Sansara Puruddada Me (සංසාර පුරුද්දද මේ) | Sihina Wasanthyak Official Theme Song | Amal Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Sihina Wasanthyak (සිහින වසන්තයක්) Official Theme Song | Lyrics Video | Sinhala Song
    Vocal: ‪@AmalPerera‬
    Music: @Dinesh Subasinghe
    Lyrics
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැති....
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැති...
    තුන් හිතකින් වත් නොසිතූ
    එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන් වූ පරිදී
    හමුවීම අහම්බයකි
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැතී..
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැති....
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැති..
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සමුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ
    සංසාර පුරුද්දද මේ
    ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යය සහ වැඩසටහන් රසවිදින්න #KiKiEntertainments TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න.
    👉 www.youtube.co...
    👍 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    ✔️Facebook: / ​
    ✔️Instagram: / kiki_srilanka
    ✔️TikTok: / kiki_lk
    #KiKiEntertainments #KiKi #KiKiSriLanka #KiKiDrama #KiKiComedy #KiKiCookery #KiKiFashion #KiKiLifestyle #KiKiReligious #KiKiKids #KiKiLearning #KiKiDocumentry #KiKiMusic #KiKiFilms #KiKiMovies

ความคิดเห็น • 574

  • @ssytvlogs6763
    @ssytvlogs6763 11 หลายเดือนก่อน +117

    මේ සිංදුව...........🤍
    රතු හදවතක් නොවැටෙනා තරමට හිතට ආදරේටත් වඩා ප්‍රේමය දනවපු ගීතයක් , නාට්‍යයක්, ඊටත් වඩා එවකට පුංචි උන් උනු අපේ හිත් වල හීනියට පිපීගෙන ආපු ආදරය ලබැදියාව කියන්නාවූ හැගීම් වචනයේ පරිසමාප්තියෙන්ම රෑපමය අනුසාරයෙන් , එවකට කාගෙත් ක්‍රෂ් එක උනු ප්‍රමුදිගේ චරිතාංග නිරූපනයෙන් හිත් අස්සට කා වැද්දූ නාට්‍යය සහ ගීත රචනාව ❤️
    මේ විදියට අපිව අතීතයට ගෙනියන , ඒ සා වු අපරිමිත ආදරයක් සහා වෙන්වීමක් දරාගත් හිතකට ඒ අතීතයේ සොදුරු තැන් මතක් කරවන ගීතයක් මා කිසිදිනක රස නොවදින්නෙමි....!
    මේ අපි විදි ප්‍රේමයේ ගීතයයි...... 🤍

  • @MrYajith
    @MrYajith 8 หลายเดือนก่อน +182

    2024 ත් බලන අය ❤❤❤❤

    • @chamo-is5zu
      @chamo-is5zu 2 หลายเดือนก่อน +1

      Name plz

  • @udaradilpriyanissanka974
    @udaradilpriyanissanka974 10 หลายเดือนก่อน +95

    මේවා සිංදු නෙවෙයි. තනිකරම කාල යන්ත්‍ර..❤️. අපිටත් නොදැනීම අපිව අතීතයේ මතක නවාතැන් වලට අරගෙන යන. සිංදුව ඉවර උනාමයි පියවි ලෝකෙට එන්නේ. ❤️

  • @abhishekafernando4403
    @abhishekafernando4403 3 ปีที่แล้ว +518

    මේ සින්දු අහද්දි හිතට සියුම් රිදුමක් එනවා.අපිටත් හොරාම අපේ පාසල් කාලේ ගෙවිලා ගිහින්

    • @dasunlakshan3298
      @dasunlakshan3298 3 ปีที่แล้ว +16

      ඒක නම් සහතික ඇත්ත🥺🥺

    • @gdlaka2060
      @gdlaka2060 3 ปีที่แล้ว +3

      Kathawa balanna thawa mathak wei youtube thiyanawa lassanai

    • @thiliniweerakoon6630
      @thiliniweerakoon6630 2 ปีที่แล้ว +1

      anee ow

    • @kushalawickramasingha2304
      @kushalawickramasingha2304 2 ปีที่แล้ว +4

      Ane eka aheddi amuthuma kathaka godak athare atharaman wenawa athitheta gihin

    • @kasunkoshila8740
      @kasunkoshila8740 ปีที่แล้ว

      🥺❤️

  • @eeshamadushi5276
    @eeshamadushi5276 2 ปีที่แล้ว +653

    පොඩි කාලෙ බලනකොට අයියෝ අපරාදෙ කියල මහාා දුකක් දැනුන ඒත් දැන් හිතෙනව ඒක හරි කියල හැම කෙනාටම ඒ වගේ ආදරයක් තියෙනව හිමි වෙන්න ඕනි නැති නැත්තතටම හිතින් නැති වෙලා නොයන ආදරයක්... හිමි නොවන තරමට සුන්දරයි ඒ ආදරේ මහා ලොකු ගොඩක් නෙමෙයි ඒත් අමතක කරන්න බැරි අමුතු අතීත මතකයක්...

    • @dasunlakshan3298
      @dasunlakshan3298 2 ปีที่แล้ว +24

      ඇත්ත සහෝදරිය,ඒ ආදරය හිතේ එක කොනක නැවතිලා තියනවා

    • @lakshanchathuranga5487
      @lakshanchathuranga5487 ปีที่แล้ว +11

      ඒක ඇත්ත බුදුසරනයි සහෝදරී .❤❤❤🇱🇰🙏🙏😍

    • @Angle-Nilupul
      @Angle-Nilupul ปีที่แล้ว +8

      My story😥

    • @nilu2172
      @nilu2172 ปีที่แล้ว +4

      Aprade bande kiyla hithenwa

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +5

      @@nilu2172 😂😂thama parakku na

  • @isharasandaruwana0920
    @isharasandaruwana0920 2 ปีที่แล้ว +523

    2022 anyone 😍🥰😘

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +98

    2008 ජනප්‍රියම ටෙලි නාට්‍යය ගීතය 😍

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +15

    සුවිමාලිට වගේ ප්‍රමුදිටත් දැන් බැඳලා පොඩි බබාල ඉන්නව , ඉෂාම් තාම බැඳලවත් නැහැ.. බන්දු (තාරුක) හොයාගන්නවත් නැහැ 🥺

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +69

    මගේ Crush එක ප්‍රමුදි කරුණාරත්න . එයාට කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් සෙනසුරාදා ඉරිදා උදේ පාන්දරම නැගිටිනවා පුංචි පැංචි බලන්න. 😁

  • @ruvinduherath5273
    @ruvinduherath5273 3 ปีที่แล้ว +172

    Kiki ඔයා නම් මාරයි ,අවුරුදු 11කට පස්සෙ හරි original එක දැම්මා😍

  • @Senuk2021
    @Senuk2021 2 ปีที่แล้ว +71

    ඒක පාර්ශවික ප්‍රේමය පාසල් කාලේ මතක් වෙනවා අදටත් අහද්දි 🥺

    • @mixall6197
      @mixall6197 2 หลายเดือนก่อน

      තාමත් එහෙමයි බ්‍රෝ

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 ปีที่แล้ว +195

    අනේ ඒ කාලේ සිරස.ආයෙත් ඕක සිරසෙ පෙන්නන්න කෝ.අපි ඉස්සර මේ කතාව පිස්සු වෙන් වගේ බැලුවේ .ආදරෙයි .

    • @ayeshakavindi6872
      @ayeshakavindi6872 2 ปีที่แล้ว +3

      Dan baladdi e heguma ne.issara wage.e kaleta aye yanna puluwannam

    • @nayanatharadevindi4413
      @nayanatharadevindi4413 2 ปีที่แล้ว +1

      Tv 1 එකේ නේද ගියේ

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +15

      @@ayeshakavindi6872 අඩෝ ඒක සිරා කතාව. ඉස්සර මේක බලද්දී දැනුන ලස්සන හැගීම් දැන් දැනෙන්නේ නෑ. වයසින් වැඩි වෙද්දී ප්‍රශ්නත් වැඩි වෙනවා.ඒ හින්ද ඒ ලස්සන හැගීම් දැන් මැරිලා 😓😓😓😓

    • @ayeshakavindi6872
      @ayeshakavindi6872 ปีที่แล้ว

      @@Arrow-2002 eka athths

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 ปีที่แล้ว

      දැන් යනවා බලන්න

  • @vinol_fdo
    @vinol_fdo 2 ปีที่แล้ว +467

    2022
    සංසාර පුරද්ද මේ.. මේ හමුවීමේ අරුමේ..
    හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී
    I Felt It 🥺🥀

  • @modelbuzz8382
    @modelbuzz8382 3 ปีที่แล้ว +218

    ප්‍රමුදිට ආස අය මේ කොනට 😍

    • @AchinthaDulaj
      @AchinthaDulaj ปีที่แล้ว +1

      Eya nam marama lassanai ❤️❤️❤️

  • @SrinathLahiru
    @SrinathLahiru ปีที่แล้ว +17

    තුන් හිතකින් වත් නොසිතූ
    එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන් වූ පරිදි හමු වීම අහම්බයකි
    සංසාර පුරුද්දද මේ මේ හමු වීමේ අරුමේ
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති...

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +65

    අපේ ලමා කලේ ලස්සනම. මතක. සටහන් ❤❤❤❤2023දැන් අපි වැඩිහිටියෝත් වෙලා

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 ปีที่แล้ว +76

    2021, 2022 😍 anyone ???❤️💋 හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.......

  • @WrShashi
    @WrShashi 2 ปีที่แล้ว +31

    මේ කතාව අයෙත් දමු කෝ සිරස tv

  • @lashithranasinghe3928
    @lashithranasinghe3928 3 ปีที่แล้ว +52

    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති ♥

  • @Sapumal
    @Sapumal 2 ปีที่แล้ว +78

    ඒ දවස් වල මේ කතාව බලල ආදරය කරන්න හිතුන, ආදරය කළා , පාසැල් ප්‍රේමය දිලිණි , හිමි නොවෙනබව දැනුනත් තාමත් ලව් 😍

    • @beadkurera2284
      @beadkurera2284 2 ปีที่แล้ว +6

      Ade mage crush ekage name ekath dilini♥️

    • @Sapumal
      @Sapumal 2 ปีที่แล้ว +2

      @@beadkurera2284 ela ela..

    • @ghniumisankalyasilva1300
      @ghniumisankalyasilva1300 ปีที่แล้ว

      Mkdd e kathwa

    • @smile.......
      @smile....... ปีที่แล้ว +3

      Oyala dennama ekama dilinitada love

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +33

    පහලොස් වසරක් පැරණි යෞවනත්වයේ සමුරු සයුර 💕💕💕

  • @rukshanbhatt2470
    @rukshanbhatt2470 2 ปีที่แล้ว +96

    ජීවිතේ කොයි මොහොතක හරි ආයෙ ආයේ මතක් වෙන ගීත 💝
    - 2021/11/19 -

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +22

    මේ කතාව බලද්දී මං පොඩ්යි. එත් සිංදුව නම් ට්කක් මතකයි 😔
    2022.10.01

  • @silent4180
    @silent4180 3 ปีที่แล้ว +69

    හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති ... මේ අහනකොට එන feeling ඒක කියන්න වචන ඒ මාර ලස්සන සිංදුවක් ❤️😊කියලා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +54

    "හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති. "
    ඒක ලොකු වේදනාවක් කොච්චර සතුටින් උන්නත් සමහර වෙලාවට අපේ හිත පාරනව සුන්දර වේදනාවක් අත්හැරුනු පාසල් ප්‍රේමය.

  • @amilakarunarathna6223
    @amilakarunarathna6223 2 ปีที่แล้ว +9

    ඒ කාලේ pramudita love කලා මේ කතාව බලලා 😂😍

  • @krishinshiyaprince5038
    @krishinshiyaprince5038 ปีที่แล้ว +22

    සංසාර පුරුද්දද මේ.. මේ හමුවීමේ අරුමේ...
    හිමිනොවෙනා බව දැනුනත්
    වෙන්වීමක් නොමැතී....
    2023.09.22
    11.05 PM

  • @nuwa99
    @nuwa99 3 ปีที่แล้ว +22

    දෛවය පෙන්වූ පරිදී හමුවීම අහම්බයකී 🥺

  • @nirmitha97
    @nirmitha97 ปีที่แล้ว +7

    ජීවිතේ කියන්නෙම
    කැමති දේ නොලැබෙන...
    ලැබෙන දේකට කැමති වෙන්න වෙන
    පුදුමාකාර දේකට..❤️

  • @dragoz6120
    @dragoz6120 20 วันที่ผ่านมา +3

    සිවුමාලි නිර්මාල් ආදර කතාව තමා ලස්සනම ❤😢

  • @FXNiko2023
    @FXNiko2023 2 ปีที่แล้ว +24

    අපේ පුංචි කාලෙ මතක් වෙනවා...ඒ කාලෙ පිස්සුවෙන් බලපු කතාවක්.thank u sirasa TV...

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +70

    පොඩි කාලේ ආසාවෙන් ම බලපු කතාවක්.
    දැන් බලනකොට අපිව අපේ පොඩි කාලෙට ආපහු අරගෙන යන කතාවක්.
    කී සැරයක් බැලුවත් මහ ලොකු දුකක් බලන හැම සැරේම දැනෙන කතාවක් 😥😍😍💖
    "හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී"

  • @julangakaveendias5595
    @julangakaveendias5595 3 ปีที่แล้ว +58

    පොඩි කාලෙ ආසම සිංදුව🥺♥️🎶✨

  • @dasunlakshan3298
    @dasunlakshan3298 2 ปีที่แล้ว +21

    මෙතෙක් කල් මම බලපු ලස්සනම කතාව,2008/2009 බලද්දි මම 2 වසරෙ ආයේ 2017 ගියා එතකොට මම 10 වසරෙ,මේ කතාව මට මෙච්චරම හිතට වැදුනෙ මගේ O/L කාලෙත් ඔයි වගෙම තමයි.Nirmal suvimali දාලා A/L කරන්න වෙන scl එකට ගියා වගෙ මටත් මගෙ කුලුදුල් පෙම දාලා A/L කරන්න වෙන scl එකකට යන්න වුනා,🥺😢💔

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      උබත් මගේ වයස. ඉතින් love එක කැඩුනද?

    • @wadugechandur6869
      @wadugechandur6869 ปีที่แล้ว

      Ade math deka wasare ethakota

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +8

    දැන් තමා හරිම තේරුම danenne isra podi kle therumak ne දැන් schle gihinut iwrai 🥺❤️

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +31

    ❤️ සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ...💜️ හිමි නොවනා බව දැනුත් වෙන්වීමක් නොමැතී 💜️💜️💜️

  • @harshanasenanayake1528
    @harshanasenanayake1528 3 ปีที่แล้ว +36

    අතීතයට ගෙනගියාට ❤️

  • @eranga802
    @eranga802 2 ปีที่แล้ว +20

    අතීතය ... 😔❤️... 2022 විතරක් නෙවෙයි 2050 ගියත් වලංගුයි..

    • @eranga802
      @eranga802 ปีที่แล้ว +3

      2023 ❤️🥺. අතීතයට යනවා නිකම්ම මේ සින්දුව එක්කම.. පලවෙනියට කෙනෙක් දැකලා හිතෙන ආදරෙ සදාතනිකයි🥺

  • @saviruranduwa3750
    @saviruranduwa3750 3 ปีที่แล้ว +17

    Best memories ❤️
    # Nirmal & Suvimalee

  • @aennayanathara1893
    @aennayanathara1893 2 ปีที่แล้ว +5

    මේක බලනකොට මං පොඩි... චුට්ටක් චුට්ටක් කෑලි තාම මතකයි ..ඒත් මේ සින්දුවට මං හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +38

    තුන් හිතකින්වත් නොසිතූ.. එක බැල්මෙන් පැතුම් පැතූ... ඇත්තමයී... එහෙම තමයි..❤❤❤❤

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +20

    ලමා නලුවාට රගපාන නලුවාගේ රගපෑම් නියමයි..
    ටෙලි නාට්‍යයකින් ඇසුනු ලස්සනම ගීතය තමයි මේක 😍😍

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 2 ปีที่แล้ว +1

      Eys muslim 🤗

    • @nayanasilva3996
      @nayanasilva3996 2 ปีที่แล้ว +2

      එයාගේ නම ඉෂාම් සම්සුදීන්

    • @mandariehimathya6807
      @mandariehimathya6807 2 ปีที่แล้ว +4

      @@gayanikaushalya8234
      මුස්ලිම් වුනත් හොදට සිංහල කතා කරනවානේ.. කොල්ලගෙ ඇක්ටිනුත් නියමයි.

    • @mandariehimathya6807
      @mandariehimathya6807 2 ปีที่แล้ว

      @@nayanasilva3996
      තෑන්ක්ස් ඩියර්.

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว +3

      @@mandariehimathya6807 තාම පොර රගපානව අදුරගන්න බෑ රැවුල හින්දා 😂

  • @ruwiwickramasinghe6744
    @ruwiwickramasinghe6744 3 ปีที่แล้ว +11

    හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී ... 😥

  • @lakikonara9440
    @lakikonara9440 ปีที่แล้ว +5

    හිමි නොවුනට අපි තමත් ලගින් ඉන්නවා

  • @dasunlakshan3298
    @dasunlakshan3298 3 ปีที่แล้ว +158

    මගේ ආසම සිංදුව ඒක අහද්දි ඇග ඇතුලෙන් current එකක් යනවා වගේ🥺💔,පුදුම ආදරයක් තියෙන්නේ මේ සිංදුවට වගේම teledrama එකටත්💝😍,බොහොම ස්තුතියි oraginal සිංදුව ලබා දුන්නට,teledrama එකත් දාන්න බැරි ද?🙏

    • @KiKiEntertainments
      @KiKiEntertainments  3 ปีที่แล้ว +11

      මුල ඉදන් අගට එක දිගට නරඹන්න එකතු වන්න KiKi සමග 🔥❤
      ✅ මෙන්න ලින්ක් එක: bit.ly/kikilkhome

    • @sandramichelle1660
      @sandramichelle1660 3 ปีที่แล้ว +3

      Me too❤️❤️

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว +1

      @@KiKiEntertainments situ gedara drma eka nethd

    • @dasunlakshan3298
      @dasunlakshan3298 2 ปีที่แล้ว

      @R.A.D.Thomas Ranasinghe හරි බන් එල,🙏

    • @isharasandaruwana0920
      @isharasandaruwana0920 2 ปีที่แล้ว

      Ammo ow mageth

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +7

    ඒ කාලෙ හැටියට මාරම ලස්සන සිංදුවක්. පොඩි කාලේ බැලුවද කියලා මතක නෑ. ඒත් මුල ඉදලා බැලුවා යූ ටියුබ් එකෙන්. හැබැයි ඔක්කොම කොටස් නෑ 😐😐. ගොඩක් ලස්සන කතාවක් හිතට වැදුනා මාරම විදියට ❤️

  • @anjalimatale5417
    @anjalimatale5417 ปีที่แล้ว +5

    Ane sampurna drama ekama tibbanm .. balannat asai 😍

  • @warshavikum3224
    @warshavikum3224 ปีที่แล้ว +5

    මෙ වගේ අදර කතවක් තිබ්බ.... මෙ වගෙමඉ.... අදටත් කතා කරනවා.... අපි තෙරුම් අරගෙන ඉන්නෙ..... අද එයා බැදල සතුටින් ඉන්නව.... මන් තමත් එයගෙ මතක එක්ක සතුටින් ඉන්නවා....

  • @asaamusic1747
    @asaamusic1747 2 ปีที่แล้ว +10

    හිමිනොවනා බව දැනුනත් වෙන් විමක් නොමැති 😢😢

  • @Prageethdushmantha
    @Prageethdushmantha 2 ปีที่แล้ว +16

    මං මේක බලද්දි හිටියේ 9 පංතියේ,, ඒ කාලේ 1st love එක කරද්දි දැනුන හැඟීම් සේරම මතක් වෙනවා,, 😊😊

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว +2

      Adeeee 😁😁😁😁😁😁💌

  • @Deshantha1996
    @Deshantha1996 10 ชั่วโมงที่ผ่านมา

    මම ආසම කතාව වගේම බලන්න අකමැති ම කතාව. මේ කතාව බලනකොට පපුව සෑහෙන්න මොනාදෝ හිරවෙලා වගේ දැයෙනව. අතීතය ටම ඇදලා ගන්නව වේගෙම්ම

  • @ediri96
    @ediri96 2 ปีที่แล้ว +7

    2022 Octomber අහන සෙට් එක! 😍🔥

  • @VihagiYashoda-l7n
    @VihagiYashoda-l7n ปีที่แล้ว +3

    හිම් නොවනා බව දැනුනත්.....
    වෙන්වීමක් නොමතී......
    සමුරු සයුරකී ආදරේ ❤❤❤❤

  • @damithsandaruwan143
    @damithsandaruwan143 ปีที่แล้ว +4

    2023 🎧
    One of the best teledramas ❤️

  • @sithusithu7875
    @sithusithu7875 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් ආපස්සට යන මතක❤️❤️

  • @PiumiChanika-zw8gh
    @PiumiChanika-zw8gh ปีที่แล้ว +5

    පොඩි කාලේ බලපු ලස්සන කතාවක්🥺💜️💜️

  • @avishkadilshan5606
    @avishkadilshan5606 ปีที่แล้ว +4

    me kathawa baladdi mama 2 wasare...therumak ne wadiya..eth baluwa.....dan mata awurudu 22k ..dan thama therenne kochchara lassana kalayakda pahu karan awe kiyala

  • @madawasangeeth4782
    @madawasangeeth4782 ปีที่แล้ว +3

    ලස්සන කලාත්මක නිර්මාණ බිහි උන රටක්.. 2023 තාම අහනවා❤

  • @cinellifernando7808
    @cinellifernando7808 ปีที่แล้ว +3

    Ammooo meka🥺🥺❤️❤️❤️

  • @chamikacooray827
    @chamikacooray827 10 หลายเดือนก่อน +3

    2023❤❤ අමල්ගේ වොයිස් එක

  • @isurusandaruwan43
    @isurusandaruwan43 ปีที่แล้ว +4

    2023 ටත් ආවා.. මෙි අවුරුද්දෙවත් ආයෙම ටීවී එකේ පෙන්නන්න ..

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 3 ปีที่แล้ว +17

    ලස්සනම මතකයක්....

  • @sajannanayakkara1843
    @sajannanayakkara1843 3 ปีที่แล้ว +21

    ආදරණීය ගීතයක්...❤️💯

  • @RPMDev539
    @RPMDev539 ปีที่แล้ว +3

    awuru 12/13 passe me song eka ahadi godak jeewitha gana duka hithenwa . marama dukak danenwa .

  • @sasinifernando1051
    @sasinifernando1051 11 หลายเดือนก่อน +2

    හිමි නොවනා බව දැනුනත්..... වෙන්වීමක් නොමැතී❤........

  • @sheny24
    @sheny24 วันที่ผ่านมา

    හදවත රිදෙන ගීතයක් කතාවක් 😢❤ පුදුම දුකක් දැනුනේ ඒ දවස් වල🥹🥹

  • @iaashan9903
    @iaashan9903 2 ปีที่แล้ว +13

    ඒකනම් මාරම අතීතයක් ❤️

  • @rangikashiranthi7427
    @rangikashiranthi7427 ปีที่แล้ว +3

    Api issara hema dama oya drama eka balala iskole benum ahanawa. Ape sinhala teacherta penda be oya drama eka. Ape lamai oke dewal kiyala teacherwa awsanawa. Anithimata teacher class eken yanawa. Mihiri mathaka❤

  • @ajcriations
    @ajcriations 2 ปีที่แล้ว +9

    හදවත්ට වැදුන සින්දුව.ආසාවෙන් බලපු කතාවක් thankz sirasa tv

  • @vihangafernando3257
    @vihangafernando3257 9 หลายเดือนก่อน +2

    දෛවය පෙන් වූ පරිදී හමුවීම අහම්බයකි ! 🙂❤️

  • @AkashaHarshani
    @AkashaHarshani 2 ปีที่แล้ว +10

    ආසම කතාවක් ඒ කාලේ 🥺❤️🎀

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 2 ปีที่แล้ว +7

    අනෙ අපෙ පොඩි කාලය..මේ සිංදුව අහද්දි 🥺❤️❤️❤️❤️

  • @omalimunasinghe9628
    @omalimunasinghe9628 2 ปีที่แล้ว +6

    සමරු සයුරකි ආදරේ..
    මියුරු රහසකි ආදරේ.. ❤️❤️❤️

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +7

    ඒකාලෙට ආදරෙයි හැමදාමත්

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +3

    පොඩි කාලේ අහපු ආසම සිංදුව❤😊

  • @chamalive2784
    @chamalive2784 ปีที่แล้ว +9

    මේ කතාව යද්දි මම 1 හරි 2 හරි පංතියේ හිටියේ. ඒත් තාමත් මේ සින්දුව මතකයි. ❤️

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +10

    පාසල් ප්‍රේමය කියද්දි මේ සිංදුව mind එකට එනවා. පාසල් ප්‍රේමය උමයංගනා. ඒ වුනාට තාමත් පැලෙන්න ආදරෙයි 😘

    • @didulanignanarathne2932
      @didulanignanarathne2932 2 ปีที่แล้ว +1

      මොකක්ද මේ ඩ්‍රාමා එක

    • @chamindushaminda4058
      @chamindushaminda4058 2 ปีที่แล้ว +2

      @@didulanignanarathne2932 සිහින වසන්තයක්.

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      උමයංගනා දැන්නම් බැදලත් ඇති නෙහ්?

    • @chamindushaminda4058
      @chamindushaminda4058 ปีที่แล้ว +1

      @@Arrow-2002 අපෝ ඔව්. බැදලා බබාලත් ඉන්නවා 🤣

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      @@chamindushaminda4058 බැන්ද උනාට ඒ කාලේ තිබ්බ ආදරේ තාමත් එහෙමමයි නෙහ්?. එයාගේ හිතෙත් තාම අයියා ඇති. ඕව ඔහොම තමයි 😁😁❤❤❤❤

  • @ishansajith6137
    @ishansajith6137 ปีที่แล้ว +2

    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති....

  • @DileeshaWeliwaththa
    @DileeshaWeliwaththa ปีที่แล้ว +5

    2023 Anyone?
    All time favourite 😍

  • @dilmiangammana9118
    @dilmiangammana9118 2 ปีที่แล้ว +5

    අම්බෝ චූටි කාලේ අහපු ආසම සින්දුවක්😍

  • @ishanerandika5687
    @ishanerandika5687 2 ปีที่แล้ว +8

    Puduma lassanak thiyenne.. 🥺❤️💞 We passed that wonderful childhood 😔💔

  • @ayeshaperera221
    @ayeshaperera221 ปีที่แล้ว +3

    මියුරු රහසකී ආදරේ ❤

  • @ushan7445
    @ushan7445 2 ปีที่แล้ว +11

    🥺 අතීත මතක ආවර්ජනය කරන සිංදුවක් 🌼🌻🖤

  • @milindashehan8369
    @milindashehan8369 2 ปีที่แล้ว +4

    Lassana drama ekk ehh wagema song ekath ❤️

  • @supunlakmal5271
    @supunlakmal5271 ปีที่แล้ว +4

    2023 අවුරුදු ගනකට පස්සෙ මතක් වුනා.😢🥺

  • @dinethrarangani9285
    @dinethrarangani9285 3 ปีที่แล้ว +7

    Niyamayi mekata nam adare hithuna ane❤❤💕❤❤💕💕❤❤❤💕

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 9 หลายเดือนก่อน +1

    අම්මාත් එක්ක dabarawewibalapukathawak❤

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +4

    හිමි නොවනා බව දැනුනත් - වෙන් වීමක් නොමැතී.....

  • @deshaninethmini
    @deshaninethmini ปีที่แล้ว +3

    2023 ❤

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +4

    පොඩි කාලේ බලපු සුපිරිම ඩ්‍රාමා එකක්

  • @tashmiumesha157
    @tashmiumesha157 ปีที่แล้ว +5

    හරි ලස්සනයි සින්දුව

  • @maheeshadillshan1429
    @maheeshadillshan1429 10 หลายเดือนก่อน +2

    ලස්සන කාතාවක් පොඩි කාලෙත් මතක් වුනා මේ කාතාව ඉස්සර පිස්සුවෙන් වගේ බැලුවේ ❤🥺😓

  • @RavinduSwan
    @RavinduSwan 12 วันที่ผ่านมา +1

    2024 set eka 😫♥️

  • @lakshanchathuranga5487
    @lakshanchathuranga5487 ปีที่แล้ว +4

    It's very important for my life .i love this teledrama සිරස 😉🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏😊😊❤😍

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +7

    Female voice superb 💗💖💞💞😍😘

  • @raminduwara
    @raminduwara ปีที่แล้ว +4

    තුන් හිතකින්වත් නොසිතූ
    එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වූ පරිදි
    හමුවීම අහම්බයකි...

  • @tharushanimanthaka7999
    @tharushanimanthaka7999 8 วันที่ผ่านมา

    "සිහින වසන්තයක් " මේ ටෙලි වෘතාන්තය දකුණු ඉන්දිය දමිල සිනමාපටයක්...❤❤❤ ...සංසාර පුරුද්ද ද මේ ගීතය මගෙ ජීවිතයේ හදවතටම දැනුනු කිසිම දවසක අමතක නොවන ගීතය ක් මං එසේ පැවසීම නිවැරැදි ...මගෙ පුංචි කාලේ මතක් උනා වසර 16 ආපස්සට ගියා...❤❤❤මගෙ නව යොවුන් විය, කිසි දවසක අමතක වෙන්නෙ නැහැ ....❤❤❤ සංසාර පුරුද්ද ද මේ ...මේ හමුව්මේ අරුමේ..හිමි නොවනා බව දැනුනත්...වෙන්විමක් නොමැති ....❤❤❤

  • @all9419
    @all9419 2 ปีที่แล้ว +3

    එ කාලෙ පිස්සුවෙන් වගෙ බලපු කතාවක් 🥺❤️

  • @tharakaakalanka5722
    @tharakaakalanka5722 9 หลายเดือนก่อน +1

    මෙිකෙ දෙවනි කොටස නැනෙ....හදවතෙ සිංදුව වගෙ...මාරම ලස්සනයි ආදරෙයි එ අතීතය⁣ට..එ වගේම මෙි සිංදුවට ලයික් කමන්ටි කරපු ඔක්⁣කොටම ස්තුතියි❤

  • @harshajayalath896
    @harshajayalath896 ปีที่แล้ว +4

    පිස්සු වට්ටනවා ඒ සිංදුව ඒ තරම් feel වෙනවා