වසර 2,200කට පෙර අතීතය ගැන හෙළිකළ දිඹුලාගල ශිලා ලේඛනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 506

  • @oliviaferandes4297
    @oliviaferandes4297 4 หลายเดือนก่อน +312

    මම කතෝලික ගෑනු ලමයෙක් මම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරනවා love you lord buddha ❤☸️🙂✝️

    • @gamagepriyangi8345
      @gamagepriyangi8345 4 หลายเดือนก่อน +61

      ලන්කාවට පරදේසීන් ගොඩ බැහැලා කිතු දහම වියාප්ත වෙන්න කලින් ඔයාලා කොහොමත් බුදු දහම තමයි දරුවො

    • @lalithkumara9238
      @lalithkumara9238 4 หลายเดือนก่อน +9

      Budi saranai oyata

    • @amilajayakody8857
      @amilajayakody8857 4 หลายเดือนก่อน +17

      ඔයාගේ දහම ගැඹුරින් ගවේෂණය කරන්න.
      ඉන්පසු අනෙක් ආගම්ද ගවේෂණය කරන්න..
      ❤❤❤❤

    • @TharushaPabasara-z8i
      @TharushaPabasara-z8i 4 หลายเดือนก่อน +4

    • @prabasaman354
      @prabasaman354 4 หลายเดือนก่อน +17

      එන්න බුදු දහම අහන්න සරණ යන්න පරලොව සතර ආපායට නොවැටි සුගතිය දකින්න නිවන් දකින තුරු සත්පුරුෂයෝ මුණ ගසේවා ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @pasindubimsaragunasekara4902
    @pasindubimsaragunasekara4902 4 หลายเดือนก่อน +14

    බුඳු හිමි වැඩි නොව, උපඳුනු ජම්බුද්වීපේ! ♥️🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      මිහිඳු හිමියන් දඹදිව රජගහනුව ජන්බුද් දීපය අම්පාර රජගල පදේශයේ සිට
      ජන්බුද්ීපයේම සැවැත්නුවර අද අනුරාදපුරය හෙවත් ලංකාපුරය ට ජන්බුදීපා ඉදාගතා ලංකාපුර යනුවෙන් වැඩිය බව මහාවංශයෙත් දකවයි

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 4 หลายเดือนก่อน +51

    අපේ සම්බුද්ධ ශාසනයත් රටත් ආරක්ෂා කර නගා සිටුවීම ප්‍රමුඛ කරගන්නා නායකත්වයක් රටට ලැබේවා!!!

  • @shirangarukshan-qz7fp
    @shirangarukshan-qz7fp 4 หลายเดือนก่อน +67

    උපතින්ම බව්ද්දයෙක් කියලා දැනෙනකොට බුදු දහම අනුගමනය කරන පව්ලක ඉපදිලා තියන එක මේ හැමදේම ගැන හිතනකොට මන් කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා අනිත් දේ සිංහලයෙක් වෙලා ඉපදුන එක ගැන මාරම ආඩම්බරයි මේ දේවල් ඇහෙනකොට අපේ රජවරු ලග තිබ්බ දැනුම කොච්චරද අද තාක්ශනය දියුනුයි කියලා උපකරන තියනකොට අපි හිතුවට ඇත්තටම අපේ හෙලයන්ගෙ ආදි කාලේ මේ හැමදේම තිබිලා තියනවා එවා ඔක්කොම අපිට නැති කරලා යට ගහලා තියෙන්නෙ මේ රටෙ සැබෑ සිංහල බව්ද්දයෙක් රජ උන දවසට මේ හැමදෙයක්ම නැවත සකස් වෙයි නිසි ලෙස නැවත ලංකාව දිවුනු රාජ්‍යක් වෙයි එක අනිවාරෙන් වෙනවා එතකන් බලන් ඉන්නවා 🙂 වෙන කරන්න දෙයක් නැති නිසා

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 4 หลายเดือนก่อน

      @@shirangarukshan-qz7fp සිංහල බෞද්ධ කම උප්පත්තියෙන් ලැබුන බෞද්ධයන් තමයි බහුතරයක් නමුත් බෞද්ධයාගේ එකම අධිෂ්ඨානය විය යුත්තේ නිවන් දකින එකයි. නමුත් අද ගිහි පැවිදි අයගෙන් කීදෙනාද නිවන යනු කුමක්ද කියාවත් දන්නේ නෑ. ඒවාගේම නිවන් දකින්න කළයුතු දේවල් මොනවාද යන්න දන්නේ නෑ. බොහෝ අය හිතාගෙන ඉන්නේ මැරුණාට පස්සේ නිවන් දකින්නේ කියලා. ඔබත් නිර්මල පරම පවිත්‍ර සිරි සද්ධර්මය ගයනී රණසිංහ අරිය උත්තමාවියගේ දේශනා තුළින් ශ්‍රවණය කර බලන්න. ගිහි ජීවිතය ගෙවමින් දරු දැරියන් සමග සතුටින් කාලය ගෙවමින්ම නිවන අවබෝධ කර ගන්නා ආකාරය අපේ භාෂාවෙන් සරලව පැහැදිලි කර දෙනවා. සුවපත් වේවා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 3 หลายเดือนก่อน

      ​@@ksirigunnagunathilaka7451😂😅😂😅😂

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน +62

    සම්මා සම්බුදු පිහිටයි ශ්‍රී ලංකා දේශයට

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน +1

      @@NelumLanka ඇයි ලංකාවට විතරක්?

    • @NelumLanka
      @NelumLanka 4 หลายเดือนก่อน +1

      @@dhampalparapura සම්මා සම්බුදු පිහිටයි ලෝකෙටම

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน

      @@NelumLanka
      බෞද්ධ අපිට ආගමක් ජාතියක් නෑ. ටික කලකට අපා දුකින් මිදුන සෑම මිනිසෙකුටම බුදු සරණ වේවා!!!

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 4 หลายเดือนก่อน +27

    ක්‍රි පු 6 සීමාකරන අපේ ඉතිහාසය. කාලකන්නි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

    • @දේශීයඥානය
      @දේශීයඥානය 4 หลายเดือนก่อน +1

      Puravidya departhamenthuwa lankawata wadak ne.. Aka ain karala danna kiyamu bn.. Mun me loku boruwak geniyanna.. Ape salli walin padi aragena apita a boru kiyanawa neda mun... Me rata kawe mun thama..

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@nadeekmadduma9208 නෑ....එය ක්‍රි පූ තුන් වැනි සියවස විය යුතුයි.

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 4 หลายเดือนก่อน +13

    ඔබලාට කියවීමට අපහසු නම් රටටම වැදගත් වන මෙවැනි ශිලාලේඛන කියවන්න පුලුවන් කෙනෙකුට ඉඩදී අදහස් ගැනීම ශිස්ඨාචාර නොවේද? ඇයි එවැන්නකට ඉඩ නොදෙන්නේ. එය ලැජාජාවක් නොවෙයි. එයයි නිහතමානී කම.
    සුවපත් වේවා.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 4 หลายเดือนก่อน

      Aney nikan gon baila nogaha indapan

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 4 หลายเดือนก่อน

      පතිර ආරච්චි ගෙ ගුලි කෑවා ද ?

  • @balasooriyaas
    @balasooriyaas 4 หลายเดือนก่อน +10

    මේ ශිලා ලේඛනය හා එහි අර්ථ කථනය මහජනයාට ලබා දෙන
    ප්‍රකාශන පළ කරන්න

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +9

    ලෝකශේ විශිශ්ටම දිවයින ලංකාව❤❤❤

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 4 หลายเดือนก่อน +29

    ලෝකෙ පැරණිම බැංකුව තිබ්බ රටක් අද වැටිච්ච තැනක්😢

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@SandaruwanLiyanage-ce8wn හාහා කට කට
      ජොලි සීයාට ඇහුණොත් එහෙම

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 4 หลายเดือนก่อน +1

      මාලිමාවට ජය🎉

    • @LasanthaKelum-ft5lq
      @LasanthaKelum-ft5lq 4 หลายเดือนก่อน +1

      එ කාල්ලෙත් රනිල් රාජපක්ෂ වගෙ අය ඉදල බැන්කු මහාභාන්ඩාගාර කඩලාද දන්නේ නෑ 😢

  • @CharityDeA
    @CharityDeA 4 หลายเดือนก่อน +129

    අපි පුදුම වාසනාවන්තයි! 🙏☸️🙏අන් රටවල් වල ආර්ථික දියුණුව දිහා බලාගෙන හූල්ලන්නේ නැතිව, අපිට දායාද වූ ඒ උත්තරීතර දහම සහ ධාතු කරඩුවක් වන් වූ මේ පින්බිමේ උප්පත්තියෙන් උපරිම ප්‍රයෝජනයවන සසර නිමා කිරීමේ වැඩපිලිවෙලේ කොටස් කරුවකු වෙන්න! මේ අති දුර්ලබ දහම නිර්මලව ආරක්ෂා කරගෙන මතු පරපුරට දායාද කරන්න උත්සුක වන්න ... 🙏☸️🇱🇰🙏

    • @CPTYT
      @CPTYT 4 หลายเดือนก่อน

      ai bn meparath nai mathuwelada

    • @Lk-Snow1
      @Lk-Snow1 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @n.m.kperera6020
      @n.m.kperera6020 4 หลายเดือนก่อน

      @@CPTYT adoo

    • @NeeshaFerdy
      @NeeshaFerdy 4 หลายเดือนก่อน +5

      @@CPTYT මෙතන කොහෙද දේශපාලනයක් ගැන කියන්නේ??? වාචාලයන්ට හැමදේම පේන්නේ තමන් ඇබ්බැහිකමින් අන්ධ භක්තියෙන් ලෝකේ දිහා බලන විදියට.

    • @jasmineflower9411
      @jasmineflower9411 4 หลายเดือนก่อน +5

      @@CPTYTඔබ නම් තැන නොතැන වාචාල කම සමෆ අතිශය බයංකාර විදියට මෝඩ කම ගැබ් වෙලා තියෙන මානසිකත්වයකින් ඔහේ දොඩවන නියමම වහලෙක්.

  • @msarathchandra5538
    @msarathchandra5538 4 หลายเดือนก่อน +7

    මේ ශිලා ලේඛණය කොටන්න ගිය කාලයට වඩා වැඩි කාලයක් ගියා එ්ක කියවන්න. මේවා හැමෝටම කියවන්න බෑ කියවන්න පුලුවන් විද්වතුන් එක එක මත පල කරලා තිබුනා.එ් නිසා මේ ගිරවා වගේ කියන කතාන්දරය ගැන පොඩි සැකයක් තියනවා.දැන් හැම දෙයක්ම කරන්නේ කොලේ වහලනේ.හැම තැනම ගේම් මේ අායතනයේ විතරක් පිරිසිදු වෙන්න බෑනේ උගතුන් ඔ්වා පිලි ගත්තට බුද්ධිමත් මිනිස්සු එහෙම පිලිගන්නේ නෑ❤❤❤

    • @chinthakaspriyankara3905
      @chinthakaspriyankara3905 4 หลายเดือนก่อน +1

      😂 ඔයා බුද්ධිමත් ද එතකොට??? කොටන්න ගිය කාලෙත් ඔයා දන්නවා කිව නිසයි අහුවේ??😊😮

  • @thinkwhat6095
    @thinkwhat6095 4 หลายเดือนก่อน +10

    ලෝකයක් පුදුමකරවන ඉතිහාසයක් තියෙනවා අපිට ,මේ වගේ මිනිස්සු නිසාම ඒ අපුරූ ඉතිහාසය යට ගිහින්, ඉතින් මොන පාලකය අවාත් රටේ අනාගතය ගැන කවර කතාද , මේවා කියවන්න පුළුවන් මින්ස්සු ඉන්නව ඔවුන්වත් එලියට එන්නේ නැ , මොකද තමන්ගේ රටටම ගරහන හොර දේශපාලුවෝ රජයේ නිලදාරීන් නිසාම.
    මේකෙන් එළිවෙන තවත් දෙයක් තමා
    අවුකන පිළිමේ හදන්න තාක්ශනේ ඇෆ්ගන්ස්තානේ හෙවත් අවකන් දේශයේ ධාතුසේන රජතුමා වඩුවෙක් ගෙන්නලා බරණට ඉගැන්නුව කියලා තාම ඉතිහාසේ පොත් වල තියන් උගන්වනවා . . මේ සෙල්ලිපි කොටලා තියෙන්නෙත් ගල්වල එතකොට ඉටක්ලින් ඉදන්ම ගල්වඩු තාක්ෂණය ලංකාවේ තිබුණා කියල මේකෙන්ම එළිවෙනවා,

  • @Rajaratamerigoldflowers
    @Rajaratamerigoldflowers 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 බුදුන්ගේ දේශය මාගේ උතුම් මාතෘ භූමියයි..

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 4 หลายเดือนก่อน +28

    මේ රටේ පිරිසිදු සිංහල බවුද්ධයෝ බහුතරයක් කවලම් ජාතියක් වෙලා, ඒත් භව ගානක ඉතිහාසයක් ඇති මිනිස්සු සත්‍ය දැකල ලැජ්ජ වෙනව, අපේ මුතුන් මිත්තො සමහරු අපිව පාවාදීල කියල,අද උතුම් ධර්මය ආගම් එක්ක සමතැන් ගලපනව,දිවුයත්වය ,,,,ආදිය බොරුවක් නෙවෙයි බුදුන්ගේ මවත් (මාතෲ දිවුය රජයා)දිවුයත්වයේ ඉන්න කෙනෙක් බුද්ධ කියන තත්වය උතුම්ම තත්වයක්, විශ්වය දිවුයත්වයේ භවුතික තලයක් එය ශක්තියක්,, මනුස්සයෙක්ට යන්න පුලුවන් ලෝකෝත්තර තලයට නැත් නම් ලවුකික තලයකට, මේ වගේ දේවල් කියල දුන්නු බුදුන්ගේ ධර්මය මතු කරන්න තියෙන දෙවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සොයා බලන්නෑ,ඉතිහාසය විනාශ වෙන්න ඇරල බලන් ඉන්නව, මේව සොයාගන්නෙ එක්කො හරක් බලන්න යන එකෙක් එක්කො නිධන් හොරකමේ යන මට්ටයෝ, උන්ට ඒව විනාශ කරන්න ඉඩ දීල කල් අරිනව අපේ බදු මුදලින් පඩි අරන්,කාන්තාවන් පිරිමි හා සමාන සමතැන විදිහට මේ රට සිංහල බවුද්ධකමේ වටින දේවල් නැති කිරීමෙන් මේ රටේ වටිනාකම පර ජාතීන්ගේ කැමත්තට වෙනව, අද බදු මුදලින් පඩි ගන්න උන් මේ රටේ තවම වටිනා තැන් සොයා බලල අවසන් කරල නෑ,,,කාල කන්නි,මේ රටේ ආර්ථිකය හදන්න වටිනාම පැත්ත පුරාවිද්‍යා වටිනාකම් ඉස්මතු කර දියුනුව වෙනුවෙන් වැඩ කිරීම මුන්ට මේක තේරෙන්නෑ ගොන් රැලක් ඉන්නෙ,එක්කො ඒවගෙන් උන් සල්ලි හොයනව උන්ගෙ වත්කම් හොයන්න කාලයක් එනව නම් වටිනව,

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 4 หลายเดือนก่อน +2

      Ape budun wenuwen helaye api wenuwen liya athi adahas wala agaya dakimin sitimi oba thuma niwani niwewa theruwan saranai

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 4 หลายเดือนก่อน +1

      @@ramaniamarsinghe390 theruwan saranayi devi pihitayi,🙏 kohomath lankawa anya aagamiikaranaya wenna ida wAdiyi, maala diwayina ,,,,,,wagee,,piliwelak adahasak thiyenawa danma karanna ooni,,,wagakiwayuthu ayek innawa nam kiyanna,

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@එස්එම්එස්සේනාරත්න සේරටම කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං

  • @nireshprabashana8572
    @nireshprabashana8572 4 หลายเดือนก่อน +38

    සිලාලේකනය කියවන එකට වඩා අමාරුයි ඒක පැහැදිලි කරන කෙනා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න

    • @promindxplore
      @promindxplore 4 หลายเดือนก่อน

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน +5

      මෙයත් වටේ යන්නෙ මචං.. පැහැදිලිව දෙයක් කියන්නෑ.. මධ්‍යස්ථ ප්‍රකාශයක්.. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙ මීඩියා වොයිස් කට් වගේ..😀🥴

    • @aadaminda5717
      @aadaminda5717 4 หลายเดือนก่อน +1

      ඒකා ශීලා වගේ

  • @sriyaniabeyrathne766
    @sriyaniabeyrathne766 4 หลายเดือนก่อน +5

    අපේ රටේ බොදු උරුමය පෙනි පෙනී ඒ ගැන හොයන්නේ නැතිව ඉගෙන ගත්ත බොරැවෙම ඉන්නව.ඒකෙන් මිදෙන්න අමාරු ඇති. ඒත් පිළිගන්නත් එපා. බොරු කියල කෑගහන්නත් එපා.සොයා බලන්න පුරුදු වෙන්න. එවිටයි ඇත්ත දැන ගන්න පුළුවන්.

  • @HirunKarunaratne
    @HirunKarunaratne 4 หลายเดือนก่อน +29

    වැරදිලාවත් පුතාණෝ මේ රටේ විධායක ජනාධිපති වුණොත් ඔතන උදා ගම්මානයක් හදයි නිධානයක් තියෙනවද බලන්න. ඕකගෙ මහ එකා ඔහොම තැන් කීයක් නම් වැනසුවද නිධාන ගන්නම. හොඳ වෙලාවට ඌට ඡන්දය දෙන්න බලාන ඉන්න එවුන් හරි අඩුයි. නැත්නම් අපේ උරුමවලට දෙයියන්ගෙම පිහිටයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      @@HirunKarunaratne අනිවා බ්‍රෝ.
      එහෙව් පුතානෝ එක්ක හෙළුවෙන් දුවන්න කහකඩයෝ ටිකක් එකතු වෙලා සඟ සමුළුවක් තිබ්බා.
      🙈

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 4 หลายเดือนก่อน +3

    Thanks for rebroadcasting this as a reminder of our heritage. Yes, we should protect it by all means, available to us.

    • @sandeepasamarakoon8258
      @sandeepasamarakoon8258 4 หลายเดือนก่อน

      Pattam nati wei kiyalada attha itihasaya eliyata danne natthe…

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi 4 หลายเดือนก่อน

      @sandeepasamarakoon8258
      Yes, my friend, I will explain it in an article tomorrow about our true heritage

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 4 หลายเดือนก่อน +1

    දැන් මේ දිඹුලාගල ගලේ කොටලා තියෙන සෙල්ලිපිය වසර 2,200කටත් පෙරනම් තවත් වසර සැහෙන දුරකට ගිය හැකිබව පැහැදිලියි දැන් අපට උගන්නලා තියෙන ඉතිහාශය නම් අපි පැවත එන්නේ විජය පැමිනිමෙන් පසුනම් එහෙනම් විජය මෙහෙ ගොඩ බහින්නත් පෙර මෙහෙ මිනිස්සු ඉදලා තියෙනවා ඉතින් විජය ගොඩ බහිනකොට කුවේණි කියන ස්ත්‍රිය කපුකටමින් සිටියයි ඉතිහාශයේ සදහන් කුවේණි කියන්නේ යක්ෂ ගොත්ත්‍රිකයන් නම් විජය කියන කෙනාද ඔය දිඹුලාගල ශිලා ලේඛනය (සෙල්ලිපිය) කළුගලේ කොටලා තියෙන්නේ?
    එහෙනම් අද පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව සොයගෙන තියෙන මේ හෙළිකල දිඹුලාගල ශිලා ලේඛනයේ සදහන් රජවරුන්ගේ හෙළ ඉතිහාශය කෝ කවුද වසන් කරලා තියෙන්නේ?

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน +4

    මිත්‍යාව සමාජ ගත කිරීම බරපතල වරදක් ..බුද්ධ ඉතිහාසය ගැන ඉතා පරිස්සමින් කතා කරන්න...ඔබතුමාට මම අබියෝග කරමි..මට අවස්ථාවක් දුන්නොත් ප්‍රසිද්ධියේ සාක්ෂි ඇතිව පෙන්වමි..

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน +1

      මීවන පලානේ ගොබ්බයාගේ ටිකද

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน +1

      පල් හොරු එක්ක මගේ කිසිදු සම්බන්ඩයක් නැත

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 2 หลายเดือนก่อน

      ​@@saadhuchariyawa-ඔබට බැරි උනාට පුරාණ අක්ෂර, සන්කේත, ගනිත ශාස්ත්‍රය දැනුමෙන් සන්නද්ද හෙළයන් සිටිනවා. ඔව්න්ගෙන් පලක් නොගෙන් ඉන්දියවන් ගෙන්නුවත් වැඩක් වෙලා නෑනේ

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 2 หลายเดือนก่อน

      කිසිම තහනමක් නෑ කියන්නෙ

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 4 หลายเดือนก่อน +4

    මෙයාලා දන්නේ බුදුන්ගේ කාලෙන්පස්සේ හිටියාකියන අයගැනකියන්න විතරයි ඉන් එහාටකියන්න බයයි ඇයි ඉන්දියාවට බයවෙලා මෙරට ගොඩගන්න පුලුවන් අපේ ඉතිහාසය පෙන්නලා එවාටකොන්ද පනනෑමුන්ට

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน

      රාවණා කියන ගොබ්බයාට එන්න කිව්වනම් හරි

    • @JinuParthana
      @JinuParthana 24 วันที่ผ่านมา

      Danne Nathan. Kta wahan inna​@@saadhuchariyawa-

  • @chamidusahan7501
    @chamidusahan7501 4 หลายเดือนก่อน +2

    මේ රට මෙහෙම වෙන්න ඕන රටක්ද😢 අවුරුදු 75 රට පාලනය කරපු දේශපාලකයෝ මේ රටට කරපු අපරාධයට වන්දි ගෙවන්නම ඕනේ 😢

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 4 หลายเดือนก่อน

    මෙ බුදුන් උපන් දීපයයි.🙏🙏🙏

  • @bandulathennakoon9260
    @bandulathennakoon9260 4 หลายเดือนก่อน +31

    ශිලා ලිපියක් කියවගන්න පුළුවන් මනුස්සයෙකුට දෙන්න ඕනේ කියවන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@bandulathennakoon9260 🐃 වන පලානේ 🐃 ක් වහන්සේ ගෙන්වමු

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน

      👍👍👍❤️

    • @දේශීයඥානය
      @දේශීයඥානය 4 หลายเดือนก่อน +1

      Mun hithan inne school sinhala pothe akuru thiyenne kiyala sellipiya... Ane ape ratata wechchi deyak..

    • @nishantha1422
      @nishantha1422 4 หลายเดือนก่อน

      හුගක් දේවල් හන්ගනවා

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 4 หลายเดือนก่อน +5

    අපේ රටේ ඉතිහාසය තව හැන්ගුන දේවල් නම් කොච්චර ඇතිද

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 4 หลายเดือนก่อน +33

    සෑහෙන පිරිසක් ඉන්නව මේ ලිපියෙන් හරි බුදුහාමුදුරුවො ලංකාවේ කියල කියාගන්න බලාගෙන. වෙන රටක ඉපදුනාට මොකද මිනිසුනේ දෙසූ දහම ලෝකෙටම අදාලයි නම්.

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน +4

      කිසිම සාක්ෂියක් නෑ!

    • @PiyaratneGajanayake
      @PiyaratneGajanayake 4 หลายเดือนก่อน +7

      බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් කියාල හිතනැකම් වැරදිබව කියමි අපි වැර්දි දෙයක් හිතුවොත් ඒක මිත්‍යා වක් වෙනවාමයි ඒක නිසා බුදු හාමුදුරුවෝ ඉපදුන ස්තානය වැදගත් වෙනවා ඒක ඉඳියාවේ සිදූනා.

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน

      @@PiyaratneGajanayake
      Gajanayake වැරදි දෙයක් හිතීම පවු සිදුවන මිත්‍යවක් නොවේ. නමුත් තව කෙනෙක් නොමග යවන අරමුණින් බොරු රහත් බවක් මවාගෙන ලංකාවෙම ඉපදුනා කියන බමුණන්ගේ සාක්ෂි රහිත මුසා වලින් ප්‍රවේශම් වන්න.

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 4 หลายเดือนก่อน

      @@PiyaratneGajanayake බුදුහාමුදුරුවො නේපාලයේ ඉපදුන බව වර්තමානයේ සාක්ෂි සහිතව ඔප්පු කරල ඉවරයි. අද නේපාලය උනාට මීට කාලෙකට කලින් එය මහා භාරතයේම කොටසක්. මගේ අදහස බුදුහාමුදුරුවො ඉපදුන තැන අල්ලන් මරාගන්න එක ප්‍රාථමික ගණයේ එලොවටත් මෙලොවටත් වැඩක් නැති නිශ්ඵල වැඩක්. ඔබ තුමා කොහොම කිව්වත් මගේ අදහස නම් බුදුහාමුදුරුවො කොහේද ඉපදුනෙ, කොයි කාලෙද ඉදියෙ කියන දේවල් වැදගත් දේවල් නෙවේ. මගේ අදහස නම් උන්වහන්සේ දෙසූ මග යන එකයි වඩා වැදගත් වෙන්නෙ

    • @FrostX88
      @FrostX88 4 หลายเดือนก่อน +4

      පිට රටවල් වලින් සල්ලි ඇරගෙන රටේ ඉතිහාසය, ආගම, සංස්කෘතිය විකෘති කරල රටවල් තවත් වලපල්ලට යවන එක තමයි ඒ අයගෙ අරමුණ.. ඕක අපි වගේ පොඩි රටවල් ගොඩකට තියන බලපෑමක්.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 4 หลายเดือนก่อน +5

    ඔය වගේ ලොකු සෙල්ලිපියක් මහන්සියෙන් කොටලා තියෙන්නේ කිසි වැදගත් කමක් නැති දේවල්ද?ඔයිට වඩා වැදගත් දෙයක් ඕකේ නැද්ද?පිලිගන්න බෑ ඔයාලා කියන දේවල්..😢

  • @asdfwee-cn3fs
    @asdfwee-cn3fs 4 หลายเดือนก่อน +36

    සෙල්ලිපි කියවන්න පුළුවන් හැම කෙනාටම අයිතියක් තියෙනවා කියවන්න. ඇයි පතිර ආරච්චි මහත්තයාට ඕක කියවන්න දුන්නෙනැත්තෙ. සිරිලංකාවෙ අය ඇත්ත දැනගනීවි කියලා බයද .

    • @ChameeraRoshan-u8s
      @ChameeraRoshan-u8s 4 หลายเดือนก่อน +1

      Ai dannawada dunne naththe?
      Mun danne lankawe ithihase wijaya lankawata awata passe liyapuwa witharai.ita kalin lankawe un idala na.rawana idalama na

    • @දේශීයඥානය
      @දේශීයඥානය 4 หลายเดือนก่อน

      Mun hithan inne lankawe inne modayo kiyala.. Un danne ne minissu godadenek aththa dannawa kiyala..

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +7

      @@asdfwee-cn3fs ඌ පිස්සෙක් කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දන්නවා

    • @DulajTV-dm3rn
      @DulajTV-dm3rn 4 หลายเดือนก่อน

      @@Sandakathmini01 eka hari

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 4 หลายเดือนก่อน +2

      මැකිලා ගිහින් කියන්නේ ත් අපිට දැනගන්න ඕනෙම ,වැදගත් ම කොටස් වෙන්න ඇති .අපෙන් වසං කරන්න ඕනෙ දේවල්

  • @giith
    @giith 4 หลายเดือนก่อน +8

    අපි උබලා ව විශ්වාසය කරනෙ නැ .පුරාවිද්‍යා කරයො තනිකරම බොරු කියන්නේ .පතිරආරච්චි ට දුන්නොත් ව්ශ්වස කරනව😅😅

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +2

      ඇයි තර්ජනය කරගෙන ඉන්නෙ දීල බලංන කියවනහැටි..මොන්ටිසෝරි බබාලවගෙ තැනින්තැන කියවන්නෙ නැතිව..

  • @sudeshniranga3223
    @sudeshniranga3223 4 หลายเดือนก่อน +52

    උබලා ඔක හරියට කියවන්න පුල්වන් පතිඅරාචිචි ට දෙන්න අකුරු 2000 විතර තියෙන්වා කිව්වා නේ

    • @soma.keertheraja.weerasoor8677
      @soma.keertheraja.weerasoor8677 4 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් එතුමා ගැන මුන්ට තියෙන්නේ ඉරිසියා වක්.තියෙන්නේ

    • @littlenotesnursery
      @littlenotesnursery 4 หลายเดือนก่อน

      පතිරආරච්චි කියන්නේ මානසික රෝගියෙක් උඹලා තාම පතිරආරච්චි පස්සේ යනවනේ ගොන් රැල

    • @meghanada8922
      @meghanada8922 4 หลายเดือนก่อน +4

      මුන් දන්නෙ නෑ 😂

    • @littlenotesnursery
      @littlenotesnursery 4 หลายเดือนก่อน

      @@soma.keertheraja.weerasoor8677 @meghanada8922 ජයරත්න පතිරආරච්චි කියනනේ සිසෝපේනියා කියන මානසික රෝගයට ප්‍රතිකාර ගන්න කෙනෙක්.උඹලා ඉතින් මහා ඉතිහාසඥයෙක් කියලා හිතන් ඉන්නවා 🙂

    • @vinithajayasinghe1194
      @vinithajayasinghe1194 4 หลายเดือนก่อน +4

      Moda set ekak. Kiyawaganna danaganna epaa. Pathiraarachchi mahatma wage aya nathi eka loku aduwak.

  • @dineshjayawardene7946
    @dineshjayawardene7946 4 หลายเดือนก่อน +8

    ඔය මැකිලයි කියන වගන්ති කියෙව්වනම් පුරාවිද්‍යා චක්‍රවර්ති ලාගෙ රෙදි ගැලවෙනව. එකයි කියවන්න පුළුවන් වෙන කෙනෙකුට කියවන්න නොදෙන්නෙ

    • @දේශීයඥානය
      @දේශීයඥානය 4 หลายเดือนก่อน +1

      Kisima akurak makila ne.. Munta a akuru kiyawa ganna be... 😂😂

  • @manojbuddhika5063
    @manojbuddhika5063 4 หลายเดือนก่อน

    ලස්සන ඉතිහාසයක් තිබෙන්න ඇති ඒ කාලේ.ලස්සන අතීතයක් සිතේ මැවෙද්දිත් සුන්දරයි

  • @DaNuwa1201
    @DaNuwa1201 4 หลายเดือนก่อน

    ආරංචිය සුභයි .....seamore...

  • @jeewanjayarathnaforadults2642
    @jeewanjayarathnaforadults2642 4 หลายเดือนก่อน +2

    එහෙනම් මහත්‍තයෝ දැන් ඔය සෙල්ලිපිය සාමාන්‍ය ජනතාවටත් බලන්න හා කියවන්න විවෘත කරමු නේද?

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน +3

    🇱🇰☸️🙏🙏🙏🙏🙏

  • @ThinkOthers
    @ThinkOthers 4 หลายเดือนก่อน +1

    හැමෝටම බලන්න පුළුවන්නම් කියවගන්න අයිතියක් තියෙනවා. ඕනෑම සෙල්ලිපියක් . ඒක නතර කරනවානම් ඒකම තමයි ගැටළුව. මේ අය පමණක් මෙතනට රිංගල වැදගත් වැකි විනාශ කරන්නත් බැරි නෑ.

  • @warunafernando6787
    @warunafernando6787 4 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ උපන් බිම සිරි ලංකාවයි ❤❤❤❤❤❤

  • @TusitaKumarage
    @TusitaKumarage 4 หลายเดือนก่อน +16

    උබලාට වඩා හොදට පතිරාරචිචි ඔය සෙල්ලිපිය කියවනවා

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 หลายเดือนก่อน +21

    දියුනු තාක්ශන තිබුන රටකට වෙච්ච දෙයක් 😮 මෙව්වා අනික් රටවලට හොද පාඩම්.. හොරුන්ට මොන ඉතිහාසයක්වත් වැඩක් නෑ.. උන්ට ඕනේ විකුනන් කන්න

    • @ven.mulleriyavedhammathusi126
      @ven.mulleriyavedhammathusi126 4 หลายเดือนก่อน +1

      දියුණු විතරක් නෙමෙයි පුදුම සහගත තාක්ෂණයක් තිබ්බ රටක් මේක පෙනෙන නොපෙනෙන සියලු බලවේග වලින් වැඩ අරගෙන තියෙනවා ඒ කාලේ අද අපි වැටිලා ඉන්න තැන ශෝචනීයයි

    • @jayantharathnayaka5863
      @jayantharathnayaka5863 4 หลายเดือนก่อน

      😮

  • @DulanDewage
    @DulanDewage 2 หลายเดือนก่อน

    ඇත්තටම ලේඛන පිටපත් සමාජයට විවෘතව ඉදිරිපත් කලානම් .. මේ බොරුවට කෑ ගහන අයටත් ඒකෙන් උත්තරයක් ලැබෙනවනේ.. තොරතුරු දැනගැනීමේ අයිතිය පාවිච්ච් කරල මේ පිටපත් ලබා ගත හැකි විය යුතුයි

  • @JanakakKariyawasam
    @JanakakKariyawasam 4 หลายเดือนก่อน +1

    ඔය සෙල්ලිපිය ජයරත්න පතිර ආරච්චි මහතාට කියවන්න අවස්ථාවක් දුන්න නම් ඔඉට වඩා තොරතුරු දැන ගන්න පුලුවන්.

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dulanjalibhagya9785
    @dulanjalibhagya9785 4 หลายเดือนก่อน +1

    දැන් හොදටම ඇති, 1980,1990 කාලෙ උගනවපු බොරු තමා අදත් පාසල්වල උගන්වන්නෙ, දැන්වත් ඇත්ත උගන්වන්න පටන්ගනිල්ලා,

  • @newworld-gx8ln
    @newworld-gx8ln 4 หลายเดือนก่อน +8

    ස්වභාවිකව දෙපලු උනාලු අනේ යකෝ 😂😂😂

    • @Jcbpblx
      @Jcbpblx 4 หลายเดือนก่อน

      😂ඇයි උඹේ අප්පද ඒ ගල කැපුවෙ...😅

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe 4 หลายเดือนก่อน +23

    2500 න් එහාට යන්නෙම නෑ 😂. කමක් නෑ අපි හරි ඉතිහාසෙ දන්නවා

    • @ashendimalka4664
      @ashendimalka4664 4 หลายเดือนก่อน

      ඒකනෙ බන්.

    • @ravinduwg
      @ravinduwg 4 หลายเดือนก่อน

      Uba hari… ithihasaya wikurthi wela thiyenne

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน

      රාවණාගේ අහවල් එකද

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน +2

      නෑ එතනින් එහාටත් යනවා ඇයි ප්‍රාග් ඓතිහාසික යුගය....

    • @ashendimalka4664
      @ashendimalka4664 4 หลายเดือนก่อน

      @@saadhuchariyawa- අනෙ බුද්ධිමත් දරුවෝ ඉතිහාසයේ එහෙම තිබුනට ප්‍රාග් ඓතිහාසික යුගය,ගල් යුගය කියල දේවල් නැ.....මිනිස්සු සත්තු පරිණාමය වෙන්නෙත් නැ....ඔය මොල ගෙඩිය පොඩ්ඩක් වෙහෙසලා ලෝකය ගැන හරි අවබෝධයකින් හොයන්න....

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 14 วันที่ผ่านมา

    කිසියම් දෙයක් , ඒ වගේ දෙයක් , යම්කිසි පරපුරක් ගැන ලියවිලා තියනවා වගේ වැල් බයිලා කියනනැතිව ඕක හරියට කියවන්න පුලුවන් මනුස්සයෙක් ට දෙන්න .. 😢
    සෙල්ලිපි දාස් ගානක් කියවලා තියන ජයරත්න පතිරආරච්චි මහත්තයාට කියවන්න දෙන්න කරුණාකරලා... 😢

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 หลายเดือนก่อน +9

    නොදකිං
    මේක දෙපලු කල කටු පාරවල් තාම තියෙනව
    කියනපලමු කතාවම බොරු ඉතිරිය ගැන මොන කතාද😂

  • @MalingaChathura
    @MalingaChathura 4 หลายเดือนก่อน +12

    මේක හම්බෙන්නෙත් අපිට බදු මුදල් ගැන මතක් කරන්න . තවත් බද්දක් හදුන්වා දෙන්න යනවා වගේ කියලා හිතෙනවා 😂😂😂

    • @solo-vz4pj
      @solo-vz4pj 4 หลายเดือนก่อน

      අනුරට

    • @rebikasilomi1359
      @rebikasilomi1359 4 หลายเดือนก่อน +1

      Ane ponnayo

    • @Devil678-j9j
      @Devil678-j9j 4 หลายเดือนก่อน +2

      තොවගෙ නූගට් හිගන දේසපාලනෙ වහල්ලුන්ට එහෙම හිතෙනවා ඒක උබලගෙ ඉදුල් කාලා එන පුරුද්ද නූගට් කමෙ 😪🤣

    • @AndrasGraant
      @AndrasGraant 4 หลายเดือนก่อน +1

      නූගත් රැඩිකල් දේශපාලන වහල්

    • @MalingaChathura
      @MalingaChathura 4 หลายเดือนก่อน +2

      දෙමාපියන් සින්හලයින් ද. කලවම් ද. සින්හලවත් දන්නේ නැති එකෙක්

  • @yamunasriyani9182
    @yamunasriyani9182 4 หลายเดือนก่อน

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ රටේ කිසිසේත්ම දෙයක් සොයලානැහැ ගමේ කෙනෙක් සොයාදුන්න දෙයක් විතරයී

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 4 หลายเดือนก่อน +10

    කොහොමත් මේ වගේ යල් පැන ගිය සාම්ප්‍රදායික typical රාජ්‍ය සේවකයන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..අතීතයේ හිටිය අති බහුතරයක් රාජ්‍ය සේවකයො වැඩ කලෙත් මෙහෙම්මයි. බලන්න මේ කෙනා දිහා බැලූ බැල්මටම පේනව නේද රජයේ වහලෙක් කියල. නියම රාජ්‍ය වහල් පෙනුම. මුන් කවදාවත් ජාතියට ඇත්ත ඉදිරිපත් කරන්නෙ නෑ..මුන් කරන්නෙ පෙරල පෙරල වැඩක්ම නැති රොඩ්ඩක් විතරක් එලියට දාන එක. රජය කොහොමත් ඇත්ත එලියට දාන්නෙ නෑ කිසිම එකක. ඒක හැම රජයකම වගේ හැටියක්. රජය කියන දෙයක් තමා මුන් කරන්නෙ. මොකක් හරි වැල් බයිලාවක් ගහනව. මේ ලිපිය මුන්ට කියවන්න බැරිනම් පුලුවන් කෙනෙක්ට දීල ආයි කියවල ඇත්තටම මොකක්ද තියෙන්නෙ කියල මහජනතාවට දැනගන්න ඉඩඅරින්න ඕනෙ. මේ ඇවිල්ල අර එක්සත් රාජ්‍ය සේවා අයිස් හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් 😂😂 මුන් මේ නැති කරන්නෙ මහජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය..මුගෙ හැටියෙන්ම පේනව රජයේ බත් බැලයෙක් බව..

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 4 หลายเดือนก่อน +1

      කියන්න දෙයක් නෑ හෙන ගයන වැඩමේවා

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 4 หลายเดือนก่อน +11

    ඉන්දියානු බොරැ ඉතිහාසයෙන් ( සුද්දන් 1832 සිට) අපගේ උතුම් හෙල ඉතිහාසය වසා , හෙල බුදුන් වහන්සේ සංසාර ගමන නැවැත්වීමට දෙසු නිමල සිරිසද්දර්මය, , හෙල බුදුන් ගේ සිරිලක තුල ඇති ස්ථානයන් , ඉන්දියානු මහායාන බුදු දහමින් ( යැදීම් පැතීම් සංසාර පින් වලින් දිගමටම පැවැත්මට පමනක් සීමා කොට ) යටපත් කරපු සමාජයක මෙවැනි බොරැ පැවසීම මේ පුරාවිද්‍යාවට අරැමයක් නොවේ. නමුත් උතුම් පරම සත්‍යය යම් දිනෙක නැවත මතු වේ සහ වෙමින් පවතී 🙏🏼🙏🏼🙏🏼

    • @cartoonaiya
      @cartoonaiya 4 หลายเดือนก่อน +3

      බුහාහාහාහා හෙනගොං youtube නිසා මොළ වියැකුනු එකෙක්😂😂😂

    • @Black-cx4bj
      @Black-cx4bj 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @FrostX88
      @FrostX88 4 หลายเดือนก่อน +3

      අයියෝ සාමි අපේ උන්ට වෙච්ච දෙයක්. ලංකාවෙ ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය ඉගෙන ගන්න එතකොට ඔයාට තේරෙයි ඉතිහාසය විකෘති කරන්නෙ ඒ කාලෙද මේ කාලෙද කියලා.

    • @Jcbpblx
      @Jcbpblx 4 หลายเดือนก่อน

      😂😂😂

    • @ThinkOthers
      @ThinkOthers 4 หลายเดือนก่อน

      ​@Dhammika-h6l උපාධිය ගන්නෙත් කවුරු හරි ලියපු කියපු දේ අහලනෙ. ඔයාට හරි දේ දීල නෑ.

  • @sujeewakumarahenegamaliyan5460
    @sujeewakumarahenegamaliyan5460 4 หลายเดือนก่อน

    නිවැරැදි සගවන බවක් පෙනේ

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics 4 หลายเดือนก่อน +22

    ඉතින් ඔය ලිපිය එළියට දෙන්න බැරි ද?😅

    • @NuwanJayakody-r5w
      @NuwanJayakody-r5w 4 หลายเดือนก่อน +2

      Nondi ethakota

    • @White_Hawk_17
      @White_Hawk_17 4 หลายเดือนก่อน

      එකට එක Proses එකක් තියනවා දෙයක් හම්බුනු ගමන් එලියට දාන්න බෑ

    • @Flexofreefire
      @Flexofreefire 4 หลายเดือนก่อน

      එහෙම දෙන්නෙ නෑ

  • @werosh2412
    @werosh2412 4 หลายเดือนก่อน +12

    රජවටු දෙන්නම එක්කෙනෙක් නම් එකම සෙල්ලිපියෙ තැන් දෙක්කදි නම් දෙකක දාන්නෙ නෑනෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@werosh2412 සාමාන්යයෙන් වටු කුරුල්ලෝ තනිව හැසිරෙන කුරුළු 🐦 වර්ගයක් නෙවෙයි.
      වටු කුරුල්ලො මරන්න ගිය වැද්දෙක් ගැන කතාවක් තියෙනවා.
      ඒකෙත් මේ රජ වටු කුරුල්ලෝ ගැන විස්තර ටිකක් සඳහන්

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 4 หลายเดือนก่อน +13

    මොනාද මේ කියන්නේ මුල ඉදලා පැහැදිලි ව කියන්නේ නෑ.. ඉතිහාසය එලි වෙයි කියලා.. පුරා විද්ද්‍යා එකේ රෙදි ගැලවෙනවා නේ හරියට කිවොත්

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 4 หลายเดือนก่อน +3

    Ane serama kiyawanna puluwan unanam kochchara hodada..🥺
    Ape rate ithihase gena ahaddhi kiya ganna teren nethi puduma hegimak hithata denenne..♥️

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 14 วันที่ผ่านมา

    ජයරත්න පතිරආරච්චි මහතාට ඕක කියවන්න දෙන්න....
    ඕවා කියවන්න දන්න උන්ද පුරාවිද්‍යා එකේ ඉන්නේ... 😂😂

  • @DulanDewage
    @DulanDewage 2 หลายเดือนก่อน

    ඉන්දියාවෙ ,ඊජිප්තුවේ ගල් වල වගේ වගේ.. ගලේ කැපුම් සලකුණු තියනවනේ. ස්වභාවිකව කැපල නෙවේ. ඇතැම්විට ලේඛන ගත කිරීම සිදුවන අවස්ථාවේදීත් මේ ගල කෘතිමව කපා තිබී ඇත

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 หลายเดือนก่อน +1

    මේ යකා පට්ට කෙබර කියන්නෙ. බැරි නම් බොරැ නොකියා ඉන්න ඕනෙ මහාචාර්ය වුනාට හැම දේම බැරි බව තේරැම් ගන්න ඕනෙ.අපි ඇත්තටම අවාසනාවන්ත තොබි වගේ හොරැ රටට කෙලවන එක.

  • @PiyaratneGajanayake
    @PiyaratneGajanayake 4 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් කියාල හිතනැකම් වැරදිබව කියමි අපි වැර්දි දෙයක් හිතුවොත් ඒක මිත්‍යා වක් වෙනවාමයි ඒක නිසා බුදු හාමුදුරුවෝ ඉපදුන ස්තානය වැදගත් වෙනවා ඒක ඉඳියාවේ සිදූනා.

  • @slfunny3536
    @slfunny3536 4 หลายเดือนก่อน +13

    මොකෙක්ද බං මූ, නම් ටිකක් විතරද කියවන්න පුලුවන් මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩි ගන්න පුරා විද්‍යා එකට

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 4 หลายเดือนก่อน

      මුන් එංගලන්තයේ බලු කුක්කෝ මිස අපේ රටේ මිනිස්සු නෙවෙයි

  • @ranjanucr8211
    @ranjanucr8211 4 หลายเดือนก่อน +13

    ලිපිය කියවන්න පුලුවන් අනිත් අයටත් දෙනවා ඕයි

    • @K.w.2006
      @K.w.2006 4 หลายเดือนก่อน

      ඇයි මීවනපලාන ට සමාධියට සමවැදිලා කියවනවා කීවේ ඒ දවස්වල

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน

      සමාදියෙන් නැතුව කියවන්න ඕනිතරම් ඉන්නව..පඩරැල් නැතුවට..😮

  • @Beautyseen805
    @Beautyseen805 4 หลายเดือนก่อน +3

    ගල ස්වාභාවික දෙපළු වීමක්ලු 😂😂 බුදු අම්මෝ මේ වගේ පුරාවිද්‍යා හරක් 😂 ඔතන ගල උඩට ගිහින් බැලුවහම හොදට කැපුම් ඉරි තියනවා ඇස් දෙකට පේන්න හරියට දැන් කාලේ ග්ලයින්ඩ්ඩරකින් කළු ගලක් කපනකොට එක පාර වගේ හොදට පේනවා මම ගාව ඒ photo තියනවා ඕන කෙනෙක්ට පෙන්නන්න පුළුවන් මේකේ photo commet දාන්න බැරි නිසා ඕන කෙනෙක් ඉල්ලුවොත් ඒ photo දෙනවා ඕනනම් පුරාවිද්‍යා කාරයින්ට හරි දෙන්නම් 😅.. මේ ගල යම් දෙයකින් කපලා වෙන් කරපු ගලක්.. ඒක හොයාගන්න බැරි පුරා විද්‍යාව මේවගේ ඇත්ත කතාව කියයි කියලා හිතන්න බෑ.. මේ සෙල්ලිපියෙන් කියවෙන්නේ සුද්ධෝදන රජතුමා ගැන ඒ පවුලේ විස්තර ඒ කියන්නේ බුදුන් වහන්සේගේ පරම්පරාව ගැන... සුද්ධෝදන රජතුමා මේ රටේ ඉපදුනේ කියලා හොදම සාධකයක් ඔය...ඒවා එළියට දාන්න බයයි ඒකයි ඇත්ත කතාව..මේ රටේ පුරාවිද්‍යා කාරයො ඉන්නකල් රටේ සැබෑ ඉතිහාසය එළියට ගන්න එක විහිළුවක් පිං පඩි කාරයො මුන්...

    • @_CineCraze
      @_CineCraze 4 หลายเดือนก่อน +2

      තවත් වියළි කලාපෙ ගෝතයෙක්

    • @FrostX88
      @FrostX88 4 หลายเดือนก่อน

      😂😂😂

    • @Beautyseen805
      @Beautyseen805 4 หลายเดือนก่อน

      @@_CineCraze ගොන් කතා කියන්න එපා බං මං වියළි කලාපයේ නම් නෙමෙයි... උබ වෙන්න ඇති මම කොළඹ ඉපදිලා හැදුණු වැඩුණු එකෙක්.. උබ ඉස්සර වෙලා මේවා හොයලා ඉගනගන වරෙන් මේලෝ හසරක් නොදන්න ගොන් එක්ක මේවා තර්ක කරන්න යනවාට වඩා උබට වඩා හිඟන්නෙක් එක්ක මේවා කථා කරනවා ඌ උබලට වඩා දැනුම දන්න උන් 😂😂

  • @MaheshDasanayake
    @MaheshDasanayake 4 หลายเดือนก่อน +5

    ඔය ලිපිය නිවරදිව ඉදිරිපත් කරන්නෙ නෑ පචයක් හදල දායි

    • @අරවින්ද
      @අරවින්ද 4 หลายเดือนก่อน

      හා මන්දෙ උඹත් ඉන්නවද 😂 අන්න කවිදු නාගෙන 😂 පචෝරිස් 😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake 4 หลายเดือนก่อน

      කොහෙද තැන පෙන්නපන් මම ඕකට කලින්ම කීව ගවේසීලගෙ එවුන් දුටුගැමුණු කාවන්තිස්ස රුහුණෙ විතරයි පාලනය කෙරුවෙ කීව උන් පොලවට අත ගහ ගහ ඒක දැන් බොරුවක් වෙනව මේ සෙල්ලිපියෙන්

    • @අරවින්ද
      @අරවින්ද 4 หลายเดือนก่อน

      @@MaheshDasanayake අනේ හුම්තෝ 🤣

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 4 หลายเดือนก่อน

    අයියෝ...😢

  • @RasikagayanHB
    @RasikagayanHB 4 หลายเดือนก่อน +3

    ❤ 🇱🇰 ලංකාව බුදුසරණයි

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 4 หลายเดือนก่อน +5

    මූ සීතල ගහන ඩයල් එකක්...මරු කියවන්නෙ....

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 4 หลายเดือนก่อน +21

    මොකක්ද මේ පැහැදිලි කිරීම.වචන ටික වෙන වෙනම කියන එකද කරන්න පුලුවන්? නෙද්දකින්

    • @geoconsultlanka6251
      @geoconsultlanka6251 4 หลายเดือนก่อน +3

      ඉති ඔබ ට කියවන්න තිඉුන නජ. නෙදකිං කිය කිය ඉන්නැතිව

    • @tharindugunathilake1233
      @tharindugunathilake1233 4 หลายเดือนก่อน

      @@geoconsultlanka6251 මම කියවන්න අවශ්‍ය නෑ ඒකට තමයි පුරාවිද්‍යා එක තියෙන්නේ.එයාලා කියවලා මේකේ සම්පූර්ණ විස්තරෙයි රටට හෙලි කරන්න ඕනා.නැතුව ඒකේ තියෙන්නේ මේ වචනෙ අර වචනෙයි කියන එක නෙමෙයි.

    • @protectanimals369
      @protectanimals369 4 หลายเดือนก่อน

      boru mun danna deyak na. karana dekuth na. upahara ulelawal karana eka witharai mun karanne.

    • @santechlk5906
      @santechlk5906 4 หลายเดือนก่อน +3

      යකෝ දැනට පෙන්න තියෙන අකුරු ටිකෙන් පේන දේ තමා කියන්නේ,නැතිව අර පතිඅරචිචි පිස්සා වගේ හිතලු කියන්නේ නැ

    • @chathurangahettigelyrics
      @chathurangahettigelyrics 4 หลายเดือนก่อน +2

      ඕවා මේ කපේට එළියට දෙන්නෙ නෑ. වැල්වටාරම් කියවනවා විතරයි. 🙂

  • @wijilal2204
    @wijilal2204 4 หลายเดือนก่อน +20

    මොනවාද මේ කියවන්නෙ ..... ඔය ටයි එක ගලවලා පොලොවේ පයගහලා ඉන්න සුමානයක් දෙකක් ..... ඊට පස්සෙ සාකච්ඡාව තියන්න ..... හෙළ අතීතය හරියට පේන්නේ නැහැ ඔය ටයිපොල්ල බෙල්ල හිරකරන් ඉද්දී....
    ලැජ්ජයි ... හිරිකිතයි.. අප්පිරියයි ..

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +6

      හූ
      හූ හූ
      හූ හූ හූ හූ හූ
      හොඳටම මළ
      💩
      පැනලා

    • @tilinidissanayake1432
      @tilinidissanayake1432 4 หลายเดือนก่อน +2

      Hodt hoyla balala katha krhm kata thiyna paliyt kiywn nathuw

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน

      මීවනපලානේ ගොබ්බයාගේ සහ රාවණාගේ අහවල් එක පස්වන ගොබ්බයන්ට ඉතින් අවුල් තමා

  • @nandunchathurangaabeyrathn5693
    @nandunchathurangaabeyrathn5693 4 หลายเดือนก่อน

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තරම් මිනිස්සු රවට්ටන වෙනත් ආයතනයක් නැහැ.මුන් හිතාගෙන ඉන්නෙ අපි මහ මෝඩ ගොබ්බ ජාතියක් කියලා.මේ පරහැත්ත මේ රටින් පන්නලා දාලා ලංකාවේ සැබෑ ඉතිහාසය රන් අකුරින් ලියවෙන දවස වැඩි ඈතක නැහැ.සුද්දන්ට ගැති ඉතිහාසය විකෘති කර සත්‍ය ඉතිහාසය යටගහන පරහැත්ත...හෙන ගහලා මදි තොපිට

  • @KosalaUpendra
    @KosalaUpendra 4 หลายเดือนก่อน +5

    අපේ සමහරක් මෝඩ බෞද්ධයෝ ටිකක් විශ්වාස කරා ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියලා .
    බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදිලා හිරිවඩුන්න බෝධිය ළඟ බුදු වුනා නං පෙර රජවරු අනුරාධපුරේ පොළොන්නරුවටත් වඩා මහා දේවල් ඔය හිරිවඩුන්න බෝධිය ළඟ නොකර සිටීද.
    මීප වළානේ ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් කණ්ඩායම් කීපයක් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනයි කියලා නොයෙකුත් ලාභ ලබන්නයි ජනප්‍රවෙන්නයි මතයක් ගොඩනගාගෙන උතුම් බුදු දහමත් විකෘති කරමින් දේශනා කරන අතර ඒවාට අහුවෙන සීමිත බෞද්ධයන් පිරිසකුත් සිටිනවා
    ඒ අය මෙච්චර කාලයක් කිව්වා දිඹුලාගල සෙල්ලිපියේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනු හැමදේම සඳහන් වෙලා තියෙනවා.
    කියලා දැන් ඉතින් ඒක නැති වුණහම මේක වැළලෙන්න හදනව.

    • @FrostX88
      @FrostX88 4 หลายเดือนก่อน

      අපේ මිනිස්සුන්ට බුද්ධිය අඩුයි. කියන ඕන එකක් පිලිගන්නවා ඒකයි ප්‍රශ්නෙ කිසිම දෙයක් ගැන තාර්කිකව සාක්ෂි මත පදනම් වෙලා බලන්නැතිව feelings වලට මුල් තැන දෙනවා.

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 หลายเดือนก่อน

    මෙතුමා කියනව බැංකු ක්‍රමයක් පිළිබඳ තියෙන පළමු සෙල්ලිපිය මෙය කියළ. එතුමා දන්නේ නෑ පාෂාණ පබ්බත විහාරයේ තියෙන සෙල්ලිපියේ ඇතුළු බොහෝ සෙල්ලිපි වළ බැංකු ක්‍රමයන් පිළිබඳ සඳහන් වෙනවා කියලා. කොහොම වුණත් තව වැඩිකල් නොගොස් සත්‍යය ඉතිහාසය අපිට දැනගත හැකියි.

  • @dulanjalibhagya9785
    @dulanjalibhagya9785 4 หลายเดือนก่อน

    Meya kiyana ewa ahagena innakota therena alakolai meenakolai ekata thiyenawa kiyala.sellipi liyaddi ehema liyanna tharam moda minissu hitiye kiyala piliganna puluwanda

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 4 หลายเดือนก่อน +2

    BORU epaoooo....
    Aka serayak ekak ....
    DEN Thawa ekak....
    Anagathe thawa ekak da ❓
    Me kawada Rawat tanne ? 🙃
    Kelani 🐍da me wate yawanne❓
    Waha sebe saththya heli wewa 🙏 Buddha Balayen ma 🙌

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 หลายเดือนก่อน +6

    අනේ මන්දා, මේ යක්කු හරි දේවල්ද, වැරදි දේවල්ද කියන්නේ කියලා??!!! ඕක බලන්න පතිආරච්චි ගිය වෙලාවේ ඒ මනුස්සයටවත් යන්න දුන්නෙ නැහැ ඉතිං තවත් මොනවද යකෝ... මුන් හොර යක්කු රටේ අතීතය හංගන මුන් හොරු යකෝ 😅😂🤣🫣🫣🫣😢😢😢!!!

  • @Lionel317
    @Lionel317 4 หลายเดือนก่อน

    මෙ ආකාරයෙ ස්වභාවිකව වෙන් වූ තවත් ගල් ලංකාවේ තිබෙද?.

  • @BCA-k9k
    @BCA-k9k 4 หลายเดือนก่อน

    ඕව හොයාගත්තට විතරක් වැඩක් නෑ. ඉතිහාසය පොත් අස්සේ දාල පොඩි උන්ට කටපාඩම් කරන්නත් දියන්😂

  • @MichealAlex-gq1wi
    @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน +1

    80% ක් යුනිසෙෆ් කියවීමක්.. 😀 වැදගත් තොරතුරු හංගා බොරුවට වටේ යෑම හොඳා 1950/60 ගණන් වල මිනිස්සුන්ට.. ඇත්ත දේ උඹලා කවදාකවත් එළියට දෙන්නෙත් නෑ දෙන්න දෙන්නෙත් නෑ.. උඹලට කරන්න දෙයක් නෑ ඉතිං, පඩි ගෙවන ආයතනයට ඕන දේ කියන්නත් එපැයි.. කෝ රාජ් සෝමදේව කියන හැංගි හොරා.. 🥴

  • @fruto1978
    @fruto1978 4 หลายเดือนก่อน +32

    රාවණාට ඔප්පු ලියන්නත් ලෑස්ති උනා සෙට් එකක් හැබැයි උන් පවු .😂

    • @sahanpradeep1377
      @sahanpradeep1377 4 หลายเดือนก่อน +7

      ඇයි උඹට අල්ලා පුපේ ඇරලද ඉන්නෙ

    • @Black-cx4bj
      @Black-cx4bj 4 หลายเดือนก่อน +1

      💯

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- 4 หลายเดือนก่อน +1

      රාවණාගේ වල්ල පස්සේ යන ගොබ්බයෝ ටිකක් ඉන්නවා මේ රටේ

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 4 หลายเดือนก่อน +1

      රාමා සීතා ලක්ෂ්මන්ලට පෙරළි පෙරලි වැදල රාවණා බොරුවක් කියන උබල lol 😂😂😂

  • @SaSa-op2yv
    @SaSa-op2yv 4 หลายเดือนก่อน

    මොකක්ද මේ කියවීම හොඩියේ ලමයි උනත් තෙරෙන්න දෙයක් කියනවා නොදකින් කිසි දෙයක් තෙරුම් ගන්න බෑ සුපිරි කියවීම රෙද්ද😂😂

  • @dayanpathirana
    @dayanpathirana 4 หลายเดือนก่อน

    භාෂාව ඉගෙන ගත්තනම් ශිලා ලිපියක් කියවන්න ඕන කෙනෙකුට පුලුවන්නේ. හැබැයි අවශ්‍ය වෙන්නේ ඉතිහාසයේ ඉන අවස්ථා සම්බන්ධය මේ ශිලාලිපියත් එක්ක ගලපන එක නෙවෙයිද. එහෙම අවස්ථා සම්බන්ධයක් නැතිනම් ඉතිහාසය අයේ ගවේශණය කරන්න ඕන නේද. හැබැයි ඒකන් වෙන්නේ නෑ කියලා ෂුවර්

  • @seewalinaranwaththe8
    @seewalinaranwaththe8 4 หลายเดือนก่อน +9

    මොකද ලිපිය එලියට නොදෙන්නේ? අතීතයේ උනා වගේ විකෘති කරන්නද ?

  • @hansihansi1970
    @hansihansi1970 4 หลายเดือนก่อน +1

    අනේ මොකක්ද ඉතින් ඒකෙ ලියලා තියෙන දේ පැහැදිලිව කිව්වේ නෑ නේ😞

    • @nishantha1422
      @nishantha1422 4 หลายเดือนก่อน

      හන්ගනවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +7

    සත්‍ය වසන් කළ නොහැක මාලිමා රජයකින්වත්‌ සත්‍ය සොයමු පතිර ආරච්චි මහතාට කියවන්න දෙන්න ඛයද

    • @MM99995
      @MM99995 4 หลายเดือนก่อน +1

      Kathi yak janmayak nothing raja yak mitath Vada anthai

    • @DJNARADA
      @DJNARADA 4 หลายเดือนก่อน

      😂

    • @jayantharathnayaka5863
      @jayantharathnayaka5863 4 หลายเดือนก่อน

      MOKK😂

  • @ranceylonese74
    @ranceylonese74 4 หลายเดือนก่อน +1

    මොකක්ද හොයා ගෙන තියෙන්නේ අන්කල්??? නම් ටිකක් විතරද?

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 4 หลายเดือนก่อน +1

    නමි ටිකක් විතරමද තිබුනේ...

  • @pasatahan
    @pasatahan 4 หลายเดือนก่อน

    මුන් විශවාස කරනවා විතරයි 😂😂😂

  • @PiyaratneGajanayake
    @PiyaratneGajanayake 4 หลายเดือนก่อน +1

    මේ ගැන අර පව්කාර පතිරාජ වෙන බොරු කිව්වා නේද පව්කාරයා උන් හිතාගෙනහිටියේ මේ කෙන් ඔප්පුකරන්න බුදුන් උපන් ලන්කාව​

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 2 หลายเดือนก่อน

    අපරාදේ ඔයටික කියවන්න ඉන්දියවේන් කට්ටිය ගෙන්වුවේ. කීලක්ෂයක් වැය කලාද

  • @meghanada8922
    @meghanada8922 4 หลายเดือนก่อน +12

    😂 අවුරුදු 2200 නැත්තං 2300යි ඊට එහා යන්නෙ.නෑ
    බැරි වෙලාවත් එහෙම ගියා නම් කියයි ඉන්දියානු එවුන්(තමිල්) තමයි ලිපිය ගැහුවෙ කියලා 🤣

    • @solo-vz4pj
      @solo-vz4pj 4 หลายเดือนก่อน +1

      යාපනය කඩුරුගොඩ පුරාවිද්‍යා පුරාන නගරයේ න් හින්දු වාස්තු සොයාගෙන නොහැකිය විය , අවුරුදු 3000 පරන බිම්කඩ වුවත් හින්දු පුරාවිද්‍යා වාස්තු සොයාගෙනිමට නොහැකිය විය . නොන්ඩි😅

    • @maduka_s
      @maduka_s 4 หลายเดือนก่อน +1

      ​@@solo-vz4pjකදුරුගොඩ තියෙන්නේ බෞද්ධ ස්තූප වගයක්

    • @dexterff8743
      @dexterff8743 4 หลายเดือนก่อน

      යාපනෙන්වත් හින්දු පුරාවස්තු හම්බ වෙන්නෙ නැ 😂

  • @nalindaminda9360
    @nalindaminda9360 4 หลายเดือนก่อน

    මේ විදියට සවබාවිකව ගල් පැලෙන විදිය කියපන් බූරුවො😂😂

  • @FishMSL
    @FishMSL 4 หลายเดือนก่อน +2

    😂😂😂 පුරා විද්‍යා එකේ පචයෝ ටික. කෙබර කීමෙත් සීමවක් තියෙන්න එපැයි

    • @CricClips02
      @CricClips02 4 หลายเดือนก่อน +1

      පුරා විද්‍යා එකේ උන්ටත් වඩා උබලද එතකොට ඉතිහාසය ගැන දන්නෙ 😂

    • @FishMSL
      @FishMSL 4 หลายเดือนก่อน

      @@CricClips02 ඔව් ඇයි මොකද්ද වෙන්න ඔන ඔයාට

    • @dilshankavinda9559
      @dilshankavinda9559 4 หลายเดือนก่อน +1

      @@FishMSL uba danna ithihasaya. samanya pelatawath A ekak thiynwda 😂

    • @FishMSL
      @FishMSL 4 หลายเดือนก่อน

      @@dilshankavinda9559 මේ මනුස්සයා දන්නවද දන්නේත් නෑ තමුන්ලා. තමුන්ලා පතිරාඅරච්චි මහත්තයගේ විරුද්ධ වාදින්ද දන්නේත් නෑ මම. ඔය පුරා විද්‍යා එකෙ උන් ඉන්දියාවේ පිටපතක් තමා මාධ්‍ය ඉස්සරහ කියන්නේ. ඒක බොරු පට්ටපල් බොරු සත්‍ය වසන් කරන්න බෑ එලි වෙනවා. මුන් මේ වා සගවන්න හැදුවට වැඩක් නෑ අදටත් පුරා විද්‍යා එක කැනීම් වලට නොයන ඒත් කැනිම් කල යුතුම ස්ථන මග අරිනවා. ලංකාවේ ඉතිහාසය වෙනස් වෙයි කියන බයට.

  • @rashminimasha4137
    @rashminimasha4137 4 หลายเดือนก่อน +1

  • @avishkashehan8364
    @avishkashehan8364 4 หลายเดือนก่อน +8

    ඇයි බං අපෙ ඉතිහාසය අපෙන් හන්ගන්නෙ 😡

  • @Hashara149
    @Hashara149 4 หลายเดือนก่อน +4

    ඕක සිලබස් එකට නම් දාන්න එපා please මීට අගතියට පත් ඉතිහාසෙ ඉගෙන ගන්නා අය 😑

  • @doodlecricketplay
    @doodlecricketplay 4 หลายเดือนก่อน

    ඕක හොයාගත්ත අයට කීයක් හරි දියල්ලා

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 หลายเดือนก่อน

    ස්වාභාවිකව ගල පැලුනා කියන එක බොරුවක් වෙන්න බෑද

  • @jollykolla_sl
    @jollykolla_sl 4 หลายเดือนก่อน

    *That rock looks like it was cut using some kind of a machine. someone got to check it for saw marks.*