Utthama Puja | උත්තම පූජා | Episode 13 | STF | Tribute to Sri Lanka War Heroes | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 229

  • @R.Jayasena
    @R.Jayasena 11 หลายเดือนก่อน +41

    හජ්ජි sir STF ❤️ සුපිරී වීරයෙක් දක්ෂයෙක් විශිෂ්ට සේවයක්‌ කරපු මනුස්සයෙක් ❤️

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +27

    හජ්ජි සර් ඔබ තුමන්ලාකරපු සේවය රට වෙනුවෙන් කියල නිම කරන්න බැ රටට නය නැති විරෝදාර රන විරුවන් 🙏🙏🙏❤❤❤❤❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 11 หลายเดือนก่อน +7

    Asp hajji sir...thank you.oyagen igenaganna labimath sathutak bagyak mata....

  • @diltvjunior8629
    @diltvjunior8629 11 หลายเดือนก่อน +19

    හජ්ජි විරුවාණනි ඔබ ලක්මාතාවගේ නියම වීර පුතෙක් ❤️❤️❤️💪💪💪💪💪

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 11 หลายเดือนก่อน +11

    සියලු දෙනාටම ඔහොම pin ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා ..thruwan sarani .

  • @Dingi-g5k
    @Dingi-g5k 9 หลายเดือนก่อน +16

    සමහරක් අය පොලිසියට අපහස කරනවා යුද්දයට දායක වුනෙ නැ කියල එත් වුන් දන්නෙ නැ යුද්දෙය්‍රෙ පලමු ජයග්‍රාහිවෙඩි මුරය තිබ්බෙ stf එකෙන් බව ❤

  • @pemodhchathura2334
    @pemodhchathura2334 11 หลายเดือนก่อน +11

    දිගටම දාන්න ගොඩක් වටිනව මේක....🙏💔

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 11 หลายเดือนก่อน +24

    STF නිහඬ සේවයක් කළ බලකායක්.. ඔක්කොම හොඳ කිව්වේ හමුදාවට පමණයි..

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 8 หลายเดือนก่อน +1

      ඔයාගේ තර්කය නිවැරදියි.
      නමුත් සුවිසල් සේවය කරපු අංශයට තමයි ප්‍රධාන ගෞරවය යන්නේ හැමදාමත්. ඒක අපට වෙනස් කරන්න බෑ.
      ප්‍රධාන සේවාව ඉෂ්ට කළේ ත්‍රිවිධ හමුදාව....ඒත් ඒ තනියම නෙවෙයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්‍ය බළකාය හා සිවිල් ආරක්ෂක බළකායේත් සහය ඇතිවයි......
      ඒ හැමෝම අපට වටිනවා. ❤💖💖💖💖

  • @H.S.Sampath
    @H.S.Sampath 11 หลายเดือนก่อน +8

    සුපිරි ❤❤❤

  • @TharinduLakmal-iv9rj
    @TharinduLakmal-iv9rj 5 หลายเดือนก่อน +3

    සැබෑ වීරයෝ මේක බලද්දී පට්ට ගැම්මක් ඉන්නේ යුදහාමුදාවේ ඉන්න අපිටත් ඒ අබීත සොයුරන්ට පට්ටම ආදරෙයි අපිත් මේ රට රකින්න බැදිලා ඉන්න බටයෝ කියලා දැන ගත්තහම හිතට පට්ට හයියක් දැනෙන්නේ

  • @ravinduashan3445
    @ravinduashan3445 11 หลายเดือนก่อน +9

    මේ වැඩසටහනේ ඉතුරු කොටස් ටිකත් දිගටම දාන්නකෝ..

  • @thetruthisthebest3660
    @thetruthisthebest3660 10 หลายเดือนก่อน +8

    Mata duka mage Ayya merune 1996 ❤ mage rata ekama thena

  • @nishanthabandara9511
    @nishanthabandara9511 11 หลายเดือนก่อน +4

    Good job..stf......(NAVY..)

  • @chalitharandunu9169
    @chalitharandunu9169 11 หลายเดือนก่อน +10

    දිගටම දාන් යන්ඩෝ ..විිඩියෝ සෙට් එකක්ම

  • @SavetheHeroes
    @SavetheHeroes 11 หลายเดือนก่อน +13

    Good work❤Rupawahini.

    • @Android_Mobile_Gamer
      @Android_Mobile_Gamer 11 หลายเดือนก่อน +5

      Aniwa

    • @NLMovies.
      @NLMovies. 11 หลายเดือนก่อน +5

      Ranil banin nadda dnne Rupawahini ekt😂

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube 11 หลายเดือนก่อน +5

      Niymi Rupawahini

    • @SavetheHeroes
      @SavetheHeroes 11 หลายเดือนก่อน +3

      ​@@Android_Mobile_Gamer❤

  • @kdgimhank
    @kdgimhank 11 หลายเดือนก่อน +10

    රුපවාහිනියේ ඇඩ්මින් කම මට දෙන්න🥲

  • @prtech7805
    @prtech7805 11 หลายเดือนก่อน +12

    කරපු පවු මිහිපිට විපාක දුන්නා 😢

  • @rathnayakarathnayaka9001
    @rathnayakarathnayaka9001 11 หลายเดือนก่อน +3

    ඔක්කොම ටික ඕන. ...

  • @PrasangaDenesh
    @PrasangaDenesh 5 หลายเดือนก่อน +3

    දිවිය ලෝකෙම ඔබ ipadewa

  • @gayashankanishka763
    @gayashankanishka763 11 หลายเดือนก่อน +4

    දිගටම දාන්න ❤️❤️

  • @nipunimihiravi3678
    @nipunimihiravi3678 5 หลายเดือนก่อน

    ගැම්මක් තමා 💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 11 หลายเดือนก่อน +20

    15:39 බලන්න අවට කැළයයි මේ කැමා එකෙයි ගැලපීම .. United kingdom SAS. විශේෂ බලකායේ uniform එකමයි මේයාල use කරන්නේ.. STF බලකායට මුලින්ම පුහුණුව ලබාදෙන්නේ ඔවුන් ❤

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 10 หลายเดือนก่อน +2

      S.a.s eken lankawe training kare ekama eka unit ekai bn e commando eka witharai

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 10 หลายเดือนก่อน

      @@nimeshdananjaya5803 ඔයා හොයලා බලන්න මුලින් කව්රුත් කියන ඒවා පිළිගන්නේ නැතුව මුල්ම බලකාය SAS පුහුණුව ලබපු!

    • @shiffanibrahim
      @shiffanibrahim 10 หลายเดือนก่อน

      ​@@nimeshdananjaya5803 bambuwa thama... VIP training ekath STF eken gaththey... army eka.

    • @tharindumadus
      @tharindumadus 10 หลายเดือนก่อน

      ​@@nimeshdananjaya5803nae sas kit ekai stf kit ekai blnna dekama 1ka wage ,youtube eka tutorial athi sas awilla train krpuwa

    • @duminda1878
      @duminda1878 10 หลายเดือนก่อน +1

      ​@@nimeshdananjaya5803උබ කියන දෙයක් තමයි ඉතින් 😂😂😂😂

  • @chamindakumara3822
    @chamindakumara3822 5 หลายเดือนก่อน

    Thanks

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 3 หลายเดือนก่อน +1

    ape appachie war iwara wenkm stf hitiye ❤❤💆‍♂️🫡💯.

  • @gayanchinthaka8707
    @gayanchinthaka8707 8 หลายเดือนก่อน +5

    ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිත් කෝටු කෑලි අරන් මේක බලලා කොටි හොයන්න යනවා

    • @SoldierHouse
      @SoldierHouse 8 หลายเดือนก่อน +1

      💯❤

    • @GamingNinja-jk2rk
      @GamingNinja-jk2rk 5 หลายเดือนก่อน

      මගේ එකා ❤😂

    • @ImeshRamasinghe-fm8dr
      @ImeshRamasinghe-fm8dr 4 หลายเดือนก่อน

      උබෙ මුණ දැක්කම පේනවා ගොන් කම 😂😂😂😂

  • @Vamos_c
    @Vamos_c 11 หลายเดือนก่อน +2

    Me wadasthana godak hodai

  • @ThusgaraKumara
    @ThusgaraKumara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chandikaprabath4775
    @chandikaprabath4775 11 หลายเดือนก่อน +3

    Stf eka nihada sewayak kara ..STF💗💖💖💖

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 10 หลายเดือนก่อน +3

    පේනවා නේද අපේ උන් අපි වෙනුවෙන් කාපු කට්ට

  • @isuruodevice5250
    @isuruodevice5250 10 หลายเดือนก่อน

    ඔක්කොම ඕන

  • @dilumalashabamunuge6645
    @dilumalashabamunuge6645 29 วันที่ผ่านมา

    Hapoo..bayahitenava😢😢😢😢

  • @Chandima-dv2ix
    @Chandima-dv2ix 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maduwnthamanojmanoj2164
    @maduwnthamanojmanoj2164 11 หลายเดือนก่อน +1

    Supri

  • @Dedunu.
    @Dedunu. 10 หลายเดือนก่อน +1

    😢😢😢😢❤❤❤👍🙏🙏

  • @wenusali8406
    @wenusali8406 11 หลายเดือนก่อน +3

    කමන්ඩෝස්ලා කරපු මෙහෙයුම් දාන්නකෝ 🥺

  • @samithadushmantha9617
    @samithadushmantha9617 10 หลายเดือนก่อน

    ❤🙏

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 11 หลายเดือนก่อน +4

    අපෙ සිංහල උන් ට පින් දෙන්න හිතෙන්නේ ත් මෙ වගෙ නිලධාරීන් ගැන කිව්වත් විතරයි 😂 නැත්නම් ඉතින් පහුගිය කාලෙ සුලු අන්තවාදී න් කිහිප දෙනෙක් කරපු වැඩ නිසා ජාතියක් එක්ක තරහ උනා විතරක් ම නෙවෙයි ,ජාතිවාදය මුල් කරගෙන ආය පාරක් එක පවුලකට රට බාර දෙන්න තරම් ආමාරුවකුත් අවා😂

  • @sahanWijesena
    @sahanWijesena 11 หลายเดือนก่อน +3

    aiyo admin meka hariyta episode dannako kaillin damme 12 idan piliwelat danna

  • @dilshanwijesena1299
    @dilshanwijesena1299 11 หลายเดือนก่อน +3

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 หลายเดือนก่อน +3

    STF.🇱🇰🇱🇰🇱🇰.💪💪💪

  • @sandunsathsara5752
    @sandunsathsara5752 11 หลายเดือนก่อน +3

    STF 🇱🇰❤️

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 11 หลายเดือนก่อน +1

    Ayeth programs one

  • @SUNNAreacts
    @SUNNAreacts 11 หลายเดือนก่อน +5

    අරන්තලාව භික්ෂු ඝාතනය මතක අය කෝ?

  • @Shenulkaeyon
    @Shenulkaeyon 11 หลายเดือนก่อน +1

    Adarei.....viruwani

  • @charith3892
    @charith3892 10 หลายเดือนก่อน +1

    sound wada naththe ai

  • @heshandilnuwan7476
    @heshandilnuwan7476 11 หลายเดือนก่อน +6

    13,14,15 කෝ

  • @Athallanthe98
    @Athallanthe98 10 หลายเดือนก่อน

    මාලිමාවට ජය❤

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 11 หลายเดือนก่อน +1

    අරන්තලාව බික්ශු ගාතනයෙ මහ මොල කාරයා රාජපක්ෂ ගෙ රෙද්ද අස්සෙ🙂

  • @thilinapilapitiya1519
    @thilinapilapitiya1519 10 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +5

    STF උන්ට M16 ද තිබ්බෙ ඒ කාලෙ?

    • @vindyalakshani-og5fy
      @vindyalakshani-og5fy 10 หลายเดือนก่อน +3

      බලකාය ආරම්භයේ සිට පාවිච්චි කලේ m16

    • @duminda1878
      @duminda1878 10 หลายเดือนก่อน

      ඒ කාලෙ කියන්නෙ කොයි කාලෙද ?

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 10 หลายเดือนก่อน

      @@duminda1878 අරන්තලාවට කොටි ගහපු කාලෙ, මොලයක් නැද්ද බං ඕක තේරුම්ගන්න බැරිවෙන්න තරම්

    • @duminda1878
      @duminda1878 10 หลายเดือนก่อน +1

      @@NiklazSchwarzschild මෙච්චර පැහැදිලිව මුන් m16 අරං යනව. උබට මොලයක් නැද්ද මේක තේරුම් ගන්න .

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 10 หลายเดือนก่อน

      @@duminda1878 මේවා 2009 පස්සෙ video කරපු ඒවනෙ මෝඩ හරකෝ. උබ හිතනෙ හිටියෙ මේවා අරන්තලාවට කොටි ගහපු දවසෙ video කරපු දේවල් කියලද 😂😂😂😂😂😂😂😂😂

  • @slgamingiresh
    @slgamingiresh 11 หลายเดือนก่อน +1

    කෝ යකො 13 මේ 14නේ

  • @kdgimhank
    @kdgimhank 11 หลายเดือนก่อน +1

    ඔඩියෝ එකේ අවුලක් තියනවා full ස්ක්‍රින් දාපු ගමන් අර උඩ තියන පොඩි ස්පිකර් එකෙන් හිමිට ඇහැන්නේ ෆුල් නොදා තිබ්බම පොඩ්ඩයිනේ පෙන්නේ පැහැදිලි නැනේ 😢 ෆුල් දැන්මම සවුන්ට් එක එන්නැ🙁

    • @lahirudhananjaya7777
      @lahirudhananjaya7777 11 หลายเดือนก่อน +2

      පිස්සුද බං උබට මේ ඇහෙන්නේ හොදට උබේ phone එකේ අවුලක් අලුත් phone එඑකක් ගනින්..😅

    • @udulaumayanga531
      @udulaumayanga531 11 หลายเดือนก่อน +1

      එ උබේ ෆොන් එකේ සෙන්සර් වල අවුලක් බන් 😂

    • @ravanking9865
      @ravanking9865 11 หลายเดือนก่อน

      ​@@lahirudhananjaya7777😂😂😂😂😂😂

    • @ravanking9865
      @ravanking9865 11 หลายเดือนก่อน +1

      මොකක්ද බන් අර උඩ තියෙන පොඩි ස්පීකර් එක😅😅😅ඒකට වයර් ඇදලද බලහන් ඉස්සෙල්ලාම

    • @kdgimhank
      @kdgimhank 11 หลายเดือนก่อน +1

      වෙන කිසිම විඩියෝ එකකට මේ වැඩේ වෙන්නැ අපි නොමල් කොල් ගද්දි ඇහෙන ස්පිකර් එකෙන් තමා ඇහෙන්නේ ෆුල් screen දැන්මම. නොමල් කොල් ගත්තම ඇහෙන්නේ උබලගේ ඩිස්පෙලෙ එකේ උඩ තියන සුටි ස්පිකර් එකෙන් 😂😂 මේ චනල් එකේ ගොතයෝ ගොඩයි නේද දෙයක් කියුවම නිකන් පොර ටොක් දෙන😒

  • @nethuaksha8605
    @nethuaksha8605 5 หลายเดือนก่อน

    Balannako me ayA.satha sarpaya innawa kiyalawath.wathuren maden yanna thiyenawa kiyalawath rata beraganna eka atha ariye na ne.e nisa meyalatawath sadaranak itu karanna deiyane

  • @dharmasenawmld4969
    @dharmasenawmld4969 11 หลายเดือนก่อน

    Episode 13 14 15 nane😢

  • @danushkapriyadarshana2778
    @danushkapriyadarshana2778 11 หลายเดือนก่อน

    Guli kalada inne hlo. Aswen blnne ape wirayo diha. Mun athl denwa e asse. Hriyta dnwa me episode tika piliwelta

  • @dilandhanuka232
    @dilandhanuka232 10 หลายเดือนก่อน +1

    මට මේක තේරෙන්නේ නෑ.ඇත්තටම මේ ඒ කාලේ යද්දි video කරල අරන්ද?නැත්තං උන සිද්ධි ටික අරගෙන එ වගේ වෙනම video එකක් පටිගත කරලා හදනවද?දන්න අය කියලා දෙන්නකෝ ඒ ගැන.සිරාවට දන්නේ නැති නිසා අහන්නේ

    • @shiffanibrahim
      @shiffanibrahim 10 หลายเดือนก่อน +1

      May remake ekak.

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 10 หลายเดือนก่อน +1

      මොලයක් තියෙනවා නම් හිතපං ඇත්තට ඔහොම විඩියෝ කරන්න පුලුවන්ද කියලා 😂

  • @isharabandara105
    @isharabandara105 11 หลายเดือนก่อน

    Episode 15 nee

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน

    Hand free walata support na

  • @tharindumadus
    @tharindumadus 11 หลายเดือนก่อน +1

    e kale koti stf ekta kiwwe "kalu koti "kiyla

    • @SoldierHouse
      @SoldierHouse 8 หลายเดือนก่อน +1

      *Kola koti

  • @shuttlespace04
    @shuttlespace04 11 หลายเดือนก่อน +4

    ල්ක්ස 2 ක් 20,000 එක්ක සටන් කලා🤣🤣👍
    Airforce,navy නැතුව.
    ඉන්දියව උදව් කලානම් ltte දිනන්ව

    • @isurusampath8756
      @isurusampath8756 11 หลายเดือนก่อน +3

      දිනනවා පම්කක්😜උන්ට අායුධත් අපිම දීලා ගැහුවා පම්කක්😃

    • @shashediri544
      @shashediri544 11 หลายเดือนก่อน +4

      ඉන්දියාව උන්ට උදව් කලත් රුසියාව චීනේ ,ඊශ්‍රායල් අපි එක්ක ඉන්නවා.🤣🤣🤣🤣

    • @sandunsathsara5752
      @sandunsathsara5752 11 หลายเดือนก่อน +2

      වැලිදාලා පුකේ අරින්නේ තෝව හම්බුනොත් 😂

    • @shuttlespace04
      @shuttlespace04 11 หลายเดือนก่อน +1

      @@shashediri544 russia,china තමා කොටිනට අයුද දුන්නෙ🤣🤣

    • @shuttlespace04
      @shuttlespace04 11 หลายเดือนก่อน

      @@isurusampath8756 දිනයි ප්ක ඉන්දියාව් දිගටම් help කරානම්😂
      ඉන්දියන් හමුදාව ලංකාව ගැහුවොත් කොහොමඩ?🤣සතියෙන් අල්ලන්නෙ😂

  • @darshanasampath109
    @darshanasampath109 4 หลายเดือนก่อน

    ඔහොම චරචර ගගා ගියොත් ඔක්කොම ඉවරයි නේ😅😅😅😅STF කාරයොන්ට දුවන්න නේ😮😢🎉😂

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f 2 หลายเดือนก่อน +1

      උබ ඔතන කොටි හැමතැනම ඉන්න කැලයක් මැද හිටියොත් රම්බෝ වගේ ගිහිල්ලද ගහන්නේ 🤣

  • @Dineshas14
    @Dineshas14 4 หลายเดือนก่อน

    Ane mun karana yudda stf 😂😂😂😂api commando yakku.stf yaku yudda karano apindekkena hamuduruwane

    • @RohanPrasad-f2i
      @RohanPrasad-f2i 4 หลายเดือนก่อน +1

      Bath Commando yakku kewa neda buttaladi 😂

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f 2 หลายเดือนก่อน +1

      2009 පස්සෙද බන් උබ 🤣

  • @g.t1021
    @g.t1021 11 หลายเดือนก่อน

    Practical madi oye yanawa jabu gahala.kale yanawa jara jara gala.hut eketa gihin okkoma adda basa basa gala.mara ugul na wage...niyama axtion danna...

    • @SoldierHouse
      @SoldierHouse 8 หลายเดือนก่อน +2

      අනේ මන්ද බන් උබලත්
      ඇදයක් කියන්න තියෙයි නම් drama එකක කෝටුවක් කැඩෙන එකක් හරි කමක් නැහැ..

  • @shuttlespace04
    @shuttlespace04 11 หลายเดือนก่อน +3

    බොරු කතා😂😂😂
    අන්තිමට දෙමලු ල්ක්සයක් මරල දෙමලුන්ගෙ හාල් කැවා🤣

    • @isurusampath8756
      @isurusampath8756 11 หลายเดือนก่อน +2

      මහ දෙමලා ජංගිය පිටින්ම බල්ලෙක් වාගෙ මරලත් දැම්මා☺☺😜

    • @duminda1878
      @duminda1878 11 หลายเดือนก่อน +2

      😂😂😂 ජංගිය පිටින් කාලකන්නි බල්ල මැරුන

    • @sandunsathsara5752
      @sandunsathsara5752 11 หลายเดือนก่อน +2

      උබේ අම්මව දීපන් ගෝතයා 😅🖕

    • @shuttlespace04
      @shuttlespace04 11 หลายเดือนก่อน

      @@isurusampath8756 prabakaran is freedom fighter ❤️❤️
      Tamil people still loves him❤️

    • @shuttlespace04
      @shuttlespace04 11 หลายเดือนก่อน

      @@sandunsathsara5752 උබෙ අම්ම බංකොලොත් කරා රාජපක්කල්🤣තෙල් පෝලිමෙ බල්ලො වගේ හිටියා🤣තමිල්නාඩුවෙන් දෙමලුන් පිනට් දුන්න හාල් කැවා🤣ණ්‍යට ආයුද අරන් යුඩ්ඩ කරල බංකොලොත් වුන🤣
      බංකොලොත් හිගන් පොන්නයො😂imf එකෙන් හිග්කෑවා😂
      ණය අරන් ගෙවන් නෑ ර්ටවල්ට😂😡😡කාලක්න්නි හිගන් ර්ටක්💩💩
      Civil war ඇතිවුනෙ ඒකයි👍
      දියුනු රටක්නම් යුඩ්ඩ වෙන් නෑ

  • @hansisharmila7630
    @hansisharmila7630 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @harshanadeeshan235
    @harshanadeeshan235 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @supundanuska5765
    @supundanuska5765 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 11 หลายเดือนก่อน +1

    ❤❤❤