Depiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Depiya Nagala (දෙපිය නගලා) | Sangeethe Teledrama Song | eTunes
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3Iu9bCZ
    ♪Apple Music: apple.co/3sqPQwM
    ♪Deezer: bit.ly/3Hp9jlL
    ♪Saavn : bit.ly/3K66yYv
    ♪Amazon Prime Music : amzn.to/3IvJ8LJ
    Artist - Lavan Abhishek
    Melody & Music - Nimesh Kulasinghe
    Lyrics - Tharinda Kasun Jayawardana
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    LYRICS:
    දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
    කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
    පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
    කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී
    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
    අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
    අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
    දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
    වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ
    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ......
    #LavanAbhishek #Sangeethe #eTunes

ความคิดเห็น • 2.3K

  • @darshi5269
    @darshi5269 ปีที่แล้ว +695

    "වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ " මේ කෑල්ල නම් දැනුනා ඇස් වලින් කදුලු එන්නම.මගේ තාත්ති ඇතුලු අනිත් හැම තාත්තෙක්ම ආරක්ෂා කරන්න දෙවියනී 🙏🙏

    • @krishanthalakman6717
      @krishanthalakman6717 ปีที่แล้ว +4

      Attatama😢

    • @hiroshiwaralekumbura5744
      @hiroshiwaralekumbura5744 ปีที่แล้ว +2

      ඔව් ගොඩක්

    • @PriyankaGunawardana-kw8sp
      @PriyankaGunawardana-kw8sp ปีที่แล้ว

      Ow.hama thaththa kenekma bala gan deviyane

    • @ravishanbro
      @ravishanbro 11 หลายเดือนก่อน +1

      මට ඇඩුනා ඇස්වල කදුලු පිරිලා තාත්තා කවදාවත් අපි නොමග යවන්නෑ

    • @gayanirodrigo7248
      @gayanirodrigo7248 8 หลายเดือนก่อน

      Ow lassana sinduwak❤

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl 10 หลายเดือนก่อน +20

    ඒ 🎶 සිංදුවට ලොකු අර්ථවත් අදහසක් තියෙනවා ඒ අදහසේ හිටියේ වෙන කවුරුත් නෙමේ අපේ තාත්තා😢 මේක දැකලා අහක බලං යන අය කෝ එක පාරක් හරි මේක බලලා මට ලයික් දාන්න❤ යාලුවනේ මම බලං ඉන්නවා ඔයාටත් අපේ තාත්තලාටත්🙏 තෙරුවන් සරණ්‍යි🙏

  • @neharaadikarie4052
    @neharaadikarie4052 2 ปีที่แล้ว +1088

    අහන හැමවෙලවෙම ඇස් වලට කදුලු එනවා. මගේ තාත්තා cancer patient කෙනෙක්. අද ඉන්නෙ අපේක්ෂා hospital එකේ. මහරගම . ඒත් එයා සනීප වෙලා ඉක්මනින් ම ගෙදර එයි🙏
    තාත්තාට සනීප උනේ නෑ. තාත්තා අපිව දාලා යන්නම ගියා. 21.11.2022

    • @anushapadmakumari629
      @anushapadmakumari629 2 ปีที่แล้ว +16

      ඉක්මනටම💖

    • @sabodhimadhumali936
      @sabodhimadhumali936 2 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්ම ❤

    • @asithanilanka2000
      @asithanilanka2000 2 ปีที่แล้ว +10

      Aniwa

    • @nethmihimansha1243
      @nethmihimansha1243 2 ปีที่แล้ว +34

      අනේ මගේ අත්තා cancer එකකින් අද අපිව දාලා ගියා.....තාත්තා නැති මට එයා තාත්තෙක් උනා..නිවන් සුව ලැබේවා

    • @dilshanjayarathna1578
      @dilshanjayarathna1578 2 ปีที่แล้ว +9

      ඉක්මනින් සුව වෙවා......බුදු සරණයි තාත්තා ❤️❤️❤️🙏

  • @hirunichamathka9881
    @hirunichamathka9881 ปีที่แล้ว +312

    ආදරණීය තාත්තලා හැමෝටම ලැබෙන්නේ නෑ... එහෙම තාත්තලා ඉන්න අය එයාලව පරිස්සමින් බලාගන්න 😢

    • @InokaJeewanthi-q1o
      @InokaJeewanthi-q1o 9 หลายเดือนก่อน +3

      Ok😢😢😢

    • @KawshalyaKawshi-d5j
      @KawshalyaKawshi-d5j 8 หลายเดือนก่อน +3

      aththa😢

    • @tetrabae5776
      @tetrabae5776 4 หลายเดือนก่อน +2

      අනේ ඔව් දෙයියනේ ❤

    • @Buddhika-c4s
      @Buddhika-c4s 4 หลายเดือนก่อน

      Ou mata a pina na man pau karala athi giya athme godak thaththage aadara nolabenna

    • @Lathikajewanthi
      @Lathikajewanthi 2 หลายเดือนก่อน +3

      පිටට පෙන්නුවෙ නැති වුනාට දරුවොන්ව තාත්තා තරම් රකින වෙන මනුස්සයෙක් නෑ 😢❤❤

  • @anurawinesinha6431
    @anurawinesinha6431 ปีที่แล้ว +221

    ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම මේ සිංදුව උපහාරයක් වේවා...❤❤😢😢

  • @gayan7121
    @gayan7121 4 ปีที่แล้ว +4623

    තාත්තට ආදරෙයි නම් ලයික් එකක් දාගෙන යන්න

  • @isharadilshan8880
    @isharadilshan8880 4 ปีที่แล้ว +1068

    "විරයෙක් තනියෙන් අඬනවලු කවුරුත් ලඟ නැති වෙලාවෙ 😔❤️"
    ඒකනම් දැනුනා ❤️

  • @tharushadi1998
    @tharushadi1998 4 ปีที่แล้ว +1017

    ජිවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    තාත්තේ මගෙ ලොකයේ මහ විරයා ඔබමයි. 😍
    හිතට දැනුනු අය මේ කොනට 😍😍😍

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +75

    වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ❤

  • @inf_mommy9967
    @inf_mommy9967 2 ปีที่แล้ว +145

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හන්ගලා දෙන්නෙ පියවරුමයි
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    තාත්තෙ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.... 🙂❤️
    - ආදරෙයි තාත්තෙ 🌎💓 -

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 4 ปีที่แล้ว +370

    තාත්තාව හරියටම කියවලා ලියපු පදපේලි වල එකතුවක්.😭❤️🥰.
    ඒ වගේමයි ලවන්ගෙ emotional voiceඑක.
    කාලෙකින් අහපු දැනෙන සිංදුවක්. 🥰😘

  • @hansikamalshani4302
    @hansikamalshani4302 4 ปีที่แล้ว +377

    කොහෙන්ද දෙන්නේ තවත් උපමා ඒ අනුපමේය කෘතවේදීත්වයට පුදකරන්නට තාත්තේ.❤

  • @malmihasunika7325
    @malmihasunika7325 4 ปีที่แล้ว +225

    ලවන් අයියේ ඔයාගේ voice එක නම් මාරම ලස්සනයි ❤️ ආදරෙයි ලවන් අයියේ හැමදාම ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️😘

    • @udenikaab4766
      @udenikaab4766 4 ปีที่แล้ว

      next year he is gonna marry eka nisa wadiya adare epa lavanta but maheee i luv ya.

    • @hiroshiwaralekumbura5744
      @hiroshiwaralekumbura5744 ปีที่แล้ว

      අයියට මම ගොඩක් ආසයි එ voice එක හරිම ලස්සනයි

    • @supunifernando4879
      @supunifernando4879 6 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤Ow atta❤❤❤

  • @renukasumanarathna7205
    @renukasumanarathna7205 ปีที่แล้ว +66

    මම දැන් දෙරන litlestar යනවා මම එකේ පලවෙනි වටේ පලවෙනි සින්දුව විදිහට තොර ගත්තෙ ලවන් අය්යගෙ මේ ලස්සන සින්දුව ❤❤❤

  • @anuruddikaarchini2094
    @anuruddikaarchini2094 2 ปีที่แล้ว +188

    සිංදුව පට්ට ඇත්තට සිංදුව අහද්දි තාත්තව මතක් වුණා.😫😫😫😫😫😫😖😖

  • @de_vindi
    @de_vindi 4 ปีที่แล้ว +412

    තාත්තලගේ ආදරේ ගොඩක් වෙනස් ❤️❤️❤️
    සින්දුව හරිම ලස්සනයි ......♥️♥️

  • @nimalopatha6210
    @nimalopatha6210 4 ปีที่แล้ว +490

    තාත්තා ගැන ලස්සන song එකක් කළාට ඔයාට ගොඩක් ස්තුති මහි .තාත්තා ගැන ආදරය හැමෝටම දැනෙන්න කරලා තියෙනවා .අනේ මේ වගේ තව ලස්සන song ගයන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා mn prarthana karanawa.

  • @piumalisamarasinghe2592
    @piumalisamarasinghe2592 4 ปีที่แล้ว +469

    ලවන් ඔයාට සුභ පැතුම් ❤❤❤
    සංගීතේ ඔයාව ගොඩක් දුර එක්කන් යාවී,,,
    දෙරනට ස්තුතියි ඒ වගේම ආදරෙයි දක්ෂයෝ ටිකක් ඉදිරියට ගෙනාවට,,,
    රගපාන ,සිංදු කියන,band ගහන අමතක නොවෙන අපූරු කලාකරුවෝ ටිකක් බිහි කලාට ❤

  • @tushanifonseka6566
    @tushanifonseka6566 2 ปีที่แล้ว +62

    කාටවත් බය උනේ නැ න් මන් වීරයා ලග ඉන්න වෙලේ, තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබ මයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adithyalahirunidayarathna6149
    @adithyalahirunidayarathna6149 ปีที่แล้ว +37

    මේක අහන වාරයක් ගානෙ පපුව හිරවෙනව වගේ. අදට සති දෙකක් මගෙ අප්පච්චි අපිව දාලා ගිහින් 😢
    මේ ලෝකෙ පිළිකා රෝගින් හැමෝම සුවපත් වේවා 🙏
    ඉන්න තැනක සැනසීමෙන් ඉන්න අප්පච්චි ❤😢

  • @ishaniranathunga4665
    @ishaniranathunga4665 4 ปีที่แล้ว +277

    ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි.....
    ❤️😍❤️

  • @a.s.m.karunathilaka2906
    @a.s.m.karunathilaka2906 4 ปีที่แล้ว +733

    අම්මෝ මරු සිංදුව දහ පාරකට වඩා ඇහුවා ❤️❤️❤️❤️❤️❤️

  • @travel8694
    @travel8694 4 ปีที่แล้ว +1219

    ලවාන් අයියාගේ කටහඩට පිස්සු වැටුන අය මෙකට like කරන්න❤️

    • @chanakagoonatillake5792
      @chanakagoonatillake5792 3 ปีที่แล้ว +11

      I love this song. It's my favorite. Still my hero is my Appachchi and he is my life.❤💖💗💕

    • @suranjiadikari6951
      @suranjiadikari6951 3 ปีที่แล้ว +7

      Lavan
      Aiya wenuwe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      Lavan aiya wenuwen

    • @ranjithliyanage5580
      @ranjithliyanage5580 3 ปีที่แล้ว +5

      Lavan ayya maru
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @edusrilanka2943
    @edusrilanka2943 2 ปีที่แล้ว +57

    මගේ රත්තරන් තාත්තේ , මම මගේ රත්තරන් තාත්තාට ගොඩාක් ආදරෙයි . මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් මගේ පණ වුණත් පුදමි🙏🙏🙏

  • @navodyadewmini7301
    @navodyadewmini7301 2 ปีที่แล้ว +404

    මගේ තාත්තා නෑ 😔😔😔 මේ සින්දුව බැලුවාම තාත්තාව ගොඩක් මතක් වුණා 😭😭😭😭

    • @abdul_azeez
      @abdul_azeez 2 ปีที่แล้ว +11

      අමා මහ නිවන් සුවය පතනව ඒ රත්තරන් තාත්තට.හිත හදාගමු කොහොමහරි.අපි හැමෝටම අම්ම තාත්තා නැති වෙන දවසක් එනව නේ 🥺❤

    • @k.a.bandara3501
      @k.a.bandara3501 2 ปีที่แล้ว +3

      Sorry to hear that.ඔයාගෙ තාත්තා ට නිවන් සුව ලැබේවා. නිවනින් මෙහා තියෙන හැම භවයකම සුගතියක්ම අත්වේවා☺️🙏

    • @shaniineshika9047
      @shaniineshika9047 2 ปีที่แล้ว +13

      මගෙත් තාත්තා නෑ... 😭😭🥺😔

    • @abdul_azeez
      @abdul_azeez 2 ปีที่แล้ว +7

      @@shaniineshika9047 🥺අනේ දුක් නොවී හිත හදාගමු පැටියෝ..හැමෝගෙම මෙලෝ ජීවිතයට ඒ අවසානය පොදුයි නේ.මන් දන්නව මේක මට කියන්න ලේසි වුනාට ඒකේ අත්දැකීම එච්චර ලේසි නෑ කියල.අනේ ඒ වුනත් හිත හදාගමු සහෝදරිය🥺

    • @chamudiapeksha7108
      @chamudiapeksha7108 2 ปีที่แล้ว +4

      Mageth thaththa na oyata thiyena dukama thama matath thiyenne😭😭😭

  • @panchaliabhisheka831
    @panchaliabhisheka831 4 ปีที่แล้ว +60

    ලවන් ගේ මේ සිංදුව මාර විදිහට හිතට වදිනවා...👍

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 ปีที่แล้ว +199

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි...
    ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි...
    හදවතේ ගැඹුරේ තියෙන්නෙ ඔබ කියු වදනයි..
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි..
    ❤️😙😍
    thaththe oya godak napurui serai thamai.. e හැමදේම අස්සෙන් hangila thiyana adare ai denne naththe pennanne naththe.. හැමදාම hithan inne me loke napuruma thaththa kiyala.. eth man dannawa mata godak adarei kiyala.. adare penanne naththe man thawa මුරන්ඩු wei kiyalada.. hangan inna epa.. man මුරන්ඩු wen na..tikak දග unata.. e adare mata oni..
    කවුරු හරි තාත්තා කෙනෙක් මේක කියවනවා නම්, please ආදරේ හංගලා තියාගන්න එපා..හැම වෙලෙම නපුරු විදියට ඔරවන් සැර දාන්න එපා..ගැහැනු ලමයින් වැඩිපුරම කැමති තාත්තාගෙ ආදරේට.. ඒ නොලැබෙන විට ආදරේ පිටින් හොයන්න ගිහින් තමයි ගොඩක් ගැහැනු ලමයින් අමාරුවෙ වැටෙන්නේ..

    • @jayadasasilva9499
      @jayadasasilva9499 3 ปีที่แล้ว +1

      Hi ieper hi I hope you and your family were well so so so so with 39 39

    • @jayadasasilva9499
      @jayadasasilva9499 3 ปีที่แล้ว

      G so i do you have any idea what

    • @shehanikavindya4315
      @shehanikavindya4315 3 ปีที่แล้ว +5

      Eka aththa.habai mage thattha nm adre hangan inne na.hrima friendly.thatthge adre thamai duwekta labena lokuma adre.thattha sarai nm deyak kynna bri nm a welwta thmi daruwo adre hoynne.mge yluwangen mn a de smhra welawal wlta dkla thynawa.thattha duwekge hodma yaluwa wage una nm prshna athi wenne na kyla hithenwa

    • @vichavicha4706
      @vichavicha4706 3 ปีที่แล้ว +1

      Ow aniwarwn

    • @dilmiprabodani6929
      @dilmiprabodani6929 3 ปีที่แล้ว

      Ow aniwarenma

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +76

    Super song.. Marvelous thinking by "Mahi" charactor. සිංහල වදනින් මෙවැනි වූ පිය ගුණ වදන් ගී අපට මෑතක සිට අසන්නට ලැබෙන්නේ ඉතා සුලු ප්‍රමාණයක්. එවන් වූ ගීත අතරින් මෙවැනි වූ ගීතයක් අැත්ත වශයෙන්ම ශ්‍රේෂ්ටයි. සුභ පැතුම් තරුණ හදවතේ ගායකයාණෙනි "ලවන් අභිෂේක්" 💟

  • @shan6473
    @shan6473 7 หลายเดือนก่อน +7

    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි 🥺❤

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 ปีที่แล้ว +33

    තාත්තා ගැන මං අහපු ලස්සනම සින්දුව... ඒ තරම් ලස්සනයි .congragulations.💙💙♥️♥️

  • @isuriamanthi2692
    @isuriamanthi2692 4 ปีที่แล้ว +213

    සිංදුව ලස්සනයි.මටත් එවෙිලා වෙි ගොඩක්ම දුක හිතුනා සිංදුව අහාද්දි.තාත්තා ගැන සිංදුවක් කියද්දි .ලවන් අයියේ හොදට ඉහල යන්න .එවාගේම අපේ පැත්තේ නෙනෙක්ට මම සුබ පතනවා අයියේ .❤️❤️❤️

  • @nawodyasewwandi3168
    @nawodyasewwandi3168 4 ปีที่แล้ว +236

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි...
    ආදරේ හන්ගලා දෙන්නේ පියවරුමයි...
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි...
    තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි...
    😍😍😍

  • @udaniranathunge547
    @udaniranathunge547 4 ปีที่แล้ว +296

    විරයෙක් තනියෙන් අඩනවලු කව්රැවත් ලග නැති වේලාවේ♥️ (තාත්ති)😢

  • @pooja_sathsarani_
    @pooja_sathsarani_ ปีที่แล้ว +39

    සමහර තාත්තාලාට වඩා අයියලා තාත්තලා වගේ දැනෙනවා
    මගේ ලෝකේ මගේ තාත්තා මගේ අයියා
    තාත්තේ ( අයියේ ) මගේ ලෝකයේ මා වීරයා ඔබමයි ❤

  • @eshankavinda1975
    @eshankavinda1975 3 ปีที่แล้ว +1891

    මේක අහලා අඬපු අය කෝ ❤🌎

    • @AkashAkash-fb3ny
      @AkashAkash-fb3ny ปีที่แล้ว +40

      😓😭😭 මගෙ තාත්තනෑ 😭😭😭😭😭😭😭😭😭😓😭😭😭😭😭😭😭😭😭😭😭😭😓😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😓😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @hettigelayanal7073
      @hettigelayanal7073 ปีที่แล้ว +9

      😢

    • @Sarath-l3q
      @Sarath-l3q ปีที่แล้ว +7

      😢

    • @IndhikaWijekumara
      @IndhikaWijekumara ปีที่แล้ว +9

      අපි අපි😢😢😢😢

    • @harshanimuthumali448
      @harshanimuthumali448 ปีที่แล้ว +10

      මම ඇඩුවා

  • @chamathmadusanka9836
    @chamathmadusanka9836 4 ปีที่แล้ว +545

    කොපි කරන්නේ නැතුව ලස්සන සුපිරි සින්දු ගහන්නේ TV දෙරනෙන් තමා ඉතින්.ජයවේවා !!!!!!!🙏

  • @dennyfernando1612
    @dennyfernando1612 4 ปีที่แล้ว +63

    දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
    කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
    පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
    කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී
    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
    අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
    අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
    දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
    වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ
    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
    😥😥😥😥😥😥

  • @waruni5348
    @waruni5348 4 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි ඒත් හරිම දුකයි සිංදුව අහද්දි මහී මේ වගේ තවත් ලස්සන සිංදු තාත්තලා ගැන ගයනා කරන්න ලැබේවා ,

  • @lakeeshasandaruwanmaxoffic8643
    @lakeeshasandaruwanmaxoffic8643 2 ปีที่แล้ว +22

    තනි ඇහැට ඇඩෙනව. ඒ තරමට හිත පසාරු කරගෙන යන වචන ටිකක්. ලවන් අයියගෙ කටහඩ. 😘😘කියල වැඩක් නෑ නියමයි.රැවටීමක් නැති. ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවන ලොව එකම ආදරේ අම්මගෙයි තාත්තගෙයි ආදරේ විතරයි. තාත්ත ආදරේ පෙන්නුවෙ නැති උනාට. හිත අස්සෙන් හදවත ගලවල දෙන්ඩ තරන් ලමයින්ට ආදරෙයි. 😘😘😘😘ආදරෙයි හැම තාත්ත කෙනෙක්ටම. බුදුසරණයි. ලෝකෙ හැම තාත්ත කෙනෙක්ටම 😘😘😘🥺

  • @hasierangika3815
    @hasierangika3815 2 ปีที่แล้ว +33

    මෙ සින්දුව ඇහුවම මගෙ තාත්තා මතක් උනා .මේ වගේ තව සින්දු කරන්න ශක්තිය ද්‍යිර්ය ලැබේවා ලවන් අයියේ 😉😉

  • @nadeerasiwmini431
    @nadeerasiwmini431 4 ปีที่แล้ว +68

    මේ අහන්නේ කීවෙනි පාරද කියලා මතකත් නැහැ ..... ඒ තරම් ඇහුවා.... හරිම ලස්සනයි ...❤❤

  • @dawecretin5573
    @dawecretin5573 4 ปีที่แล้ว +3262

    සින්දුව අහද්දී තාත්තා මතක් උණු අය ලයික් දාන් යන් 😘

    • @haveenfernando1967
      @haveenfernando1967 4 ปีที่แล้ว +14

      ❤️❤️💓💓💓💓

    • @mrbgm3379
      @mrbgm3379 4 ปีที่แล้ว +5

      😘😍🙏🙏

    • @umashakawindhi6541
      @umashakawindhi6541 4 ปีที่แล้ว +32

      ඇඩුනා සින්දුව අහපු ගමන් තාත්තා මතක් වෙලා 😢

    • @ravindumadushanka4340
      @ravindumadushanka4340 4 ปีที่แล้ว +4

      ❤️❤️❤️

    • @Prabha1121
      @Prabha1121 4 ปีที่แล้ว +14

      හැම මොහොතෙම මතක් වෙලා දැනෙන දුක වැඩි උනා.

  • @MYCREATIONS-d3k
    @MYCREATIONS-d3k 6 หลายเดือนก่อน +5

    තාත්තා ගැන කියපු සිංදු වලින් ගොඩක්ම හිතට ඇල්ලුවේ මේ තමා good luck lavan

  • @ravibatepola5365
    @ravibatepola5365 3 ปีที่แล้ว +41

    හදවතේ ගැඹුර තියෙන්නේ ඔබ කියූ වදනයි...... තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි. ♥️♥️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +151

    මගේ තාත්තයි අම්මයි අපි පොඩි කාලේ දිම වෙන් වෙලා මට තාත්තා ගැන දැනුන දුක කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඔබ ගිය

    • @spvlogs375
      @spvlogs375 4 ปีที่แล้ว +1

      😓🙏

    • @RV24022
      @RV24022 4 ปีที่แล้ว +1

      😥😥

    • @upekanethsarani2976
      @upekanethsarani2976 4 ปีที่แล้ว +2

      ☹️😢🙏

    • @අශ්මීනිනෙහාරා
      @අශ්මීනිනෙහාරා 3 ปีที่แล้ว +1

      දුකයි 😭😭😭😭😭

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 3 ปีที่แล้ว +2

      ඔයාලා සියලු දෙනාට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 😥😥❤❤

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi 4 ปีที่แล้ว +103

    වීරයොත් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ....
    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි
    හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    #තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයි.....♥️🌸

    • @jayasinghasamantha3542
      @jayasinghasamantha3542 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊

    • @jayasinghasamantha3542
      @jayasinghasamantha3542 3 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩IL

  • @madhumadhuwanthi6345
    @madhumadhuwanthi6345 4 ปีที่แล้ว +56

    හදවතට දැනෙන ගීතයක්.සුභ පැතුම් ලවන් අයියේ.ඔයාගෙ හඩ සුපිරි.බුදු සරනයි😊😊😊

  • @beautygirl3129
    @beautygirl3129 5 หลายเดือนก่อน +30

    මං මගේ තාත්තා ට ගොඩාක් ආදරෙයි ... ඒත් මගේ තාත්තා මට ආදරෙයි ද දන්නෙ නෑ🥺 එයා කවදාවත් මට මතක ඇති කාලේ ඉදල birthday එකට විශ් කරල නෑ 😢 ඒත් මං ඉස්සරහ අක්කගෙ birthday වලට විශ් කරනවා 😌 මගේ තාත්තා මට මොන විදිහට ආදරේ කරත් මගෙ වීරයා මගේ තාත්තා ❤

  • @erandikulathunga860
    @erandikulathunga860 2 ปีที่แล้ว +21

    ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි.... ❤️ ලස්සන සිංදුවක්🎧👌

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 4 ปีที่แล้ว +198

    මටත් තාත්තා මතක් උනා....
    ලස්සන song එකක්

  • @upekanethsarani2976
    @upekanethsarani2976 4 ปีที่แล้ว +117

    ගොඩක් ලස්සන සින්දුවක්. මේ සින්දුව අහනකොට මටත් මගේ තාත්තා මතක් වුණා. මටත් මගේ ලෝකෙ ඉන්න එකම වීරයා මගේ තාත්තා තමයි. Thanks lawan abishk අය්යේ. මම ඔයට සුබ පතනවා. මම වගේම ඔයාලත් එහෙම හිතනවා නම් මට like akak danna

  • @charakajananga7019
    @charakajananga7019 4 ปีที่แล้ว +445

    වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ

  • @awanthisasikala3831
    @awanthisasikala3831 ปีที่แล้ว +13

    "වීරයොත් තනියම අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ" ඒ කැල්ලට නම් ඇඩෙනවා ❤️🌍💯අදරෙයි මගේ තාත්තේ බුදු සරණයි මගේ තාත්තට වගේම අනිත් සියලුම පියවරුනටත්

  • @mahindaamila6421
    @mahindaamila6421 7 หลายเดือนก่อน +8

    තාත්තා ලග අදටත් මන් දූවිල්ලක් විතරයි.ආදරෙයි මගේ රත්තරන් තාත්තේ

  • @krishmigamage9147
    @krishmigamage9147 4 ปีที่แล้ว +66

    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි❤❤❤

  • @pradeepalakmali7933
    @pradeepalakmali7933 4 ปีที่แล้ว +50

    ආදරේ හන්ගලා දෙන්නේ පියවරුමයි..❤️❤️❤️

  • @amandikaveeda8821
    @amandikaveeda8821 4 ปีที่แล้ว +49

    Lavan aiye oyage voice eka heart touching. Mn oyage acting walatat Asai. Best of luck Lavan aiye

  • @thushariindika2386
    @thushariindika2386 2 ปีที่แล้ว +9

    තාත්තෙ මාගෙ ලෝකයේ මහා වීරයා ඔබ

  • @Krishmigamage
    @Krishmigamage ปีที่แล้ว +17

    වීරයෙක් තනියෙන් අඬනවා ලු කවුරුවත් ළඟ නැති වෙලාවේ🥺❤️🌏🌹

  • @nishadiwijerathna6361
    @nishadiwijerathna6361 4 ปีที่แล้ว +51

    හදවතට දැනෙන ලස්සන හඩක් සහ ලස්සන ගීතයක්

  • @s.n.7771
    @s.n.7771 4 ปีที่แล้ว +52

    ගොඩාක් ලස්සනයි ❤️ Good Luck Lavan Ayya ❤️

  • @bangtangirl77772
    @bangtangirl77772 4 ปีที่แล้ว +132

    Lavan's voice is really nice.
    I really love his voice.
    Best of luck Lavan for your future

  • @susanthasampath3734
    @susanthasampath3734 2 ปีที่แล้ว +16

    ලවන් ඔයාගෙ 𝐯𝐨𝐢𝐬 එක නම් කියලා වැඩක් නෑ .𝐯𝐞𝐥 𝐝𝐚𝐧🤟🤟🤟🤩

  • @nandasiripathirana5548
    @nandasiripathirana5548 11 หลายเดือนก่อน +8

    මම ඉස්කෝලේ ත් කිව්වා ❤

  • @Lucky07407
    @Lucky07407 4 ปีที่แล้ว +25

    ලවන් අයියෙ ඒකනම් ෆට්ට..ලස්සනට කිව්වා ..මරු..ආදරෙයි හැමදාමත්

  • @hemamaliranepura5914
    @hemamaliranepura5914 4 ปีที่แล้ว +84

    ලවන් අයියේ ඔයාගේ කටහඩ නහ් පට්ට 😎😎😎😎

  • @upaniwitharana4975
    @upaniwitharana4975 4 ปีที่แล้ว +27

    කාලෙකට පස්සෙ අහපු ලස්සනම සින්දුවක්.සැබැවින්ම මේ සින්දුව සිත් ඇදගන්නා සින්දුවක්.❤️

  • @Gamingkaveevlogs44
    @Gamingkaveevlogs44 5 หลายเดือนก่อน +61

    මේක අහල අඩපු අය මේ පැත්තට😢😢

  • @lakshan2158
    @lakshan2158 2 ปีที่แล้ว +4

    Thaththe mage lookaye maha weeraya oba maii...
    Eka nm supirii ❤❤❤❤❤

  • @renukalanka7342
    @renukalanka7342 4 ปีที่แล้ว +15

    පට්ට ලස්සනයි ඇත්තටම දැන් තියන සිංද ගත්තම මේ සිංදුව ගැන කියන්න වචන නැ කොච්චර ඇහුවත් මදී 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera8759 4 ปีที่แล้ว +31

    තාත්තව ගොඩක් මතක් වුණා..😍💞😘❤️💗ලස්සනයි..

  • @dilunaranasinghe1649
    @dilunaranasinghe1649 3 ปีที่แล้ว +19

    වීරයෙත් තනියෙන් හඬනවලු කවුරුත් ළඟ නැති වෙලාවේ ♥️♥️♥️ ලවන් අයියෙ ඔයාගෙ කටහඩනම් පට්ට

  • @SISK123
    @SISK123 3 ปีที่แล้ว +18

    නියම සිංදුවක් තාත්තා ගැන කියන නියම SONG එකක් ගොඩක් හොඳයි. මේ වගේම සිංදු තවත් දාන්න.🙏🙏🙏🙏🙏

  • @januthmithasara7677
    @januthmithasara7677 2 ปีที่แล้ว +20

    ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි 🙂🥺❤️

  • @hayeshavindya3873
    @hayeshavindya3873 4 ปีที่แล้ว +64

    අනේ අය්යේ ඒක මාරම ලස්සන සිංදුවක් 😘😘😘😘

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +37

    හදවතේ ගැඹුරෙ තියෙන්නේ ඔබ කියු වදනයි තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබ මයි... මගේ ලෝකයේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ💞💓

  • @isirarandunu5244
    @isirarandunu5244 4 ปีที่แล้ว +219

    Derana tv eken eke thiyena hema වැඩසටහනකට ena hemotama derna tv eken sadaranayak krnw.kiyala hithena aya me peththata ewilla like dkk dn ymu

    • @ftazi
      @ftazi 4 ปีที่แล้ว +7

      අනේ මම හමුදාවෙ සේවය කරපු කෙනෙක් මගේ යාලූවේ මේක කියන්න මට ඉන්නෙ ඔයාල විතරයි මම ආබාධිතයෙක් මගේ එක කකුලක් නෑ යාලුවේ ඒත් මම පුංචි යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා මගේ සිංදු හදලා දාන්න මට ඒත් තාම සබ්ස්ක්‍රයිබ් නෑ අනිත් ලොකූ අයට වගේ පුලුවන් නම් මට 1000 ගන්න උදව් කරන්න මගේ යාලුවේ අනිවාර්‍යෙන් මම ඔයාලට මගේ සිංදු කියල හිත පිනවන්නම් මට කරන්න පුලුවන් දේ එච්චරයි මගේ යාලුවේ පුලුවන් නම් ඒක මට කරල දෙන්නකො මගේ ඒ පුංචි අහිංසක හීනෙට පන පොවන්න පුලුවන් ඔයාලට විතරයි මගේ යාලුවේ.......

    • @isirarandunu5244
      @isirarandunu5244 4 ปีที่แล้ว +5

      Aiye oya hind thami api mehem inne. You tube eke chanel ekk ptn gena song krnwt wada godk hodai aiyath dreams star wage වැඩසටහනකට gihin janapriya wela you tube chanal ekk hdnn.

  • @kapilasanjeewa-l3z
    @kapilasanjeewa-l3z 9 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ සින්දුව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @E.M.TharinduRukshan
    @E.M.TharinduRukshan ปีที่แล้ว +11

    මට තාත්තා ඉන්නවා....... එ්ත් ඉස්සර මගේ තාත්තා අපි වෙනුවෙන් කරපු දේවල් මතක් වෙලා අැඩෙනවා.......❤❤❤❤❤❤❤❤❤

  • @mithunwimukthi407
    @mithunwimukthi407 4 ปีที่แล้ว +36

    වීරයොත් තනියම අඩන්වලු කවුරුවත් ලග නැති වෙලාවේ..❤😖🙏

  • @ShanisCake
    @ShanisCake 4 ปีที่แล้ว +30

    දහ පාරකට වඩා ඇහුවා... ඒත් ඇඩෙන එක නැවතුනේ නෑ.... හරිම ලස්සන සින්දුවක්.. ❤❤❤

  • @yasithsathyanjana8467
    @yasithsathyanjana8467 4 ปีที่แล้ว +28

    Wow lavan Ayya very beautiful....good luck

  • @praneethakalanka1283
    @praneethakalanka1283 3 ปีที่แล้ว +7

    නිර්මාණයකට පුළුවන් මිනිස්සුන්ට ජීවිතය අවබෝධ කරල දෙන්න . සරල ගීතය කියන්නේ ඒ විදිහේ ජීවිතාවබෝධයක්. කලු වලාකුලු අතරේ රිදීරේඛා තියෙනවා. මං හිතන්නේ කාලයක් ගියත් අමතක නොවන රිදී රේඛාවක් වේව් මෙම ගීතය. ගීතය අහද්දි හිතෙනවා "ඔව් තාත්තාලා එහෙම තමයි"
    සියලුම පියවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා !!
    Singer - lavn abhishek
    Music - nimesh kulasinghe
    Lyrics - tharinda kasun jayawardana
    Thanks for creating this

  • @Unidream7
    @Unidream7 4 วันที่ผ่านมา +2

    කාටවත් බය වුනේ නෑ මං වීරයා ලග උන්නු වේලේ❤️

  • @darshanamilinda7921
    @darshanamilinda7921 4 ปีที่แล้ว +43

    පට්ට ලස්සන Song එක 😻

  • @aselasewwanda1836
    @aselasewwanda1836 4 ปีที่แล้ว +12

    කාලේකට පස්සේ ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sanjeewadharmasekera4427
    @sanjeewadharmasekera4427 3 ปีที่แล้ว +18

    Normally I don't watch these teledramas but this song made me temptation to watch it . Still my father and grandfather are the best warriors in my life sure by the support of mom and grandma. Wonderful lyrics and meaning. I almost cried by listening it at first time and still can not stop listening it again and again.

  • @R4tunes-o4s
    @R4tunes-o4s 3 ปีที่แล้ว +7

    දෙරණින් හදන සිංදුනං මාරම ලස්සනයි..සිරාවටම..මං නම් මාර අාසයි..

  • @SagarikaSandamali-zr9nk
    @SagarikaSandamali-zr9nk 10 หลายเดือนก่อน +2

    ඒක නම් හිතට වැදුන 🥺🥺💖

  • @mahesmaduwantha660
    @mahesmaduwantha660 4 ปีที่แล้ว +28

    Lavan's voice is really nice. Wow . Good luck to you.

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 4 ปีที่แล้ว +36

    Nice vocals, lyrics & Music. Keep it up, very well done lavan.
    Lavan's voice is really heart touching. 👍❤️

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි ලවන් 🌹

    • @HirushanSahaja
      @HirushanSahaja 8 หลายเดือนก่อน

      💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @parkthathsarani3887
    @parkthathsarani3887 3 ปีที่แล้ว +13

    ඒ වදන් ටික හදවතටම වැදිලා මන් වගේ අඩපු අය තවත් සිටීද..............? 💖

  • @hansinimeshika8973
    @hansinimeshika8973 3 ปีที่แล้ว +10

    ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි ❤️
    තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයි 😔

  • @ravindumadushanka4340
    @ravindumadushanka4340 4 ปีที่แล้ว +36

    ගොඩක් ලස්සනයි. ❤️❤️❤️

  • @hashinidisanayaka20
    @hashinidisanayaka20 4 ปีที่แล้ว +8

    Kiynna wachana na marama lassana song ekak... kaalekin thaththa gena ahuna lassanama song eka.... superb lavan ayye good job...!

  • @lahiruprmodiya2567
    @lahiruprmodiya2567 4 ปีที่แล้ว +29

    තාත්තා මගේ ජීවිතය වීරයා....😍😍😍

  • @maneeshanirman1518
    @maneeshanirman1518 2 ปีที่แล้ว +8

    තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි 🙏❤😍

  • @hasinisithara735
    @hasinisithara735 8 หลายเดือนก่อน +2

    Mara sinduvak ....mn me jivithe vadiyea adare mge ththata❤❤❤❤

  • @neshaa....1613
    @neshaa....1613 ปีที่แล้ว +12

    2022 ත් අහනවා මගෙ ලෝකෙ මගෙ තාත්තා🌎🌎😘😘....මගෙ තාත්තත් මේ සින්දුවට හරිම කැමතියි....😍😍❤️❤️