ප්‍රේම දඩයම තේමා ගීත එකතුව | Prema dadayama theme songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2022
  • ප්‍රේම දඩයම 1,2,3,4 තේමා ගීත එකතුව ❤️
    __________________________________
    Artists : Pradeep Rangana
    Olu Wasanthi
    Ashan Fernando
    Nirosha Virajini
    ___________________________________
    ▪️ විකාශනය වූ නාලිකාව - සිරස TV
    @SirasaOfficial
    ▪️ Broadcast Channel - Sirasa TV
    #premadadayama#dubbed#sinhala#themesong
  • บันเทิง

ความคิดเห็น • 924

  • @LaxSl
    @LaxSl  ปีที่แล้ว +522

    00:04 උඩු සුලගේ
    03:53 පායා පායාලා
    07:19 සරා සදට සැන්ගි
    10:43 ලය ගැඹුරේ ඇවිලෙන්නෙ

  • @judepushpakumara5474
    @judepushpakumara5474 3 หลายเดือนก่อน +356

    2024 මේ සින්දු අහන කට්ටිය කො

  • @ZTE55
    @ZTE55 6 หลายเดือนก่อน +344

    ඒ කලේ ප්‍රේම දඩයම කියන්නේ පිස්සුවක් 😊. සදුදට ඉස්කෝලේ ගියාම ඉගෙන ගන්නේ නැ. යාළුවොත් එක්ක ඕක මයි කතාව❤️. ඒ කලේ කොච්චර ලස්සනද? 🤗මතක් වෙද්දී හදවත පිච්චිලා යනෝ අනේ ආයේ ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා 😍එත් ඒ ලස්සන කලේ ආයේ එන්නේ නැ 🥲

    • @nethmikaluarachchi1771
      @nethmikaluarachchi1771 6 หลายเดือนก่อน +6

      Exactly brdh❤😘

    • @umeshisharmila7711
      @umeshisharmila7711 5 หลายเดือนก่อน +6

      Aththa man shishshathwe lynna giyeth senasurada ra meka balala❤️😍 ee tharamata pissuvak❤️🥰

    • @ZTE55
      @ZTE55 5 หลายเดือนก่อน

      @@umeshisharmila7711 e kiyanne oyath shishshaththe liwwe 2016 da?

    • @surangaroshan9266
      @surangaroshan9266 5 หลายเดือนก่อน +1

      Aniva

    • @muthuminiprasangi476
      @muthuminiprasangi476 4 หลายเดือนก่อน

      Eka nm attha

  • @user-su8yb9vk2p
    @user-su8yb9vk2p 5 หลายเดือนก่อน +378

    පලවෙනි ප්‍රේම දඩයමෙන් ආපු ශිවන්යාට වැඩිය පස්සෙ ආපු කවුරුත් වැඩක් නෑ ❤❤❤

  • @Dilshani1997
    @Dilshani1997 4 หลายเดือนก่อน +262

    රිතික් ගේ ශීවන්‍යා ගේ ආයේත් කාතවක් එනකම් ආසවෙන් බලන් ඉන්න මන් වගේ අය ඉන්නවාද ❤

    • @SenaBoy-sq5he
      @SenaBoy-sq5he 2 หลายเดือนก่อน +1

      Ou

    • @slromeo6467
      @slromeo6467 2 หลายเดือนก่อน +1

      Online බලන්න

    • @Dilshani1997
      @Dilshani1997 2 หลายเดือนก่อน

      @@slromeo6467 මොකක්ද

    • @user-ek7bv7ww2f
      @user-ek7bv7ww2f 2 หลายเดือนก่อน +1

      Ooooo

    • @MadhushaniNew3035-my2hb
      @MadhushaniNew3035-my2hb หลายเดือนก่อน +2

      Ow ane .man pissu watila inne e dennata

  • @oppoOppo-yn4bt
    @oppoOppo-yn4bt ปีที่แล้ว +1067

    කොහේදි හරි නයෙක් හරි කහ ගැරඩියෙක් හරි දැක්කාම එක පාරටම මතක් වෙන්නේ ශිවන්‍යාව...🐍🐍 එහෙම නයෙක් හරි ගැරඩියෙක් හරි දැක්කාම ශිවන්‍යාව මතක් වෙන්නේ මට විතර ද........ 😊😊 🌹🌹

  • @tharindajayalath6885
    @tharindajayalath6885 ปีที่แล้ว +1002

    කොයි බලන්න ශිවන්ගි ට කැමති
    කට්ටිය ☺️

  • @dinethi5414
    @dinethi5414 ปีที่แล้ว +698

    ඔය sesan කීය ආවත් 1 තමයි සුපිරි
    💖ශිවන්යා 💗💓

    • @LaxSl
      @LaxSl  ปีที่แล้ว +21

      Aniwa 👍❤️

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +27

      ඔව් අනිවාර්යෙන් ම 💔💔.. මමත් කැමතියි ශිවන්යා, රිතික් ආදර කතාවට...ඒ දෙන්නා නියමයි...🤎🤎❤️❤️✌️✌️

    • @dineeshasandamini2937
      @dineeshasandamini2937 ปีที่แล้ว +7

      6 yano colours tv eke

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +4

      @@dineeshasandamini2937 ehemada

    • @sadushinimesha8507
      @sadushinimesha8507 ปีที่แล้ว +7

      Aniwa 😍🥺❤️

  • @chamilaruwan677
    @chamilaruwan677 ปีที่แล้ว +276

    එක කොටසක්වත් මග ඇරියේ නැති කතාවක්🥺💖 එකයි දෙකයි තුනයි තුනම් මරු🙈💖

  • @umeshisharmila7711
    @umeshisharmila7711 5 หลายเดือนก่อน +268

    රිතික් ශිව්න්‍යා තරම් සෙට් උනේ නෑ වෙන කාවවත්🥰❤️

    • @user-vu8lz3uu7y
      @user-vu8lz3uu7y 4 หลายเดือนก่อน

      Eka nam aththa ❤

    • @wpharshi8963
      @wpharshi8963 4 หลายเดือนก่อน

      Ow❤

    • @ishari3066
      @ishari3066 4 หลายเดือนก่อน

      Aniwa.....❤

  • @user-wz3gn3ed4t
    @user-wz3gn3ed4t 11 หลายเดือนก่อน +132

    සුපිරිම සුපිරි කතාවක් තමයි ප්‍රේම දඩයම කියන්නේ, කොච්චර බැලුවත් එපානම් වෙන්නෙම නෑ ❤❤

  • @methsaramadumadawa3308
    @methsaramadumadawa3308 11 หลายเดือนก่อน +148

    රීතීක්,රොකී,දේව්,මහීර්,💎💓

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 6 หลายเดือนก่อน +253

    රිතික් -ශිවන්‍යා
    රොකී-ශිවංගි
    මහීර් -බේලා
    දේව් -බ්‍රින්දා
    ♥️🌍😗

    • @himashasachinsachin9696
      @himashasachinsachin9696 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @Sithumibaba2368
      @Sithumibaba2368 4 หลายเดือนก่อน +1

      1 ta mama nam asana ❤

    • @AmaBbh-ys8dr
      @AmaBbh-ys8dr 4 หลายเดือนก่อน

      @@Sithumibaba2368 මාත් ❤

    • @KHRuvanthi
      @KHRuvanthi หลายเดือนก่อน

      ❤❤

    • @naalikalakmali2476
      @naalikalakmali2476 10 วันที่ผ่านมา

      ❤ 2:38 රිතික් රෝෂන් ❤

  • @user-uj2pt8jr3d
    @user-uj2pt8jr3d หลายเดือนก่อน +19

    කවුද ෂිවන්ගිට ආදරේ ❤ කට්ටිය යටින් ලයික් එකක් දාන්න 🙏😘😘😍❤️‍🔥

  • @aselaasela473
    @aselaasela473 ปีที่แล้ว +99

    මම ආසම කතාව

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 4 หลายเดือนก่อน +24

    මේ සින්දු ටික ඇහෙද්දි නිකම් අමුතුම ලෝකෙකට යනවා වගේ දැනෙන්නෙ . ඉස්සර පිස්සුවෙන් වගේ බලපු කතාවක් තමයි ප්‍රේම දඩයම . ඉස්කෝලේ ගියාමත් කතා වෙන්නෙ ප්‍රේම දඩයම ගැන . ඒ තරම් හරිම ආසයි ... සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නෙ ඇගිලි ගැන ගැන . අනේ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද . ශිවන්‍යා රිතීක් මම ආසම ඒ දෙන්නට 🥺❤️

  • @nilankadissanayaka3570
    @nilankadissanayaka3570 4 หลายเดือนก่อน +19

    අනේ මට පිස්සු හැදුනා.
    ඒ කාලේ ආයේ එනවනම්
    Thanks ඒකාලේ මතක් කරලා දුන්නට ❤🥺😭

  • @navodyathiwanka2091
    @navodyathiwanka2091 ปีที่แล้ว +100

    මම ආස වැඩියෙන් උඩු සුලගෙයි, පායා පායාලා සින්දුවටයි තවත් මේ වගේ වීඩියෝ දාන්න 🎶

  • @user-ey8vi7tk4c
    @user-ey8vi7tk4c ปีที่แล้ว +37

    මම ඔය සිංදු ඔක්කෝටම කැමති
    මම
    ඔය නාට්‍ය වලින් 4අැරෙන්න ඔන්කොම බලලා තියෙනවා

  • @asankamanjula2887
    @asankamanjula2887 ปีที่แล้ว +162

    සුපිරි ශිවන්යා ශිවංගි බින්දා බේලා😍♥️

  • @user-ns3yt8qj2e
    @user-ns3yt8qj2e 3 หลายเดือนก่อน +19

    මොක ගියත් ප්‍රේම දඩයම 1 තරම් සෙට් නෑ අනිත් එකක්වත්❤️❤️
    ශිවනයා +රිතික් ❤😎

  • @reallpro...2312
    @reallpro...2312 ปีที่แล้ว +311

    අතීතයට ගියා 😥😍

    • @w.adammika6487
      @w.adammika6487 ปีที่แล้ว +6

      ලස්සනයි

    • @imeshagrade1170
      @imeshagrade1170 6 หลายเดือนก่อน +2

      ඔව් මටත් ඒ කාලේ පිස්සු වටුන එකම කතාව

    • @dewmi1693
      @dewmi1693 6 หลายเดือนก่อน

      1:11 1:17 1:19 1:19

    • @user-vx3ju6tj5q
      @user-vx3ju6tj5q 5 หลายเดือนก่อน +1

      ඇයි ඔයා නයෙක්ද ඈ😂😂

  • @YamunaSahani-hh9jt
    @YamunaSahani-hh9jt 2 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤❤❤❤❤❤❤ආසමස සිංදු😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @shasinibagya7638
    @shasinibagya7638 2 หลายเดือนก่อน +17

    මගේ ප්‍රියතම කතාව තමයි ප්‍රේම දඩයම කියන්නෙ

  • @user-zv1iy8vc8h
    @user-zv1iy8vc8h ปีที่แล้ว +168

    පිස්සු හදපු කතා පෙලක් ❤️❤️😀

  • @Dilshani1997
    @Dilshani1997 4 หลายเดือนก่อน +193

    කවුරු ආවත් රිතික් ශිවන්‍යා තරම්,ප්‍රේම දඩයම කතාව ඒ සින්දුව තරම් අනිත් එකක් හිතට ඇල්ලුවේ නෑ...එහෙම හිතපු අය ඉන්නාවාද ...💚💚 තාමත් ඒ දෙන්නාට ඒ කතාවේ කොටසක් කොහේ ගියත් ආසවෙන් බලනවා නේද ..💚

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 3 หลายเดือนก่อน +1

      Hm matath ahemmamai

    • @Dilshani1997
      @Dilshani1997 3 หลายเดือนก่อน

      @@kalpaniapsara3377 😍😍

    • @user-ep4ye8uf9f
      @user-ep4ye8uf9f 3 หลายเดือนก่อน +1

      Ane matath

    • @user-vy6fx9pm2z
      @user-vy6fx9pm2z 3 หลายเดือนก่อน +1

      ඔව් මමත්❤❤

    • @Dilshani1997
      @Dilshani1997 3 หลายเดือนก่อน

      @@kalpaniapsara3377 💚

  • @ranminiimaya2402
    @ranminiimaya2402 ปีที่แล้ว +80

    ප්‍රෙම දඩයම කියන්නෙ මගෙ පන තව විඩියො දෙන්නකො❤❤❤❤👍❤❤

  • @rebeccakalavilapathirage1383
    @rebeccakalavilapathirage1383 ปีที่แล้ว +129

    මම ආසම උඩු සුලගේ....❤❤❤..ලස්සනයි තවත් මේ වගේ විඩියෝ දාන්න....

    • @prasadnirmal3841
      @prasadnirmal3841 ปีที่แล้ว +2

      😍😍😍

    • @suduariya5502
      @suduariya5502 ปีที่แล้ว +1

      මමත් ❤️😍

    • @HwangIunYun
      @HwangIunYun 11 หลายเดือนก่อน

      paya payalaa

    • @binothsewmina7940
      @binothsewmina7940 9 หลายเดือนก่อน

      පෙම දඩයම කතාව දාන්නකො අනෙ tv එකෙ

    • @binothsewmina7940
      @binothsewmina7940 9 หลายเดือนก่อน

      ඉස්කෝලේ නොගිහින්.හරි බලනවා.දාන්නකො

  • @user-mt3dl6yx7n
    @user-mt3dl6yx7n 3 หลายเดือนก่อน +16

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් 🫶🫶🫶😍😍💪💐💃💃🫶

  • @madushamarathuduwage1756
    @madushamarathuduwage1756 ปีที่แล้ว +129

    මම ආසම කතාවක් තමයි ප්‍රේම දඩයම ❤

    • @ashamandira1118
      @ashamandira1118 11 หลายเดือนก่อน

      Mme ASM kathav❤😂😂

    • @user-sd5pm9hu7i
      @user-sd5pm9hu7i 10 หลายเดือนก่อน

      අපිත් කැමති 😂❤❤❤❤🎉

    • @imeshagrade1170
      @imeshagrade1170 6 หลายเดือนก่อน

      මාත් ආසම ❤

  • @harithasampath2076
    @harithasampath2076 ปีที่แล้ว +56

    රුපවාහිනියට දකිනකොට ප්‍රමදඩය 3 මුල සිටම මම හරිම කැමතියි

  • @user-vv8wx2jd4d
    @user-vv8wx2jd4d 5 หลายเดือนก่อน +17

    මේකනම් ඇත්තටම පිස්සුවක් කතාව න්ම් කියල වැඩක් නෑ මාරම ලස්සන්‍යි අප්ප කියන්න වචන නෑ තවත් ❤

  • @krishanthadarmasena8027
    @krishanthadarmasena8027 ปีที่แล้ว +64

    සිංදු ටික ලස්සනයි ❤❤

  • @ramidunimeth3133
    @ramidunimeth3133 ปีที่แล้ว +30

    මම ආසම කතාව වැඩිපුරම ආස Mounita (ශිවන්යාට(

  • @user-bx6ud4wd2h
    @user-bx6ud4wd2h 5 หลายเดือนก่อน +18

    ශිවන්න්‍යා ❤❤❤
    ශිවංගි ❤❤❤
    බේලා ❤❤❤

  • @manjulakumari2277
    @manjulakumari2277 ปีที่แล้ว +26

    මගෙත් ආසම කතා සෙට් එකක්
    Prema dadayama 1 ,2 ,3 ,4 ,5 කියන්නෙ😊...ඒකෙන් උඩින්ම තියෙන්නෙ prema dadayama 1😘 ඊලගට ඉතින් පිලිවෙලට කිව්වොත් 5,2,3,4 තමා....☺️☺️තේමා ගීත ගත්තත් ආසම song එක 1 තමා😍...හැබැයි prema dadayama 5th තියෙන්නෙ 4 song එකමයි...2,3,4 serial වල songs ටිකත් මරු👌(colour eke dan prema dadayama 6 yano..prema dadayama 7th coming zoon eke thiyenne🤗🤗)

  • @lasithmaduvantha1614
    @lasithmaduvantha1614 ปีที่แล้ว +157

    මම ගෝඩාක්ම ආදරේ කරන කතාවක්......
    කවදාවත් අමතක වෙන්නෙ නෑ..

  • @bad-325
    @bad-325 2 หลายเดือนก่อน +10

    ඒ කාලේ වාර විභාග දවස් වල පාඩම් කරද්දීත් බැලුවා ❤❤

  • @pusphakumai5746
    @pusphakumai5746 2 หลายเดือนก่อน +10

    මන් ආසම රිතික් ශිවන්‍යා.මහීර් බේලා❤❤❤❤❤❤❤

  • @user-db5jj3vp4v
    @user-db5jj3vp4v 5 หลายเดือนก่อน +18

    🎉1 සුපිරී
    2 ත් හොඳයි ....ඉතුරු කොටස් නම් විකාරයක් ..ලය ගැඹුරේ ඇවිලෙන්නෙ❤

  • @nalakaudaya4674
    @nalakaudaya4674 ปีที่แล้ว +35

    ආසම කතාවක් ❤️

  • @user-uq3dn5sp5p
    @user-uq3dn5sp5p 4 หลายเดือนก่อน +9

    සුපිරිම සුපිරි කතාවක් තමා ප්‍රේම දඩයම.එකේ කතා හතරම බැලුවා.තවත් කතා මාලාවක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා❤❤

  • @dilshi...9183
    @dilshi...9183 ปีที่แล้ว +90

    අනේ පෙරෙම දඩයම මම ආසම කතාවක් මගෙ පන♥️♥️♥️♥️♥️

  • @hirunilakshika
    @hirunilakshika ปีที่แล้ว +37

    ආසම කතා වක් 😍😍

  • @NishanthaKumara-ml9bi
    @NishanthaKumara-ml9bi 6 หลายเดือนก่อน +149

    ශිවන්යා තමා නාග ලොකයේ රෑධාරිය😊❤

    • @nethmikaluarachchi1771
      @nethmikaluarachchi1771 6 หลายเดือนก่อน +1

      කව්ද කියන්නෙ😅

    • @imeshagrade1170
      @imeshagrade1170 6 หลายเดือนก่อน

      ඔව්

    • @Sathiyah441
      @Sathiyah441 5 หลายเดือนก่อน

      😂😂😂

    • @user-tp9rd1rl2q
      @user-tp9rd1rl2q หลายเดือนก่อน

      උබ ගිහින් බැලුවද 😂

  • @kaveeshagimhani6773
    @kaveeshagimhani6773 5 หลายเดือนก่อน +16

    ශිවන්‍යා❤රිතික්
    ශිවාංගි ❤රොකි
    ආසම කතාවක්🙂❤️

  • @user-mp9lw8zc9e
    @user-mp9lw8zc9e 7 หลายเดือนก่อน +42

    මේ සින්දු ඇහුවම ගැම්මක් එන්නේ මට විතරද ❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️

    • @MSchenel1
      @MSchenel1 6 หลายเดือนก่อน

      හ්ම්ම් ඇත්ත

    • @deshanstudio4389
      @deshanstudio4389 2 หลายเดือนก่อน

      Aththatama gammak thama yaluwe ❤

  • @Hirinilmasha4340
    @Hirinilmasha4340 5 หลายเดือนก่อน +12

    හරි ම ලස්සනයි ❤❤❤ මම හරි ආසයි පෙම දඩයම බලන්න ❤❤❤❤❤❤❤

  • @aselaasela473
    @aselaasela473 ปีที่แล้ว +26

    සුපිරි...........

  • @user-of9yj6zp2s
    @user-of9yj6zp2s 5 หลายเดือนก่อน +12

    ❤❤❤❤මම අාසම ඩ්‍රාමා එක නැවත ෙප්‍රමදඩයම යන්න❤❤❤

  • @techfirst9334
    @techfirst9334 ปีที่แล้ว +26

    thanks

  • @sasinirasangika1686
    @sasinirasangika1686 5 หลายเดือนก่อน +16

    මෙ කතව නිසා පිස්සු වගේ එක කොටසක් වත් මගාරින්නෙ නැතුව බලපු එකම කතාව සුපිරි ආ

  • @jayathissajayathissa6870
    @jayathissajayathissa6870 ปีที่แล้ว +119

    මේ කතා 1,2,3,4 ආසම කතා 5ඒනවානම් කැමති 😙😚

  • @heshanashinsa7620
    @heshanashinsa7620 ปีที่แล้ว +17

    1 . 2 mara lassanai ❤❤❤❤❤ love you mauni roi

  • @user-tj8vt8zp8t
    @user-tj8vt8zp8t ปีที่แล้ว +51

    සුපිරියක්ම තමයි ඉතිම් ❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍

  • @namal888
    @namal888 ปีที่แล้ว +40

    මම ඔය එ්වාට රගපාලා තියනවා ගෙදරදී පට්ට

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +1

      ඔව් මමත්

    • @imeshagrade1170
      @imeshagrade1170 6 หลายเดือนก่อน

      මමත්

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 หลายเดือนก่อน +1

      අඩෝ සිරාවට 😂

    • @DevdiAkarsha-xd7dr
      @DevdiAkarsha-xd7dr หลายเดือนก่อน +2

      මමත් අම්මගෙ සාරි කෑල්ලක් පටවගෙන අම්ම වෙඩින් වලට ගත්ත ජුවලරි දාගෙන කරාබුවක් තැල්ල විදිහට ඔලුවෙ එල්ලගෙන පෑනකින් මොට්ටුවක් තියාගෙන රගපානවා 😂😂ශිවන්‍යා විදිහට එක වෙලාවට කලන්තෙ දාලා වැටෙනවා😂😂 රිතීක් කියලා දුවගෙන සාලෙන් කාබරේටයි කාබරෙන් සාලෙටයි දුවනවා😂😂

  • @hirushikavindi6630
    @hirushikavindi6630 10 หลายเดือนก่อน +22

    My favourite teledrama❤️♥️

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy 7 หลายเดือนก่อน +25

    ශිවන්‍යා 💖💖
    ශිවංගි 💖💖

  • @dammika8105
    @dammika8105 ปีที่แล้ว +51

    මම ආසම කතාව 😍😍😍😍😍😍😍😍😍😍😍...... කවදාවත් මට වෙන්නේ නැහැ . ප්රෙම දඩයම් 5 ත් දන්නවා ද?

  • @viranifonseka7017
    @viranifonseka7017 ปีที่แล้ว +39

    ගැම්මක් තමයි ඉතින්💗💗💗💗

    • @hettigerose-km3py
      @hettigerose-km3py ปีที่แล้ว +1

      Yaaaa🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @DeepalJayasinghe-mu3pl
    @DeepalJayasinghe-mu3pl 10 หลายเดือนก่อน +18

    Dr,Pradeep ranganage voice eka,super❤

  • @user-fw6hu3xf5g
    @user-fw6hu3xf5g 8 หลายเดือนก่อน +18

    මන් ආසම කාතාව තමයි ප්‍රේම දඩයම 💗💗💗💗

  • @prithikadamayanthi4348
    @prithikadamayanthi4348 ปีที่แล้ว +34

    Beautiful 🥰😍😍🥰🥰

  • @dilukshasandeepa3522
    @dilukshasandeepa3522 4 หลายเดือนก่อน +27

    එකට ඉදලා හතුරෝ උනේ
    ශිවන්‍යා - ශේශා.
    ශිවන්ගි - ශේශා.
    බේලා- විශාකා.
    කොහොම කිව්වත් 1 තමා සුපිරි❤️❤️

  • @chamilkaisangi4128
    @chamilkaisangi4128 ปีที่แล้ว +19

    මම ගොඩ ක් ආසම කතාව තමයි පෙම දඩයම අයෙ ත් දන්න කො අක්කෙ මම බලන් ඉන්නාවා😭😭❤❤💖💖💖🌹🌹🌹💌💌💌💌💐💐

  • @binothsewmina7940
    @binothsewmina7940 9 หลายเดือนก่อน +13

    මොනවා නැති උනත් පෙම දඩයම බලනවා

  • @rukshandissanayake7513
    @rukshandissanayake7513 10 หลายเดือนก่อน +12

    මම හරි ආස සිංදුවක් මේ

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd หลายเดือนก่อน +10

    රිතීක්ට හිතින් ආදරේ කරපු අය කෝ බලන්න.. හරියට මං වගේ 🥺❤️

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 ปีที่แล้ว +19

    ♥️Beautiful ♥️

  • @shanofficial3657
    @shanofficial3657 7 หลายเดือนก่อน +277

    1)ශිවන්‍යා❤❤❤❤❤❤
    2)ශිවංගි❤❤❤❤❤
    3)බේලා❤❤❤❤
    අනිත් ඒවනම් වැඩක් නෑ 😢

    • @poshadikaduruwewa4483
      @poshadikaduruwewa4483 6 หลายเดือนก่อน +3

      Brintha maru

    • @himalisunitha3849
      @himalisunitha3849 6 หลายเดือนก่อน +1

      2❤3

    • @daproductions404
      @daproductions404 5 หลายเดือนก่อน

      1. Pakaya❤️❤️

    • @shanofficial3657
      @shanofficial3657 5 หลายเดือนก่อน +2

      @@daproductions404 a ube thaththa ned ❤️

    • @sugathra6232
      @sugathra6232 5 หลายเดือนก่อน

      🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthikaniroshani2398
    @samanthikaniroshani2398 ปีที่แล้ว +32

    සුපිරියි

  • @wijayarathnarathna6558
    @wijayarathnarathna6558 6 หลายเดือนก่อน +10

    අනේ ආසම කතාව ❤ ආයෙ එනවනම් ඒ කාලෙ 😢💔

  • @charindusandaruwan4334
    @charindusandaruwan4334 6 หลายเดือนก่อน +9

    තව එකක් අවනම් බලන්න මේකෙම අයේ දවසක්වත් නොවැර බලනවා🥺💝

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 5 หลายเดือนก่อน +26

    හිතට වැදුනෙ මහීර්ව අැහ්.....ගැරඬි දක්කම බය හිතෙන්නැති වෙන්නම කස්ටිය වැඩේ දුන්න😂😂😂❤❤...පට්ට කතාව

  • @anilsantha8383
    @anilsantha8383 ปีที่แล้ว +15

    Perema dadayama1,2,3,4,song super

  • @presadinisudarshi4927
    @presadinisudarshi4927 ปีที่แล้ว +24

    ආදරෙයි අප්ප

    • @daproductions404
      @daproductions404 5 หลายเดือนก่อน

      Ha

    • @deshanstudio4389
      @deshanstudio4389 2 หลายเดือนก่อน

      Adarei dath ahanawa bokkenma adarei mul sindu dekata❤

  • @celinfernando6484
    @celinfernando6484 10 หลายเดือนก่อน +29

    I hope soon we can see ප්‍රේම දඩයම 5 🥺🥺🥺🥺🥺🥺🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹❤❤❤❤

  • @pasindumadushan6036
    @pasindumadushan6036 ปีที่แล้ว +19

    Aith oni premadadayama

  • @yenuri7683
    @yenuri7683 ปีที่แล้ว +57

    2023 අහන අය කෝ❤

    • @gamingtethus6995
      @gamingtethus6995 5 หลายเดือนก่อน +1

      මන් ඉන්නවා

    • @ravindithishara
      @ravindithishara 4 หลายเดือนก่อน +4

      2024ත‍් අහනවා 🤭❤️

  • @RasangiMadushika-ms7bd
    @RasangiMadushika-ms7bd 2 หลายเดือนก่อน +1

    ඒ කාලේ ශෝක් අනේ😢😢හරි ආසාවෙන් බලපු එකම කතාව ප්‍රේම දඩයම 1❤❤ ආයෙත් ඕනි අනේ🥺🥺

  • @lalithhemachandra4162
    @lalithhemachandra4162 9 หลายเดือนก่อน +9

    ලස්සනයි සංදු ටික

  • @namal888
    @namal888 ปีที่แล้ว +14

    පට්ට

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 หลายเดือนก่อน +5

    අම්මෝ ඒ කාලේ සෙනසුරාදා ඉරිදා එනකම් බලන් හිටියේ .එ episode වගේම මාරටම set උනා ඔය song ටික ❤❤❤❤.2024 ත් අහනෝ😊

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 หลายเดือนก่อน +2

      කව්රු මොනා කිව්වත් එකාලේ fav ❤.

  • @NalikaDamayanthi-ck7sj
    @NalikaDamayanthi-ck7sj 5 หลายเดือนก่อน +10

    සින්දුව ලස්සනයි ❤ ආදරෙයි ❤

  • @chitrakanthi8894
    @chitrakanthi8894 ปีที่แล้ว +11

    මම අසම් ප්‍රෙමදඩයම 3

  • @parkmihisarani8749
    @parkmihisarani8749 6 หลายเดือนก่อน +9

    පලවෙනි කතාව තමා සුපිරි..❤️👍

  • @nandanaalankara1527
    @nandanaalankara1527 2 หลายเดือนก่อน +2

    මම ආසම කතාව ප්‍රේම දඩයම ❤❤❤❤❤❤

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว +15

    ❤udu sulange ❤ shiwanya ❤ rithik ❤❤❤❤

  • @udayakumara1447
    @udayakumara1447 ปีที่แล้ว +12

    Mama asama kathawa ❤❤❤❤❤

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 6 หลายเดือนก่อน +57

    සත පහක දෙයක් ලැබෙන්නෙත්, ඇත්ත ජීවිතේ ඕවා වෙන්නෙත් නෑ කියලා දැන දැනත් මිස් නොකර බලපු පිස්සු හැදෙනා කතා 😂
    අනේ ඇයි ඒ දවස් මෙච්චර ඉක්මනින් ගෙවිලා ගියේ 😫

  • @user-dr7td2bb5c
    @user-dr7td2bb5c 6 หลายเดือนก่อน +6

    මට හරි අසයි අපවු ෙප්ම දඩයම මුල සිට සිරස හරහා බලන්න❤❤❤🐍🐍

  • @thilinilakminidenawaka3904
    @thilinilakminidenawaka3904 ปีที่แล้ว +19

    ❤️❤️❤️❤️

  • @lalithhemachandra4162
    @lalithhemachandra4162 9 หลายเดือนก่อน +8

    ලස්සනයි සිංදු ටික

  • @gaiyagedooni1207
    @gaiyagedooni1207 ปีที่แล้ว +15

    ❤️🌸

  • @abishekdilhara6420
    @abishekdilhara6420 ปีที่แล้ว +19

    ❤❤❤❤❤❤❤❤❤

  • @lalaniperera3446
    @lalaniperera3446 2 หลายเดือนก่อน +3

    උඩු සුළගේ -ප්‍රදීප්ගෙ හඩ නම් කියන්න වචන නෑ.
    ❤❤

  • @akshanadewshali7726
    @akshanadewshali7726 ปีที่แล้ว +15

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gimhansathsara5120
    @gimhansathsara5120 2 หลายเดือนก่อน +3

    ආයෙ බලන්න තියනවන්ම් අයේ නෑ ප්‍රේම දඩයම කියන්නෙ වෙනම brand එකක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @hiruninimanthi-cu6ww
    @hiruninimanthi-cu6ww 7 หลายเดือนก่อน +6

    mara lassana kathawak😍

  • @user-rb5jj3wp5l
    @user-rb5jj3wp5l 4 หลายเดือนก่อน +4

    ප්‍රෙම දඩයම 1 තමා මම ආසම සිවන්‍යා රිතික්❤️🙂💗