ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Copyright නිසා songs 4k අයින් කලා.Sorry.පහල තියන links වලින් ගිහින් එ සිංදු අහන්න.👇👇Pathu senehe seya roo >> th-cam.com/video/vXnKFSqs6N0/w-d-xo.htmlUda irak >> th-cam.com/video/Hg2qzL4J8yU/w-d-xo.htmlHinawenna bari tharamata >> th-cam.com/video/pUW2ctovRvQ/w-d-xo.htmlIlandariyo >> th-cam.com/video/AN3rsCyIPu0/w-d-xo.html
E kathawata man adatath pissu watila..e tharam lassanai
Ow 😊🌼
💕
@@jamaliherath4172 fnvThncbnn
🥺🌈
ප්‍රශ්න කියලා දෙයක් අහලවත් නැති ජීවිතේ සුන්දරම කාලේ❤️
Aniwa........
Sirawatama ❤️
අනිවාර්යයෙන්
Ado ♥️❤️
ඇත්තමයි🥺❤
අදටත් මතකයී මේ කතාව අහ අහා ඉස්කෝලේ ගිහින් ඇවිත් බත් කන්නේ..😥😥එ අතීතේ කොච්චර සුන්දරද...
Birthday year 1 mokakda
@@sujanmayura9591 97
@@sandeepanisiriwadhana8210 💙💙💙
Ane ow...💓
anee ekanam aththa.. school gihin eddi bus ekedith ahanawa me kathawa.. koi taram lassanaida e kaleee... aye enne nethi jiwithe sundarama kalaya...
2009-2010 කාලේ වෙන්න ඕන පාසල් ජීවිතේ ලස්සනම කාලේ අහපු සුන්දරම සිංදු සෙට් එකක්..ප්‍රශ්න මොකුත් නැති ලස්සනම කාලයක්..ඒ අතීතෙට ආපහු අරන් ගියා.අම්මෝ මනෝ පාර ❤
❤😢 ඔව් නේද
ජීවිතයේ සුන්දරම කාලේ.මතක් වෙනකොට හරිම දුකයි.පාසල් ජීවිතය මතක් කලාට බොහොම ස්තූති.😍
School bus eke mathaka 🥺🥺🥺🥺🥰🥰🥰💪💪💪💪💖💖💖😘😘
අනුත්තරා ඔය කතාව එක්ක අනුපමා හරි ලස්සන කාලයක් 2008 .2009 අමතක වෙන්නෙ නැහැ මැරෙන කල්
2008න් පස්සෙ
2024 වෙලත් තාමත් අහනවා. ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර නම් සැහැල්ලුවෙන් හිටියද? හැමදේම කොච්චර ඉක්මනට වෙනස් වෙලාද..අපි ඒකාලෙ මහ ලොකු ප්‍රශ්න කියලා හිතන් හිටපු දේවල් දැන් හරිම පොඩි දේවල් වෙලා. ඇත්තටම ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා 🥺
ඇත්තමයි ❤
😕😕
😢❤ ඔව් අනේ
ලියූ කවිපද අදටත් මතකයි එයාවෙනුවෙන් හිතින් නිතරම කියපු සින්දුවක්.. ස්කෝලේ 11දි අහපු කතාවක් ඒ අතීතය කොච්චරනම් ලස්සනයිද???
මහ පාන්දර හදිසියේම මතක් වෙලා ඇහුවේ.. අවුරුදු ගානක් පස්සට ගියා 🥺❤️
E kathawa ahana lasanii gaodak
Ou anea
3.48 a.m.
3:58 am
අදත් අහන්න හිතුනා මතකයේ නොමියෙන මතක
අනුත්තරා ,සිහින මන්දාකිනි කාලයක් තිස්සෙ හිත්වල තිබුනු පිස්සුවක් ❤️
Hm ow..
Humm.සිනින මන්දාකිණි thwam asai...🥺
❤❤
මඟ බලනා..💙....පැතු සෙනෙහේ සේයා රූ.....💜️....ලියූ කවි පද ...💚.....පිස්සු නොහදා පිස්සු වට්ටපු සින්දු තමයි...😊..ඒ කාලේ ආය එන්නේ නෑ...😪
1000%
මට දැන් 52ක් වයස...මේ ගීත අහන කාලේ ජීවීතේ සියල්ල හිමි කාලයක්,,,දුකක් කියලා,,ජීවිතේ අනාගත බරක් කියලා දෙයක් කවදාවත් දැනුනේ නෑ..ඒත් ලේ වලටම ,ඇට මස් නහර වලටම කා වැදුනු මේ ගීත එදත් අදත් හෙටත් මොකක්දෝ වේදනවක් ගෙන එනවා...ඒ වේදනාව තුලම ඇති අමුතු සුන්දරත්වයක් ජීවිතේටම ශක්තියක් වෙලා එනවා...52ක වයස 22ට එනවා වගේ... මේ.නිර්මාණ වලට දායක වුන සැමට පිං..නිදුක් නිරෝගී ජීවිතයක් සුභ අනාගයක් හිමි වේවා!
අම්මෝ මන් ආසම නැති දෙයක් මේ පරන මතකයන් අවුස්සන එක. හිත රිදෙනවා අමාරුයි
ඒක නම් ඇත්ත කතාව
සුදේව , අරා , නිදර්ෂි ,මාෂී ....කට්ටිය එකතුවෙලා ලස්සන කරපු ලංකාවේ රේඩියෝ අතීතේ 💙😘😘..
දැන් කෝ ඒ වගේ ලස්සන කාලයක් ..සේරම විකෘති වෙලා
මම 2002 ඉපදුනේ . මේ කතාව යනකොට මටනම් එච්චර මතකයක් නෑ, හැබැයි මේ සිංදු ටිකට මම වශී උනා.🥲🥲🥲
meka giye hiru eke 2006, 2007 kale, dawal 2- 4...ta....😢😢😢😢
ලස්සනයි teledrama එකත් ඒ කාලෙ හැමදාම ඇහුවා Teledrama එකක් විදියට හදලා හිරු ටීවී එකෙත් පෙන්නුවනන් හොදයි 😊
ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල අම්මගෙන් බැනුම් අහ අහා අහන් ඉන්නෙ හොරෙන් ඇහුව වෙලාවල් තිබ්බ ඒ කාලෙ ඇබ්බැහියක්...කොච්චර ලස්සන ද ඒ කාලේ❤
මම වගේමයි ඔයත් අනේ ❤
90 පොඩ්ඩො හරි ලකී නේද🥺🥰❤️.. මේ කතා යද්දි අපි ගොඩක් චූටී ඇති.. 2001 පොඩ්ඩියක්නෙ🤧
Humm. Mama 2002 ne🙂❤️
@@Trillion_Bits 🌚
Anuththara giye 2007 wge😁
හිතල බලන්න අනුත්තරා කතාව යද්දී මගේ 1st love එක අනූපමා school AL කාලේ . එයා නැහැ අද මත් එක්ක
Mama 2002 eth mata hodata mathakay mn meke okkoma wage ahuwa
ඒ කාලේ කොච්චර ලස්සනද, school කාලේ ආදර කතාව ආයිත් මතක් වුනා, ජීව්තය කොච්චර ගෙව්ලා ගිහින්ද, ආයිත් යන්න තිබ්බා නම් ඒ අතීතයට කොච්චර දෙයක්ද...
ඉස්කෝලේ ඇරිලා ගෙදර එනනෙ පයින්, ඒ එනකොට හැම කඩයකම වගේ ඇහුනෙ ඔය කතාව, ඒ කලෙ හිරු FM හොඳ තැනක තිබුණා, අද නම් වැඩක් නැ.. මේ සිංදු ටික කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අපේ පාසල් අතීතය තමයි සුන්දරම පාසල් අතීතය. 🥺🥺 95..
එ වැඩක් නැත්තෙ උබට විතරයි අනිත් අයට නෙවෙයි නෙ 😊 එ හින්ද කට පුක වහාන් හිටපන් 😊🖕
@@dinethsamaranayaka4966 උඹත් නිකං පුක නොදී ඉඳපන්,
ඉස්සර හිරු එකෙ තිබ්බ ගතිය නෑ දැං, දවසෙම හිරු ඇහුවෙ ඒ කාලෙ
ana math 95
@@whiskee97 අනිවාර්යයෙන්ම.
මත් 2010 idala ahnna gtta me katawa මාරම ලස්සනයි අයේමත් අතිතයට අරාන් ගියා මාව ( යුගයේ අදරනියම ගුවන් විදුලි චිත්‍රපටය අනුත්තරා ) 😍😍
අනුත්තරා හිතට පට්ට විදිහට දැනිච්ච් කතාවක්. අනුත්තරා කතාවට ගහන්න ආයේ කතා එන්නෙත් නැ එකේ සිංදු වලට ගහන්න ආයේ සිංදු එන්නෙත් නෑ. ඒ සිංදු අහන හැම වෙලෙම අතීතයේ තනි වෙනවා. 2023 අවුරුදු ගානක් ගිහිල්ලත් තාම අහන එපා නොව්න සිංදු ට්ක. සුපිරි ❤
අනුත්තරා කතාවට ගහන්න එකක් නැති උනාට මම අනුත්තරාට ගැහුව
අනේ අපි දැන් වයසට ගිහින්. මතකයි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පාඩම් කරනවා මේක අහ අහ 🥲❤️❤️❤️
ඔව් මාත්😊❤
ඉස්සර ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර දුවන් එන්නේ කතාව අහන්න..හරිම සුන්දර ආදර කතාවක් ඒක..ඒ වගේ කාලයක් ආයේ එන්නේ නෑ..ජීවීතේ ලස්සනම කාලයක්
ඉස්කෝලේ ගිහිල්ලා වෑන් එකෙ එනගමන් අහන්නෙ..........😅😀💓💓
Me too
Mee too ❤😍
Same here😄
Same🥺💓
ස්කෝලෙ ඇරිලා බස් එකේ එන්නෙ මේ කතාව අහගෙන.. සින්දු ටික අහලා ආයෙත් ඒ කාලෙට ගියා වගේ. ❤💯
ජීවිතය ජීවත් කල සුන්දර මතක...පාසල් ප්‍රේමය කවදා මාගේ වෙයිද සිතාගත නොහැකි අතීතයේ එක් දවසක..සිතින් පෙම් කල සුන්දර මතක මැද මේ ගී පද කොතෙකුත් පෙම් පත් පුරවන්නට ඇතිද...ඒ ප්‍රේමය අද මා ලග තිබෙන බව මා සුරැකිව තබාගත් බව දැනෙනා විට මේ ගීත ඒ ආදරය කොතෙක් සුන්දර කලාදැයි සිතෙයි...
මේ සින්දු අහෙද්දි ඇයි මන්දා ඇස් වලට කදුලු එන්නෙ. යන්න තිබුනනම් ඒ අතීතෙට. එන්නෙ නෑ කවදාවත් වර්තමානෙට
කවදාවත් ම අමතක වෙන්නෙ නැති ලස්සන සින්දු ටිකක් 🎶 ❤❤❤
ඔෆිස් එකේ වැඩ කරන ගමන් ලොක්කා එනවද බල බල අහපු කථාවක්... ඒ අතීතේ මාරම සුන්දර එකක් ❤️❤️❤️
අවුරුදු ගානක් ආපස්සට ගියා.ජීවිතෙ ලස්සනම කාලෙ.යාලුවො එක්ක ඉස්කෝලෙ ඇරිල බස් එකෙ එනකොට හිරු එෆෙම් එකෙ ගිය කතාව.එ සින්දු.. එ මතක හරිම ලස්සනයි.❤️😥. වැහි දවස්වල ජනේලෙ අයිනෙ වාඩි වෙලා මේ සින්දු අහ අහ හිතින් මුමුණ මුනුණ ආපු දවස්....❤️❤️❤️❤️❤️❤️
කෝ "හිනා වෙන්ම බැරි තරමට"
මේක යන කාලේ මන් මොන්ටිසෝරි යනවා එත් මට මතකයි මගේ අක්කා මේක අහනවා මෙ සිංදු එහෙම අහනවා ඉතින් මට දැන් වයස 18 මාත් දැන් මේ සිංදු අහනවා එවා හරිම ලස්සනයි කියලා තෙරෙන්නෙ ඉතින් ලොකු වෙනකොට තමා ❤️❤️
ඉස්කෝලේ ගිහින් දුවන් ආවේ අහන්න ඕක☹️☹️
හ්ම්...
Man yalu wela හිටියේත් අනුපමා කියලා කෙනෙක් එක්ක එකත් එක්ක මෙ කතාව මෙ කතාව ලස්සනට ගියා
Eka nm atta
@@geethshan94 නාකි වෙනකල් ඉස්කෝලේ යනවැ😒😒
@@geethshan94 ඇයි ඔයා හැට පනිනකල් යනවද😌😌😌😌
යුගයේ ආදරණීයම ගුවන්විදුලි චිත්‍රපටය ....අනුත්තරා...ස්කෝලේ ගිහින් ඇවිත් අහනවා...🥹🥰🥰🥰🥰
මම 2003 ඒත් මන් දන්න කාලේ ඉදන් අපේ ගෙදර ඇහෙන්නේ හිරු එෆ්ම්...මට මේ කතාව හොදට මතකයි...කොච්චර පොඩි උනත් ඒදවස් වල..මේකේ චරිත හොදට තාම මතකයි සමහර සීන් එක්කම..මාධව,අනුත්තරා,අනූගේ අම්මා,කළන..මේ චරිත හොදට මතකයි...මේ වැඩසටහන කරපු අයන්ති සාරංගා කලුආරච්චි..එයා නියමෙට වැඩ සටහන කරා..ඊට පස්සේ ආපු කතා එකක්වත් අනුත්තරා තරම් සුපිරි නෑ...❤️😘
සුන්දර පාසල් කාලේ මතක් වුනා, ප්‍රශ්න මොනවාද කියලා නොදැන කතාව අහලා කොච්චර අඩන්න ඇති ද, ඒ මතකය සුන්දර යි ........❤️🌼❤❤
2021 ?
2021 th ahnawa
Thilina අය්යගෙ music හින්දා තමයි මෙච්චර කාලයක්, ඉස්සරහටත් පිස්සුවෙන් වගෙ මේ සිංදු අහන්නෙ....💓💓🤟
මතකය ඈත අතිතයට ඈදි ගියා අදටත් හරිම අදරණියයි 💖💖
මන් නම් මෙ කතාව ගැන දන්නෙවත් නෑ. ඔය කියන විදියට ඔය කතාව අපු අවුරුදු වල මන් 1 වසරෙ.අනෙ එ කොහොම උනත් ( හින වෙන්න බැරි තරමට සින්දුව ඇහුවෙ අහන්බෙන් .එක you tube එකෙ sech කරනකොට කතා අනුත්තරා කතාව සින්දු ටික කියලා හන්බුනෙ නිකමට දුන්නෙ අහන්න් .අනෙ ගොඩාක් ලස්සනයි.හිනා වෙන්න බැරි තරමට එ සින්දුව තනි කර පිස්සුවක් .එ තරම් ලස්සන්යි😘
Hi
Ewa eheddi denena hegima kiyagnna be🥺
අම්මෝ ඔව් එකේ දෙකේ ද කොහෙදෝ මම නම්🤩😜
හරිම ආසාවෙන් ඇහුව කතාවක් සින්දු ටිකත් ලස්සනයි ❤️
අමුතුම ලස්සනක් ❤️
ඉස්සර අපිට තිබ්බෙ අනුත්තරාගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නෙ කොහොමද කියලා හිතලා හදාගත්තු ප්‍රශ්න විතරයි 🥺❤️
ජීවිතේ ලස්සනම කාලේ ආයෙත් මතක් කරන ආසම සින්දු..පිස්සුවක් වගේ ඒ අතීතේ..අනේ ආයෙම යන්න තියෙනවා නම්❤️
2021 😌❤️ Thawama Adareii Mn😍😘
Hmmmmm මාත් අමුතු තැනකට අරං යනවා
@@udeshsaranga6661 අනිවා 🥲❤
2024 anyone😢❤
School life eka mathak wenawa me sindu tika aheddi...💓 e sundara mathakayan ekka me sinduth thibba...
මේවා ඇහෙද්දි ලොකු දුකක් දැනෙනවා ඉස්සර ස්කූල් ඉවර වෙලා ඉක්මනට ඇවිත් අම්මට හොරෙන් රේඩියෝ එකට කන තියාන අහන් ඉන්නවා ඒ ෆීල් එක මටනම් ඒ කලේ හීනයක් වගේ 🥺♥️අනුත්තරා කළන මාධව
2007❤..jivithe sundarama kalayak🥰 Anuththara ahagena exam 1ta padam krnna ghn gedarin benunuth ehuwa.thwa tiken exam 1th ena gnnawa😄 dawalta 'anuththara'. Reta 'palu mandiya'..
Eka kochchra kal thibbada..? Api 2014දිත් ඇහුව
ඉස්කෝලේ ඇරිලා එන්නෙම මේ කතාව අහන්න 🥺❤අම්මා ගන්න ආවොත් bus එකේ එනකන්ම අහනවා ❤🥺ඒ අතීතෙට තාමත් ආදරෙයි ♥️♥️
Ammo hoya hoya hitiya sindu set ekama hambuna thanks ❤️❤️❤️🥰❤️
එ කාලෙත් ඇහුවා අදත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤️
මං කවදාවත් අනුත්තරා අහලා නෑ. ආස ම සින්දු ටිකක් නිතර ම අහන. බලද්දි ඒ ඔක්කොම අනුත්තරා theam songs. දැන් ඒක අහන්න විදියක් නැද්ද... පොතක් කරලවත් නැද්ද?? 🤔😥
Hiru Fm eke giyapu drama ekak
කොටස් තියනවා යු ටියුබ් එකේ ඔක්කොම නැද්ද කොහෙද
@@bhagyaalwis4421 ලින්ක් එක දන්නකො😢
@@slgossipvideo9044 ලින්ක් එකක් නැනේ ඩාලිං .......... ඔයා anuththara radio drama kකියලා සර්ච් කරන්න එනවා
ඒ සින්දු ටික😢😢😢😢 අතීතෙටම අරන් ගියා.... අක්කයි මායි ඉස්සර හැමදාම අහනවා..... ❤❤❤❤❤ පපුවේ ගැඹුරේ ❤❤❤❤❤
කවදාවත්ම අමතක වෙන්නේ නැති සින්දු ටිකක් එ කාලේ මතක🥰❤️
අනේ ඒ කාලේ තිබ්බ නිදහස සුන්දර කාලයක්❤️🥺
සමන් එදිරිමුණි ලියපු කතා ඉස්සර කොච්චර ලස්සනද මේකෙ සින්දුත් ගොඩක් පොරම ලියපුව❤
ලියූ කවි පද 😍පැතු සෙනෙහේ සේයා රූ🥰
හිත අවුරුදු ගානක් ඈතට ගෙනියන සින්දු ටිකක්... ජීවිතේ ගෙවුනු සතුටුම කාලයක අහපු සින්දු
2007 වගේ කාලේ අහපු කතවක්.පිස්සිවක් ඒක.එතකොට අපි 11 වසරේ.හරි සුන්දර අපහු යන්න හිතෙන.අපහු කවදාවත්ම යන්න බැරි අතීතයක්...හීනෙන් හරි ගිහින් එන්න තිබුනනම්.......😢😢😢
මං 10 වසර තාමත් මතකයි හොදට ඉස්කෝලෙ ඇරිලා බස් එක එනකම් බස් හෝල්ට් එක ළඟ කඩේ හැමදාම සද්දෙන් මේ කතාව දනවා ආපහු ඒ අතීතෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා
ඒ අතීතයට මාර ආදරෙයි ❤️😘😔
90 ගණන් වල අපි හරි වාසනාවන්තයි. අපිට ලස්සන අතීතයක් තිබ්බා. ඉස්සර ආසම වැඩේ මේ කතාව අහන එක. මේ සිංදු වලට පිස්සු වැටිලා හිටියෙ. ආපහු අහද්දි ඒ අතීතෙට ගියා වගේ දැනුණා . ඒත් කවදාවත් ඒ අතීතෙට යන්න බැ තමයි . එහෙම දවස් අය එන්නෙත් නැ.😢
සුපිරි 😍😍🌸
චුටි කාලෙ අහපු කතාවක් මතක විදිහට සුජීව ප්‍රසන්න ආරච්චි මෙක ලියුවෙ 😁 අනුත්තරා,අම්මා, විහග,නිලු කලන,.....වගෙ ලස්සන චරිත ගොඩක් හිටියා ඒවගෙ මතක අය කො 😏😏
Saman edirimunee නෙමෙයි ද
මේ, යුගයේ ආදරණීයම ගුවන්විදුලි නාට්‍ය...අනුත්තරා..❤
2024 / 12/ 10 ❤❤❤කොච්චර පරන උනත් අහන්න හිතෙවා . අතීතයේ සිහිවෙනවා
වයස් බේදයක් නැතුව මේ සින්දු එක්ක ලස්සනට ජිවිතේ ගෙවපු කාලයක් හුගක් අයට තිබිලා තියනවා.. ආයෙ ඒ කාලේ වැරදිලාවත් එන එකක් නෑ. අද උනත් මේ සින්දු එක්ක හිත හිස් වෙනකම් අඩන්න පුලුවන් කිසිම හේතුවක් නැතුව.අනේ මංදා කියා ගන්න බැරි මහා අමුතුම හැගීමක් මේ සිංදු එක්ක තියනවා.එක මොකද්ද කියල අදටත් හිතා ගන්න බෑ 😢❤
සුපිරි තාමත් මතක් වෙනවා...❤️❤️
කාලෙ කොච්චර ගෙවිල ගිහින්ද කියල තේරෙන්නෙ මේ සිංදු අහද්දි😢 ඒ කාලේ කොච්චර නිදහස්ද❤ කොච්චර සුන්දරද❤ ආයෙත් යන්න තියෙනවනම්❤❤❤❤
අනුත්තරා ..ඒ කාලෙ ඉස්කෝලෙ ගිහින් ආව ගමන් රේඩියෝ එක දාන්නෙ කතාව අහන්න..මේ සිංදු අහනකොට නිකම්ම අතීතෙට යනවා ..දැන් එකපාරටම මතක් උන නිසා අහන්න ආවෙ 🥺❤️
ඉස්සර ඒ ලස්සන කාලෙට අයේ ගියා වගේ
ආයෙත් ඉස්කෝලේ කාලෙට ගියා වගේ 💝. ගෙදර දුවගෙන එන්නෙ මේක අහන්න. 😍
හදිස්සියේ මතක් වෙලා ඇහුවේ අඩේ අම්මෝ මේ සිංදු 🥺❤
Lassanai...❤❤
2020???
අනුත්තරා..................
2022❤️ අහද්දිත් එදා වගෙම feeling එකක් තමත් එනවා
❤❤❤❤ mn 95. man scl yna kala idan අහනව. හරිම ලස්සනයි
Anyone 2021??
ඒකාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිත් මේ කතාව ❤ ආහන්න රේඩියෝ 😅ඒකට ගෙදර අය එක් රානඩු කරන පොඩි මං ...🥰 ඒ දවස් ජිවිතේ ලස්සන ❤❤ කාලේ
ඒ වගේම ලස්සනයි සාගරේ සේ ආදරේ shree fm
Math asama song tekak. A davas vala godak asavan ahapu. ❤❤❤
මෙ සින්දු ටික ඇහෙනකොට ආයෙමත් පාසල් කාලෙට යනවා,😢මොකක්දෝ වෙදනාවක් එක්ක ලස්සන සුන්දර හැගීමක් හිතට එනවා😣 ඒක මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි❤❤❤
මොනා කියන්නද කියලා හිතාගන්න බැ. අවුරුදු ගානක් පස්සට ගියා...
Eke kotas thiyenawa dala
Lassanai...thanks...
ඉසර ඉස්කොලෙ ඇරිලා ගෙදර ආවම ඔය සින්දු යනවා රේඩියො එකේ.නොදැනිම අපෙ අතීතයට අරන් යනවා මේ සින්දු..❤
නියමයි 💎😃
A.L කරන කාලෙ මේ සිංදු අහලා බූට් කාපුවයේ වේදනා වින්දෙ මේවා එක්ක 😢😢😢
super songadari godak
ඉස්කෝලෙ ගිහිනුත් කතාවෙ කොටස් අපි සෙට් එක පිටිපස්සෙ පේලියට වෙලා කතා උනා..ඇත්තටම ආයෙමත් ඒ අතීතෙට යන්න පුලුවන් උන සින්දු සෙට් එක...අනුත්තරා මගෙ ජීවිතේ කොටසක් වගේ මට නම්....❤
jeewithe sundarama kale..mathakayen godak dura giya❤❤
ඒ අතීතෙ හරිම සුන්දරයි❤️❤️❤️
අනුත්තරා මගේ ආදරේ .මට කියා ගන්න බැරිඋන එකාලේ හද ඉරිතලන්න වගේ රිදුම් දෙනවා අදටත්
කියාගන්න බැරි අමුතුම හැගීමක්...නවත්තන්න බැරි දුරකට හිත අරන් යන..හේතුවක් නැතුවම හිත නිවන...දැනට වැඩිය අතීතයට ආදරේ කරන්න ..අමතක උන මතකයන් ආයෙත් මතක් කරන..අඩන්න ඉන්න කෙනෙක්ට ඕන් තරම් අඩන්න පුලුවන් මේ සින්දු ටික අහගෙන..එදා වගේම අදටත් ආදරෙයි ඒ වචන වලට❤🥺🥺❤
අනුත්තරා ❤
2024ත් මතක අවුස්සන හදවතේ ලැගුම් ගත් සින්දු ටික. ආදරෙයි ❤
හිත නිවෙනව..
1 like magen...ලස්සනයි songs tika...👍👍👍👌👌👌
ඉස්කෝලේ ගිහින් ඇවිත් මේක අහ අහා තමයි ඉන්නේ.. සමහර දවසට එහෙමම නින්දත් යනවා. අදටත් හිතෙනවා ආයෙම තියේනන් කියලා.. ඒ තරම් වශී වුනා.. මේක නන් පිස්සුවක්
anee😢
same here hlo aye nagitinne rata kanna😢
Still love these songs. What a lovely journey into the past these bring us💕💔💓💓💓
ඉස්කෝලෙ ඇරිලා ඉක්මනට ගෙදර එන්නෙ අනුත්තරා අහන්න..ඉස්සර පිස්සුවක්..මේ සිංදු අහද්දි මොකද්දො හැඟීමක් හිතේ හිර වෙලා තියෙනවා..ඒකයි තාමත් පිස්සුවෙන් වගේ අහන්නෙ..(2024)❤❤❤
Copyright නිසා songs 4k අයින් කලා.Sorry.පහල තියන links වලින් ගිහින් එ සිංදු අහන්න.👇👇
Pathu senehe seya roo >> th-cam.com/video/vXnKFSqs6N0/w-d-xo.html
Uda irak >> th-cam.com/video/Hg2qzL4J8yU/w-d-xo.html
Hinawenna bari tharamata >> th-cam.com/video/pUW2ctovRvQ/w-d-xo.html
Ilandariyo >> th-cam.com/video/AN3rsCyIPu0/w-d-xo.html
E kathawata man adatath pissu watila..e tharam lassanai
Ow 😊🌼
💕
@@jamaliherath4172 fnv
Thncbnn
🥺🌈
ප්‍රශ්න කියලා දෙයක් අහලවත් නැති ජීවිතේ සුන්දරම කාලේ❤️
Aniwa........
Sirawatama ❤️
අනිවාර්යයෙන්
Ado ♥️❤️
ඇත්තමයි🥺❤
අදටත් මතකයී මේ කතාව අහ අහා ඉස්කෝලේ ගිහින් ඇවිත් බත් කන්නේ..😥😥එ අතීතේ කොච්චර සුන්දරද...
Birthday year 1 mokakda
@@sujanmayura9591 97
@@sandeepanisiriwadhana8210 💙💙💙
Ane ow...💓
anee ekanam aththa.. school gihin eddi bus ekedith ahanawa me kathawa.. koi taram lassanaida e kaleee... aye enne nethi jiwithe sundarama kalaya...
2009-2010 කාලේ වෙන්න ඕන පාසල් ජීවිතේ ලස්සනම කාලේ අහපු සුන්දරම සිංදු සෙට් එකක්..ප්‍රශ්න මොකුත් නැති ලස්සනම කාලයක්..ඒ අතීතෙට ආපහු අරන් ගියා.අම්මෝ මනෝ පාර ❤
❤😢 ඔව් නේද
ජීවිතයේ සුන්දරම කාලේ.මතක් වෙනකොට හරිම දුකයි.පාසල් ජීවිතය මතක් කලාට බොහොම ස්තූති.😍
School bus eke mathaka 🥺🥺🥺🥺🥰🥰🥰💪💪💪💪💖💖💖😘😘
අනුත්තරා ඔය කතාව එක්ක අනුපමා හරි ලස්සන කාලයක් 2008 .2009 අමතක වෙන්නෙ නැහැ මැරෙන කල්
2008න් පස්සෙ
2024 වෙලත් තාමත් අහනවා. ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර නම් සැහැල්ලුවෙන් හිටියද? හැමදේම කොච්චර ඉක්මනට වෙනස් වෙලාද..අපි ඒකාලෙ මහ ලොකු ප්‍රශ්න කියලා හිතන් හිටපු දේවල් දැන් හරිම පොඩි දේවල් වෙලා. ඇත්තටම ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා 🥺
ඇත්තමයි ❤
😕😕
😢❤ ඔව් අනේ
ලියූ කවිපද අදටත් මතකයි එයාවෙනුවෙන් හිතින් නිතරම කියපු සින්දුවක්.. ස්කෝලේ 11දි අහපු කතාවක් ඒ අතීතය කොච්චරනම් ලස්සනයිද???
මහ පාන්දර හදිසියේම මතක් වෙලා ඇහුවේ.. අවුරුදු ගානක් පස්සට ගියා 🥺❤️
E kathawa ahana lasanii gaodak
Ou anea
3.48 a.m.
3:58 am
අදත් අහන්න හිතුනා මතකයේ නොමියෙන මතක
අනුත්තරා ,සිහින මන්දාකිනි කාලයක් තිස්සෙ හිත්වල තිබුනු පිස්සුවක් ❤️
Hm ow..
Humm.සිනින මන්දාකිණි thwam asai...🥺
❤❤
මඟ බලනා..💙....පැතු සෙනෙහේ සේයා රූ.....💜️....ලියූ කවි පද ...💚.....පිස්සු නොහදා පිස්සු වට්ටපු සින්දු තමයි...😊..ඒ කාලේ ආය එන්නේ නෑ...😪
1000%
මට දැන් 52ක් වයස...මේ ගීත අහන කාලේ ජීවීතේ සියල්ල හිමි කාලයක්,,,දුකක් කියලා,,ජීවිතේ අනාගත බරක් කියලා දෙයක් කවදාවත් දැනුනේ නෑ..ඒත් ලේ වලටම ,ඇට මස් නහර වලටම කා වැදුනු මේ ගීත එදත් අදත් හෙටත් මොකක්දෝ වේදනවක් ගෙන එනවා...ඒ වේදනාව තුලම ඇති අමුතු සුන්දරත්වයක් ජීවිතේටම ශක්තියක් වෙලා එනවා...52ක වයස 22ට එනවා වගේ... මේ.නිර්මාණ වලට දායක වුන සැමට පිං..නිදුක් නිරෝගී ජීවිතයක් සුභ අනාගයක් හිමි වේවා!
අම්මෝ මන් ආසම නැති දෙයක් මේ පරන මතකයන් අවුස්සන එක. හිත රිදෙනවා අමාරුයි
ඒක නම් ඇත්ත කතාව
සුදේව , අරා , නිදර්ෂි ,මාෂී ....කට්ටිය එකතුවෙලා ලස්සන කරපු ලංකාවේ රේඩියෝ අතීතේ 💙😘😘..
දැන් කෝ ඒ වගේ ලස්සන කාලයක් ..සේරම විකෘති වෙලා
මම 2002 ඉපදුනේ . මේ කතාව යනකොට මටනම් එච්චර මතකයක් නෑ, හැබැයි මේ සිංදු ටිකට මම වශී උනා.🥲🥲🥲
meka giye hiru eke 2006, 2007 kale, dawal 2- 4...ta....😢😢😢😢
ලස්සනයි teledrama එකත් ඒ කාලෙ හැමදාම ඇහුවා
Teledrama එකක් විදියට හදලා හිරු ටීවී එකෙත් පෙන්නුවනන් හොදයි 😊
ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල අම්මගෙන් බැනුම් අහ අහා අහන් ඉන්නෙ හොරෙන් ඇහුව වෙලාවල් තිබ්බ ඒ කාලෙ ඇබ්බැහියක්...කොච්චර ලස්සන ද ඒ කාලේ❤
මම වගේමයි ඔයත් අනේ ❤
90 පොඩ්ඩො හරි ලකී නේද🥺🥰❤️.. මේ කතා යද්දි අපි ගොඩක් චූටී ඇති.. 2001 පොඩ්ඩියක්නෙ🤧
Humm. Mama 2002 ne🙂❤️
@@Trillion_Bits 🌚
Anuththara giye 2007 wge😁
හිතල බලන්න අනුත්තරා කතාව යද්දී මගේ 1st love එක අනූපමා school AL කාලේ . එයා නැහැ අද මත් එක්ක
Mama 2002 eth mata hodata mathakay mn meke okkoma wage ahuwa
ඒ කාලේ කොච්චර ලස්සනද, school කාලේ ආදර කතාව ආයිත් මතක් වුනා, ජීව්තය කොච්චර ගෙව්ලා ගිහින්ද, ආයිත් යන්න තිබ්බා නම් ඒ අතීතයට කොච්චර දෙයක්ද...
ඉස්කෝලේ ඇරිලා ගෙදර එනනෙ පයින්, ඒ එනකොට හැම කඩයකම වගේ ඇහුනෙ ඔය කතාව, ඒ කලෙ හිරු FM හොඳ තැනක තිබුණා, අද නම් වැඩක් නැ.. මේ සිංදු ටික කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අපේ පාසල් අතීතය තමයි සුන්දරම පාසල් අතීතය. 🥺🥺 95..
එ වැඩක් නැත්තෙ උබට විතරයි අනිත් අයට නෙවෙයි නෙ 😊 එ හින්ද කට පුක වහාන් හිටපන් 😊🖕
@@dinethsamaranayaka4966 උඹත් නිකං පුක නොදී ඉඳපන්,
ඉස්සර හිරු එකෙ තිබ්බ ගතිය නෑ දැං, දවසෙම හිරු ඇහුවෙ ඒ කාලෙ
ana math 95
@@whiskee97 අනිවාර්යයෙන්ම.
මත් 2010 idala ahnna gtta me katawa මාරම ලස්සනයි අයේමත් අතිතයට අරාන් ගියා මාව ( යුගයේ අදරනියම ගුවන් විදුලි චිත්‍රපටය අනුත්තරා ) 😍😍
අනුත්තරා හිතට පට්ට විදිහට දැනිච්ච් කතාවක්. අනුත්තරා කතාවට ගහන්න ආයේ කතා එන්නෙත් නැ එකේ සිංදු වලට ගහන්න ආයේ සිංදු එන්නෙත් නෑ. ඒ සිංදු අහන හැම වෙලෙම අතීතයේ තනි වෙනවා. 2023 අවුරුදු ගානක් ගිහිල්ලත් තාම අහන එපා නොව්න සිංදු ට්ක. සුපිරි ❤
අනුත්තරා කතාවට ගහන්න එකක් නැති උනාට මම අනුත්තරාට ගැහුව
අනේ අපි දැන් වයසට ගිහින්. මතකයි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පාඩම් කරනවා මේක අහ අහ 🥲❤️❤️❤️
ඔව් මාත්😊❤
ඉස්සර ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර දුවන් එන්නේ කතාව අහන්න..හරිම සුන්දර ආදර කතාවක් ඒක..ඒ වගේ කාලයක් ආයේ එන්නේ නෑ..ජීවීතේ ලස්සනම කාලයක්
ඉස්කෝලේ ගිහිල්ලා වෑන් එකෙ එනගමන් අහන්නෙ..........😅😀💓💓
❤❤
Me too
Mee too ❤😍
Same here😄
Same🥺💓
ස්කෝලෙ ඇරිලා බස් එකේ එන්නෙ මේ කතාව අහගෙන.. සින්දු ටික අහලා ආයෙත් ඒ කාලෙට ගියා වගේ. ❤💯
ජීවිතය ජීවත් කල සුන්දර මතක...
පාසල් ප්‍රේමය කවදා මාගේ වෙයිද සිතාගත නොහැකි අතීතයේ එක් දවසක..
සිතින් පෙම් කල සුන්දර මතක මැද මේ ගී පද කොතෙකුත් පෙම් පත් පුරවන්නට ඇතිද...
ඒ ප්‍රේමය අද මා ලග තිබෙන බව මා සුරැකිව තබාගත් බව දැනෙනා විට මේ ගීත ඒ ආදරය කොතෙක් සුන්දර කලාදැයි සිතෙයි...
මේ සින්දු අහෙද්දි ඇයි මන්දා ඇස් වලට කදුලු එන්නෙ. යන්න තිබුනනම් ඒ අතීතෙට. එන්නෙ නෑ කවදාවත් වර්තමානෙට
කවදාවත් ම අමතක වෙන්නෙ නැති ලස්සන සින්දු ටිකක් 🎶 ❤❤❤
ඔෆිස් එකේ වැඩ කරන ගමන් ලොක්කා එනවද බල බල අහපු කථාවක්... ඒ අතීතේ මාරම සුන්දර එකක් ❤️❤️❤️
අවුරුදු ගානක් ආපස්සට ගියා.ජීවිතෙ ලස්සනම කාලෙ.යාලුවො එක්ක ඉස්කෝලෙ ඇරිල බස් එකෙ එනකොට හිරු එෆෙම් එකෙ ගිය කතාව.එ සින්දු.. එ මතක හරිම ලස්සනයි.❤️😥. වැහි දවස්වල ජනේලෙ අයිනෙ වාඩි වෙලා මේ සින්දු අහ අහ හිතින් මුමුණ මුනුණ ආපු දවස්....❤️❤️❤️❤️❤️❤️
කෝ "හිනා වෙන්ම බැරි තරමට"
මේක යන කාලේ මන් මොන්ටිසෝරි යනවා එත් මට මතකයි මගේ අක්කා මේක අහනවා මෙ සිංදු එහෙම අහනවා ඉතින් මට දැන් වයස 18 මාත් දැන් මේ සිංදු අහනවා එවා හරිම ලස්සනයි කියලා තෙරෙන්නෙ ඉතින් ලොකු වෙනකොට තමා ❤️❤️
ඉස්කෝලේ ගිහින් දුවන් ආවේ අහන්න ඕක☹️☹️
හ්ම්...
Man yalu wela හිටියේත් අනුපමා කියලා කෙනෙක් එක්ක එකත් එක්ක මෙ කතාව මෙ කතාව ලස්සනට ගියා
Eka nm atta
@@geethshan94 නාකි වෙනකල් ඉස්කෝලේ යනවැ😒😒
@@geethshan94 ඇයි ඔයා හැට පනිනකල් යනවද😌😌😌😌
යුගයේ ආදරණීයම ගුවන්විදුලි චිත්‍රපටය ....අනුත්තරා...ස්කෝලේ ගිහින් ඇවිත් අහනවා...🥹🥰🥰🥰🥰
මම 2003 ඒත් මන් දන්න කාලේ ඉදන් අපේ ගෙදර ඇහෙන්නේ හිරු එෆ්ම්...මට මේ කතාව හොදට මතකයි...කොච්චර පොඩි උනත් ඒදවස් වල..මේකේ චරිත හොදට තාම මතකයි සමහර සීන් එක්කම..මාධව,අනුත්තරා,අනූගේ අම්මා,කළන..මේ චරිත හොදට මතකයි...මේ වැඩසටහන කරපු අයන්ති සාරංගා කලුආරච්චි..එයා නියමෙට වැඩ සටහන කරා..ඊට පස්සේ ආපු කතා එකක්වත් අනුත්තරා තරම් සුපිරි නෑ...❤️😘
සුන්දර පාසල් කාලේ මතක් වුනා, ප්‍රශ්න මොනවාද කියලා නොදැන කතාව අහලා කොච්චර අඩන්න ඇති ද, ඒ මතකය සුන්දර යි ........❤️🌼
❤❤
2021 ?
2021 th ahnawa
Thilina අය්යගෙ music හින්දා තමයි මෙච්චර කාලයක්, ඉස්සරහටත් පිස්සුවෙන් වගෙ මේ සිංදු අහන්නෙ....💓💓🤟
මතකය ඈත අතිතයට ඈදි ගියා අදටත් හරිම අදරණියයි 💖💖
මන් නම් මෙ කතාව ගැන දන්නෙවත් නෑ. ඔය කියන විදියට ඔය කතාව අපු අවුරුදු වල මන් 1 වසරෙ.අනෙ එ කොහොම උනත් ( හින වෙන්න බැරි තරමට සින්දුව ඇහුවෙ අහන්බෙන් .එක you tube එකෙ sech කරනකොට කතා අනුත්තරා කතාව සින්දු ටික කියලා හන්බුනෙ නිකමට දුන්නෙ අහන්න් .අනෙ ගොඩාක් ලස්සනයි.හිනා වෙන්න බැරි තරමට එ සින්දුව තනි කර පිස්සුවක් .එ තරම් ලස්සන්යි😘
Hi
Ewa eheddi denena hegima kiyagnna be🥺
අම්මෝ ඔව් එකේ දෙකේ ද කොහෙදෝ මම නම්🤩😜
හරිම ආසාවෙන් ඇහුව කතාවක් සින්දු ටිකත් ලස්සනයි ❤️
අමුතුම ලස්සනක් ❤️
ඉස්සර අපිට තිබ්බෙ අනුත්තරාගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නෙ කොහොමද කියලා හිතලා හදාගත්තු ප්‍රශ්න විතරයි 🥺❤️
ජීවිතේ ලස්සනම කාලේ ආයෙත් මතක් කරන ආසම සින්දු..පිස්සුවක් වගේ ඒ අතීතේ..අනේ ආයෙම යන්න තියෙනවා නම්❤️
2021 😌❤️ Thawama Adareii Mn😍😘
Hmmmmm මාත් අමුතු තැනකට අරං යනවා
@@udeshsaranga6661 අනිවා 🥲❤
2024 anyone😢❤
School life eka mathak wenawa me sindu tika aheddi...💓 e sundara mathakayan ekka me sinduth thibba...
මේවා ඇහෙද්දි ලොකු දුකක් දැනෙනවා ඉස්සර ස්කූල් ඉවර වෙලා ඉක්මනට ඇවිත් අම්මට හොරෙන් රේඩියෝ එකට කන තියාන අහන් ඉන්නවා ඒ ෆීල් එක මටනම් ඒ කලේ හීනයක් වගේ 🥺♥️අනුත්තරා කළන මාධව
2007❤..jivithe sundarama kalayak🥰 Anuththara ahagena exam 1ta padam krnna ghn gedarin benunuth ehuwa.thwa tiken exam 1th ena gnnawa😄 dawalta 'anuththara'. Reta 'palu mandiya'..
Eka kochchra kal thibbada..? Api 2014දිත් ඇහුව
ඉස්කෝලේ ඇරිලා එන්නෙම මේ කතාව අහන්න 🥺❤අම්මා ගන්න ආවොත් bus එකේ එනකන්ම අහනවා ❤🥺ඒ අතීතෙට තාමත් ආදරෙයි ♥️♥️
Ammo hoya hoya hitiya sindu set ekama hambuna thanks ❤️❤️❤️🥰❤️
එ කාලෙත් ඇහුවා අදත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤️
මං කවදාවත් අනුත්තරා අහලා නෑ. ආස ම සින්දු ටිකක් නිතර ම අහන. බලද්දි ඒ ඔක්කොම අනුත්තරා theam songs. දැන් ඒක අහන්න විදියක් නැද්ද... පොතක් කරලවත් නැද්ද?? 🤔😥
Hiru Fm eke giyapu drama ekak
කොටස් තියනවා යු ටියුබ් එකේ ඔක්කොම නැද්ද කොහෙද
@@bhagyaalwis4421 ලින්ක් එක දන්නකො😢
@@slgossipvideo9044 ලින්ක් එකක් නැනේ ඩාලිං .......... ඔයා anuththara radio drama kකියලා සර්ච් කරන්න එනවා
ඒ සින්දු ටික😢😢😢😢 අතීතෙටම අරන් ගියා....
අක්කයි මායි ඉස්සර හැමදාම අහනවා..... ❤❤❤❤❤ පපුවේ ගැඹුරේ ❤❤❤❤❤
කවදාවත්ම අමතක වෙන්නේ නැති සින්දු ටිකක් එ කාලේ මතක🥰❤️
අනේ ඒ කාලේ තිබ්බ නිදහස සුන්දර කාලයක්❤️🥺
සමන් එදිරිමුණි ලියපු කතා ඉස්සර කොච්චර ලස්සනද මේකෙ සින්දුත් ගොඩක් පොරම ලියපුව❤
ලියූ කවි පද 😍
පැතු සෙනෙහේ සේයා රූ🥰