Sihinayak Se - සිහිනයක් සේ (Birthday Song) | Lavan Abhishek | Sithum Nimantha | Naveen Dilshan
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- Sihinayak Se - සිහිනයක් සේ (Birthday Song) | Lavan Abhishek | Sithum Nimantha | Naveen Dilshan
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/4egXiAD
♪Apple Music: apple.co/3XmNE9G
♪Deezer: bit.ly/3yYfQW9
♪Tik Tok: vt.tiktok.com/...
Artist - Lavan Abhishek / Sithum Nimantha / Naveen Dilshan
Music - Nimesh Kulasinghe
Lyrics - Shehan Galahitiyawa
✍🏻 LYRICS
සිහිනයක් සේ මැවෙන්නේ
තාරුකා නෙත් රෑ පුරාවේ
හැගුම් වර්ෂා වැටෙන්නේ
හැගුම් දැනිලා ආදරේ
සඳ දිය ගලනා මේ හිම අරණේ
දෙව්ලිය මවනා පෙම් හැගුම්
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU
ඔබේ රුව දිලෙනා රෑ තරු යාමේ
නෙත් යුග යාවේ රස වෑහේ
ආදරේ ඔබයි මගේ
ජීවිතේ ඔබයි දැනේ
පෙර සසරෙත් ඔබ මගෙමයි
දැනුණා.....
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU
අප නෙතු බැදිලා මේ රෑ අහසේ
හිත කිතිකැවෙනා පෙම සිහිවේ
ආදරේ ඔබයි මගේ
ජීවිතේ ඔබයි දැනේ
පෙර සසරෙත් ඔබ මගෙමයි
දැනුණා.....
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU
#SihinayakSe #BirthdaySong #Sangeethe #eTunes #LavanAbhishek #SithumNimantha #NaveenDilshan
ආදරේයි ඔබ මගේ
ජිවිතෙත් ඔබයි මගේ
පෙර සසරේත් ඔබ මගේමයි
ලවන් ❤❤ගිත්මා
අම්මේ... අද මේ දෙන්නගෙ හිනාව..❤❤❤❤
සින්දුවනම් ගොඩාක් ලස්සනයි❤❤❤❤❤
ලවන්ගෙ voices එක මාර ලස්සනක්.අහන් ඉන්න හරිම අසායි,ඒ වගේම මිහිරි...ආදරෙයි හැමදාමත්....(❤️සංගීතෙ බලන අය කෝ....🔥🤗)
🥰🥰
ගොඩක් ලස්සනයි සින්දුව❤️❤️ ලවන් අයියගේ වොයිස් එක මාරම ලස්සනයි..😍😍ඒ වගේම ලවන් ගීත්මා කියන්නේ දැක්ක ලස්සනම onscreen couple එකක්😘😘
අතෙන්ම ❤️ මම එයාලාට සුභ පතනවා
Godak lassanai
Mahige hinawa....😍😍😍😍 e hinawa adaraniyai.❤️❤️❤️
මහි සහ අසේනි අද නියමයි ගොඩක් ආදරයි ආදරයි ඔබ දෙනාටම ❤️💕❤️💕
ඇත්තටම හරිම ආදරනීයයි මේ මොහොත..
මිහි අ නේ සවි ❤❤❤
ඇස් දෙකෙන් පෙනවා අදරේ
😎😃😍🖐👈
Waw, Lavan Ayya Oyage Voice Eka Pattai.
ගීත්මා ලවන් ඇත්තටම සෙට් උනානම් 😍😍😍😍😍😍😍😍😍😍😍😍
hmm
♥️♥️♥️
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Ou
Anee ehema wenna oya as wala thiyena adare boru karanna bee eka enne hithinmai
හරිම ලස්සනයි සිංදුව මම අාසයි සිංදුවට ලවන් 💖 ගිත්මා
Sihinayak se mawenne...godak lassana sinduwak ❤ lavange sinduwalata asa aya like karanna👍
👆
Again and again im falling love with lavan's voice❤❤😍😍
මහිට දාගෙන යන්න 👍👍👍
Lavan ❤ geethma innawa kiyanne trending thama🔥 best chemistry i ve ever seen lavan❤geethma
💕💕💕🌺🌺🌺💋💋💋
🌼😍
Lassanai❤❤❤(Lavan& Geethma)✔💯💯❤👍👍
Superb Lavan Ayiaa.Geethma and Lavan is the best couple.Oya dennatama adarei godakkkkkk.😍😍👍
ලවන් අයියා නවින් සිතුම් ලස්සනයි ලස්සන හඩ ගැලපිමක්
Harima lassana couple ekak man dakka drama couples walin. dennama dennatama mawala wage .dennama eka wage lassanai mara matching ❤️💯 offscreenuth ohoma nm godak lassana adaraneeya couple ekak wei
Lavan's killer look, sensitive acting and youthful voice will be a strong challenge to the young actors very soon. Good luck buddy! 👌✔
මේ කතාව බලන හැමෝම ඔය දෙන්නට පුදුම තරම් ආදරෙයි.ඔය දෙන්නා වෙන කෙනෙක් ලග ඉන්නවා දකින්න අකමැති තරම්ම ආදරෙයි.එහෙම තියෙද්දි ඔය දෙන්නාට ඔය දෙන්නාගේ ආදරේ දැනෙන් නෑ කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ.කතාවේ වගේම හැමදාම ආදරෙන් ඉන්න.දෙන්නටම බුදු සරණයි!!!
ou ane 🤪😁🤗
Yes 😍
Owwww❤😋
කමෙන්ට් එකක් දැම්මහම ඇති සක්කිලියෝ 😒
Ane ow oyalanm wen nowanna plles godak adrei
Harima lassanai maru apitath godaaariyak sathutui denna yaluvechcha ekata ammo
Asini happy birthday...oyala denna shok ane eyalata kamathinm like karamu..♥️♥️♥️♥️
ලස්සනයි .. තවත් HIt එකක් අනිවා
Lavathman is nice couple
Good luck you Lavan & Geethma
Patta dan nam sangeetha balanna balanna asa hitanawa mahi asini mara lassanaii adaraiii dannatama bs 👌👌👌👌👌😍😍😍😘😘😘😘👍👍👍👍👍👍👍
ලවනගෙ voice එක superb කියන අය koooo ???? ඉන්නවාද reply දාන්න 👍👍👍👍 😀
Ow
Ow bro
Noda kin
@@user-zs4vd9tf5w 😡😡
අනේ ඉතින් ඒ ආදරේටනම් ගොඩාක් සතුටු හිතුනා 😘😘 ශෝයි අනේ ඔය දෙන්නා.
Lavan aiyage voice eka marama lassanayi washi wenw e voice eka kochchr ahuwth epa wenne ne e wagen.mahigei asanigei adare hmdm ohom lassanat thiyenn oni
cute cuple geethma and lavan.thank you
Lassanai mahi aiya & githma akki 😘 😘 😘 😘 😘 😘
Mahee - aseni cuteeee hondtma😍😍
Song ekanam super. Maarama lassanayi.👍💖 Mahi Aseni dennama ada lassanai. 💞💞💞💞
I love you lavan &geethma❤❤❤
So Romantic 😍🔥 Beautiful Visual ❤️ Beautiful Song ❤️ & Perfect Couple 💑
Happy Birthday Song ekath Mechara Romantic ekatat kiyanna puluwan kiyala denagatte Meh song eken 🥰
asini akka lavan aiya oya dennama godak lassanai ❤❤
Aththatama oya danna galapanawa godak.
Ane lavan Ayya geethma akkawa thamai oyata galapanna
Ada nm niyamai lavan ♥️geethma.... adarei
ලස්සනයි lavan aiyee oyage voice eka. ❤❤❤
Lavan aiyee oyage voice eka👍
Aseeemahee best couple ❤️❤️❤️
මේ ආදරය වෙනස් නොව් මේ විදියට විදින්න ඉඩ දෙන්න .💗💗🌹🌹
Happy happy birthday Aseni කියන අය මේ පැත්තට ❤💖💖
නියමයි ලවන් අයියේ 👍🏻😜
Ane godakkk lassanai lavan aiye oyage voice eka!!!also geethma so cute and beautiful girl!!! Lavan geethma super matching couple!!❤️❤️❤️❤️❤️
Lavan 😍geethma perfect couple 😍😍😍😍
Ammooo e adreee nm...hamdm ohom innvnm kathv puravatma...balnnth asai...😘😘❤shock una...ekparatam..😂😂
Lavange birthday song eka patta kiyana aya me konata👈👈
supper
Sangeethe song nm aniwa superb........ ewa nm ahannath asi 👍👌
සිය වතාවක් විතර බැලුවා.ඒත් තාම මදි.තව සිය පාරක්වත් බලන්න ඕන.
Matath
Math ehemai
❤❤❤සියවත
ඉතින් බලපිය. කාලකන්නියා 😼
Good couple Mahi an aseni. An nise song . Lassanama lassana song ekak. Mahi oyage voice eka godak lassanai. Thanks mahi.🥰
ඇත්තටම පෙර සසරෙ ඉදන් ආපු ආදරයක්දෝ.....වෙනස් වෙන්න එපා...ලස්සනයි
Me lankwe minisuu nm😂
Lavathma adrei denntama ❤️❤️❤️❤️😍😍😍
Ada nam niyamai..... hamadamath adaraya I g...❤❤❤❤❤❤.dennatama
Lavan geethma oya denna marama lassanai
Lavan aiya, geethma akkita aththtma kemthi kiyla hithenne mt withrda..😬😬❤
හැමදාම වගේ ආසයි ඔයාගේ සිංදුව අහන්න බලන්න් ඉන්නේ
Mahi aseni aththatm set unanm .......godak adrei denntm
ලස්සනයි........ මරු 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💛👍💛👍💛👍❤️👍❤️❤️👍❤️👍❤️👍❤️👍❤️❤️👍❤️👍❤️👍❤️👍👍👍🖤👍🖤👍👍👍❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💛💛💛
Lavan & Geethama💕 Matching couple 💑
Wow.....song eka marama ලස්සනයි..oya දෙන්නත් marama ලස්සනයි....
Wow song eka marayi💞
සුපර් හරිම ලස්සනයි 🌹🌹❤❤
Happy Birthday to you aseni❤❤
Happy birthday to you aseni akki❤
අද හරිම ලස්සනයි .. ...මහිගෙ සිංදුව හරිම ලස්සනයි ....මහි අසෙනි ..සුභ අනාගතයක් ඔබ දෙපලට...
21669
💕Lawan💖Geethma💕
😘😘Beautiful couple😘😘
Lavan ayyai Geethma akkai niyamata match wena couple eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gdk lassanai... danaknmai bln hitiye....♥️♥️♥️
ලවන් අයියාගේ band එක අනික් band එක්ක වෙනස් වෙන්නෙ,,,,අසහනකාරී විදියට drums,oktapads වලට තඩි බාන්නැති නිසා.....💞💘💝 ඒ වගේම ,,,හදවත පතුලටම කාවදින ,,අහන අය වශී කරන ලවන් අයියාගේ කටහඬ නිසා .....🙏🙏🙏🙏💙💜️💚🧡💝ඇත්තටම දෙවියන් මයි දීල තියන්නෙ ඒ කටහඬ .....🙏🙏🙏🙏😘😘
Anaa darling...match made in heaven💙💙🧡🧡💛lavan♥️geethma our best couple ever...and our blessings are there to you two lavan ayya and geethma akkii....much love...thank you for giving such beautiful songs to us....
Beautiful song 👍😁 Mahi❤Aseni🎤🎶🖤👈
Lavathma nice couple. Like to see their love in reality.
Bt Lavan has a gf😂😂
@@ayodiyaekanayake8751 eki melo rahak na.kata ariyama sakkili padi gatta wage. Niliyo hariyannaha lavanta
@@ayodiyaekanayake8751 eya kynne single kyl dn...klinnm qwa sachini gna
@@tharud2176 ow ne den ek nalu
Aseni mahita kamathi aya like karamu balanna
ඒ මොකටද යකෝ උන්ට කැමති උන් උබට ලයික් දාන්නෙ🤣
@@kashmirkarunanayake2184 😂
Mama
@@anonymoususer1364 ...v..........vvvv..
Lassanaii ea denna ♥️♥️👍
Marama lassani godak adarei 👍👍👍hamadama godak galapenawa ❤️❤️❤️👍👍
Woow! It's amazing. I'm falling in love with Lavan's beautiful voice. Nicely done! I'm watching this song again and again. Beautiful !
ලවන් අයියා ගීත්මා නංගී දෙන්නා ඉන්න කොට ලස්සනයි හුගාක්ම .සිංදුවත් ලස්සනයි හුගාක්ම. ඒ දෙන්නා ඉන්න තව සිංදුවක් ඉක්මනට දෙන්නකෝ බලන් ඉන්න හරි ආසයි ඒත කොට හුගාක්ම .❤️❤️❤️❤️❤️
Happy birthday to me frock
Anakm hitiye mara lassani tnx very much hamada mehema thiyenawanm
Lassana voice eka. oyala dennatama adrei godak
Harima lassanai 😘😘😘😘 aseni❤ mahee
This a lovely song and we love it the couple looks so beautiful acting is superb
Happy Birthday Dear Aseni.. Happy Birthday Too you....!
Githma lawan oba dannata suba pathanawa මම කුවේට් සිට
අසිනි බෝනික්කියෙක් වගේ අද නම්....😍😍
♥️♥️♥️
@@keshikanawarathne7830 😊😊
Lassanayi 💖❤️❤️❤️
I like when aseni and mahi staying together with 🌹❤ happy
Sweet and lovely couple 😍😍😘😘🥰
Kasunika madushani
🐶🐶🍏🍏
heart touching song❤❤
Lassnai B' day song eka .. Hamadath mahilage song lassni.. love you ❤❤❤❤
Good luck to Sangeethe group,Aseni look so pretty with Mahie , Team done a good job and surprise to Aseni
Lavan is a gift and his talent is priceless
Wwooww this song is amaizing and soo beautiful 😍😍❤️❤️
I like mahee n asini ..love you both..
Super love you AsiMahii
Asenige lassana 💞💞💞💞 so cute couple mahee anda aseni
අද මහි ගොඩක් ලස්සනයි සියලු දෙනාටම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎵🎵🎵
Lawen aiya ge song eka.godak lassani ada ashini mahi godak lassani bountiful 😛😜😜😣😥😥
Lavan aiyage song eka godak lassanai ane lavan aiyage voice eka marama lassanai appa....♥️♥️♥️♥️♥️♥️♥️
💕💕💕💕 i love it 💕💕💕
Mara lassana voice ekak .😍😍😍
The best part of this script is the Asini and Mahee saga. well planned and executed to perfection.
ඒක මරු🤩♥
Lavan ❤❤ geethma nice couple
Beautiful song❤️❤️