කොටින්ට කොටු වූ T55 යුධ ටැංකිය බේරාගෙන ආ වීරයාගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 470

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 9 หลายเดือนก่อน +204

    මෙහි කියවෙන යුධ ටැංකිය ප්‍රහාරයට ලක්වෙනකොට අපි පරන්තන් හිටියේ.මගේ මතකය නිවැරදි නම් ඒ ටැංකිය ප්‍රහාරයට ලක් වුනාට පස්සේ එතනට ගිය වර්හමාන මේජර් ජෙනරාල් මධුර වික්‍රමරත්න සර් ටැංකියේ ඉදන් සතුරු වලල්ල පැත්තට ඇදුන සිහින් කම්ඹිය දැකලා ඔහුයි මුලින්ම කිව්වේ මේ පහර දීලා තියෙන්නේ වයර් ගයිඩඩ් මිසයිලයකින් කියලා ඒ ඔහු ඉංදියාවේදි එය ඉගෙනගෙන හා දැක තිබූ නිසා.....
    සංජීව මහත්තයා ඔබ සොයායන ඉම හා වෙනස හරි අපුර්වයි..

    • @DananjayaNayanagith-mn6ic
      @DananjayaNayanagith-mn6ic 9 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢😢😢😢

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 9 หลายเดือนก่อน

      ​@Lionking65816අම්මව දෙකට නවලා ගහපං පිටට පයින් පුකෙන් එයි ඊලමයි ඉන්දියාවයි 😂😂😂😂😂😂

    • @chamaraindunil5629
      @chamaraindunil5629 9 หลายเดือนก่อน

      @Lionking65816 ලෝකෙ රටක් නැති ජාතිය

    • @tharinduamarasinghe8853
      @tharinduamarasinghe8853 9 หลายเดือนก่อน

      @Lionking65816ඔලුව කුඩු කරල අමුඩෙ පිටින් ඇදන් ආවෙ නන්දිකඩාල් වලදි😹😹..

    • @chanasbestchoice9447
      @chanasbestchoice9447 9 หลายเดือนก่อน

      @Lionking65816 Javelin eken gahapan ube ammata 😂😂😂

  • @nilanthiherath4380
    @nilanthiherath4380 9 หลายเดือนก่อน +38

    මාර ආසාවේන් වැඩ සටහන බලන්නේ..ඒ වාගේම සමහර වැඩ සටහන් බලලා මන් අඩනවා ...ඒ තරම් අපේ ව්රුවෝ කැප කිරිම් කරලා...මන් යාපනේ ඉන්න නිසා ඒ වැඩ සටහන් මාගේ හිතට තදින් වැදනවා..ඔයාට ගොඩාක් පිං අයියේ මේ වාගේ වැඩ සටහන් ගේනවාට මොක මේ වාගේ දරුනු යුද්දක් තිබුනා කිලා දැන ගත්තේ මේ වැඩ සටහනේන් ..ඒ කාලේ අපි හරිම පොඩියි.. මර ලස්සනට ඉවසිමේන් වැඩ සටහන කරනවා..බුදු සරනයි ඔයාටත් සියලුම සේබලුන් හටත්

  • @ajithperera255
    @ajithperera255 9 หลายเดือนก่อน +69

    තමන්ගේ කණ්ඩායමේ සාජන් ගේ දක්ෂතාවය අගය කල, ඒ වගේම අනිකුත් සොල්දාදුවන් ට ගෞරවනීය ලෙස කතා කල මේ සෙන්පති තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

    • @BongoStyle
      @BongoStyle 9 หลายเดือนก่อน +3

      එතුමා කියලා සාමන්‍ය සෙබළට පවා කතා කරා..ඇත්තටම නිලධාරියෙක් විදිහට මොතුමා හැම අතින්ම වීරයෙක් ❤️

  • @himidirifarmhimidirifarm6329
    @himidirifarmhimidirifarm6329 9 หลายเดือนก่อน +44

    ඔබ‍ට බොහෝම ස්තුතියි... ඔය ක්‍රියාන්විතය වෙන දවසේ 9ගැහෙබ මගේ ඒකකයේ සාමාජිකයෙක් විදිහට හිටියා එදා අපේ ලින්ක් එකට 4VIR ලින්ක් එකටයි ප්‍රහාරය එල්ලඋනේ

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج 8 หลายเดือนก่อน

      Oya hari

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج 8 หลายเดือนก่อน

      Mamath eawakata 4 VIR

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 19 วันที่ผ่านมา

      Man eda hitiye 7gw wala kilinochchiye 9gw kittuwa hitiya bigediar jayampathi wijerathna bigeat eke carmanda hitiye.pasu kalinawa daluwaththa kiyana kena rata pawadunna .kilinochchiye ma innawita kotinge nonawathina rellen kilinochchiya ahimi una .

  • @ArunaSandaruwan-x6y
    @ArunaSandaruwan-x6y 9 หลายเดือนก่อน +108

    wm වීරසූරිය කියන්නේ මගෙ තාත්තා ඇත්තටම ආඩම්බරයි

    • @sumedhapdissanayake3822
      @sumedhapdissanayake3822 9 หลายเดือนก่อน

      තාත්තා ගේ ෆෝන් නො එක එවන්න

    • @laiyakuruppu2943
      @laiyakuruppu2943 9 หลายเดือนก่อน +2

      තාත්තාගේ කතාවත් අහන්න ආසාවෙන් ඉන්නේ..

    • @dilupamanori637
      @dilupamanori637 8 หลายเดือนก่อน

      කොච්චර සතුටක් ද.
      බුදු සරණයි 🙏🙏🙏

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 8 หลายเดือนก่อน

      Tattage katawak

    • @SuwarnaPunchi
      @SuwarnaPunchi 3 หลายเดือนก่อน

      😂 boru muge

  • @beambox_musick
    @beambox_musick 9 หลายเดือนก่อน +41

    භාෂාව හැසිරවීම,අදාල නිලයන්ට ගරු කිරීම,අධ්‍යාපනය හා යුධ දැනුම 100% යි.නියම හමුදා නිලධාරියෙක්❤

  • @jagathhemantha
    @jagathhemantha 9 หลายเดือนก่อน +78

    මෙතුමාගේ කතාවෙ ඇත්ත.
    පරන්තන් කිලිනොච්චිය අපට අහිමි වූ බංකර් අට ඇල්ලුවෙ අපි එදා මාරාන්තික සටනකින් පසු සවස් වනවිට උන්ගෙ මැරුණ 72 ගත්තා. ඒ සටන අවස්ථාවෙදි මමත් තුවාල වුණා. ඔය කියන යුධ ටැංකි තුන අපට ලොකු ශක්තියක් වුනා. අත්දැකීම් නම් බොහෝමයක් තිබෙනවා. ලක් මාතාවගෙ රණවිරුවන් සදා අමරණීය වි.

  • @janithishara1497
    @janithishara1497 9 หลายเดือนก่อน +46

    ඊයේ ඔස්ටේලියාවේ සහ නවසීලන්තේ ඇන්සැක්ඩේ 1-2 ලෝක යුද්ද කොරියන්, වියට්නාම්,ඇෆ්ගන්, ඉරාක් සහ අනිකුත් යුද්ද වලට මේ රටවල් දෙකෙන් ගියපු රණවිරුවන් සිහිපත්කිරීමේ දිනය අති ඉහලින් සැමැරුවා
    දශක 3 යුද්ධයක් තිබ්බ රටට අපේ විරුවන් අමතකයි මැයි 18 ලග ලගම එනවා පහනක් හරි පත්තුකරපල්ලා මේ වීරයෝ වෙනුවෙන්..!!
    වසර 30 යුද්ධය අමතක නැති විරුවන්ට ආදරේ පිරිසක් වැනස සමග රැදීසිටීම ගැන ගොඩාක් සතුටුයි..!! ❤
    අපේ උන්ට මැයි 18 අමතකයි...!
    කරුමෙක තරම ..!!
    හරිම අභිමානයෙන් තමන් සහ තම සෙබල බලමුළු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු මෙහෙය මහා ආඩම්බරයෙන් අභිමානයෙන් වැනසේ දිහහරින අයුරු හරිම අපූරුයි..!!
    හැමදාම වගේ සංජීව අයියා කරන්නේ රට රැකි විරුවන් රට වෙනුවෙන් කල අමිල මෙහෙය ඉතිහාසය වැලලෙන්නට නොදී මේ කරන මෙහෙය අති විශිෂ්ඨයි...!!

    • @truthdamn
      @truthdamn 9 หลายเดือนก่อน

      ❤ow ow minihooo

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 9 หลายเดือนก่อน

      මහින්ද මහත්තයා ආපහු ගෙනාවානම් සුපිරියට සමරනාවා

    • @Fallen-b4g
      @Fallen-b4g 9 หลายเดือนก่อน

      ​@@wishwajithdesilva777ඒ හොරා ඕනෙ නෑ...එදාට මිය ගියපු රණවිරුවොන්ට පිං දීලා දානයක් දුන්නනම් ඇති

    • @janithishara1497
      @janithishara1497 9 หลายเดือนก่อน +6

      @@wishwajithdesilva777 සමරන්න මහින්දවත් රනිල්වත් ඔනේ නෑ ඒ රණවිරුවෝ කරපු මෙහෙය මතක මිනිස්සු ටිකක් රටේ හිටියනම් ඇති

    • @kaludeepasilvanishantha6974
      @kaludeepasilvanishantha6974 9 หลายเดือนก่อน

      Anivarenma

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 8 หลายเดือนก่อน +6

    යුද ටැංකි බලකායේ සොල්දාදුවන් අපිට ගොඩක් සහයෝගයක් දුන්නේ ඔන්න නියම සොල්දාදුවෙක් මන් පොර ජාතකයේ දොඩවන් නැතිව සමස්ථ යුද හමුදාව වෙනුවෙන් කතා කරන වා අනික් අයටත් කියන්නෙ උබලාගේ යුද අත් දැකිම්කියද්දි සොල්දාදුවන් සතු විනය රැක ගනිල්ලා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +40

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sandun8441
    @sandun8441 9 หลายเดือนก่อน +33

    උපන් බිමේ නිදහස උදෙසා රැධිරය පුදා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබ කළ උදාර කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @ncssfamily
    @ncssfamily 9 หลายเดือนก่อน +7

    මෙතුමාගේ ඤාති සහෝදරියක් හැටියට මට නිහතමානී සතුටක් ආඩම්බරයක් දැනෙනව .මගෙ සහෝදරය සහ සියලුම රණවිරුවන් රට වෙනුවෙන් තම ජීවිත පරදුවට තබා සතුරා ඉදිරියේ නොබියව සටන් වැද කල කැපකිරීම් පිලිබඳව. ඇත්තටම ඔහු බොහොම නිරහංකාර මනුෂ්‍ය ගුණධර්ම වලින් පිරිපුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම මහත්මයෙක්❤ ආඩම්බරයි අයියෙ ඔබ ගැන රට වෙනුවෙන් කල අපරිමිත සේවයට.

  • @champikamanoj1633
    @champikamanoj1633 9 หลายเดือนก่อน +51

    මල්ටි බැරල් කිුයාකරැවෙකුගේ වැඩ සටහනක් ඔනි

  • @Sasisashisanu
    @Sasisashisanu 9 หลายเดือนก่อน +10

    මගේ පාසලෙන් බිහි වුනු යුද වීරයෙක්….❤❤ආඩම්බරයි…❤❤❤

  • @Mpsheveen7735
    @Mpsheveen7735 9 หลายเดือนก่อน +8

    මම මේ සර් පුද්ගලිකව දන්නවා හරි හොද මනුස්සයෙක් කෙලින් පිලිවෙලට වැඩ කරන්න චරිතයක් ප්‍රබාත් සර් මට පුළුවන් නම් මේ සර්ගෙ නම්බර් එක හොයලා දෙන්න දැන් අවුරුදු 8/9 විතර කලින් සර් යටතේ පුද්ගලික ආයතනයක වැඩ කරා.සර් මෙහෙම දකිනකොට මාරම සතුටුයි බුදු සරණයි.සංජීව අයියේ ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ මමත් බලනවා ඔයාටත් බුදු සරණයි ආදරෙයි ❤️

  • @Hirukorea
    @Hirukorea 9 หลายเดือนก่อน +11

    විකාර වල්පල් බල බල හිටපු අයට බලන්න අහන්න, දැනගන්න සංජීව ඔබ කරන මේ දේ ගැන කියන්න වචන නෑ. අපේ වීරවරයෝ ගැන සමාජගත කිරීම ඇත්තටම වටිනාම නියම වැඩක්. වීඩියෝ එකක් දාපු ගමන් බලන්නේ පුදුමාකාර ආඩම්බරයකින්. දිවි පරදුවට තබා මාතෘභූමිය වෙනුවෙන් කැපකිරීම් කල සියලුම වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 9 หลายเดือนก่อน +10

    අපට අපේ දරැවන්ට නිදහසේ ජිවත් වන්න රටක් හදා දුන් ඔබ ඇතුළු රන විරැවන්ට දිර්ඝායු වෙිවා සර් 🇱🇰🙏🙏🙏❤

  • @akalankaDananjaya
    @akalankaDananjaya 9 หลายเดือนก่อน +16

    මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️

  • @akalankaDananjaya
    @akalankaDananjaya 9 หลายเดือนก่อน +18

    සියලු රණවිරුවන් වෙන්නේ කරන උපහාර වැඩ සටහනක් මෙ. ❤❤❤

  • @nilanthajayawickrama5859
    @nilanthajayawickrama5859 9 หลายเดือนก่อน +11

    එතකොට අර හමුදා නිලධාරියා කීවේ ඇයි, කිසිම ගැටලුවක් නෑ, ඉස්සරහට ගිහිං ගහන්න කියලා. මෙතුමා ගේ වාසනාවට හා බුද්ධිමත් බව නිසා මගින් නැවතිලා පහර දීලා බේරිලා ආව. ඇත්තටම හමුදාවේ සෑම අංශයක් ම යුද්ධය වෙනුවෙන් දායක උනා. ඇත්තටම සංජීව මල්ලී වෙනස්ම අත්දැකීමක් ලබා දුන්නට ස්තූතියි .❤️

    • @daniwittmann2854
      @daniwittmann2854 2 หลายเดือนก่อน

      මලක් ගහලා හිටියේ ඒ වෙලාවේ ඒකයි එහෙම කිව්වෙ ඒ නිලධාරීයා. මාත් ඒ නිලධාරීයා එක්ක හිටිය ඒ වෙලාවේ.

  • @inojanuruddha5145
    @inojanuruddha5145 9 หลายเดือนก่อน +13

    අපි නිතරම මෙ වැඩසටහන බලනවා ජය වෙවා ශ්‍රි ලංකා

  • @Tharushi2003
    @Tharushi2003 9 หลายเดือนก่อน +12

    සතුටුයි ගොඩක් අද ඉස්සෙල්ලම බලන්න ලැබුන එකට ආසාවෙන් හිටියේ වීඩියෝ එක දානකම්😊රට දැය වෙනුවෙන් ජීවත පරිත්‍යාග කරපු සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා❤🎉

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 9 หลายเดือนก่อน +15

    ජාතික වීරයෝ මේ....රටේ පිනට උපන් මිනිසුන්.යුධ බිය දැනි දැනි එය මායිම් නොකර සතුරා නසන්න කොටි කටට පැන්න තවත් වීරයෙක් ආදරෙයි හැමදාමත් ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා.සියලුම කටයුතු සාර්ථක වේවා 🎉❤, සංජීව අයියටත් ජය ❤

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 9 หลายเดือนก่อน +18

    තමන්ගේ පණට වඩා රටෙ පණට ආදරෙ කරපු අපෙ වීරයො ❤❤❤❤❤❤

  • @laiyakuruppu2943
    @laiyakuruppu2943 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට කතා කරනවා..ආසාවෙන් අහපු කතාවක්.. ❤ ඔබට පිං.. 🙏

  • @healthendurance7625
    @healthendurance7625 9 หลายเดือนก่อน +8

    මට හරිම සතුටුයි, මගේ හොන්ද ම යාලුවා ගැන.පුදුම ආඩම්බරයක් දැනෙන්නේ සියලු හමුදා විරුවන් ගැන.❤❤🎉

  • @ashanzoysa9472
    @ashanzoysa9472 9 หลายเดือนก่อน +119

    වීඩියෝ එකක් දාන කොටම බලන සෙට් එක මේ පැත්තට ❤

    • @RavinduLakshan-kk4uz
      @RavinduLakshan-kk4uz 9 หลายเดือนก่อน

      😌

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 9 หลายเดือนก่อน +1

      රණවිරු ගාය ඉවරයි සහෝදරයා මේ පාර මාලිමාවට 🔥❤️✌

    • @arunanishantha977
      @arunanishantha977 9 หลายเดือนก่อน

      වෙන වැඩ කරන්නේ නැද්ද බන් උබලා😂 දාපු ගමන් ඕක බලන්නේ

    • @manojsuranga1779
      @manojsuranga1779 9 หลายเดือนก่อน

      Ubta wen wedda ndda

    • @upulwasanthagamage7486
      @upulwasanthagamage7486 9 หลายเดือนก่อน +1

      @@arunanishantha977apith enne vena rataka ath veda iwara wela Sanjeewa aiya akak dala thibinuth eka aniwaryenma balanawa mokada api dannawa pako ape kollo karapu kepa kirim ubala kata vechche daruwoda wetakeiya pakko

  • @indunilmunasinghe
    @indunilmunasinghe 9 หลายเดือนก่อน +27

    කෝට්ටේ ජනාධිපති විදුහල ...අපේ පාසැලේ ආදී සිසුවෙක්...ආඩම්බරයි ❤

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 9 หลายเดือนก่อน

      අද නුගසෙවනේ ගියා ඔයාලගෙ ඉස්කෝලේ ගැන..🙂👍❤️

    • @accountingwithharithasamar3019
      @accountingwithharithasamar3019 9 หลายเดือนก่อน

      PCK ❤💛❤️💛

    • @ishanr1992
      @ishanr1992 9 หลายเดือนก่อน

      Same here 💪🙌

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 9 หลายเดือนก่อน +8

    රට වෙනුවෙන් ඔබ කල මෙහෙය සදා අමරණීයයි විරුවා.❤.බුදු සරණයි ඔබට!!🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +16

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏❤️

  • @tmgaming7427
    @tmgaming7427 9 หลายเดือนก่อน +6

    මෙතුමාගේ කතා විලාශය ❤️🙏

  • @tharushiruwindhaya323
    @tharushiruwindhaya323 4 หลายเดือนก่อน +1

    ඔබ වැනි රණවිරුවන් නිසා අපි අද නිදහසේ ඡීවිතය විදිනවා......අප රකින්නට ඔබ සහ ඔබේ සහෝදර රණවිරුවන් ගත්තා වූ උත්සාහයන්ට, ඒ කළ කැපවීමට, මරණය දකිමින් ඉදිරියට ගිය ධෛර්්‍යයට මාගේ හදවතින්ම පුදන උත්තමාචාරය............අපි ඔබට ණයගැතියි...............🌹🌹🌹🌹

  • @kmh1512
    @kmh1512 9 หลายเดือนก่อน +13

    හමුදා නිලධාරිණියකගේ වැඩසටහනක් ඕනෙ

  • @herbatmendis6240
    @herbatmendis6240 9 หลายเดือนก่อน +12

    ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් පිළිබද.. 💪👍

  • @shashindunimmika1767
    @shashindunimmika1767 9 หลายเดือนก่อน +16

    උසස් අභිමානවත් උත්තම ක්‍රියාන්විත රාජකාරී සදහා T 55 යුද්ධටැංකි සදහා අණදුන් පණදුන් සියලු උත්තම යුද්ධහමුදාවට ජාතියේ උත්තමාචාරය ⚔️🙏🌸

  • @rukamax6622
    @rukamax6622 8 หลายเดือนก่อน +2

    මේ ක්‍රියාන්විතය මැවිලා පේන අය ලයික් එකක් දාන්න ... 💗 🇱🇰

  • @SampathTrinco
    @SampathTrinco 9 หลายเดือนก่อน +5

    සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ තවත් වීරෝදාර රණවිරුවෙක් ❤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 8 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🙏🏻🙏🏻අපේ රට වෙනුවෙන් කල සේවයට ඔබ‍ට බොහොම පිං, ජීවිතේ සියළුම දේවල් සාර්ථක වේවා 🇱🇰🇱🇰🙏🏻🙏🏻

  • @dilupamanori637
    @dilupamanori637 8 หลายเดือนก่อน +1

    අපි ඔබ වැනි රණවිරුවන්ට සදා ණයගැතියි .
    බුදු සරණයි 🙏🙏🙏

  • @mangalasumudukumara4947
    @mangalasumudukumara4947 9 หลายเดือนก่อน +16

    කොටින්ට ජාතක වෙච්ච කොටි පැටව් ටිකක් කල එලි බැහලා...ඕකුන් උඩ පැනන් ආවොත් ඕකුන්ට දෙන්නෙත් දුවන්න.....පර කොටි හැ...ත්....ත....

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 9 หลายเดือนก่อน +1

    හරි පැහැදිලියි ..! අහගෙන ඉන්නත් ආසයි.වීරෝධාර සුපිරි සටන් කරුවෙක් ..💪💪💪 චිරo ජයතු විරුවානෙනි..! 🙏

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 9 หลายเดือนก่อน +6

    ⚔️ යුදබිමෙි විශිෂ්ඨයෙක්☸️🇱🇰❤️

  • @freetube77
    @freetube77 8 หลายเดือนก่อน +3

    අපි දැන් මේවා නිදහසේ අහගෙන උන්නට අපේ කොල්ලෝ ඒ කාලේ මොනතරන්නන් දුක් විදලද මේ රට බේරගත්තේ. කිසිම නිවාඩුවක් නිදහසක් බලාපොරොත්තු නොවී එක හුස්මට කොච්චරනන් මෙහෙයුම් වල යෙදෙන්න ඇද්ද.

  • @ANPOrganization
    @ANPOrganization 9 หลายเดือนก่อน +7

    රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට නිවන් සුව😢

  • @oshaninduwara9003
    @oshaninduwara9003 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි හරිම ආඩම්බරයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @animallovers9971
    @animallovers9971 9 หลายเดือนก่อน +18

    ඇයි මේ ගොඩක් අය අරයව ඕනි මෙයාව ඕනි කිය කිය කමෙන්ට් කරන්නෙ, මමනම් හිතන්නෙ මේ දාන්න වීඩියෝ බලනවනම් හොදයි කියලා මොකද මේ වීඩියෝ එකේදි වෙන කෙනෙක් ඉල්ලනවා කියන්නෙ මේ විරුවට කරන අසාධාරණයක් කියලා.

  • @dulas4614
    @dulas4614 9 หลายเดือนก่อน +2

    ඒ අත්දැකීම් ඒ දැනුම ඒ වීරත්වය සමාජය නොදකින නොදැනෙන පැතිකඩක් අපූරවට විස්තර කලා.මෙතුමව ආයම වාරයක් වනැසට කැඳවාගෙන එන්න නොහැකි වේවි.නමුත් යම් බලාපොරොත්තුවක් තබාගන්නම් අපි.දීර්ඝායු වේවා එතුමට❤❤❤

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 9 หลายเดือนก่อน +3

    Thank you Prabath. We owe you our life

  • @sadunsali1547
    @sadunsali1547 9 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා..ජයවේවා වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🤘🤘🤘👌👌👌🤙🤙🤙👊👊👊💪💪💪👍👍👍❤❤❤❤

  • @mangalasumudukumara4947
    @mangalasumudukumara4947 9 หลายเดือนก่อน +13

    කොඩී එක්ක විඩියෝ එකක් ඕන......අනේ ප්ලිස්

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +12

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @awrajanayaka2433
    @awrajanayaka2433 9 หลายเดือนก่อน +2

    රණ වික්‍රම පදක්කම් 3ක්. නිදුක් නිරෝගි වෙිවා රටට කල සේවයට❤

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 9 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලිව බලන් ඉන්න පුළුවන් වැඩසටහනක් 🤜💗🤛

  • @රෙනුකාරත්නායක
    @රෙනුකාරත්නායක 9 หลายเดือนก่อน +2

    හැමදාම සියලුම රණවිරුවන් ට හදවතින්ම ගරු කරනවා ආදරෙයි හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤වනැසට ජය👍👍👍

  • @DumindaJayakody-uf7rh
    @DumindaJayakody-uf7rh 9 หลายเดือนก่อน +2

    so proud of you brother.. as many commenters have mentioned, your humble manner in which you give credit to others and the engaging manner in which you describe incidents are secondary only to the bravery you had shown in the battlefield..

  • @janakapriyantha6713
    @janakapriyantha6713 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ මිහිපිට දෙවියන් නොවෙයි ද. 💕💕තෙරුවන් සරණයි 💕💕

  • @Kirikoduhitha
    @Kirikoduhitha 9 หลายเดือนก่อน +21

    Video එක බලන කොටි සෙට් එක මේ කොනට 😅😅😅

  • @manachethana5272
    @manachethana5272 9 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤
    රටට ණය නැති මිනිස්සු ...
    මෙවා අහද්දී අපි තව ආත්ම ගාණක් ණයයි අපේ රටට 😢❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 9 หลายเดือนก่อน +6

    සියලුම ත්‍රිව්ද හමුදාවට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @eshanmaduranga
    @eshanmaduranga 9 หลายเดือนก่อน

    My HR manager at Tudawe Brothers Ltd... Sir you're an unsung real Hero... Proud of you 😍😍😍🔥🔥🔥 Real War Hero

  • @danuprasad6451
    @danuprasad6451 9 หลายเดือนก่อน +2

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @warunafernando4895
    @warunafernando4895 9 หลายเดือนก่อน +3

    ❤ අද වෙනකන් එක වැඩසටහනක්වත් මග ඇරලා නෑ

  • @chanakalakshan3306
    @chanakalakshan3306 8 หลายเดือนก่อน +3

    වැඩ්ඩෝ ❤️💯

  • @navodvikasitha2428
    @navodvikasitha2428 8 หลายเดือนก่อน +4

    මේ වගේ සුපිරි ස්ටෝරි තියෙද්දි , ඇයි හොඳ ෆිල්ම් එකක් හදන්නැත්තේ... මෙතුමන්ලාට කරන ගෞරව කරන්න වත්.. මෙලෝ රහක් නැති චොර😢 ෆිල්ම් හදනවා

  • @AkilaAmaraweera
    @AkilaAmaraweera 9 หลายเดือนก่อน +1

    සංඥා බලකායේ එක්කෙනෙක්වත් ගන්න සංජිව අයියෙ අද වැඩ සටහන මරු❤

  • @Update-1st
    @Update-1st 9 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @nipundeeneth2345
    @nipundeeneth2345 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 4 หลายเดือนก่อน +1

    සදා අමරනීයයි ❤❤🙏🙏🙏🙏 විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම රනවිරුවන්ට උත්තමාචාරය

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 8 หลายเดือนก่อน +2

    BMP 1 කියන්නෙ APC (Armoured personnel car) එකක් නෙවෙයි....IFV(Infantry fighting vehicle) එකක්....a great product from CCCP

  • @dilanchameera1256
    @dilanchameera1256 9 หลายเดือนก่อน

    අපේ මංජු අයියා ...මේ ඔයාගෙ කතා වලින් එකක් විතරයි...❤

  • @vincesilva1128
    @vincesilva1128 9 หลายเดือนก่อน +2

    Thank you for the Amazingly heroic stories by battle hardened hero.🇱🇰🇺🇸

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 9 หลายเดือนก่อน +4

    සදා ගරු කරනව අපේ රණවිරුවන්ට 🖤 💙 🤍

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 8 หลายเดือนก่อน +1

    😢හරිම විනෝදකාමි නිහතමානි නිලදාරයෙක් තමයි ලුතිතන් කුලතලක කියන්නේ මම මෙතුමාගේ රැලියේ තමා රාජකාරි කලේ මම සර්ගේ යුධ ටැංකියේ උංඩ කරු ලෙස රජකාරි කලා එ් කාලයේ දැකිමත් සතුටක් අැත්තටම

  • @toonami4
    @toonami4 9 หลายเดือนก่อน +3

    මෙතුමා මෙච්චර වැඩ පෙන්නලාත් ලුතිනන් නිලයෙන් විශ්‍රාම යාමෙන් මට තේරෙන්නේ එක්කෝ ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා හෝ ඔහු අතින් ලොකු වරදක් වී ඔහුට නිලයන් උසස් වීම් නොලැබීම ...

  • @chanakabandara6081
    @chanakabandara6081 9 หลายเดือนก่อน +6

    යුද්ධමය අවශ්‍යතා අනුව නොව දේශපාලන කුහකයින්ගේ උවමානවන් වෙනුවෙන් කල මෙහෙයුම් නිසා අහිමි ජීවිත😐.

  • @Srilankaceylon
    @Srilankaceylon 9 หลายเดือนก่อน +11

    fury movie එක මතක් වෙනවා🙂

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 9 หลายเดือนก่อน +3

    සුපිරියක්
    🔥🔥🙏👍

  • @isurunishan967
    @isurunishan967 8 หลายเดือนก่อน +1

    Fury එකේ වගේ තියෙන්න ඇති❤ අපේ වීරයෝ❤❤❤❤🇱🇰

  • @japanitm686
    @japanitm686 9 หลายเดือนก่อน +3

    ඒ පණිවිඩය දුන්න සංඤා බලකායේ සෙබලාවට පදක්කමක් දිය යුතුයි

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 9 หลายเดือนก่อน +4

    සුපිරි වැඩ කරුවෙක්

  • @sirmrbean755
    @sirmrbean755 9 หลายเดือนก่อน +5

    වාග් විලාශය අපූරැයි ❤️

  • @thusithakodagod9233
    @thusithakodagod9233 2 หลายเดือนก่อน +1

    මට නම් හිතාගන්න අමාරු යි....රට ජාතියට කරන කැප කිරීම්.... තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේ වා....❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 9 หลายเดือนก่อน +7

    ගවස්කාර් ගේ නෑදෑයෙක් ද???😂😂😂😂... තෙරුවන් සරනයි ...

    • @FAvio331
      @FAvio331 8 หลายเดือนก่อน

      සැබෑ මිනිසෙකුගේ කතාවේ ගුවේස්දෙව් වෙන්නත් පුළුවන්

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 8 หลายเดือนก่อน +2

    සර්ගේ කතාවෙි එක කොටසක් අඩු උනා අපි නැවත අලිමංකඩට එන ගමනේදිලංකා මුදිත නැවෙිදි අපි විශාල අනතුරකට මුහුන දුන්නා එහිදි අපේ සහෝදර සෙල්දාදුවන් 05 දෙනෙක්ගේ ජිවිත අහිමි උනා

  • @chanaplace2891
    @chanaplace2891 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 9 หลายเดือนก่อน +3

    රට වෙනුවෙන් ජිවිතේ පුජා කරපු සියලු රණවිරු විරුවන්ට ප්‍රණාමය පුද කරන අතර නිවන් සුව ලැබේවා . තුවාල ලබා ආබාදිත වූ විරුවන්ට උත්තමාචාරය. ඔවුන් එදත් අදත් හෙටත් අවිවාදයෙන් තොරව විරුවන් පමණමයි. මෙතුමා කියන දෙයින් එක දෙයක් මට තේරුම් ගියා. දේශපාලන උවමනාවන්ට අනුව යුධ මෙහෙයුම් ක්‍රියාත්මක කරලා සෙබළ ජිවිත නිකරුනේ බිලි දුන් බව. 50 නිදහස් දිනයට කොළබ දේශපාලන නායකයින්ට සවුදිය පුරන්නට උවමනාවට යුධ ටාගට් දීලා ඇති බව. මට දැනගන්න ලැබුනා ඉස්සර හමුදාව රත්වත්තෙකරණය වෙලා තිබුනා කියලා. ඒ නිසා අලිමන්කඩ. මුලතිව්. පුනරීන් වගේ දැවැන්ත හමුදා කදවුරු අහිමි උනා.

  • @upalisanath8333
    @upalisanath8333 9 หลายเดือนก่อน +4

    බුදුසරණයි ❤❤❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 8 หลายเดือนก่อน +1

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 8 หลายเดือนก่อน +2

    මතකයි හොදට ජයසිකුරු මෙහෙයුමට යුධ ටැංකි කොලබ සිට වචියාවට අරගෙන ගිය හැටි

  • @barneycasting8331
    @barneycasting8331 9 หลายเดือนก่อน +10

    මෙතරම් කැප කිරීමක් කරපු සෙබළුන්ට සහ අද ඉන්න සෙබළුන්ට ලංකාවේ මිනිස්සු කියන්නේ "අට පාස් ආමි කාරයෝ" කියල. USA වල හමුදාවේ සේවය යම් කාලයක් කර අවසන් වූ පසු campus යන්න නොමිලේ මුදල් දෙනවා. ඒ රටවල් campus යන්න AL කියල නැහැ, ලංකාවේ OL වලත් වඩා අඩු සුදුසුකම් වලින් campus යන්නේ. උබලා ඇත්තටම මේ මිනිස්සුන්ට සහ අනාගතයේ ලංකාවේ වෙන්න ඉන්න සෙබළුන්ට ආදරේ නම් ලංකාවේ තියෙන පිස්සු අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න අරගල කරපල්ලා!

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 9 หลายเดือนก่อน

      මෙහෙමයි, ඔයාට යුද්ද හමුදාවට උපාදියක් ගන්න ඕන නම් USA army ඉන්න කෙනෙක්ට university එකකට join වෙන්න පුළුවන් ,,නමුත් Engineering or Medicine යන්න නම් AL කරන්නම ඕන මොකද යුද්ද කලා කිය්ලා MBBS කරන්න බෑනෙ.එ නිසා පටලවා ගන්න එපා මේක Field දෙකක්

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      @@prabuddhamanoj2728 මෙහෙමයි ඔයාටයි පටලැවිල තියෙන්නේ! අනෙක ඔබ මේ කියල තියෙන දෙයින් ඔබ බොහෝ වෙලාවට රජයේ campus යන හෝ ගිය කෙනෙක්, එහෙම මිනිස්සු තමයි ඔහොම දේවල් කියන්නේ, ඔයාල පට්ට කට්ටක් කාල තමයි රජයේ campus යන්නේ. ඉතින් ඔයාල හිතන්නේ එහෙම කට්ට කාලා යන අයට විතරයි උසස් අධ්‍යපනය හිමි වෙන්න ඕනි කියල ( මමත් ලංකාවේ ඉන්න කාලයේ ඔහොම තමයි හිතුවේ) ලංකාවේ රජයේ campus හිටන් හදල තියෙන්නේ එහෙමයි. දියුණු රටවල අධ්‍යපන ක්‍රමය ගැන කිසිවක් නොදැන ඔහොම කථා කරන්න එපා!
      මම ශ්‍රී ජයවර්ධපුර සරසවියේ internal degree එක කරලා 1st class එකක් අරගෙන එම සරසවියෙම probationary lecturer කෙනෙක් වෙලා පසුව USA ගිහින් මගේ PhD එක කරලා දැන් USA වල රජයේ විශ්ව විද්‍යාලයට විද්‍යා අධ්‍යපනය ගැන පර්යේෂණ කරනවා. AL කියන exam එකෙන් ළමයෙක් වැඩිම ලකුණු ගන්නේ past papers කරලා ( මමත් හෙමයි කලේ ) ඔබට හොදටම තේරෙන්නේ ඕනි ඒ දේ. ලංකාවේ AL exam එක අමාරු කරලා තියෙන්නේ රජයේ campus වල ප්‍රථම උපාධිය නොමිලේ, ඉතින් හැමෝටම නොමිලේ දෙන්න බැරි නිසා ඉතා අමාරු exam එකක් තියෙන කිහිප දෙනෙක් campus ගන්නවා. රටේ ගොඩක් දෙනාට උසස් අධ්‍යපන වරම් නැහැ. නමුත් campus ගියා නම් ඔබ දන්නවා ළමයෙකුගේ විවිධ කුසලතා බලල තමයි course එකක grade එකක් දෙන්නේ. Practical exam, written exam, viva, presentation, report, research projects, internships වගේ. මම නම් ලංකාවේ campus ගියේ එකම එක exam එකක (AL) ප්‍රථිපල අනුව. නමුත් මේ දියුණු රටවල එහෙම නැහැ. ගොඩක් දේවල් බලල ළමයෙකුට උසස් අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව දෙනවා. Exam කියන්නේ බලන එක දෙයක්. ලංකාවේ වෙලා තියෙන්නේ ඒක විතරයි බලන්නේ!
      මේ රටේ AL කියල නැහැ. ළමයෙක් OL වල දැනුමෙන් campus ඇවිත් තමුන් කැමති courses කරනවා. දක්ෂ ළමය ඉක්මනට courses කරලා ඉදිරියට යනවා, එහෙම නැති ළමයි foundation courses කරලා එහෙමින් ඉදිරියට යනවා. ඔයාල හිතන්නේ ඉන්නේ හැම ළමයටම එකම හැන්දෙන් බෙදන්න ඕනි කියල. මම මෙහෙ උගන්වන සමහර ළමයි පාසලේ chemistry, biology කරලා නැහැ, නමුත් campus එන්න පුළුවන්, campus ඇවිත් ඒ විෂය ගැන මුලික දැනුම ලබා ගන්නවා ඊට පස්සේ first year එකෙන් පස්සේ එක්කෝ premed degree එක කරන්න හෝ engineering degree එක කරන්න යොමු වෙනවා. ලංකාවේ ගොඩක් පාසල් වල විද්‍යා ගණිත අංශයන් නැහැ ඉතිං ළමයි arts හෝ commerce කරනවා. මේ රටෙත් එහෙම ගණිතය උගන්වන ගුරුවරු සමහර පාසල් වල නැහැ. නමුත් campus එන්නේ OL හා සමාන දැනුමකින් ඉතින් මෙහෙ campus ඇවිත් අර පාසලේ නොකරපු විෂයන් foundation courses හරහා කරලා ළමයි ඉදිරියට යනවා. මේ රටවල අධ්‍යාපනය නොමිලේ දෙන්නේ දුප්පත් නම් හෝ හමුදාවේ සේවය කරලා තියෙනවා නම් හෝ දක්ෂ නම් විතරයි. අනෙක් අය ගෙවන්න ඕනි. නමුත් අධ්‍යාපනය ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය, හැකියාව අනුව වෙනස් වෙනවා. හැමෝම එකම විදියට නෙමේ මනින්නේ. මේ නිසා මේ රටවල ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නවා.
      මට ලොකු විශ් වාසයක් තියෙනවා ඔබ රජයේ campus එකක උපාධිධාරියෙක් කියල, ඉතින් ඔබ ඔහොම හිතනවා නම් ඉතින් තව මොනවා ද ? ඇත්තමට මේ රටවල් දියුණු වෙන්නේ ගොඩක් මිනිස්සුන්ට උසස් අධ්‍යපන අවස්ථා ඇති කරලා එහෙම කියල හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ නැහැ.
      සරලව කියනව නම් මේ රටවල් වල විශ්ව විද්‍යාල ප්‍රවේශය පහසු කරලා. තමුගේ අඩුපාඩුකම් තියෙනව නම් campus එක තුල ඒ අඩුපාඩු කම් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. කරන්න බලා ගෙන යන උපාධිය කරගන්න බැරි නම් වෙන උපාධියකට මාරු වෙන්න පුළුවන්. උපාධිය ලබා ගැනීමට මහන්සි වෙන්න ඕනි. ඒ සදහා මුලික අඩිතාලම පාසලෙන් වැටුනේ නැති නම් community college එකෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්න පුළුවන්.

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 9 หลายเดือนก่อน

      Mm, eya medical college yanawa kiyala kiyalath naha nea....
      ​@@prabuddhamanoj2728

  • @amilraj1019
    @amilraj1019 9 หลายเดือนก่อน +2

    Budusaranai deergayu labewa ranaviruwanani ❤❤❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 9 หลายเดือนก่อน +4

    උපන් බිමට ණය නැති විරුවන් ❤❤

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 9 หลายเดือนก่อน +4

    සුපිරි යක්...

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 9 หลายเดือนก่อน +2

    සුපිරි විරුවෙක් ..👍👍👍💐💐💐❤️❤️❤️

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 9 หลายเดือนก่อน +4

    Video aka dekka gaman balannath kalin like karana sinhala le thiyena un me peththata ❤❤

  • @ChamindaKumara-t2j
    @ChamindaKumara-t2j 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි ඔයාට

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 8 หลายเดือนก่อน +1

    මෙි නිලධාරි තුමා සමග මම රාජකාරි කලා අපි පරන්තන් අලිමංකඩ කිලිනොචිචි වල එකට රාජකාරි කරපු අය මෙයාගේ නම අරුප්පල අප්පු හාමිලාගේ මාලින්ද පුභාත් කුලතිලක එ් දවස් වල අපේ බලගනාධි පති රාජකාරි කලේ කපිතන් ජයකොඩි හරිම හොද නිලදාරි තුමෙක් තමයි මෙි

  • @IndikaJayasooriya-p1k
    @IndikaJayasooriya-p1k 9 หลายเดือนก่อน +3

    සියලුදෙනාම හමුදා විරුවන් වගේ සැබවින්ම කැපවුණානම් මේ රටේ අපි සැබෑ නිදහසක් විඳීවි....ඒත් මරබිය තුරන්කරන්නට මරණය තෝරාගත් ඔබවන් විරුවන්ටත් දිවිදුන් විරුවන්ටත් ජාතියේ උත්තමාචාරය....!!!

  • @lilly_123-s
    @lilly_123-s 9 หลายเดือนก่อน

    මැයි 18 වෙනිදටත් විශේෂ වැඩසටහනක් දෙන්නකො පුළුවන් නම් ❤