There are two benefits happened. Producing composts and cleaning the garden. Composts means a treasure. Thank you sir, giving us a treasure. Theruwan saranai
I m doctor with post graduate degree working in the Oman but i follow your videos. I learned a lot from your videos. Keep on your good work work. Thank you
This video is really an educational programme how to produce compose which should have been a responsibility of the department of agriculture. In fact they can promote this system through their large staff to average farmers of Sri Lanka. Thank you sir for the scientific explanation
දෙපයින් නැගී සිටීමට නිරතුරුවම වෙර දරණ වගාව ට හිතති සුවහසක් ඡනතාවට ඔබතුමාගේ ඉතා වටිනා දැණුම් සමිභාරය නිර්ලෝභීව බෙදන රුචිර මහත්මාට දැයේ ගෞරවනීය ස්තුතිය පුදමි
සර් ❤❤❤ එකපාරටම ඔහොම අතදාන්න එපා සර්පයෝ ඉන්න පුළුවන් .අත් දෙකට ආරක්ෂක මෙවලන් දෙකක් පාවිච්චි කරන්න
තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඇත්තටම ලංකාවේ ඉන්න බොහෝ විද්වතුන් පොට්ටනි බැදන් ඉන්න දනුම බෙදාදීම මට දරන වෑයමට බෙහෙවින් ස්තූතියි ❤❤❤❤❤
එකගයි
😅😅😅
I respect him.🙏
ගොඩක් ස්තූතියි.අපට ගේද්‍ර අවට ඇති කොළ රොඩු වලින් එය ඉතා පහසුවෙන් කරගත හැකි. උපදසේ ගැන ගොඩක් ස්තූතියි.
❤❤❤
දහස් ගණන් රුචිරලා මේ පින් බිමේ පහල වේවා!
රුචිර ඔබේ උදාර උත්සහය බෙහෙවින් අගයමු. ගැමියන් ඉලක්ක කරන මෙවැනි වැඩ සටහන් හැකිතාක් පොදු වචනම යොදා කල හැකි නම් ඔබේ ඉලක්කය වඩාත් හොදින් සපිරේවි. ජයවේවා.
Cjillipasteuuuuu7uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuū
Chilli.paste
Thanks 👍
Manasa avadi karan diunuvata paara hoyana ayata oba thumaa mini pahanak.
කොම්පෝස්ට් නිෂ්පාදන කරලා තිබුණත් මේ තාක්ෂණය ඉගෙන ගත්තේ අද බොහෝම ස්තූතියි ඔබ තුමාට..
මම හොය හොය ඉදපු එකක්, ගොඩක් ස්තුතියි, විද්වතුන් කියන ගොඩක් අය දැනුම පොදි ගහගෙන ඉන්නව, බෙදන්නෙ නෑ. ඔබතුමා කරන මෙහෙය අනභිභවනීය යි.
🇱🇰🇱🇰🇱🇰 ඇත්තටම කොම්පෝස්ට් කියලා අපි හැදුවට සර්ගේ මේ වීඩියෝ එකෙන් තමයි හරියටම ඉගෙනගත්තේ. මේ දේවල් තව තවත් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰
ඔබතුමා මෙ කරන මෙහෙවර අප ඉතාමත් අගය කරමි..සුවපත් වේවා....❤❤❤
ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි ❤❤❤
මයික්‍රෝ ප්ලාස්ටික් ආහාර දාමයන්ට එකතු වන ආකාරය සහ ඒවගේ බලපෑම, එය අවම කරගන්න අපට කරන්න පුළුවන් දේවල් ගැනත් දැනුවත් කරන්න වීඩියෝවක් කරමු...♥️
ලොකු දැනුමක් ලබාගත්තා විඩියෝ එක නිර්මාණය කිරිමට ලොකු කාලයක් වෙහෙසක් වෙලා තියෙනවා ගොඩක් වටිනා විඩියෝවක්..😊👍
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
❤ රුචි ර සර් දැහැමි දුව කෝ.සර් ගේ වැඩ සටහන් බලන ගමන් මට දැහැමි දුවත් බලන්න ඕන ,,,,,😊❤
කොම්පෝස්ට් එකක් හදන්න කලින් හදන හැටි දැනගන්න youtube ආවේ. හොඳම දැනුමක් ලැබුනා. හොඳම video එකක්. බොහොම ස්තුතියි ඔබට 💐💐💐
ඔබතුමාට පින් අමාරැවෙන් ඉගන ගත් දේවල් බෙදාදීම වෙනුවෙන් ඔබටත් ඔබේ පවුලේ සැමට නිදුක් නීරෝගිමත් දිවියක් ලැබේවා..හරිම නිහතමානී කෙනෙක් ඔබ තෙරැවන් සරණයි
රුචිර මැතිඳුනි ඔබ අපේ රටට අනගි සම්පතකි ජයශ්‍රී!!!!.
ඔබගේ පැහැදිලි කිරීම හරිම තාත්විකයි. ජයපතමි
බොහොම ස්තුතයි ඔබතුමාට මේ ලබා දුන් දැනුමට...ඒ වගේම ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරන්නත් කැමතිය් ඔබ තුමගේ වටිනා කාලය රෝග පිඩාවලින් පීඩා විඳින ඇත්තන් කෙරෙහි මෙත් සිත යොමු කර ජපන් විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇති නිරාහාරව සිටීමෙන් රෝග පීඩාවන් ගෙන් සුවය ලැබීමේ ක්‍රමවේද පිලිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබතුමාගේ නාලිකාවේ පල කරන මෙන් ඉල්ලමි
ඔබ තුමාට බොහොම ස්තුතිය ගොඩක්.පින්සිදු වෙනවා ඔබගේ වා.
ඔබතුමාට බෙහෙවින්ම ගොඩාාාාක් ස්තූතියි ,මේගැන අපව දැනුවත් කලාට ,ඔබටත් පවුලේ සියළුමදෙනාටත් යහපතක්ම වේවා ඒවගේම තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවායි මන් ප්‍රාර්ථනා කරනවා ,ස්තූතියි ❤
තව තවත් මේ වගේ ප්‍රායෝගික බෝග වගාව ගැන විඩියො දාන්න සර් 🙏 ඇත්තටම ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ❤ ජය වේවා....
ඔබ්‍රෙඋත්සහය හ්‍රියටම හරි මමඔබෙන් ලබාගන්නා.මේදේ භාවිතයට හන්නා අතරම.වෙනත් අයටද බෙදාදී සමාජයට මෙහෙවරක් ඉටුකරමින්සිටිනායෙකි ස්තූතියිඔබට.
ඔබතුමා මෙ කරනදෙ, කියා දෙන ව්දිය හරිම පාහාදිලියි එකට ඔබතුමාට ස්තුතියි ! කන්කුන් කිප වතාවක් ම හදාගන්න බාරිවෙලා අත් හාරියා. නාවත පටන් ගන්නවා. ස්තුතියි ඔබතුමා ට
ඔබ තුමා මෙවන් ඉතා වටිනා උපදෙස් නොමිලේ ලබාදී මෙ කරන උතුම් මෙහෙයට අපගේ ප්‍රනාමය බුදුසරණයි ඔබ තුමාට
නිවසේ භාවිතයෙන් පසු ඉවත දමන අප ජලය නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාර තියෙනවනම් ඒ ගැනත් video එකක්❤
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
Sarta ගොඩක් pin mewage දැනුමක් ලබා denawata theruwan saranai 🎉🎉🎉
Niyamaiiiiii......obage kathikathwaya nisa apata obage video skip kirimata pawa sithenne natha .mema danuma beda dime wadasatahana shakthi mathwa karagena yamata obata shakthiya labewa🎉🎉🎉🎉🎉
ඔයාට ස්තූතියි. කොම්පෝස්ට් සෑදීමේදී මා දැක ඇති හොඳම සම්පූර්ණ වීඩියෝව.Thank you. The best complete video I have seen on making compost.
sir න්‍යෂ්ටික බලාගාරයක වෙන සිදුවීම ගැන video එකක් ඕනේ. චර්නෝබිල් බලාගාරේ පිපිරීම ගැනත් ඕනේ.
ආත්මාර්තකාමි මිනිසුන් වැඩිපුර සිටින ලෝකයක,ඔබතුමා තනිවම කරන සටනට ආශිර්වාද කරනවා.ඉතාම වටින විඩියො මාලාවක්.🎉
පළමු වතාවට මේ ආකාරයට කොම්පෝස්ට් හදනව දැක්කෙ. තාක්ෂණික දැනුම පැහැදිලි කරල දුන්නට ඔබතුමන්ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි !
ස්තුතියි සර් 🙏
ස්තූතියි ඔබට. සරලයි. පැහැදිලියි. තෙරුවන් සරනයි
ඔබ බුද්ධිමත් කෙනෙක්..... ඉගනගත්තට බුද්ධිමත් වෙන්නේ නෑ.... එය Job එකට තියන සුදුසුකමක් පමණි. ....... ඔබ තුමාට දීර්ඝුවේවා...
❤
ප්‍රායෝගිකව භාවිතා කළහැකි මේ වීඩියෝව මට නම් ඉතාමත් වටිනවා, ගෙදර හදන එලවලු පාත්ති සදහා, ඔබතුමාට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තූතීයි සර් ගොඩාක් වටින වීඩියෝ එකක්. ආයුබොහෝ වේවා සර්...
අපේ මහාචාර්ය තුමාගේ වැඩ සටහන් මා බලනවා.විවිද sethra පිලිබද දැනුම අැති oba කිසිම ලෝබ කමක් නැතිව එවා කියල දෙනවා.අපේ ගමිවල ඉන්න මිනිස්සු හරිම කුහකයි ලස්සනට මල් වවාගෙන ඉන්නවා එ ගැන අැහුවොත් කිසි දෙයක් කියල දෙන්නෙ නැහැ.තව කෙනෙකුගේ දියුනුව පතා යමක් හේා යමි දැනුමක් ලබා දෙනවනමි අැත්තටම එ හිත හරිම ලස්සනයි එ කෙනාට පුලුවන් ලෝකයක් ලස්සන කරන්න . obatath පවුලේ සැමටත් අායු..වර්න..සැප..බල..parccna වැඩෙිවා තෙරැවන් සරනයි
Bohoma satutui sthuthi sar mamath gadivili pohora nishpadanaya karannai balaporottuva.
බොහොමත්ම ස්තූතියි විද්‍යාව ට අපිඉගැන්නුවෙ පරනක්‍රම දැනුම බෙදාදෙන ක්‍රමවේදයක් අගේකරනව ඉතාමත් පැහැදිලිව විද්‍යාත්මකව .ස්තූතියි තෙරුවන්සරණයි !!! දීර්ඝායු වේවා !
Sthuthi godak Oba Thumata.🇱🇰🙏🇮🇹👍👏👏☘️🍃🌱☘️🍃🌱☘️🍃🌱🌻🌻🌻🌻🌻🌻🌻
ගුරු තුමනි ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක්
කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏
මට ඕනි ගැමි ආර්තිකය දියුනු කරගන්න නොවේ ලෝකයේ විද්වතුන් ගමන් කරන මග අසාගෙන ඒගමන්මගේ ගමන් කරන්නයි ඉක්මනින් ගැමියන්ටත් දියුනු වු තක්ශනය ඔස්සේ තවදුරටත් තම තමන්ගේ රැකියාකටයුතු වාගෙම එදිනෙදා ක්‍රියාකාරකම්ද කරගන්නට දියුනු වූ තාක්ශනය මේ රටටත් ලැබේවා යනු මගේ පැතුමයි.
ඇත්තෙන්ම විද්‍යාත්මකව හිතන්න පුරුදු කරන්න ඔබ ගන්නා උත්සාහ ට ස්තූතියි මේ ක්‍රමය ඔබතුමාගේ මේ විඩියෝ එකෙන් දැනගත්තේ
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ දැනුවත් කිරීම
ස්තූතියි ඔබ තුමාට
බුදු සරණයි🙏🙏🙏👍👍👍
කොයිතරම් වටිනවදර..ඔබවැනි.. දරුවන් මගේ රටට❤🎉🎉
ලංකාවේ ජන මාධ්‍ය වලින් කල යුතු දේවල් සර් share කරන එකට බොහොම ස්තූතියි
ඔබේ වැඩසටහන නැරඹුවෙමි.ගොඩක් ස්තූතියි. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි.
අගය කරනවා මේ උත්සාහය. ජය වේවා ☀️ සර්.
Greatful to your sharing your knowledge and technical terms Sir!
මේ දැනුම ලබාදුන්නට ඔබ තුමාට බොහොම ස්තුතියි
There are two benefits happened. Producing composts and cleaning the garden. Composts means a treasure. Thank you sir, giving us a treasure. Theruwan saranai
බොහොම ස්තුතියි මේ වගේ වැඩ සටහන් කරන්න තව ශක්තිය ලැබේවා
Respect you Dr. Ruchira, appreciate your attempt to disseminate the science knowledge
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතාවෙන විද්‍යාව හොඳට තේරුනා sir 💓, විනාකිරි නිෂ්පාදනය ,ජීව වායු නිෂ්පාදනය ,ජෛව පොහොර නිෂ්පාදනය ,ජෛව පලිබෝදනාශක නිෂ්පාදනයේදී භාවිතාවෙන විද්‍යාව ගැන දැනගන්න ඕනී sir 😍
අප ජලය කළමනාකරණය ගැනත් ඕනි 😍
Ow sir
හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි
ඇත්තටම ඉතා හොඳ පැහැදිලි කිරීමත් සහිත ඉදිරිපත් කිරීමක් ස්තුතියි 🙏
ගොඩක් වටින වීඩියෝ එකක්😊😊🤗🤩
I m doctor with post graduate degree working in the Oman but i follow your videos. I learned a lot from your videos. Keep on your good work work. Thank you
ජනතාව wata mawani Da kiyadeima ඔබතුමා ගොඩක් pin ,,matanam වගාකරන iedamak wath Naha නමුත් maya Anith අයට යහපතක් wai TharuwanSaranai ඔබතුමා 🙏🌹
ස්තූතියි රුචිර සර් ගොඩක් වැදගත්
Itawatina denuwath kirimak bohoma stutiy sir teruwan saranai 🎉❤
බොහොම වටිනා හදුන්වා දීමක් 🎉️🎉️🎉️🎉️🙏
I got Najiri Gamma, very useful tool, 👍
Shall try this method too, thanks
ගොඩක් වටින වීඩියෝවක් සර් මේක. සර් අපි 60 පැනපු ගැමියෝ නිසා ඉංග්‍රීසි දන්නේ නෑ. ඉංග්‍රීසි දන්න අය මේවා කරන්නෙත් නෑ. ඒනිසා කැකිතරම් සිංහලෙන්ම කියාදෙන්න.
කොළඹ ඇවිත් ඉංගිරිසි ටිකක් කටේ ගාගත්තට මාත් 75 ත් පැන්න නියම ගැමියෙක්. සිංහල භාෂාව නොදන්න කෙනෙක් ලංකාවෙ නෑනෙ.ඉතාම පැහැදිලියි විස්තර කල ආකාරය.
වටිනා දෙයක් ගෘහණිය න්ට.
පින් සිදුවේවා
Couple of weeks ago I started composting with zero knowledge about it. I am so glad that you share your wonderful knowledge with others. 🇺🇸🇱🇰
This video is really an educational programme how to produce compose which should have been a responsibility of the department of agriculture. In fact they can promote this system through their large staff to average farmers of Sri Lanka. Thank you sir for the scientific explanation
ස්තුතීයි..ඔබ තුමාට
සර්ගේ වීඩියෝ පුඋුම ආසාවෙන් බලන්නේ...ආදරෙයි සර්..
Salute you Myb dear Sir... Godak Aadambarai... oyage hema vedio 1k ma man keepawathawak balanawa... Godak Sthuti Sir..😊😊😊😊😊😊😊😊😊😊😊😊
Harima lassana pehadili kereemak, thank you very much.
අැත්තටම අපි කොම්පෝස්ට හදන්නේ වැරදියට බව දැනෙනවා . වැඩ සටහනට ස්තුතියි සර්
Sir ... ගොඩක් මහන්සි වෙලා...ජය වෙිවා.....
ස්තූතියි සර් දැනුම නොපිරිහෙලා ලබා දුන්නාට
බොහෝ ම ස්තූතියි සර්
තෙරුවන් සරණයි
බොහොම වටිනා විඩියෝවක් .... ඔබතුමා ට බොහොම පින් ......
ඉතාමත් වටිනා වීඩියෝවක් ,
බොහෝම ස්තූතියි ඔබතුමාට.
ජයවේවා ✌
Oba godak heta Hoda mahatmayek.jeweta gaman denen Dena sartaka ewwa.
👍👍👍❤❤❤🙏🙏🙏ස්තූති සර්
Thank you for the information given on this subject. With blessings.
මොහොම ස්තූතියි මහත්මයානනී
මේ වැඩේ නම් සුපිරි 👍👍👍
බොහෝම ස්තුතියි..
බෙහෙවින්ම ස්තූති ඔබට සර්
බොහොම ස්තූතීයි ඔබතුමාට....
Bohoma sthuthi oba thumata ❤
Tama vidwat denuma ratata bedana oba attatama viwatek. Obata jayawewa
බොහෝම ස්තුතියි සර් .❤❤❤තෙරුවන් සරණයි
Grate job sir. Thank u very much
a very useful one. I had many problems
making Compose manure. Now it is all right. Thks Ruchira. I am Felix Fernando
පාරිභාෂික වචන සරළ ගැමි සිංහලෙන් පාවිච්චි කලානම් ගැමියන් අතර මෙය බෙදාහරින්න තිබුණ. මෙය අතිශයින් වැදගත් වීඩියෝවක්
Thank you sir shering your valuble knowldege with us
Niduk nirogi weva sir.....
Good ..budusaranai sir...
Hoda පැහැදිලි කිරීම .well done sir.
Respect +❤ Sir..
සර්.. ප්ලාස්ටික් ගැන වීඩියෝ එකක් කරන්නකො.. ❤️❤️❤️❤️
Bokashi කොම්පෝස්ට් එක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනව
❤❤❤❤❤❤❤❤.oyaa awankai.b.s.
I respect your genuine selfless service Sir...
ඔබ සිතනපතන සියළු යහපත්කටයුතු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ සඵලවේවා..තෙරුවන් සරනයි. වර්මිකොම්පෝස්ට් ගැන සොයනවිට සියගනනක් වීඩියෝ හමුවුනා නමුත් ඔබේ ඒපිලිබඳ පලකල වීඩිවෝව ඉතාමත්ම ක්‍රමවත් පැහැදිලි කිරීමත් ඔබතුමා සැබෑම ගුරුවරයෙකුබව මේමගින් තහවුරුකර තිබෙනවා.❤