Thawa Eka Parak - තව එක පාරක් | Upeka Nirmani @ Naada Yathra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Full Program ► • Video
    ♪ Artist: Upeka Nirmani
    ♪ Lyrics: Wasantha Dukgannaraala
    ♪ Melody: Dulaj Danushka
    ♪ New Music Arrangements: Naada
    ⬇ FOLLOW ME ON ⬇
    _________________________________________________________________
    ► FaceBook - / upekanirmaniofficial
    ► Instagram - / upeka.nirmani
    ► TikTok - / upekadesilva
    ► LinkedIn - / upeka-nir. .
    ► Web - upekanirmani.lk
    ► Spotify-- open.spotify.c...
    ► Apple Music - / upeka-nirmani
    ⬇ Check out my new songs
    _________________________________________________________________
    Pain | Upeka Nirmani (Lyric Video)
    ► URL : • Pain | Upeka Nirmani (...
    _________________________________
    Upeka Nirmani - Hitha Nathi Minisa (හිත නැති මිනිසා) Official Music Video [Animation]
    ► URL : • Upeka Nirmani - Hitha ...
    _________________________________
    Belu Belu Than (බැලූ බැලූ තැන්) | Upeka Nirmani | Bekhayali Mein Cover (Sinhala)
    ► URL : • Belu Belu Than (බැලූ බ...
    _________________________________
    Haaduwa ("හාදුව") | Upeka Nirmani
    ► URL : • Haaduwa ("හාදුව") | U...
    _________________________________
    Numba Awilla (නුඹ ඇවිල්ලා) | Lyrics - Nisanga Mayadunne
    ► URL : • Numba Awilla (නුඹ ඇවිල...
    _________________________________
    Sinasennata Beri Tharam | (සිනා සෙන්නට බැරි තරම්) | Upeka Nirmani
    ► URL : • Sinasennata Beri Thara...
    _________________________________
    Game of Thrones Theme | Whistle Cover | Upeka Nirmani
    ► URL :www.youtube.co....
    _________________________________
    Song - Bambarek Awilla | Upeka Nirmani | Deweni Inima Song
    ► URL - www.youtube.co....
    _________________________________
    Man Dannawa ( මං දන්නවා )
    ► URL : • මා නොයන බැව් මං දන්නව...
    #ThawaEkaPaarak #UpekaNirmani

ความคิดเห็น • 430

  • @mashi462
    @mashi462 9 หลายเดือนก่อน +49

    තොල් පෙති විදහා කන් පෙති සොයනා
    මූණට එබිකම් පානවා
    ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා
    ඕනෑවට වැඩියෙන් මට ළංවුණා
    ගිනියම්.. ප්‍රේමයෙන්..
    උණුසුම්.. ඉල්ලමින්..
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    මුව ළං කර කන් පෙති සොයා
    කොඳුරනා ශෘංගාරයාක්
    ඕ.. මුව ළං කර කන් පෙති සොයා
    කොඳුරනා ශෘංගාරයාක්
    පහන නිවා ඇසි පියනුත් වසලා
    නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා
    මා ආදරේ ඒක තමා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    ඇඳ අද්දර රෑ තුන් යාමේ
    දැවටිලා හිත අල්ලලා
    ඇඳ අද්දර රෑ තුන් යාමේ
    දැවටිලා හිත අල්ලලා
    හඳ එළියට මා අල්ලන් දුවලා
    කළුවර අතරේ ළමැඳේ නිදනා
    රෑ හඳ පවා ඇස් වසා සිටියා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    One of my favourite song. ❤️ තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් oya me comment eka dakkoth aththatama man kamatie a dawasata 😔😢 I love you so much ❤️💔😪

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 2 ปีที่แล้ว +126

    උපේකා , ෆැලන් , අන්ජලි , කල්පනා
    භාවනාවක් වගේ හඩවල් 4ක් 😇❤️‍උපේකා අක්කි ඔයා මේ අය අතරේ ඉන්න පිස්සුව 😚🤐 ඩ්‍රීම් ස්ටාර් තරු වලින් ඔයා තමා හොදම

  • @nimeshniroshan3847
    @nimeshniroshan3847 ปีที่แล้ว +75

    2023 දිත් අහනවා 🥺✨තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා 🥺💞Tharu

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 3 ปีที่แล้ว +321

    "තව ☝ එක පාරක් " නෙවෙයි කී පාරක් ඇහුවත් එපා වෙන් නෑ 🎧🙆🎶👏👏👍😍

  • @kavishkadilshan3687
    @kavishkadilshan3687 2 ปีที่แล้ว +640

    තව එක පාරක් ඒයා එකක්ක සතුටින් ඉන්න තිබුනානම් දේයියනේ හිතේ තියන වේදානා හඩහඩා කියන්න තිබුනා වස්තුවේ💔🥺

    • @shenulisewwandi1221
      @shenulisewwandi1221 2 ปีที่แล้ว +17

      මටත් ඒ දේම කියන්න තියෙන්නේ,,තව එක පාරක් .......

    • @rashinipun9037
      @rashinipun9037 2 ปีที่แล้ว +4

      💔💔😢

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      😔🖐👍

    • @dinusha1632
      @dinusha1632 2 ปีที่แล้ว +5

      Mmth ahemai balan innawa eya enkm

    • @prageethabeysinghe9218
      @prageethabeysinghe9218 2 ปีที่แล้ว +1

      ☹️

  • @tharukarathnasiri4090
    @tharukarathnasiri4090 ปีที่แล้ว +37

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් දුවයි මමයි අදටත් සතුටින් 😢😢😢

  • @RuWee_
    @RuWee_ 2 ปีที่แล้ว +75

    අවුරුදු ගානක ඉදන් කැමතිම සින්දුවක් 🥺❤

  • @gimashinimasha
    @gimashinimasha 2 ปีที่แล้ว +87

    "තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා..... "
    I felt it 🥺💖🌎

  • @DKM783
    @DKM783 ปีที่แล้ว +22

    ආසයි එයාව දකින්න තව එක පාරක් .එත් බයයි මම එයාට බාදාවක් වෙයි කියලා .එයාගෙ හිත කැඩෙයි කියලා .ඉතිම් ප්‍රෙමිය අපි දවස මුණ නොගැහෙවා ❤️❤️‍🩹

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon ปีที่แล้ว +13

    කෙල්ලෙක් තමන්ගෙ ප්‍රේමවන්තයගෙ දාංගලේ , දඩබ්බරකම දකින විදිය මෙන්ම ඒ දේවල් වලට ඈ පෙන්වන අව්‍යාජ අක්මැත්ත සහ යටි සිතේ කැමැත්ත ගොඩක් ලස්සනට මේ වචන අස්සෙ ගැබ් වෙලා තියෙනවා. ඒත් එක්කම වෙන්වීමෙන් පස්සෙ ඇයගෙ හිත ඇතුලෙ හටගැනෙන වේදනාවත් මේ පදපේළි අස්සෙ ගොඩක් ප්‍රභල විදියට එළියට එනවා.
    කාලෙක ඉඳන් මේ සිංදුව සැරින් සැරේට අහනවා , කිසිම දවසක රසවින්දනයේ අඩුවක් දැනිලා නෑ. උපේකාගෙ voice එක සහ ගායනය ඇතුළෙ virations එක්ක හැඟීම් ප්‍රකාශනය පට්ට 🔥😍. Backing එකත් මරු ❤️
    ලියපු ගයපු වයපු හැමෝටම ආදරෙයි....❤️❤️❤️

  • @user-fg9jo3kv9k
    @user-fg9jo3kv9k 10 หลายเดือนก่อน +31

    When Upeka Nirmani said "තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා "
    I felt it 😫💗

  • @rashinifernando4452
    @rashinifernando4452 2 ปีที่แล้ว +251

    When she said
    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා
    I felt it
    ❤️✨

  • @kavishkadilshan4992
    @kavishkadilshan4992 2 ปีที่แล้ว +56

    අවුරුදු 8 කලින් හිටියා මගෙත් හිත ගිය කෙනෙක් එයත් මට ආදරෙ කරා මමත් එයාට ආදරෙ කරා ඒත් අපි දෙන්නගෙන් කාටවත් ඒ ආදරෙ කියා ගන්න බැරි උනා අදටත් මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මගෙ මැණික ඒත් මම කොච්චර කතා කරන්න හැදුවත් එයා දැන් මාව මග අරිනවා අදටත් මගෙ ඒ ආදරෙ වෙනසක් නැහැ තව එකපාරක් ඇවිදින් බලලා ගියානමි හිතට නැ වේදනා💔💔

  • @sgr4860
    @sgr4860 2 ปีที่แล้ว +129

    ආදරෙයි යැයි පැවසූ විට මරනයේ පියස්සෙන් වුව බැස එති "ගැහැනු"...
    තව එකම එක පාරක් ඔය ඇස් දෙක බලාගන්න තිබුනොත් හොදටම ඇති .. ඇත්තටම ආදරේ කරන ගැහැනියකට කවදාවත් බොරු කරන්න එපා ❤❤

    • @tharushipathirana2644
      @tharushipathirana2644 ปีที่แล้ว +8

      ඔහුගේ ඒ රගපෑ ආදරේ නිසා මරනයේ පියස්ස දිගේ ඇවිදන් ගිහින් කෙලවරදි පෙර පිනකට බේරුන කෙනෙක් මං 😌

    • @WasanaFernando-by5fb
      @WasanaFernando-by5fb 8 หลายเดือนก่อน

      Yes

  • @GAMINGWENB
    @GAMINGWENB 5 หลายเดือนก่อน +17

    මේ සින්දුව අහනකොට අදටත් ඇග හිරි වැටිලා යනවා 💜 0:51 this is best 🎻

    • @HAmarasih
      @HAmarasih 12 วันที่ผ่านมา +1

      Aththatm..ow..❤❤❤❤

  • @Vimukthiliyanage-kf7bv
    @Vimukthiliyanage-kf7bv ปีที่แล้ว +36

    මන් කරපු ඒ වැරැද්ද ආපහු හදාගන්න තිබුනානම් මැනික. සමාවෙන්න තාමාත් ඔයා මගේ හදවතේ ඉන්නවා රත්තරං 🥺💔

  • @DulmiAmavi
    @DulmiAmavi 2 ปีที่แล้ว +53

    තව එක පාරක් එයා එක්ක කතා කරන්න තිබ්බනම් කියනවා හිතේ තියන හැමදේම...🌍❤️

  • @pahanyapahanaya4506
    @pahanyapahanaya4506 2 ปีที่แล้ว +21

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා කිව්වට හිතේ වේදනා නැති වෙන්නෙ නෑ තව වැඩි වෙනව විතරයි 😔😣

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 5 วันที่ผ่านมา +1

    Lassnai shodariya oyage sinduva a vagema band eket dupori... ❤❤🔥🔥🙏🙏

  • @tharushimaduwanthi2238
    @tharushimaduwanthi2238 2 ปีที่แล้ว +24

    කටහඩ නම් මරු ....මාර විදියට වොයිස් එක ෆීල් වෙනො.🥺❤

  • @ashiaishu5375
    @ashiaishu5375 4 วันที่ผ่านมา +1

    තව එක පාරක් බලාලා ගියානම් හිතට නැ වේදනා❤🥺

  • @-nerapatti
    @-nerapatti ปีที่แล้ว +12

    තාම ඇග හිරිවැටෙනවා අහද්දි.❤️♨️ heart touching song🎯

  • @dilakshisovis8698
    @dilakshisovis8698 2 ปีที่แล้ว +19

    එදාත් ඇහැවුවා අදත් අහනවා උපේකා අක්කේ...😍😍 ඒ කට හඩ නන් ඇස් පියන් අහන්න පුළුවන්...එදා වගේම අදත් ආදරේයි ❤️😍❤️

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +39

    Backing එකත් පට්ට... හොදටම කරනවා 😌🥰😍❤️☝

  • @rudrgupadamasri2497
    @rudrgupadamasri2497 2 ปีที่แล้ว +20

    ආදරේ කරන කාටවත් දුකක් නම් දෙන්න එපා 🙏 😭

  • @nimeshff9112
    @nimeshff9112 2 ปีที่แล้ว +10

    මේක මම දැන් බලපු වාර ගාන ගණන් කර ගන්නත් බැරි තරම්😊❤️.......... පිස්සුවෙන් වගේ හොයන එකම කටහඩ🤗🥺

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 2 ปีที่แล้ว +18

    පුදුමාකාර ලස්සන හිත නිවන කටහඬ ක් උපේකා 😘😘😍😍♥️♥️😘😘

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 ปีที่แล้ว +7

    තවඑකපාරක් .................. කීපාරක් ඇහුවද .......................... 😊😊😊😊මාර ලස්සනයිනේ 🌻🌻🌻🌻

  • @HirukiThisara
    @HirukiThisara 17 วันที่ผ่านมา +1

    මම ආසම සිංදු ව ඔයාාගේ සිංදුව ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshaweerasinghe573
    @nimeshaweerasinghe573 2 ปีที่แล้ว +4

    එයාගෙන් විතරක් පිරෙන ඒ හිස්තැන හැමදාම ඒ විදිහටම තිබුනදෙන්🥺❤️😔

  • @user-kf8wb8mx3n
    @user-kf8wb8mx3n ปีที่แล้ว +8

    එන්නැ කියලා දැන දැනත් පට්ටට ආදරේ කරනවා..🥺😊❤️

  • @anastraperera2317
    @anastraperera2317 หลายเดือนก่อน +2

    මාරම ලස්සන කටහඩක් akki ❤❤❤❤

  • @hiru1157
    @hiru1157 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
    මේ සිංදුව අහද්දී ඇහැට කදුලක් ආවේ මට විතරද? 🥺🥺
    ඒ තරම් හිතට වැදුනා
    ❤❤❤❤❤ ඒ voice එකනම් පිස්සුවක් ❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +6

    උපේඛා නංගි හරි නිහතමානී දක්ශ ගායිකාවක්. ඔයාගෙ මේ සින්දුවට ගොඩක් ආසයි. ඔබ අබු ඩාබි අපු වෙලාවෙ live අහන්න හිටියත් වෙලාව නැති නිසා අහන්න බැරි උනා. ජය වේවා

  • @malshanimesh
    @malshanimesh 2 หลายเดือนก่อน +2

    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා...😢

  • @dasinirashani3931
    @dasinirashani3931 ปีที่แล้ว +5

    දවසක හීනයක් akka එක්ක සින්දුව ක්‌ කියන්න ඒ තැනටම man එනවා එනවාමයි ❤️❤️

  • @hansirandunu3069
    @hansirandunu3069 3 วันที่ผ่านมา +1

    තව එක පාරක් ❤🥺

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 4 หลายเดือนก่อน +2

    අනේ තව එකම එක පාරක් ආවානම් මගෙ ලගට බදාගෙන අඩනවා ඔය උරහිස් තෙමෙනකන්,අවුරුද්දක් තිස්සෙ එනකන් බලන් ඉද්දි මට දැනුන වේදනාවට යන්න නොදී බදාගෙනම ඉන්නවා 😭

  • @dinukshishalindi7310
    @dinukshishalindi7310 2 ปีที่แล้ว +5

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා❤️

  • @kasunlakmal1922
    @kasunlakmal1922 2 ปีที่แล้ว +5

    "තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා " 😔💔 😭

  • @ishanperera3683
    @ishanperera3683 ปีที่แล้ว +5

    අනේ ඒක හරිම ලස්සනයී..තේරුමට නෙමේ ඒ හඩට ඇස්වලට කදුලූ ආවා..හරිම ලස්සනයී සහෝදරී..කී පාරක් ඇහුවද දන්නේ නෑ ආයී ආයී අහනවා 😱😱😱🤗🤗🎤🎤👌👌🤘🤘

  • @ridmaamali9768
    @ridmaamali9768 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ...❤️❤️❤️❤️

  • @DisanayakaNiluka-ny7fp
    @DisanayakaNiluka-ny7fp หลายเดือนก่อน +1

    "තව එකපාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා " ❤🥺

  • @kapilsuranga9323
    @kapilsuranga9323 2 ปีที่แล้ว +6

    niyamai godak lassanai well done great ❤❤❤❤❤❤💚💚💗💗💗

  • @achalafd2929
    @achalafd2929 2 ปีที่แล้ว +3

    තව එකපාරක් ඇවිදින් බලලා ගියානම්...
    හිතට දැනෙනවා....

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි ලස්සනයි .... ඒකනම් සුපිරි හඩක්.......

  • @dewminiapsara-hn5ko
    @dewminiapsara-hn5ko 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🙂 කටහඩටම ගැලපෙන සිංදුවක් ඒක

  • @Dayaweera
    @Dayaweera 3 ปีที่แล้ว +21

    Fantastic, you nailed the program. Your voice, breathing, variations unbelievable. Good luck. Thawa Ekaparak nemei dasa dahas warayak obe Handa ahanna hithenawa

  • @gimashagimasha9492
    @gimashagimasha9492 10 หลายเดือนก่อน +1

    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නැ වේදනා මරු වොයිස් එක👍👍👍

  • @chathuchandrasiri9484
    @chathuchandrasiri9484 2 ปีที่แล้ว +6

    තව එක පාරක්.. ඇවිදින් බලාලා ගියා නම්... හිතට නෑ වේදනා..

  • @charithaabcd3139
    @charithaabcd3139 ปีที่แล้ว +1

    Aiyo me sinduwa godak ලස්සනයි mamath kiyanna trai karanawa eth amarui akki mama oyage sindu walata godak kamati ❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakarupasinghe8537
    @janakarupasinghe8537 2 ปีที่แล้ว +2

    Supiriyak ekanam a hada ammo lassana 💙🧡🧡💛❣️❣️💖💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛❣️💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛💛❣️❣️💖💖💖💖

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 ปีที่แล้ว +3

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා...😢😢😢😢❤❤❤❤

  • @sachiniimalsha6482
    @sachiniimalsha6482 10 หลายเดือนก่อน +1

    තව එක පාරක් ඇවිදින් බාලාලා ගියා නම් හිතට නැ වෙදනා. 😢. Oyaa inna thanaka sathutin inna pana. Hemadaama oyawa mata mathak wei. Eth aaya nam mata oyawa kawadawath muna gehenna epa kiyala man deviyangen illanawaa. Aaya kawadawath man oyaata katha karan na pana. Sathutin inna kohe hitiyath 😢😢❤

  • @dumindudananjaya4830
    @dumindudananjaya4830 2 ปีที่แล้ว +6

    ගිනියම් ප්‍රේමයෙන් ❤️‍🔥❤️‍🔥
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ....😑😑💖

  • @amandamadhushani2128
    @amandamadhushani2128 หลายเดือนก่อน

    2024❤❤ wow meka kiynnama one oya dreamstar kale idan mn asama voice ekak adatath ehemmamai

  • @dewminiapsara-hn5ko
    @dewminiapsara-hn5ko 10 หลายเดือนก่อน +1

    තනියම ඉද්දී අහන්න පට්ටම සිංදුවක්🤟 වෙනමම රහක්...

  • @user-rr9bk3ke8t
    @user-rr9bk3ke8t หลายเดือนก่อน

    මෙහෙම සින්දුවක් ඔනි ❤️

  • @hokandaraloku7240
    @hokandaraloku7240 ปีที่แล้ว +3

    මාර powerful වගේම smooth voice එකක්.💖

  • @irushigayathma7258
    @irushigayathma7258 2 ปีที่แล้ว +4

    Nice Song Upeka akki you Are verry amezing

  • @shanwithguitargym2773
    @shanwithguitargym2773 2 ปีที่แล้ว +8

    මේවා අධිමාත්‍රා ❤

  • @sathsaralakshani5476
    @sathsaralakshani5476 ปีที่แล้ว +2

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ❤🥺🥺

  • @ChamikaGodapola
    @ChamikaGodapola 6 หลายเดือนก่อน +1

    Im srilankan, but i dont know why am i feel this song, its hartiest selection, thank you all of you, lirics,vocal and melody are the best❤❤❤❤❤❤❤❤❤

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +2

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා..
    කියලා දුන් ගාථා
    මතකයි කවි මාලා..👌
    ගොඩක් ලස්සනයි අක්කියෝ ඔයාගේ voice එක නම්.

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +11

    After voice teen Sri lanka 😘❤️

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 2 ปีที่แล้ว +2

    Mevmelody ekata upekage voice eka add unahama pissu hadenava.hitha ridena mathaka wala ta aran yanava ❤️❤️❤️❤️

  • @sarasihansana477
    @sarasihansana477 ปีที่แล้ว +2

    වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න දිහා බලාගෙන..... සතුටුයි ❤️😊 ....මට දැනෙන දුක....ඒ දුන්න ආදරේ.....කවම දාවත් ආයෙ....😖💔🥀

  • @ashanmalinda7360
    @ashanmalinda7360 8 หลายเดือนก่อน +3

    My favorite ❤

  • @Randi-Gamage
    @Randi-Gamage 2 ปีที่แล้ว +6

    ආසම එකක් 😍💚💛

  • @MadukanimeshiPerera
    @MadukanimeshiPerera 7 หลายเดือนก่อน +1

    හැමදාම අහන ලස්සන හිතට වදින සිංදුවක්.. 💜️

  • @ayodyaweerasinha5598
    @ayodyaweerasinha5598 ปีที่แล้ว +3

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් .... 😊❤😔
    I felt it 😔❤️

  • @sheronipramodya2933
    @sheronipramodya2933 2 ปีที่แล้ว +3

    තව එකපාරක් ඇවිදින් බලාල ගියානම්......🥺❤️
    Felt it ✨🎶🥰

  • @rashi3708
    @rashi3708 2 ปีที่แล้ว +17

    ඇත්තටම ,,,
    තව එක පාරක් ඇවිදින් බලලා ගියා නම් හිතට නෑ වේදනා......
    Love it ♥️🥺🥺

  • @HashiniDilshara-mo2xf
    @HashiniDilshara-mo2xf 2 หลายเดือนก่อน +1

    Me sinduwanam marama lassanai ne

  • @srathchaminda3992
    @srathchaminda3992 ปีที่แล้ว +3

    තව එක පාරක් එයා ලග ඉන්න තිබ්බා නම් ... හොදටෝම ඇති ... ඒ උනුසුම මට තාම දැනෙනවා 🥺🥺🥺😥😥😥😥😥

  • @saralashalini5922
    @saralashalini5922 2 ปีที่แล้ว +6

    තව කීපාරක් අහන්නද😘😘😘😘😘

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 2 หลายเดือนก่อน +1

    Adreii❤❤❤

  • @dilshanponnamperuma5884
    @dilshanponnamperuma5884 2 ปีที่แล้ว +4

    සියපාරක් උනත් බලන්න හිතෙනවා❤️❤️

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙනෑ සත්තයි❤❤❤❤ආදරෙයි බෝලෙ...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාට ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @MalithDulara
    @MalithDulara 26 วันที่ผ่านมา +1

    මිනිස්සු;
    ආදරේ කරන කෙනෙක් නැති වෙනවට හරි ලෝබයි!
    ලෝබයි නෙවෙයි, ඒ අසරණකම!
    මිනිස්සු ලෝබ ආදරේටවත්,
    දාලා ගිය කෙනාටවත් නෙවෙයි.
    ඒ ඒ කාලවලදි වුන සිදුවීම් මතක් වෙන වෙලාවල් වලට
    තමන්ට තමන් විතරක් නේද කියලා හිතෙන,
    ඒ පිච්චිලා යන Feeling එකට! 💔😣

  • @chathurajayaneththi8093
    @chathurajayaneththi8093 8 หลายเดือนก่อน +1

    අම්මෝ.. එක.. හිරිගඩුත් පිපුන...🤩🤩🤩

  • @kaveesharumesh
    @kaveesharumesh ปีที่แล้ว +1

    Patta feeling voice eka.meka sinduwak nemei feeling ekak❤️

  • @nethuu2024
    @nethuu2024 ปีที่แล้ว +7

    තව එකපාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා 🙂💔
    2023 - 04 - 04 - 2023 - 07 - 11 🙂🙌

  • @kapilsuranga9323
    @kapilsuranga9323 2 ปีที่แล้ว +3

    godak adree karana gayikawaka oya suba pathanawa oyata ❤❤❤👍👍👍💖💖💖

  • @malanrashmitha4030
    @malanrashmitha4030 27 วันที่ผ่านมา +1

    Voice🔥

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +4

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා..😫

  • @NisansalaSewwandi2000
    @NisansalaSewwandi2000 11 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක්

  • @Chabbii-zg4iw
    @Chabbii-zg4iw ปีที่แล้ว +2

    🥺🌏❤තව එක පාරක් ඇවිදින් බලාල ගියානම් හිතට නෑ වේදනා 🥺

  • @sadewlanka
    @sadewlanka ปีที่แล้ว +3

    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම්.හිතට නැ වේදනා... 🙂💔 කියලා දුන් ගථා මතකයි කවි මලා 😔

  • @dkrajapaksha1404
    @dkrajapaksha1404 9 หลายเดือนก่อน +1

    E voice ekanam pissuwak ..hemadama adarei❤️

  • @pushpakumara5557
    @pushpakumara5557 2 ปีที่แล้ว +12

    Many songs will release but this song still remains as my favourite 🥺❤️

  • @chalaniperera3899
    @chalaniperera3899 ปีที่แล้ว +1

    තව එක පාරක් ඔයාගේ ලගින් ඉන්න ලැබෙනවානම් 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipunnirmal8866
    @nipunnirmal8866 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @dulminidesilva247
    @dulminidesilva247 ปีที่แล้ว +15

    when upeka said
    "තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා"
    I felt it 😞❤️‍🩹

  • @sheranthikandambi4310
    @sheranthikandambi4310 2 ปีที่แล้ว +3

    තව එක පාරක් ඇවිදින් බලලා යනවානම් ඇත්තටම 😔

  • @thilininisansala1914
    @thilininisansala1914 2 ปีที่แล้ว +3

    ආසම සිංදුවක් 😍❤

  • @sumedhadilhanisugathapala7367
    @sumedhadilhanisugathapala7367 ปีที่แล้ว +2

    Thwa eka parak ewidin balala giya nm
    Hithata ne wedana 😘😘😪

  • @poornaperera6966
    @poornaperera6966 ปีที่แล้ว +2

    එදත් ඇහුවා අදත් අහනව ❤️

  • @xqtmediaproduction68
    @xqtmediaproduction68 2 ปีที่แล้ว +7

    Deiyane!!! Killer vocals filled with emotions as well. yakage katahandak eka.

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +2

    ආසම ලස්සන සිංදුවක් 😍❤️💐 beautiful voice ❤️