Anuththara radio drama all theme songs | අනුත්තරා ගුවන් විදුලිය චිත්‍රපටයේ සියලුම ගීත |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • SUBSCRIBE OUR CHANNEL, LIKE, COMMENT & SHARE THIS VIDEO.
    FOLLOW US 👉 👉 / @trillion_bits
    anuththara theme songs
    anuththara hiru fm
    anuththara all songs
    anuththara songs
    anuththara theme songs
    pathu senehe seya roo
    pethu senehe seya ru
    liyu kavi pada
    maga balana
    hinawennabari tharamata
    nuba awith yanna
    uda irak se paya
    uda irak se
    oya hitha mage wela
    nube namin
    nannadunana sihinya wela
    dilshan weerasinghe songs
    hiru fm radio drama songs
  • เพลง

ความคิดเห็น • 424

  • @Trillion_Bits
    @Trillion_Bits  3 ปีที่แล้ว +101

    Copyright නිසා songs 4k අයින් කලා.Sorry.පහල තියන links වලින් ගිහින් එ සිංදු අහන්න.👇👇
    Pathu senehe seya roo >> th-cam.com/video/vXnKFSqs6N0/w-d-xo.html
    Uda irak >> th-cam.com/video/Hg2qzL4J8yU/w-d-xo.html
    Hinawenna bari tharamata >> th-cam.com/video/pUW2ctovRvQ/w-d-xo.html
    Ilandariyo >> th-cam.com/video/AN3rsCyIPu0/w-d-xo.html

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +299

    ප්‍රශ්න කියලා දෙයක් අහලවත් නැති ජීවිතේ සුන්දරම කාලේ❤️

  • @malkinimnadhi4894
    @malkinimnadhi4894 8 หลายเดือนก่อน +42

    2024 වෙලත් තාමත් අහනවා. ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර නම් සැහැල්ලුවෙන් හිටියද? හැමදේම කොච්චර ඉක්මනට වෙනස් වෙලාද..අපි ඒකාලෙ මහ ලොකු ප්‍රශ්න කියලා හිතන් හිටපු දේවල් දැන් හරිම පොඩි දේවල් වෙලා. ඇත්තටම ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා 🥺

    • @SriLankanTrends
      @SriLankanTrends 3 หลายเดือนก่อน

      ඇත්තමයි ❤

  • @sandeepanisiriwadhana8210
    @sandeepanisiriwadhana8210 3 ปีที่แล้ว +340

    අදටත් මතකයී මේ කතාව අහ අහා ඉස්කෝලේ ගිහින් ඇවිත් බත් කන්නේ..😥😥එ අතීතේ කොච්චර සුන්දරද...

    • @sujanmayura9591
      @sujanmayura9591 3 ปีที่แล้ว +1

      Birthday year 1 mokakda

    • @sandeepanisiriwadhana8210
      @sandeepanisiriwadhana8210 3 ปีที่แล้ว +7

      @@sujanmayura9591 97

    • @Trillion_Bits
      @Trillion_Bits  3 ปีที่แล้ว +1

      @@sandeepanisiriwadhana8210 💙💙💙

    • @asimadhu2297
      @asimadhu2297 3 ปีที่แล้ว +1

      Ane ow...💓

    • @sanduni9250
      @sanduni9250 3 ปีที่แล้ว +11

      anee ekanam aththa.. school gihin eddi bus ekedith ahanawa me kathawa.. koi taram lassanaida e kaleee... aye enne nethi jiwithe sundarama kalaya...

  • @pramodrasanga1242
    @pramodrasanga1242 2 ปีที่แล้ว +56

    2009-2010 කාලේ වෙන්න ඕන පාසල් ජීවිතේ ලස්සනම කාලේ අහපු සුන්දරම සිංදු සෙට් එකක්..ප්‍රශ්න මොකුත් නැති ලස්සනම කාලයක්..ඒ අතීතෙට ආපහු අරන් ගියා.අම්මෝ මනෝ පාර ❤

  • @PavithraWeihenage-ot9bb
    @PavithraWeihenage-ot9bb ปีที่แล้ว +62

    සුන්දරම කාලේ... හේතුවක් නැතුවත් මේවා ඇහෙනකොට දුක හිතෙනවා.. ඒ කාලේ පිස්සු වැටුනු ගීත... 🖤💛

  • @gayanpriyadarshana1065
    @gayanpriyadarshana1065 3 ปีที่แล้ว +92

    ජීවිතයේ සුන්දරම කාලේ.මතක් වෙනකොට හරිම දුකයි.පාසල් ජීවිතය මතක් කලාට බොහොම ස්තූති.😍

    • @praveensandaruwan7631
      @praveensandaruwan7631 2 ปีที่แล้ว

      School bus eke mathaka 🥺🥺🥺🥺🥰🥰🥰💪💪💪💪💖💖💖😘😘

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +70

    90 පොඩ්ඩො හරි ලකී නේද🥺🥰❤️.. මේ කතා යද්දි අපි ගොඩක් චූටී ඇති.. 2001 පොඩ්ඩියක්නෙ🤧

    • @Trillion_Bits
      @Trillion_Bits  2 ปีที่แล้ว +2

      Humm. Mama 2002 ne🙂❤️

    • @sandunikawijethunga5160
      @sandunikawijethunga5160 2 ปีที่แล้ว

      @@Trillion_Bits 🌚

    • @madhurangahansamal5050
      @madhurangahansamal5050 2 ปีที่แล้ว +1

      Anuththara giye 2007 wge😁

    • @damithkrishantha132
      @damithkrishantha132 2 ปีที่แล้ว +1

      හිතල බලන්න අනුත්තරා කතාව යද්දී මගේ 1st love එක අනූපමා school AL කාලේ . එයා නැහැ අද මත් එක්ක

    • @renukaudayangani3777
      @renukaudayangani3777 ปีที่แล้ว

      Mama 2002 eth mata hodata mathakay mn meke okkoma wage ahuwa

  • @kalpanirathnayake7462
    @kalpanirathnayake7462 3 ปีที่แล้ว +146

    මහ පාන්දර හදිසියේම මතක් වෙලා ඇහුවේ.. අවුරුදු ගානක් පස්සට ගියා 🥺❤️

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว +53

    සුදේව , අරා , නිදර්ෂි ,මාෂී ....කට්ටිය එකතුවෙලා ලස්සන කරපු ලංකාවේ රේඩියෝ අතීතේ 💙😘😘..

    • @NimeshaRathnayaka-l5o
      @NimeshaRathnayaka-l5o 6 หลายเดือนก่อน

      දැන් කෝ ඒ වගේ ලස්සන කාලයක් ..සේරම විකෘති වෙලා

  • @damithkrishantha132
    @damithkrishantha132 3 ปีที่แล้ว +70

    අනුත්තරා ඔය කතාව එක්ක අනුපමා හරි ලස්සන කාලයක් 2008 .2009 අමතක වෙන්නෙ නැහැ මැරෙන කල්

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 2 ปีที่แล้ว +50

    මම 2002 ඉපදුනේ . මේ කතාව යනකොට මටනම් එච්චර මතකයක් නෑ, හැබැයි මේ සිංදු ටිකට මම වශී උනා.🥲🥲🥲

  • @sasindulakshan5413
    @sasindulakshan5413 2 ปีที่แล้ว +25

    ලියූ කවිපද අදටත් මතකයි එයාවෙනුවෙන් හිතින් නිතරම කියපු සින්දුවක්.. ස්කෝලේ 11දි අහපු කතාවක් ඒ අතීතය කොච්චරනම් ලස්සනයිද???

  • @piyumikaushalya478
    @piyumikaushalya478 ปีที่แล้ว +25

    ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල අම්මගෙන් බැනුම් අහ අහා අහන් ඉන්නෙ හොරෙන් ඇහුව වෙලාවල් තිබ්බ ඒ කාලෙ ඇබ්බැහියක්...කොච්චර ලස්සන ද ඒ කාලේ❤

    • @SriLankanTrends
      @SriLankanTrends 3 หลายเดือนก่อน

      මම වගේමයි ඔයත් අනේ ❤

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +43

    අනේ අපි දැන් වයසට ගිහින්. මතකයි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පාඩම් කරනවා මේක අහ අහ 🥲❤️❤️❤️

    • @ruwinibandara5746
      @ruwinibandara5746 3 หลายเดือนก่อน

      ඔව් මාත්😊❤

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +61

    ඉස්කෝලේ ඇරිලා ගෙදර එනනෙ පයින්, ඒ එනකොට හැම කඩයකම වගේ ඇහුනෙ ඔය කතාව, ඒ කලෙ හිරු FM හොඳ තැනක තිබුණා, අද නම් වැඩක් නැ.. මේ සිංදු ටික කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අපේ පාසල් අතීතය තමයි සුන්දරම පාසල් අතීතය. 🥺🥺 95..

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 2 ปีที่แล้ว +4

      එ වැඩක් නැත්තෙ උබට විතරයි අනිත් අයට නෙවෙයි නෙ 😊 එ හින්ද කට පුක වහාන් හිටපන් 😊🖕

    • @sampathnaturel6288
      @sampathnaturel6288 2 ปีที่แล้ว +2

      @@dinethsamaranayaka4966 උඹත් නිකං පුක නොදී ඉඳපන්,

    • @whiskee97
      @whiskee97 2 ปีที่แล้ว +4

      ඉස්සර හිරු එකෙ තිබ්බ ගතිය නෑ දැං, දවසෙම හිරු ඇහුවෙ ඒ කාලෙ

    • @esoftesoft4257
      @esoftesoft4257 ปีที่แล้ว

      ana math 95

    • @sampathnaturel6288
      @sampathnaturel6288 ปีที่แล้ว

      @@whiskee97 අනිවාර්යයෙන්ම.

  • @dav4005
    @dav4005 3 ปีที่แล้ว +41

    ලස්සනයි teledrama එකත් ඒ කාලෙ හැමදාම ඇහුවා
    Teledrama එකක් විදියට හදලා හිරු ටීවී එකෙත් පෙන්නුවනන් හොදයි 😊

  • @isharacruzz7313
    @isharacruzz7313 3 ปีที่แล้ว +54

    2021 ?

  • @lucifer9385
    @lucifer9385 2 ปีที่แล้ว +40

    මඟ බලනා..💙....පැතු සෙනෙහේ සේයා රූ.....💜️....ලියූ කවි පද ...💚.....පිස්සු නොහදා පිස්සු වට්ටපු සින්දු තමයි...😊..ඒ කාලේ ආය එන්නේ නෑ...😪

  • @shashidilrukshi8320
    @shashidilrukshi8320 ปีที่แล้ว +21

    කියාගන්න බැරි අමුතුම හැගීමක්...නවත්තන්න බැරි දුරකට හිත අරන් යන..හේතුවක් නැතුවම හිත නිවන...දැනට වැඩිය අතීතයට ආදරේ කරන්න ..අමතක උන මතකයන් ආයෙත් මතක් කරන..අඩන්න ඉන්න කෙනෙක්ට ඕන් තරම් අඩන්න පුලුවන් මේ සින්දු ටික අහගෙන..එදා වගේම අදටත් ආදරෙයි ඒ වචන වලට❤🥺🥺❤

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +18

    මට දැන් 52ක් වයස...මේ ගීත අහන කාලේ ජීවීතේ සියල්ල හිමි කාලයක්,,,දුකක් කියලා,,ජීවිතේ අනාගත බරක් කියලා දෙයක් කවදාවත් දැනුනේ නෑ..ඒත් ලේ වලටම ,ඇට මස් නහර වලටම කා වැදුනු මේ ගීත එදත් අදත් හෙටත් මොකක්දෝ වේදනවක් ගෙන එනවා...ඒ වේදනාව තුලම ඇති අමුතු සුන්දරත්වයක් ජීවිතේටම ශක්තියක් වෙලා එනවා...52ක වයස 22ට එනවා වගේ... මේ.නිර්මාණ වලට දායක වුන සැමට පිං..නිදුක් නිරෝගී ජීවිතයක් සුභ අනාගයක් හිමි වේවා!

    • @geethanatakajahuta
      @geethanatakajahuta หลายเดือนก่อน +1

      අම්මෝ මන් ආසම නැති දෙයක් මේ පරන මතකයන් අවුස්සන එක. හිත රිදෙනවා අමාරුයි

    • @shiranthisenanayake1029
      @shiranthisenanayake1029 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත කතාව

  • @akalankasandeepa4873
    @akalankasandeepa4873 2 ปีที่แล้ว +20

    ඒ කාලේ කොච්චර ලස්සනද, school කාලේ ආදර කතාව ආයිත් මතක් වුනා, ජීව්තය කොච්චර ගෙව්ලා ගිහින්ද, ආයිත් යන්න තිබ්බා නම් ඒ අතීතයට කොච්චර දෙයක්ද...

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +7

    ඉස්සර ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර දුවන් එන්නේ කතාව අහන්න..හරිම සුන්දර ආදර කතාවක් ඒක..ඒ වගේ කාලයක් ආයේ එන්නේ නෑ..ජීවීතේ ලස්සනම කාලයක්

  • @nipunashan2402
    @nipunashan2402 2 ปีที่แล้ว +14

    මත් 2010 idala ahnna gtta me katawa මාරම ලස්සනයි අයේමත් අතිතයට අරාන් ගියා මාව ( යුගයේ අදරනියම ගුවන් විදුලි චිත්‍රපටය අනුත්තරා ) 😍😍

  • @hansadilshan1714
    @hansadilshan1714 3 ปีที่แล้ว +68

    අනුත්තරා ,සිහින මන්දාකිනි කාලයක් තිස්සෙ හිත්වල තිබුනු පිස්සුවක් ❤️

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari ปีที่แล้ว +10

    අනුත්තරා හිතට පට්ට විදිහට දැනිච්ච් කතාවක්. අනුත්තරා කතාවට ගහන්න ආයේ කතා එන්නෙත් නැ එකේ සිංදු වලට ගහන්න ආයේ සිංදු එන්නෙත් නෑ. ඒ සිංදු අහන හැම වෙලෙම අතීතයේ තනි වෙනවා. 2023 අවුරුදු ගානක් ගිහිල්ලත් තාම අහන එපා නොව්න සිංදු ට්ක. සුපිරි ❤

    • @Eljulian4-k8q
      @Eljulian4-k8q 12 วันที่ผ่านมา

      අනුත්තරා කතාවට ගහන්න එකක් නැති උනාට මම අනුත්තරාට ගැහුව

  • @nimeshanavodya374
    @nimeshanavodya374 2 ปีที่แล้ว +11

    මන් නම් මෙ කතාව ගැන දන්නෙවත් නෑ. ඔය කියන විදියට ඔය කතාව අපු අවුරුදු වල මන් 1 වසරෙ.අනෙ එ කොහොම උනත් ( හින වෙන්න බැරි තරමට සින්දුව ඇහුවෙ අහන්බෙන් .එක you tube එකෙ sech කරනකොට කතා අනුත්තරා කතාව සින්දු ටික කියලා හන්බුනෙ නිකමට දුන්නෙ අහන්න් .අනෙ ගොඩාක් ලස්සනයි.හිනා වෙන්න බැරි තරමට එ සින්දුව තනි කර පිස්සුවක් .එ තරම් ලස්සන්‍යි😘

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +34

    ඉස්කෝලේ ගිහිල්ලා වෑන් එකෙ එනගමන් අහන්නෙ..........😅😀💓💓

  • @anuradhasampath253
    @anuradhasampath253 2 ปีที่แล้ว +6

    ඔෆිස් එකේ වැඩ කරන ගමන් ⁣ලොක්කා එනවද බල බල අහපු කථාවක්... ඒ අතීතේ මාරම සුන්දර එකක් ❤️❤️❤️

  • @UniversalVibe243
    @UniversalVibe243 2 ปีที่แล้ว +13

    ජීවිතය ජීවත් කල සුන්දර මතක...
    පාසල් ප්‍රේමය කවදා මාගේ වෙයිද සිතාගත නොහැකි අතීතයේ එක් දවසක..
    සිතින් පෙම් කල සුන්දර මතක මැද මේ ගී පද කොතෙකුත් පෙම් පත් පුරවන්නට ඇතිද...
    ඒ ප්‍රේමය අද මා ලග තිබෙන බව මා සුරැකිව තබාගත් බව දැනෙනා විට මේ ගීත ඒ ආදරය කොතෙක් සුන්දර කලාදැයි සිතෙයි...

    • @UdeshikaMadumali-x7u
      @UdeshikaMadumali-x7u 3 หลายเดือนก่อน

      මේ සින්දු අහෙද්දි ඇයි මන්දා ඇස් වලට කදුලු එන්නෙ. යන්න තිබුනනම් ඒ අතීතෙට. එන්නෙ නෑ කවදාවත් වර්තමානෙට

  • @dhanushkadissanayakepoliti4302
    @dhanushkadissanayakepoliti4302 3 ปีที่แล้ว +15

    2021 😌❤️ Thawama Adareii Mn😍😘

  • @sanidukrishan7981
    @sanidukrishan7981 3 ปีที่แล้ว +29

    කෝ "හිනා වෙන්ම බැරි තරමට"

  • @nawodyak.arachchi6164
    @nawodyak.arachchi6164 3 ปีที่แล้ว +33

    මං කවදාවත් අනුත්තරා අහලා නෑ. ආස ම සින්දු ටිකක් නිතර ම අහන. බලද්දි ඒ ඔක්කොම අනුත්තරා theam songs. දැන් ඒක අහන්න විදියක් නැද්ද... පොතක් කරලවත් නැද්ද?? 🤔😥

    • @shavindiedirisinghe9949
      @shavindiedirisinghe9949 3 ปีที่แล้ว +5

      Hiru Fm eke giyapu drama ekak

    • @bhagyaalwis4421
      @bhagyaalwis4421 2 ปีที่แล้ว +3

      කොටස් තියනවා යු ටියුබ් එකේ ඔක්කොම නැද්ද කොහෙද

    • @slgossipvideo9044
      @slgossipvideo9044 2 ปีที่แล้ว +1

      @@bhagyaalwis4421 ලින්ක් එක දන්නකො😢

    • @bhagyaalwis4421
      @bhagyaalwis4421 2 ปีที่แล้ว +1

      @@slgossipvideo9044 ලින්ක් එකක් නැනේ ඩාලිං .......... ඔයා anuththara radio drama kකියලා සර්ච් කරන්න එනවා

  • @madu7925
    @madu7925 2 ปีที่แล้ว +7

    මතකය ඈත අතිතයට ඈදි ගියා අදටත් හරිම අදරණියයි 💖💖

  • @raveenaerandi8792
    @raveenaerandi8792 2 วันที่ผ่านมา

    ආයෙත් ඉස්කෝලේ කාලෙට ගියා වගේ 💝. ගෙදර දුවගෙන එන්නෙ මේක අහන්න. 😍

  • @madhurangahansamal5050
    @madhurangahansamal5050 2 ปีที่แล้ว +5

    ලියූ කවි පද 😍
    පැතු සෙනෙහේ සේයා රූ🥰

  • @sachininimasha6150
    @sachininimasha6150 3 ปีที่แล้ว +17

    අමුතුම ලස්සනක් ❤️

  • @madhurikalakshani5492
    @madhurikalakshani5492 2 ปีที่แล้ว +11

    අවුරුදු ගානක් ආපස්සට ගියා.ජීවිතෙ ලස්සනම කාලෙ.යාලුවො එක්ක ඉස්කෝලෙ ඇරිල බස් එකෙ එනකොට හිරු එෆෙම් එකෙ ගිය කතාව.එ සින්දු.. එ මතක හරිම ලස්සනයි.❤️😥. වැහි දවස්වල ජනේලෙ අයිනෙ වාඩි වෙලා මේ සින්දු අහ අහ හිතින් මුමුණ මුනුණ ආපු දවස්....❤️❤️❤️❤️❤️❤️

  • @shaanuu6634
    @shaanuu6634 3 ปีที่แล้ว +61

    ඉස්කෝලේ ගිහින් දුවන් ආවේ අහන්න ඕක☹️☹️

    • @nipunaakalanka5033
      @nipunaakalanka5033 3 ปีที่แล้ว +2

      හ්ම්...

    • @damithkrishantha132
      @damithkrishantha132 3 ปีที่แล้ว +7

      Man yalu wela හිටියේත් අනුපමා කියලා කෙනෙක් එක්ක එකත් එක්ක මෙ කතාව මෙ කතාව ලස්සනට ගියා

    • @sujanmayura9591
      @sujanmayura9591 3 ปีที่แล้ว +3

      Eka nm atta

    • @shaanuu6634
      @shaanuu6634 3 ปีที่แล้ว +2

      @@geethshan94 නාකි වෙනකල් ඉස්කෝලේ යනවැ😒😒

    • @shaanuu6634
      @shaanuu6634 3 ปีที่แล้ว +1

      @@geethshan94 ඇයි ඔයා හැට පනිනකල් යනවද😌😌😌😌

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +9

    මේක යන කාලේ මන් මොන්ටිසෝරි යනවා එත් මට මතකයි මගේ අක්කා මේක අහනවා මෙ සිංදු එහෙම අහනවා ඉතින් මට දැන් වයස 18 මාත් දැන් මේ සිංදු අහනවා එවා හරිම ලස්සනයි කියලා තෙරෙන්නෙ ඉතින් ලොකු වෙනකොට තමා ❤️❤️

  • @samudradesilva5984
    @samudradesilva5984 3 ปีที่แล้ว +7

    2007❤..jivithe sundarama kalayak🥰 Anuththara ahagena exam 1ta padam krnna ghn gedarin benunuth ehuwa.thwa tiken exam 1th ena gnnawa😄 dawalta 'anuththara'. Reta 'palu mandiya'..

    • @nuwangijayasinghe5359
      @nuwangijayasinghe5359 3 ปีที่แล้ว

      Eka kochchra kal thibbada..? Api 2014දිත් ඇහුව

  • @shehanpramudith9473
    @shehanpramudith9473 2 ปีที่แล้ว +4

    කවදාවත්ම අමතක වෙන්නේ නැති සින්දු ටිකක් එ කාලේ මතක🥰❤️

  • @anuhasdilhan6632
    @anuhasdilhan6632 2 ปีที่แล้ว +5

    මං 10 වසර තාමත් මතකයි හොදට ඉස්කෝලෙ ඇරිලා බස් එක එනකම් බස් හෝල්ට් එක ළඟ කඩේ හැමදාම සද්දෙන් මේ කතාව දනවා ආපහු ඒ අතීතෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා

  • @dilrukshigamage380
    @dilrukshigamage380 2 ปีที่แล้ว +6

    මම 2003 ඒත් මන් දන්න කාලේ ඉදන් අපේ ගෙදර ඇහෙන්නේ හිරු එෆ්ම්...මට මේ කතාව හොදට මතකයි...කොච්චර පොඩි උනත් ඒදවස් වල..මේකේ චරිත හොදට තාම මතකයි සමහර සීන් එක්කම..මාධව,අනුත්තරා,අනූගේ අම්මා,කළන..මේ චරිත හොදට මතකයි...මේ වැඩසටහන කරපු අයන්ති සාරංගා කලුආරච්චි..එයා නියමෙට වැඩ සටහන කරා..ඊට පස්සේ ආපු කතා එකක්වත් අනුත්තරා තරම් සුපිරි නෑ...❤️😘

  • @senuripahasarani1517
    @senuripahasarani1517 2 ปีที่แล้ว +6

    Anuththara madhawa ❤

  • @dinushisewwandi7217
    @dinushisewwandi7217 27 วันที่ผ่านมา

    ඉස්කෝලෙ ගිහිනුත් කතාවෙ කොටස් අපි සෙට් එක පිටිපස්සෙ පේලියට වෙලා කතා උනා..ඇත්තටම ආයෙමත් ඒ අතීතෙට යන්න පුලුවන් උන සින්දු සෙට් එක...අනුත්තරා මගෙ ජීවිතේ කොටසක් වගේ මට නම්....❤

  • @poornima4510
    @poornima4510 3 ปีที่แล้ว +14

    Anyone 2021??

  • @chathuraprasad9247
    @chathuraprasad9247 2 ปีที่แล้ว +9

    ස්කෝලෙ ඇරිලා බස් එකේ එන්නෙ මේ කතාව අහගෙන.. සින්දු ටික අහලා ආයෙත් ඒ කාලෙට ගියා වගේ. ❤💯

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +17

    කවදාවත් ම අමතක වෙන්නෙ නැති ලස්සන සින්දු ටිකක් 🎶 ❤❤❤

  • @samithaharshani467
    @samithaharshani467 7 หลายเดือนก่อน +3

    සුන්දර පාසල් කාලේ මතක් වුනා, ප්‍රශ්න මොනවාද කියලා නොදැන කතාව අහලා කොච්චර අඩන්න ඇති ද, ඒ මතකය සුන්දර යි ........❤️🌼
    ❤❤

  • @deshmika6908
    @deshmika6908 4 ปีที่แล้ว +29

    2020???

  • @djsmpthremix9538
    @djsmpthremix9538 3 หลายเดือนก่อน +1

    වයස් බේදයක් නැතුව මේ සින්දු එක්ක ලස්සනට ජිවිතේ ගෙවපු කාලයක් හුගක් අයට තිබිලා තියනවා.. ආයෙ ඒ කාලේ වැරදිලාවත් එන එකක් නෑ. අද උනත් මේ සින්දු එක්ක හිත හිස් වෙනකම් අඩන්න පුලුවන් කිසිම හේතුවක් නැතුව.අනේ මංදා කියා ගන්න බැරි මහා අමුතුම හැගීමක් මේ සිංදු එක්ක තියනවා.එක මොකද්ද කියල අදටත් හිතා ගන්න බෑ 😢❤

  • @chamikasadaruwan509
    @chamikasadaruwan509 2 ปีที่แล้ว +5

    මොනා කියන්නද කියලා හිතාගන්න බැ. අවුරුදු ගානක් පස්සට ගියා...

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w 5 หลายเดือนก่อน +1

    jeewithe sundarama kale..mathakayen godak dura giya❤❤

  • @chathuproductions1989
    @chathuproductions1989 2 ปีที่แล้ว +6

    චුටි කාලෙ අහපු කතාවක් මතක විදිහට සුජීව ප්‍රසන්න ආරච්චි මෙක ලියුවෙ 😁 අනුත්තරා,අම්මා, විහග,නිලු කලන,.....වගෙ ලස්සන චරිත ගොඩක් හිටියා ඒවගෙ මතක අය කො 😏😏

    • @eggyfn4081
      @eggyfn4081 2 ปีที่แล้ว +5

      Saman edirimunee නෙමෙයි ද

  • @r.pisuru3982
    @r.pisuru3982 2 ปีที่แล้ว +7

    Thilina අය්යගෙ music හින්දා තමයි මෙච්චර කාලයක්, ඉස්සරහටත් පිස්සුවෙන් වගෙ මේ සිංදු අහන්නෙ....💓💓🤟

  • @shanakachathuranga7930
    @shanakachathuranga7930 3 ปีที่แล้ว +6

    සුපිරි තාමත් මතක් වෙනවා...❤️❤️

  • @hansihansi9839
    @hansihansi9839 3 ปีที่แล้ว +9

    Lassanai...❤❤

  • @geethanatakajahuta
    @geethanatakajahuta หลายเดือนก่อน +1

    මට ඒ කාලෙ ආදරය බලන්න පට්ට ආසාවක් එනවා මේවා ඇහුවම. එයාටත් දැන් බබාල ඉන්නවා. මටත් ඉන්නවා. පිස්සුවක් මේ ජීවිතේ. අපි දෙන්නම හිටියේ ප්‍රසිද්ධ fm චැනල් එකක. එයා තාමත් fm එකක ප්‍රසිද්ධ චරිතයක්. මම අම්මගෙ කීමට ag office එකක වැඩ. අනේ ඒ කාලේ ආය එනවනම්. ඔයා මේක දැක්කොත් reply කරන්න මැණික please. තාමත් ගොඩක් ආදරෙයි

  • @SamanVithana
    @SamanVithana 2 หลายเดือนก่อน

    අදටත් ආදරෙයි මැණික..2024.08.03

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +6

    2022?

  • @Dinacollection942
    @Dinacollection942 2 ปีที่แล้ว +4

    ඇස් පියා ගත්තම තමයි මචන් ගින්දර

  • @yunetharosh5680
    @yunetharosh5680 2 ปีที่แล้ว +10

    2022 අහන අය කෝ🥰😻

  • @themoralshow902
    @themoralshow902 2 ปีที่แล้ว +3

    නියමයි 💎😃

  • @voicelankavoice7449
    @voicelankavoice7449 4 ปีที่แล้ว +4

    1 like magen...ලස්සනයි songs tika...👍👍👍👌👌👌

  • @ruwinibandara5746
    @ruwinibandara5746 3 หลายเดือนก่อน +1

    මග බලනා සිංදුව මම ඉස්සර 2012/13 කාලේ හැමදාම පාන්දරට පොඩිනොකියා ෆෝන් එකේ එෆ් එම් දාගෙන අහපු සිංදුවක්, මේ ළගදි මම මේක මතක නැතුව හැමතැනම හෙව්වා, මියුසික් එකෙන්, හම්බුණේම නෑ අද අහම්බෙන් හම්බුණේ ඒකත් ප්ලේ වුණේ ෆෝන් එක ඇදෙන් පල්ලට වැටුණ නිසා😊❤,

  • @lakmaliwijesooriya2474
    @lakmaliwijesooriya2474 10 หลายเดือนก่อน +2

    90 ගණන් වල අපි හරි වාසනාවන්තයි. අපිට ලස්සන අතීතයක් තිබ්බා. ඉස්සර ආසම වැඩේ මේ කතාව අහන එක. මේ සිංදු වලට පිස්සු වැටිලා හිටියෙ. ආපහු අහද්දි ඒ අතීතෙට ගියා වගේ දැනුණා . ඒත් කවදාවත් ඒ අතීතෙට යන්න බැ තමයි . එහෙම දවස් අය එන්නෙත් නැ.😢

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +1

    Anuththa hema dama davalta ahagenai vedakaranne adareii

  • @Keshu14
    @Keshu14 9 หลายเดือนก่อน +2

    ඉස්සර අපිට තිබ්බෙ අනුත්තරාගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නෙ කොහොමද කියලා හිතලා හදාගත්තු ප්‍රශ්න විතරයි 🥺❤️

  • @nehamadhushi00
    @nehamadhushi00 12 วันที่ผ่านมา

    ස්කෝලේ යන ගිහින් එද්දි බස් එකේ ඇහෙද්දි දැනුන ඒ අමුතු ෆීලින් එක තාමත් දැනෙනවා මේවා අහද්දි.. මතක

  • @YohanBro6108
    @YohanBro6108 3 ปีที่แล้ว +5

    super music bro

  • @sithmi3966
    @sithmi3966 10 หลายเดือนก่อน +2

    මේවා ඇහෙද්දි ලොකු දුකක් දැනෙනවා ඉස්සර ස්කූල් ඉවර වෙලා ඉක්මනට ඇවිත් අම්මට හොරෙන් රේඩියෝ එකට කන තියාන අහන් ඉන්නවා ඒ ෆීල් එක මටනම් ඒ කලේ හීනයක් වගේ 🥺♥️අනුත්තරා කළන මාධව

  • @kalaninayanathara5263
    @kalaninayanathara5263 2 ปีที่แล้ว +5

    අනේ ඒ කාලේ තිබ්බ නිදහස සුන්දර කාලයක්❤️🥺

  • @asimadhu2297
    @asimadhu2297 3 ปีที่แล้ว +5

    School life eka mathak wenawa me sindu tika aheddi...💓 e sundara mathakayan ekka me sinduth thibba...

  • @adithyamathisha4596
    @adithyamathisha4596 ปีที่แล้ว +1

    ප්‍රශ්න කියලා දෙයක් දන්නැති එ කාලෙ ❤️✨️

  • @deshabasnayake9955
    @deshabasnayake9955 2 ปีที่แล้ว +2

    අනුත්තරා මගේ ආදරේ .මට කියා ගන්න බැරිඋන එකාලේ හද ඉරිතලන්න වගේ රිදුම් දෙනවා අද⁣ටත්

  • @dasunsandaruwan4237
    @dasunsandaruwan4237 2 ปีที่แล้ว +3

    මේ සින්දු සෙට් එක කැසට් පීස් එකකට ටේප් කරගෙන අහපු කාලයකුත් තිබුනා.

  • @manelsandareka243
    @manelsandareka243 2 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් ඇහුව කතාවක් සින්දු ටිකත් ලස්සනයි ❤️

  • @achinthathennakoon1454
    @achinthathennakoon1454 หลายเดือนก่อน +1

    2006 ipadune podi kale idla akkla ahla .podi mthkyk tibba .ita psse therena kale idla ahnwa ♥️

  • @aushnidesilva9913
    @aushnidesilva9913 2 ปีที่แล้ว +2

    ඉස්කෝලේ ඇරිලා එන්නෙම මේ කතාව අහන්න 🥺❤අම්මා ගන්න ආවොත් bus එකේ එනකන්ම අහනවා ❤🥺ඒ අතීතෙට තාමත් ආදරෙයි ♥️♥️

  • @chanuwa380
    @chanuwa380 3 ปีที่แล้ว +8

    අනුත්තරා..................

  • @rusirumihindu1783
    @rusirumihindu1783 2 ปีที่แล้ว +3

    2022❤️ අහද්දිත් එදා වගෙම feeling එකක් තමත් එනවා

  • @pradeepsan4534
    @pradeepsan4534 3 ปีที่แล้ว +5

    1990 අහපු අය මෙ කොනට❤️❤️❤️

  • @hiranadeesha3386
    @hiranadeesha3386 2 ปีที่แล้ว +5

    2022ත් ඇහුවා අහම්බෙන් හම්බ වෙලා❤

  • @pamilawithanage4948
    @pamilawithanage4948 2 ปีที่แล้ว +3

    ජීවිතේ ලස්සනම කාලේ ආයෙත් මතක් කරන ආසම සින්දු..පිස්සුවක් වගේ ඒ අතීතේ..අනේ ආයෙම යන්න තියෙනවා නම්❤️

  • @roshanilayangika5097
    @roshanilayangika5097 21 วันที่ผ่านมา

    ඉස්කෝලේ ගිහින් ඇව්ල්ල නාන්න යන්නෙත් 4න් පස්සෙ මට මතකයි ආදරෙ කියන දේ මොකක්ද කියලවත් එටකොට දන් නෑ ❤

  • @gayanimaheshika7084
    @gayanimaheshika7084 3 หลายเดือนก่อน +1

    කොල්ලෙක් වත් නැති කාලේ අහපු ලස්සන සිංදු ටිකයි අනුත්තරා කතාවයි දැන් බැදලා මහත්තයෙකුත් ඉන්නවා 2024.ඉස්කෝලෙ කාලෙ මතක් උනා🥺🥺🥺🥺

  • @sajiniirushika2984
    @sajiniirushika2984 3 หลายเดือนก่อน +1

    අනුත්තරා ..ඒ කාලෙ ඉස්කෝලෙ ගිහින් ආව ගමන් රේඩියෝ එක දාන්නෙ කතාව අහන්න..මේ සිංදු අහනකොට නිකම්ම අතීතෙට යනවා ..දැන් එකපාරටම මතක් උන නිසා අහන්න ආවෙ 🥺❤️

  • @chamarasupun2100
    @chamarasupun2100 3 ปีที่แล้ว +8

    ඉස්සර ඒ ලස්සන කාලෙට අයේ ගියා වගේ

  • @nadeerathakshala
    @nadeerathakshala 4 หลายเดือนก่อน

    ඒ ටික 🥺

  • @nelumdissanayake6208
    @nelumdissanayake6208 2 ปีที่แล้ว +5

    ඒ අතීතයට මාර ආදරෙයි ❤️😘😔

  • @lasithadilshan6232
    @lasithadilshan6232 ปีที่แล้ว +3

    ඇත්තටම. මේ කතාව ම්ම් අහලා නෑ එත් මේ සින්දූ දෙකක් තියනවා හදවත රිදවන් ඇයි දන් නෑ 🧡✨🥲

  • @hansihansi9839
    @hansihansi9839 3 ปีที่แล้ว +11

    2021..❤❤

  • @shiranthisenanayake1029
    @shiranthisenanayake1029 หลายเดือนก่อน

    2024.08.16 adath issara mathakayen ahanawa sindu tika

  • @geethanatakajahuta
    @geethanatakajahuta หลายเดือนก่อน

    අම්මෝ මන් ආසම නැති දෙයක් මේ පරන මතකයන් අවුස්සන එක. හිත රිදෙනවා අමාරුයි

  • @sasindulakshan5413
    @sasindulakshan5413 2 ปีที่แล้ว +4

    ඒ අතීතෙට යන්න තියේනම්..

  • @sachisadaruwan1198
    @sachisadaruwan1198 2 ปีที่แล้ว +5

    අනුත්තරා ❤

  • @hasinthanirman7886
    @hasinthanirman7886 10 หลายเดือนก่อน +1

    ඒකාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිත් මේ කතාව ❤ ආහන්න රේඩියෝ 😅ඒකට ගෙදර අය එක් රානඩු කරන පොඩි මං ...🥰 ඒ දවස් ජිවිතේ ලස්සන ❤❤ කාලේ

  • @shanayt123
    @shanayt123 2 ปีที่แล้ว +9

    එ කාලෙත් ඇහුවා අදත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤️

  • @thusitharajakaruna6306
    @thusitharajakaruna6306 3 ปีที่แล้ว +3

    A kala geyapu lassana kathawak.adath me sindu tika ahnkota ayeth a kala mathk wenawa.adarya gana keyapu lassana sindu tikak a kala theba.adatath.kochara ahuwth epa wena nathei.