යුධ හමුදා ඉතිහාසයේ මහා ඛේදවාචකය මුලතිව් | Debacle of Mullativu (1996)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 473

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +44

    පපුව රිදෙනවා මට මේක බලන්න බෑ රට වේනුවේන් දිවි පුදපු මගේ රත්තරං අප්පච්චි ඇතුලුව සියලුම මාගේ රනවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +4

      ❤️🙏

    • @h.rhemal8299
      @h.rhemal8299 8 หลายเดือนก่อน +3

      ඔයාගෙ තාත්තාටත් දිවි පිදූ සියලු විරුවන්ට මා සදා ණය ගැතී❤❤❤❤❤❤

    • @travalwithmesrilanka8326
      @travalwithmesrilanka8326 6 หลายเดือนก่อน +1

      මගෙ මහත්තයා ත් මට අහිමි උනා හිතාගන්න බෑ මොකද උනේ කියලා ඔයාටනිවන් සුව රත්තරං

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +145

    ආදරනිය පාලිත මාමෙ අදට අවුරැදු 26 ඔයා නැතිවෙලා.මම පොඩි කොල්ලෙක් ඔයාගෙ මුනවත් බලන්න අපිට හම්බවුනෙ නැ.ඔයා නිසා මම සොල්දාදුවෙක් වුනා.මුලතිව් වලදි ඔයා මට දිපු ටැග් එකක් මම එතන තිබ්බ කනුවක එල්ලුවා.අපෙ කොල්ලො ටික මුලතිව් අල්ලපු දවසෙ.ඔයාටත් රට වෙනුවෙන් දිවි පුදපු සියලු දෙනාටත් මගෙ පැත්තෙන් මගෙ උත්තමචාරය.ඇස් දෙකට කදුලු ආවා යුද්ධෙ දින්න එකටත් වඩා මුලතිව් ඇල්ලුවම ඔයාගෙ ෂාන් පුතා ඔයා වෙනුවෙන් ඒක කලා❤️🥹🥹

  • @pasinduudaraka00
    @pasinduudaraka00 ปีที่แล้ว +8

    අද කරුණා අම්මාන්ට හමුදාවට salute කරන්න වැඩ කළා.මේ බල්ලෝ 🤌💔

  • @buddhikasaranga
    @buddhikasaranga 2 ปีที่แล้ว +33

    ඔබතුමන්ගේ මහන්සිය ගොඩාක් වටිනවා, මොකද ඒ කටයුතු ඒ ස්ථානයේදී අපිට දකින්න සැලැස්වීම , ස්තුතියි .

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว +10

    මෙම මෙම සටනේ දී මමත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ SLNS රණවිරු යාත්‍රාවේ සේවය කරමින් සිටියදී එම නෞකාවේ අණදෙන නිලධාරීතුමා ඇතුළු 36 දෙනෙකු ජීවිතයෙන් සමුගත්තා.මා ඇතුළු තවත් නාවික සෙබලෙක් දිවි බේරා ගත්තා.ඉදිරි වැඩසටහනකදී එම නෞකාව ගැනත් දිවිපිදූ ගැන අයත් සඳහන් කරන්න .ගොඩක් ස්තුතියි මෙවන් වැඩසටහන කිරීම ගැන 🙏🙏🙏🙏

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      චිරං ජයතු. ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දන්වන්න.

    • @edward5457
      @edward5457 ปีที่แล้ว +3

      අපි ඔයාලත් ඒක්ක ඉන්නවා. මේවා නොදන්න පැගිරෝ න්ගේ සද්ද බද්ද ගනන් ගන්න ඒපා.

    • @lalanijayasena7669
      @lalanijayasena7669 26 วันที่ผ่านมา

      Respect 💐💐💐💐

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 26 วันที่ผ่านมา

      @@banupeiris4431 my hat off sir

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +83

    ස්තුතියි මෙි නිවැරැදි තොරතුරු ගෙන ආවාට
    1996 දි විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස මුලතිවි කදවුර බෙිරාගැනිමෙි සටනට සහඵාගි වෙන්න මටත් වරමි ලැබුනා ,
    එහිදි පුරා දින6 ක් එහි රැදි සිට අවසානයට LCM එකට ගොඩ වුයේ මම අද විශ්‍රාමිකව ගත කරනවා ,
    මුලතිවි ඇටෑක් එක ගැන තියෙන්නේ පුදුම වෙිදනාවක්
    ඒ වගේම මුලතිවි කාතු අණු ඛණ්ඩය භාරව සිට
    කාලතුවක්කු LTTE එකට එකතු වු ,T සුරේෂ් රාජ් මගේ Recruit course එකේ platoon commander ,
    ඒ කාලේ ඔහුගේ හිතේ විශේෂ බළකාය ගැන පුදුම වෛරයක් තිබුන බව අපිට පසුව වැටහුනා ,
    ඔහු සතුරාට එකතු වි අපිට ආටි ගහලා
    සෙටි එකෙන් අහනවා
    ''"කොහොමද සුරේෂ් රාජ් ගේ වැඩ " කියලා අපි
    සෙටි එකෙන් අහලා තියෙනවා
    LTTE එකේන් ඔහුව හමුදාවට යොමු කරලා තියෙන බව පසුව දැන ගත්තේ

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +18

      බොහොම ස්තුතියි ඔබගේ සේවයට. හිස නමා ආචාර කරනවා අභීත සෙබළාණෙනි

    • @Sarithsandeepa2006
      @Sarithsandeepa2006 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️😍😍

    • @avgchandrakumara3125
      @avgchandrakumara3125 2 ปีที่แล้ว +8

      ඔබ තුමාත් ට ජාතියේ උත්තමාචාරය පුදමි❤️❤️❤️❤️

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +7

      ඒ බල්ලව මරල දාන්න බැරි උනාද ? ඒ වගේම මේ මෙහෙයුමේදි කොටි කීයක් මරල දාන්න පුලුවන් උනාද කියන්න පුලුවනි නම්

    • @දෙනෙත්මහීෂ
      @දෙනෙත්මහීෂ 2 ปีที่แล้ว +3

      LCM ekata nagina kotath ltt eken gahanawa neda. samahara ayata LCM ekata nega ganna beri unalu neda. mokada thappara ganakin ikmanata naginna ona kiyalalu ana dila thiyenne. mokada koti newata geuwoth okkoma merena nisa. kalin video ekak man dekala thiyenawa. harima duka hithena mohothak

  • @erendanamjaya390
    @erendanamjaya390 2 ปีที่แล้ว +95

    ජීවිත 1500k. 😔 නායකත්වය දුර්වලතා නිසා, නිෂ්පල තර්ක නිසා ඇතිවන පාඩුව. දෙමාපියන්ට දරුවෝ කීයක් නැති වෙන් ඇතිද, බිරිඳෑ වරුන්ට ස්වාමි පුරුෂයෝ කීයක් නැති වෙන් නැද්ද, ලමයින්ට තාත්ත ලා කීයක් නැති වෙන් නැද්ද.
    උන්ට ඔය ජීවිත වටින් නෑ. අතීතෙත් එහෙමයි, වර්තමානයෙත් එහෙමයි, අනාගතයෙත් එහෙමයි😞😞

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 ปีที่แล้ว +3

      ඒක ඇත්ත. දුර්වල අණදීම, අවධානමට පෙර නිසි ක්‍රියාමාර්ග නොගැනීම. සතුරා අවතක්සේරු කිරීම හා තමාව අධිතක්සේරු කිරීමේ විපාක.

  • @janakprasad5738
    @janakprasad5738 2 ปีที่แล้ว +37

    Major අලිබා මැලෙ ජාතියෙක් උනත් අපෙ රට වෙනුවෙන් අබීත ලෙස සටන් වැදුනු යුද නිලදාරියෙක් ඔහුට නිවන් සුව පතමු...

  • @sahannimesha859
    @sahannimesha859 2 ปีที่แล้ว +31

    දවසින් දවස video එකේ ගුණාත්මක බව වැඩි වෙනවා, ගොඩාක් මහන්සි වෙලා කරන නියම වැඩක්. ජය යාලුවා🙌

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 2 ปีที่แล้ว +30

    1996 අලමිපේනි සිට මුලතිවු දක්වා ගිය ගමන ගැන තවමත් අඩමිබරයි

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +71

    මේ ජීවිත 1500 නැතිවීමේ වගකීම 100% ක් කදවුරේ ඉහල නිලදාරීන් යැයි කියාගන්න මොල නැති මැටි හරක් බාර ගත යුතුයි.

    • @kushanalles920
      @kushanalles920 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @දෙනෙත්මහීෂ
      @දෙනෙත්මහීෂ 2 ปีที่แล้ว +2

      aniwa

    • @TravelwithShan-u4j
      @TravelwithShan-u4j 2 ปีที่แล้ว +1

      බලසේනාධිපතිගේත්,සුරේෂ් රාජාගෙත් අම්මට හුක%$ මදි..පොන්න කැ%යා..අපේ අභීත රණවිරුවන් 1500 කට වැඩි පිරිසක් ජීවිත පූජා කරා..මුලතිව් කඳවුරේ මගෙත් අයියා කෙනෙක් අදටත් අතුරුදන්..

    • @nelumfernando8994
      @nelumfernando8994 2 ปีที่แล้ว +6

      ඔව් ඒක සහතික ඇත්ත . උන්ගේ අවතක්සේරුවයි , මන්දගාමී බවයි තමයි සෙබළුන්ගෙ ඒ ජීවිත නැති වීමට මුල . 😡

    • @nadeerabandara9962
      @nadeerabandara9962 ปีที่แล้ว +3

      Ow.konda pana nethi නායකත්වය nisa

  • @chanchalasamarakoon
    @chanchalasamarakoon 2 ปีที่แล้ว +28

    මෙවැනි නිර්මාණයක් කිරීම ඉතාමත් අපහසු කටයුත්තකි..මෙය නිර්මාණයකට එහා ගිය ජාතික වගකීමකි. ස්තුතිය සැමටම.

  • @malitharangodage3377
    @malitharangodage3377 4 หลายเดือนก่อน

    The best ever review of Sri Lankan military debacle. Very interesting to watch. Lot of information and excellent presentation

    • @insight-nenasa
      @insight-nenasa  4 หลายเดือนก่อน

      Thank you very much sir

  • @erandasuresh8615
    @erandasuresh8615 2 ปีที่แล้ว +20

    ලංකාවේ මිනිස්සුන්ට ඔය දේවල් මතක නෑ. රණවිරුවන් දිවි පූජා කරල ලංකාවේ මිනිස්සුව රැක්කෙ.අපි වෙනුවෙන් දිවි පූජා කරපු සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      இப்ப நாட்டை சீனவுக்கு இந்தியாவுக்கு வித்தாசு

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +4

    නියම උත්සාහයක් සහෝදරයා....
    හැමදාම කියනවා වගේ හොදම ලාංකික යූටියුබ් චැනලය ........🌷

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +16

    නිවට ඉහළ නිලධාරීන් සිට් වීර බූමියක්
    මියගිය සියලුම දෙන්නාටම් නිවන් සුව අත්වේවා

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 8 หลายเดือนก่อน +1

      නිවට නෙමෙයි පවා දුන්නා

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 2 ปีที่แล้ว +16

    මේ ඛේදජනක තිරිසන් අතීතය හැමෝටම අමතකයි,1990 න් පසු ඉපදුනු එකෙකුවත් මේ අතීතය ගැන නොදන්න බව මනාවට පැහැදිලි හැසිරීම් කරන දේවලින් පේනව…හරිම ශෝචනීයයි 😔😔

    • @buddhimafonseka7148
      @buddhimafonseka7148 2 ปีที่แล้ว

      අපි මෙවා හොදට දන්නවා

    • @edward5457
      @edward5457 ปีที่แล้ว

      උන්ගේ විරයෝ කොන්ඩ කඩාගත්තු අලගල කාරයෝ. නපුංසකාස් ලා.

    • @siththarapunchi
      @siththarapunchi 5 หลายเดือนก่อน

      දැන් සමහරු යුද ජයග්‍රහණය ගැන vikurthi අර්ථ කතන එකතු කරමින් අපේ උදාර විරුවන් කල කැපවීම සුළු කොට සලකන්නට සාමාජ මධ්‍යය භාවිතා කරනවා. ඔවුන් මනාව සංහතිය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලමින් සිටින වග පේනවා. ඒත් LTTE ගම් වලට පැන සාමාන්‍ය ජනතාව කපා කො ට ගාතනය කල අයුරු ඔවුන්ට අමතකයි. අදත් අපි නිදහසේ හුස්ම ගන්නෙ එදා අපේ උදාර විරුවන් කල උදාර කැපවීම නිසා කියලා ඔවුන්ට අමතක වීම කනගාටුවට කරුණක්.

  • @thilakarathnethilakarathne854
    @thilakarathnethilakarathne854 2 ปีที่แล้ว +17

    රට වෙනුවෙන් ජීවිතය පුජා කල රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +60

    😢😢😢 අපේ මව් බිම වෙනුවෙන් ජීවතය දුන් සියලු රණවිරුවන් නිවන් දකීන් වා තවත් මේවත් අකල් මරණ නොවේවා

  • @Chamth__D
    @Chamth__D 2 ปีที่แล้ว +23

    මේක සියළුම විස්තර බණ්ඩගේ බක්කිය channel eke tiyenv ඔබගේ වැඩසටහන වඩාත් වැදගත් ❤️🔥

    • @Chamth__D
      @Chamth__D 2 ปีที่แล้ว +5

      රූප රාමු සහිතව

    • @vascodagama4900
      @vascodagama4900 2 ปีที่แล้ว +6

      වණැස channel එකත් බලන්න.සිද්දියට මුහුණ දුන්නු අයගෙ බේරගන්න ආපු අයගෙ ඉන්ටර්විව් තියෙනවා...

    • @Chamth__D
      @Chamth__D 2 ปีที่แล้ว +1

      @@vascodagama4900 notification එනකම් ඉන්න chaneel ඒක 😏

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha 2 ปีที่แล้ว +1

      Ow math baluwa

  • @shanthkumara93
    @shanthkumara93 2 ปีที่แล้ว +13

    මෙිකත් හරියට පාස්කු ප්‍රහාරය වගේ ..කලින් දැනගෙන තිබුනත්,තොරතුරු තබිිබත් නායකයෝ ඔහේ හිටියා.

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +32

    කරුණාඅම්මාන් කියන මිනි මරුවා තවමත් නිදහසේ ඉන්නවා...

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +2

      தலைமறைவு இல்லட மகிந்த௯டத்தான் இருக்கிறான்

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 ปีที่แล้ว +1

      Ow eka hari. Ath ehemath na. Hithin widawanawa kiyala hodata penawa

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว +5

      කරුණා නැගෙනහිර කොටි සියළු දෙනා සමග අපිට එකතු නොවෙන්න ප්‍රභාකරන් මෙළහට ඊළම ඇරන්. යුද්ධයකදි සතුරාගෙ සතුරා තමා අපේ මිතුරා වෙන්නෙ.

    • @edward5457
      @edward5457 ปีที่แล้ว +2

      ඒක බුද්ධි මෙහෙයුමක්. ඔයාලගේ මානසිකත්වයට ඒක තේරෙන් නැ. තව පරිනත වෙනකොට තේරෙයි. ඒතකල් සද්ද නැතුව ඉන්න.

  • @ishansandaruwanchamith-eb7bv
    @ishansandaruwanchamith-eb7bv ปีที่แล้ว +10

    මගේ රත්තරන් අප්පචිත් නැති වුනේ මුලතිව් ❤️ මට වයස 5හෙදි දැන් මට 26ක්

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      අප ඔහුට නිවන් සුව පතමු

    • @edward5457
      @edward5457 ปีที่แล้ว +2

      අපි ඔයාලත් ඒක්ක ඉන්නවා පුතා.

    • @roshanindika7835
      @roshanindika7835 ปีที่แล้ว +1

      ඔබ වීරයෙකුගේ පුත්‍රයෙක්...

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka 2 ปีที่แล้ว +1

    Dananjaya sir ne NANASA youtube channel eka sirgeda?

  • @anjanaudayanga8133
    @anjanaudayanga8133 2 วันที่ผ่านมา

    දේසපාලුවෝ සමහර ඉහල නිලදාරිඅපේ හමුදාව පාවල නොදුන්නානම් මියගිය අපේ ආදරණීය රණ විරුවන්ගෙන් බාගයකටත් වඩා අදටත් ජීවතුන් අතර ...අලිමංකඩ , මුලතිව් මහා පාවා දීම් අමතක කරන්න බැරි ඛේදවාචක...මම බදින්න හිටපු අයියා අලිමංකඩදී නැති වුනා අදටත් මම විදවනව⁣..සියලුම ආදරණීය විරුවන් සදා ණැතියි ..නිවන් සුවය ලැබේවා....

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +71

    හමුදා විරු දෙවියන්ට සම්මා සම්බුදු සරණයි. මියගිය විරුවන්ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Davidlog805
    @Davidlog805 2 ปีที่แล้ว +28

    මම ඉපදිලා මාස 4 පස්සෙ තමයි මේක වෙලා තියෙන්නෙ අපේ ගමේ මාමා කෙනෙකුත් මේකෙන් අදටත් අතුරුදන් කියලා තමයි කියන්නෙ.. උපන් අවුරුද්දේ මේ තරම් ජාතියට විනාශයක් උන බව දැමගත්තම කිසිම දවසක උපන්දිනය සමරන්නෙ නෑ කියලා මම අද හිතාගත්තා

    • @amilalakmal9037
      @amilalakmal9037 2 ปีที่แล้ว +3

      ආදරෙයි කොල්ලෝ.

    • @kusaladammakusaladamma572
      @kusaladammakusaladamma572 2 ปีที่แล้ว +2

      මමත් ඉපදුනේ ඔය අවුරුද්දෙ

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +7

    කාලකණ්ණි ජේශ්ඨ නායක යන් රනවිරුවන් හැරයාමත් නිවැරැදි යුද උපක්‍රම බාවිත නොකිරීමෙන් වටිනා රනවිරුවන්ගේ ජීවිත අහිමි උනා .සියලු දෙනාට නිවන් සුව ලැබේවා .අප ජීවත් වෙන්නේ ඔබ නිසා ඔබලාට බෙහෙවින් ම පින්.

    • @roshanindika7835
      @roshanindika7835 ปีที่แล้ว

      ඇතැම් අවස්තාවල සතුරාගේ ශක්තිය උපක්‍රම පිලිබද සිතා නොමැත...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 8 หลายเดือนก่อน +4

    සුරේෂ් කියන එකා අදටත් අතුරුදහන් උනත් උගේ ලගම කවුරු හරි නුවර අවට ඉන්නවා කියලා ආරංචි ය තියෙනවා, සුරේෂ් රාජසිංහම් තව එකෙක් දෙන්නෙක් එකතුව මේ පාවා දිම නොවුනා නම් ඔය පරාජය සිදු වෙන්නේ නැහැ

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 2 ปีที่แล้ว +6

    හැමදාම වගෙ පල්වෙනි කමෙන්ට එක මගෙන්

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 2 ปีที่แล้ว +10

    ඉදිරිපත් කිරීම හා පෙලගැස්වීම විශිෂ්ඨයි.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +1

    අපේ කොල්ලෝ ගොඩාක් දුක් විදලා තියෙනවා...නිවන් සුව 💐

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +7

    දිවි දුන් සියලු විරුවන් නිවනින් සැනසේවා! ඔවුන්ගේ ජීවිත එලෙස අවදානමේ දැමූ අදූරදර්ශී නායකත්වය ඇතුලු වගකිවයුත්තන්ට කිසිදා යහපතක්නම් සිදු නොවනු ඇත. අනෙක් කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි. 🙏🇱🇰🙏

  • @mithiraudugama800
    @mithiraudugama800 2 ปีที่แล้ว +2

    Was waiting for this video for long time

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 2 ปีที่แล้ว +8

    අයියේ බොහොම ස්තූතී මේ කරන වෙනස්ම දේට.. ඇත්තටම මම හොය හොය හිටියෙ මෙහෙම වැඩසටහනක්. යුද්ධය තිබුනු පැතිවලට ගිහින් කරන මේ දේ ඇත්තටම අගය කරනව අයියේ ඔයාගේ කාලය මහන්සිය වැය කරල මේ කරනදේ හදවතින්ම අගය කරනව සහ ඉදිරියට මෙහෙම වැඩසටහන් බලාපොරොත්තු වෙනව අපි ජයවේවා 🇱🇰💪🔥

  • @dilantharaka9088
    @dilantharaka9088 2 ปีที่แล้ว

    Niyamai ayye video eka. Supirima supiri. Twa me wage ewa ona. Video , photo ekka. Jaya wewa..

  • @roshanchandana3430
    @roshanchandana3430 2 ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝව ඉතා අනර්ගයි. (මුලතිව් මහා සටන) වීඩියෝවත් බැලුවා

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තුතිය සහොදරයා අතිතය ගැන අලුත් පරම්පරාවට කියල දෙනවට.යුධ හමුදාවෙන් ඔබට අචාරය අධිෂ්ඨානයෙන් අරමුන කරා ජය වෙවා මගේ ලංකාවටත් ඔබටත්

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +10

    රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අපි සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාගේ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. විරුවන් කිසිදා නොමියෙති ♥️🙏

  • @nirwanrashan5304
    @nirwanrashan5304 2 ปีที่แล้ว +21

    රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රනවිරු වන්ට නිවන් සුව ලැබේවා!🙏💝

  • @sooriyaam8143
    @sooriyaam8143 2 ปีที่แล้ว +2

    Upload next episode soon. Good work.

  • @Fallen-b4g
    @Fallen-b4g 2 ปีที่แล้ว +43

    මේවා ගොඩ දෙනෙක්ට දැන් අමතක වෙලා...අපේ කොල්ලො එදා ජීවිත පරිත්‍යග කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ අයියා මේවා මතක් කරලා දෙන එක හොදයි ❤❤❤❤❤

    • @Fishworld1-9
      @Fishworld1-9 2 ปีที่แล้ว +9

      අනිවා අපි ගව්රව කරනවා

    • @sandeepaudatiyawala3783
      @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +1

      Aththa ban

    • @sandeepaudatiyawala3783
      @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +1

      API wage tikadenekta witharai ranawiruwange age danenne

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว

      ඔව්

    • @amilalakmal9037
      @amilalakmal9037 2 ปีที่แล้ว +1

      ඒව අමතක වෙලා නෑ,යුද්ධයෙන් පසු කල සුද්දය අමතක කරන්නෙත් නෑ

  • @heshangunarathna3262
    @heshangunarathna3262 2 ปีที่แล้ว

    Mcn...unbiased series ekak oni english walin..wars 4ma gana

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +6

    මේ අපි වෙනුවෙන් එදත් අදත් දුක් විදිනා මේ රත්තරං මිනිසුන්ට බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️ දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️😳😥😭

  • @videos4167
    @videos4167 2 ปีที่แล้ว +19

    බලද්දී පට්ට දුකයි🥺😭😭
    Sri Lanka army ☀️💓

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 ปีที่แล้ว +9

    වෙනදා වගේම අදත් පිලිවෙලට කරපු සුපිරි video එකක් 🔥❤

  • @ChamodHT
    @ChamodHT 2 ปีที่แล้ว +5

    යුද්ධය පිලිබද දැක්ක හොදම ඩොකියුමන්ටරි එක සෑහෙන්න අගය කරනවා මේ කාර්යය 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +3

    මන් මුලතිවු සටන ගැන අහල තිබ්බට මේ තරම් සවිස්තරාත්මක ව දැකල නෑ. අනික සජීවී ව එතන ඉදන් කරන එක පට්ට, තව උතුරේ මෙහෙයුම් ගැන මේ වගේම විස්තර ඕනේ, subscribe නොකර ඉන්න බෑ මේ වගේ අයව

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว +1

      මරණය මැදින් මුලතිව් සිට ,,,,පොත කියවන්න ,,මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ

  • @shashikakarunarathne7524
    @shashikakarunarathne7524 2 ปีที่แล้ว +4

    Requesting a documentary on Operation Sathjaya

  • @kanchanaperera189
    @kanchanaperera189 2 ปีที่แล้ว +2

    මවු බිම වෙනුවෙන් ජිවිත පුද කරපු රණවිරුවන් නිවන් සුව ලැබෙිවා 🙏🙏❤❤

  • @NkdH-s4x
    @NkdH-s4x ปีที่แล้ว +3

    අවුරුදු 30 ක යුධ ඉතිහාසයේ දරුණුතම පාවාදීම උනේ මුලතිව් වල

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka2923 2 ปีที่แล้ว +4

    මේ වගේ අභීත රණවිරුවො තමන්ගෙ දුර්ලභ මනුස්ස ජීවිතය පූජා කරලා රැක ගත්ත මේ බුදුන්ගේ භූමිය කාලා වනසලා විනාශ කරලා දැම්මා මේ රාජපක්ශ පවුල..1 විජයභාහු , වළගම්භා , 2 පරාක්‍රමබාහු , මහා පරාක්‍රමබාහු වගේ පාලකයින් දන්නවා නම් තමන් යුද වැදී රැක ගත් මේ පින්කෙත විනාශ කරනව කියල මෙහෙම තිරිසන් හැත්තක්....😔😔😔😔😔 මගේ රට අපරාදෙ බොලව් 😔😔

  • @mendissri...6200
    @mendissri...6200 2 ปีที่แล้ว +2

    SIR.. oyaage hema VIDEO ekkma blnwa...👍
    apae RANAWIRUWANTA API semadaa NAYAGETHI...🙏🙏🙏

  • @shehangooneratne3350
    @shehangooneratne3350 2 ปีที่แล้ว +3

    What a great documentary.

  • @shehangamlath6931
    @shehangamlath6931 2 ปีที่แล้ว +9

    ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් මේ මුලතිව් සටන පුරාවෘත්තයක්❤️🙏

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +4

    දුර්වල තීරණ හින්දා ගොඩක් හමුදා ජීව්ත නැති උනේ කියලා හොඳට තෙරෙනවා ..4 වෙනි ඉලාම් යුද්ධය ගැනත් ඔනි video 🙏

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 8 หลายเดือนก่อน

      දුර්වල නැහැ ,පාවා දුන්නා,විකුනුවා

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 ปีที่แล้ว +4

    සුපිරි.බලාගෙන හිටියේ.වර්තමානයේ එම සටන සිදුවු කදවුර අැතුලු පලාතම පෙන්වන්ඩ තව හොදට...අැත්තටම සදා අමරණීය රණ බිමක් මුලතිව් සටන...නිවන් සුව මව්බිම වෙනුවෙන් දිවිපිදු සැම විරුවෙක්ටම...🙏🙏🙏🙏

  • @janithjayasuriya5726
    @janithjayasuriya5726 2 ปีที่แล้ว +3

    මං මේ චැනල් එකේ මුල් වීඩියො එක දකිද්දි කුණුහරපෙන් බනින්නා හිතුනා . අයියෙ ඔයා ගොඩක් මහන්සි වෙලා වීඩියො හදන්නෙ ඇත්තටම සෑහෙන්ඩ මහන්සි වෙනවා වීඩියො හොයන්න මැප් හදන්න ඒ තැන් වලට යන්න හැමදේම නීට් එකට තියේ ලස්සනට ගලාගෙන යන්නම. එක අඩුපාඩුවක් තියේ ඔයාගේ එකම එකක් .වීරයෝ විදිහට මැරුනු මිනිස්සුන්ට වචනෙන් වීරත්වය දෙන්න .ඕක ඇතුලෙ උන සිද්දි වලදි සමහර අය වීරයො වගේ ජීවිතේ දුන්න කතා තියෙනවා . ඔයා ඒවත් හොයාගන්න ඇතිනෙ. ප්ලීස් ඒ අඩුපාඩුවත් හදාගන්න .ඩවුට් එකක් නෑ මේ චැනල් එකත් ඉක්මනට ගොඩ යනවා 🖤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Meka thamai Atta kathawa

  • @chamoddassanayaka1373
    @chamoddassanayaka1373 2 ปีที่แล้ว +8

    මගේ මාමා නැති උනේ මුලතිව් සටනේදී 1996 ජූලි 18 😪

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +4

      අප ඔහුට නිවන් සුව පතමු !

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +4

    මාගේ ආදරණිය රණවිරුවනී කවදාවත් මාගේ මව්බිම සතුරාට යටත් වෙන්නට ඉඩ තියන්න එපා අපි ඉන්නවා ❤️❤️❤️ ඔයාල සමග

  • @maleeshabro2404
    @maleeshabro2404 2 ปีที่แล้ว +6

    නායකත්ව දුර්වලතා පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว +4

    බොහොම හොඳට කරුණු ඉදිරිපත් කරල තියෙනව...

  • @kanchanaboyagane1704
    @kanchanaboyagane1704 ปีที่แล้ว +2

    ආදරණිය රණවිරුවනි රට වෙනුවෙන් තම ජිවතය පුජා කල ඔබ සැමට උතුම් වු නිවන් සැප අත් වේවා.

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +2

    Patta ...... Thanks......++++

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +1

    Aiye mama oyata kalin video ekedi kiuwa neda me video ekedi deyak illannam kiyala..... Alimanjada gaminee kularathna wiruwage video ekak ona ..... Alimanjada sampurana kadauraganath eka mulinma ltte ekata ahuwela mudagannakam sampurana video ekak ona oya ethanata gihin video eka karanna alimanjada gana yudde kale gaththa video thiyanawanam danna.... Jaya pathanawa oyata

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      th-cam.com/video/WjaBBY4_iPk/w-d-xo.html
      මෙන්න අපි කරපු වීඩියෝව. අලිමංකඩ යන්න නම් බැරිවුණා හැබැයි !

  • @chaturamadusanka4397
    @chaturamadusanka4397 2 ปีที่แล้ว +4

    නොසැලකිලිමත් බව අධි තක්සේරුව විනාශයට වග කිව යුතුයි මෙි විනාශයට සමිපුර්ණයන් ඉහළ නිළධාරින් වගකිව යුතුයි

  • @spritmax4949
    @spritmax4949 2 ปีที่แล้ว +7

    එකෙක්වත් පුනරුත්ථාපනය කරන්නැතුව ඔක්කොම මරලා දාන්න තිබ්බේ🤬

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว +2

    කරුණා නැගෙනහිර කොටි සියළු දෙනා සමග අපිට එකතු නොවෙන්න ප්‍රභාකරන් මෙළහට ඊළම ඇරන්. යුද්ධයකදි සතුරාගෙ සතුරා තමා අපේ මිතුරා වෙන්නෙ.

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 8 หลายเดือนก่อน +1

      නැහැ කරුනා පොරක් නෙමෙයි, හැම පරාජයකම හේතුව උනේ පාවා දිිම නැත්නම් නොසලකා හැරිම, කරුණා එක්ක අයින් උනේ කාඩර්ලා 3000 ක් විතරයි , උන්ගේ 3000 ටඕනේ නම් අපේ තව 500 ක්.මැරෙයි, නියම දේශපාලන හමුදා නායකත්වය ට ඒවා ගානක්වත් නැහැ , හමුදා ප්‍රදේශ වලට කොටි රිංගල ගහද්දි කරුණා හැංගිලා හිටියේ, උන්ගේ නොනවතින රැල්ලේ දිත් ගරු සරත් ෆොන්සේකා සහා ගරු ජානක පෙරෙරා විසින් නායකත්වය දෙන්න පටන්ගත් ගමන් කරුනලා දිව්වා

  • @M.M.SBandara
    @M.M.SBandara 2 ปีที่แล้ว +11

    එහෙව් කරුනට තමා අපේ.පොලිසිය සැලුට් ගහන්නේ,

    • @chinthakaruwan4786
      @chinthakaruwan4786 2 ปีที่แล้ว

      මුලතිව් සටන මෙහෙයවීම කලේ කරුණ අම්මාන් නෙවෙයි බල්රාජ්. සැලියුට් ගහන එක ගැන නෙවෙයි මම මේ කියන්නෙ

    • @M.M.SBandara
      @M.M.SBandara 2 ปีที่แล้ว +2

      @@chinthakaruwan4786 ඔව් ඔව් එත් එකේ සැලසුම් කරුවෙක් තමා කරුනා, එක ඔය විඩියෝවේ මුලදිත් කියනවා.

    • @chinthakaruwan4786
      @chinthakaruwan4786 2 ปีที่แล้ว +1

      @@M.M.SBandara ඔය video එකේ කියන දේ වැරදි. මුලතිව් සටන ගැන ඔයිට වඩා ගොඩක් පැහැදිලි විස්තර තියනව මේ video series එකේ. th-cam.com/video/RQJsNAW6ijw/w-d-xo.html

    • @ameerhussain1461
      @ameerhussain1461 ปีที่แล้ว +1

      Karunata viditiyanda eka ranaviruvek nedda uva marala hari eri yanda puluvan ne

  • @9Dream9
    @9Dream9 2 ปีที่แล้ว +17

    එකක් නිවරදි විය යුතුයි ..වැලි ඔය තිබුන කාලතුවක්කු වලින් වැඩක් වුනේ නෑ ..මොකද ඒවායේ දුර ප්‍රමානය මදි...

    • @mithiraudugama800
      @mithiraudugama800 2 ปีที่แล้ว +1

      Camp, eken eliyata aran awilla fire kara kiyala kiyanawa neda?

    • @9Dream9
      @9Dream9 2 ปีที่แล้ว +1

      @@mithiraudugama800 MEKA ISOLATED BASE ekak ....20 min ltte over run fistline defence etakota wedak nee....

    • @hiasanka6891
      @hiasanka6891 2 ปีที่แล้ว

      @@mithiraudugama800 zz

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      පසුව සහය ලැබුන කියල සමහර මූලාශ්‍ර වල තියනව.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@9Dream9 camp eka overrun kalata passe artillery gun walioyen issaraata aran awith dawas 2k withara eka digatama gahuwa. Namuth wadak une ne

  • @wasanthaikumara3978
    @wasanthaikumara3978 2 ปีที่แล้ว

    API Ada me sathutin bayen thorava jivath venne ape ranaviruvo nisa obalata Mage uththamacharaya .

  • @nuwanshamal5878
    @nuwanshamal5878 2 ปีที่แล้ว

    ඊලග වීඩියෝ එක කවද්ද

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      අප්‍රේල් 22 සිකුරාදා දහවල් 3.30ට

  • @klmnlahiru
    @klmnlahiru 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ❤️

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Upload next video
    Perfect 👍

  • @buddikanayana3246
    @buddikanayana3246 2 ปีที่แล้ว +3

    මම ඉන්නෙ එතන ස්මාරකෙ දැන් .❣️💕❣️❣️❣️💕❣️

  • @ishansithumina3747
    @ishansithumina3747 2 ปีที่แล้ว +6

    අපෙ රණවිරුවන් 1500ක් පමණ මරලා මරන්න අණ දුන් එකා අද ජිවතුන් අතර 😮😞😞

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 2 ปีที่แล้ว +2

    මේ ඡායාරූප සහ වීඩියො නම් බොහොමයක් යුද හමුදාවේ පුහුණුවීම් සහ වෙනත් ප්‍රදේශ වල ඒව..෴

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      අපි ළඟ තියෙන මුලතිව් වල ඇත්තම වීඩියෝ දාන්න බැහැ මොකද youtube community policies violate වන නිසා!

    • @Chathuraniro
      @Chathuraniro 2 ปีที่แล้ว

      @@insight-nenasa අනේ.. Please ඒ ටික දෙන්න පුළුවන්ද.. Please brothers

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว

      @@insight-nenasa එහෙනම් මුලතිව් නොවන පැරණි වීඩියෝ නොදා ඉන්න ,,, මහත්මයා ,,, ඔයා කොහොමද නැත්නම් 2000 අප්‍රේල් අලිමංකඩ පසුබැසීම ගැන වීඩියෝ එකක් කරන්නේ ,, මොකද ඔයාගේ මුලතිව් සටනේ අලිමංකඩ පසුබැසීම තියෙනවා ,,,,,,, ඒ නිසා චායාරූපයක් වශයෙන් හෝ නිවැරදිව දාන්න ,,, නැත්නම් ඔබතුමාට ඉදිරි වැඩසටහන් කරන්න අපහසුවේවී,,,, ( මෙය ඉල්ලීමක් හා යෝජනාවක් පමණි )

    • @ravinduliyanaghe5475
      @ravinduliyanaghe5475 2 ปีที่แล้ว

      @@insight-nenasa ඒ ටික whatsapp danavadha?

  • @nimeshprabodya5527
    @nimeshprabodya5527 2 ปีที่แล้ว +2

    Anith video ekath enakm balagena innawa ආදරෙයි

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +4

    අපේ සිංහයන් විසින් මේ ගොබ්බ ත්‍රස්තවාදයට උන් හිටි තැන් පවා නැතිකරල සුනු විසුනු කරල දාල අවසානයි 💪🦁☸️☸️🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁❤️❤️❤️❤️.දැනෙන සතුට කියාගන්න වචන නැහැ ❤️🇱🇰☸️.මීට වඩා අර ගොබ්බ ත්‍රස්තවාද කාරයොන්ට අපේ සිංහයො අමතක නොවෙන්න උගන්නපු පාඩම් ගැන මතක් වෙද්දි ඊට වඩා පට්ටම සතුටුයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.තම රට ආරක්ශා කරගැනීම වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය පවා පූජා කළ මේ රණවිරුවන් ඇතුලු අපගේ අනිකුත් රට වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන් හට නිවන් සුවයම අත් වේවා 🦁🙏🇱🇰☸️❤️.නියම සිංහයන් 🇱🇰🙏🦁❤️.අපේ සිංහයන්ට සම්මා සම්බුදු සරණයි 🙏🇱🇰☸️❤️🦁🦁🦁

  • @dazz8160
    @dazz8160 ปีที่แล้ว +2

    Main point is we(army)prepared there defenses expecting the main assault from the land.However if you study the map of the camp when you breach the line from the sea(as did by the ltte)it is easy to cease the HQ,artillery battery(heart of the camp) and breakdown command and control.and that what exactly happened. Like Lawrence of Arabia movie(capturing aqaba camp)

  • @nelumfernando8994
    @nelumfernando8994 2 ปีที่แล้ว +8

    1500 ක් මැරුනු බව දැනන් හිටියෙ නෑ . 😪😢 හමුදා සෙබළුන් මැරුනු ඒවා ගැන නම් මන් ඇත්තටම අහන්න කැමති නෑ 😪

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +1

    මරු ❤️❤️❤️👍👍👍

  • @Davidlog805
    @Davidlog805 2 ปีที่แล้ว +4

    2000 Elephant pass withdraw eka genath video karanna sahodarayaa.. Me gana bandage bakkiya youtube channel ake mama balala thiyanawa 😓😓

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      ගේනවා ඉදිරියේදි

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว

      2000 අප්‍රේල් අලිමංකඩ පසුබැසීමේ දර්ශන කිහිපයක් මේ වීඩියෝ එකේ තියෙනවා මල්ලි ,,,,, ,,වීඩියෝ එක අවසානවෙන්න කලින් කටු පදුරු සහ වැලි සහිත තැනිතලාවේ කොටි ප්‍රහාර පෙන්වන්නේ අලිමංකඩ

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว +4

    L T T E ,සතුව තිබූ මුදල් රත්‍රං වලට සිදු වූයේ කුමක්ද .

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +2

      அதமகிந்த இலங்கை அரசாங்கம் ஆட்டைபோட்டிருச்சு

    • @aadhavank4035
      @aadhavank4035 2 ปีที่แล้ว +4

      All pickup rajapaskhe family..20000kg gold#

  • @manjulagiragama2910
    @manjulagiragama2910 2 ปีที่แล้ว +1

    Surej Raj was later seen in pictures with prabakaran. Surej Raj and colonel Lawrence are the culprit of this disaster. Yet colonel Lawrence promoted to general, before the retirement. Terrible!!

  • @Noise030
    @Noise030 2 ปีที่แล้ว +3

    යුද්දය ඔච්චරම දරුනු උනේ ලොකු අයගේ ඔන කමට සහ උන්ගෙ නොහැකියව වගේ මන්නෙ නිසා අහිංසක කොල්ලො කෙල්ලො මැරුනා..දෙශපලුවොන්ගේ කාලක්න්නි කම නිසයි අපේ රට විනාශ උනේ

  • @sudirmaharsha5765
    @sudirmaharsha5765 2 ปีที่แล้ว +2

    Loku ewnge gon weda hinda අහිංසක kollonge ජීවිත iwari 👍

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +3

    ඉතිහාසයේ දැවැන්ත යුධ පාවාදීමක් තමයි එලියට නාවට.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 ปีที่แล้ว +7

    Mage ජීවිතයේ හැමදාම රණවිරුවන්ට ආදරෙයි සහෝදරයා

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +2

    A අතීතය අදටත් ,, අදුරු මතකයක් මගෙ,, මස්සිනා මුලතිව් kadauredi අදටත් na

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +1

    ස්තූතියි නැනස බලගෙන හිටියෙ
    🙏🙏🙏🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +4

    ජාතියේ මුර දේවතාවන්ට උතුම් විරෝධාර රනවිරුවන්ට සදාකලික නයගැතියි දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට තෙරුවන් සරණයි ඔබ නිසා තමා අපිමේ ඉන්නේ දේපාවලින් නැත්නම් අපිට රටක් නැ

  • @naradaperera6991
    @naradaperera6991 2 ปีที่แล้ว +1

    Well done bro 👍

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +8

    එ කාලකන්නි කරුණාඅම්මාන්ව රාජපක්ෂ වහල්ලුන්ට විරයෙක්.

    • @dalaspriyadarshana5133
      @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

      ඕක . තෙරේන පිරිස සුළුතරය . බහුතරයට තේරෙන්නේ නැ මොකද කරන්නේ කරුණා අම්මාන් මුලතිව් වලට ගහලා. දැන් අපූරුවට පාර්ලිමෙන්තුවත්. වාඩි වෙල ඉන්නවා නේද? අනේ මහින්දගේ ජාත් පාලය.!!!

    • @pathumkumara7268
      @pathumkumara7268 2 ปีที่แล้ว +1

      කරුනා කොටියා..එත් මේකට අනදුන්නෙ බල් රාජ්..

    • @edward5457
      @edward5457 ปีที่แล้ว

      ඒක බුද්ධි මෙහෙයුමක ප්‍රතිපලයක්. තව පරිනත වෙනකොට තේරෙයි.

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 8 หลายเดือนก่อน

      විදෙස් වලින් යුද්ධයෙදි කොටියගේ පුකට පයින් ගහලා විදෙස් වලින් එන්න තිබුන බලපැම් නතර කලේ කරුණා කියලා නොදන්නා උන් පවු, කරුනා වැඩ්ඩෙක් උනේ මුලතිව් පාවා දිපු නිසයි

  • @nuwanshamal5878
    @nuwanshamal5878 2 ปีที่แล้ว +3

    සුපිරි ආදරෙයි ❤️❤️❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +6

    අපේ රණවිරුවන් අමරනියයි.🙏

  • @emilsilva9618
    @emilsilva9618 2 ปีที่แล้ว +1

    Ane mama danna widiyat muhmale idiri arakshka wallale godak ape aya nathi una atana fight karanna godak amaru thanak kiyanawa aka gana me wage akak danna plz

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 2 ปีที่แล้ว +3

    Tribute to the brave soilders

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 2 ปีที่แล้ว +1

    INSIGHT - You are are saying that Capt. Suresh Raj is involved with LTTE for a long time. But again you say officers in the Army does not believe that story. So as the writer of this story ,if you are not sure, pl do not create droughts in listeners minds. If you are not sure ,pl do not blame others.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      We don't say that he was involved with LTTE in any way. We say only that there were speculations as such

    • @hareeweerakkody2123
      @hareeweerakkody2123 2 ปีที่แล้ว

      @@insight-nenasa Dear Friend, In Military ,we don't go for here say. We command on two great words. YES Sir or NO Sir, which carry lot of trust, confidence and responsibility. What I believe is only Officers and men in all three forces have done honorable duty to their Mother land (which others have not done). When you say this it creates a dought about us in civilian's mind.
      I give all respect to your efforts of collecting information and doing a good documentary.

  • @edward5457
    @edward5457 ปีที่แล้ว +1

    හමුදා කොල්ලෝ කෙල්ලන්ට අපි කොන්දේසි විරහිතව ආදරය කරනවා. පහුගිය දවස්වල අලගලේ කියලා කොන්ඩ කඩාගෙන ගැණු වගේ නටපු විරයෝ සෙට් ඒකකුත් හිටියා. උන් හමුදාකොල්ලන්ට 8 පාස් කියලයි කිව්වේ. ඒ ඇයි දන්නවද . මෙයාලට තියෙන අසිමිත ජනප්‍රසාදය උන්ට වේදනයි. ඔතන ඉන්නේ රාජ්‍ය සේවයේ නිකම්මු ටිකකුයි. කලා උපාදිකාරයෝ නඩේකුයි. අහවල් පක්ෂේ ගිනි තියන මල්ලිලා මේ ඔක්කෝම. උන්ට හමුදාව පේන්න බැ. උන්ගේ ප්‍රතිශකතය සියයට 3යි. ඒච්චරයි. බය වෙන්න ඒපා. අපි ඔබලාට ආදරෙයි.