ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
00:19 - උයන්න තෙල් ගනිද්දි බලන්න ඕන වැදගත් දේවල්00:42 - මොනවද මේ සංතෘප්ත ම්‍දය සහ අසංතෘප්ත මේදය02:15 - උයනකොට කතාව සම්පූර්ණ වෙනස් වෙනව02:42 - දහනයවීමේදී වෙන දේ03:29 - වැඩියෙන්ම භයානක මේද අම්ල03:53 - මොකක්ද මේ Smoke Point එක04:52 - එකම තෙල් භාජනය නැවත නැවත රත් කිරීමේ භයානක කම05:53 - ඔමෙග අනුපාත තෙල් වලට බලපාන විදිය Omega 6/Omega 307:12 - එලවලු තෙල් හදන්නෙ මෙහෙමයි08:30 - කෑම උයන්න හොඳම තෙල් වර්ග09:16 - වර්ගීකරණය කලේ මෙහෙමයි 09:38 - Flexseed oil10:33 - Soybeen oil11:49 - Safflower oil12:20 - Sunflower oil12:44 - බටර් සහ ගී14:20 - Canola oil15:35 - අලිගැටපේර තෙල්16:25 - පොල් තෙල්18:31 - උයන්න හොඳම තෙල්වර්ගය සහ හේතුව
🙏🙏🙏🙏
🇩🇪🇩🇪🇩🇪👍
Dr මම අරගන්නෙ ආහාර පිසීම සදහා RICE BRAN OIL එක. ඒ ගැන විස්තර කොහොමද. Thanks 🙏
❤❤❤
How about OLIVE OIL
පහුගිය කාලේ පොල් තෙල් හොද නැහැ කියල ලොකූ ප්‍රචාරය ක් ගෙන ගියා. මිනිස්සු පොල්තෙල් අත් ඇරියා. ඉස්සර අපි ගෙදර හදල පොල් තෙල් කෑවේ. හරිම රසයි.සූවදයි. ඔබට ස්තූති මේ අගනා පැහැදිලි කිරීම ට. අපි නැවත අපේ පොල්තෙල් ආහාරයට ගනිමු. හැකි නම් නිවසේ සාදා ගැනීමට උත්සාහ කරමු. ලෙඩ රෝග බොහොමයක් වලක්වා ගනිමු.
ගෙදර හදන පොල්තෙල් ගොඩක් හොඳයි 👌
ගොඩාක් ස්තුතියි, වීඩියෝව ට. වැදගත් දේවල් දැන ගත්තා.
@user-yz4gz6hk2u thank you 👍❤️
😊 huh🎉 by by àaaa@@NurseHesh
ගොඩක් වටිනවා...මගෙ චැනල් එකේ මං පොල්තෙල් වලින් කෑම,හදද්දි මටත් ගොඩක් අය කියනවා තෙල් කෑම හොඳ නෑ කියල..හොඳ පොල්තෙල් අගුණ නෑ කියල කොයිතරම් කිව්වත් පිළිගන්නේ නෑ 😊...ස්තුතියි ..
ඒකනේ 🙂 thank u 🙏🏿❤️
ඇත්ත අක්ක ❤❤
ළමයි ට.. ගැලපෙන 😢.. මොකද මම පොඩි ස්කෝලෙ ක.. කැන්ටිම ක් කරනව😢❤ඒකයි
බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝවක් මම තනියමත් අන්තර්ජාලයෙන් මේ ගැන හෙව්වා ඒත් මේ තරම් පිළිවෙලට තේරුම් ගියේ නෑ ඒ වගේම පොල්තෙල් ගැන සඳහනක් තිබ්බේ නෑ ගොඩක් ඒවගෙ.. ඔබතුමා ලස්සනට ඒ ටික පෙලගස්වලා කිව්වා ඔහොම ස්තූතියි 💛
නිරෝගි ජීවිතයකට මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නිරෝගි සවය ලැබේවා.. ❤❤❤
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
ඉස්සර ලංකවෙ මිනිස්සු කැවෙ පොල්තෙල් ❤අන්තිමේදි හොර තක්කඩි ව්‍යාපාරිකයන් උන්ට හරාවගේන්න මිනිස්සුන්ගේ ඔලුවට දැම්මා පොල්තෙල් කොලෙස්ටරෝල් කියලා😢 අනිතිමේදි ලංකවෙ පොල් ඉඩම් ටිකත් කට්ටිකැඩුවා. දොස්තරලත් කිව්වානේ පොල්තෙල් හොදනැකියලා. බොහොම ස්තුති දැනුවත්කලාට.
🙏🏿❤️
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි සර්ට
ඔබටත් එසේම වේවා
ඔබ දක්ශ ගුරුවරයෙක් ඉතාමත් නිවැරැදි ව විස්තර කරනවා තෙරුවන් සරනයි පුතා
බොහොම ස්තූති 🙏🏿❤️
හරියටම අවබෝධයක් ලැබුනා සර්.. ❤ ගොඩාක් ස්තූතියි 🙏
බුදු සරනයි ස්තුතිය ❤❤❤
හරිම වටිනා වැඩසටහනක් ඒ වගේම මේවාට කරුණු හොයා ගැනීමට ඔබගේ කාලය වෙහෙස අපා දැනුවත් කිරීමට උත්සාහ කිරීම හරිම වටිනවා. ඒ වගේම පිනක්.
ඇත්තටම වටිනා වැඩසටහනක් බුදු සරණයි
ගොඩක් හොද වැඩ සටහනක් හොද පැහැදිලි කිරිමක්.ගොඩක් 🙏.තවත් මෙවැනි වැඩ සටහන් කරන්න දෙවියන් වහන්සේගෙ.ආශිර්වාදය නිරෝගී සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා
දැනවත් කිරිම බොහො...........ම වටිනවා ඔබතුමාට.❤❤❤❤❤👍👍👍👍👍
අපගේ සෞඛ්‍යයට හිතකර කාලින මාතෘකාවක් ,ඔබගේ ඉදිරිපත් කිරිම හා පැහැදිලි කිරිම ඉතාමත් අනර්ඝයි.
වටිනා පැහැදිලි කිරීමට ස්තුතියි. මෙහි Corn Oil ගැන සඳහන් වුනා නමි අගනේය.
ස්තුතියි වෛද්‍ය තුමනි
ඔබ තුමා ට pin 😊🙏🇱🇰🇦🇪
ගොඩක් පිං ඔබතුමාට🙏අපිව දැනුවත් කළාට ❤❤❤❤❤❤
ජීවිතයට වැදගත් පැහැදිලි පාඩමක්. ස්තුතියි 🙏❤️
මම ඔලිව් oil පිසීමට හොඳ නෑ කියලයි අහල තිබුනේ.....ස්තුතියි දැනුවත් කළාට...... 💐💐💐
තෙල් ගැන හොඳටම දැන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
👍❤️
වටිනා පැහැදිලි කිරීමක් මම ඉන්න රටේ ඕන තරම් ඔලිව් ඔයිල් තියෙනවා නමුත් මේ අය උයන්න ගන්නෙ නෑ, සලාද වලට දාලයි කන්නේ, එළවළු තෙල් වලින් උයන්නෙ,
දැනුවත් කලාට බොහොම ස්තුතියි.හදවත් රෝගියෙකුට පිසීමට සුදුසු ඔලිව් තෙල් කියල වහදවත් විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුනත් අද තමයි හරියටම දැනුවත් උනේ ඒ ගැන.පිසීමට ගන්න ඔලිව් තෙල් එක මිල වැඩියි.
අතිශ්‍යන්ම කාලෝචිත මාතෘකාවක්. නිරෝගීව ජීවත් වීමට පොල් තෙල් ගෙදරම හදාගමු
100% එකඟයි 💪🏿🫡❤️
Ha
ස්තූතියි, ගොඩක් වටිනව
Thank you so much very good advice 👍❤️
තලතෙල් කෑම පිසිමට ගැනිම සුදුසුද ? පුරැද්දක් විදියට භාවිතා කරනවා. ඔබතුමාට ස්තුතියි විඩියෝවට
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi sir danuwath kalata
Godak watina weda satahanak godak pin sirta.budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි පිංවන්ත ඔබතුමාට ❤🌹🙏
Best topic ♥️🫶Nurse පොඩි request එකක් තියෙනවා ..." probiotics tablets" ගැන vedio clip එකක් ගේන්න පුලුවන්නම් ද ...? ඇත්තටම ඒ ගැන update එකක් නැහැ ....🥹 probiotics dairy iteams වල include කියන දේ විතරයි දන්නේ .... nurse advance විදිහට ඒ ගැන දැනගන්න ආසයි ..! 🥹🫶 nurse ට පුලුවන්නම් ද ඒ ගැන vedio clip කරන්න අපි වෙනුවෙන් ....! ♥️🫶
අදත් වැදගත්ම කරුණක් කියා දූන් ඔබට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.❤🎉
මේකනම් ඉතා ඉහල ඵල ගෙනා දේශනයක් මගේ සියලුම සමූහ වලට යවනවාමෙවනි දැනුවත් කිරීම් වලට ශක්තිය ධෛයර් වාසනාව ලැබේවා!
ඉතාමත් ප්‍රයෝජනවත් දැනුවත් කිරිමක් ස්තුතියි ඔය තෙල් වලින් deep fry කිරිමට සුදුසු හා medium heet කිරිමට සුදුසු හා සැලඩ් වැනි අහාර ස්දහා සුදුසු තෙල් වර්ග වෙන වෙනම සදහන් කරන්න පුලුවන්නම් බෙහෙවින් ප්‍රයෝජනවත්
Deep fry : Avocado oil, canola oil, geeMedium heat : coconut oil ,olive oil, butterSalad dressing: flaxseed oil,olive oil
ගොඩක් ස්තුතියි 🙏
Godak watina video ekak Thank you ❤❤❤
දැනුවත් කළාට ස්තූතියි.
බොහොම ස්තූතියි..... තෙරුවන් සරණයි
ඔබට මම ආදරෙයි ❤️🌹 රුසඳු 🙏
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ...ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐💐💐💐
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා 🙏🏿❤️
Thanks for this very interesting information..Everyone should remember this really. Great👌👌👍👍
ඉතාමත්ම ඉතාමත්ම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. ඔබතුමාට පිං නොමිලයේ ලබාදෙන අමිල දැනුමට❤
ඉතාම වටිනා මාතෘකාවක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
NIDUK NIROOGIE DEERRGAAUUUUUU SUWA LEBEEWAA Budu Putuneeeee Dr.
හරිම පැහැදිලිව කියල දෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තූතී 🙏🏿❤️
නොදන්නා කරුණු රාශියක් දැනගත්‍තා. ❤
Hondama danuwath kireemak ස්තුතිය් 🙏
ස්තූතියි 🙏🙏🙏
ඔබතුමාට හදවතින්ම ස්තුතියි❤
අපවදැනුවත්කලාට බොහොමත් පිං බුදුසරණයි සර්ට kuwit
Bohoma sthuthi 🙏🏿❤️
ඉතා වටිනා දැනුවත් කිරීම ක් ....ස්තූතියි ඔබට
වටිනා වීඩියෝ එකක්
Thanks sir.
Sahenna watina program ekak meka. Thank you ❤
Thank you 👍❤️
Good program Thanks Bless you
වැදගත් කරුණු සමුහයක් ඔබගේ video වෙන් දැනගත්ත. ස්තුතියි ඔබට. මෙවන් කරුණු වලින් සමාජයට තව තව දැනුම ලබාදෙන්න.
බොහොම ස්තුතියි ❤
ඉතා හොද පැහැදිලි කිරීමක්. හොයා ගන්න අමාරු විග්‍රහයක්. පුළුවන් නම් chart එකේ pdf එකක් share කරන්න.
U are best teacher
මට තව දෙයක් දැනගන්න ඕන මේ ඔලිව් තෙල් වල Extra virgin සහ virgin සහ සාමාන්‍ය පිරිපහදු කියල වර්ග 3 ක් මම වෙළඳපලේ දැක්කා. සාමාන්‍ය පිරිපහදු එක ගැඹුරු තෙලේ බැදීමට සුදුසුයි කියල මන් දැක්කා තැනක තියනවා. මට ඒක පැටලිලා තියෙන්නෙ ඔබතුමා olive oill ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කිව්වනේ ඒකෙදි හරියටම විස්තරයක් බලාපොරොත්තු වෙනවා
Budusarani puthta me dewal kiyala denawata oya hari daksai
Exellent explanation Thank u .
U welcome dr 🙏🏿❤️
තෑස් ඉස්තූතියි තැන්කිව්🤑
Welcome dr 👍❤️
Api rata inne ratakaju tel uyanna hoda nadda mehe olive oil ganam
Godak watinawa me danwat kirima maga yaluwo okkotama me wadasatahanan balana yawanawa danuwat wanne thankyou 😍🙏
Thank you very much.
බොහොම ස්තූතියි දැනුවත් කරාට
Never explain about cooking oil before like this. thx a lot
Thanks 🙏🏿❤️
Sthuthi oba thumanta athi vishishtai
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ❤
👏👍💐sthuthi. Vedagath wenawa ❤
Thanks ❤❤
Corn oil gana sandahan kale na..ne... very good job Budusaranai!siyalu Devi pihitai!!!
Thank you very much
Ane ape sirta godak sthuthi,
Useful sharing ❤ thanks 🙏
Bohoma sthuthi sir apiwa danuwath kalata.
Thank you 🙏🏿❤️
ටැංකියු තෙල් වර්ග ගුනයක් කියලා දුන්නාට ඔලිව් තෙල් දමලා ඔය ගමන උයනවා ❤❤❤
Thanks a lot....!!!!
U welcome dr 💪🏿❤️
Oba thumata bohomathma sthuthiy ❤️❤️❤️🙏🙏
Thank you ❤❤❤🎉🎉🎉
Thank you ❤
Thanks for the valuable information. I would like to know about Rice Brain Oil?
Let’s see
Sunflower oil uyanna hoda nedda
Ane mma italy inne mma uyanne sunflower oil mata hoda oil ekak kiyanda pls olive oil කොහොමද
Olive oil kaama Fry karala Kanna Hoday the?
Is it good to use margarine without applying any heat? For example like with bread n etc.? No smoke ne. So still cancerous?
ගොඩාක් ස්තුතියි docter,,❤❤😂
Thank you so much 🙏🏿❤️ but I’m not a doctor 🫡
madhuca longifolia oil?
මම කැන්ටිම කරනව❤❤❤සාදාරනව❤
Rice Bran Oil හොදයිද?
Godak sthuthi mama illapu video ekak thank you nurse hesh ...mama oya kiyapu vidhata intermittent fasting karagena yanawa me 29 sugar wagema piti kama sampuranama nawaththala masayak wenawa hoda results ekak thiyenawa L size walin m Size walata awith belly fat serema bahala 😊😊
Well done dr keep going 👌🔥❤️
I have heard extra verging olive oil is not good for deep frying
Olive oil vadi ushnathvayakata rather kalata gataluvak nadda sir🙏🙏🙏🙏
Thank you brother ❤
Thank you
ඔබේ පැහැදිලිකිරීම ඉතා හොදයි.
Awesome content
තෙරුවන් ..සරණයි 🙏🙏
00:19 - උයන්න තෙල් ගනිද්දි බලන්න ඕන වැදගත් දේවල්
00:42 - මොනවද මේ සංතෘප්ත ම්‍දය සහ අසංතෘප්ත මේදය
02:15 - උයනකොට කතාව සම්පූර්ණ වෙනස් වෙනව
02:42 - දහනයවීමේදී වෙන දේ
03:29 - වැඩියෙන්ම භයානක මේද අම්ල
03:53 - මොකක්ද මේ Smoke Point එක
04:52 - එකම තෙල් භාජනය නැවත නැවත රත් කිරීමේ භයානක කම
05:53 - ඔමෙග අනුපාත තෙල් වලට බලපාන විදිය Omega 6/Omega 3
07:12 - එලවලු තෙල් හදන්නෙ මෙහෙමයි
08:30 - කෑම උයන්න හොඳම තෙල් වර්ග
09:16 - වර්ගීකරණය කලේ මෙහෙමයි
09:38 - Flexseed oil
10:33 - Soybeen oil
11:49 - Safflower oil
12:20 - Sunflower oil
12:44 - බටර් සහ ගී
14:20 - Canola oil
15:35 - අලිගැටපේර තෙල්
16:25 - පොල් තෙල්
18:31 - උයන්න හොඳම තෙල්වර්ගය සහ හේතුව
🙏🙏🙏🙏
🇩🇪🇩🇪🇩🇪👍
Dr මම අරගන්නෙ ආහාර පිසීම සදහා RICE BRAN OIL එක. ඒ ගැන විස්තර කොහොමද. Thanks 🙏
❤❤❤
How about OLIVE OIL
පහුගිය කාලේ පොල් තෙල් හොද නැහැ කියල ලොකූ ප්‍රචාරය ක් ගෙන ගියා. මිනිස්සු පොල්තෙල් අත් ඇරියා. ඉස්සර අපි ගෙදර හදල පොල් තෙල් කෑවේ. හරිම රසයි.සූවදයි. ඔබට ස්තූති මේ අගනා පැහැදිලි කිරීම ට. අපි නැවත අපේ පොල්තෙල් ආහාරයට ගනිමු. හැකි නම් නිවසේ සාදා ගැනීමට උත්සාහ කරමු. ලෙඩ රෝග බොහොමයක් වලක්වා ගනිමු.
ගෙදර හදන පොල්තෙල් ගොඩක් හොඳයි 👌
ගොඩාක් ස්තුතියි, වීඩියෝව ට. වැදගත් දේවල් දැන ගත්තා.
@user-yz4gz6hk2u thank you 👍❤️
😊 huh🎉 by by àaaa@@NurseHesh
ගොඩක් වටිනවා...මගෙ චැනල් එකේ මං පොල්තෙල් වලින් කෑම,හදද්දි මටත් ගොඩක් අය කියනවා තෙල් කෑම හොඳ නෑ කියල..හොඳ පොල්තෙල් අගුණ නෑ කියල කොයිතරම් කිව්වත් පිළිගන්නේ නෑ 😊...ස්තුතියි ..
ඒකනේ 🙂 thank u 🙏🏿❤️
ඇත්ත අක්ක ❤❤
ළමයි ට.. ගැලපෙන 😢.. මොකද මම පොඩි ස්කෝලෙ ක.. කැන්ටිම ක් කරනව😢❤ඒකයි
බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝවක් මම තනියමත් අන්තර්ජාලයෙන් මේ ගැන හෙව්වා ඒත් මේ තරම් පිළිවෙලට තේරුම් ගියේ නෑ ඒ වගේම පොල්තෙල් ගැන සඳහනක් තිබ්බේ නෑ ගොඩක් ඒවගෙ.. ඔබතුමා ලස්සනට ඒ ටික පෙලගස්වලා කිව්වා ඔහොම ස්තූතියි 💛
නිරෝගි ජීවිතයකට මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නිරෝගි සවය ලැබේවා.. ❤❤❤
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
ඉස්සර ලංකවෙ මිනිස්සු කැවෙ පොල්තෙල් ❤අන්තිමේදි හොර තක්කඩි ව්‍යාපාරිකයන් උන්ට හරාවගේන්න මිනිස්සුන්ගේ ඔලුවට දැම්මා පොල්තෙල් කොලෙස්ටරෝල් කියලා😢 අනිතිමේදි ලංකවෙ පොල් ඉඩම් ටිකත් කට්ටිකැඩුවා. දොස්තරලත් කිව්වානේ පොල්තෙල් හොදනැකියලා.
බොහොම ස්තුති දැනුවත්කලාට.
🙏🏿❤️
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි සර්ට
ඔබටත් එසේම වේවා
ඔබ දක්ශ ගුරුවරයෙක් ඉතාමත් නිවැරැදි ව විස්තර කරනවා තෙරුවන් සරනයි පුතා
බොහොම ස්තූති 🙏🏿❤️
හරියටම අවබෝධයක් ලැබුනා සර්.. ❤ ගොඩාක් ස්තූතියි 🙏
බුදු සරනයි ස්තුතිය ❤❤❤
හරිම වටිනා වැඩසටහනක් ඒ වගේම මේවාට කරුණු හොයා ගැනීමට ඔබගේ කාලය වෙහෙස අපා දැනුවත් කිරීමට උත්සාහ කිරීම හරිම වටිනවා. ඒ වගේම පිනක්.
ඇත්තටම වටිනා වැඩසටහනක් බුදු සරණයි
ගොඩක් හොද වැඩ සටහනක් හොද පැහැදිලි කිරිමක්.ගොඩක් 🙏.තවත් මෙවැනි වැඩ සටහන් කරන්න දෙවියන් වහන්සේගෙ.ආශිර්වාදය නිරෝගී සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තූති 🙏🏿❤️
දැනවත් කිරිම බොහො...........ම වටිනවා ඔබතුමාට.❤❤❤❤❤👍👍👍👍👍
අපගේ සෞඛ්‍යයට හිතකර කාලින මාතෘකාවක් ,ඔබගේ ඉදිරිපත් කිරිම හා පැහැදිලි කිරිම ඉතාමත් අනර්ඝයි.
බොහොම ස්තූති 🙏🏿❤️
වටිනා පැහැදිලි කිරීමට ස්තුතියි. මෙහි Corn Oil ගැන සඳහන් වුනා නමි අගනේය.
ස්තුතියි වෛද්‍ය තුමනි
ඔබ තුමා ට pin 😊🙏🇱🇰🇦🇪
ගොඩක් පිං ඔබතුමාට🙏අපිව දැනුවත් කළාට ❤❤❤❤❤❤
ජීවිතයට වැදගත් පැහැදිලි පාඩමක්. ස්තුතියි 🙏❤️
මම ඔලිව් oil පිසීමට හොඳ නෑ කියලයි අහල තිබුනේ.....ස්තුතියි දැනුවත් කළාට...... 💐💐💐
තෙල් ගැන හොඳටම දැන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
👍❤️
වටිනා පැහැදිලි කිරීමක් මම ඉන්න රටේ ඕන තරම් ඔලිව් ඔයිල් තියෙනවා නමුත් මේ අය උයන්න ගන්නෙ නෑ, සලාද වලට දාලයි කන්නේ, එළවළු තෙල් වලින් උයන්නෙ,
දැනුවත් කලාට බොහොම ස්තුතියි.හදවත් රෝගියෙකුට පිසීමට සුදුසු ඔලිව් තෙල් කියල වහදවත් විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුනත් අද තමයි හරියටම දැනුවත් උනේ ඒ ගැන.පිසීමට ගන්න ඔලිව් තෙල් එක මිල වැඩියි.
අතිශ්‍යන්ම කාලෝචිත මාතෘකාවක්. නිරෝගීව ජීවත් වීමට පොල් තෙල් ගෙදරම හදාගමු
100% එකඟයි 💪🏿🫡❤️
Ha
ස්තූතියි, ගොඩක් වටිනව
Thank you so much very good advice 👍❤️
තලතෙල් කෑම පිසිමට ගැනිම සුදුසුද ? පුරැද්දක් විදියට භාවිතා කරනවා.
ඔබතුමාට ස්තුතියි විඩියෝවට
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi sir danuwath kalata
Godak watina weda satahanak godak pin sirta.budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි පිංවන්ත ඔබතුමාට ❤🌹🙏
Best topic ♥️🫶
Nurse පොඩි request එකක් තියෙනවා ..." probiotics tablets" ගැන vedio clip එකක් ගේන්න පුලුවන්නම් ද ...? ඇත්තටම ඒ ගැන update එකක් නැහැ ....🥹 probiotics dairy iteams වල include කියන දේ විතරයි දන්නේ .... nurse advance විදිහට ඒ ගැන දැනගන්න ආසයි ..! 🥹🫶 nurse ට පුලුවන්නම් ද ඒ ගැන vedio clip කරන්න අපි වෙනුවෙන් ....! ♥️🫶
අදත් වැදගත්ම කරුණක් කියා දූන් ඔබට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.❤🎉
🙏🏿❤️
මේකනම් ඉතා ඉහල ඵල ගෙනා දේශනයක් මගේ සියලුම සමූහ වලට යවනවා
මෙවනි දැනුවත් කිරීම් වලට ශක්තිය ධෛයර් වාසනාව ලැබේවා!
බොහොම ස්තූති 🙏🏿❤️
ඉතාමත් ප්‍රයෝජනවත් දැනුවත් කිරිමක් ස්තුතියි ඔය තෙල් වලින් deep fry කිරිමට සුදුසු හා medium heet කිරිමට සුදුසු හා සැලඩ් වැනි අහාර ස්දහා සුදුසු තෙල් වර්ග වෙන වෙනම සදහන් කරන්න පුලුවන්නම් බෙහෙවින් ප්‍රයෝජනවත්
Deep fry : Avocado oil, canola oil, gee
Medium heat : coconut oil ,olive oil, butter
Salad dressing: flaxseed oil,olive oil
ගොඩක් ස්තුතියි 🙏
Godak watina video ekak
Thank you ❤❤❤
දැනුවත් කළාට ස්තූතියි.
🙏🏿❤️
බොහොම ස්තූතියි..... තෙරුවන් සරණයි
🙏🏿❤️
ඔබට මම ආදරෙයි ❤️🌹 රුසඳු 🙏
👍❤️
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐💐💐💐
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා 🙏🏿❤️
Thanks for this very interesting information..Everyone should remember this really. Great👌👌👍👍
ඉතාමත්ම ඉතාමත්ම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. ඔබතුමාට පිං නොමිලයේ ලබාදෙන අමිල දැනුමට❤
🙏🏿❤️
ඉතාම වටිනා මාතෘකාවක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
👍❤️
NIDUK NIROOGIE DEERRGAAUUUUUU SUWA LEBEEWAA
Budu Putuneeeee
Dr.
හරිම පැහැදිලිව කියල දෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තූතී 🙏🏿❤️
නොදන්නා කරුණු රාශියක් දැනගත්‍තා. ❤
Hondama danuwath kireemak ස්තුතිය් 🙏
🙏🏿❤️
ස්තූතියි 🙏🙏🙏
ඔබතුමාට හදවතින්ම ස්තුතියි❤
🙏🏿❤️
අපවදැනුවත්කලාට බොහොමත් පිං බුදුසරණයි සර්ට kuwit
Bohoma sthuthi 🙏🏿❤️
ඉතා වටිනා දැනුවත් කිරීම ක් ....ස්තූතියි ඔබට
🙏🏿❤️
වටිනා වීඩියෝ එකක්
Thanks sir.
Sahenna watina program ekak meka. Thank you ❤
Thank you 👍❤️
Good program Thanks
Bless you
🙏🏿❤️
වැදගත් කරුණු සමුහයක් ඔබගේ video වෙන් දැනගත්ත. ස්තුතියි ඔබට. මෙවන් කරුණු වලින් සමාජයට තව තව දැනුම ලබාදෙන්න.
බොහොම ස්තූති 🙏🏿❤️
බොහොම ස්තුතියි ❤
ඉතා හොද පැහැදිලි කිරීමක්. හොයා ගන්න අමාරු විග්‍රහයක්. පුළුවන් නම් chart එකේ pdf එකක් share කරන්න.
U are best teacher
මට තව දෙයක් දැනගන්න ඕන මේ ඔලිව් තෙල් වල Extra virgin සහ virgin සහ සාමාන්‍ය පිරිපහදු කියල වර්ග 3 ක් මම වෙළඳපලේ දැක්කා. සාමාන්‍ය පිරිපහදු එක ගැඹුරු තෙලේ බැදීමට සුදුසුයි කියල මන් දැක්කා තැනක තියනවා. මට ඒක පැටලිලා තියෙන්නෙ ඔබතුමා olive oill ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කිව්වනේ ඒකෙදි හරියටම විස්තරයක් බලාපොරොත්තු වෙනවා
Budusarani puthta me dewal kiyala denawata oya hari daksai
Exellent explanation Thank u .
U welcome dr 🙏🏿❤️
තෑස් ඉස්තූතියි තැන්කිව්🤑
Welcome dr 👍❤️
Api rata inne ratakaju tel uyanna hoda nadda mehe olive oil ganam
Godak watinawa me danwat kirima maga yaluwo okkotama me wadasatahanan balana yawanawa danuwat wanne thankyou 😍🙏
Thank you very much.
බොහොම ස්තූතියි දැනුවත් කරාට
🙏🏿❤️
Never explain about cooking oil before like this. thx a lot
Thanks 🙏🏿❤️
Sthuthi oba thumanta athi vishishtai
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ❤
බොහොම ස්තූති 🙏🏿❤️
👏👍💐sthuthi. Vedagath wenawa ❤
Thanks ❤❤
Corn oil gana sandahan kale na..ne...
very good job Budusaranai!siyalu Devi pihitai!!!