I am using sunflower oil for cooking and canola for deepnfrying. For salads i used to use raw olive oil. But i have minimised using oil for cooking and having deep fried food at home. (I use 2L sunflower oil for more than 2 months for the all 4family members) I dont re-use used oil back. I am 56y old and an active mother. I used to play netball 1 1/2 hrs, 2hrs badminton for a week and 3 days/wk go to the gym. But i have got early signs of fatty liver. My brothers have got silence cirrhosis though they are non-alcoholics. Can fatty liver be a genetic condition? As i have got osteoarthritis on my knees i cant accelerate my workouts anymore. Food is under control. Whats your best suggestion for me to eliminate fatty liver? You are blessed!
Yes it can be genetic but it’s only 2% involvement most of causes your diet and life habits 98% remove seed oil vegetable oil from your diet soon I will do program for how to overcome it
My mum had osteoarthritis on her knees as well. She still has it but not like before. I've got her Calcium +Vitamin d3+ Magnesium +K2 I'm also getting Vit D3 Magnesium and K2 except Calcium because my calcium levels are good. Also she's taking hyaluronic acid capsules first thing in the morning. hyaluronic acid capsules are completely safe and do wonders for osteoarthritis when you use it continuously for 3 months or so
මූදල් ගෙවා මෙවැනි ගුණධායක දැනුවත්කිරිමි ලබා ගැනිමට නොහැකි අතර දැනුවත් කලාට ගොඩක්ම පින්
ඔබ හරිම දක්ෂ ලෙස පැහැදිලි කරනව. රෝගීන් පරීක්ෂා කිරීම තරමටම රෝග පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් වටිනව.
අනිත් ලෙඩත් එක්ක ඔය ලෙඩේ නොමිලේම ලැබුනා.
දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා.❤🎉🎉
😔
ඔබ තමා මේ අකාරයට නිවැරදි හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනයා හුරුකරවන්න පෙලබෙන video මාලාවක් ගෙනෙන්නෙ ඒ එක්තාරා දැනුම දන්දීමක්
පාන්සිදු වේවා!
🙏🏿❤️
*පින්සිදු වේවා
අනගි පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායු පතනවා යේසු පිහිටයි
අපේ ජීවිතවල ආරක්ෂාවට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ...ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐👏👏👏👏
බොහොම ස්තූති 🙏🏿❤️
Mage total cholesterol 125;hdl 35.01;tryglisaraid 89.5;ldl 71;me tatwaya gana pahadili kara denna.doctor kenek behet liyala dunna.bonna bayai .tawat aduwei kiyala.mawa wadi wela tiyeddi deepu behetmai liyala tiyenne.
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබතුමාට බුදු සරණයි
🙏🏿❤️
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට.මට හිතෙනව ඔබගේ video වල අන්තර්ගතය ප්‍රායෝගිකව කෙටියෙන් සාමාන්‍ය ජනතාවට අල්ලගන්න පහසු විදියට දුන්න නම් තවත් හොදයි කියල.(ඒ කියන්නෙ විද්‍යාත්මක දැනුම ගැන අඩු විස්තරයක් හා සුදුසු නුසුදුසු දේවල් ගැන වැඩි විස්තර වගේ)
හොද පැහැදිලි කිරිමක්👌 ඉතාමත් වටිනා විඩියෝවක් . බොහොම ස්තුතියි.
I think you are a better teacher than a doctor.explanation by gettiing examples is excellent .
ඔබතුමාගෙ පැහැදිලි කිරීම කාටත් හොඳින් තේරුම් ගැනීමට පුළුවන් ...
බුදු සරණයි ඔබතුමාට !!!🙏🙏❤
හරිම පැහැදිලියි 🙏
මගේ බර 110ඉදලා94ට අඩු උනා.සති 3කින්.ඔබ තුමාට බොහොම පින්.
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට ❤❤
He is not a doctor
ස්තුතියි සර් දැනුවත් කිරිිම සමිිබන්ධව
මුදල් ගෙවලාවත් මේ දැනුම ගන්න බෑ.පින් ඔබ තුමාට .
🙏🏿❤️
අගනාකාලයෙන් නිසියාකාරව කරුනු පැහැදිලි කිරිමට ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රසන්සාත්මකයි ,යම් යම් පෝශනයයන් පිලිබඳව අපි නොදැන සිටි දෙය අපට පහදා දිම බොහෝ පින් සිදුවන කාර්‍යයකි ඔබතුමාට නිදුකින් සිටිමට හේතු වාසනා වේවා!
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹 නිරෝගී ව බර වැඩි කරගන්න ක්‍රමයක් කියාදෙන්න.හැමෝම කතා කරන්නේ මහත, බර,බඩ, අඩුකිරීම ගැන යි😢
Here u explains fatty liver disease in Sinhala, but your visual is in English.
Excellent teaching method u used here.
Thank you nurse Hesh !
Great Job.
Especially when expenses are high.
...n treatment is costly.
It's a good way to avoid the bad foods to stay healthy.
👍🙏💐
දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි 🙏
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.... ස්තුතියි ....
🙏🏿❤️
ගොඩක් පින් ඔබතුමාට🙏
විශිෂ්ට පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට
Dear nurse Hese….
Your clarification is excellent.
Thank you for educating the public..
Dr Sunethra
Thank you so much 🙏🏿❤️
🙏🙏🙏
මෙදැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබතුමාටගොඩාක් ස්තූතියි,
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි !
🙏🏿❤️
ගොඩාක් පින් සර් පැහැදිලි කිරීමට ස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුශ ඔබට🙏
🙏🏿❤️
ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තුති වෙනවා ඔබතුමාට
සර් මගෙ fatty liver 70 ට වගේ තියෙනවා. මං ඉන්නෙ කොරියාවේ මෙහෙ සෝයා ඔයිල් තමයි කෑම හදන්න පාවිච්චියට ගන්නෙ. ගොඩක් දුරට කන්න පුලුවන් කෑමකට තියෙන්නෙ මස් තමයි මෙහෙ බත් එක්ක. දවසට බිත්තර දෙකයි චිකන් ග්රෑම් 200ක් වගේ බත් සමග රාත්‍රි ආහාර වේලට ගන්නවා අනිත් මස් වර්ග අඩුවෙන් තමයි ගන්නෙ. දැන් ව්‍යායාම කරන්න පටන් අරන් තියෙනවා සහ බත් ප්‍රමාණය අඩුවෙන් තමයි ගන්නෙ. එතකොට බර අඩුවෙනවා ටිකෙක් ටික. මං ගොඩක් මහත කෙනෙක් නෙමෙයි බඩ ටිකක් තියෙනවා . මට මේ සම්බන්ධව උපදෙසක් දෙන්න මේ බර පව්වාගන්න ගමන් මේක පාලනය කරගන්න බර 62kg උස 172cm❤🙏
I use butter, ghee,olive oil, avocado oil, and sometimes coconut oil.
බොහොම ඉස්තුතියි දැනුවත් කරට හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි ඩොක්ට
🙏🏿❤️
What an amazing skill you have and the way present is very clear...your knowledge is a bank...wish you good luck
Thank you so much 👍❤️
දැනුවත් කිරීමට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
අම්මො දොස්තර කෙන්කෙට වගෙ දැනුම තියනවා 😍
Stuti danuwat kalata doctor 🙏🙏
Thanks for the priceless video. Is Olive oil better fir cooking?
Thanks son. ❤
ස්තුතියි වෛද්‍ය තුමනි
අගෙයි විස්තර කිරීම.ස්තුතියි ❤🎉
සර් මැද පෙරදිග ඉන්න සෑම දෙනෙක්ම පාවිච්චි කරන්නෙම corn oil ...මොකද හැම ගෙදරකම තියෙන්නෙ corn oil ..( ව්ෂේශයෙන්ම කුවෙට් ).
ස්තූතියි ඔබට
What about coconut oil?
Is it good or bad?
ඔබට ජයවේවා❤❤❤
🙏🏿❤️👍
ඉතා හොද පැහැදිලි කිරීමක්.
❤😊
බොහොම අගෙයි! මට ගැටළුවක් තිබෙනවා. ඔබ එළවළු තෙල් ගැනත් සත්ත්ව තෙල් ගැනත් කතා කළත් අප එදා සිට භාවිතා කරන පොල් තෙල් ගැන කතා නොකළේ ඇයි?
ගොඩක් ස්තූතියි ...
Thank you for the information 👍❤
Thank you so much for the valuable information 😊 ☺️
ස්තූතියි ඹබ තුමාට ❤
🙏🏿❤️
ගොඩාක් හොඳ දැණුවත් කිරීමක් ස්'තුතියි ඔබට❤️
ඉතාමත් වටිනා දෙසනවක් හුගක් දෙ දැනගත්තා ගොඩක් ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි
🙏🏿❤️
ස්තුතියි ❤❤
බොහොම ස්තුති
ඔබ තුමාගේ දැනුම් gabadawa අපට බෙදා deema ගැන බෙහෙවින්ම ඉස්තුති වෙමි.
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️
🙏🏿❤️
Hy
සීනි හැදෙන්න ප්‍රධාන හේතුව පලාවර්ග, කෙදිසහිත ආහාර නොගැනීම,දිනකට පැය 1 1/2 වත් වයායාම නොකිරීම.
😂😂
😂😂😂
වැරදි ..ප්‍රෝටීන් අඩු ආහාර වේල තමා හේතුව
ස්තුති ඔයාට....🙏🙏🙏
🙏🏿❤️
මටත් ආවා සම්පුර්ණයේන්ම පාලනය කරගත්තා හැම මාස 06කට සැරයක්ම චේක් කරනවා සියලු දේ මගේ මේහේ Doctor
ඔබ කරන මේ වැඩසටහන් හරිම වැදගත් මල්ලී ඔබව නිදුක්ම වේවා හැමදාමත් 💜️🙏🌷
Thank you so much 🙏🏿❤️
Oya kohomda control karagththe kiyala kiynako
Kohomda control karagaththe?
@@nandunithakshila2503තේල් කෑම නැවතුවා,පිට් ,සිනි නැවැත්තුවා හැබැයී මේ ලේඩේට සුදුසු ආහාර පළතුරු ආහාරයට ගත්තා ඒච්චරයී.
Superb vlog. Keep it up
ස්තුතියි දැනුවත් කලාට
🙏🏿❤️
Nice and clear explanation.
💪🏿❤️
ස්තුති ඔබ තුමාට......ඔලිව් තෙල් රත් කිරීමෙන් පසු එහි ගුනයට හානියක් වෙයිද?
GREAT ......EXPLAINING .....
Thank you mr Hesh 😊❤
greatest video related to health...
👍❤️
😅පුතා කොහොමද ඔයාලා සනිපෙන්ද
ගොඩාක් ගොඩාක් ස්තුති ආතරයිට්ස් වලට බෙහෙත් කෑම ගැන දැනුවත් කලාට පින් 👍👍
හොඳින් ඉන්නව 🙂❤️
When you say vegitable oil do you mean pure coconut oil also' please let us know Thanks.
No, they are two different types
Sthuthiy ,theruwansaranay obata puthe .
Lot of Thanks
❤❤Goodak stute doctar❤❤
Godak isthithi sir budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🙏🏿❤️
Coconut oil awulak nadda?
Thank you so much
Thank you so much.
Is it good to use margarine without applying any heat? For example like with bread n etc.?
To my understanding, margarine is harmful in any form. Butter is better as it is natural. Margarine is made with hydrogenated vegetable/coconut oils.
Hi hesh...මම දවසකට පැයක් exercise කරනවා irene mutwiri u tube channel එකේ විදිහට තමයි exercise කරන්නේ. මට තියෙන ප්‍රශ්නෙ තමයි විනාඩි 45 විතර හොදටම exercise කරන්න පුළුවන් එත් ඊට පස්සේ වි 45න් පස්සේ හරිම කම්මැලි කමක් දැනෙනවා ඈනුම් යනවා. එහෙම වෙන්නේ ඇයි. මම exercise කරන්න පටන් අරන් සති දෙකයි. පලවෙනි සතියේ මම exercise කරේ පැය බාගයයි.පැයක් exercise කරන්නේ සතියක ඉදන්. මගේ බර 3kg අඩු වෙලා.ඩයට් කරන ගමන් තමයි exercise කරන්නේ.
Coconut oil??
Thank you ❤❤❤🎉🎉🎉
🙏🏿❤️
Thank you soo much ❤
Tharuwan saranai 🙏🙏🙏
🙏🏿❤️
Thank you sr🙏
Thank you 😊😊😊
Super 🎉
Thank you doctor
👍❤️ but I’m not a doctor thanks
හරිම වටිනා මගපෙන්වීමක්..❤
Soya sause ganath haki vigasa danuwath keranna
ගොඩක් ස්තුතියි. පොල්තෙල් වල අවුලක් නෑ නේද?
polthel gena kiyanna
Thanks ❤
Sunflower ඔයිල් තමා ගණන් අඩුම ඊළඟට බඩඉරිඟු ඊට පස්සේ වෙන්නේ රට කජු තෙල් ගණන් වැඩිම ඔලිව් තෙල් extravergine😊😊
Sir fatty liver level 3 eke idl kochr kkekt pssed ek sirosis bwt pth wene?
Is coconut oil consider vegetable oil
Yes. It is a vegetable oil. But, it is free from substances contained in palm oil. 😅
Sir ethakota coconut oil hodaida
🙏🏿❤️
I am using sunflower oil for cooking and canola for deepnfrying. For salads i used to use raw olive oil. But i have minimised using oil for cooking and having deep fried food at home. (I use 2L sunflower oil for more than 2 months for the all 4family members) I dont re-use used oil back. I am 56y old and an active mother. I used to play netball 1 1/2 hrs, 2hrs badminton for a week and 3 days/wk go to the gym. But i have got early signs of fatty liver. My brothers have got silence cirrhosis though they are non-alcoholics. Can fatty liver be a genetic condition? As i have got osteoarthritis on my knees i cant accelerate my workouts anymore. Food is under control. Whats your best suggestion for me to eliminate fatty liver? You are blessed!
Yes it can be genetic but it’s only 2% involvement most of causes your diet and life habits 98% remove seed oil vegetable oil from your diet soon I will do program for how to overcome it
Canola oil maybe the culprit.
My mum had osteoarthritis on her knees as well. She still has it but not like before. I've got her Calcium +Vitamin d3+ Magnesium +K2
I'm also getting Vit D3 Magnesium and K2 except Calcium because my calcium levels are good.
Also she's taking hyaluronic acid capsules first thing in the morning. hyaluronic acid capsules are completely safe and do wonders for osteoarthritis when you use it continuously for 3 months or so
සර් bilirubin වැඩිවෙන හෙතු සහ bilirubin අඩුකරගන්නෙ කොහොමද . විස්තරයක් කරන්න පුලුවන්ද please
දැනුවත් කළාට බොහොම ස්තූතියි.
👍❤️
thanks sir.. this lesson refresh me.. can I talk to you privately..
Yes call me 0712560075
Fatty liver mage mahattayata tyenaw..behet tyenwad. Mr.hesh.? Liver care and vtmin e deela tibuna ew a kohomada support karanne
මගේ අන්ඩ කෝෂයේ පරීක්ෂණයක් වෙනුවෙන් අද මට ස්කෑන් එකක් කලා හෝමාගම රෝහලේදී එහි වාර්ථා කර තිබුනා ෆැටි ලිවර් 2 තත්ත්වය ඇති බවට ඇත්තටම මම මධ්‍යසාර කිසිවක් පාවිච්චි නොකරන මස් මාළු පවා නොකන තරමේ මෙන්ම අඩු බත් ප්‍රමාණයක් කන අයෙක් ප්‍රෙෂර් එහෙම තිබුනෙත් නෑ මට ආහාර ගැනීමට ක්‍රමවේදයක් කියාදෙන්න පුළුවන් වෙයිද ඔබතුමාට. ස්තූතියි ඔබ තුමාට
Oba. Rs