Pabalu Tele Drama Theme Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 963

  • @pavithraswarnamali1025
    @pavithraswarnamali1025 8 หลายเดือนก่อน +42

    ඒකාලෙ මිනිස්සුන්ට තිබුණ එකම ප්‍රශ්නෙ වුණේ යුද්දෙ හැබැයි ඒකත් 2009 ඉවර වුණා.
    2010 මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. ආදරෙයි ඒ අතීතයට

    • @R_icky.19
      @R_icky.19 8 หลายเดือนก่อน +5

      මහින්ද මහත්තයා හින්ද තමයි 😍

    • @BawanthaGima
      @BawanthaGima หลายเดือนก่อน

      mahinda mahatthya nisa api husma gannawa

  • @shanofficial3657
    @shanofficial3657 9 หลายเดือนก่อน +240

    කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු ඒ සුන්දර අතීතේ මතක් වෙද්දි ගොඩක් දුකයි 😢😢 24 අහන අය කව්ද

  • @sheshanagamage9165
    @sheshanagamage9165 ปีที่แล้ว +179

    සින්දුව අහන්න ඇවිත් කමෙන්ට් කියවලා අවුල් ගිය මන් වගෙ තව එවුන් ඉන්නවද 😢

    • @viyoneShay2002-ju4xs
      @viyoneShay2002-ju4xs 11 หลายเดือนก่อน +4

      Aniwaren math ahmi

    • @sene7250
      @sene7250 8 หลายเดือนก่อน +2

      Ow🥺🥺❤

    • @gayanmadusanka8857
      @gayanmadusanka8857 6 หลายเดือนก่อน +1

      ඇත්ත 😢❤

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 5 หลายเดือนก่อน +1

      මම❤❤😢😢😢

    • @shanmali8424
      @shanmali8424 5 วันที่ผ่านมา +1

      ඔවු 😢😢😢😢

  • @aravindashan2446
    @aravindashan2446 3 ปีที่แล้ว +586

    ඒ අතිතයට තවමත් ආදරෙයිි...සරල ජිවිතය..ප්‍රශ්න නැති සුන්දර ජිවිතය

    • @hansasadaruvan5063
      @hansasadaruvan5063 2 ปีที่แล้ว +18

      ඔව් බන් මාරම ලස්සන කතා ගියෙ ඔකෙ තමා

    • @dmdanushka6856
      @dmdanushka6856 2 ปีที่แล้ว +6

      Sirama kathawa halo

    • @GeekofCinema_LK
      @GeekofCinema_LK 2 ปีที่แล้ว +4

      🥺❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +3

      🙂 ඔව්ව්

    • @pthirana3538
      @pthirana3538 2 ปีที่แล้ว

      Same here bro ❤️🥲

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว +140

    2010 ඉස්සර කොච්චර සැහැල්ලුවෙන් හිටිය කාලයක්ද? මේ සිංදුව අහද්දි ඒ සැහැල්ලුව ආපහු හිතට දැනෙනවා. ආදරෙයි ඒ අතීතයට ❤😢

    • @salmanmhd143
      @salmanmhd143 ปีที่แล้ว +1

      ලස්සනයි ඒ අතීතය❤

  • @nirodhasadamali6160
    @nirodhasadamali6160 3 ปีที่แล้ว +231

    අරලියා, සයුරි, හසරැල්, බෙනට් කාලයකට කලින් සුන්දර මතකයන් වුණා අපෙ ජීවිතේ......💖💖💖💖

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 4 ปีที่แล้ว +510

    මේ සින්දුව ඇහෙනකොට හදවත කකියන්නෙ මගේ විතරද අනේ ❤️❤️❤️

    • @kavindumaleesha7753
      @kavindumaleesha7753 3 ปีที่แล้ว +20

      Ow boge witri bng😹

    • @dulminehara7091
      @dulminehara7091 3 ปีที่แล้ว +6

      @@kavindumaleesha7753 😂💔

    • @yasiruviraj3467
      @yasiruviraj3467 2 ปีที่แล้ว +7

      Ow machan aa athithaya matka wenawa jeewithe sundar kaale prashna nethi kaale dn api kochcra sankiirnda oyas kiyapu dee matath a vidiyamai bn bokka

    • @GeekofCinema_LK
      @GeekofCinema_LK 2 ปีที่แล้ว +2

      🥺❤️

    • @gsstatuscreator125
      @gsstatuscreator125 2 ปีที่แล้ว +1

      🥺❤️💔

  • @freedom_seeker6731
    @freedom_seeker6731 2 ปีที่แล้ว +374

    අම්මා එක්ක TV එකේ යද්දී කට ඇරගෙන බලනව විතරයි මතක. ඒ කාලේ තේරුනේ නෑ ඉතිං ඔය Love ගැන. පට්ටම ආස උනේ බෙනා මාමට තමයි. දැන් යන දෙවෙනි ඉනිම වගේ නෙවේ මෙව්වා. Songs, actors, plot, and ending... Everything is great. ඒ වගේම අපේ ලමා කාළය. ආයි ඉතින් කවදා යන්නද?

  • @yehendusithsara4126
    @yehendusithsara4126 ปีที่แล้ว +296

    විද්‍යාවට බැරි උනාට අපිව අතීතෙට අරන් යන්න සංගීතයට පුලුවන් අපිව අවුරුදු ගානක් අතීතෙට එක්කන් යන්න.. ❤😢

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 ปีที่แล้ว +809

    අපරාදෙ බං අපි ලොකු උණේ...🥺 මෙලෝ මගුලක් තේරෙන් නැති පොඩි කාලෙ මුකුත්ම නැතත් අපි සතුටින් ඉඳලා නේද 😔 ආයි ඒ කාලෙ ගන්න බෑනෙ 🥺❤️

  • @chamodmadushan8937
    @chamodmadushan8937 4 ปีที่แล้ว +396

    අම්මෝ ඒ කාලෙ ටීවී එක ඉස්සරහ ගෙදර අය ඔක්කොම එක්ක එකතු වෙලා ඇඩ් අස්සෙන් බලපු ඒ ෆීල් එක ආයි ගන්න බෑ කියල දැනෙන එක මේක අහන කොට තදටම දැනෙනව.

    • @thinishachathula1623
      @thinishachathula1623 3 ปีที่แล้ว +19

      Dan api Netflix , Amma TH-cam, thatha fb, malli game , miss that time 😭😭

    • @edwordjones6930
      @edwordjones6930 3 ปีที่แล้ว +7

      @@thinishachathula1623 ow bm,ayeth e kaleta ynna thiyenam..

    • @freedom_seeker6731
      @freedom_seeker6731 2 ปีที่แล้ว +3

      ඔව් අප්පා.... ගෙදර ඔක්කොම එක්ක tv එක ඉස්සරහ හිටියත් බලන්න තියෙන්නේ දෙරණේ Rubber කතා ටික විතරයිනෙ

    • @mihirangi4406
      @mihirangi4406 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😥

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +1

      මතක් වෙනකොට කියාගන්න බෑ දැනෙන දුක

  • @hiruwijeshinha240
    @hiruwijeshinha240 ปีที่แล้ว +69

    හොන්ඩා හොනට් එකක් ඉස්සෙලාම දැක්කේ මේ කතාවේ බයික් එක තමයි තේරුන එකම දේ ❤🥺

    • @CreateOwn07
      @CreateOwn07 8 หลายเดือนก่อน

      සුලඟ එකේ ඉස්සෙල්ලාම දැක්කේ

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 หลายเดือนก่อน

      අමන්දා එකෙත් තිබුණ

  • @dewminithathsarani9984
    @dewminithathsarani9984 2 ปีที่แล้ว +88

    ඒ කාලෙ 🥺♥️ මං ඉස්කෝලෙ 2, 3 වගේ.. ගෙදර හැමෝමත් එක්ක එකට වාඩිවෙලා හරිම ආසාවෙන් බලපු ලස්සනම කතාවක්♥️අවුරුදු 13ක්ම ගෙවිලා ගිහින්..තාමත් එදා වගේම මේ කතාව මතකයි ...අමා, පබලු මං බලපු ලස්සනම කතා 2ක්..ආයෙත් ඒ ලස්සන අතීතෙට යන්න තිබ්බනම් කියලා හිතෙනවා🥺♥️✨

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +267

    🥺 පපුව රිදෙනවා වගේ දැනෙන්නේ මට විතරයි ද ඒ කාලේ කොච්චර සතුටින් හිටියද

    • @chamaththimira9694
      @chamaththimira9694 ปีที่แล้ว +1

      ම්ම්ම් මටත්❤

    • @rajaservai
      @rajaservai ปีที่แล้ว

      😢😢

    • @shiraniajith-ql9du
      @shiraniajith-ql9du ปีที่แล้ว +2

      ඇත්තටම පටන් ගන්න තැන ඉදලම දැනෙන්නෙ මාරම හැගීමක්

    • @achinthaimesh5354
      @achinthaimesh5354 ปีที่แล้ว

      අම්මො ඇත්තටම

    • @LakjayaniNawodani
      @LakjayaniNawodani ปีที่แล้ว

      🥺 ඔව්

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +82

    අපිට මෙහෙම දුක හිතෙනවනම් මේකේ රග පාන නලු නිලියන්ට විශ්ව අයියට පබෝදා අක්කට එහෙම අනිත් අයට එහෙම කොච්චර මතක ඇතිද මතක් වෙන මේවාගේ 😑😑😑😑☹️☹️❤️❤️❤️❤️❤️

  • @dylanfernandez5139
    @dylanfernandez5139 ปีที่แล้ว +13

    ඒ අතීතයේ අපි කොහොම අමතක කරන්නද. ඒ පොඩි කාලේ හරිම සැහැල්ලුයි. පලවෙනියට හොනට් එකක් දැක්කේ මේ කතාවෙන්නේ. ලස්සන සිංදු ඒ හැමදේම අපේ මතකේ අදටත් තියෙනවා. ඇහෙනකොට ඇහැට කදුලුත් ඇවිල්ලා දන්නෙම නැතුව. ඒ තරම් ආදරෙයි ඒ පොඩි කාලෙට අපි.

  • @maneekumara1858
    @maneekumara1858 4 ปีที่แล้ว +174

    මේක අහන අහන වාරයක් ගානේ අතීතෙට යන්වා ...ඔක්කොම අමතක වෙලා අතීතේ ම්න් තනිවෙලා වගේ හිතෙන්නෙ...ඒක කියා ගන්න බැරි අමුතුම හැගීමක්...

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +136

    මේ සින්දුවත් එක්ක අතීතෙ මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා.... එතකොට මං 8 වසරෙ..... මේ වගේ නෙමෙයි හරි ලස්සන සුන්දර සරල අතීතයක්...... 🥺❤️

    • @Amaawijewardhana
      @Amaawijewardhana 2 ปีที่แล้ว +1

      98 ද 🙄

    • @thiliniweerakoon6630
      @thiliniweerakoon6630 2 ปีที่แล้ว +2

      @@Amaawijewardhana 99

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +1

      ම්ම්ම්ම්...🥰💔 එක ඇත්ත

    • @chamithhakmanage7139
      @chamithhakmanage7139 2 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත දැන් ටෙලි නාට්‍ය බලන්නෙත් නෑ ඉස්සර මේවගේ කතා ටික මරු,

    • @nilangaherath8318
      @nilangaherath8318 ปีที่แล้ว

      AI halo maiangane kalu dodala mathak neddaa

  • @piumihansika438
    @piumihansika438 3 ปีที่แล้ว +70

    ඒ කාලේ අම්මලත් එක්ක පැල් බැදගෙන බැලුවේ මෙව්වා... 🤩❤️

  • @nathashii4684
    @nathashii4684 8 หลายเดือนก่อน +4

    ඒ තුන්කොන් ආදරේ.❤මතක් වෙද්දිත් ආසයි ආයේ බලන්න.බලපු ලස්සනම කතාවක්.

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +60

    අනේ ඒ අතීතෙ. 🥰🥰🥰🥰 මතක් වෙද්දී සෑහෙන අමුත්තක් දැනෙනවා. හසරැල් තමා ඒ දවස් වල ලස්සනම කොල්ලා😁

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +172

    අවංකවම කියහල්ලකො
    ඇයි මේව ආයෙ දකිනකොට හිතට අමුතු හැගීමක් දැනෙන්නෙ.😕😕😕

    • @tcart2248
      @tcart2248 ปีที่แล้ว +1

      Danna😢

    • @vinu222
      @vinu222 ปีที่แล้ว +1

      දන්නෙ නෑ...😥😥

  • @vishanlahirupalliyaralalag1734
    @vishanlahirupalliyaralalag1734 3 ปีที่แล้ว +162

    No extra makeup,no extra light editings,no extra whitening effects like nowadays soap dramas.Just simple...90's kids miss there childhood days...so nostalgic❤️

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io ปีที่แล้ว +69

    මං ආදරය කරන කාලේ ගිය කතාවක් ,එතකොට මං ඒලෙවල් කරන්වා,ඒ කාලේ රංඩු වුනා ,
    තරහා වුනා,තවත් ආදරය කරා❤️.අද ඒ ආදරය ජය ගෙන දරුවන් දෙන්නෙක්ගේ මවක්.ඒ සිංදුව අහද්දී අපේ මතක අලුත් වෙන්වා.එයාම ලැබුණු එක ගැන ආඩම්බරයක් දැනෙනවා,

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน +16

    මට මතකයි ඉස්සර මේ ඩ්‍රාමා එක ටීවි එකේ පෙන්නකම් ඉන්න ඉවසිල්ලක් නැ..පොඩ්ඩක් ලේට් වුනාම චැනල් එකටත් බනිනවා 😅. ඉස්කෝලෙ ගිහින් උදෙන්ම මේ ඩ්‍රාමා එකේ කලින් දවසේ රෑ වුන දේවල් යාලුවො එක්ක කතා වෙනවා..ටීචර් ගහලත් තියනවා 😊 ඩ්‍රාමා එකේ කොටස් සේරම ඉවර වුන අන්තිම දවසේ ඇස් වල කදුලු පිරුනා . ඒ කාලේ ජීවිතේ හරිම සැහැල්ලුයි..😢 හරිම හරිම සුන්දර මතකයන් ගොඩක් මේ ඩ්‍රාමා එක්ක තියනවා ජීවිතේ ..😊❤

  • @Traveling-Part2
    @Traveling-Part2 10 หลายเดือนก่อน +3

    අනේ ඒ කාලේ ආසාවෙන් බැලුවා වගේමයි..
    තාමත් ඒ සිංදුව, drama ek .... ❤️🥺
    කමෙන්ට් දැක්කාම දුක හිතෙනවා

  • @aravindashan2446
    @aravindashan2446 ปีที่แล้ว +13

    ඒකාලේ මම 12 වසරේ. කතාව බැලුවට ලොකුවටම ⁣නොතේරුනත් දැන් තමයි සින් එක හරියටම තේරෙන්නේ. ඒ දවස් වල කොච්චර නිදහසේද උන්නේ.
    ගොඩක් ස්තුතියි ආයේ පොඩි කාලෙට අරන් ගියාට

  • @ashandihara3814
    @ashandihara3814 ปีที่แล้ว +31

    ආයී ඒ කාලේට යන්න තියේනම් හිතේ කිසිම ප්‍රශ්න යක් නැති ජිවිතේ ලස්සනට හිටපු කාලේ පොඩි කාලේ (2023.04.22)

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +9

    ඒ කාළේ අපි කාමර වල දොර රෙද්දෙන් හොරෙන් බැලුවේ මේ ටෙලිය හසරැල් සයුරිගේ ආදරය තවමත් මතකයි මේ ටෙලියේ සුන්දර මතක තවමත් ආදරේ කරන ටෙලියක්

  • @supuntharu2897
    @supuntharu2897 5 ปีที่แล้ว +417

    Remake eka ahanna awith orginl ekth ahlama ynna hithunu aya like ekk dala ynna

  • @nadeeshaabeythilaka6027
    @nadeeshaabeythilaka6027 8 หลายเดือนก่อน +4

    ආයේ ඒ අතීතෙට යන්න පුළුවන් නම්..ජීවිතේ ලස්සනම කාලේ ඒතරම් ඉක්මනට ගෙවිලා ගියපු එකත් දැං නම් පුදුමයක්..😥

  • @auroralane002
    @auroralane002 2 ปีที่แล้ว +67

    පොඩි කාලෙ ක්‍රශ් එක හසරැලුයි හසරැල්ගෙ හොනට් එකයි තමයි 🥺🥺

  • @dilumlakshan598
    @dilumlakshan598 4 ปีที่แล้ว +79

    ඒ කාලේට අයේ යන්න තියෙනවා නම්🥺😔👌❤

  • @amilaisuru2579
    @amilaisuru2579 5 ปีที่แล้ว +336

    මේක ඇහෙද්දි කියාගන්න බැරි දුකක් දැනෙන්නේ මට විතරද 😒

    • @emeshilakshani6031
      @emeshilakshani6031 5 ปีที่แล้ว +21

      Matht ehmi,mokkdooo dukk denenwaa,kalaya yna ikmna kiyla denenwa

    • @nuwa9798
      @nuwa9798 5 ปีที่แล้ว +12

      Athithayata aragena yanawa😌

    • @kushanhansika9586
      @kushanhansika9586 5 ปีที่แล้ว +3

      @@emeshilakshani6031 me to.ikmanata wayasata yanawa wage neda

    • @kushanhansika9586
      @kushanhansika9586 5 ปีที่แล้ว +8

      me to ikmanata wayasata yanawa wage neda bn

    • @sandarurukshan2792
      @sandarurukshan2792 5 ปีที่แล้ว +5

      A aida mnda oiii.mtath ehemai

  • @imnews9066
    @imnews9066 ปีที่แล้ว +10

    ඒකාලේ ලංකාවේ ටච් පෝන් තිබ්බේ නෑ සුපිරි ඒකාලේ 🙏🙏🙏

  • @akilanidula4198
    @akilanidula4198 ปีที่แล้ว +25

    අනේ මන්දා මේ සින්දුව දැන් අහද්දී පපුව කකියනවා වගේ...😢❤❤ මාර විදිහට හිත වැදෙනවා....ආදරය විරහව දෙකම ගැන කියනවා....මේ සින්දුව ඇතුලේ මොකක්දෝ දෙයක් තියෙනවා හැබැයි ඒක කියන්න තේරෙන්නේ නැහැ....
    මොකද්දෝ දෙයක් තියෙනවා මේ සින්දුව ඇතුලේ කියා ගන්න බැරි....මීට අවුරුදු 12කට කලින් ඒ කියන්නේ 2011 වගේ මට වයස හරියටම අවුරුදු 09 යි... මේ සින්දුව ආයේ ආයේ අහද්දී ලස්සන ඒ අතීතයට යනවා වගේ...❤🌼😌☺️🥰😍😘 අනේ ඒ ලස්සන සරල ප්‍රශ්න නැති ඒ අතීතයට යන්න පුළුවන් නම්....දැන් ඒ අතීතය මතක් වෙනකොට පපුව හිරවෙනවා වගේ❤❤❤
    කවුද මාත් එක්ක එකඟ???

    • @sene7250
      @sene7250 8 หลายเดือนก่อน +1

      🥺❤

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 5 หลายเดือนก่อน

      මම ❤😢 මේ කතාව යද්දි මම 11 වසරේ😢😢❤❤ අදටත් ආදරෙයි මේ සිංදුවට❤❤

  • @shashakasandun7408
    @shashakasandun7408 ปีที่แล้ว +64

    පබලු
    පබා
    බොද මීදුම්
    අටපට්ටම
    කෝපි කඩේ..............😥💔
    ප්‍රශ්න කියල දෙයක් අදුරන්නෙවත් නැති කාලයක්

    • @chamalkaviranga5638
      @chamalkaviranga5638 ปีที่แล้ว

      😢

    • @ruhirukavinda5885
      @ruhirukavinda5885 ปีที่แล้ว

      මුතු වැස්ස කියල තිබුනද

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 6 หลายเดือนก่อน

      @@ruhirukavinda5885 muthu warusada?

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

      😢❤

    • @hansiprabodani3821
      @hansiprabodani3821 5 หลายเดือนก่อน

      සිරාම , ඉතිං ඊටපස්සෙ නාට්‍ය

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +54

    පබලු නාට්‍ය බලද්දි මම 2 වසරේ දැන් 13 වසරේ ඒත් තමාත් ආදරේ කරනවා ඒ විශ්ව අයියට ඒ කතාවට ❤️❤️❤️❤️❤️😍😍😍

    • @shiranthianushaka5340
      @shiranthianushaka5340 2 ปีที่แล้ว

      👊

    • @akilaishan7692
      @akilaishan7692 2 ปีที่แล้ว +2

      Wishwa mama kiyapm😂

    • @kasu273
      @kasu273 2 ปีที่แล้ว +2

      මට දැන් අවුරුදු 19යි මම 1 වසරෙ ඒක යද්දි 🤗

  • @Just.Heshan
    @Just.Heshan ปีที่แล้ว +22

    අම්මගෙ අතින් අනලා දෙන බත් කට කකා බලපු ලස්සන කතාවක්..🥺❤️

    • @DERIVBOTZ
      @DERIVBOTZ ปีที่แล้ว +6

      ඉක්මනට ලොකු වෙනව කිව්ව නිසා ආසාවෙන් කෑවා . එත් ලොකු වෙලා අයෙම අතීතෙ බලද්දි 🥺

    • @Just.Heshan
      @Just.Heshan ปีที่แล้ว +1

      @@DERIVBOTZ 😫😫💔

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 หลายเดือนก่อน +3

    ඉස් ඉස්සෙල්ලම ආදරේ කරන කාලෙ මේ සිංදුව ඇහුනෙ, මේ නාට්‍ය ගියෙ...
    ඒත්
    ඒ ආදරේ නැති වුනා මට.
    අදටත් තනියම.... 💔😔
    මේ සිංදුව ඇහෙන ගානේ අවුරුදු 13ක් පරණ දේවල් මතක් වෙනවා මාර විදියට

  • @shashipraboth125
    @shashipraboth125 4 ปีที่แล้ว +57

    ❤️ඒ කාලේ සින්දු වල ලස්සන කීයා ගන්න වචන නෑ, එවා අහද්දි තියන දුක , සතුට මාරායි❤️

  • @manosamapatasamapata7651
    @manosamapatasamapata7651 16 วันที่ผ่านมา +1

    ඒ අතීතයට යන්න ඇත්නම් ගෙදර කට්ටිය එක්ක බලමු සුපිරිම කතාවක් ගොඩක්ම ආස කලේ හසරුල්ටයි බයික් එකටයි බෙනා නිරේෂ් සුපිරිම ආතල් ටිකක් දුන්න දැන් මතක් වෙනකොට මාරම දුකයි 😢😢😢😢

  • @bestsinhalasong2508
    @bestsinhalasong2508 ปีที่แล้ว +19

    රෑ වෙලා තනියම අහස දිහා බල බල සින්දුව අහනකොට එන හැගීම😍😍

  • @imeshshamika1425
    @imeshshamika1425 3 ปีที่แล้ว +52

    මේක යනකොට අපේ සීයා වෙන channel එකක ප්‍රවෘත්ති බලනවා. මම අපේ සීයට කියලා ITN දා ගෙන මුළු කතා set එකම බලනවා (පබළු,අමන්දා,සුළඟ,රන්සමනළයෝ,පබා,අමා) බලනවා. ඒ අතීතය මතක් වෙන කොට කියා ගන්න බැරිතරම් සතුටක් වගේම දුකක් දැනෙනවා. දැන් ඒකට දෙවෙනි ඉනිම වගේ ඉනිමවල් තමා....

  • @mihirangi4406
    @mihirangi4406 2 ปีที่แล้ว +33

    අතීතෙට යන්න ඕනෙ උනාම අහන්නෙ මේ song එක.මේ song එකට පුලුවන් පව්ලේ අය ඔක්කොම එකට එකතු වෙලා කතා බලපු ඒ අතීතෙට අරන් යන්න.අනේ ඇයි කාලෙ ගෙවිලා යන්නෙ.ආයෙ ඒ අතීතෙට ගිහින් ජීවත් වෙන්න පුලුවන් උනානම් 😥😥😥❤️

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +53

    ඉස්සර යාලුවො එක්ක මේ සින්දු ව ඉස්කෝලෙ කියනව ❤️😔 එතකොට 4 වසර වගෙ ඇති ,පබලු, රන් සමනලයො, අමා, පබා, සුලග, අමන්දා,සදා, මේ වගෙ කතා ආයෙ එන්නෙ නැ,ශාන්ත සොයිසා මහත්මයා , මහේශ් රත්සර මද්දුමආරච්ච් මහත්මයා වගෙ දක්ශ ප්‍රවීණයන්ගේ නාට්‍ය සදරුවන් ජයවික්‍රම මහත්මයා වැනි දක්ශ අධ්‍යක්ෂ ක වරුන් ට හදපිරි ස්තූතිය , අපේ ලමා කාලෙ ලස්සන කලාට ❤️

  • @rameshyash6505
    @rameshyash6505 2 ปีที่แล้ว +51

    පපුව කඩාගෙන යනව ඒ කාලේ මතක් කරන් මේ සින්දුව අහද්දි 😪❤️❤️❤️🙏

  • @buddhikajay9797
    @buddhikajay9797 ปีที่แล้ว +26

    2023 තාමත් අහනවා.... ඒ අහන වාරයක් පාසා අතීතෙට යනවා..... ❤❤❤❤❤ ඉස්කෝලේ කාලේ කෙලපු පිස්සු ඇස් දෙක පියාගෙන මතක් වෙනවා.....

  • @madushadananji6567
    @madushadananji6567 3 ปีที่แล้ว +60

    ඒ වචන ටික ඇහෙද්දී හදවත කඩාගෙන වැටෙනවා මට නම් තවමත්.

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว +15

    අතීතෙට ගියා හිත..අවරුදු 11.12 කාලෙ.2010 අවරුද්දට හිත ගියා..ඒ කාලෙට ආපහු යන්න තිබුනනම්..ජීවිතේ කවමදාවත් ලොකු වෙන්න මෙච්චර ආස වෙන්නෙ නැහැ..♥️♥️

  • @dimuthumadushan6719
    @dimuthumadushan6719 2 ปีที่แล้ว +53

    2022/02/01 මේ අවුරුද්දටත් ඇහුවා ඕන්😍😍❤️

  • @Utmostneck_123
    @Utmostneck_123 3 หลายเดือนก่อน +4

    ඔය teledrama එක යනකොට මට වයස 26. මම පටිට love සයුරිට. සයුරිට හිතින් love කලා. දැන් මට වයස 40ක්. තාමත් මම සයුරිට ආදරෙයි ❤

  • @chamithhakmanage7139
    @chamithhakmanage7139 2 ปีที่แล้ว +20

    අනේ අයි එනවනම් ඒ ප්‍රශ්න නැති සුන්දර කාලේ❤️ මේව තමා සුපිරිම කතා

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +11

    මේ කතාව බලද්දි මං 2 වසරේ......🎉❤ බෙනා මාමට තමා ඒ කාලේ ආසම.......අනික් දේවල් තේරෙන්නේ නෑනේ.😅

  • @SSK376
    @SSK376 ปีที่แล้ว +8

    අම්මෝ ඒ කාලෙ... මාර සුන්දර කාලයක්. ආදරෙයි පබළු ඔයාට එදා වගේම ❤❤❤❤

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +77

    සයුරි 😍 හසරැල්😍
    අරලියා 😍 2019

  • @nadeeshalakshan1778
    @nadeeshalakshan1778 ปีที่แล้ว +142

    2023 ahnne kawudaaaaaa🥺♥️ issra 4 wasere ahapuwaa ane ae kaaleta yanna tibbanm

  • @dilinierandika3810
    @dilinierandika3810 3 ปีที่แล้ว +131

    අඩො මම 6 හො 7 වසරෙ මෙ නාට්‍ය යන දවස්වල.විශ්වගෙ first teledrama එක.teledrama එකයි සින්දුවයි දෙකම පට්ට. යකො අපි වයසට ගිහිල්ලා තියෙන තරම්.

  • @fernandonethma
    @fernandonethma 5 ปีที่แล้ว +114

    2019 ahana aya ko balanna

    • @suharsha_lakshitha192
      @suharsha_lakshitha192 5 ปีที่แล้ว +2

      Oooo😂👌

    • @SekerasDiary
      @SekerasDiary 5 ปีที่แล้ว +1

      සඳ සේ බැස නොයා original සිංදුවේ lyrics මෙතනින් th-cam.com/video/S2__oiuf5mM/w-d-xo.html

    • @kasunsampath7772
      @kasunsampath7772 5 ปีที่แล้ว +1

      Fernando Nethma ahanna asai

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 6 หลายเดือนก่อน +6

    ඇයී බ්න් මේවා හැහෙනකොට ඇත්තටම ඇස් වලට කදුලු එන්නේ.. මට තෙරෙන් නැ .. කියාගන්න බැරී දුකක් හිත ඇතුල්කට එනවා.. ඒ කාලේ කොච්චර නම් සතුටින් හිටියාද 🥺❤️ ටිවි එක ඉස්සහරට වෙලා බැලුවට ලව් සීන් ගැන දන්නේ නැ .. ඒත් ඔහෙ බැලුවා ඒ චරීත වලට ආසාවේ...🥺❤️ අනේ මන්දා 😥😥😥

  • @achinidilshika7282
    @achinidilshika7282 3 ปีที่แล้ว +47

    ඒ සින්දු තාමත් මාර ලස්සනක් තියෙන්නේ කියලා වැඩක් නෑ ❤❤❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 ปีที่แล้ว +8

    මේක යනකොට මන් 4 වසරේ .ඒ කාලේ Damro ad එක අස්සේ ඕක බැලුවේ .අපේ ආච්චි ත් බැලුවා .ඒ කාලේ හොඳ ම ටෙලිනාට්‍ය දුන්නේ ITN.දැන් බල්න්නේ නැ .වෙන නාලිකා ආපු නිසා .අනිත් එක ITN channel එක පෙන්නෙත් නැ .😥😥😥😥 හරි ම ලස්සන ටෙලිනාට්‍යක්.ආදරෙයි

  • @lasii_d.s
    @lasii_d.s 3 หลายเดือนก่อน +4

    පබළු මුළු කතාවම ආයෙ බලල ඇවිත් මේක බලන්නෙ ❤

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 ปีที่แล้ว +11

    මේ සෙට් එකම දාල මේකේ remake එකක් කළා නම් පට්ට 😻❤️‍🔥 අරලියා මගේ role model එක 😜

  • @mal6593
    @mal6593 ปีที่แล้ว +5

    අම්මෝ මේවා ඇහෙද්දි අදටත් දැනෙන feeling එක🥺❤ ආයේ ඒඑඅතීතෙට ය්න්න් පුලුවන් නම්🥺❤

  • @MrAvi-vt6ry
    @MrAvi-vt6ry 3 ปีที่แล้ว +14

    ඒ කාලේට යන්න තියෙනම් ආයේ
    මේකයි අමා teledrama එකයි 🥺🥺🥺

  • @shalikadamayanthi3989
    @shalikadamayanthi3989 5 ปีที่แล้ว +44

    තාමත් ආදරෙයි මේ නාට්‍යයට.අතීතෙට යනවා මම.

  • @kaveeshainduwara11
    @kaveeshainduwara11 ปีที่แล้ว +6

    අවුරුදු 6,7 කාලේ ඉස්කොලේ 2,3 ඉද්දි ආසාවෙන් බලපු කතාව ❤😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +10

    2010 වගේ කාලෙක යොවුන් විය ගත කරපු අපි හිතට හොරා නැගෙන ආදරය ගැන දැනුනේ මේ කතා වලින්

  • @SadunPerera-q5w
    @SadunPerera-q5w 20 วันที่ผ่านมา +2

    මම 1 වසරේ එතකොට . දැන් itn එකේ ගියත් ජනප්‍රියම කතාව වෙයි

  • @nineshaudari7486
    @nineshaudari7486 ปีที่แล้ว +8

    මේ සිංදුව අහනකොට හිතට අමුතුම හැගීමක් එන්නේ..ඒක කියන්න තේරෙන්නෙ නෑ...🥰❤ හදවත රිදෙනවා 🥺🥺🥺🥺

  • @mayurabandara8090
    @mayurabandara8090 3 ปีที่แล้ว +65

    ඇත්තටම කීවොත් මේ සින්දුව අහනකොට අතීතයට යනව.නියම හරයක් ඇතුව ප්‍රේමය විග්‍රහ කරනව මේකෙ. අහකදාන්න දෙයක් නෑ පබලු වගේම සුලග ටත් ආදරෙයි. මේ වගේ නිර්මාණ කරපු ඒ අයට පින් හුගක් මොකද කියනව නම් දැන් ඒ වගේ නිර්මාණ නැති තරම්

  • @Yakamorego
    @Yakamorego ปีที่แล้ว +10

    🥺ඒ කාලේ කොච්චර සුන්දරද

  • @viyoneShay2002-ju4xs
    @viyoneShay2002-ju4xs 11 หลายเดือนก่อน +3

    මේ සින්දුව ඇහෙද්දි හිතට මාර දුකක් වගේම අමුතුම හැගීමක් එන්නෙ 😪😥❤️

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +15

    මේ සින්දූ කාල යන්ත්‍ර වගේ.. ලස්සන අතීතෙක හිර කරනවා කදුලු එන්නම.. ඒ උන‍ත් ඒ අතීතෙම හිටිය අය වර්තමානයේ ලස්සන චරිත නෙමෙයි දනෙනවා.. මේ සින්දු එක්ක තියන අතීතේ ලස්සන ඒ නිසයී..

  • @rvrivindu1233
    @rvrivindu1233 5 ปีที่แล้ว +135

    මට මතක විදිහට මේ කතා යද්දි මට අවුරුදු 6 ක් විතර අැති මම පට්ට අාස කරපු කතාවක් පවුලේ අය මේ කතාව බලද්දි මමත් මග නොහැර කතාව බැලුවා එ් ඉතින් love එකක් ගැන මෙලෝ දෙයක් දැනගෙන නෙමෙයි දැන් මට අවුරුදු 17 ක් තාමත් මට මේ කතාව මතක් වෙනවා

  • @afiquenz5892
    @afiquenz5892 3 ปีที่แล้ว +17

    Omggg listening to this in 2021 April 🥰 අමතක කරන්න බෑ ඒ දවස්... love from New Zealand 🇳🇿

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 12 วันที่ผ่านมา +2

    2024 November 20 අතීත විරහා මතකයන් සමඟ මේ ලස්සන පදපේලි මං ලඟ තනියට

  • @MalinduSandaruwan-cp4no
    @MalinduSandaruwan-cp4no ปีที่แล้ว +12

    telidrama lk එකේ කතාව ඉවර වෙච්ච නිසා සෝන්ග් එක බලන්න ආපු කට්ටිය කවුද😢😢 ඒකත් එසේ නිමාවිය 😢 18:20

    • @chamoddilshan9908
      @chamoddilshan9908 ปีที่แล้ว +4

      Sirwtma අන්තිම එපිය බලලා . මේකත් බලලම යනවාකියලා ආවේ එකේ තියන්නේ අමුතුම ෆීල් එකක් ❤❤

  • @siyumiansadew1188
    @siyumiansadew1188 ปีที่แล้ว +12

    2023 ඇත්තටම දැන් තියෙන කතා මොනවද කියලා හිතෙනවා ...ආයෙත් ඒ අතිතයටම යන්න තිබ්බනම් කියලා හිතෙනවා❤️

  • @DIAMOND-IZY2005
    @DIAMOND-IZY2005 6 หลายเดือนก่อน +3

    Itn එකේ ගිය ටෙලිනාට්‍ය වලින් ගිය ආසම සින්දුවක්😍

  • @Pile275
    @Pile275 11 หลายเดือนก่อน +3

    ඒ music. එක...😍
    ප්‍රබෝධා බයික් එක පදිද්දී කෙල්ලෝ ගැන ඉරිසියාවක් ආවා ඉස්සර 😁😁

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +10

    පබලු මල් මාවතේ...
    ඇවිදින් යන්න ඇත්නම් පෙරවගේ...😔💔
    ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද...යාලුවෝ එක්ක scl කාලේ කියපු සින්දුව ..😔💔 සයුරි...හසරැල්...අරලියා 💗

  • @chalaniravindi8865
    @chalaniravindi8865 3 ปีที่แล้ว +15

    තාමත් මතකයේ රැදුනු සුන්දර අතීතයක්... ලස්සන කතාවක්. සයුරි ❣️හසරැල්

  • @Mandinivimaksa
    @Mandinivimaksa 10 หลายเดือนก่อน +2

    අනෙ ඒ අතිතය❤ ගොඩක් චුට් එතෙකෙට ❤අයිත් මෙ❤කතා යනවනම් කෙච්චර ෂෙක් නෙ❤❤❤❤🎉🎉🎉🎉

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194 2 ปีที่แล้ว +15

    සුන්දර අතීතයක සැහැල්ලු මතකාවර්ජන....

  • @nishanimanjula5842
    @nishanimanjula5842 ปีที่แล้ว +8

    ITN ස්වර්ණමය යුගය ❤
    පබළු ❤ ලස්සන අතීතයක්,

  • @DARKSTARGAMER1
    @DARKSTARGAMER1 2 ปีที่แล้ว +14

    After 11 years.පොඩි කාලෙ බැලුවෙ 🤭 දැන් 19යි

  • @maheeshadillshan1429
    @maheeshadillshan1429 ปีที่แล้ว +9

    ජීවීතේ ලස්සනම කාලයක් ගත වුනේ ඒ කාලේ හරිම සුන්දරයි 😍👍🎉️❤️

  • @dilini301
    @dilini301 3 ปีที่แล้ว +13

    සඳ සේ බැස නොයා
    මගෙ ලොවේ රැඳේ නම්
    කඳුලේ දුක දරා
    ඔබෙ නමින් හිඳින්නම්
    ඔබෙ දෑසේ…
    රැඳෙන්නම්, මියෙන්නම්❤️❤️ ආපහු ඒ කාලේට යන්න ඇත්නම් 💖

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +6

    ඉස්සර අසාවෙන් බලපු කතා❤මෙ වගේ කතා දැන් ගහන්නේ නැ බන්🥺

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +42

    2010 දි මං 9 වසරේ.අපේ යොවුන් කාලය එක්ක ආපු කතාවක් තමයි මේ ගීතයට තාමත් ආසයි ❤❤

  • @janindukeshan
    @janindukeshan 5 วันที่ผ่านมา +2

    2024 A/L dawas me yanne stress release karaganna mee ahannee .. 💜️🥺

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +40

    most beautiful teledrama song ❤ අවුරුදු 11ක් ගිහින් 🥺

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 2 ปีที่แล้ว +1

      11 k newei 13 k😢

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

      @@අංගම්මනසුමනෙ 2010 ගියෙ ඕක

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 2 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p 2009 නෙ අමා එහෙමත් ගියෙ.විෂ්වගෙ පලවෙනි Teledrama එක පබලු නෙ.🙁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

      @@අංගම්මනසුමනෙ 2007 2008 2009 පබා
      2010 පබලු
      2012 අමා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p 2011 Ama patan gatye

  • @i.shavinda3547
    @i.shavinda3547 3 ปีที่แล้ว +9

    මේ නාට්‍ය සෙට් එක ආයි බලන්න තිබ්බනම් 🙁 සින්දුව අහද්දි පොඩිකාලෙට යනව 😍

  • @ayodyaliyanage1500
    @ayodyaliyanage1500 ปีที่แล้ว +3

    අනේ අදටත් ආසම සින්දුවක්. ආයෙ ආයෙ බලන්න ආස හිතෙන කතාවක්.❤ යූ ටියුබ් එකේ බලන්න බෑ නේද ඒක

  • @AnjanaRathnayake-i4b
    @AnjanaRathnayake-i4b 9 หลายเดือนก่อน +2

    The most beautiful song i have ever heard ❤❤

  • @isharasampath1381
    @isharasampath1381 3 ปีที่แล้ว +25

    මේ සිංදුව අහද්දි ඒ සුන්දර අතීතය මතක් වෙනවා.එතකොට මම 2 වසරේ වගේ මතක විදියට.ඉස්සර ප්‍රසිද්ධ නාට්‍ය වුනේ ITN එකෙ ගියපු මේ වගේ නාට්‍ය.ආසයි ඒ අතීතයට.දුකයි මතක් වෙද්දි.ජිවිතේ තියනකං මේ සිංදුව අහනවා.😘😣💖

  • @sachiniprasangika9743
    @sachiniprasangika9743 6 หลายเดือนก่อน +2

    හසරැල් බලන්න tv එක ලගට දුවන් ගිය හැටි😍...ඒ අතීතය කොච්චර ලස්සන ද...

  • @nethmisawindi6159
    @nethmisawindi6159 2 ปีที่แล้ว +13

    ඒ අතීතයට තාමත් ආදරෙයි 💜️