sri vikkrama rajasinghe / රාජසිංහ රජ්ජුරුවෝ අපේ සීයා . මුනුබුරා අරූං සේල්වරාජ් කියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2024
  • #uncutnews #srivikkrama #rajasinghe # srivikkramarajasinghe #news #srilanka #travel #king #senkadagala #kandi #
    sri vikkrama rajasinghe / රාජසිංහ රජ්ජුරුවෝ අපේ සීයා . මුනුබුරා අරූං සේල්වරාජ් කියයි.
    ලංකාවේ අවසන් රජුවු ශීු විකුුම රජසිංහ රජුට පිං පමුණවමින් සහ රටට සෙත් පතමින්, දැනට මහනුවර සහ කුරුණෑගල ජීවත්වන හත්වැනි නෑ පරපුරේ සාමාජිකයන් මහනුවර ශීු නාථ දේවාල පරිශුුයේදී ශීු විකුුමරාජසිංහ රජු සිහිපත් කර විශේෂ දේව පුජාවක් පැවත්වුහ.
    රජුගේ සංහළ නාමය හැඳින්වීම සහ රාජ්‍යත්වයට ඔටුණු පැළඳවීම සිදුකල මහනුවර ඓතිහාසික ශීු නාථ දේවාල පරිශුුයේදී මෙම සුවිශේෂ උත්සවය පැවැත්වු බවද රජුගේ නෑ පරපුරේ සාමාජිකයෙකුවු මහනුවර ගුරුදෙණියේ පදිංචි අරූන් සෙල්වරාජ් මහතා කීය.
    වර්ෂ 1832 ජනවාරි මස 30 වන දින ඉන්දියාවේ වෙල්ලෝර්හිදී රජු මියගිය අතර මියයන විට ශීු විකුුම රාජසිංහ රජු ඉංගීුසි පාළකයන්ගේ සිරකරුවෙකුව සිට ඇත
    දැනට ශීුු විකුුම රාජසිංහ රජතුමාගේ නෑදෑයන් කෙන්ගල්ලමැදමහනුවර තලාතුඔය,කුරුණෑගල,පල්ලේකැලේ ගුරුදෙණිය යන පුදේශවල ජීවත්වන බවද රජසිංහ රජු විසින් මහනුවර ඓතිහාසික වැව,ශීු දළදා මාළිගාවේ ඓතිහාසික පත්තිරිප්පුව,නුවර වැව තිබෙන දියතිලක මණ්ඩපය, මහනුවර වැවේ වළාකුළු බැම්ම යන ඓතිහාසික නිර්මාණ සාදා ඇති බව රජුගේ නෑදෑ පරපුරේ සාජිකයන් මුලාශුු තොරතුරු ඔස්සේපැවසුහ.

ความคิดเห็น • 231

  • @shyamaalahakoon4521
    @shyamaalahakoon4521 10 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි. වැඩසටහනට

  • @note3files799
    @note3files799 วันที่ผ่านมา +5

    කට්ටියගෙ මූනුවර සමානකමක් දැක්කෙ මන් විතරද ❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se วันที่ผ่านมา +22

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හොදකෙනෙක් කඩප්පුලි රදලයෝ තමයි පයිනේරු වැඩකලේ, සහෝදරයා ඔබට ස්තූතියි.

    • @user-mu5hj7lv6l
      @user-mu5hj7lv6l 23 ชั่วโมงที่ผ่านมา +2

      Ape balayata peretha radalayo thamaa balu weda kale ahelepola balayata perethayek anthemata kaatath rajakama nethi una

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 2 ชั่วโมงที่ผ่านมา

      රාජසිංහ රජු ඔක්කොම පනමෙන් රැක්කා

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 2 ชั่วโมงที่ผ่านมา

      රදලයෝ පෞල් පිටින් වනසන්න ඕන උන් නිසා අපි දුක් විදින්නෙ මේ කාලකන්නි දෙශපලනය අවේ උන් මේක පාවල දුන්න නිසා මහින්ද රාජපක්ෂ කියන්නෙත් ඒ වගේ රදල බල්ලෙක්

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 2 ชั่วโมงที่ผ่านมา

      @@user-mu5hj7lv6l අනිවාර්යයෙන්

  • @suhadayananda1204
    @suhadayananda1204 2 วันที่ผ่านมา +22

    ඇත්ත තේරුන එක්කෙනෙක් හරි ඉන්නව දැක්කම සතුටුයි.වඩුග හරි දෙමල හරි පඬි හරි (නිශ්ශංක මල්ල) අපේ රජු හැටියට තෝරගත්තෙ අපි.රටේ මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය හූරං කාල උන්ගෙ ගෑණුන්ටත් බලහත්කාරකම් කරපු පාහර රදලයෝ තමයි රටට දෙවියෙක් වගේ හිටපු රජාව මත්පැන් වලට හුරුකරල එක එකාට ගතුකියල අර ඩොයිලි කියන එකාට පුක දීල රජාව යකෙක් කලේ.ඔය ඇහැලේපොලල,මොල්ලිගොඩල,පිලිමතලාවෙල.........බල ලෝබයෙන් කරපුව.අදත් එහෙමයි.ඔය ප්‍රභූ කියන පරයො කරන්නෙත් ඒක.මේක ඇමරිකාවට හරි ඉන්දියාවට හරි මොකාට හරි මේක උගස් තියන්නයි අදටත් දතකන්නෙ.ඒක තේරෙන්නැති අවජාතකයෝ තාමත් උන් පස්සෙ යනව. 10:12

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 2 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම.නෙරපූ රජ පොත කියවල බලන්න ❤
      ඇහැලේපොළ කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි.රජකමට උමතුවෙන් රටපාවල දීපු එකෙක්.
      හැමෝම මොල්ලිගොඩ එක්නැලිගොඩ ගැන කිව්වට කවුරුවත් ඇහැලේපොළගෙ ඇත්ත දන්නෙ නෑ.

    • @dileepakalupahana6277
      @dileepakalupahana6277 2 วันที่ผ่านมา +1

    • @dileepakalupahana6277
      @dileepakalupahana6277 2 วันที่ผ่านมา

      ඇහැලෙපොල කාලකන්නියයි අස්ගිරි මල්වතු ගනින්නාන්සෙලයි තමයි රට විනාසකරන්න මුල් උනේ

    • @rangaweerakoon3951
      @rangaweerakoon3951 วันที่ผ่านมา +1

      Oba hari

    • @NuwanMilinda
      @NuwanMilinda วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම බං

  • @NkCdemax
    @NkCdemax วันที่ผ่านมา +13

    සුද්දො රජතුමාවයි නෑයොයි ඔක්කොම ඉන්දියාවට පිටුවහල් කරා මෙ කට්ටිය කවුද

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 วันที่ผ่านมา +1

      Raju thama nayo kihipayak rada kulaye aya men andawa yawanawa.samaharu rodiyonta denawa😢😢

  • @rangaweerakoon3951
    @rangaweerakoon3951 8 วันที่ผ่านมา +6

    ශ්‍රී වික්‍රම රජතුමා ගැන ඉතා හොඳ පණිවිඩයක් ඔබට බොහොම ස්තුතියි..❤❤

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา

      ඇත්ත ද අහපන්කො උබලා අම්මගෙනුත් උබව අතදරුව කාලෙ වන්ගෙඩියෙ දාලා කොටන්න හිතුනද කියලා

  • @user-xe6cx8fo1t
    @user-xe6cx8fo1t วันที่ผ่านมา +1

    Good. Api adarei

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 5 หลายเดือนก่อน +19

    ඉතාමත් වටිනා අදහස්.
    අපේ රටේ‍ සමගියෙන් සශ්‍රීකව ජීවක් වූ රටවැසියන් හා රජතුමා අධිරාජ්‍යවාදීන් කූට උපක්‍රම මගින් භේද බින්න කර ඉතිහාස පොක් පුලුස්සාදමා ඉතිහාසය විකෘති කර ලියා නිවට ජාකියක් බවට පත් කල අතර රටත් රජාත් අපට අහිමි විය. අදත් අපට හරි නායකත්වයක් නැත.
    අනාගත පරපුර වෙනුවෙන් සමගියෙන් මහන්සියෙන් අවංකව සියලු දෙනා කටයුතු කල යුතුය.

  • @wasanthikumari544
    @wasanthikumari544 10 วันที่ผ่านมา

    දැනුවත් කලාට ස්තූතියි

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 2 วันที่ผ่านมา +8

    අපේ සීහල මිනිසුන්ගේ waradi nisai ada මේ කුමාර වර්න් අද කතා කරන්නෙ...

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 5 หลายเดือนก่อน +9

    බලධාරින් මේගැන අවදානය යොමු කරන්රන

  • @rukanthamadugalle4530
    @rukanthamadugalle4530 2 ชั่วโมงที่ผ่านมา

    Ape rate රජවරු කල පළමු වරද තමයි indian කාන්තා විවාහ .බඩු කාරයෝ වුනත් ලංකාවේ කාන්තාවන් එක්ක සෙල්ලම් karanam harine.කොහොම වුනත් ape අන්තිම රජතුමා ape.e uthathamayata නිවන් සුව ලැබේවා .

  • @tharukasadhamali4571
    @tharukasadhamali4571 วันที่ผ่านมา +9

    මේ රජ්ජුරැවො තමයි අපිට ඇරියෙ.

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 20 วันที่ผ่านมา +63

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ද (මතක හැටියට) කළ වැරදි විවාහයන් සහ සෙසු භාවිත වල ඵලයන් විදියට තමයි මේ රට සුද්දන්ට යටත් වන තැනට පත්වුනේ. මොහුට පසුව රාජ්‍ය බලය දමිලයින් අතට (මේ කියන කන්දසාමි නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ) පත්විය. සිංහලයෙක් අත රජකම රැදුනා නම් පාවා දීමක් වෙන්න අවස්ථාවක් නැහැ එය ලංකා ඉතිහාසයේ ඉතාම තදින් වැරදුන තැනක්. වැරදි විදියට ද්‍රවිඩයින් අතර රාජ්‍ය බලය යෑම නිසාවෙන් තමයි රට සම්පූර්ණ ලෙසට යටත් විජිතයක් බවට පත්වුනේ නැති නම් පිහිටිම අනුව මොකාටවත් කන්ද උඩරට යටත් කිරීම කොහොත්ම කල නොහැකි දෙයක් ඇතුල් වන ද්වාර වල තිබූ සුවිශේෂ පිහිටීම් අනුව ඉතාම කුඩා ආරක්ෂක සැකැස්මක් තිබුනා වුවත් ඒ්වා මගහැර යාම කල නොහැකි තරම් එතරම්ම ස්වාභාවික රැකවරණයක් තිබූ රට තමයි පාවලා දුන්නේ සිංහලයෙක් නොවන අයෙක් රජ වීමේ අති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීමට පිළිමතලාවේ කල කුමන්ත්‍රණයක් විදියට

    • @sudeshlahiru1927
      @sudeshlahiru1927 18 วันที่ผ่านมา +1

      ද්‍රවිඩ නෙමෙයි වඩුග

    • @PivithuruRajapaksha
      @PivithuruRajapaksha 18 วันที่ผ่านมา +4

      @@sudeshlahiru1927 එකම තමයි නේද දකුණු ඉන්දීය දෙමළ නේද?

    • @upekwijerathne5957
      @upekwijerathne5957 16 วันที่ผ่านมา +3

      ඔව් ඒක හරි. කොච්චර උනත් දකුණු ඉංදීය ත්‍රාඩ මානසිකත්වය ඉස්මතුවෙන එක නවත්වන්න බැහැ...

    • @cg-fq2im
      @cg-fq2im 8 วันที่ผ่านมา

      අන්න ඔයාට වැරදුන තැන, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කිසිම වෙලාවක ලංකාව පාවලා දෙන්න උත්සාහ කළේ නැහැ. සුදු ජාතිකයන්ට විරුද්ධව කරපු සියලූම සටන්වලදී ඉදිරියෙන්ම සටන් කරපු රජ පරපුරක්.
      ඔබ නොදන්නවා උනාට නායක රාජ වංශයට හොඳ ඉතිහාසයක් තියෙනවා. (අන්තර්ජාලයට ගිහින් බලන්න)
      උඩරට බල තණ්හාවෙන් පිරුණ රදළ පවුල් වලින් කළ විවිධ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි උඩරට යටත් වීම.
      නායක්කර් රජ වංශය කියන්නේ සටනට දක්ෂ රජ වංශයක් ඉන්දියාවෙත් මීට සමකාලීනව පාලනය කළේ නායක රාජ වංශය විසින් ඒ නිසා සටනකින් සුද්දන්ට කොහොමත් ලංකාව අල්ලගන්න බෑ.
      ඒ වගේම රජෙකු වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන්ම අනෙකුත් නායක රජවරුද තම වගකීම හරිහැටි ඉෂ්ට කළා.
      නමුත් බලලෝභී අහංකාර රදල පැලැන්තිය නිසා නරක නාමයකුත් පට බැඳීවම රට වෙනුවෙන් රජකම් කළ රජ පරපුරක් හා මේරට රාජ්‍ය ඉතිහාසයට තිත වැටුණා.

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 3 วันที่ผ่านมา +6

      එතකොට දෙමල රජු ගෙන් උඩරට බේරෙගන ලංකාව ඵකසේසත් කලේ ඵංගලන් තයේ එඩ්වඩ් රජතුමාද පැටියෝ...පටි රෝල්
      ....ඊටපසු ව සේනානායක ලට බන්ඩාරනායක රටම බාරදීලා සුද්දා ගියා නේද බබෝ...දැන් රටම වවුල් හපයක් කරලද මුන් බබෝ...
      පටි රෝල්

  • @nuwannelum1639
    @nuwannelum1639 3 ชั่วโมงที่ผ่านมา +1

    මාත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පරම්පරාවෙ කෙනෙක් ලංකාවේ මොකාවත් දැන් අපිව ගනන් ගන්නෑ.අපි දැන් පරම්පරා ගණනාවක් සාමාන්‍යය මිනිසුන් එක්ක ඉදලා තියෙන්නෙ.රජකමට වඩා ලංකාවේ අය එක්ක hallo machan කියලා ඉන්න ජීවිතේ හරි ලස්සනයි.රාජසිංහ පෙළපතට වඩා මට උරුමය වැඩියි.සෙල්වරාජා.

  • @kmtsuper8938
    @kmtsuper8938 2 วันที่ผ่านมา +8

    ඒ කාලේ බුදු දහම අදහනවා කියා රාජත්වය ලබාගෙන ඇති රට පවාදුන් හා සිංහලේ විර මද්දුම බන්ඩාර විනාශ කල මුට මොන නිවන්ද.කාලකන්නි අද වගේම ඒ කාලෙත් ඉදලා තියේනවා.

    • @jayanthakumara6515
      @jayanthakumara6515 2 วันที่ผ่านมา

      Uba danne ochcharai uba dalada maligawa nuwara Wawa patte yanna epa ewa haduwe me rajatuma

    • @Thiththaieththa
      @Thiththaieththa 2 วันที่ผ่านมา +1

      ​@@jayanthakumara6515 දලදා වහන්සෙ වැදගන්න යනව මිසක් හඩු දෙමලගෙ ගෙදර බලන්න යන් නෑ

    • @Shashika613
      @Shashika613 วันที่ผ่านมา

      ​@@jayanthakumara6515හුකාපම් කැරියා 😂😂

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 14 ชั่วโมงที่ผ่านมา

      munge paramparawama hadi gawila pala para haththa

    • @cyberkingz8251
      @cyberkingz8251 2 ชั่วโมงที่ผ่านมา

      අනේ පකෝ සමහරක් නිළමෙලා බලයට කෑදරවෙලා රජ්ජුරුවොන්ව නෙරපන්න ක්‍රියාකරපුව හොඳද?

  • @CJ-ot8xm
    @CJ-ot8xm 2 วันที่ผ่านมา

    එල එල bro

  • @user-xb1oq4mp5b
    @user-xb1oq4mp5b วันที่ผ่านมา +1

    කෙටි ඉතිහාසයක අයිතිය සදාතනික කර ගැනීමට නොගොස්......
    අපි හැමෝම සිරි ලාංකිකයන් බව සිතමු.

  • @siriihalagamage1031
    @siriihalagamage1031 วันที่ผ่านมา

    Bohom sthuthi sahodaraya . Api hemooma srilankikayo . Akamuthu wela negitimu

  • @nkl_sl
    @nkl_sl วันที่ผ่านมา

    Informative

  • @chandrakeerthiwijayatunga674
    @chandrakeerthiwijayatunga674 23 วันที่ผ่านมา +11

    ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු අවසන් රජවරු හතර දෙනාම දෙමළ වුනත් සිංහල බෞද්ධ වෙලා රැක්කේ සිංහල බෞද්ධ රට.
    ඒ අයට පහසුවෙන්ම ලන්දේසින්ට හෝ සුද්දන්ට මේ රට පාවලා දීලා යෙහෙන් වැජඹෙන්න තිබුනා.
    රට පාවලා දුන්නේ සිංහල වෙච්ච කෝට්ටේ ධර්මපාල රජතුමයි, නුවර සිංහල රදළවරු යි.

    • @upekwijerathne5957
      @upekwijerathne5957 16 วันที่ผ่านมา +2

      ඔයාගෙ පවුලෙ අහිංසක දරුමල්ලො කිසිම වරදක් නොකරපු අය වෙලත් දෙනෝ දාහක් ඉස්සරහට ගෙනල්ල කපල කොටල මරල දැම්මොත් ඔයා අතපය බැදන් බලන් ඉන්නව ද? ඒ ඕනෙ නෑ... මැරුවෙ තමන් ගෙ ම අය නොවුනත් අතිශය අමානුෂික දෙයක් කරන්න අනුබලයක් දුන්න තමන් නොදන්න මිනිහෙක් ගැන උනත් එන්නෙ අපුලක් නෙවෙයි ද?

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา +2

      නොදන්නා ඉතිහාසය කතානොකර හිට්යනම් බොහොම වටිනව

    • @mudithaginihaluge5945
      @mudithaginihaluge5945 2 วันที่ผ่านมา

      ​@@upekwijerathne5957 ඉතිහාසය හරියටම කියවන්න එවා කලෙ රජ්ජුරුවෝ නෙවෙයි කැ. රි නිලමෙලා ටික

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 2 วันที่ผ่านมา +3

      රදල දෙමලු පාවල දුන්නෙ

    • @lalinthaattanayake7214
      @lalinthaattanayake7214 2 วันที่ผ่านมา +5

      මුහුද අයිනේ හිටපු එවුන් පූක දුන් නැත්තම් ඔය එකෙක් වත් රට අල්ල ගන් නෑනේ

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 3 วันที่ผ่านมา +4

    ඉතාම වැදගත්, ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා,, අදහස් දැකීමද ඉතා පැහැදිලි.

  • @dinushapraba9000
    @dinushapraba9000 2 วันที่ผ่านมา

    Mmmm❤

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 4 ชั่วโมงที่ผ่านมา

    Devi Pihitai Budu Saranai

  • @user-zr4bw4bh5i
    @user-zr4bw4bh5i 21 วันที่ผ่านมา +5

    ඔබ රජ පෙල පතකද හිතන්න අමාරුයි

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 วันที่ผ่านมา

      සිංහල කියන්නේ රජ පෙලපතක් තමයි ..

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰

  • @ExcitedHarp-kb7eh
    @ExcitedHarp-kb7eh วันที่ผ่านมา

    Elakiri

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 วันที่ผ่านมา +6

    තාමත් ගල් යුගයේ ජීවත් වෙන අය ජීවත් වුනාවේ.
    අපි නව ලෝකයේ නව යුගයට අනුකූල ව ජීවත් වෙමු

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 2 วันที่ผ่านมา

    Oyalatq danwath athyha theruma ela sathutuyi. Sri hodakenk

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 วันที่ผ่านมา

    ඒ අතීතය , මේ වර්ථමානය , වර්ථමානයේ අපි ජීවත් විය යුතුයි

  • @madupeiris9613
    @madupeiris9613 2 วันที่ผ่านมา +5

    එයා හෙලයෙකු නෙවේනේ ඉතිං මුනුබුරාට කොහෙද අයිතියක් පරම්පරාගත රජෙකුත් නෙවේනේ

    • @user-mu5hj7lv6l
      @user-mu5hj7lv6l 23 ชั่วโมงที่ผ่านมา

      Pala yanda jathiwadiya thipi thama me rata keewe

    • @madupeiris9613
      @madupeiris9613 23 ชั่วโมงที่ผ่านมา

      @@user-mu5hj7lv6l යහපත් විදියට අදහස් හසුරැවන්න
      එ් මගේ අදහස ඔබේ අදහසත් යහපත් විදියට දක්වන්න
      මම ජාතිවදියෙකු නොවේ

  • @saneditor908
    @saneditor908 23 ชั่วโมงที่ผ่านมา +1

    මේ රටේ රාජපරපුරක් නෑ.1815 දී එක නීතියන් ම නැති කරා.😅

  • @Champ746
    @Champ746 2 ชั่วโมงที่ผ่านมา

    මෙන්න මෙයා ට ඕක දීලා දාපන් රනිල්...

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 2 วันที่ผ่านมา +6

    දැන් ඉතින් ඊ ලග ජනාධිපති මැතිවරණය ට ඇවිත් කියන්ඩ එපා , ශ්‍රී වික්ක්‍රම රාජසිංහ නාමයෙන් රනිල් වික්‍රම සිංහව ජනාධිපති කරමු කියලා ......එහෙව් රටක් මේකා

    • @Shashika613
      @Shashika613 วันที่ผ่านมา

      😂😂😂

  • @note3files799
    @note3files799 วันที่ผ่านมา +2

    4:27 සමහර සිංහල මිනිස්සුන්ට වඩා බුදු දහමට රටට ආදරේ කට්ටියක් ❤

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 วันที่ผ่านมา +1

      Budu dahamath kalawam novunoth hondai . Oya dewala pansal walata ethul wela thamai bauddhayan vikara passé yanne

    • @note3files799
      @note3files799 วันที่ผ่านมา

      @@sujeevadealwis5513 ඒකෙ ඇත්තක් තියෙනවා තමයි.
      ඒත් අනිත් ආගම් වගේ නෙවේ හින්දු ආගමයි බුදු දහමයි බලෙන් මිනිස්සුන්ගෙ පිට පටවන්න උත්සාහ කරනවා මම දැකල නැහැ. ඒ නිසා බුදු දහමට අමතරව මම ආගමකට ගරු කරනවා නම් ඒ හින්දු ආගම.
      අනිත් එක තමයි දැන් ඉන්න නමට සිංහල භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩුත් හදන මට්ටමෙන් කතා කලාට ඇත්තටම බුදු දහම අධ්‍යනය කරනවා අඩුයි. මේ අයට ඊටවඩා අවබෝධයක් තියෙන බවක් පේන්න තියෙනවා.

    • @cyberkingz8251
      @cyberkingz8251 2 ชั่วโมงที่ผ่านมา

      @@sujeevadealwis5513 පිටරට මිනිස්සු බුදු දහම වැලඳගන්න එක අව්ලක් නැද්ද උඹට , පකේ ලොජික් දාන්නැතුව හිටපන් , සුපිරි බෞද්ධයො කියා කියාගන්න සමහර මිනිස්සුන්ගෙ බලු වැඩ දැක්කම මුන් ඇත්තටම එහෙම නෑනෙ කියල තමා හිතෙන්නෙ .🤣

  • @user-qq2cn9pn5w
    @user-qq2cn9pn5w วันที่ผ่านมา +1

    අපි මෙයාට රජ කම දෙමුකො ඉතින්😂

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu หลายเดือนก่อน

    Great programme

  • @123ban
    @123ban วันที่ผ่านมา

    The king was very intelligent and creative. Still country get benifits from his creations like Kandy lake and Paththirippu. Unfortunately Europeans developed mental statergies instead of physical war for colonization. That phenomenon was not identified by any responsible persons. Respect you as a great grand son of our last king.

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 3 วันที่ผ่านมา +3

    ඉතින් සනා උරුමය ට මේ ආපු හාදයෙක් ට ඉක්මනින් රටේ රඡකම දෙමුද පැටියෝ

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 หลายเดือนก่อน

    Thanks. Well Educated person.

  • @dinurangabandara5109
    @dinurangabandara5109 4 หลายเดือนก่อน +1

    ❤🥹🙏

  • @Cocoballs546
    @Cocoballs546 2 ชั่วโมงที่ผ่านมา

    පහු ගිය කාලේ දුටු ගැමුණු පෙලපතේම කී දෙනෙක් හිටියාද..

  • @kevindavide1450
    @kevindavide1450 วันที่ผ่านมา

    Im sri ganesh . Im the family member of last king of sri lanka ( sri wikramarajasinghe ) . I want to be president in sri lanka 😂.

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 2 หลายเดือนก่อน

    💙💙

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 วันที่ผ่านมา +12

    අම්මා කෙනෙකුට තමන්ගෙම කිරිදරුවා පනපිටින් වන්ගෙඩියෙ දාල කොටන්න කියන්න පුලුවන් යමරජ්ජුරුවන්ට මිස සැබැමිනිසෙකුටනම් බැ.හින්දු ඩර්මය බුද්ධ ඩර්මය ට සමකරන්න හිතන්නවත් එපා.මටනම් ඌ තිරිසනෙක් මිස රජෙක් නෙවෙ.තව ටික කාලෙකින් පිරබාහරන් ගැනත් මුං ප්‍රසිද්දියෙ කියයි යාපනෙ උන් දැනුත් සලකන්නෙ උන්ගෙ තාත්ත වගෙ කියල අපෙ කිරි දරුවො පවා කපල කොටල මරපු පිරබහන් කියන මිනිමරු කාලකන්නියා.

    • @hashihashi5674
      @hashihashi5674 2 วันที่ผ่านมา +1

      suddo kotawanna kiyapu katha ne owa mokada ra rajawenna hina dakala suddanta rata pawadunna 1a u puka denna giya hinda ne pawlama marala danakam idala minissunta rajathuma eupa wenna aerala suddoth 1a aewith suddanta rata pawa dila antimedi goth pakata me polawewath walalenna bari une kappitipola kiyana gothayath rata pawadila kuttiya madi hinda aewith hodata karagena apu karallath chaa karala ratatama kelawala damme 🤣🤣🤣

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา

      @@hashihashi5674 දන්නෙ නැති කුණුහරුප කතාකරන්න එපා ..ඇහැලෙපොල කුමාරිහාමි ට පෙරෙතකමට ඔය පරරජා බොරු චොදනාවක් කරලා කැප්පෙටිපොළ ඌවවෙල්ලස්සට යැව්වෙ.නුවර නියම සිංහල මිනිස්සු එකෙක්වත් රට පාවලා දුන්නෙ නෑ ...පරයො

    • @123ban
      @123ban วันที่ผ่านมา +1

      මොල්ලිගොඩ රජු වෙනුවට නියෝග කළේය. කරුණාකර කතාව අධ්‍යයනය කරන්න

    • @janakadivarathne3137
      @janakadivarathne3137 วันที่ผ่านมา

      @@123ban මහින්ද රනිල් ජනාධිපති කරාවගෙද

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe หลายเดือนก่อน +15

    කොහොමත් හෙලයන් වු අපිට මේ රජුව පිලිගන්නම බැහැ හේතුව රජෙක් වුනත් ඔහු හෙලෙයක් නෙමේ....

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา +5

      ඌ පරයෙක් විතරක් නෙවෙ තිරිසනෙක්...අම්මකෙනෙකුට කිරිදරුවෙ වංගෙඩියෙ දාල කොටන්න කියන්න පුලුවන් මොකාඩද

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 2 วันที่ผ่านมา

      @@janakadivarathne3137 අනිවාර්යයෙන් ම ....ඇයි අපිට බැරිද අපේම රජකෙනෙක් හොයන්න ....ඩුබායි වල ඉන්නෙ රජකෙනෙක...එතුමා ලස්සනට ඒ රට කර ගෙන යනවා....යුනියන් නුත් නැහැ එතුමාව විවේචනයට කව්රුත් ඇත්තෙ නැහැ

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +1

      අනුරාධපුර,පොළොන්නරුව යුගවලත් ඇතැම් රජවරු දමිළ

    • @anurathnamalala8910
      @anurathnamalala8910 วันที่ผ่านมา

      ඇහැලෙපොල නෙවෙයි ද පාව දුන්නෙ

    • @janakadivarathne3137
      @janakadivarathne3137 วันที่ผ่านมา

      @@anurathnamalala8910 නෑ .....ඔය පර රජාට ඇහැලෙපොල කුමාරිහාමි ට ඇතිවෙච්ච ලිංගික අශාව ඉටුකරග්න්න බොරු චොදනාවක් කරෙ..ඇම්බැට්ට දෙමමල මැති ඇමතිලා කෙල හලහල ඉදලා උන්ටත් වැඩෙකරගන්න පුලුවන්නෙ ඉට පස්සෙ... ගොඩක් දෙනෙක් ....කියන්නෙ අර මහරජාගෙ ජනාඩිපති වෙන්න සිහින දකින බෙබිටත් හැනු හොයල දෙන ඇම්බට්ට ඇමතිලා ගැන.සුද්දො ලියලා දුන්න ඉතිහාස පොතෙන්දැන්වත් එලියට ඇවිල්ලා හොයල බලපල්ලා

  • @user-en2of3zh8d
    @user-en2of3zh8d 2 หลายเดือนก่อน +5

    මගේ නම් මේ සම්භන්ධව අදහස මේ මිනිස්සු මේක වැඩිය ප්‍රමෝට් කරන්නේ නැතිව ඉන්නවා නම් හොදයි කියලා .
    ඒකට හේතුව ඇහැලේපොල පරපුරේ නාහෙට අහන්නේ නැති එකෙක් හිටියොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි !!!!! [ අනිවාර්යයෙන්ම ඉන්ට පුලුවන් ]

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา

      මුන්ව හැදිගාන්න ඔන සිංහල මිනිස්සුනෙ හොදග්තිනිසා රජ උනා මිස වෙනරෙද්ද්ක් නා..ඇහලෙපොල ඌවට යවලා කුමරිහාමිට කෙලහලලා වැඩෙකරගන්න බැරි උන නිසයි අමානුෂික විදියට මරලා දැම්මෙ..

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา +1

      මුං ඉන්දියාවට ම පන්නන්න ඔන

    • @cyberkingz8251
      @cyberkingz8251 2 ชั่วโมงที่ผ่านมา

      නාහෙට අහන්නැති උන් ඉන්නෙ ඇහැලේපොල පරම්පරාවෙ විතරද සගෝ

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน +8

    😊 රජපෙලපතකින් එනව කියල කියන්නවත්බෑනෙ... මෙයා....

  • @mimethpiyum9478
    @mimethpiyum9478 2 หลายเดือนก่อน +1

    අවසානෙදි රජ්ජුරුවෝ නිධන් ය්හිය්න තැන් ඩොය්ලිට කියනවනෙ

  • @user-ig2ig6eh9m
    @user-ig2ig6eh9m หลายเดือนก่อน +5

    පින් dipan සහෝදරයා
    වීර පරාක්‍රම නරේන්ඩ්‍ර සින්හ රජුට ........
    සුර්‍ර්ය කුල වන්ශයෙන් (වඩුග ) ප්‍ර්මිලා එක්කම පරම්පරාව ලංකාවට kandan ආවට ....
    ඒකයි මේ මහා විනාශයකට මුහුණ දෙන්න සිදුවන්නේ
    ආපසු harla බලපන් බොරුඩ කියන්නෙ කියලා කොච්චර අපරාධ වුණාද කියලා ..........😢😢😢

  • @dilakshinimasha2202
    @dilakshinimasha2202 26 วันที่ผ่านมา +3

    මන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන Reserch එකක් කරනවා cmps eke...මට මේ මහත්තයාව සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයිද

    • @rizanafarook5403
      @rizanafarook5403 20 วันที่ผ่านมา +2

      Siriwikrama rajashinha rajathumage, urumak karayek 6. Veni param parava. Arun selvan urumak karayek nove. Api rajathumatath, rajathumage aga bisava tath upathe lebu rajanashiyarge 6. Veni param parava rajawaitjiya sekara duwegoda rajashinha buthiyansalage Dr. Irshad. Vari muthala gevanne nuvara punitha daladamaligavata. Arun selvan laga aithi vasagam mokuthma ne. Isthuthi.

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา

      ලොකු ඩෙයක් ...මොන අම්මටද පුලුවන් තමන්ගෙ හො අනුන්ගෙවත් කිරිදරුවෙක් වන්ගෙඩියෙදාලා කොටන්න..ඔය තිරිසන් රජාකියනඑකා යමරජ්ජුරුවන්ගෙ පුතාද කියලත් ගවෙශණය කරන්න

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 วันที่ผ่านมา

      ​@@janakadivarathne3137raju math pan bi siting wita siyalla karawu molligoda ethakota hondada😢

  • @pasindukanishka7504
    @pasindukanishka7504 2 วันที่ผ่านมา

    තමිල්නාඩුවට

  • @janidubasuru4360
    @janidubasuru4360 วันที่ผ่านมา

    රජුව විනාශ කලේ බ්‍රිතාන්‍යන් නැත්නම් අපේ රජ පරම්පරාව අපිටත් තියෙනවා

  • @ruwanranasinghe5179
    @ruwanranasinghe5179 4 หลายเดือนก่อน +1

    chandana 's good work

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 11 วันที่ผ่านมา

    Ratapawa dunna aekek

  • @roshandilantha114
    @roshandilantha114 2 วันที่ผ่านมา

    Pala pa....... K

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 2 วันที่ผ่านมา

    Mama mepara 30 wenida jan amma ekka udenma suwadal walin kanda hadala nigegoda idan dukase pokunuwita (rerukqne chandawimala thero ge pansalata) pandarama 5 gihin kanna swamy kumarayata panwadalq pindunaa. Amma raa 11 idan haduwe. Bus eke dukase giyee.
    Udarata mage yuthukamak.
    Issara edata bath parcel dandenawa.😊
    Kotinma eda kannaswamy kumaraya paralosapathwela 192. Thawa kosala adirqjya , bimblshara idan buddhist rajawansayata pin anumodqn kalaaa.😊edaa harima sauna dawasaka ammatayi matayi.
    Mage gedara issaraha tamayi Rajathimagen padi aran suddanta oththy duna elk pawulak innee.
    Anee mage piwantha rajathumaaa😢

  • @Samarakoon89
    @Samarakoon89 2 วันที่ผ่านมา +3

    Demalu redda asse dagththe ape sinhala unmai. Mechchara sinhala minissu iddi ahawal bijjak kannada demalek raja karawauwe..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 หลายเดือนก่อน +3

    Budda sasane akama ඉගැන්වීම් sithfahala වේවා

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 วันที่ผ่านมา +4

    අවසානේ සිංහල සිංහාසනේ දෙමල්ලුන්ට ගියා 😂😂😂පේනවනේ සිංහල රදලයන්ගේ තියෙන පාවාදීම්. ගැණු පෙරේතකම

    • @_Lokumallipm
      @_Lokumallipm วันที่ผ่านมา

      😂

    • @meghanada8922
      @meghanada8922 6 ชั่วโมงที่ผ่านมา

      රදළයො දෙමළ සිංහල නෙවෙයි

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 6 ชั่วโมงที่ผ่านมา

      @@meghanada8922 දන් එතකොට උඩරට රාජධානියේ හිටපු රදලයෝ දෙමල්ලුද.. ඉසාරලා ඉතිහාසය ඉගෙනගෙන වරෙන්

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana วันที่ผ่านมา

    වඩිගයෛන්ට රජ කම යනවට වඩා වැඩිය ෙහාදයි රජ කම නැති උන ඒක

  • @jagathnishantha7233
    @jagathnishantha7233 วันที่ผ่านมา +2

    ඕකා තමයි ලංකාව පාවලා දීලා සිංහල නායකයින් මරලා පුංචි දරුවෝ ටිකත් මරලා දැම්මේ. (මද්දුම බණ්ඩාර හා සහෝදර සහෝදරියෝ ) උගේ පරම්පරාවටම හෙනගහන්න ඕන.

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn วันที่ผ่านมา

      වඩිග පරපුර ලොකු කරන්නේ චැනල් කාරයො තමා

  • @user-ow1gl6hy3d
    @user-ow1gl6hy3d 2 วันที่ผ่านมา +4

    ඉතිහාසය අතීතය යි.
    නිවැරැදි විය යුත්තේ අනාගතය යි .

  • @susanthaanuradha5094
    @susanthaanuradha5094 ชั่วโมงที่ผ่านมา

    Gotabaya panna Ranil genawa se deyak tamai atheethayeth Wela tiyenne, purawesi panathak ranila sanshodana kale indiyawe oya kiyana neyanta lankawe puarawesi bhawaya laba ganna wenna athi. Den enneth wadiga rajek ma tamai. Lankawata aba saranai.

  • @KumaraRanathunga-uy6ub
    @KumaraRanathunga-uy6ub 22 ชั่วโมงที่ผ่านมา

    Rajasinha ahawal eka kapanna o ne madduma banda rata, Kala de balla samaranawa

  • @suddaofficial217
    @suddaofficial217 วันที่ผ่านมา +6

    දෙමලු මේ රටින් පලයන්

  • @JJayathissa-ez9gg
    @JJayathissa-ez9gg วันที่ผ่านมา

    Lankawe raja kiyala kiyannath lajjayi

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 11 ชั่วโมงที่ผ่านมา

    Akawa pannala kochara kalda rata pawa dipu aka topith alawai indiyawata ballo

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 วันที่ผ่านมา

    Mehema kivuwata kauda piliganne? Rajathuma dalada vahanse saha bududahama araksha kireemata prathigna dunnata passé thamai raja hetiyata piligenenne. Mehema ekak ehuwamai.

  • @hashihashi5674
    @hashihashi5674 2 วันที่ผ่านมา

    siya pappalagen wadak na nidan tiyena tan danne nadda

  • @deepikaphoto7242
    @deepikaphoto7242 22 วันที่ผ่านมา

    කට්ට්‍යගේ මූණූවර නම් රජතුමාහේ වගේ ටිකක්

    • @ggdissanayake8277
      @ggdissanayake8277 19 วันที่ผ่านมา

      Wisthare kiyana mahathmayage muuna nam mata hodatama samana kmk penawa sri wickramarajasinghe rajjuruwanta. Kohomath eda Malabarr Veediyema hitiye rajjuruwange needayone. Ithihasaye sadahanwena widihata rajathuma allaganna eddi kattiya panala awith hanguna kiyanawa deiyannewela hariye. Ehe hitapu minissu rakawaranaya dunnalu. Tankiyawatta hariye ehema.....pothwalin, samahara pradeshawaii wisthara walin thama danagatte. Eeta passe eyala kalawam wela eeminissu ekka ehema jeewathunalu, eeka nisa adatath eeminissu kiyanawalu eyalage age rajakeeya lee, raja paramparawen pawathagena enne eyala kiyala.

  • @JayaKandy
    @JayaKandy วันที่ผ่านมา

    නුවර tamil ගොඩක් අය පාන් සකූලය දෙනවා කෙනෙක් මැරුණහාම

  • @Bellerman
    @Bellerman 46 นาทีที่ผ่านมา

    Andra paramparawa, Indiawen.. rajatuma, wagema, wadima lankawa nayakayan Andra telungu jatikayo.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +1

    Mun ape rata Kala thawath kiyawanba anawa budun wagema raja waruth aithi karaganna hoda Sinhala le thiyana hoda palanthiyak rajawarun demala kalawan wela ne mun me Anne amuthu kathawak ..buddhagama Kala HEMA the mama kovil hadan mun hadanna okkoma munge DeWal kiyanna ane mewa ahan ennawane sinhalayo ...

    • @janakadivarathne3137
      @janakadivarathne3137 2 วันที่ผ่านมา

      තිරිසනෙකුට රජෙක් කියන එකයි දුක උ දෙමල එක නෙවෙයි ප්‍රශ්නය .දැනටත් යාපනෙ උන් අපෙ කිරිදරුවො පව මරපු ප්‍පිරබහරන්ට තාත්තා කියල කියන්නෙ.

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา

    රජා...හොද නං..රාජසිංහ ..අණ මොල්ලිගොඩ දෙයිද...අක තමයි ...රජ කරන්න ලංකාවෙි..එකෙක් වත් හිටියෙ නැද්ද ...පන ඇති..අඩුම..තරමෙි..අඩු කුලේ..සිංහලයෙක්...වත් ....පිටු වහල් කරපු උන්ට...නැවත..නිද්ද ගං අයිතිය දෙන්නේ ..දුෂ්ට..UNP..ය..J.R.ජයවර්ධන ......එක වෙලාවක හිතෙනවා වෙලාවට..සුද්දො..ලංකාව අල්ල ගත්තෙ..නැත්තං තව මත් දෙමළ රාජ සිංහ.පරමි පරාව..ලංකාව පාලනය කරනවා..

  • @asankaranjith7358
    @asankaranjith7358 ชั่วโมงที่ผ่านมา

    😂😂😂🎉😂🎉😂😂😂😂😂

  • @mimethpiyum9478
    @mimethpiyum9478 2 หลายเดือนก่อน

    මැරුණ අවුරුද්ද කිව්ව වැරදියි

  • @user-rk7ec1vq3v
    @user-rk7ec1vq3v 14 ชั่วโมงที่ผ่านมา

    අපායෙ ලොදිය බොනවා ඇති ගිහින් බලපියවු 😂😂

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl วันที่ผ่านมา

    මෙයාලනම් මමදන්නෙ නැහැ රාජසිංහ රජ පෙලපතින් පැවත එන කට්ටියක් ඉන්නව බුත්තල යුද ගනාවකිට්ටුව

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Damalada raja Sinha rajjuruwo.redda raja Sinha rajjuruwo ge .adahanne kale awissa welle mun boru kiyanawa hoda sihala raja thumek athme kohomath hoda thenaka thiyanawa mun boru kiyanawa adahanne karapu thena neda goda DeWalt kittuwe rajjuruwo ge pala mewa nam hamuduruwane geta

  • @nuwannelum1639
    @nuwannelum1639 4 ชั่วโมงที่ผ่านมา

    වහාම ලංකාවේ රජකම මෙ අයගෙ dna බලා ලබා දෙන්න.මෙ පුද්ගලයන්ගෙ ඓතිහාසික සහ විද්‍යාත්මක පසුබිම තහවුරු කර ඔවුන්ට අයත් රජ මාළිගය සහ වත්කම් නැවත ලබාදීම ආණ්ඩුවෙ වගකීමයි.

    • @Cocoballs546
      @Cocoballs546 2 ชั่วโมงที่ผ่านมา

      ඒ වගේම රාජසිංහ කරපු මිනීමැරුම් වලට ආණ්ඩුවෙන් නඩු අහලා මූට දඩුවම් දෙන්න ඕනේ...😂😂😂

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 ชั่วโมงที่ผ่านมา

    Meelanga rajjuruvo Ranil Vickramasinghamda? Anurkumaramda? Ehemath nathinam Sajith Premadasamda? Narendra Modivathda?

  • @thenujaThumaljith
    @thenujaThumaljith 8 วันที่ผ่านมา +1

    අපේ මද්දුම බන්ඩාර කුමාරයාවත් මැරැව බලු රජා

  • @wasanthakumara1386
    @wasanthakumara1386 หลายเดือนก่อน

    Karunaanidi.koti.weysige.putha

  • @Bellerman
    @Bellerman 43 นาทีที่ผ่านมา

    Oya nayakayo, wadi kenek telugu, india jatikayo. Oun ewa wasan karanna sinhala nam walin peni.hidala thiyanawa. Swrd bandaranayake, jr.. hoyala balanna.

  • @lakmalisuru1772
    @lakmalisuru1772 8 วันที่ผ่านมา +3

    එතකොට උබ 7වෙනි රාජසිංහ ද බොල 😂😂

    • @123ban
      @123ban วันที่ผ่านมา

      Some Sri lankan are still not civilised

  • @vidulaudev3693
    @vidulaudev3693 2 วันที่ผ่านมา +1

    ඇහැලේපොල පරම්පරාව මරපු එක වැරදි මොනා උනත් රජ තුමා

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 วันที่ผ่านมา +1

    මුංව් එලවල දාන්ඩ ඕන පකයි

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 วันที่ผ่านมา +1

    BUDUHAMUDURUVANGE KALE HINDU AGAMA KIYALA AGAMAK THIBUNE NEHE - THIBUNE VEDA AGAMA

  • @Shashika613
    @Shashika613 วันที่ผ่านมา

    ශ්‍රී වික්‍රම රාජසින්හට නගින්නැති හින්දා මෙ ඔක්කොම ප්‍රශ්න උනා කියලා මම අහලා තියෙන්නේ යකෝ උට ලමයි හිටියේ නෑනේ 😂😂😂

    • @cyberkingz8251
      @cyberkingz8251 2 ชั่วโมงที่ผ่านมา

      ඒක කිව්වෙ උඹලගෙ අම්මද ? 🤣🤣🤣

    • @Shashika613
      @Shashika613 ชั่วโมงที่ผ่านมา

      @@cyberkingz8251 උබේ කිරි අම්මා

  • @dhdhdhxhhdhdhdhf3620
    @dhdhdhxhhdhdhdhf3620 วันที่ผ่านมา

    මූට දීපල්ලා පුලුවන් නම් රජකම

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm วันที่ผ่านมา

    Mahanuwara.yugaya.thama.lankawe.jarama.kalya.mokada.lankawe.ahinsaka.miniha.thala.pelala.kulawalta.bedala.rata.palne.aran.giye.anthimta.rajawath.pawla.dunna

  • @devikamadawala2371
    @devikamadawala2371 2 วันที่ผ่านมา

    😂

  • @allrounder4750
    @allrounder4750 11 ชั่วโมงที่ผ่านมา

    Mahinda wage nayakayek wenna ethi 😂😂

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 11 ชั่วโมงที่ผ่านมา

    Ube siyatai achchitai halgaranda kiyapan patta demala 😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา

    ඇත්තටම ඔහුමයි කියන්න සාක්ෂි තියෙනවද...නැත්නම් බොරුකාරයෙක්ද

  • @jayanthakumara6515
    @jayanthakumara6515 2 วันที่ผ่านมา

    Kelam karayo tamai ape rajatuma nati kare

  • @kidstube9156
    @kidstube9156 9 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 පිලිමතලාවෙගෙ ලමයෙක්😂

  • @MohammedAbdulwahab-uz5yo
    @MohammedAbdulwahab-uz5yo วันที่ผ่านมา

    Pala yanada😂😂😂😂😂😂.aye magulak