්තාර .

  • @danushkaheshan7495
    @danushkaheshan7495 2 ปีที่แล้ว +29

    ඔබලා කරන සේවය මිල කළ නොහැකියි❤❤❤❤

    • @SamsungAE-fk7on
      @SamsungAE-fk7on 2 ปีที่แล้ว +2

      Aiya oyalath akka api hamoma ennava ediriyata yamu.....parissamin...

  • @benfernando6418
    @benfernando6418 2 ปีที่แล้ว +25

    සියලුදෙනාටම ජයෙන් ජයම වේවා...👍👍👍🙏🙏

  • @charunigamage6807
    @charunigamage6807 2 ปีที่แล้ว +19

    නියම වැඩ සටහනක් , හැබැයි ඉතින් රජපක්ස පවුලට කත් අදින එඋන්ට නම් මේ රටට හෙනගැහිල ගියත් ප්‍රශ්නයක් නෑ

  • @ameerrashid2267
    @ameerrashid2267 2 ปีที่แล้ว +27

    මහින්ද මැරුනාම මම වෙඩි දානවා බන් වෙඩි 👍👍🔥🔥

    • @nalanyhawile117
      @nalanyhawile117 2 ปีที่แล้ว +1

      Niyamai

    • @manelolsson8712
      @manelolsson8712 2 ปีที่แล้ว +1

      Mamath kriri bath uyanawa

    • @manelolsson8712
      @manelolsson8712 2 ปีที่แล้ว +1

      Good

    • @Ravy.G
      @Ravy.G 2 ปีที่แล้ว

      👏🏾👏🏾👏🏾

    • @devgunathillake4726
      @devgunathillake4726 2 ปีที่แล้ว +1

      වෙඩි දාන්න මුලින් මැරෙන්නෙ උඹද , මහින්දද කියල කොහොමද දන්නෙ ? උඹල මරෙන්නෙ නෑ කියලද හිතන් ඉන්නෙ ? යකො මැරෙන්නෙ වයසට ගිහින්ම නොවෙයිනෙ. ඉස්සෙල්ලාම මැරෙන්නෙ මමද , උඹද, සුදන්තයද සේපාලයාවද නැත්නම් මහින්ද ගෝටාභයද කියල කව්ද හරියටම දන්නෙ ?

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +41

    වෙනස්.වෙන.. ලෝකයෝ. .. වෙනස් නොවන. .. .. එකම රට.. සිරි ලංකාව.. .. .. .. .. .. දැන් . සුද්දයියල . නියම ට්‍රැක් එකට . වැටිලා.. . ඒක හොඳ පෙරනිවිත්තක්...

  • @chandrikacherel6112
    @chandrikacherel6112 2 ปีที่แล้ว +24

    Very Well Brother Sudatha
    Let's Do It
    We Are With You
    ☝️

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว +5

    No words to express my gratitude to both of you. Thank you very much Sudaththa, Sepal.

  • @NMPerry1944
    @NMPerry1944 2 ปีที่แล้ว +18

    "1952 ලංකාව ආසියාවෙ හොඳම දෙවෙනි රට ජපානයට පසුව" මම මේ ලිපිය කියවල තියනව 1953 පලඋන Readers Digest සඟරාවෙ

    • @slftv1126
      @slftv1126 2 ปีที่แล้ว +2

      අපෙ රටෙ සිලොන් සිපින් එකට භාණ්ඩ ප්‍රවහන නැවු 77ට කලින් නැවු 16 තිබ්බා රට..කැවෙ jr 87 වෙද්දී ඔක්කොම නැවු ටික වික්ක...නමට විතරක් තියෙනවා සිලොන් සිපින් කියල

    • @NMPerry1944
      @NMPerry1944 2 ปีที่แล้ว +1

      @@slftv1126 මේ රට විනාසවෙන්න පටන් ගත්තෙ 1956 න් පසුවය්

    • @anushkapriyangani350
      @anushkapriyangani350 2 ปีที่แล้ว +1

      @@NMPerry1944 me rata winasha une lankika bawa nethi wela patu jaathiwadayay,aagamwaadayay mathu una 1956 indala thamay.e wagema j.r.jayawardanage 1978 wyawasthawath me winashayata lokuma hethuwak.

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 2 ปีที่แล้ว

      @@anushkapriyangani350 ඔයා හොන්දට පැහැදිලි කලා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +29

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +29

    හොඳටම කරපු උන් තොලොංචි කරන්න කාලය හරි.😏😏😏
    මිනිස්සුන්ට 🚬 🚬🚬🚬 නැතුව ඉන්න බෑ..ඒත් කම්පැනි පෝසත් වෙනවා..
    මින්ස්සුන්ට අරක්කු නැතුව ජීවත් වෙන්න බෑ..ඒත් ඒ කම්පැනි පෝසත් වෙනවා..
    මිනිස්සුන්ට කන්න නැතුව ජීවත්වෙන්න බෑ..
    ඒත්..කෝ...ගොවියා හැමදාම දුප්පත් 😫😫😫😫

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 ปีที่แล้ว +6

    ඔය මහින්දගේ නම දුටුගැමුනු රජතුමාගේ වගේ ඉතිහාසයට එකතුවෙන්න තිබ්බා ,ඒක නැති කරගත්තා,උන්ගේ ලමයි මේ රටේ මිනිසුන්ට වඩා බල්ලන්න්ට සලකනවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +17

    නිවැරදිම චින්තනකට පාර පෙන්වන ඔබට ස්තූතියි ස්තූතියි !

  • @priyanthpremkumar2731
    @priyanthpremkumar2731 2 ปีที่แล้ว +21

    අපිට සතුටුයි කැමරාවක් ලැබීම සාටකේ අස්සේ තිබේ න හොර බඩුත් ඕකෙන් ගන්න පුළුවන් නම් අපි ට තවත් සතුටු යි.. ජනයා ට ජයවේවා...

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +16

    Nice to see you both once again. Nice of you to educate our people to make our country for a better future. Please 🙏 save our country. We too are with you. Take care and may God bless you richly.

  • @cumoremada749
    @cumoremada749 2 ปีที่แล้ว +6

    දැන් කයිය ගහල චන්දෙ ලං වෙද්දී රාජපක්ෂලාට හේත්තු වෙයිද දන්නේ නෑ. සේපාල් මහතානම් අවුලක් නෑ

  • @gaminimahawithana377
    @gaminimahawithana377 2 ปีที่แล้ว +9

    රටට හිතකර නවමු වෙනසකට ජනතාව දැනුවත් කරමින්, රොද බැඳ එකතු වෙමු. ඔබලාට තෙරුවන් සරණයි!!!

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 2 ปีที่แล้ว +20

    නියමයි අයිය.........සුපිරි මුන් පන්නමු

  • @madushankaprasad1808
    @madushankaprasad1808 2 ปีที่แล้ว +15

    මොකා බලයට ආවත් වැඩක් නෑ මේ ක්‍රමේ මාරැ නොවී. මුළු ලෝකේන්ම වැඩිම මැති ඇමති වරැ ඉන්න එකම රට ශ්‍රී ලංකාව. අපේ ලංකාවේ භූමි ප්‍රමාණය වගේ, අපේ රටේ ජනතා ප්‍රමාණය වගේ 10 -12 ක් ගුණයක් ඉන්න රටවල් පාලනය කරන්නෙත් අපේ වගේ මැති ඇමතිවරැවරැන් ගෙන් 10 ගුණයකටත් වඩා අඩු ප්‍රමාණයක්. මෙච්චර පුංචි ලංකාව පාලනය කරන්න මැති, ඇමති වරැ 225 ක් දෙයියනේ ඇයි ඊට අමතරව ආමාත්‍යාංශ ලේඛම්වරැ බුදු අම්මෝ තව ඉන්නවා ගොඩාක් මුන්ව නඩත්තු කරන්න මම හිතන්නෙ ලංකාවේ ආදායම් මදි. මේවා වෙනස් නොකර නීතිය ස්වාධීන නොකර මොන පක්ෂය ආවත් කවදාවත් වෙනසක් වේවි කියලා හිතනවනම් ඊට වඩා මෝඩකමක් නෑ තවත්.

  • @lahirusandaruwan3808
    @lahirusandaruwan3808 2 ปีที่แล้ว +7

    පක්ෂ! ව්පක්ශ සියලුම කාලකන්නි පර දේශ පාලුවන් හිස මුඩුගා මේ දේශයෙන් පන්නා දැමු යුතුය!

  • @anandaabeywickrama7165
    @anandaabeywickrama7165 2 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට සහ රටට ආදරය කරන දේශපාලන හොරුන්ට බය නැති, නිර්භීත,අවංක, නීතිය අකුරටම ස්ථාපිත කළ හැකි නායකයෙක් හොයා ගමු. බැරි නැහැ කල හැකියි.ඔබලාට සහ රටට ජය!

  • @jeewanandawarnasooriya4560
    @jeewanandawarnasooriya4560 2 ปีที่แล้ว +32

    දැන් ම ඔයාලගෙ ප්ලෑන ඉස්සරහට ගේන්න.... අපි ඉන්නවා...

    • @jeewanandawarnasooriya4560
      @jeewanandawarnasooriya4560 2 ปีที่แล้ว

      @@kinkinirandeni9323 අවුරුදු හැත්තැ ගාණක් බූරැ දේසපාලකයන්ට රැවටුණ එකේ.. මුංටත් ටිකක් රැවටිලා බලමු.. නිකමට වගේ....

  • @hperera2404
    @hperera2404 2 ปีที่แล้ว +42

    බයවෙන්න අවශ්‍ය නැහැ...2024 දී ඔය හම්බන් පැත්තෙන් son පමනක් එයි චන්දයක් තිබ්බොත්..... මේ අජූතයො තුන් ගොල්ලොම පලාතක හොයා ගන්න බැරි වෙයි....පොහොට්ටුව ට 18 -- 20 වගේ ලැබෙයි...නැවත රැවැට්ටීම බොරු මේ කොදෙව්වෙ ජනතාව..........

  • @kirindesarathchandra8752
    @kirindesarathchandra8752 2 ปีที่แล้ว +1

    අපිත් ඇගිලි ගැන ගැන ඉන්නේ රට විනාස කරපු ඕකුන් මැරෙන්නේ කවදද කියලා !!!සුදත්ත මහත්තයෝ ඔයාලට බුදුසරනයි !!!ලොකු සේවයක් ඔබතුමාලා කරන්නේ !!නිවන් දකින්න පුලුවන් බලවත් පිනක් !!!!අපි ඔබ සමගයි !!!

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 2 ปีที่แล้ว +4

    අපේ මිනිස්සු දැනුවත් කරනවට බොහොම පිං 🙏 සුදත් අයියන්ඩි සේපාල මාමේ 😍❤️

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +22

    Philippine මාකෝස්ට වෙච්චි දේ වෙන්න ඕන.ජයවේවා !👌👌👌👌😍😍😍😍

  • @nuwansirisena4722
    @nuwansirisena4722 2 ปีที่แล้ว +11

    එල එල ජයවේවා

  • @suyoothijelaldeen211
    @suyoothijelaldeen211 2 ปีที่แล้ว +4

    Thank for both of you.
    Best wishes from Switzerland 🇨🇭 ❤

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi5267 2 ปีที่แล้ว +11

    අපේ රට හදාගන්න යන ගමනේ අපි ඔබට අනිවාර්යයෙන් සහයෝගය දෙනවා..❤️‍🩹👍

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +6

    සුබ ආරංචියක් . මේ රට ගොඩගන්න පුළුවන් . . රට ගොඩ ගැනීමට වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว +4

    සුදත්ත මල්ලි සේපාල අයියේ ඔයාලගේ program එක ඉතාම වටිනවා මම මැදපෙරදිග බොහොම ස්තූතියි

  • @onetechintegrations4051
    @onetechintegrations4051 2 ปีที่แล้ว +4

    Sepal, Naga, Suda (SNS) - ආදරෙයි, ගොඩාක් ස්තුතියි, සුභ පතනවා, ජයවෙවා!!!!

  • @drssound5273
    @drssound5273 2 ปีที่แล้ว +2

    රාජපක්කලා හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ බූරුවන් කියලා,,ඇත්ත තමයි වැඩියෙන් ඉන්නේ බූරුවන් තමයි..ඔය දෙපල වගේ හැමෝම කතාකරන්න බයයි ..ඒතැනට රට පත්කරලා තියෙන්නේ,,ඔබ දෙපලට බුදු සරනයි..අපි ඔබ සමගයි

  • @ushandammika2810
    @ushandammika2810 2 ปีที่แล้ว +8

    මාගේ කතිරයත් ඔබගේ පක්ෂට,ජය වේවා!....

  • @athuladelivera8831
    @athuladelivera8831 2 ปีที่แล้ว +7

    Yes, it's time to make a positive change. All need to work towards this noble aim. Appreciate your contribution.

  • @lalithmilroy
    @lalithmilroy 2 ปีที่แล้ว +2

    අවන්කවම ඔබලාට මේ කරන දේට පින්. ශෙයා කරමු මේ වීඩියෝස්. සුදත්ත ඔබ කිව් ආකාරයට විශේෂයෙන් අපේ වැඩිහිටියන් දැනුවත් කල යුතුයි. නැත්තම් කෙලිනවා කතිරෙ අරුන්ට. එහෙම උනොත් අයෙම ඉවරයි. මගේ රටට ජය වේවා. රටේ සල්ලි පිල්ලි ගහන පර හැත්ත මකබෑ වේවා.

  • @sarojameegoda223
    @sarojameegoda223 2 ปีที่แล้ว +5

    මොනතරම් වේගයක් ඇද්ද සිත්වල මිනිහෙක් මැරෙනකම් බලාගන ඉන්න. සියලුදෙනා මේ ගැන සිතා බැලීමට කාලයයි.

    • @sarathsepala472
      @sarathsepala472 2 ปีที่แล้ว +1

      Apithinne.oyakalkannimerenkal.raban.gahala.kiribath.kanna..

  • @lalithalwis6975
    @lalithalwis6975 2 ปีที่แล้ว +4

    Good triable mr:sepal, suda, naga god bless budusaranai, ජයවේවා

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 2 ปีที่แล้ว +14

    සම්පූර්ණ ඇත්ත.තෙරුවන් සරණයි.

  • @didulafurniture3087
    @didulafurniture3087 2 ปีที่แล้ว +2

    මාරාගෙන මැරිලා හරි රට හදන්න අපිත් ඔබලා සමග එකට හිටගන්නවා..

  • @prasadsanjeewa3951
    @prasadsanjeewa3951 2 ปีที่แล้ว +27

    මේ රටේ දුප්පත් ජනතාව විඳින දුකට රටේ සියලුම දේශපාලඥයන්ට හොඳක් සිද්ධ වෙන්න එපා පුළුවන් ඉක්මනින් ඔක්කොම මේ රටින් චුත වෙලා යන්න ලැබේවා .

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +6

    වැඩකරන අපේ විරුවා..
    නොදැනිම අපට ඇරියා..
    70 වසරක් පුරා..වරින් වර ආණ්ඩු මාරුවෙමින් කාලකණ්ණි කරපු අපේ රටට හෙණ ගහල මස්තබාල්දු වෙලා මූසල වෙලා ගියේ රාජපක්ෂ පිංගුත්තර කාලකණ්ණි පිංපියොන්ට උන්ගේ මහ එවුන් වලදාපු වලවල් වලටත් හෙණ ගහන්න 😠🤬💩💩☠️🖕🖕🖕

  • @ranjithsirisena5684
    @ranjithsirisena5684 2 ปีที่แล้ว +4

    Hats off to both of you now a days people know the prize of everything and the value of nothing

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 2 ปีที่แล้ว +6

    රාජ්‍ය සේවකයාගේ පඩියට කෙලිනවට වඩා නරකද හිච්චිපුතාගේ රොකට්ටුවට හොයාගත්තා නම් පොඩිගානක් යැයි කෝටි 6600 නේ.

  • @LG-xv8wo
    @LG-xv8wo 2 ปีที่แล้ว

    අද ටෝක් එක නම් බොක්කට වැදෙන්න දුන්නා. සුපිරිම සුපිරියි. මේවා අහනකොට තමයි රට දාල යන්න හිතන් ඉන්න අයටත් දෙපාරක් හිතන්න හිතෙන්නේ. නැත්නම් ඒ අයත් දෙලොවක් අතර අතරමන් වෙලා. පිට රටවලත් ඕන තරම් අය ඉන්නවා මේ පැත්තවත් බලන්න අකමැති අය. ඒ අයටත් දෙපාරක් හිතන්න ඔබ මග පෑදුවා. සියලු දෙනා එකතු වෙලා ගේමක් දෙන්නම ඕනීමයි. ස්තූතියි.

  • @lsjperera
    @lsjperera 2 ปีที่แล้ว +8

    ජය....යූ ටියුබ් එකෙන්ම අරගලය කරන්න.

  • @prageethnadeera972
    @prageethnadeera972 2 ปีที่แล้ว +18

    🤔 මේක වෙනස් වෙන රටක් නෙවෙයි සුදා දැං නම් එපා වෙලා මේක

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 2 ปีที่แล้ว +2

      එහෙම පසුගාමී වෙන්න එපා හැමෝම එකතු උනොත් වෙනස් කරන්න පුළුවන් .

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ලා ගේ සටනට ජය වේවා ,,, ඉදිරි මැතිවරණ යේදී හොඳ නායක යෙක් පත්කර ගැනීමට පෙරට එන්න . ඔබ දෙපලට බුදු සරණයි දෙව් පිහිටයි .❤❤❤🙏🙏🙏

  • @jagathrajapaksha8631
    @jagathrajapaksha8631 2 ปีที่แล้ว +2

    එකෙන්ම මම විතරක් නෙවෙයි මගේ යාලුවො පවුලෙ අය රටේ ඔක්කොම ඔබලාත් එක්ක එකතුවෙලා ඉන්නෙ.ඉදිරියටම යමු.මේ රට කැනඩාවක්,ඕස්ට්‍රේලියාවක් කරන්න පුලුව්න්නම් ඒක කියද්දි ඇගේ මයිල් කෙලින් උනා.ඉදිරියට යමු ජයවේවා

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 ปีที่แล้ว +8

    අපි දැන්වත් රට වෙනස් කරන්න එකතු වෙමු...👍🙏

  • @rw5202
    @rw5202 2 ปีที่แล้ว +10

    Sudatta do you expect Gotabaya to do well in future ? Last week you said so . Please answer

  • @msaliyanandana4279
    @msaliyanandana4279 2 ปีที่แล้ว +1

    අපිත් එනවා සර් ලගදීම අපිට පුලුවන් අපි වෙනස කරමු ඔයාලා කට්ටියම හොදින් ඉන්න තෙරුවන් සරණයි .

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 ปีที่แล้ว +9

    එක බල්ලෙකුටවත් අායේ චන්දෙ දෙන්නෙ නැ

    • @helapura-3833
      @helapura-3833 2 ปีที่แล้ว +3

      එහෙම කලොත් ඔය හොර තක්කඩි න්ට බලේට එන්න ගොඩක් ලේසියි ,, අවබෝධයක් තියෙන අය හැමෝම එහෙම ජන්දෙ ප්‍රතික්ෂේප කලොත් අර එවුන් ආපහු උඩින් ම එයි

    • @thisarapadma9473
      @thisarapadma9473 2 ปีที่แล้ว +2

      ඡන්දෙ නොදී හිටියම.. නොදෙන ඡන්දේ ගනණය නොවෙන විට... එ්කේ වාසියත් ඔය කියන කට්ටියම නේද ගන්නේ?

    • @thisarapadma9473
      @thisarapadma9473 2 ปีที่แล้ว +3

      @@helapura-3833
      මමත් එ් මතයට ගරු කරනවා.

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +8

    We appreciate your courage

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපොලට පලමුවෙන්ම මෙවන්
    Video එකක් කලාට.
    ඔබ දැන් මේ කියන සියල්ල මේ රටට මේ වෙමින් පවතින වින්නැහිය ,විනාශය ඒ සියල්ල නිසා මේ මොහොත වන විට අපේ අපේ හදවත් වලට දැනෙන වේදනාව ,වේගය සහ අසරණ කම කියා නිම කල නොහැකිය . අර කියන්නවාගේ මරාගෙන මැරෙන්න හිතෙනවා මේ අසාධාරණය දකිනකොට.
    ඔබ ලාගේ ඔය යන ගමනට සුභ පැතුම්.
    මේ හැම දේකින්ම අප හැමෝම ප්‍රාර්ථනා කරන සෞභාග්‍යය මත් , දුප්පත් අසරණ ජනතාව ට සාධාරණ යක් ඉෂ්ට වන
    ලස්සන රටක් ලැබේවා

  • @ytshorts2029
    @ytshorts2029 2 ปีที่แล้ว +2

    මමත් එක්කෙනෙක් දිහා බලාගෙන හිටිය කාලයක්.
    NOTA NOTA කිය කිය දඟලන කෙනෙක්. NOTA කියන්නෙම ආණ්ඩු විරෝධය වෙනත් අතක හරවන උගුලක්.
    පොඩි පොඩි සීන් වලට විරුද්ධ වෙන ගමන් මහා චිත්‍රයෙදි හීන් නූලෙන් ලස්සනට මහජන මතය හසුරවනවා ආණ්ඩුවට ඕන පැත්තට..!!!

  • @sajabdeendeen2437
    @sajabdeendeen2437 2 ปีที่แล้ว +6

    ලගදිම අපි 💪💪💪💪💪💪💪💪💪💪💪

  • @pradeepwimaladharma8146
    @pradeepwimaladharma8146 2 ปีที่แล้ว +9

    අපි එකෙන්ම ඉන්නවා ජයවෙවා

    • @pradeepwimaladharma8146
      @pradeepwimaladharma8146 2 ปีที่แล้ว

      අයියේ මේකට වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා මොකද මේ රටේ මිනිස්සුන්ගෙ ජාන වෙනස් කරන්න අමාරුයි වහල් ජාන ඒ මොහොතට පොඩ්ඩක් චූන් වෙනවා ආයෙත් අහුවෙනවා.ඔය කිච්චර එකතු උනත් ආයෙත් ටකරන් තහඩුවට පුටුවට ලැට් පෝච්චියට බාගෙට බෝතලේට ඔහොම තමයි අපේ අය.ඒ නිසා මේක වෙන විදිහකට පටන්ගත්තොත් මොකද මන් කියන්නෙ වෙනමම පක්ශයක් රටට ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරන ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන මහජනතාවට වටිනාකමක් දෙන වුර්තිකයන්ගෙන් සමන්විත මහා ජන පවුරක් හරියට පකිස්තායේ ඉම්රාන් ඛාන් කල සේම නැත්තන් අපේ උන්ගෙ වහල් ජාන තව පරම්පරා හතකටවත් වෙනස් කරන්න අමාරු වෙයි.ජය..

  • @UnlistedDMU
    @UnlistedDMU 2 ปีที่แล้ว +1

    ජයවේවා!!!!! හරියට හරි තාත්තා ට දෙන්නත් එපා පුතාට දෙන්නත් එපා!!!!

  • @rohands2381
    @rohands2381 2 ปีที่แล้ว +2

    එක්ව සිටියොත් කලනොහැක්කක් නොමැත. ජය වේවා අපේ සටනට..

  • @kumududevi5610
    @kumududevi5610 2 ปีที่แล้ว +6

    අදරෙයි දෙපලටම දෙවිපිහිටෛ !!! 🙏🙏🙏

  • @chandanagurusinghe6792
    @chandanagurusinghe6792 2 ปีที่แล้ว +3

    2010 දී යුද්දය දිනපු අවස්ථාවෙදීවත් රාජපක්ෂලා ගැන අධිතක්සේරැවකට ගියේ නෑ මා ද ඇතුළුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් 2015 දි අපි ඒ තීරණය ගැන ඉතාම සතුටු වුනා මෙි සුදත්ත ඇතුළු කලාකාරයොන්ට 2010 පුදුම කැක්කුමක් ඇතිවුනා මහරජාණෝ ගැන නමුත් 2019 දිත් ඒ කැක්කුම හැදිල මුන් ටික ජනතාවගේ ඔළුව වෙනස් කරා අද තත්වයට රට ඇද දැමිමෙි ශාපයේ කොටස් කරැවන් මුන් තමයි ඒ පාපයෙන් ගැලවෙන්න මෙිවගේ වැඩසටහන් කරල නොමග යැවු ජනතාව යහමගට ගැනීම ඔබලාගේ වගකීමයි

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 ปีที่แล้ว +1

    කොහොම හරි මේ රට ගොඩනගන්න. ඔබතුමාලාට ශක්තිය ලැබේවා. අපේ දරුවන් ඔබතුමාලාට පින් දේයි

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว +2

    Congratulations to both very good great advisors.
    God bless you and would be to help, good healthy and happy longlife in the all lifetimes.
    Thank you very much.

  • @chanakamahesh3951
    @chanakamahesh3951 2 ปีที่แล้ว +10

    සේපාල්
    👏

  • @nuwansubasighe882
    @nuwansubasighe882 2 ปีที่แล้ว +6

    ජයවේවා !!!

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 2 ปีที่แล้ว +1

    මේ දේවල් කතා කිරීමට ඉදිරිපත් වීම ගැන ඔබ දෙපලට ස්තුතියි,

  • @shaanishara5704
    @shaanishara5704 2 ปีที่แล้ว +2

    May Allah bless you both

  • @ilandarideva2
    @ilandarideva2 2 ปีที่แล้ว +3

    සේපාලි මහත්තයෝ අපි මේ රටවලට ඇවිල්ලා තමයි මේ රටවල පවතින (සියයට සියයක් නැති වුවද) සිස්ටම් එක ගැන මෙතරම්ම ලස්සනට තේරුම් ගත්තේ නැහැ. දැන් දැන් තේරුම් ගනිමින් සිටිනවා. ඉතින් අපි උපන් රටත් මේ රටවල් වගේ සුන්දර රටවල් ලෙස පත්කර ගැනීම සඳහා කෑගැසීම වැරදිද? කෙසේ වෙතත් ඔබලා අපට තව තවත් ධෛර්යය දීම ගැන ස්තුතිය පුදකරමි.