ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල් දෙවැට ඉස්සර ආසාවෙන් බලපු කතාවක්.මේ සින්දුවට දැන් වසර 10කට වැඩි වගේ.. ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මේ 2023 අදටත් අහනවා❤😍✌. අද අගෝස්තු 10 , 11:37PM
2012 ගිය මන් ආසම කථාව තාමත් ආදරෙයි මේකට හැමදාම මම අහනවා දැන් කාලේ සින්දු වගේද ඒ කාලේ සින්දු වල ලස්සන 2021.08.29 ♥️♥️♥️
👍👍🙏
Mama oya kathawa baladdi 2 wasaree mata thama mathakayy 🙂❤️
Mal dewata
අනිවාරෙන්ම..ඒ කාලෙ ලස්සනයි..🙏💓
2012 නෙමෙයි bro 2013 ඉඳලා ගියේ.මං o/l කරේ 2012, a/l වලට class යන කාලේ මේක ගියේ
කවුරු කොහොම කිව්වත් සෙන්ටිග්‍රේඩ්ස් තරම් හඩවල් ටිකක් ලෝකෙ කොහෙවත් නෑ.🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
මම ශිශ්‍යත්වෙ ලියද්දි මෙ කතාව ගියෙ අද මන් විශ්වවිදායාලෙ.අද මෙවා අහද්දි සුන්දර අතීතෙ මතක් වෙනව🙂
මේ කතාව යනකොට මම 6 වසරෙ මටත් මේ කතාවට අතීතෙ මතක් වෙනවා . 😢
අවුරුදු ගානක් පරන උනත් තාමත් ආසම සින්දුව...2023/02/2 පස්සෙ අහන අය කෝ😊❤
Sony ericson w200 එකෙන් පැයක් විතර අරන් මේ සින්දුව download කරන් අහපු කාලයක් තිබුණා 2g වත් නෑ 😍 අද අහන්නේ iphone 13 එකකින් 😍
පද රචනය ගැන කියන්න දෙයක් නෑ.. ඒ තරම් ලස්සනයි.. අදටත් අහන මම ආසම සිංදුවක් ❤️😍
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට...මටද නොහැක මල් විමන් තනන්නට..නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...අපේ සුසුමන් හමුවෙලා මුමුනනූ ඇත...අතැගිලි නොබැදෙන.. හිත බැදි සෙනෙහස..සසර පුරා ලග ඉන්න ඇතී..මේ අත් භවයෙත් මේ වාගෙම අපී..හමු වී වෙන් වී යන්න ඇතී...හෝ........හමුවී වෙන් වෙමූ ....සසර පුරුද්දටඑකම සදේ සද එලිය දකින කොට...ඉසුරුමුණිය පෙම් යුවල නොවෙ.. අපහිනැහෙමු කදුලැලි සගවා හිත යට...හේ හේ හේ හේ හේ.....හා හා හා හා හා
හදවත පාරවන මතකයන් රැසක් ඉහිරෙයි. කාලාන්තරයක් ම පැවති.
ආසම සින්දුවක්, ආසම ටෙලි නාට්‍යයක්❤️
2022ත් මේ සින්දුව අහන අය මේ කොනට 😎❤️
ඉස්කෝලෙ කාලෙ පරණ ලව් මතක් උනාම...😊
2024 දැනුත් අහනව
සිංදුවක් නෙමෙයි භාවනාවක් 🥺🙏💐❤️
2024.10.11මාරම ලස්සනයි...අදටත් අහන... හිතට දැනෙන.. ලස්සන වචන ටිකක්....❤️❤️ සුපිරි ගායනයක්.....👍"ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප....🌹හිනැහෙමූ කදුලැලි සගවා හිතයට...."❤️❤️ 🌹❤️❤️
අවුරුදු ගානක අතීත මතකය.මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2022/12/03....න්,පස්සේ අහන අය කෝ❤️💛🌼
ඔව්.ඇත්තටම. සෑහෙන අතීතයක් මතක් වෙනවා..
C. C c.
2013 උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ආදරණීය ගීතයක් 🥰🔥
මේව අහද්දි ඇඩෙනවා බන් 😭😭 පුන්චි කාලේ මතක් වෙලා 😭😭
Sirama ah
ඒකනම් ඇත්ත මාර දුකයි 😓
scl යන කාලේ මගේ ජනප්‍රියම ගීතය😁😁😁❤❤❤❤❤❤❤❤😍
අතැගිලි නොබැදෙන .....😥❤❤හිතබැදි සෙනෙහස❤❤❤😥
Adatath hithe redunu patta song1k❤️
Anyone 2024❤
2021/08/27 අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස
2024/01/01 අවුරැද්දේ පලවෙනි දවස වුනත් වැහි අදුරක් තියෙන්නේ.පරන මතක මතක් වෙනවා ඒ කාලේ මේ කතාව ඩලද්දී කොච්චර ලස්සනද still living this song ......🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤(2.22 )
Mn asama song ekak mn oya kathawa baluwe /4/5 grade wage mn adatath eka digata ahanawa i like ❤i love ❤mn asama hamu wi wen wemu sasara puruddata ❤❤❤❤
මාරම ෆීලීන් එකක් ♥
2023 ත් අහන අය කෝ🥺 හෙතුවක් දන් නෑ පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා මේ sg එකට🥺❤️
👍 පිස්සුවෙන් බලපු කාතා තමයි 👌
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට ..මටද නොහැක මල් විමන් තනන්නට ...❤️
තාම අහනවා ම්න් මාර ආසයි ☺️🙆🙆
me katahada bhawanawak........ma eyata samawadunu pissek...............patta..............
වසර කියක්ද අද 2024 එත් තමත් ආසාවෙන් අහනවා.❤
Ruwangi lassanai
එයා මට කිව්වෙ මං ඒ කෙල්ල වගේ කියලා. ඒ හින්දා මාරම ආසාවෙන් බැලුව කතාවක්. අදට සිංදුව අහද්දී ගොඩා මතක් වෙනවා. කොහොම මාව අමතක කරලා ඉන්නවද මංදා මාව.😢
ආසම සින්දුවක්❤️
Adarei godak adatath me sinduwata
අයේත් ඒ කාලේට යන්න තිබුණමි 🎶
ආසම සින්දුව...❤❤❤❤❤
Mn asama natiya aya katha deyak ne ❤️💯
Ishan❤️
මේ සින්දුව නම් පිස්සුවක්🥺♥️
ඒ අත් බවයෙත් මේ වාගෙම අපිහමු වී වෙන් වීයන්න ඇතීතීතී..... ❤❤ගිම්❤❤
gedarin banum aha aha api issara balapu drama 🥺
ඊයේ දෑස මත මොහොතක් බලලා ආවේ මේක අහන්න
Favorite 🥺❤️
2024.12.03 .. දෑස මත් මොහොතක් ITN eke yan aluth drama eke play kala me song ek.. duhul kiyan anda charithe sing karanw meka... ❤❤❤❤❤
ආසම.😊❤
2022 තාමත් අහනවා 🥀
වසර 10ක අතීතය 🥰2023 සිට 2013 ට ගියා
2023 th me sinduwata adare aya me paththata❤
2014-2024 Me drama ekanm pissuvak
මේක ගියේ 2013 bro🙂
mata katha kaloth ananna ma geethayai ...aka mata godak samipa geeyak
Patta
I never forget centigrade ♥️
Harima lassana sinduwak
❤wow
2024 අහන අය කො❤️
Miss u my heshan!!!hurts alot miss u patiyo miss u
අවුරුදු නවයකට කලින් කමෙන්ට් එකක්🌼
පිස්සු හැදෙන එවා ❤
2012- 2022 beautiful teledrama
Sinduwak ne me bawanawak😘😘🤩🥰
2023/ 08/10 💖 7 :56pm අහන අය කෝ... ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමු වී වෙන් වී යන්නේ ඇති...🥺💖
මන් ආසම සින්දුවක්
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට 💔එකම සදේ සද එලිඋඅ දකිනකොට ..ඉසුරුමුනියේ පෙම් යුවල නොවේ අප.🥺හිනහෙමු කදුලැලි සගවා හිතයට🙂💔අතැහිලි නොබැදුනත් 😢හිත් අපේ හමදාටම බැදිල තියේවි හැමදාටම......2023.........[ R ]
Drama eke name eka daanna....aasama song ekak 2022 wala mulinma ahuwe..fb eken
2022
2022 ❤
2022.11.15 ahana st eka ko
2023 ❤️
2021/11/28 💕
athagili nobadena hitha badi senehasa
Nomarena sindu😌
😘😘😘😘😘😘
2023ත් අහන අය කෝ ❤
2021.12. 23 ❤️❤️❤️❤️
in 2024
❤
2014❤❤
අධිමාත්‍රා 😘😘😘😘😘😘
❤💆♀️
2022😪
ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප...
😍
🤐
2022/05/11💔
2024❤❤❤❤
2023 🎧♥️
Katawa beluweth song akak nisa
🥺🖤
2022/05/12 💖💞
😍🎧😍🎧😍🎧😍🎧😍🎧😍
2024
2022 ❤️🔥
2023/10/27🙂
🥰✌️
2023 ahana aya ko
2022.07.11🙂❤
රුවංගි,මේනකා දැන් රඟපාන්නැද්ද
නැ පේන්න නැ නේද උදිත් අයිය නන් ඉන්නව
Bhawanawak wage
රුවන්ගි රත්නායක ලස්සනම කාලෙ. පට්ට..! දැන් නම් බැරල් එකක් වගේ.
😊
ᶠᵃᵛ🙃
මල් දෙවැට ඉස්සර ආසාවෙන් බලපු කතාවක්.මේ සින්දුවට දැන් වසර 10කට වැඩි වගේ.. ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මේ 2023 අදටත් අහනවා❤😍✌.
අද අගෝස්තු 10 , 11:37PM
2012 ගිය මන් ආසම කථාව තාමත් ආදරෙයි මේකට හැමදාම මම අහනවා දැන් කාලේ සින්දු වගේද ඒ කාලේ සින්දු වල ලස්සන 2021.08.29 ♥️♥️♥️
👍👍🙏
Mama oya kathawa baladdi 2 wasaree mata thama mathakayy 🙂❤️
Mal dewata
අනිවාරෙන්ම..ඒ කාලෙ ලස්සනයි..🙏💓
2012 නෙමෙයි bro 2013 ඉඳලා ගියේ.මං o/l කරේ 2012, a/l වලට class යන කාලේ මේක ගියේ
කවුරු කොහොම කිව්වත් සෙන්ටිග්‍රේඩ්ස් තරම් හඩවල් ටිකක් ලෝකෙ කොහෙවත් නෑ.🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
මම ශිශ්‍යත්වෙ ලියද්දි මෙ කතාව ගියෙ අද මන් විශ්වවිදායාලෙ.අද මෙවා අහද්දි සුන්දර අතීතෙ මතක් වෙනව🙂
මේ කතාව යනකොට මම 6 වසරෙ මටත් මේ කතාවට අතීතෙ මතක් වෙනවා . 😢
අවුරුදු ගානක් පරන උනත් තාමත් ආසම සින්දුව...
2023/02/2 පස්සෙ අහන අය කෝ😊❤
Sony ericson w200 එකෙන් පැයක් විතර අරන් මේ සින්දුව download කරන් අහපු කාලයක් තිබුණා 2g වත් නෑ 😍 අද අහන්නේ iphone 13 එකකින් 😍
පද රචනය ගැන කියන්න දෙයක් නෑ.. ඒ තරම් ලස්සනයි.. අදටත් අහන මම ආසම සිංදුවක් ❤️😍
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට..
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපේ සුසුමන් හමුවෙලා මුමුනනූ ඇත...
අතැගිලි නොබැදෙන..
හිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න ඇතී..
මේ අත් භවයෙත් මේ වාගෙම අපී..
හමු වී වෙන් වී යන්න ඇතී...
හෝ........
හමුවී වෙන් වෙමූ ....
සසර පුරුද්දට
එකම සදේ සද එලිය දකින කොට...
ඉසුරුමුණිය පෙම් යුවල නොවෙ.. අප
හිනැහෙමු කදුලැලි සගවා හිත යට...
හේ හේ හේ හේ හේ.....
හා හා හා හා හා
හදවත පාරවන මතකයන් රැසක් ඉහිරෙයි. කාලාන්තරයක් ම පැවති.
ආසම සින්දුවක්, ආසම ටෙලි නාට්‍යයක්❤️
2022ත් මේ සින්දුව අහන අය මේ කොනට 😎❤️
ඉස්කෝලෙ කාලෙ පරණ ලව් මතක් උනාම...😊
2024 දැනුත් අහනව
සිංදුවක් නෙමෙයි භාවනාවක් 🥺🙏💐❤️
2024.10.11
මාරම ලස්සනයි...අදටත් අහන... හිතට දැනෙන.. ලස්සන වචන ටිකක්....❤️❤️ සුපිරි ගායනයක්.....👍
"ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප....🌹
හිනැහෙමූ කදුලැලි සගවා හිතයට...."❤️❤️ 🌹❤️❤️
අවුරුදු ගානක අතීත මතකය.මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2022/12/03....න්,
පස්සේ අහන අය කෝ❤️💛🌼
ඔව්.ඇත්තටම. සෑහෙන අතීතයක් මතක් වෙනවා..
C. C c.
2013 උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ආදරණීය ගීතයක් 🥰🔥
මේව අහද්දි ඇඩෙනවා බන් 😭😭 පුන්චි කාලේ මතක් වෙලා 😭😭
Sirama ah
ඒකනම් ඇත්ත මාර දුකයි 😓
scl යන කාලේ මගේ ජනප්‍රියම ගීතය😁😁😁❤❤❤❤❤❤❤❤😍
අතැගිලි නොබැදෙන .....😥❤❤හිතබැදි සෙනෙහස❤❤❤😥
Adatath hithe redunu patta song1k❤️
Anyone 2024❤
2021/08/27 අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස
2024/01/01 අවුරැද්දේ පලවෙනි දවස වුනත් වැහි අදුරක් තියෙන්නේ.පරන මතක මතක් වෙනවා ඒ කාලේ මේ කතාව ඩලද්දී කොච්චර ලස්සනද
still living this song ......🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
(2.22 )
Mn asama song ekak mn oya kathawa baluwe /4/5 grade wage mn adatath eka digata ahanawa i like ❤i love ❤mn asama hamu wi wen wemu sasara puruddata ❤❤❤❤
මාරම ෆීලීන් එකක් ♥
2023 ත් අහන අය කෝ🥺
හෙතුවක් දන් නෑ පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා මේ sg එකට🥺❤️
👍 පිස්සුවෙන් බලපු කාතා තමයි 👌
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට ..මටද නොහැක මල් විමන් තනන්නට ...❤️
තාම අහනවා ම්න් මාර ආසයි ☺️🙆🙆
me katahada bhawanawak........ma eyata samawadunu pissek...............patta..............
වසර කියක්ද අද 2024 එත් තමත් ආසාවෙන් අහනවා.❤
Ruwangi lassanai
එයා මට කිව්වෙ මං ඒ කෙල්ල වගේ කියලා. ඒ හින්දා මාරම ආසාවෙන් බැලුව කතාවක්. අදට සිංදුව අහද්දී ගොඩා මතක් වෙනවා. කොහොම මාව අමතක කරලා ඉන්නවද මංදා මාව.😢
ආසම සින්දුවක්❤️
Adarei godak adatath me sinduwata
අයේත් ඒ කාලේට යන්න තිබුණමි 🎶
ආසම සින්දුව...❤❤❤❤❤
Mn asama natiya aya katha deyak ne ❤️💯
Ishan❤️
මේ සින්දුව නම් පිස්සුවක්🥺♥️
ඒ අත් බවයෙත්
මේ වාගෙම අපි
හමු වී වෙන් වී
යන්න ඇතීතීතී.....
❤❤ගිම්❤❤
gedarin banum aha aha api issara balapu drama 🥺
ඊයේ දෑස මත මොහොතක් බලලා ආවේ මේක අහන්න
Favorite 🥺❤️
2024.12.03 .. දෑස මත් මොහොතක් ITN eke yan aluth drama eke play kala me song ek.. duhul kiyan anda charithe sing karanw meka... ❤❤❤❤❤
ආසම.😊❤
2022 තාමත් අහනවා 🥀
වසර 10ක අතීතය 🥰
2023 සිට 2013 ට ගියා
2023 th me sinduwata adare aya me paththata❤
2014-2024 Me drama ekanm pissuvak
මේක ගියේ 2013 bro🙂
mata katha kaloth ananna ma geethayai ...aka mata godak samipa geeyak
Patta
I never forget centigrade ♥️
Harima lassana sinduwak
❤wow
2024 අහන අය කො❤️
Miss u my heshan!!!hurts alot miss u patiyo miss u
අවුරුදු නවයකට කලින් කමෙන්ට් එකක්🌼
පිස්සු හැදෙන එවා ❤
2012- 2022 beautiful teledrama
Sinduwak ne me bawanawak😘😘🤩🥰
2023/ 08/10 💖 7 :56pm අහන අය කෝ... ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමු වී වෙන් වී යන්නේ ඇති...🥺💖
මන් ආසම සින්දුවක්
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට 💔
එකම සදේ සද එලිඋඅ දකිනකොට ..
ඉසුරුමුනියේ පෙම් යුවල නොවේ අප.🥺
හිනහෙමු කදුලැලි සගවා හිතයට🙂💔
අතැහිලි නොබැදුනත් 😢හිත් අපේ හමදාටම බැදිල තියේවි හැමදාටම......
2023.........[ R ]
Drama eke name eka daanna....aasama song ekak 2022 wala mulinma ahuwe..fb eken
2022
2022 ❤
2022.11.15 ahana st eka ko
2023 ❤️
2021/11/28 💕
athagili nobadena hitha badi senehasa
Nomarena sindu😌
😘😘😘😘😘😘
2023ත් අහන අය කෝ ❤
2021.12. 23 ❤️❤️❤️❤️
in 2024
❤
2014❤❤
අධිමාත්‍රා 😘😘😘😘😘😘
❤💆♀️
2022😪
ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප...
😍
🤐
2022/05/11💔
2024❤❤❤❤
2023 🎧♥️
Katawa beluweth song akak nisa
🥺🖤
2022/05/12 💖💞
😍🎧😍🎧😍🎧😍🎧😍🎧😍
2024
2022 ❤️🔥
2023/10/27🙂
🥰✌️
2023 ahana aya ko
2022.07.11🙂❤
රුවංගි,මේනකා දැන් රඟපාන්නැද්ද
නැ පේන්න නැ නේද උදිත් අයිය නන් ඉන්නව
Bhawanawak wage
රුවන්ගි රත්නායක ලස්සනම කාලෙ. පට්ට..!
දැන් නම් බැරල් එකක් වගේ.
😊
ᶠᵃᵛ🙃