අධිවේගී තාප කොම්පෝස්ට් ක්‍රමය පියවරෙන් පියවර සරලව : ගැමි ආර්ථිකය නගාසිටවීම සඳහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 429

  • @sakuralanka-r1y
    @sakuralanka-r1y 10 หลายเดือนก่อน +7

    දෙපයින් නැගී සිටීමට නිරතුරුවම වෙර දරණ වගාව ට හිතති සුවහසක් ඡනතාවට ඔබතුමාගේ ඉතා වටිනා දැණුම් සමිභාරය නිර්ලෝභීව බෙදන රුචිර මහත්මාට දැයේ ගෞරවනීය ස්තුතිය පුදමි

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว +188

    ඇත්තටම ලංකාවේ ඉන්න බොහෝ විද්වතුන් පොට්ටනි බැදන් ඉන්න දනුම බෙදාදීම මට දරන වෑයමට බෙහෙවින් ස්තූතියි ❤❤❤❤❤

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 ปีที่แล้ว +4

      එකගයි

    • @karunawathikarunawathi2135
      @karunawathikarunawathi2135 ปีที่แล้ว +1

      😅😅😅

    • @mayurichennai6970
      @mayurichennai6970 ปีที่แล้ว +2

      I respect him.🙏

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 ปีที่แล้ว +1

      ​ගොඩක් ස්තූතියි.අපට ගේද්‍ර අවට ඇති කොළ රොඩු වලින් එය ඉතා පහසුවෙන් කරගත හැකි. උපදසේ ගැන ගොඩක් ස්තූතියි.

    • @dineshweragoda6488
      @dineshweragoda6488 ปีที่แล้ว

      ❤❤❤

  • @සදමඩල
    @සදමඩල 10 หลายเดือนก่อน +10

    සර් ❤❤❤ එකපාරටම ඔහොම අතදාන්න එපා සර්පයෝ ඉන්න පුළුවන් .අත් දෙකට ආරක්ෂක මෙවලන් දෙකක් පාවිච්චි කරන්න
    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +102

    රුචිර ඔබේ උදාර උත්සහය බෙහෙවින් අගයමු. ගැමියන් ඉලක්ක කරන මෙවැනි වැඩ සටහන් හැකිතාක් පොදු වචනම යොදා කල හැකි නම් ඔබේ ඉලක්කය වඩාත් හොදින් සපිරේවි. ජයවේවා.

  • @donleon2474
    @donleon2474 ปีที่แล้ว +12

    දහස් ගණන් රුචිරලා මේ පින් බිමේ පහල වේවා!

  • @shehanagro9640
    @shehanagro9640 ปีที่แล้ว +48

    කොම්පෝස්ට් නිෂ්පාදන කරලා තිබුණත් මේ තාක්ෂණය ඉගෙන ගත්තේ අද බොහෝම ස්තූතියි ඔබ තුමාට..

  • @wimalwanigarathna5269
    @wimalwanigarathna5269 ปีที่แล้ว +25

    මම හොය හොය ඉදපු එකක්, ගොඩක් ස්තුතියි, විද්වතුන් කියන ගොඩක් අය දැනුම පොදි ගහගෙන ඉන්නව, බෙදන්නෙ නෑ. ඔබතුමා කරන මෙහෙය අනභිභවනීය යි.

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +31

    🇱🇰🇱🇰🇱🇰 ඇත්තටම කොම්පෝස්ට් කියලා අපි හැදුවට සර්ගේ මේ වීඩියෝ එකෙන් තමයි හරියටම ඉගෙනගත්තේ. මේ දේවල් තව තවත් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰

  • @araz4886
    @araz4886 ปีที่แล้ว +15

    මයික්‍රෝ ප්ලාස්ටික් ආහාර දාමයන්ට එකතු වන ආකාරය සහ ඒවගේ බලපෑම, එය අවම කරගන්න අපට කරන්න පුළුවන් දේවල් ගැනත් දැනුවත් කරන්න වීඩියෝවක් කරමු...♥️

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว +21

    ලොකු දැනුමක් ලබාගත්තා විඩියෝ එක නිර්මාණය කිරිමට ලොකු කාලයක් වෙහෙසක් වෙලා තියෙනවා ගොඩක් වටිනා විඩියෝවක්..😊👍

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

    • @rmpumml8867
      @rmpumml8867 ปีที่แล้ว

      ❤ රුචි ර සර් දැහැමි දුව කෝ.සර් ගේ වැඩ සටහන් බලන ගමන් මට දැහැමි දුවත් බලන්න ඕන ,,,,,😊❤

  • @housekandsman8519
    @housekandsman8519 ปีที่แล้ว +14

    ඔබතුමා මෙ කරන මෙහෙවර අප ඉතාමත් අගය කරමි..සුවපත් වේවා....❤❤❤

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +4

    බොහොම ස්තුතයි ඔබතුමාට මේ ලබා දුන් දැනුමට...ඒ වගේම ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරන්නත් කැමතිය් ඔබ තුමගේ වටිනා කාලය රෝග පිඩාවලින් පීඩා විඳින ඇත්තන් කෙරෙහි මෙත් සිත යොමු කර ජපන් විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇති නිරාහාරව සිටීමෙන් රෝග පීඩාවන් ගෙන් සුවය ලැබීමේ ක්‍රමවේද පිලිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබතුමාගේ නාලිකාවේ පල කරන මෙන් ඉල්ලමි

  • @harshahemantha5776
    @harshahemantha5776 ปีที่แล้ว +23

    ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි ❤❤❤

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 ปีที่แล้ว +2

    ඔබතුමාට පින් අමාරැවෙන් ඉගන ගත් දේවල් බෙදාදීම වෙනුවෙන් ඔබටත් ඔබේ පවුලේ සැමට නිදුක් නීරෝගිමත් දිවියක් ලැබේවා..හරිම නිහතමානී කෙනෙක් ඔබ තෙරැවන් සරණයි

  • @pathiranasandaruwan4110
    @pathiranasandaruwan4110 ปีที่แล้ว +9

    sir න්‍යෂ්ටික බලාගාරයක වෙන සිදුවීම ගැන video එකක් ඕනේ. චර්නෝබිල් බලාගාරේ පිපිරීම ගැනත් ඕනේ.

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 ปีที่แล้ว +2

    රුචිර මැතිඳුනි ඔබ අපේ රටට අනගි සම්පතකි ජයශ්‍රී!!!!.

  • @lahirushanuka5982
    @lahirushanuka5982 ปีที่แล้ว +1

    තව තවත් මේ වගේ ප්‍රායෝගික බෝග වගාව ගැන විඩියො දාන්න සර් 🙏 ඇත්තටම ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ❤ ජය වේවා....

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතිය ගොඩක්.පින්සිදු වෙනවා ඔබගේ වා.

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa หลายเดือนก่อน

    ඔබ⁣ගේ පැහැදිලි කිරීම හරිම තාත්විකයි. ජයපතමි

  • @UpendrePaulWelangoda
    @UpendrePaulWelangoda 11 หลายเดือนก่อน +1

    කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏

  • @chathux9352
    @chathux9352 ปีที่แล้ว +13

    නිවසේ භාවිතයෙන් පසු ඉවත දමන අප ජලය නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාර තියෙනවනම් ඒ ගැනත් video එකක්❤

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

  • @ayama-
    @ayama- 11 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් 🙏

  • @laklakisanka4446
    @laklakisanka4446 ปีที่แล้ว +1

    Niyamaiiiiii......obage kathikathwaya nisa apata obage video skip kirimata pawa sithenne natha .mema danuma beda dime wadasatahana shakthi mathwa karagena yamata obata shakthiya labewa🎉🎉🎉🎉🎉

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn ปีที่แล้ว +1

    ඔබතුමා මෙ කරනදෙ, කියා දෙන ව්දිය හරිම පාහාදිලියි එකට ඔබතුමාට ස්තුතියි ! කන්කුන් කිප වතාවක් ම හදාගන්න බාරිවෙලා අත් හාරියා. නාවත පටන් ගන්නවා. ස්තුතියි ඔබතුමා ට

  • @josephdesilva9780
    @josephdesilva9780 ปีที่แล้ว +1

    ඔබතුමාට බෙහෙවින්ම ගොඩාාාාක් ස්තූතියි ,මේගැන අපව දැනුවත් කලාට ,ඔබටත් පවුලේ සියළුමදෙනාටත් යහපතක්ම වේවා ඒවගේම තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවායි මන් ප්‍රාර්ථනා කරනවා ,ස්තූතියි ❤

  • @Universal1111wjp
    @Universal1111wjp 4 หลายเดือนก่อน

    කොම්පෝස්ට් එකක් හදන්න කලින් හදන හැටි දැනගන්න youtube ආවේ. හොඳම දැනුමක් ලැබුනා. හොඳම video එකක්. බොහොම ස්තුතියි ඔබ‍ට 💐💐💐

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +2

    මට ඕනි ගැමි ආර්තිකය දියුනු කරගන්න නොවේ ලෝකයේ විද්වතුන් ගමන් කරන මග අසාගෙන ඒගමන්මගේ ගමන් කරන්නයි ඉක්මනින් ගැමියන්ටත් දියුනු වු තක්ශනය ඔස්සේ තවදුරටත් තම තමන්ගේ රැකියාකටයුතු වාගෙම එදිනෙදා ක්‍රියාකාරකම්ද කරගන්නට දියුනු වූ තාක්ශනය මේ රටටත් ලැබේවා යනු මගේ පැතුමයි.

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 9 หลายเดือนก่อน

    ආත්මාර්තකාමි මිනිසුන් වැඩිපුර සිටින ලෝකයක,ඔබතුමා තනිවම කරන සටනට ආශිර්වාද කරනවා.ඉතාම වටින විඩියො මාලාවක්.🎉

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @Samangamini-c2j
    @Samangamini-c2j 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට. සරලයි. පැහැදිලියි. තෙරුවන් සරනයි

  • @nadunmixacademy
    @nadunmixacademy ปีที่แล้ว +5

    බොහොම ස්තූතීයි සර් ගොඩාක් වටින වීඩියෝ එකක්. ආයුබොහෝ වේවා සර්...

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +4

    ඔයාට ස්තූතියි. කොම්පෝස්ට් සෑදීමේදී මා දැක ඇති හොඳම සම්පූර්ණ වීඩියෝව.Thank you. The best complete video I have seen on making compost.

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 ปีที่แล้ว +1

    ගුරු තුමනි ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක්

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 10 หลายเดือนก่อน

    ඔබ තුමා මෙවන් ඉතා වටිනා උපදෙස් නොමිලේ ලබාදී මෙ කරන උතුම් මෙහෙයට අපගේ ප්‍රනාමය බුදුසරණයි ඔබ තුමාට

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 หลายเดือนก่อน

    Sarta ගොඩක් pin mewage දැනුමක් ලබා denawata theruwan saranai 🎉🎉🎉

  • @indusaumyawt3942
    @indusaumyawt3942 ปีที่แล้ว +12

    There are two benefits happened. Producing composts and cleaning the garden. Composts means a treasure. Thank you sir, giving us a treasure. Theruwan saranai

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 5 หลายเดือนก่อน

    ඔබ්‍රෙඋත්සහය හ්‍රියටම හරි මමඔබෙන් ලබාගන්නා.මේදේ භාවිතයට හන්නා අතරම.වෙනත් අයටද බෙදාදී සමාජයට මෙහෙවරක් ඉටුකරමින්සිටිනායෙකි ස්තූතියිඔබට.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Bohoma satutui sthuthi sar mamath gadivili pohora nishpadanaya karannai balaporottuva.

  • @chanakajayasinghe8594
    @chanakajayasinghe8594 ปีที่แล้ว +6

    Respect you Dr. Ruchira, appreciate your attempt to disseminate the science knowledge

  • @somahinidumawithana1518
    @somahinidumawithana1518 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි විද්‍යාව ට අපිඉගැන්නුවෙ පරනක්‍රම දැනුම බෙදාදෙන ක්‍රමවේදයක් අගේකරනව ඉතාමත් පැහැදිලිව විද්‍යාත්මකව .ස්තූතියි තෙරුවන්සරණයි !!! දීර්ඝායු වේවා !

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 7 หลายเดือนก่อน

    අපේ මහාචාර්ය තුමාගේ වැඩ සටහන් මා බලනවා.විවිද sethra පිලිබද දැනුම අැති oba කිසිම ලෝබ කමක් නැතිව එවා කියල දෙනවා.අපේ ගමිවල ඉන්න මිනිස්සු හරිම කුහකයි ලස්සනට මල් වවාගෙන ඉන්නවා එ ගැන අැහුවොත් කිසි දෙයක් කියල දෙන්නෙ නැහැ.තව කෙනෙකුගේ දියුනුව පතා යමක් හේා යමි දැනුමක් ලබා දෙනවනමි අැත්තටම එ හිත හරිම ලස්සනයි එ කෙනාට පුලුවන් ලෝකයක් ලස්සන කරන්න . obatath පවුලේ සැමටත් අායු..වර්න..සැප..බල..parccna වැඩෙිවා තෙරැවන් සරනයි

  • @madhawasrimal9267
    @madhawasrimal9267 ปีที่แล้ว +10

    කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතාවෙන විද්‍යාව හොඳට තේරුනා sir 💓, විනාකිරි නිෂ්පාදනය ,ජීව වායු නිෂ්පාදනය ,ජෛව පොහොර නිෂ්පාදනය ,ජෛව පලිබෝදනාශක නිෂ්පාදනයේදී භාවිතාවෙන විද්‍යාව ගැන දැනගන්න ඕනී sir 😍

    • @madhawasrimal9267
      @madhawasrimal9267 ปีที่แล้ว +1

      අප ජලය කළමනාකරණය ගැනත් ඕනි 😍

    • @happyboybivon9795
      @happyboybivon9795 ปีที่แล้ว +1

      Ow sir

  • @gblakmal8290
    @gblakmal8290 ปีที่แล้ว +2

    පළමු වතාවට මේ ආකාරයට කොම්පෝස්ට් හදනව දැක්කෙ. තාක්ෂණික දැනුම පැහැදිලි කරල දුන්නට ඔබතුමන්ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි !

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 ปีที่แล้ว +2

    ප්‍රායෝගිකව භාවිතා කළහැකි මේ වීඩියෝව මට නම් ඉතාමත් වටිනවා, ගෙදර හදන එලවලු පාත්ති සදහා, ඔබතුමාට ගොඩාක් ස්තූතියි

  • @smagjcbsmagjcb2046
    @smagjcbsmagjcb2046 ปีที่แล้ว +4

    ඔබ බුද්ධිමත් කෙනෙක්..... ඉගනගත්තට බුද්ධිමත් වෙන්නේ නෑ.... එය Job එකට තියන සුදුසුකමක් පමණි. ....... ඔබ තුමාට දීර්ඝුවේවා...

  • @renujayantha3766
    @renujayantha3766 19 วันที่ผ่านมา

    ජයවේවා බුදු සරණයි

  • @jayaruwansirimanna2753
    @jayaruwansirimanna2753 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මේ වගේ වැඩ සටහන් කරන්න තව ශක්තිය ලැබේවා

  • @tuancassim2168
    @tuancassim2168 3 หลายเดือนก่อน

    Greatful to your sharing your knowledge and technical terms Sir!

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්😊😊🤗🤩

  • @shakilashehan780
    @shakilashehan780 ปีที่แล้ว

    ලංකාවේ ජන මාධ්‍ය වලින් කල යුතු දේවල් සර් share කරන එකට බොහොම ස්තූතියි

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว +4

    I got Najiri Gamma, very useful tool, 👍
    Shall try this method too, thanks

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว

    ඇත්තෙන්ම විද්‍යාත්මකව හිතන්න පුරුදු කරන්න ඔබ ගන්නා උත්සාහ ට ස්තූතියි මේ ක්‍රමය ඔබතුමාගේ මේ විඩියෝ එකෙන් දැනගත්තේ

  • @prasanthayoung9682
    @prasanthayoung9682 หลายเดือนก่อน

    Very informative. Well explained.
    Thanks

  • @annedesilva6517
    @annedesilva6517 3 หลายเดือนก่อน

    ස්තූතියි රුචිර සර් ගොඩක් වැදගත්

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว

    අගය කරනවා මේ උත්සාහය. ජය වේවා ☀️ සර්.

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว +8

    This video is really an educational programme how to produce compose which should have been a responsibility of the department of agriculture. In fact they can promote this system through their large staff to average farmers of Sri Lanka. Thank you sir for the scientific explanation

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 ปีที่แล้ว

    බොහොම වටිනා හදුන්වා දීමක් 🎉️🎉️🎉️🎉️🙏

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    ගොඩක් හොඳ දැනුවත් කිරීම
    ස්තූතියි ඔබ තුමාට
    බුදු සරණයි🙏🙏🙏👍👍👍

  • @Pubuduwathmini
    @Pubuduwathmini 9 หลายเดือนก่อน

    කොයිතරම් වටිනවදර..ඔබවැනි.. දරුවන් මගේ රටට❤🎉🎉

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 10 หลายเดือนก่อน

    වටිනා දෙයක් ගෘහණිය න්ට.
    පින් සිදුවේවා

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක් සර් මේක. සර් අපි 60 පැනපු ගැමියෝ නිසා ඉංග්‍රීසි දන්නේ නෑ. ඉංග්‍රීසි දන්න අය මේවා කරන්නෙත් නෑ. ඒනිසා කැකිතරම් සිංහලෙන්ම කියාදෙන්න.

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 ปีที่แล้ว

      කොළඹ ඇවිත් ඉංගිරිසි ටිකක් කටේ ගාගත්තට මාත් 75 ත් පැන්න නියම ගැමියෙක්. සිංහල භාෂාව නොදන්න කෙනෙක් ලංකාවෙ නෑනෙ.ඉතාම පැහැදිලියි විස්තර කල ආකාරය.

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว

    Itawatina denuwath kirimak bohoma stutiy sir teruwan saranai 🎉❤

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 ปีที่แล้ว +1

    මේ දැනුම ලබාදුන්නට ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @jagathrenukapiyadasa4115
    @jagathrenukapiyadasa4115 ปีที่แล้ว

    I m doctor with post graduate degree working in the Oman but i follow your videos. I learned a lot from your videos. Keep on your good work work. Thank you

  • @jayasekaraherath6997
    @jayasekaraherath6997 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතා හොඳ පැහැදිලි කිරීමත් සහිත ඉදිරිපත් කිරීමක් ස්තුතියි 🙏

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 21 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ උතුම්ම විද්වතෙක් ..

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +1

    Couple of weeks ago I started composting with zero knowledge about it. I am so glad that you share your wonderful knowledge with others. 🇺🇸🇱🇰

  • @dmjayawardana9417
    @dmjayawardana9417 ปีที่แล้ว +1

    ඔබේ වැඩසටහන නැරඹුවෙමි.ගොඩක් ස්තූතියි. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    Sthuthi godak Oba Thumata.🇱🇰🙏🇮🇹👍👏👏☘️🍃🌱☘️🍃🌱☘️🍃🌱🌻🌻🌻🌻🌻🌻🌻

  • @lalgunasekara770
    @lalgunasekara770 ปีที่แล้ว

    Harima lassana pehadili kereemak, thank you very much.

  • @askanking507
    @askanking507 ปีที่แล้ว

    Salute you Myb dear Sir... Godak Aadambarai... oyage hema vedio 1k ma man keepawathawak balanawa... Godak Sthuti Sir..😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක් ,
    බොහෝම ස්තූතියි ඔබතුමාට.
    ජයවේවා ✌

  • @Raji8888SL
    @Raji8888SL ปีที่แล้ว +2

    Thank you Dr. Ruchira, very valuable
    Excellent presentation 👏 👌 🇱🇰 ❣️💯💪Please more of these related agricultural presentations please 🙏

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว +1

    බොහොම වටිනා විඩියෝවක් .... ඔබතුමා ට බොහොම පින් ......

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +4

    Sir ... ගොඩක් මහන්සි වෙලා...ජය වෙිවා.....

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    ජනතාව wata mawani Da kiyadeima ඔබතුමා ගොඩක් pin ,,matanam වගාකරන iedamak wath Naha නමුත් maya Anith අයට යහපතක් wai TharuwanSaranai ඔබතුමා 🙏🌹

  • @ruwanganinammuniarachchige7120
    @ruwanganinammuniarachchige7120 ปีที่แล้ว

    Thank you for the information given on this subject. With blessings.

  • @nomanperera2803
    @nomanperera2803 ปีที่แล้ว

    Good ..budusaranai sir...

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 ปีที่แล้ว

    අැත්තටම අපි කොම්පෝස්ට හදන්නේ වැරදියට බව දැනෙනවා . වැඩ සටහනට ස්තුතියි සර්

  • @bangtan_boyzz5301
    @bangtan_boyzz5301 ปีที่แล้ว

    ස්තුතීයි..ඔබ තුමාට

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 ปีที่แล้ว

    Hoda පැහැදිලි කිරීම .well done sir.

  • @felixhhamilton
    @felixhhamilton ปีที่แล้ว

    a very useful one. I had many problems
    making Compose manure. Now it is all right. Thks Ruchira. I am Felix Fernando

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤🙏🙏🙏ස්තූති සර්

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU ปีที่แล้ว +5

    You have done a great effort to give us the best of what you can to show us the simplest way possible to make compost in it’s required quality. We immensely appreciate your time and effort. While thanking you so much please bring us more of these videos. 🙏

  • @saranimadhubashini5605
    @saranimadhubashini5605 ปีที่แล้ว

    Thank you sir shering your valuble knowldege with us

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว

    මේ වැඩේ නම් සුපිරි 👍👍👍
    බොහෝම ස්තුතියි..

  • @SnapshotS2U
    @SnapshotS2U ปีที่แล้ว +1

    Wow great knowledge. Very useful in our lives specially for home and Eco gardening.
    Thank you so much Sir 🙏👍

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 ปีที่แล้ว

    සර්ගේ වීඩියෝ පුඋුම ආසාවෙන් බලන්නේ...ආදරෙයි සර්..

  • @sujithpriyantha5833
    @sujithpriyantha5833 ปีที่แล้ว +1

    තුමනි. අපිට සත්ව පොහොර ටිකක් එකතු කලොත් ක්‍රියාකාරිත්වයත් ගුනාත්මය වැඩිවෙයි නේද . පෙරලිමත් වාරකිහිපයක් කලොත් තවත් හොදයි මගේ පාද දෙකම දණහිසට පහලින් නැ එහෙම වෙලත් මම වසර විසක විතර ඉදලා කාබනිග වගාවට උනන්දු කරනවා මම මේක්‍රමය අද ඉගෙන ගත්තේ ස්තුතියි ඔබට ජයවේවායි පතනවා. මේ කියල දෙන ක්‍රම බැලිමට නොව ක්‍රියාවට නැන්විමටයි කියල හිතමු.

  • @TheSamee111
    @TheSamee111 ปีที่แล้ว +2

    සර්.. ප්ලාස්ටික් ගැන වීඩියෝ එකක් කරන්නකො.. ❤️❤️❤️❤️

  • @yapakumara2431
    @yapakumara2431 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි සර්
    තෙරුවන් සරණයි

  • @kedmin587
    @kedmin587 ปีที่แล้ว +6

    I am following your channel because it always gives us v ery useful info that we can learn things around us and implement them.Furhermore it sometimes goes to very deep concepts and philosophies and turns them into digestible chunks of simple words and ideas so that average like us to understand such things.All of these are not making our lives easier and meaningful ? Is this not the meaning of leadership ? It is not only popularity but also large bunches of respect will flow behind this exercise.

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 ปีที่แล้ว

    I respect your genuine selfless service Sir...

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +2

    Great idea
    Thank you sir

  • @Deenuka-zZU
    @Deenuka-zZU ปีที่แล้ว

    Grate job sir. Thank u very much

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +1

    මොහොම ස්තූතියි මහත්මයානනී

  • @mohamednk9434
    @mohamednk9434 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumata ❤

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 ปีที่แล้ว +6

    Respect +❤ Sir..

  • @dr.d.y.saranathilake3597
    @dr.d.y.saranathilake3597 ปีที่แล้ว +1

    Thank you Dr. Ruchira.
    Vert important lecture demonstration on composting diy.❤