ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මුලතිව් ඛේදවාචකයේ රටෙන් වසන් කළ තිත්ත ඇත්ත | An In-depth Analysis of the Causes of Mullativu Debacle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024

ความคิดเห็น • 455

  • @akithadulan5374
    @akithadulan5374 10 หลายเดือนก่อน +22

    මේජර් අලීබා නුඹ සැබෑ වීරයෙක්..නිවන් සුව විරුවනී❤

  • @travelwithmahes
    @travelwithmahes ปีที่แล้ว +72

    මාත් රට වෙනුවෙන් යුද්ධ කරා කියලා මතක් වෙද්දී නිහතමානී සතුටක් තියෙන්නෙ ❤

    • @gothami251
      @gothami251 ปีที่แล้ว +3

      Matat

    • @erangaasela6197
      @erangaasela6197 6 หลายเดือนก่อน

      ​@@gothami251oya girl kenek nedha

    • @techlanka1659
      @techlanka1659 4 หลายเดือนก่อน +2

      Niladariyekda oyath

  • @giveyouwings1157
    @giveyouwings1157 2 ปีที่แล้ว +198

    මේ video set එක බලද්දී අපි ක්‍රියාන්විත කරපු හැටි මතක් වෙනවා මම විශ්‍රාමික comando සෙබලෙක්

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +15

      චිරං ජයතු රණවිරුවාණෙන්

    • @amilajanaka6008
      @amilajanaka6008 2 ปีที่แล้ว +8

      ඔබ තුමාගේ සේවයට අපි හිස නමා ආචාර කරනවා .

    • @Deekpskha
      @Deekpskha 2 ปีที่แล้ว +2

      Ogollanta api thamath adarei.. ogollo thamai attama ranawiruwo.. habai ogollanta thiyena garuthwe dan deshpalaneta kade yana hamudawe ewunta denna oneda?? Mata oyata hithena aththama de kiyanna.. dan inna ewunta ranawiruwo kiyala katha karanna tharam sudusu na..

    • @Deekpskha
      @Deekpskha 2 ปีที่แล้ว +2

      @Shanu Lakshan hari sir.. ehema karannam..

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +2

      බුදුසරණයි

  • @vihangakesara8916
    @vihangakesara8916 4 หลายเดือนก่อน +14

    මම මේ වීඩියෝ එක බැලුවෙ අද. කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සහ කර්නල් ගුණරත්න යන නිල ඇඳුමට යටින් චීත්ත හැඳ ගත් අමනයන බිය ගුල්ලන් දෙදෙනා පලා යන විට , නිර්භීතව කඳවුරෙහි රැදී සිට අවසන් හුස්ම තෙක් සටනට නායකත්වය දුන් ලුතිනන් කර්නල් තුවාන් අලීබා ගේ පිළිරුවක් මුලතිව් වල ඉදිකළ යුතුයි. එතුමාට පරම වීර විභූෂණය වත් අපේ කුහකයන් ලබා දුන්නේ නෑ. ලුතිනන් කර්නල් තුවාන් අලීබා චරිතය ගැන ලියනවනම් මෙතන ලියන්න ඉඩ මදියි. ඔහු පිළිබඳ වෙනම වීඩියෝවක් කරන්න තරම් ශ්‍රේෂ්ඨ චරිතයක් ඔහු.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +69

    කාලකණ්ණි ලොක්කො දෙන්න නිසා රනවිරුවන් අහිමි උනා.නිවන් සුව ලැබේවා උතුම් රනවිරුවන් ට.

    • @denuwankumara5653
      @denuwankumara5653 2 ปีที่แล้ว

      Mekanmpiligana bathaniboruvak

    • @tharakaruka1110
      @tharakaruka1110 ปีที่แล้ว +2

      @@denuwankumara5653 monada bn uba kiyanne

    • @rumeshalwis6650
      @rumeshalwis6650 2 หลายเดือนก่อน

      ඒක වෙන්න බෑ.. කීයටවත් වෙන්න බෑ

  • @nipunisandunika8985
    @nipunisandunika8985 4 หลายเดือนก่อน +12

    අන්තිමට අසරණ වුනේ අපේම සෙබළු

  • @voiceoflions8429
    @voiceoflions8429 2 ปีที่แล้ว +66

    රිවිරැස ජයග්‍රහණය හේතුවෙන් ඔලුව ඉදිමුවා සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ හමුදාව දේශපාලනීකරණය කිරීමත් මෙයට හේතුවක් විය හැක.එමෙන්ම වන්නියේ කොටි ත්‍රස්තයන් 3000 පමණ ඒකාරාශි වී තිබුනා නම් එයට ඔරොත්තු දියහැකි භට පිරිසක් මුලතිව් කදවුරේ ස්ථානගත කර නොතිබීම නොවන්නට සටන ජයග්‍රහණය කර හැකිව තිබුනා,කෙසේවුවද මාතෘ භූමියේ ඒකීයභාවය මෙන්ම ස්වාදීනාත්වය වෙනුවෙන් මියගිය සියලු රණවිරුවන්ට ජාතියේම නමස්කාරය🤟

    • @pasindumaduvantha5873
      @pasindumaduvantha5873 ปีที่แล้ว +1

      Mama hithanne na eda camp eke ape 3000-4000 hitiyath survive wenna pulwn kyala , mokda LTTE eka camp ekama wata karala bara avi walin ghuwe, anika ape tricks and tactics kyana eka thibbema na eka thama aula, pirisa neme gdk welwata, hriyta example ekkk kiwoth Gedraka 10k athule idala fire krath wadk na, eliye idala 5 denek ge wata krala ghuwoth eliya inna 5 denata advantage eka wadi...

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว

      Rathvaththaya.chanrikaagee.mama.sinhalun.suddanta.paavala.deela.valaw.hadagaththu.awn.bandaara.naayagm.etihaasaya

    • @user-if1pv9xj4o
      @user-if1pv9xj4o 6 หลายเดือนก่อน

      රත්වතත.චන්‍දිකාගෙ.මාම..කොහොම.හරි.මෙව්න්.රටම.කාගෙන.ගියා

    • @user-op7xh1oc5y
      @user-op7xh1oc5y 4 หลายเดือนก่อน

      😊😊lo😊lloo

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      අකුරැස්ස රත්වත්තේ මෝඩයේකි

  • @sanjayabandara1365
    @sanjayabandara1365 2 ปีที่แล้ว +80

    මහත්මයා 2006 පටන් අරන් 2009 ඉවර කරපු යුද්දෙ ඔනි ජය ඔයාලට

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +13

      ගේනවා අනිවාර්‍යයෙන්

    • @sanjayabandara1365
      @sanjayabandara1365 2 ปีที่แล้ว +10

      @@insight-nenasa ස්තූතිය මමත් 2007 ඉඳලා හිටිය කෙනෙක්

    • @FreeFire-fp1pt
      @FreeFire-fp1pt 2 ปีที่แล้ว +1

      @@sanjayabandara1365 aaaaaAAAAAAAAaaaA

    • @geethnayakarathna7724
      @geethnayakarathna7724 ปีที่แล้ว +2

      අපේ ලොකුඅප්පච්චිත් ඉන්නව ගුවන් සංග්‍රාමික බලසේනාදිපති

  • @nukestrom5719
    @nukestrom5719 2 ปีที่แล้ว +28

    මේවා දාන එක හොඳයි. ඒ දෙමල මිනිස්සු එක වයිරයක් හදාගන්න නෙමෙයි. මෙහෙම කාලකන්නි යුද්ධයක් ලංකාවේ තිබ්බ නේද කියල අමතක වෙලා ඉන්න උන්ට මතක් කර දෙන්න. අපි මේ නිදහසේ ඉන්නේ දහස් ගානක් දිවිපුදලා අමාරුවෙන් ගත්තු ජයග්‍රහණයක් කියල නොදන්න FB එකේ TH-cam එකේ පොර වෙන්න හදන පිනාලට පෙන්නන්න. මේ රටේ මිනිස්සු බෝම්බත් එක්ක ජීවත් උනා කියල වර්තමාන තරුණයෝ දන්නේ නැහැ.

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 2 ปีที่แล้ว +14

    Suresh raj respect you sir being a member of sri lanka army and fire against your own people for the unity of sri lanka. All tamils live freely now your sacrifice is so sacrosant.

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +4

      He fired against LTTE not his people. Regardless of whether the enemy is Sinhalese (JVP) or Tamil (LTTE), the Sri Lanka Armed Forces always stand for the integrity and stability of the nation. So he simply did his job as an officer.

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +6

    මුලතිව් වලට වහා මිහින්තලේ දුම්රිය මාර්ගය දීර්ග කල යුතියි. දුම්රිය මාර්ගය රටේ ආරක්ෂාවට ගොඩක් වැදගත්. එකයි කොටි යාල් දේවිය බෝම්බ ගහලා නවත්තලා දුම්රිය මාර්ගය ගැලෙව්වේ. ඊට අමතරව මුලතිව් වල ගුවන් හමුදා දාවන පථයක් ඉදිවිය යුතියි

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      මුලතිව් වල කොටි ඉදි කළ ගුවන් ධාවන පථයක් තියෙනව. දැනට ඒ පරිශ්‍රයෙ ගුවන් හමුදා කඳවුරක් තියෙනව

  • @chandimaperera4629
    @chandimaperera4629 2 ปีที่แล้ว +17

    ලෝරන්ස් ගුණරත්න කියන පුද්ගලයො දෙන්නට මේ කියන විදිහට හමුදාව තව උසස්වීම් එක්ක විශ්‍රාම යවලනම් ඒක බොහොම කනගාටුදායකයි. එය නිවැරදි කිරීම අපේ යුධ හමුදාවටම භාරයි. Insight නැනස good video❤️

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว +1

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

    • @techlanka1659
      @techlanka1659 4 หลายเดือนก่อน

      Hamudawe weda emathama gibba kuhaka atmartha kami unta thama thena thiyennee

    • @rumnature5534
      @rumnature5534 2 หลายเดือนก่อน

      Lorence Franando

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +90

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා........
    එඩිතර හොඳ තරුණ පුතුන් ලක්මෑණිට
    නැතිවුනා.......🙏❤

    • @criminaltm466
      @criminaltm466 2 ปีที่แล้ว +1

      රන් අකුරින් ලිව්වා පම්කක්

    • @tharakaruka1110
      @tharakaruka1110 ปีที่แล้ว +1

      @@criminaltm466 anee wesige pakayo

  • @sgsd9234
    @sgsd9234 2 ปีที่แล้ว +89

    හෙන ගහපන් මහ උන්ට.. අපේ ආදරනීය කොල්ලෝ ටික අමු අමුවේ මරල දැම්මට..... අපේ අහිංසක කොල්ලෝ කොඉතරම් දුකක් විදින්න ඇතිද.. පර බල්ලෝ මහ උන්.. මාලු කන්න ඕන ඖන්ගේ 😡😡😡😡

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +6

      අදටත් මෙමෙ කදවුරේ නටබුන් කොටස් තියනවා මතක සටහන් වසෙන්,දැනට බලසෙනාමුලස්තාන කවුරක් ලෙස තිබෙනවා.මෙම කදවුරේ අද මම මේ කදවුරේ රිජිමෙන්තු සැරයන් මේජ ලෙස කටයුතු කරනවා.

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว +1

      රට..බේරා..ගත්ත.
      රන
      විරුවන්ට..එකතු..වෙලා..පාලනය..බාර..ගත්තොත්..රට..දියුනුවෙයි...හමුදාවේ..මහ..එවුන්ට..සෙප..දීලා....පොඩි..ඉයව..වෙහෙසවා...මුන්..සෙම..සතුටු.සුවෙන්

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +14

    පාවා.දුන්නු..එවුන්ගේ..
    හතර..වරිගයටම...
    එලොවත්..මෙලොවත්..
    සාප..වේවා..සුව..කල..නොහෙකිරෝග.පීඩා..වෙඩේවා...

  • @wbmtbandara2217
    @wbmtbandara2217 2 ปีที่แล้ว +12

    ඔබ සමග සම්පුර්ණයෙන්ම අකග වෙම්. ඔබ‍ට සුභ ප්‍රර්ථනා කරම්

  • @ashitv6507
    @ashitv6507 2 ปีที่แล้ว +79

    Ltte එකෙන් කරපු the best surprise attack එක තමා මුලතිව් attack එක ...4000/4200ක් ඇවිත් නායකයෙක් නොමැත 1600කට වටකරල ගොඩින් මුහුදින් දිගට හරහට ගහද්දි වෙඩි බලයට වඩා පිරිස් බලය ලොකු උනා ..කොච්චර හතුරො උනත් අපිට karuna, theepan, balraj, bhanu, swoarnam වගේ උන්ගෙ ground commanderලගෙ ඉගෙනගන්න දේවල් අපිට බොහොය්..Ltte intelligence tosee was miles ahead of us..
    Eventhough they were our enemy, they were highly skilled military people... තරුන දරුවන්ට මේ කියන්නෙ...පුතේ ඔය කාලෙ world cup දින්න එක විතරයි..යුද්දෙ එපාම කරපු කාලයක්..ගොවියො හරි හරියට වහ බොනවා
    ණය ගෙවන්න බැරුව...මිනිස්සුත් කනෙරු නියගල කනව දිවි නහගන්නවා...පත්තරයක් බලන්න බැහැ බලදාරිය විසින් කපා දමා ඇත..1996-2001කාලෙ මිනිස්සු ගොඩක් රට දාල ගියා..මේ කාලෙ එක්කනම් කොටිම්ම compare කරන්න එපා මිනිස්සු කන්න නැතුව නෙමේ මලේ පීඩනයට...

    • @yaleendrakumara5798
      @yaleendrakumara5798 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා බැල්ලිත් කලේ රට පාවා දීපු එක විතරයි.ඒක එළියට පැන්නෙ කොටියට ගහලා ඉවර කලාට පස්සෙයි.

    • @hashihashi5674
      @hashihashi5674 2 ปีที่แล้ว +2

      tibba awi thoge baladdi konda pana tiyena100k hitiyath ridenna gahala allan inna tibba ban

    • @nipuwa5869
      @nipuwa5869 2 ปีที่แล้ว +5

      I think Balraj and Theepan were their best commanders. LTTE's attack on Elephant pass garrison was a great example of tactical skills of Balraj. Balraj's health was deteriorated during the fourth Eelam war which was a huge benefit for us

    • @rishirajmalikhanan2508
      @rishirajmalikhanan2508 2 ปีที่แล้ว +2

      @@nipuwa5869 yes true they were their best commanders they never even killed POW’s as I know

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว +2

      Prabhakaran,Brigadier Balraj ,Theepan,soosai lead the attack
      Karuna never involved this mullaitivu battle

  • @nandanap9225
    @nandanap9225 2 ปีที่แล้ว +19

    මේක තනිකරම පාවාදීමක්.මේ ප්‍රහාරය වගේම අනික් බොහෝ ප්‍රහාරත් එසේමයි. මේ වගේ විශාල ප්‍රහාරයක් නොදැන සිටියා යැයි සිටීම පිලිගත නොහැක්කක්. ඔවුන් කලින්ම පිටත් වූයේ එමනිසයි.නොසැලකිලිමත් බව හා පාවාදීම අතර ඇත්තේ සුලු වෙනසක්.සියල්ල වැරදි පමණයි. මෙය සැලසුම්සහගත පාවාදීමක්. වඩාත්ම විහිලුසහගත කරුණ මීට වගකිවයුත්තන්ට උසස්වීම් ලැබීමයි. දලුවත්ත ඇතුලු ඉහල නිලධාරීන් සියල්ලන්ම වගකිව යුතුයි.සියල්ල සිදුවූයේ චන්ද්‍රිකා යුගයේ. ලන්කා හමුදාවන්ට දැවැන්තම පරාජය අත්වු සමයයි.අමතක නොකල යුතුයි LTTE ය හැදින්වූයේ පල්ලියේ සන්නද්ධ අන්ශය ලෙසින්. සින්හල බෞද්ධයන් මරාදැමීම ඔවුන්ගේ එක් අරමුණක්. අද ලන්කාව පුරා රණවිරු ස්මාරක පිරී ඇත්තේ එසේ මියගිය දරුවන්ගෙන්. LTTEය පමණක් නොව JVPය ද එලෙස සින්හලයින් මරා දැමීම සදහා ඇතිකල සන්විධානයි.

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 2 หลายเดือนก่อน +2

      තුප්පහි පේමදාස තමයි කොටින්ට ආයුධ දීලා කොටි ශක්තිමත් කරේ

    • @SusanthaJayawardhana-he1hw
      @SusanthaJayawardhana-he1hw 2 หลายเดือนก่อน +1

      අපේ අයියා කෙනෙකුත් ..මිනියවත් ලැබුන් නැ..

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +19

    උතුම් නිවන් සුවය ලැබේවා මියගිය සියලුම රණවිරුවන්ට

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +21

    එදා හිටිය යුද බිමට නැවතත් සිතින් ගියා ... ❤️❤️❤️❤️👍👍👍👍

    • @techlanka1659
      @techlanka1659 4 หลายเดือนก่อน

      Oyath niladariyekda

  • @sameerakarunarathne7522
    @sameerakarunarathne7522 2 ปีที่แล้ว +10

    මුලතිව් අණදෙන නිලධාරීයාරි ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ සම්මුඛ සාකච්ඡාවක් ගන්න,එතුමා ජිවත්ව ඉන්නවා තවමත් ,එතකොට ඔයාගේ program එක ගොඩාක් සාධාරණයි.සමබරයි.එතුමාටත් කියන්න දේවල් ඇති නේද ?සුභ පතනවා,නැණස

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +5

      ඔබේ අදහසට එකඟයි. ඒත් අපි තවමත් සම්මුඛ සාකච්ඡා ලබාගැනීම ගැන හිතල නැහැ. අප ඉදිරිපත් කර ඇති කරුණු පොත් පත් වල ලියැවී තිබෙන දේවල් මිස කටකතා නෙමෙයි.

    • @gaminisusajee8467
      @gaminisusajee8467 ปีที่แล้ว +1

      Lora bayai

    • @sameerakarunarathne7522
      @sameerakarunarathne7522 ปีที่แล้ว +4

      @@insight-nenasa මේකයි කදවුර බිදවැටෙන්න කෙලින්ම වගකිවයුත්තා ලෝරන්ස් ප්‍රනාන්දු කියලා මේ වීඩියෝ එකේ පැහැදිලිව කියනවානේ, එයාට කදවුරේ අඩුපාඩු හදන්න අවශ්‍ය ප්‍රතිපාදන,බලතල එවකට පැවති රජය දුන්නාද නැද්ද කියලා පැහැදිලි කරුණු මේ වීඩියෝ එකේ නෑ, එකයි ලෝරන්ස් ප්‍රනාන්දුගේ සම්මුඛ සාකච්ඡාවක් අවශ්‍ය,තිබුන නම් ගොඩාක් සමබරයි.නේද ?

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว +1

      @@insight-nenasa Incorrect information about Lawrence Fernando, I personally know the whole story. You should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I suggest you to do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

    • @techlanka1659
      @techlanka1659 4 หลายเดือนก่อน

      Oka kiyay boru gothala eka niladariyeklunee

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 6 หลายเดือนก่อน +1

    පාවාදීම ක් වූවා නම් ඒක මහ පොළොව නුහුලන අපරාධයක් . අනේ.... ඒ සටනෙන් මියගිය රත්තරන් වීරොදාර රණවිරුවන් මතු උපදින හැම භවයක දී ම සක්විති ‍රජවරැන් වේවා !!! සිහිනෙකින්වත් දුකක් කරදරයක් නොවේවා!!!

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 ปีที่แล้ว +98

    කරුනා අම්මාන් කියන්නෙ අද ජීවත්වෙන්න ඕන එකෙක් නෙවෙයි.

    • @nukestrom5719
      @nukestrom5719 2 ปีที่แล้ว +24

      කරුණ අම්මාන් කියන්නේ බාරගත්තු වැඩේ හරියට කරපු එකෙක්. ඔහුගේ රාජකාරිය උනේ හමුදාවට එරෙහිව සටන මෙහෙයවීම. ඔහු LTTE එකෙන් ඉවත් වූ පසුව හමුදාව සමග එකතු වී LTTE එක විනාස කරන්න කටයුතු කළා. ඔය දෙපැත්තම තියනවා. මම කියන්නේ නැහැ උ හොදයි කියල.

    • @tharangadhananjaya2028
      @tharangadhananjaya2028 ปีที่แล้ว

      @@nukestrom5719 යුද්දෙ දිනන්න කරුණා මොනවද කරේ ?

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว

      මුළු නැගෙනහිර පළාතෙම නායකය වෙලා ඉදිය ඔහු සිය සේනාව සමග ප්‍රභාකරන්ගෙ සේනාවට විරුද්ධව සටන් කරා. LTTE එක ගැන රජයට ගොඩක් ඔත්තු දුන්නා. ප්‍රභාකරන්ට ද්‍රෝහි වුනත් ඔහු දක්ෂ යුධ සෙනෙවියෙක්. අවසන් සටනේ ඔහු රජයට අවශ්‍ය උපදෙස් දුන්නා. අපේ හමුදාවෙන් හතරෙන් පංගුවක සේනාවක් එක්ක අවුරුදු 30 ක් යුද්ධෙ ඇදන් ගියපු එකෙන්ම පේනව කොටි උපායමාර්ග සහ රජයේ හමුදාවට වඩා ඉදිරියෙන් තිබුන බව. දෙපැත්තෙම නිර්භීත සුපිරි වැඩ්ඩො හිටිය. දෙගොල්ලොම කරන්නෙ තමුන්ගෙ නායකයගෙ අණ පිළිපැදීම.

    • @dillo107
      @dillo107 ปีที่แล้ว +4

      කරුණා මරල දැම්මොත් ආයේ ඉතින් ත්‍රස්තවාදියෝ ඔත්තු දෙන්න පැනල එක එකෙක් නෑ. ඒක ආවාසියක්නේ

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 ปีที่แล้ว

      @@nukestrom5719 පලයං වේසිගෙ පුතා යන්න කරුනා කරපු දෙයක් නෑ කියලා රණ මග ඔස්සේ නන්දිකඩාල් පොතේ තියෙනවා යුද්ද කරපු ආමි එකේ කොල්ලෝ කියනවා ආ කාලේ අම්මගෙ රෙද්ද අස්සේ ලැගපු තෝ වගේ කාලකන්නි කියනවා ඌලු කලේ 😂😂😂😂

  • @rajithrasinka3976
    @rajithrasinka3976 2 ปีที่แล้ว +21

    මගේ තාත්තා අතුරුදහන් අදටත්

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +4

      අප ඔහුට නිවන් සුව පතමු

    • @Bravo-King
      @Bravo-King 2 ปีที่แล้ว +1

      හරිම කනගාටුයි 😭

    • @kasunshalithasandaruwan9433
      @kasunshalithasandaruwan9433 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +3

      ඇත්තටම මට දුකයි. ඔයාගේ තාත්තා වීරයෙක් ඒ ගැන මටත් ආඩම්බරයි

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 10 หลายเดือนก่อน

      💀🇱🇰❤️‍🔥 niwansuwa sir..

  • @niroshakumara8337
    @niroshakumara8337 2 ปีที่แล้ว +10

    මුලතිවු කදවුරේ සෙබලු 1500 හො ඉට වැඩි සෙබලුන්ගේ ජිවිත වලට වගකිවයුත්තේ '' ඒවකට පැවති දෙශපාලනිකා හා ඉහල නිලදාරින්ගේ අත්තොනෝමතික වැඩපිලිවෙලයි .... මෙවැනි සිදුවිමි සේවිය යුතුමයි .... දැන් උණත් ඒ..පිලිබදව පරික්ෂණයක් සිදුකල හැක ...

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +17

    හැබැයි 4 වෙනී ඊලාම් යුද්දෙ මේ වගේ පාවාදීම සිදු උනේ නැහැ

    • @rumeshalwis6650
      @rumeshalwis6650 2 หลายเดือนก่อน +1

      උනා.. නැත්තෙ මොකො.. කොච්චර උනාද.. ජනාධිපතිව මරන්න ප්ලෑන් කලා හමුදාවෙම අය.. BMICH එකේදි.. මල්බැරල් සිද්ධිය ටිකක් එහෙමයි, චීන උණ්ඩ , තව කතන්දර ගොඩක් තියෙනවා කියන්න බැරි

  • @dushuarmyofficial2432
    @dushuarmyofficial2432 2 ปีที่แล้ว +15

    අයියේ ඔයාගේ විඩියෝ හැම එකක්ම මම බලනවා.... ඉල්ලිමක් තියෙනවා ජයසිකුරු මෙහෙයුම ගැන විඩියෝ එකක් කරන්න කෝ... ඒ මෙහෙයුම ගැන විස්තර මම මුකුත් දන්නෙ නෑ.... මම කවිශ්ක ප්‍රබෝදන

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +4

      අනිවාර්‍යයෙන් ගේනවා

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 2 ปีที่แล้ว +36

    අලිබාගෙ පිලිමයක් හදන්න ඕනෙ මුලතිව් කැලේ.

  • @shamindaamarasinghe6414
    @shamindaamarasinghe6414 2 ปีที่แล้ว +38

    මේ සටනට සම්බන්ධ වෙච්ච ltte එකේ සෑහෙන්න පිරිසක් තාම ජීවතුන් අතර ඇති.ඒ කාව හරි කොහොම හරි හොයාගන්න පුලුවන්නම් ...මේ සටන ගැන අපි නොදන්න ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන්

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +9

      ස්තුතියි අදහසට. උත්සාහ කරල බලන්නම්

    • @bindupathirana1854
      @bindupathirana1854 ปีที่แล้ว +6

      ඇයි බං කරැ්ණාඅමිමන් ඉන්නේ ඌගෙන් අහපන්

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว +2

      @@bindupathirana1854 Karuna never involved this
      Balraj leads this battle

    • @ginu_
      @ginu_ ปีที่แล้ว +1

      "maranaya madin mulathiw sita" potha

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      හොද අදහසක්

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි ඔබේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් .

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 ปีที่แล้ว +10

    මේ කාලේ ජනාධිපති චන්ද්‍රිකා යටතේ හමුදාවේ හා පොලිසියේ විශාල ප්‍රමාණයක් මරණයට පත්උනා මතකයි

    • @hkhkrathna
      @hkhkrathna ปีที่แล้ว

      චන්ද්‍රිකාගෙ ගොඩක් එව්වො දෙමළුනෙ බැදල ඉන්නෙ. මට මතක විදියට දුව අක්කා දෙන්නම දෙමල මිනිස්සු. එතකොට රූපවාහිනී සංස්ථාවේ සභාපති කලෙත් දෙමල කෙනෙක්. මුලතිව් කදවුර පාවාදීම ප්‍රභාකරන් ට දුන්න තෑග්ගක්. අන්තිමට ඒ පවට තමයි ඇහැක් පොට්ටවුනේ මිනිසුන් අතර අවලංගු කාසියක් වුනේ

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +1

    කාළයක් තිස්සේ හමුදාවේ හා බුද්ධි අංශ paharayan කරුණා අම්මාන් සමග දූෂිත රහස් සම්බන්ධ තාවයක් හොර රහසේ පවත්වා ගත්තා කියලා තේරෙනවා...සිංහල මිනිස්සු අතර රජ කාලේ පටන්ම අද වගේ පාවා දෙන මිනිසුන් sulabawa ඉඳලා තිබෙනවා...අද පාර්ලිමේන්තුවේ මෙන්ම widayaka යේ ඉන්නෙත් ඒ වගේම බලු මිනිස්සු..

  • @sajithiwa9358
    @sajithiwa9358 2 ปีที่แล้ว +7

    Superb war documentary bro. 🌼🌼🌼

  • @wissiongard4783
    @wissiongard4783 2 ปีที่แล้ว +5

    Everything gone for six..top guys played with innocent brave soldiers Still, people doesn't knowl.,why?
    We use our own initiative .
    I respect all soldiers who sacrifice their life in the battle .
    Budesaranai.

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +5

    මුලතිවි සටනින් මෙිජර් අලීබා අැතුලු නිළධාරින් 62 ක් සහ සෙසුනිළයින් 1500 කට අාසන්න රණවිරුවන් පිරිසකට ජීවිත අහිමි උනා. හරිම සෝචනීයයි . අදටත් මතක් වෙනකොට මාරම දුකක් දැනෙන්නේ. කොටි 5000 ක් 6000 ක් වගේ පිරිසකට මුහුන දුන්නේ අපේ රණවිරුවන් 1500 ක පිරිසක්. හරිම දුකයි. දේශයේ එ්කීය බාවය වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබෙිවා. මෙවැනි කුරිරු යුද්දයක් යලි කිසි දිනක අැති නොවෙිවා.

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      Only 800 ltte membres attack mullaithivu camp👍

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      6000 sl armys that time mullaithivu camp

  • @chathuralakshika9334
    @chathuralakshika9334 ปีที่แล้ว +13

    පාව දිම නිසා අපේ කොල්ලො ටික රට ට නැති වුනා .....😭

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +19

    ප්‍රභාකරන් ගෙ අවසන් පැය 72 කියන VIDEO‍️ එක re-upload karannko eka ලොකු උදව්වක්

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +7

      විජයග්‍රහණයේ නොපළ කතාව කියල තියෙනවා. ඒක බලන්න

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +2

      @@insight-nenasa එකටත් පර කොටි report ගහලා මට මතක විදිහට😥😥

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකන් ස්ටාර්ලින්ග්‍රාද් = මුලතිව් වෙනස නගරයක් සහ කදවුරක්.

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +3

    ඔබ තනිකර කියවන්නෙ ආරක්ෂක ලේකම් කමල්ගුණරත්න මහතා ලියපු පොතේ පිටුනෙ.ඒමහතා ලියල තියන ඒවා අකුරක්වත් වෙනස්නොකොට ඒවිදිහටම කියවනවා.⁣ඒක ඉතාහොදයි.තවද වීඩියෝ සොයාගෙන ඒවා සකසමින් ඔබදැරූ වෙහෙසට ස්තුතියි.දිගටම කරගෙන යන්න.බොහෝදෙනෙක් මේ සිදුවීම් දන්නෙත් නෑ..👍

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +4

      Assignment Peace in the Name of Motherland by L.M.H Mendis,
      මේජර් ජෙනරාලි කමල් ගුණරත්න විසින් රචිත රණ මග ඔස්සේ නන්දිකඩාල්, C A චන්ද්‍රප්‍රේම විසින් රචිත ගෝඨාභයගේ යුද්ධය, ශ්‍රී ලංකා යුධ හමුදා 50 වෙනි සංවත්සර පුස්ථකය, Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication අප තොරතුරු ලබා ගන්නා මුද්‍රිත මාධ්‍ය. මීට අමතරව නැණස කණ්ඩායමේ විවිධ මෙහෙයුම් වලට සහභාගී වූ යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ද සිටින අතර අප ඔවුන් අපගේ සම්පත් දායකයන් ලෙස සලකනවා.

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. You should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I suggest you to do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @sathishdananjaya263
    @sathishdananjaya263 2 ปีที่แล้ว +8

    2007 අනුරාධපුර air force camp එකට එල්ල කරපු කොටි ප්‍රහාරය ගැන විඩියෝ එකක් ඕනේ .......

  • @shadeenishara863
    @shadeenishara863 2 ปีที่แล้ว +1

    Nice description ...we ll hope new video soon

  • @indikachamara3434
    @indikachamara3434 2 ปีที่แล้ว +2

    උතුන් නිවන් සුව ලැබේවා මියගිය රනවිරුවන්ට

  • @sss645y
    @sss645y ปีที่แล้ว +3

    මම එතකොට 6 වසරේ. මට මතකයි හමුදාවෙන් කිව්වා ආයුධ සතුරන් අතට පත් වෙන්න නොදී ඒව විනාශ කරා කියලා. උපක්‍රමශීලීව පසු බෑව කියලත් කිව්වා. ඒ වුනාට ඇත්තටම සිද්ධ වුනේ ඒක නෙවෙයි කියන එක ඒ කාලෙදි අපිට පැහැදිලි වුනා මාධ්‍ය වලින් සැර බාල කරල කිව්ව වුනාට.

    • @Travelwithkugan
      @Travelwithkugan หลายเดือนก่อน

      Yeah that was true army got order saying Tigers almost near by army destroyed all the tanks and weapons and try to ran away as quickly as possible it was too late tigers came soo fast and all the army got killed yes I remember this😢

  • @ranilsathkrutha9943
    @ranilsathkrutha9943 2 ปีที่แล้ว +1

    Excellent service and thanks for again

  • @pahandaraashinsa
    @pahandaraashinsa 2 หลายเดือนก่อน +1

    Major Aliba, you are a true hero.. Rest in peace

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ට හැකිනම් මන්නකුලමි සටන ගැන තොරතුරු ඉදිරිපත් කරන්න , ගොඩාක් ස්තුතියි .

  • @mudiyanselagejayatilaka5697
    @mudiyanselagejayatilaka5697 2 หลายเดือนก่อน

    ඔබගේ ඉදිරිපත් කිරීම අති ව්ශෛශ්ඨය

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 2 ปีที่แล้ว +3

    Voice එක තමා බන් පට්ට

  • @shanherath1314
    @shanherath1314 2 หลายเดือนก่อน +2

    දැන් සරත් ෆොන්සෙකා මහත්මයාට බනින උන් තමයි මෙවා බලන්න ඕනෙ. මෙ වගේ බෙදිල දුර්වල වෙලා හිටිය හමුදාවක් තමයි තැනට සුදුසු අය දාල දක්ශයාට සුදුසු තැන දීල දිනන්න පුලුවන් මානසිකත්වයක් ගොඩ නගල යුද්දය ජයග්‍රහණය කලේ . මමනම් එක හෙලාම පිලිගන්නෙ ෆොන්සෙකා මහත්මයාගෙ නිවැරදි කලමනාකරනය නිසයි මෙ දරුනු ත්‍රස්තවාදය පරාජය කරන්න හැකි උනේ. ඒ සදහා අවශ්‍ය සියලුම දෙ රජයෙන් ලබා දුන්න එ දුන්නු සහයෝගයත් හමුදාවන්ගෙ එකමුතු කමත් නිසා අද අපි නිදහසේ පාරෙ බැහැල යනව.

    • @titusrodrigo6348
      @titusrodrigo6348 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත . එතුමාගෙ තත්වය පලුදු කලේ දේශපාලකයන් .

  • @nimeshprabodya5527
    @nimeshprabodya5527 2 ปีที่แล้ว +3

    ඔබට ජය වෙවා❤❤💝💝✌️✌️😎

  • @bnt1428
    @bnt1428 ปีที่แล้ว +4

    මචන් snipers ලා ගැනත් වීඩියෝ එකක් ගෙන්න පුලුවන්නම් හමුදාවේ අය ගැන විතරක් නෙවෙයි කොටින්ගේ sniper සෙබලු ගැනත් හොයාගන්න පුලුවන්නම් ❤️

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +1

    ප්‍රභාකරන් පොඩි ලමයෙක් නෙමෙන.හොද අවබෝධයක් තිබ්බා හමුදාවෙ උපාය ක්‍රම දුර්වල තැන් හැමදේම ගැන පුලුල් අදහසක් දැනුමක් තිබ්බා.මේ වෙච්ච පරාජයට වගකියන්න ඕන ජනාධිපතිගෙ ඉදන් ඔක්කොම හමුදාවෙ උසස් නිළධාරින්.මහ මෝඩ විදියට හැසිරෙව්වෙ.ඒකට අපෙ පිල්ඩ් මාර්ෂල් ගොඩක් අලුත් ටැකිටික් පාවිච්චි කරා.ගැහුවා දුවන්න පරයින්ට

  • @DidulaBimsara-t8x
    @DidulaBimsara-t8x 17 วันที่ผ่านมา

    මට අදටත් මතකයි අපේ් හොදම යාලුවෙක් හා නෑදයෙක් අදටත් අතුරුදහන්.ඇත්තටම ඇයි ගුවන් බලය යෙදෙවිවෙි නැත්තේ.සමහර අය කියනවා අපේ ගුවන්ප්‍රහාර වලටම අපේ අය නැති උනාද කියලත්.

  • @Lkml490
    @Lkml490 2 ปีที่แล้ว

    මුලතිව් සටන පිලිබදව විස්තර සහිතව දැනගන්න th-cam.com/play/PL_ctlpI6xooIT997GxRD8fS0zYbevM7x3.html

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +2

    I lost my friend and one of my senior officer Major Senaka de He was serving in Mulaithivu at this time.He went MIA.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      May he attain the supreme bliss of nibbana

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว +5

    ගුවන් බලය දියුණු මට්ටමක තිබ්බා නං කොටි පරාද කරන එක ලේසි නෑ වගේ මේ වීඩියෝ බලද්දි හිතෙන්නෙ,උංගෙ මිනිස් ශ්‍රම බලය පට්ටෙට තිබිලනෙ

    • @supunranaweera284
      @supunranaweera284 9 หลายเดือนก่อน +1

      Ow ehenm loku winasayak wenava ehm unanam

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️

  • @kavehgangh7525
    @kavehgangh7525 2 ปีที่แล้ว +4

    කිලිනොච්චි කෑම්ප් ඇටෑක් එකත් ඔනේ . කිසිම චැනල් එකකින් එක ගෙනල්ලා නෑ . ❤️🔥🇱🇰

  • @ubapepi
    @ubapepi 2 ปีที่แล้ว +2

    Great Explanations 🦾🦾

  • @user-mu8cu5rs5k
    @user-mu8cu5rs5k ปีที่แล้ว +4

    The distance between first defence line and second line has sufficent space in most places , but at one location it was closer to each other as mentioned here and LTTE cleverly used that location to penetrate the camp and strike at lighting speed. That kind of speed SLA never experienced before and LTTE had anticipated all possible and deffensive attacks and planned strategically.

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน +1

    පවා දිපු මුලතිව් කදවුර.(සිංහල LTTE කාරයන් නිළධාරි )නැවත මුදවා ගන්න ගිය......බලගනයක් තමයි එයාර්මොබයිල් බලගනයෙ ...එවකට 7ගැමුණු..7GW....6 පාබල CLI.. 1/2 sF.. 1 CR....මමද අද පුර්නාබාධිත සෙබලෙක් එයාර්මොබයිල් බලගනයට අනුයුක්තව සටන් වැදුනා....

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 2 ปีที่แล้ว +8

    මෙහෙම වීඩියෝස් දිගටම ඕනි.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

  • @seesar1234
    @seesar1234 2 ปีที่แล้ว +2

    Thanks yuda vedio denavata

  • @buddhichathurana7628
    @buddhichathurana7628 2 ปีที่แล้ว +4

    Salute to my heroes of my paradise

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +3

    මුලතිව් මහා පාව දීමක් මුලතිව් කදවුර ltteය ලවාම ඉවත් කිරීමට දකුණේ දේශපාලන බල අධිකාරියේ කාට හෝ අවශ්‍ය බව මුලතිව් ප්‍රහාරය විශේෂයෙන් නිගමනය කරන්න පුලුවන්

  • @nishanthakumara6396
    @nishanthakumara6396 2 ปีที่แล้ว

    kelin kathakaranna obathumata sakthiyak thibeema gana bohoma sathutui,.jayawewa

  • @indikaroshan785
    @indikaroshan785 11 หลายเดือนก่อน

    Obata godak pin me danuwath kireema

  • @ChathuRaaksha
    @ChathuRaaksha 2 ปีที่แล้ว +6

    So sad 😢

  • @lscreate1532
    @lscreate1532 2 ปีที่แล้ว +2

    තවත් ගුවන් හමුදා මෙහෙයුමක වීඩියෝ එකක් ඕන..🤟

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน +1

    ඉදිරි පිමිම...මිසයිල ආමරිය සමග...මෙහෙයුමම...මුදලට පවා දිමු..95..ඊලාමි 03 ..එවකට උතුරේ අණ දෙන්නා..පසුව හමුදාපති උනෙ.....

  • @Pkthama2478
    @Pkthama2478 2 ปีที่แล้ว +14

    කිලිනොච්චි කෑම්ප් එක බිද වැටෙන්නෙ හේතු ගැන video එකක් ගේන්නකෝ...කොහෙවත් ඒක ගැන විස්තරයක් නෑ..

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +8

      ගේනවා ළඟදිම

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +3

      @@insight-nenasa ❤❤❤❤❤

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว

      ඒකත් හමුදාවෙ වැරදි නිසා.

  • @mgm6337
    @mgm6337 2 หลายเดือนก่อน +1

    හැබැයි කොටින්ට බලෙන් යුද්දේට යෙදෙව්වත් උන් මාර ගේමක් දුන්නා..උන්ට රටක් හදාගන්න තියෙන බිම් අගලද වැඩිකරගන්න..ඒකට අපේ කාලකන්නි ..තව පට්ටම් අරන්..නිද්දකින්

  • @Pkthama2478
    @Pkthama2478 2 ปีที่แล้ว +10

    මෙච්චර වීඩියෝ පරක්කු කරන්න එපා අයියේ සති දෙකකට සැරයක්වත් එකක් දාන්නකෝ

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +6

      දැන් දිගටම දානවා. පහුගිය ටික්‍රෙ පොඩි technical අවුලක් තිබුණා

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +1

      @@insight-nenasa ❤❤❤❤

    • @dinidujayasinhedj6310
      @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +1

      @@insight-nenasa ඩිපෙන්ස් එකටම ගැගැලපෙන කටහඬ , නැනස, ජයවේවා .බුදු සරණයි .

  • @erajdealwis196
    @erajdealwis196 ปีที่แล้ว

    Excellent!

  • @koshanpathirana7175
    @koshanpathirana7175 ปีที่แล้ว +2

    දැනටත් තියෙන්නේ ඔය ටිකමයි, වැරදි කරන නිලධාරියාට මල් දාලා රට වෙනුවෙන් කැප වෙන සොල්දාදුවන් දොරොහියො කරනවා, කවද්ද කවුද සුදදා හදපු නීති වෙනස් කරේ, කැමති නැ ඒකට, එහෙම කරොත් උන්ට වැජඹෙන්න අමාරැයි, ඒ නිසා පවු අහිංසකයන් බිල්ලට දෙනවා,මෙි රට ලස්සන කරන්න හැකිවෙිවා,😢

  • @abeymanjula
    @abeymanjula 2 ปีที่แล้ว +4

    කරුනාකර ලෝරන්ස් ප්‍රනාන්දු සමග සාකච්චාවක් කරන්න.

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @asokanawarathna6849
    @asokanawarathna6849 2 ปีที่แล้ว +6

    අර කෑම්ප් එක ඇතුලෙ ඉදල ඔත්තු දුන්න කියන නිළධාරියා ගැන සැපදුක් හොයලබලනන්න කොමිෂමක් දාන්න තියෙන්නෙ.

    • @duminda1878
      @duminda1878 2 ปีที่แล้ว

      ඌ ltte එකට ගියා

    • @vijendra8067
      @vijendra8067 ปีที่แล้ว

      Man they came to kathunajeke Air took information. En attack why not?
      Ur king vijen came from north India to sri lanka take information?

  • @praveensandeepa5133
    @praveensandeepa5133 2 ปีที่แล้ว +1

    niyamai…digatama karagena yanne…mewa amtka wenwa nttm minissunta

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +2

    Respect

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว

    Thank you for vdo 🙏🙏🙏🙏🙏🙏

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +2

    මේක සමූලඝාතනයක් ,එවකට රට පාලනය කරපු පාලකයයි, මේ පාවා දුන් හමුදා නායකයොයි එල්ලා මැරිය යුතුයි ප්‍රසිද්ධියේ

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว

      මෙවුන්ට..කලයුතුය..එයමය...රාතී..කාලයේ..කොටි..කදවුර..ආසන්නයේ..ට්‍රක්ටොර්..වලින්..උමන්..හදන..තුරු..මහ..එවුන්.
      මොකද..කලේ

  • @barneycasting8331
    @barneycasting8331 8 หลายเดือนก่อน +2

    ලෝරන්ස් ප්‍රනාන්දු තමයි හොදටම කලේ!

  • @dilantharaka9088
    @dilantharaka9088 2 ปีที่แล้ว

    Niyamai video eka

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 2 ปีที่แล้ว

    Good work.

  • @nandanajayasiri678
    @nandanajayasiri678 2 ปีที่แล้ว +6

    යුද්ධය කාලයක් අපේ උන් වාවගෙන කෑව..

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect 👍

  • @harshahdg
    @harshahdg 2 หลายเดือนก่อน +1

    Colonel Lafeer ( SF God Farther ) නැති උනෙ මෙ සටනින් නෙද ?

  • @asokanawarathna6849
    @asokanawarathna6849 2 ปีที่แล้ว +5

    අද ආණ්ඩුවේ වැරදි වලට දඩුවම් නෑ වගේ තමා එදා හමුදාවේ උසස් නිළධාරින් වැඩකරල තියෙන්නෙ . ඒත් උසස්වීම් නම් ලැබිලා?

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 2 ปีที่แล้ว

    thanks

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Can you do Sri Lanka Air Force missions ?especially fighter jets

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      Already done a few and will continue

    • @RamithD
      @RamithD 2 ปีที่แล้ว +1

      @@insight-nenasa ya I watched those videos 👍

  • @Soldado_18
    @Soldado_18 ปีที่แล้ว +3

    Like or not, LTTE had turned considerable number our military guys (from top to bottom) to their informants by throwing enough money. අපේ උන් කොහොමත් සල්ලි වලට ගන්න පුළුවන් කියල උන් දන්නවා. Assignment based විදිහට ගෙවපු උනුත් හිටිය. එක පාරක් හරි සල්ලි ගත්තම පස්සේ black mail කරල වැඩ ගත්ත උනුත් ඉන්නවා. කොල්ලෝ / කෙල්ලෝ දාල (honey traps) උස්සපු සෙට් එකක් ඉන්නවා. indian RAW eke එහෙම උන්ගේ ලිස්ට් එකකුත් maintain කරා. උන්ගේ set අහුවුනම හොරෙන් radio කරපු commanderla ඉදන් privatela වෙනකල් උන් ඉන්නවා. උන්ගේ contract ගහපු උන් ටික හොයාගන්න තිබ්බ ඒ දවස් වල පිටරටවල් වලින් සල්ලි ආපු military උන්ගේ account ටික බැලුවනම්

  • @udiwee4016
    @udiwee4016 2 ปีที่แล้ว +6

    The loss of artillery units were detrimental for the subsequent battles. The firepower of the terrorists enhanced their moral. Ceypetco (Ceylon Petroleum Corporation) relased the funds for the purchase of these artillery units which were essential for the protection of our soldiers. They were taken away after killing and injuring couple of thousands of brave soldiers. Today, we have forgotten the sacrifices made by rhe soldiers and also the bleeding of the funds of Ceypetco which could have used to revamp the Refinery and install new ones. These artillery units duly supported by alternative officers would have save another thousands of our gallant souls and the monies would have saved thereby escaping the situation as of today. Politicians are corrupt but just blaming them for this disaster today faced by Sri Lanka saved from terror forces by the sacrifices of our soldiers will not help in future planning. Battleground mistakes, inexperienced handing and adhoc posting of senior grades and irresponsbly approving leave of experienced commanders are also a part of this whole failure as described by this journalist. It may not be the case, most probably. But why should we keep voids to speculate on our soldiers failures, though we finally won the war in an exemplary manner bringing disrepute to Indian Army soldiers involvement (It was unfortunate that the soldiers to sacrifice their lives)which escalated violence in North and East. In future Indian Army will win over all odds as they will employ Drones covering the length and breath of the Island and the coastal areas. Ukraine war shows the effectiveness of Drones.

  • @rgsaliya
    @rgsaliya 2 หลายเดือนก่อน

    කපිතාන් සුරේස් රාජ්...දැන් මේ වීඩියෝ එක කල කෙනා අනුමාන කලා කියලා ඒ මනුස්සය රට වෙනුවෙන් මැරුනනම් මොනව කරන්නද ltte eka කොහොමත් තරහයි හමුදාවේ ඉන්න දෙමල අය සමග..කදවුරේ ලොක්ක රැදී හිටියෙ නැත්තෙ තොරතුර ඇව්ල්ල වෙන්න ඇති

  • @praveensandeepa5133
    @praveensandeepa5133 2 ปีที่แล้ว +2

    paw ape kollo tika…niwan suwa e kollo hamotama🥺🥺🥺

  • @mindrelaxinghealingmusic6377
    @mindrelaxinghealingmusic6377 2 ปีที่แล้ว +7

    ලෝරන්ස් ෆර්නැන්ඩුට පස්සෙ කාලෙ U.B. ෆර්නැන්ඩු කියලා කියලා තියෙනවාලු හමුදාවෙ අය..ඒ කිව්වෙ යුද්දෙට බය ෆර්නැන්ඩු කියන එක

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @vimuakthivimukthi7050
    @vimuakthivimukthi7050 2 ปีที่แล้ว +2

    සහෝදරයා මේකට රිප්ලයි එකක් කරන්න

    • @vimuakthivimukthi7050
      @vimuakthivimukthi7050 2 ปีที่แล้ว +2

      මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන්ද

  • @saduniwathsala
    @saduniwathsala 10 หลายเดือนก่อน +1

    👍

  • @sandamalimali9781
    @sandamalimali9781 2 ปีที่แล้ว +2

    Mage aiyahta jivihen samugahthte mulatiuwalin eehta apiita adatahta hinayak wage aiya apen samuaran giyakiya hinhtaka aiye oyata niwan suwa

    • @kamalajantha5544
      @kamalajantha5544 2 ปีที่แล้ว

      Jathika weerawaru...❤️❤️🌹🌹❤️❤️

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏

    • @kalawaddaa
      @kalawaddaa 2 ปีที่แล้ว

      නිවන් සුව

  • @gaminglokka7264
    @gaminglokka7264 2 ปีที่แล้ว +5

    අලිමන්කඩ වැටෙන්න හෙතු සහා කට කතා තියෙනවා ගාමිණී විරුවා ගැන එවත් ගෙන්න

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      හසලක ගාමිණී ගැන කරල තියෙනව වීඩියෝවක්

  • @prasannahewasahabandu9756
    @prasannahewasahabandu9756 ปีที่แล้ว

    කර්නල් ලතීෆ් සර්ලත් එක්ක බලද්දි මේ ලෝරන්ස් කියන්නෙ පඹයෙක්ටත් අන්ත මිනිහෙක්.. හෙලිකොප්ටර් එක බාන්න බෑ කිව්වම පයිලට්ට ෆිස්ටල් එක තියල බය කරල හෙලිකොප්ටර් එක බාගෙන සටනට ගියපු වීරයො ඒ.. සදා නොමියෙන මිනිස්සු..❤️

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done a proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even a interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do a further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.