දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.พ. 2025
- #EllawalaMedhananda. #Dibulagala.
දිඹුලාගල සෙල්ලිපිය හෙතුවෙන් නැවතත් ලක්දිව බුදු උපත සිදුවුනාද යන සංවාදය ස්මතුව ඇත මේ නිසා අප මේ ප්ලිබදව ලංකාවේ විමසීමට සිටින ප්‍රධානතම යථි වරයානන් කෙනෙකු වන පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි හමු වී මී අන්දොලනාත්මක කරුණ ගැන විමසුවෙමු .
Bath place of buddha and Dimbulagala inscription
බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා කාලය නාස්ති නොකර සෝතාපන්න වෙන්න හැමෝම උත්සාහ කරන්න ඕනේ. මක්නිසාද යත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම ඉතා අපහසු වන අතර අප වටිනා කාලය නාස්ති නොකළ යුතු බැවිනි. අපි හෙට මැරෙන්නත් පුළුවන්. බුදුන් වහන්සේ අපට ඉගැන්වූ දේ තේරුම් ගැනීමට අප උපරිම උත්සාහයක් ගත යුතුය.
මේ සියලු දෙනා 2024 දී ප්‍රසිද්ධියේ කතිකාවකට ආ යුතුයි👍
රම්‍ය ,සුරම්‍ය ,සුභ මේ සිංහල වචන යශෝදරා,රාහුල ,නන්ද ,අසිත,භද්දිය ,මහානාම ,මහමායා,වගේ නම් ඉන්දියාවේ තියෙනවා ද....
මට දැනගන්න පුලුවන්ද ? මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩියට පස්සේ ලංකාවේ හිටපු කුමනහෝ රජතුමෙක් ඉන්දියාවට ගියද කියල බුදු රජාණන් වහන්සේගේ ඉපදුන හෝ බුදුඋන හෝ දම්සක් සුත්‍රය දේසනා කරපු තැන හෝ පිරිනුවන් පාපු ඉස්තාන වැද පුදා ගන්න . එහෙම දෙයක් සෙල්ලිපියක හෝ පුස්කොල පොතක තියනවද ?
පතිරආරච්චි මහතා පෙන්වන
සෙල්ලිපි වලට උත්තර දුන්නා නම් ඔය පැහැදිලි කිරීම් වලට වඩා වටිනවා😅
දොස්තරගේ වැඩේ කොන්දොස්තරට කරන්න දුන්න වගේද?😅😅😅
පතිරයා අමු පිස්ෙසක්
ජාන විකෘති උන් පතිහාරච්චි මහතාව පිස්සෙක් හැටියට හංවඩු ගැහුවා
පිස්සුද බං
@@shashediri544දැන් කරන්නෙ දොස්තරවැඩේ
කරගෙන ආවෙත් අමු පිස්සො රැලක් ..කිව්වොත් නිවැරදියි..
ජයරත්න පතිර ආරච්චිත්
එක්ක හැරෙන්නවත් එකෙක්නැ පුළුවන්නම් අබියෝග කරනව ඔය එක අයියෙක් ඉන්නවනම් ගිහින් එතුමත් එක්ක කතාකරල ඉතිහාසය නිවැරදිකර එන්න...
ඔයාල ආපුතැනටම යන්න හිතෙයි..😮😂
ධර්මතාවයකින් සත්‍යය හෙලිවෙනවා නියතයි. ඒක මේ කාටවත් වලක්වන්න බැරිවෙයි
මේ පට්ටම නැති වෙයි කියලා බය..ඇත්ත එලියට දාන්න බය සම්මත තත්වෙන් එලියට එන්න බැරි අය
ඇත්තටම 🖐️
බුද්ධ චරිතයට අදාල සියළුම පුරා විද්‍ය සාක්ෂි හමුවන්නෙ ලංකාවේ...❤❤❤
මේහාමුදුරුවෝ කතාකරන්නේ වර්තමානයේ ලෝකයේ ඇති තාක්ශනික පසුබිමේ සිට මිස වසර දෙදහස් හත් සියයක් පැරනි ලෝකය ගැනාවබෝදයෙන් නොවේ
ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සියලුම ලේකන පරික්ෂා කරන්න.
බොහොම හොඳ පැහැදිලි කිරීමක්. අපේ ගොන්ට ඕව තේරෙන්නේ නෑ. අර පතිරයයි තව youtube කාරයෝ ටිකකුයි එකතු වෙලා හොඳ මාකටින් පාරක් කරගෙන ගොඩ යන්න හදනවා. අපේ ගොන්නුත් ඒකට අහුවෙනවා. ජාතිය ආගම තමයි බං හොඳම මාකට් දැන් පොඩ්ඩක් මොලේ පාද ගනිං.
ලන්කාවේ ඉපදීම නින්දාවක් කියන්නෙ කෝමද ඔබ වහන්සෙ මට හිතා ගන්නත් බෑ
ඒ ලංකාව කියන්නේ කුඩා රාජ්‍යක් නිසා.
ඔබ වහන්සේ ට ලංකාව කුඩා රාජ්‍යක් ලෙස පෙනුනට, වතිකානු රාජ්‍යයද 🌏 ලෝකයෙන්ම කුඩාම රාජ්‍ය වන බව ඔබ වහන්සේ නොදන්නවා යැයි සිතිය නොහැක.
@@sisirapathinayaka8938 අනේ ගොන් වස්සෝ, මෝඩ කෙස් පැලෙන ගොබ්බ තර්ක ගෙන්න එපා.🤣🤣වතිකානය හැදුනේ මේ මෑත කාලේ.ඒ වෙනකන් මුළු යුරෝපෙම පාලනේ කලේ පාප් තුමාගේ අණට.ගිහින් ඉතිහාස පොත් කියවල හිටපන්.ගොන් තර්ක ගෙන්න කලින්.😅😅
aiyo. sri lankan. people. 😮😮. country. eka. hallu. karana. hatiii
දඹදිව වන්දනා නඩ ඉන්කම් අඩුවෙනවා සත්‍යය හෙළි වුනොත්😅
පතිරආරච්චි මහතා වෙනත් මතයක් දරනවා.ඔබ වහන්සේ දිඹුලාගල සෙල්ලිපිය කියවන්න පතිරආරච්චි මහතාට අවසර දෙන්නේ නැත්තේ ඇයි
අපි අසරනවගෙයි දැනෙනවා හාමුදුරැවනේ.බුද්දන්ගල ශෙල්ලිපිය විද්වත් මණ්ඩලයක් එක්ක පුසිද්දියේ කියවියයුතුයි පතිරආරච්චිහමතාද එක්ක එවිට කව්ද ඇත්ත කියන්නේ කියලා අපට දැනගතහැක තවද ලංකාවේ සියලුම ශෙල්ලිපි විද්වත් මණ්ඩලයක් සමග නැවත කියවා ලේකන ගතකලයුතුයි .
යකෝ ලංකාවේ සෙල්ලිපි හැදුනේ මහින්දාගමනයෙන් පස්සෙ ..ඊට කලින් ගස් ගල් වැදපු ගෝත්‍රිකයන් ලංකාවේ හිටියෙ කියලා උබ දන්නෙවත් නැද්ද ??
මැයි මාසයේ දී ලංකාවේ උෂ්ණත්වය සහ ඉන්දියාවේ උෂ්ණ කොහොමද... ලංකාවේ සහ ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණ ගැන දන්නේ කොයි විඳිහටද ....
පුරා විද්‍යා කාරයින්ගේ දැනුම එදා ඉදන් මේ රට කෙලවපු සෙට් එකේ එකකෙනෙක්.. හාමුලා ටික වැඩි කාලයක් යන්නනෙ නැ අරන් යන්න ඔනි තැනට අරන් යයි...
Meka harakek
"ලෝකෙන් උතුම් රට ලංකාවයි ! ලංකාවයි සිරි ලංකාවයි"
එහෙනම් හාමුරුවනේ මිහිදු හාමුදුරුවන් වැඩියේ එර්දිබලයෙන් කියනවනේ එයාට පිටුපසින් පැමිනි පිරිසටත් ඒබලය තිබුනාද.!
ජම්බුද් දීපය කියන්නේ 🙏🏼 සිංහල වචනයක් 🤔ඉන්දියාවට ඇයි සිංහලවචන
පැහැදිලි කිරීමට ස්තුතියී.
අපේ සුවාමින් වහන්සේ ඔබ වහන්සේලා මේ ජිවත් වෙන වර්තමානයේ මේකට මොකක් හරි ඉස්තිර පිලියමක් දැන්ම කරන්න,
මමනම් බුදුහාමුදරුවො ඇවිත් කිවොත් විතරයි පිලිගන්නෙ ඉන්දියාවේ කියලා.මොකද අපේ අයට මේ රට ගැන කිසිම හැගීමක් නෑ.පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.
මීගොන් වස්සෝ?? හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන බුදු වරැන් ලංකාව කියන හාල් ඇටේ දූපතක පහළ වෙනවද හරකෝ??
,අපේ හත්දා මී හරක්ට අපේ අපේ කිය කිය ස්වයංවින්දනය කරගන්න එක තරම් ආතල් එකක් තවත් නෑ නොදකිං ,
මේ පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේදානන්ද හිමි , මුන්වහන්සේලා තරම් ඉතිහාසය ගවේශනය කල ඉතිහාසය ගැන දන්න මිනිස්සු නෑ,
මොන හරි විකුර්තියක් අපේ අපේ ගගා හැමනෙන්න තිබ්බනම් ඇති
ඇයි බුදුන් වහන්සේ ලංකාවට විතරක් වැඩියේ?... වෙනත් රටවලටත් වැඩම කරලා තියෙනවා කියලා කොහේ හරි සදහන් වෙනවද?
බුදුරජාණන්වහන්සේ ගැන විස්තර තියෙන්නෙ ඉන්දියානු ඉතිහාසයේ විතරක් නෙවෙයි. සමකාලීන ග්‍රීක, ඊජීප්තු රාජ්‍ය ලේඛනවල පවා තියෙන්වා. මේවා අවශ්‍ය අයට පරිශීලනය කල හැකියි.
ඔබ වහන්සේගේ මෙම පැහැදිලිකිරීම මුලු ලෝකයටම ඇසේවා. සසුන විනාශ කරන්නට විදේශ මුදල් යොදාගනිමින් මේ තීර්ථකයින් දරන උත්සාහයේ වරද මොවුන්ට අවබෝධ වේවා.
සිදුහත් කුමාර චරිතය සිට බුදුන්වහන්සේගේ පිරිනිවන දක්වාවූ සම්බන්ධ පුද්ගල චරිත ස්ථාන ගංගා කඳුවැටි ගොඩනැගිලි ආදිය ගැන, සිදුහත් උපත ලංකාවේ සිදුවුණා යැයි කියන අය කුමක්ද පවසන්නේ.මේ රටේ කිසිවෙක් ඒ සම්බධව
ඔවුන්ගෙන් විමසන්නේ නැත්තේ ඇයි.
සෙල්ලිපි වල සඳහන් ගොතම නාමය වෙන අයෙකුගේ නම් ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වල සඳහන් ගොතම නාමය ?? පිළිතුර වන්නේ ?
නුවන් මහත්මයා මේ වගේම මීට ප්‍රතිවිරුද්ධ මතය දරණ අයටත් අවස්ථාවක් දෙන්න. පතිරආරච්චි මහත්මයා නැතුව. මෙම මතය දරණ බොහෝ විද්වතුන් ඉන්නවා. මේ කරන්නේ පාළු ගෙදර වලං බිඳීමක් කියලත් හිතෙනවා.
ඔබතුමාට පුළුවන් නම් මේ මත දරණ අය එක මේසයකට ගෙනත් සාකච්ඡා කරන්න ඒක වැදගත් වෙයි.
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
බුදුන් වහන්සේ දේසනා කළ පටිච්චසමුප්පාදය අවබෝධ වෙනකල් ඔය මති මතාන්තර ඇති වෙනව මෙිවා සත්ව පුද්ගල ස්වභාවයෙන් කරන කියන දේවල්
අපට තියෙන්නෙ ආර්ය සත්‍ය අවබෝධය සදහා
අප්‍රමාද වෙන්නයි තියෙන්නෙ අපාය වැටෙන්නෙ නැතිව නැණවතුන්ට වහ වහා
ධර්මය අවබෝධ වෙිවා තෙරුවන් සරණයි
හිරිවඩුන්න බෝධියේ කාල නිර්නය නොකරන්නේ ඇයි.
මං නම් කියන්නේ අපේ හාමුදුරුවො මූලික වෙලා බුදු හාමුදුරුවො ලංකාවේ කියන මිනිස්සුන්ට එකට තියලා හොද හැටි උත්තර දෙන්න ඕනෙ.ඒක නිසා ප්‍රසිද්ධ වාදයක් කරන්න අපේ හාමුදුරුවනේ ඔය පතිරාරච්චි කියන මිනිහටත් එන්න කියලා.ඔබ වහන්සේ වගෙ හොද සෙල්ලිපි දැනුමක් තියෙන තවත් වියතෙක් නෑ මේ ලංකාවේ මං දන්න විදිහට.ඔබ වහන්සේගේ යුතුකමක් මේ අවස්තාවේ එහෙම කරන එක.
හිතන්න තරම් නුවණත් නැති..සමහර අඤ්ඤාන මිනිසුන්ට...ඔබ වහන්සේගේ පැහැදිලි කර දීම හරිම වැදගත්.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
පළමුව ඒ දේශනා කරන දර්මය හොදින් ශ්‍රවණය කරන්න . ඉන්පසුව වෙනකෙනෙක් කියන්න දෙයක් නෑ සියලු බුදුවරැ උපදින්නේ කොහෙද කියල ඔබටම වැටහේවි.
Patiraachi mahtha සමග සාකච්ඡා වට යක් දාගන්න
පිස්සො එක්ක මොන කථා ද
@@samanwickrama3473ඒ පිස්සට මේ ඔක්කොම එවුන් බයයි ..ඇත්ත ඒක .. ප්‍රායෝගිකව දේවල් ගවේෂණය කරන මිනිහා හෑලි කියන එවුන්ට වඩා දේවල් දන්නවා .. දැන් ඔය පොත විතරක් කියවපු හෑල්ලො ඒකට බයයි
@@samanwickrama3473හා..ඔයාද එන්න ඉන්නෙ..😂😂😂
ඒ මහතා ට පිස්සු ද ,කාටද පිස්සු කියලා බලන්න පුළුවන් සාකච්ඡා වක් කලානම් .මොකද ඔයාලා මුලා වෙලා ඉන්නේ .තර්කානුකූල ව බලන්න හිතත්න.
@@samanwickrama3473
පිස්සා කවුද?කීවනම් වටී....
බුද්ධ වචනය අනුව ගමන් නොකර ලංකාවෙ පිස්සො උපන් තැන හොය හොය මිත්‍යාදෘෂ්ටිය වපුරනව උන්ට හොඳ පිළිතුරක් තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න.
ඔබ වහන්සේට ගොඩක් පිං.
මට ඇති තර්කය නම් අවුරුදු 5000කට පෙර විසුවායයි සැලකෙන රාවණා රජු ගැන නොයෙකුත් ජනප්‍රවාදයන් පැවතුනද බෞද්ධ රටක් වන අප රටේ අවුරුදු 2500කට පෙර බුදු රජුන් වැඩහිටියානම් කොතරම් ජනප්‍රවාද මගින් එය තහවුරු වනු ඇති බව නොවේද යන්නයි.
බුද්ධ කාලීන සමාජයේ ජීවත්වු පුද්ගල නාමයන්ට සමාන නම් ගම් මෙන්ම නිඝණ්ඨයින් පරිබ්රජකයින් ජඨිලයින් ආජීවකයින් දැනටත් ඉන්දියානු සමාජය තුල දැකිය හැකි වුවද එවන් කිසිවක් අප සමාජය තුල දැකිය හැකි නොවේ.
එසේ නම් සම්මතයට නිකරුනේ අභියෝග කිරීම මානසික ව්යධියක් විය හැකි සේම එවැනි රෝගීන් බහුලව අප රටේ ජීවත් වන බව සිතාගත හැක.
සත්‍ය දැක දැක වෙනත් විකෘති අදහස් පසුපස යෑම සම්යදෘෂ්ඨිකව ඉපිද මිත්‍ය දෘෂ්ඨිය වැළඳ ගැනීම වැනි භයානක පාප කර්මයක් වන අතර එය පෙර මහා අකුසලයක ප්‍රතිපලයක් විය නොහැකිද?
මහායාන ආගම ආවේ ඉන්දියාවෙන්. ඒ අය කිසිවිටකත් බුදුන්වහන්සේ හෙළයේ ජන්බුද්වීපයේ කියා කියන්න යන්නේ නැත. මේ වැඩසටහනේ මැදහරිගේ ඇත්ත නම් කියනවා. මොකක්ද ඒ? සිදුහත් බොසන් තුමා පෙර ආත්මයක ලංකාවේ නාගදිපයේ රජවී සිටි බව.
ලෝකයේ හිටපු සහ සිටින විද්වතුන් කවුරුත් ආගමික ශාස්තෘවරුන්ගේ උපන් ස්ථාන පිළිබඳව අපේ සමහර ඊනියා විද්වතුන් ලෙස අදහස් ඉදිරිපත් කරන්නෙ නැහැ.මේ අය බුදුදහම උපහාසයට ලක්කරනව.
"එහෙමයි" කීම හොඳයි ..
නමුත් වැඩි වැඩියෙන් කීම අසන්නට බාදාවක් ..හිතට ගන්නට .......
ඝනකම්ය සම්මත නම්වූ පොත්ත
දක්නට පුත ලොව පරම සත්ත
සම්මත නම්වූ පොත්ත විදිය යුත්ත
විද ජය ගනු ලොවකතර සත්ත.
මේ ටික අහන්න හරිදේ අහන්න මමත් බලන් සිටියා මම නම් පිළිගත්තෙමනෑ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා ඇත්ත .පැහැදිලි කර දුන්නා ට කෝටි වාරයක් පින් තෙරුවන් සරණයි
ඉපදුනේ කොහේද කියලා හොයලා බලලාවැඩක් නෑ උන්වහන්සේ දේ ශනා කල ධර්මය අවබෝධ වෙන් දැක්මයි
ඔබ වහන්සේට බොහොම පින් මිනිස්සුන්ට සත්‍ය පැහැදිලි කරනවාට බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණා කියන ඔය මීවන පලානේ හොර ගණයා වයසට ගිහිල්ලා මහණ වෙච්ච පට්ට පල් හොරෙක් එය හොරා පස්සේ යන්නේ අමු ගොං ගවේ ටිකකුයි කේපවැසියෝ ටිකකුයි බුදුරජාණන් වහන්සේ විතරද ලංකාවේ පහළ වුණේ එතකොට කොසොල් රජ්ජුරුවෝ අජාසත්ත රජ්ජුරුවෝ උදේනි රජ්ජුරුවෝ අනාථපිණ්ඩික සිටුතුමා විසාකා මහ උපාසිකාව විසාලා මහනුවර සොළොස් මහා ජනපද ධර්මාශෝක රජ්ජුරුවෝ එතකොට මේ සොළොස් මහා ජනපද මේ තිබ්බොට්ටක් විතර රටේ පිහිටන්නේ කොහොමද රටවල් 16 තියා ලංකාවේ පළාත් දාසයක්වත් තියෙනවාද සල්ලි වලට බුදු දහම විනාශ කරන හොර ගණයෙක් තමයි මීවනපලානෙකයන් ඔය යකා කවදාහරි දේවදත්තයා වගේ පණ පිටින් අපායේ යන්නේ ඔයාකා පසුපස යන ඔක්කොමලා අපායේ තමයි නවතින්නේ බුද්ධ කාලයේ ඉන්දියාවේ පැවැති ආගම් හැට දෙක අදටත් ඉන්දියාවේ තියෙනවා ලංකාවේ නෑ එතකොට නිගන්ඨ ආගම නිගණ්ඨ ශාස්තෘතුම ලංකාවේ කොහෙද දන්නෑ හිටියේ ලංකාවට මහා වංශය වගේ ඉන්දියාවටත් තියෙනවා ඉපැරණි ජන මූලාශ්‍ර ලේඛන ශිලාලිපි එතකොට ඒවා ඉන්න ඕනි වළගම්බා රජ්ජුරුවෝ දුටුගැමුණු රජ්ජුරුවෝ ධාතුසේන රජ්ජුරුවෝ සීගිරි කාශ්‍යප මහා පරාක්‍රමබාහු වගේ රජවර ලංකාවේ ඉන්න ඕන ධර්මාශෝක රජ්ජුරුවෝ කොසොල් රජ්ජුරුවෝ බිම්බිසාර රජ්ජුරුවෝ අජාසත්ත රජ්ජුරුවෝ උදේනි රජ්ජුරුවෝ බුදුහාමුදුරුවෝ විතරක් ලංකාවට ගෙනල්ලා හරියන්නෑ ඒ කාලේ බුද්ධකාලීන සමාජයේම ලංකාවට ගේන්න ඕන අදත් ඉන්දියාවට ගියහම බ්‍රහ්මදත්ත මාලිගා ඉපැරණි රජමාළිගා බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන බුදු වුණු තැන පිරිනිවන් පාපු තැන ප්‍රථම ධර්ම දේශනාව කළ තැන අසූමා ශ්රාවකයන්ගේවැඩ සිටි ස්ථාන මහා සාවිකාවන් වැඩසිටි ස්ථාන මොන තරම් දේවල් තියෙනවද මීවනපලානේ හොර ගණයා දන්නේ බුදුහාමුදුරුවෝ විතරක් ලංකාවට ගේන්න එතකොට වටේ පිරිස අසූ මහා ශ්‍රාවකයෝ මහා ශ්‍රාවිකාවෝ ඔය කට්ටිය ලංකාවේ තියන්න ගියොත් ලංකාව ඉඩ මදි වෙනවා ඉන්දියාවෙන් කුලියට ඉඩම් ගන්න වෙනවා මේවා විශ්වාස කරන්න බත් කන හරක්ට අනුකම්පා කරන්න ඕන😂😂😂😂😂😂
අඩේ එතකොට බැමිණිටියා සාය (නියගය )ආවෙ කොහෙටද ?
Budu rajaanan vahanse loka urumayak. India ve sita china ,japan.thai,burma dakvaada, anith peththen greeciya dakvaada pethira giye ashoka adirajayaagen kiya loka itihaasaye tiyenava.a budu dahama lebunu a,a rataval vala history eke tiyenne india ven lebuna misak, lankaaven lebuna kiya nove.eka nisa loka ithihasayak venas krnna be.meka lokya hinassavana vedak.oba vahansege kathaava ithaamath prasansaneeyai.🌹🌹🌹
මතක තබාගත යුතු දෙයක්. බුදුහාමුදරුවන් පහළවුණේ අවුරුදු 2500කට පෙර.
එතකොට මේ අපේ රට ගැන අනෙකුත් රටවල් වල ගවේශකයන් ලියා තියන ඉතිහාස සාක්ෂි බොරු කියලද මෙම වැඩසටහනේ කියන්නේ. බුදු දහමට අනුව තන්හාව නිසා සසර නිමා නොවේ.
ඉන්දියාවේ තැන් හරියටම harida ..එතකොට ...hoyala beluwada
ඇයි දැන්නැද්ද අශෝක ස්තම්බ ගැන
@@nilusanjeewani4839 ඉන්දියාවේ හා නේපාලයේ සිදුහත් කුමරුන්ගේ උපන් ස්ථාන තහවූරු කිරීමට ඇත්තේ අශෝක ස්ථම්භයේ කොටා ඇති අරුම පුදුම සයොමුනිති උපන් බව සදහන් කල ලිපිය පමනි. නේපාලයේ සල්ගසක් වෙනුවට ඇත්තේ අශෝක ගසකි.
😁😁😁😁
අනේ මේවට උත්තර දෙන්න ගිහින් පව් පුරවා ගන්නා මේ කුම්බාන්ඩයො පන්නල දාන්නයි ඔනි
Mewage හරක් ennakan හරියන්නේ නැහැ
The most important thing is not where the Lord buddha was born, but what the buddha speached us to follow to end this Samsara. Thank you very much for explanation given by ven. Ellawala medananda Thero. 🙏
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් මීවනපලානේ සහ ඔහුගේ මෝඩ ගෝලයන්ගේ හිතලු.
Many Thanks your great explanation ven Medankara thero by your great knowlage
බුදුහාමුදරුවෝ ලංකාවට වැඩම වීම ගෙන උර චක්රරමාලය ප්‍රශයක් නැති උනාට ගොඩාක් ප්‍රශ්න තියනවා ගොඩා බේගල් තියනවා .දබදිව ගෙන උර චක්රරමාලයට ප්‍රශ්න නැති උනාට ගොඩාක් ප්‍රශ්න තියනවා .මහියංගණ කේශ දාතුව ගෙනත් ගොඩාක් ප්‍රශ්න තියනවා කතරගම කිරිවෙහෙර ග්වුතම සිද්දාර්තගෙ කඩුව තියනවා කියන එකේත් ප්‍රශ්න තියනවා .
බදුන්ළලංකාවේඋපන්නායයිමිත්යාමතපතුරුවනමිනිසුන්ගේබලාපොරොත්තුවවනේමටහැගෙනපරිදිආගමවිකුනාගෙනකෑමකි.
ගරුතර ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ
මේ පැහැදිලි කිරීම බොහොමත් වටිනවා. බුදුකෙනෙක් පහලවන බුද්ධචරිතයට අදාල කිසිම දෙයක් නොදන්න දහමට අගෞරව කරන මේ මුග්ධයින්ට දඩුවම් කළ යුතුයි. සැදැහැවත් පිරිස් නොමග යවනවට.
කවුරු කවුරුත් දැනට තියන මත එල්බගෙන ඉන්නෙ නැතුව ඇත්ත සොයමු නේද. අපිතාම දන්නෙ නෑ මොකක්ද හරිකියලා යි මට හිතෙන්න්නෙ.
මීවන පලන පිස්සන්ට මොනවා කරන්නද?
සියළු නම් ගම් සිංහල උනේ කොහොමද
නව අදහස් විමසා බලනු.... මැන. සාක්ෂි ඇතුව කියයි
හොම්බෙන් ගිහින් ඉන්න ජාතියකට කාලය ගෙවා ගන්න වෙන කරන්න වැඩක් නැහැනේ. උන් ඉතින් එක එක හිතලු හදනවා. පහන ළඟයි ආලෝකේ දුරයි 😂
My question is Three Peter Kaya today you can find from London museum, so what’s the language written that?
මේ වගේ තර්ක වලට යන්නේ බුදු දහම ගැන නොදන්න නිසයි. මෙයාලගේ මතවලට ගියොත් හිමාල කන්ද, නෙරංජනා ගඟත් ලංකාවට ගේන්න වෙනවා. පොඩ්ඩක් සිතා බලත්වා
Ekanam ethha oba wahanse kiyanade
Ven thero you are correct. Theruwan saranai
Yes
එතකොට lankwe sel ලිපි බොරුවක් da
Meewanapalane කල්ලි මේවා තේරුම ගන්න දැනුවත් wann...sathera appaya නොවැටී newaradi ධර්මය අවබෝධ කරන්න ...paw appe රට මිනිසුන් ...
ඔබ වහන්සේට නිරෝගි සුව ලැබේවා ! මෙම සත්‍ය අපිට පැහැදිලි ලෙස අවබෝධ කරදුන් ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා !🙏🙏🌺🌺🌸🌸
Obawahanse lankawagana kisima deyak danne natha .pls boru kiyanna epa.
ලංකාවේ නූපන් බව ඇත්ත ඒ ගැන වාදයක් නෑ චක්‍රවර්තී දන්නවාද ලංකාවට ඇවිත් කරන ලදී දේශනාවක්
මම නම් හිතන්නේ බුදු හාමුදුරුවෝ කොහේ පහල උනත් කමක් නැ. දේශනා කළ ධර්මය පිවිතුරුව තියෙනවා නේ. ඒ ඇති..
ලංකාවේ ඉන්නේ කුහකත්වය තියෙන මිනිස්සු බුදු දහමත් විනාශ කර දැමීමට කටයුතු කරන්න සෙල් ලිපියක් අල්ලාගෙන සිටිනවා ඔබ වහන්සෙට ගෝඩාක් පිං මේ මෝඩ මිනිසුන්ට පැහැදිලි කර දුන්නාට තෙරුවන් සරණයි බුදු සරණයි ඔබ වහන්සෙට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බෝ සතුන් ලංකාවෙ උපන් බවට නම් සාධක නැහැ. හැබැයි ඒ කාලෙම ලංකාවෙ බුදු සරණ ගිය ආර්ය නොවන අය හිටි බවට නං සාක්ෂි තිබෙන බව පේනව.
කොටියන්ට ඕන ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය වෙනස් කරන්න
අපෙ හාමුදුරුවනේ සහතික ඇත්ත. ලංකාවෙ සමහරැ මීහරක් වගේ. මොන නිගරැවක්ද මේ අය කරන්නේ නිකං පව් පුරව ගන්නව විතරයි.
නොමගට ගිය සමහර අයටඇත්ත පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා 🙏🙏🙏
ඔබ වහන්සේට බෙහෛාම පින්.මිවලපලානේ හිමිගෙ හිමි ගේ බොරැවලට උත්තරදිම පිලිබදව.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන් ගිලපු ගොන්නුන්ට සත්තිය පහදාදිම වටිනවා
සාදු ..සාදු ..සාදු ...බොරැ මත දුරැකිරීමට ගන්නා උත්සාහයට ප්‍රනාමය.
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අධර්මවාදීන් සිදුකරන අසත්‍ය ප්‍රකාශ නිසා සතර අපායේ වැටෙන්න දගලන දැගලිලට දඩුවම් ලැබේවා!! එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්ස මේ පැහැදිලි කිරීමට අප්‍රමාණ පින්. 🙏🙏🙏
Ven. Ellawala Medhananda Thero, have you seen the memorandum from the Government of the North-Western Provinces and Oudh, Public Works Department, Archaeology section, dated August 31, 1899?
The memorandum states that Mr. V.A. Smith, L.C.S., has prepared the annual Progress Report of the Epigraphical Section of the Archaeological Survey for the year ending June 30, 1899. Mr. Smith's report points out numerous inaccuracies in Dr. Führer's Progress Report for the year 1897-98, as well as in his Monograph on Buddha Sakyamuni's Birthplace in the Nepalese Tarai. The memorandum also states that Dr. Führer's Monograph has been withdrawn from circulation and all remaining copies have been destroyed by order of the Government of India.
මෙන්න සක්ශි සහිතව ඇත්ත ❤🙏🙏
මහ නායක හිමිවරු ආවාසෙ ඇතුලට වෙලා කැකුණ තලනව..හබන් කුකුළන්ට රජ මගුල්. තෙරුවන් සරණයි.
බොහෝ කලක් සිට අප රටේ සෑබෑ ඉතිහාසය ගොඩ ගැනීමට මහත් වෙර දැරූ
ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායූ වේවා..🙏
Ape hamuduruwane oba wahanseta pin. Dan pisso wadei kaiwaru pappala.
Oba wahanse hari.eth me mole manchnchng wechcha gonsalla pirisak gedarata wela kala nikan enna beri ambaruwo resak budunta niga karanawa.me kattiyata thanakolai punnkkui dela palawa heriyoth narakada
🎉ඔබිබවහන්සෙත් ගිහින් අර සෙල්ලිපි ය කියවන්න රටට ඇත්ත හෙලිකරන්න .
මීවනයගෙ පක තියෙනවා ලංකාවේ 😂😂
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. අනෙක් මහතාටත් තෙරුවන් සරණයි.
Kalabala wela needa? Oka denna lamayekuta.dembulagala sellepiya kiyawanne nathai??
මීවලපනේ සැරින් සැරේ මතුවෙනවා. මෙවැනි අය මනෝ වෛද්‍ය වරයෙක්ට යොමු කල යුතුයි
බුදුන් වහන්සේ ඉපදුන තැන දේශය බව පැහැදිලිව දැන් පවතිනවා.ඒක වෙනස් කරන්න අලුතෙන් හිතලා මතයක් ගෙනාවට මේ ලෝකේ ලෝක සත්වයාට ඒක දෙන්න බෑ.කවුරුත් පිලිගන්නෙ නෑ.වැරදි දෙයක් හිතාගන්න පුලුවන් වුනාට ඒක සත්‍ය වෙන්නේ නෑ.කොහොම වුනත් බුදුන් වහන්සේගේ නිජබිම ගැන දෙපැත්තකට බෙදී හිත් රිදවාගැනීමක් වෙන බවනම් පැහැදිලී.බුදුන් වහන්සේගේ දේශනාව අනුව යහපත් ජීවිතයක් ගෙවන්න ,පවුකාර කමෙන් ගැලවීමට දර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරනවා විනා මෙවැනි තර්ක කරමින් ක්‍රමයෙන් පාපයට වැටීම නවතා ගන්න උත්සාහ කරානම් මීට වඩා තමන්ගේ ජීවිතයට, ආත්මයට සැනසීමක් ලැබෙනු ඇති බවයි මගේ අදහස.ආගම් බේදයක් මෙතන නැතිබව නම් කිව යුතුමයි.මේදානන්ද හාමුදුරුවන් අදහසක් ලෙස කියපු ඒ කතාවන්ද පිලිගත නොහැකී.ආගමික ශාස්තෲ වරුන්ට ගරුකර ඒ ශාස්තෲ වරයන් වහන්සේලා පෙන්වා දුන් යහපත් මාර්ගයේ ජීවිතය ගෙනයමු.ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි . 🙏❤️❤️❤️
I agree with ven Ellawala Medananda thero
ඒ කාලේ හාමුදුරුවරුන්ට ගල්ලෙන් හදනවට වැඩිය දෙයක් කරන්න බැරිවෙලා තියෙනවා.... මේ වගේ තණකොළ කාපු හරක් මහින්දලා දුන්න තණකොළ වෙන්න ඇති කන්ඩ ඇත්තේ...
පතිරආරච්චි මහතාගේ මත ස්ථාවර නෑ.. එක එක වෙලාවට එක එක දේ කියනවා. වෙලාවකට ආරුඩ වෙනවා.... කෙසේ වෙතත් මේ සියළුම දෙනා එක්විය යුතයි කතිකාවකට
පිටක පරිශීලනය කලා නම් ප්‍රශ්නෙ ඉවරයි.මේ ධර්මය මෝඩයාට ගෝචර නෑ.ඒකයි ඇත්ත.ඒ වගේ උන් එදත් මේ කතා කිව්ව.අදත් කියනව.අපේ ගමන යන එකයි නුවනට හුරු.
මේ ප්රශ්නය විසදා දෙන්න සක් දෙවිදුන්, ඔබට හැකිය. ඔබ බුදුන් දෑසින් දැක්ක කෙනෙකි.සමාවෙලා මේ බිමට යහපත් වන්න.මෙහි වැඩ සිටින මාර්ගපල ලාභි භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග සංවාදයක් යෙදී මෙමෙ අවුල් අපට විසදා දෙන්න.