බුදුගෙය ආරක්ෂා කරන විශාල නාගයා | නාගයන්ගෙන් වැඩගාන්නා මෙහෙණින් වහන්සේගේ විශේෂ අනාවැකිය | Helarahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 449

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +3

    පින්වත් මෙහෙණින්වහන්සේට සියලු යහපතම වේවා ,මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ගොඩක් අසාවෙන් බලන්නෙ ඔබ වහන්සේගෙ බන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ පවුලේ සමගිය වැඩි දියුණු වෙවා 🌹🌹🌹

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +35

    🙏🙏🙏🙏
    මම ලංකාවට ආවහම ගෝතමි මෑනියන් මුන ගෑසීමට හෙතූවාසනා සැකසේවා.

  • @mahindapemasiri465
    @mahindapemasiri465 2 ปีที่แล้ว +2

    බුදු සරනය් මනියන් ගේ නාමයෙන් මගේ පුතා නිරොගි වෙවා.

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +6

    ගොතමි මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මම සුවපත් වෙත්වා අසනීප වෙලා ඉන්නේ මේ වයිරසයේන් දුක් විදින මිනිස්සුනට සුවය ලැබේවා කියලා පතනවා සාදු සාදු සාදු

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 4 ปีที่แล้ว +6

    ගෝතමී මෙහෙනින් වහන්ස, මම නම් හදවතින්ම පිළිගන්නවා ඔබ වහන්සේ නාග ලොවින් පැමිණි කෙනෙකු බව. ඒ වගේම මම හිතනවා ඔබ වහන්සේට මට පිහිට වෙන්න පුළුවන් වෙයි කියා. මට තියෙන ප්‍රශ්නය මං ඔබ වහන්සේට කිව්වා මට පිළිතුරක් ඕනෑ තෙරණින් වහන්සේට තුණුරුවන්ගේ ම සරණයි.

  • @asman138
    @asman138 3 ปีที่แล้ว +2

    ගෝතමී මෙහෙණින් වහන්සේ වගේ තවත් මේහෙනින් වහන්සේලා අපේ රටේ වැඩි වැඩියෙන් බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නුවන්සම්පත්-ත5ස
    @නුවන්සම්පත්-ත5ස 3 ปีที่แล้ว +1

    ගෝතමි මෙහෙණින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න ලැබේවා මගේ දුක් කරදර දුරු වී මට සෙතක් ශාන්තියක් වේවා ඔබ වහන්සේ පතන්න මාර්ග පලය ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilru1068
    @dilru1068 3 ปีที่แล้ว +5

    ගෝතමී මෑණියන්ගේ ආශිර්වාදය අපට ලැබේවා!!! දහමෙහි රැදෙමින් මේ දුක් සසර නිවාස ගැනීමට හැකි වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @michelprasath2541
    @michelprasath2541 2 ปีที่แล้ว +2

    ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න මිදේවා

  • @shdjesamadeepriyadarshani1614
    @shdjesamadeepriyadarshani1614 3 ปีที่แล้ว +11

    ගෝතමි මෙහෙණින් වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලැබෙිවා ලංකාව ට ආ පසු මෙහෙණින් වහන්සේ ව දැකගන්න වාසනාව ලැබෙිවා දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට

  • @anu6613
    @anu6613 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස,

  • @gamngsaveey690
    @gamngsaveey690 3 หลายเดือนก่อน

    ගෞතමී මොහොතින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා මට ඔබ වහන්සේ ගේන පිහිට ලැබේවා අපිට කියලා දේන දේවල් වලට මම ගොඩක් කැමතියි මම ඔබ වහන්සේ ගේ හැම වැඩ සටහනක් ම ඛලනවා මම ඒවා කරනවා ඇත්තටම ඒවා මට පිහිට ලැබේනවා තවත් ඒවගේ අපට කියා දේන්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා බුදු සරණයි

  • @malinshadewindi6385
    @malinshadewindi6385 3 ปีที่แล้ว +6

    ගෞතමී මැනියන්වහන්සේගේ පිහිටෙන් මට ඉගෙන ගන්න හා මතක ශක්තිය වැඩිවේවා! සාදු.... සාදු.... සාදු.....

    • @karunarathnakarunarathna8602
      @karunarathnakarunarathna8602 2 ปีที่แล้ว

      🐍🐍🐍🐍🐍🐍🐍🦅🦅🦅🦅🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @kkumari1033
    @kkumari1033 3 ปีที่แล้ว +8

    මෑණියන්ගෙ කතාව අහන්න හරිම ආසයි මෑණියන්ගෙ පිහිට ලැබේවා සියලු දෙනා ටම බුදු සරනයී

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน +1

    පින්වත් afmyaniyanta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියන් හරිම ලස්සනයි සාදු සාදු සාදු

  • @gayanidilrhukshi991
    @gayanidilrhukshi991 4 ปีที่แล้ว +26

    ගෝතමී මෙහෙණින් වහන්සේ ගේ , පිහිට මා ඇතුළු සියලු ලෝක වාසීන්ට ලැබේවා..... තෙරුවන් සරණයි ඔබ වහන්සේට.......🙏🙏🙏🙏🙏🙏

    • @sudarshanimanike6955
      @sudarshanimanike6955 4 ปีที่แล้ว

      Mata maniyan wahnsewa hamuwenna ona

    • @ugrpriyangara1352
      @ugrpriyangara1352 4 ปีที่แล้ว

      ගෝතමී මෑණියන් ගේ පිහිටින් මේ දුක් විදින මාඅතුළු මුළු ලෝකවසින්ටම මේ බයානක රෝගය පීඩාවක් නොවේවා

    • @ugrpriyangara1352
      @ugrpriyangara1352 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @anjuladilhani3852
    @anjuladilhani3852 3 ปีที่แล้ว +4

    සාදු සදු ඔබවහන්සේගේ දේසනවා තේරනව කවදාහරි මෙහෙණි සසුනට එන්න පින තිබුනත් ඔබ වහන්සේගේ දෙපා මුලට එනවා ගිහි ප්‍රස්න අරන්නම් වද DENNA ENNE KAWADAWATH EKA PAW. APITA.

    • @gaminisirisena6484
      @gaminisirisena6484 2 ปีที่แล้ว

      සදු සදු මැණියනේ ඔබතුමිය⁣ගේ .මතු බුදුවෙවා.අපිට මෙි විදිහට .ජිවිතේ⁣.තෙරැන්.කරලා දෙනවාට .මැණියනේ ඔබතුමිය⁣ගේ සත්‍ය තාවෙන් අපේ සිත්වලට සහනයක් ලැබෙවා යටියන්තොට

  • @chamindachaminda5748
    @chamindachaminda5748 4 ปีที่แล้ว +15

    ගොතමි මැනියන්ගෙ පිහිටෙන් මට ඇති වෙලා තිබෙන මහා පුස්නය විසදෙවා මා හට පිං රැස් කරගන්න ශක්තියක්ම වෙිවා

    • @rashikakarunathilaka2339
      @rashikakarunathilaka2339 4 ปีที่แล้ว +1

      Pinwat mahanadam puranna kemeti putekuta kusta aradana karanne kohomada pinwat meniyane ..samawela pihita wenna ape meniyane 41 mawak mama gehenu daruwo denekkge mawak

  • @amaliamali3593
    @amaliamali3593 4 ปีที่แล้ว +5

    මෑණින් වහනස ඔබ වහන්සේගේ කතාව අැත්ත.මෙහෙණි සසුනට ගියේ විමුක්තිය සොයායි. එ් යන ගමනට මමත් ඔබ වහන්සේට සාදුකාර දෙමි. සාදු සාදු සාදු.
    තෙරැවන් සරණයි.

  • @wishakajayasinghe3941
    @wishakajayasinghe3941 2 ปีที่แล้ว +1

    ගෝතමී මෑනියන් වහන්සේගේ පිහිටෙන් මට සහනයක් ලැබේවා

  • @suwarnaloku1365
    @suwarnaloku1365 4 ปีที่แล้ว +9

    ගෝතමි මැනියන් ප්‍රාර්ථනා කරන ආකාරයටම මැනියන්ගේ බලාපොරොත්තු ඉටුවේවා දිර්ගායුස ලැබේවා දේසනාවල් මම ඉතාමත් ආසාවෙන් අසනවා මට මැනියන්ට උපකාර කරන්න ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +1

    හැමෝම මට ප්‍රසන්සාව කරද්දී මේ සිත හොයන්න බැරි උනා .නමුත් නින්දාවම මට කමටහන උනා .සාදු සාදු සාදු අප්‍රමාදීව මේ සසරෙන් ගැලවෙන්න එය උපකාර උනා මට .

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว +1

    මෑණියන්ගේ piheten matath mage daruwantath yahpathakma weva🙏🙏🙏🙏🙏 🕉️🕉️🕉️🕉️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nelumthushari9737
    @nelumthushari9737 3 ปีที่แล้ว +42

    ගෝතමී මෑනියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර නිවේවා ! දරුවන් ලගට යෑමට අවස්ථාව ලැබේවා ! තෙරුවන් සරණයි මෑනියනි

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 3 ปีที่แล้ว

      ල්ල්

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 3 ปีที่แล้ว

      මේවා ඇසීමට ලැබීම භාග්‍යයක්

    • @athal2874
      @athal2874 3 ปีที่แล้ว

    • @Gayanika9746
      @Gayanika9746 3 ปีที่แล้ว

      🙏🌼🌼🙏🌸🌸🌸🙏🙏

    • @akalankaepa-47
      @akalankaepa-47 3 ปีที่แล้ว

      ඔබේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා.

  • @titusdayarathne8876
    @titusdayarathne8876 4 ปีที่แล้ว +9

    ගොතමි මැණියන් ගෙ පීහීටෙන් මගේ හා මාගෙ පව්ලෙ සීයලු දෙනා ගේ ලේඩ දූක් සීයලු කරදර බාධක දුරුවේවා සැමට තෙරුවන් සරණයි

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 3 ปีที่แล้ว +2

    ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ අමින්තගේ ආදරේ ආපසු මටම ලැබේවා අප දෙදෙනා අතර තියෙන දුක් කම් ගැටළු නැතිවී සහයෝගයෙන් ඉන්නට ලැබේවා.. කරදර නැති වේවා අප හිත් වලට සැනසීම ලැබේවා.. සාදු සාදු සාදු
    🙏🙏🙏 තෙරුවන්සරණයි මෑණියනි..!!!

  • @jayanthakumara1431
    @jayanthakumara1431 3 ปีที่แล้ว +14

    ඔබ 'මෑණියන්වහන්සේට ' නීරෝගී සුව සහිතව දීර්ඝායුශ ලැබේවා.!!!

  • @shanthiwijesinghe1984
    @shanthiwijesinghe1984 4 ปีที่แล้ว +11

    අපේ ගොතමී මෙහෙනින් වහන්සෙට නිවන් අවබෝද වෙවා ඔබ වහන්සෙගේ පිහිට මට අද පටන් ලැබේවා

  • @anandaediriweera9075
    @anandaediriweera9075 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට.

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 3 ปีที่แล้ว

      සියලුම අහිංසක මිනිසුන් හා දරු පැටව්න් ට ගොතමින් වහන්සේගෙ පිහිට ආශිර්වාද ලැබේවා

  • @siksakhansini1109
    @siksakhansini1109 4 ปีที่แล้ว +8

    මාමා හුඟක් පින්කම් කරන කෙනෙක් .මම සෑහෙන්න දේවල් බුදු සසුනට බුදු සසුනට පින් සිතින් පූජා කළා .මට හරියට කේන්ති යනවා .හැමදාම හිතෙනවා මම අද කේන්ති ගන්නේ නෑ කියලා .නමුත් කේන්ති යන දේවල් දේවල් ම පමණක් සිද්ධ වෙනවා .ඒ ඒ දේ පමණක් හදා ගන්න අමාරුයි .මගේ දරුවනුත් හරිම දඟ කාරයි .නිතරම අනතුරු කර ගන්නවා .මට ඒ නිසා හිතට බයක් එනවා .මෑණියෙනි මට මේ ට පිහිට වෙන සේක්වා .තෙරුවන් සරණයි .

    • @nalikapathirana3815
      @nalikapathirana3815 3 ปีที่แล้ว +2

      Hamdama re niddata yamata peara meittri bawana karanna

    • @keerthikeerthi7636
      @keerthikeerthi7636 3 ปีที่แล้ว

      කැලණි විහාරයෙන් ආපු නාගයන් නොවන නාස⁣ා මෑණින් වහන්සේට දිර්ගආයුස ලැබෙිවා බුදුසරණයි

    • @dakma6253
      @dakma6253 3 ปีที่แล้ว

      Maitree bavanava krnna

    • @GihanChamara-fp4mv
      @GihanChamara-fp4mv 4 หลายเดือนก่อน

      Desaya තමයි භයානක monawa kararh වැඩක් ne tharaha යනවා name

    • @GihanChamara-fp4mv
      @GihanChamara-fp4mv 4 หลายเดือนก่อน

      අරය maiththri භාවනාව karanna waharaka හාමුදුරුවෝ ge

  • @vinujivihansa7124
    @vinujivihansa7124 2 ปีที่แล้ว +1

    Gothami maniyanta wadi wadiyen nirogi suwa ,deergayusha labewa🙏🙏🙏

  • @ranganaleen9082
    @ranganaleen9082 3 ปีที่แล้ว

    මෑණියන්ගේ ආශිර්වාදයෙන් පව්ලේ සියලු කරදර බාදක දුරු වේවා !තෙරුවන් සරණයි !

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @KumariKumari-fo4mz
    @KumariKumari-fo4mz 2 หลายเดือนก่อน

    gotami මෑණියන් bana ahanakota hita diyana duka nati wanwa maga නමස්කාර gotami මෑණියන් ta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaseuwandi5944
    @renukaseuwandi5944 3 ปีที่แล้ว +13

    ගොතම් මෙහෙනින් වහන්සේගෙ පිහිටේන් ආෂිර්වාදයෙන් මගේ රුවන්ගේ ආදරේ නැවත මට ලැබේවා සාදූ සාදූ සාදූ!!!

  • @malinthaprabhashana4205
    @malinthaprabhashana4205 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว +2

    Budu saranai oba vhanseta. නිදුක් නිරෝගී dirgausha labeva oba vhanseta.

  • @gamaachchiwithanagesandyam9828
    @gamaachchiwithanagesandyam9828 2 ปีที่แล้ว +3

    ගෝතමී මෑණියනි ඔබවහන්සේගේ අසිර්වාදය අපට ලැබේවා අපේ සියළුම දුක් කරදර නිවේවා

  • @asman138
    @asman138 3 ปีที่แล้ว +1

    ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මුලු ලෝකයම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mshekhran5693
    @mshekhran5693 4 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි පින්වත් මෑණියනි

  • @Dilrukshiperera_30
    @Dilrukshiperera_30 4 หลายเดือนก่อน

    ගෝතමී මෑනියන්ගේ පිහිටෙන් අපට තිබෙන කරදර බාදක දුරුවේවා🙏🙏🙏

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 4 หลายเดือนก่อน

    Gotami mhenin වහන්සේ ge පිහිටෙන් mata සුවපත් වේවා

  • @اندواندو-ع3ض
    @اندواندو-ع3ض 22 วันที่ผ่านมา

    පින්වත් මෑණියන් වහන්ස මම රටේ ඉන්න රටේ ඉඳලා ආපු ගමන් ඔබවහන්සේ දැක වැඳපු නමස්කාරය කියන්න ඒ මට මට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @anushaprasandani2344
    @anushaprasandani2344 3 ปีที่แล้ว +1

    gotami maniyage asirwaden praween binuska anusha sudath api araksa wewa budu dahama rakinna adahanna puluwan wewa mini jeewite godak kal api hatara denata jeewath wela darmaya awaboda karagena niwan dakinta haki wewa maniyange asirwade labenawa sadu sadu sadu sadu

  • @upulupul2477
    @upulupul2477 2 ปีที่แล้ว +1

    Gothami maniyange පිහිට ලැබේවා

  • @thushitakumari9353
    @thushitakumari9353 4 ปีที่แล้ว +15

    මෑනියන්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය පිනිස මේ සියලු දේශනා හෙතු වේවා සිත පැහැදුනා බැදීම් තමයි හැම දුකකටම හේතුව..

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 4 หลายเดือนก่อน

    මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගෙ දෙසනාව මම අසුවා මට ලොකු පිති ය්ක් අති උනා මටත් දරුවන් ටත් ඔබ වහන්සේ ගෙ පිගිට ලාබෙවා

  • @hemakumari1729
    @hemakumari1729 3 ปีที่แล้ว

    Mahanina වහන්ස oba වහන්සේ ට බුදු සරණයි නිරෝගී සුවය ලබන්නට සියලුම daeviyanga පිහිට ආරක්ෂා පතමි දීර්ඝ ආයුෂ labawa

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 หลายเดือนก่อน

    Gothami. Meheninvahansege asirvadayen matath swa.miyatath darudennatath mavatath nirogi suwayal lebewa

  • @sunethraarulappalam6517
    @sunethraarulappalam6517 4 ปีที่แล้ว +6

    ගෝතමී මෙහෙණියන් වහන්ස... මගෙ අතරමන් උනු ජීවිතයට බුදුන් සරණ යන්නට පිහිට වෙන්න

  • @shanikajayalath2887
    @shanikajayalath2887 3 หลายเดือนก่อน

    මගෙ නමස්කාරය වෙවා මැනියන්ට සාදු සාදු සාදු

  • @RasikaSakunthala
    @RasikaSakunthala 6 หลายเดือนก่อน

    සාදු සාදු ගෝතමි මෙහෙනින් වහන්සේ ගේ පිහිටෙන් මාගෙ ලොකු පුතුගෙ හිසෙ සෙමි රෝගය නිටිටාවට සුවවෙවා මෙහෙනින් වහන්ස ඔබ වහන්සෙට මතු බුදු බව ලැබෙවා සාදු සාද

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 3 ปีที่แล้ว +2

    මම නිතරම බලනවා මැණියන් ගේ වැඩසටහන් බලනවා මම නිතරම ගොතමි මැණියන් සිහි කරනවා ඔබ තුම්යට බුදු සරණයි

  • @thilaka6795
    @thilaka6795 4 หลายเดือนก่อน

    Gothami maniyange pihite sathyawadi balayen mage sareraye pawathina nidangatha pothukabararogaya tawasathi dekak athulatha nittawatama suwawewa thunuruwane asirwadaya labewa sudu sadu sadu

  • @sumudujeewatha2221
    @sumudujeewatha2221 3 ปีที่แล้ว

    ගෝතමී මෑණියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර දුරු වේවා

  • @ruffasingh3658
    @ruffasingh3658 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ ගේ. මෙහෙදණින්.වහන්සේට
    ධර්මය අවබෝධයට.බොහොම. පින්
    ඔබ.තුමියට තුනුරුවන් ආශිර්වාදය ලැබේවා දෙවියන් ගේ පිහිට ආරක්ෂාව
    ලැබේවා
    🙏🙏🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට

  • @darknoise150
    @darknoise150 4 หลายเดือนก่อน

    මැනිය්න් බුදුවේවා මගේ මැනියන් බුදුවෙර්වා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 10 หลายเดือนก่อน

    මෙහෙනින් වහන්සේට තෙරැවන්සරනයි 🙏🙏

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 3 ปีที่แล้ว +5

    අපේ ගෙදර තියෙන සියලුම ප්‍රශ්න විසඳේ වා. අපේ ගෙදර අය වගේම හැම කෙනෙක්ම නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි. 🙏🙏

  • @hemakumari1729
    @hemakumari1729 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නමස්කාර waewa maga sariraya තුළ thibana රෝග දුරු waewa කියලා paraththana කරමි saaaadu saaaadu saaaadu උන්වහන්සේ ta නමස්කාර waewa බුදු සරණයි

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 2 ปีที่แล้ว +3

    නමස්කාරවේවා මෙහෙනින්වහනස මම දැකපු සැබැ බුදු දහම මේහෙනින් වහන්ගේ මේ විඩියෝ එකෙන් දැක්කා ගොඩාක් සතුටුයි මෙහෙනින් වහන්ගේ යන අරමුණ එකාන්තයෙන්ම ඉස්ටවේවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingnike4138
    @gamingnike4138 4 หลายเดือนก่อน

    උතුම් මෑණියන් වහන්සේ බලාපොරොත්තු වන සියලු පැතුම් එසේම වේවා.බුදු සරණයි ඔබවහන්සේata,🙏🙏🙏

    • @gamingnike4138
      @gamingnike4138 4 หลายเดือนก่อน

      මාගේ ගෙදර සියලු දෙනාටම තියන අසනීප දුක් කරදර දුරුවී සිත සැනසීම ලැබේවා මෑණියන් වහන්සේage පිහිට ලැබේවා.

    • @AnushaNishani-tm9zy
      @AnushaNishani-tm9zy 4 หลายเดือนก่อน

      මෑණියන් වහන්ස ධර්ම මාර්ගයෙහි යන්නට මමත් උත්සාහ කරනවා .මට තාම අවස්ථාව උදා කර ගන්න බැරිවුනා මෑණියනි මට එයට උදවු කරන්ක. මෑයන් වහන්සේට තෙරැවන් සරණඉයි.

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 4 หลายเดือนก่อน

    Gotahmi mehenin වහන්සේ ge පිහිටෙන් mata සනීප වේවා

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว +1

    Gothama maniyami bawahansaga hama dasanayakmama mama ahanawa apiliwalata wada karagana yanawa atamalaya 108 hamadama udata pansilaragana namaskaraya budda sakthiyata aithiwawa kiyanawa on namo sbudda bagawa Jaya,Jayasiddi ahi aswa mavidiyata nimansawala tamai mama dan inna maniyani obabata bohoma pin digayu tharuwan saranai davipihitai 🙏♥

  • @kumariwasantha9448
    @kumariwasantha9448 3 ปีที่แล้ว +1

    Jaya Sri maha bo samiduge pihita araksawy bs mehenin wahanseta

  • @shanthiwijesinghe1984
    @shanthiwijesinghe1984 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ අපේ ලක්දිවට වසනාවක් දිර්ඝායු

  • @anushathushari4293
    @anushathushari4293 3 ปีที่แล้ว +1

    Gothami maniyange pihiten mage siyalu balaporotthu ituwewa!!! Budu saranai maniyani.

  • @malshipabasara1773
    @malshipabasara1773 3 ปีที่แล้ว +1

    Siyaluma denata yahapathakma udawewaa...🙏🙏🙏🙏

  • @autoplant7324
    @autoplant7324 3 ปีที่แล้ว +7

    සියලු සත්වයින් හට දර්මය අවබෝද් වෙත්වා!!සියලු සත්වයෝ දර්මයේ හැසිරෙත්වා!!! සාදූ සාදූ සාදූ.!!

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 4 หลายเดือนก่อน

    නමස්කාර වේවාමෑනීන් වහන්ස 🙏🙏🙏

  • @thamariamarasinghe160
    @thamariamarasinghe160 3 ปีที่แล้ว +1

    Gothami maniyan wahansa oba wahanse balaporoththuwana euthum chathurarya sathya wahawaha kman bawayayaka awaboda wewa.... theruwan saranai..

  • @dulari-qi6mu
    @dulari-qi6mu 3 ปีที่แล้ว +2

    Bududahama hemadamath sathyai.godak pin mehenin wahanseta.🙏🙏

    • @handanidinesh6648
      @handanidinesh6648 2 ปีที่แล้ว

      Gothami maniyange pihita ma athulu mage paulata labewa,badim nisa athi wena duka wadi ,hitha ganna ba mokada karanne kiyala,ane maniyane pihita wenna

  • @AnulaSuraweera
    @AnulaSuraweera 7 หลายเดือนก่อน

    ගෝතමී මෑණියන් වහන්සේගේ පිහිටෙන් අසනීපෙන් පසුවන මාගේ දරුවා ඉතාම ඉක්මනින්ම සුවපත් වේවා

  • @kumuduniisepali1721
    @kumuduniisepali1721 2 ปีที่แล้ว

    Mehenin whanseta දීර්ඝ yu ලැබේවා mage දරුවන් කීකරු වේවා පවුලේ satuta සමගිය වැඩිවේ wa

  • @indrakumari8584
    @indrakumari8584 3 ปีที่แล้ว +1

    . . තෙරුවන් සරණයි. ගොතමි. මෙහෙනින්. වහන්ස දිර්ඝ ආයුෂ. ලැබෙනවා. ධර්මය. හරි හැටි අවබෝධ. වෙවා. මට. මගේ. ප්‍රාර්ථනාව. මෙහෙනින්. වහන්සේ ට. දැනෙනවා. මම. සිංගප්පුරැවෙ.. සම්මා. සමිබූදු. සරනයි

  • @malikajayalath3036
    @malikajayalath3036 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    Pinwath maniyanta whanseta mage namaskaraya wewa.

  • @nadeelak9797
    @nadeelak9797 4 ปีที่แล้ว +6

    ගොඩාක් ආසවෙන් බැලුවා ඉස්තුති ඒ වගේම මම සතුන්ට ගොඩාක් ආදරෙයි කිසිම දවසක සතුන්ට හිරිහැර කරන්නේ නැහැ මම කන්න හරියට දෙනවා ඒ වගේම නයින්ට ගොඩාක් ආදරය කරනවා ගොඩාක් ඉස්තුති තෙරුවන් සරනයි israel නදි

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 3 ปีที่แล้ว +1

    🙏 තෙරුවන් සරණයි ....

  • @Manokari-f1v
    @Manokari-f1v 4 หลายเดือนก่อน

    ම⁣ගෙ පවුලේ සියලුම දෙන්නාට ගොතමි මැනියන්ගෙ පිහිට ආරක්ෂකව ලැබේවා

  • @danushkasanjeewa1480
    @danushkasanjeewa1480 3 ปีที่แล้ว +1

    Me thibenna u darmavabodhayen ape mehenin wahanse niwan awaboda karaganithwaaa...siyaluma sathwayantada nirwanaya awabodha karawimata shakthiya daryaya lebewaaa

  • @isuruperera2954
    @isuruperera2954 4 ปีที่แล้ว +3

    මෙහෙනින්වහන්ස ඔබතුමිය බුදුසරණයි තෙරුවන් සරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරනයි ගෝතමි මෙහෙනින්වහන්සේට.video එක හරිම ආසාවෙන් බැලුවා .

    • @suttity1293
      @suttity1293 4 ปีที่แล้ว +2

      Sadu sadu sadu

  • @nawodishara1462
    @nawodishara1462 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගෝතමි මෙහෙණින් වහන්සේ

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 ปีที่แล้ว +2

    මෑණියන්වහන්සේට නිවන් අවබෝධ වේවා! තෙරුවන්සරණයි !

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว

      Man upan kala sita duk vinda idiriya maniyanga pihitan karadara duru vee sitana daqal pahalawawa

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මෙහෙනින් වහන්ස. ඹබ වහන්සේ පැහැදිලි කරන විදියට ලැබුනු මනුෂ්ශත්ව පටිලාබයෙන් පුයෝජන ගතයුතුයි. ගතහැක. කරැනාව පිරැනු අාදරනීය කෙනෙකු වියයුත්තේ මරනය පසු පසින් අපිව පන්නන බව මෙනෙහි කිරීම තුලින්මයි. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @Sriyasudarshani-sp5rg
    @Sriyasudarshani-sp5rg 3 หลายเดือนก่อน

    මටඔන කරන්නෙ මගෙ හිත හදාගෙන බුදු දහමට පිවි සෙන්නෙ සාදු සාදු සාදු

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 3 ปีที่แล้ว +1

    Teruwan saranai.meniya I...deergayusa.lebewa.neduk.nerogi..weva

  • @iroshatharangani9335
    @iroshatharangani9335 3 ปีที่แล้ว +1

    Gothami maniyange pihiten mage prasna visadewaaa..
    Budu saranai maniyani...

  • @renukagunathilake1470
    @renukagunathilake1470 4 ปีที่แล้ว +13

    හරිම පැහැදිලි කරැණු කිපයක් පහදා දුන්නේ මෙහෙනින් වහන්සේ තෙරැවන් සරණයි

  • @nadeesha4996
    @nadeesha4996 3 ปีที่แล้ว +1

    Gothami menin wahansege pihita araksawa api siyalu denatama lewewa.

  • @hoshanmendis
    @hoshanmendis 4 ปีที่แล้ว +3

    ගෝතමී මෙහෙනින්වහන්සේ ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @janakapretheebkumar5100
    @janakapretheebkumar5100 2 ปีที่แล้ว +1

    Gothami maning wahansege pihiten mage nangige opareson eka hodikaraganna labewa jayantha ayya araksha karadewa malki malmi maleesha wathsala rhakadewa

  • @kusummkankanam9084
    @kusummkankanam9084 4 หลายเดือนก่อน

    ගොතමී වහන්සේගේ පිහිටෙන් මම නිරොගි වේවා 🙏🙏🙏🙏

  • @susilaadikari6635
    @susilaadikari6635 4 ปีที่แล้ว +2

    තෙරුන් සරණයි ගොතමි මැතියණයෙන්ගේ අසිරිවදය අදරය පතමි

  • @ams.samansuriyaaththanayak4450
    @ams.samansuriyaaththanayak4450 3 ปีที่แล้ว

    ගෝතමි මෑණියන්ගේ පිංබලයෙන් මගේ දුක් කමිකටොළු දුරුවෙිවා.....

  • @kusumkusum8121
    @kusumkusum8121 3 ปีที่แล้ว

    Sadu sadu sadu . theruvan saranai, gothamii theraniyani .

  • @basithaMihiranga
    @basithaMihiranga 9 หลายเดือนก่อน

    සැනියන් නිවන් දකීවා