"ප්‍රභාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ අනාවරණයක්" - ප්‍රභාගේ පවුල ලඟින්ම ඇසුරු කළ වෛද්‍යවරයෙක් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • නලින් සමග කෙලින් - "ප්‍රභාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ අනාවරණයක්" - ප්‍රභාගේ පවුල ලඟින්ම ඇසුරු කළ වෛද්‍යවරයෙක් හෙළිකරයි
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam Channel |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #prabhakaran #srilankanarmy #war #army

ความคิดเห็น • 265

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 2 ปีที่แล้ว +83

    අපේ ලොකු මාමා හමුදා නිලධාරීයෙක.මුලතිව් වලදී කොටි එන බව දැන දැනම ඉදිරියට ගිහින් වෙඩි වැදිලා නැති වුණා.රණවිරුවන්ට පින් සිද්ද වෙන්න තමා අපි හැමෝම හුස්ම ගන්නෙ.

    • @sahansameera7042
      @sahansameera7042 2 ปีที่แล้ว +2

      Ae ban tana tanath geya.

    • @rasankalakshitha3008
      @rasankalakshitha3008 ปีที่แล้ว

      Den den Mona mogultd issrt giye

    • @Mr.Akil-100k
      @Mr.Akil-100k ปีที่แล้ว +1

      🛑Dana dannath issarahata giye hamuda camp eka Bera gannayi, e gamata koti ena eka nawaththa gannayi misak marenna asawe nemeyi

    • @Mr.Akil-100k
      @Mr.Akil-100k ปีที่แล้ว +1

      දැන දැනත් ඉස්සරහට ගියේ camp එකයි ගම යි කොටින් ගෙන් බේර ගන්න මිසක් මැරෙන්න ආසාවෙන් නෙමෙයි

    • @rasankalakshitha3008
      @rasankalakshitha3008 ปีที่แล้ว

      @@Mr.Akil-100k Mamta rajeyn padiyk ahem lebenwd den

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 ปีที่แล้ว +16

    මෑත කාලයේ දැකපු හොඳම වැඩ සටහනක්. ඉතාම විවාදාත්මක මාතෘකාවක් උනත් හොඳ විනයක් සහිතව ප්‍රශ්ණ කිරීමක් දැක්කා, සහ වටිනා අදහස් සමග පැමිණි ආරාධිතයෙක්! හැමෝම නැරබිය යුතු වැඩසටහනක්!!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      මෙහෙම එවා බලන එක අඩුයි නේ එකනේ ප්‍රශ්නේ

  • @yaalu9930
    @yaalu9930 2 ปีที่แล้ว +12

    යුද්ධය නිම කරපු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සියලුම රණවිරුවන්ට අපේ ආශිර්වාද

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +74

    යුද්ධය නිම කරපු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සියලුම රණවිරුවන්ට අපේ ආශිර්වාද 🇰🇷🇱🇰🙏❤️

    • @shashikasampath544
      @shashikasampath544 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 ปีที่แล้ว +1

      පොන්සේකර කියන්නෙ සුදු කොඩි කතාවෙන් හමුදාව පාවල දීපු කැනහිලා ද 😎

    • @wimuxxx2451
      @wimuxxx2451 2 ปีที่แล้ว +2

      @@shanikawickramasinghe6510 දන්නැති දේවල් කියන්න එපා

    • @JZ-gx8tb
      @JZ-gx8tb 2 ปีที่แล้ว

      Mayinda maththaya thama rata berala dunne 😂

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 2 ปีที่แล้ว +9

    හොඳ වැඩසටහනක්. ස්තූතියි නලින් මහත්මයා.

  • @ashokaperera8810
    @ashokaperera8810 2 ปีที่แล้ว +11

    හොද නියම පැහැදිලි කිරීමක් .. නොදත් බොහෝ දේ දැන ගන්න ලැබුනා.. ස්තූතියි 🙏🙏🙏💙

    • @MAN2019MAN
      @MAN2019MAN 2 หลายเดือนก่อน

  • @prasannachameera
    @prasannachameera 2 ปีที่แล้ว +23

    සුපිරි නලීන්........... අදත් නියම වැඩසටහනක් ගෙනත් තියෙනවා , ආදරෙයි, නලින් සමඟ කෙලින්

  • @Sahanit3
    @Sahanit3 2 ปีที่แล้ว +20

    හැම දෙයක්ම තියෙන මනුස්සයෙක්. ❤️

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 2 ปีที่แล้ว +7

    අපිට මිස් උන කොච්චර දේවල් තියනවද....අපිට හිතන්නවත් බැරි...වටින වැඩසටහනක්....ජය

  • @40s19
    @40s19 2 ปีที่แล้ว +15

    පට්ට වැඩසටහන. හරීම ආශාවෙන් සවන් දුන්නා මෙතුමාගෙ කතාව. රටක් වටින මිනිහෙක්. ඔබ දෙපලටම ජය වේවා.

  • @sriyanikonara4012
    @sriyanikonara4012 2 ปีที่แล้ว +2

    හරි ම පැහැදිලි කිරීමත් කරනවා ස්තුති සර්

  • @chandra5654
    @chandra5654 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්ඔබට ස්තුතියි .

  • @cccsss1188
    @cccsss1188 2 ปีที่แล้ว +2

    ස්තුතියි..ඔබ.දෙපලට..

  • @guwani01
    @guwani01 2 ปีที่แล้ว +4

    ටිකක් දිග වැඩිය්. වැල් වටාරම් අඩු උනානමි හරි වටිනවා

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +7

    ජීවිතයේ.බොහෝදේ.ජයගත්
    උගතෙක්..සහ.පින්.වන්තයෙක්........තවද.බොහෝ.දුරක්
    යන්න.හැකිවේවා.අපේ.රටේ
    වටිනා.සම්පතක්
    ඔබතුමාට.සියලුම.දෙවියන්ගේ..පිහිට.ආරක්ෂාව.ලැාබිිාා්.
    🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @vidyapathirana3811
    @vidyapathirana3811 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩ සටහනක් ❤

  • @chandra5654
    @chandra5654 2 ปีที่แล้ว +1

    ඔබ දක්ෂ යෙක් නිහතමාිනියි. අපේරණ විරුවන් නිසාඅද අපිමෙහෙම ඉන්නෙ ජිවිත පුදල ආබාදියො දහස්ගනන් ඉන්නවා .

  • @lalithwalagedara2716
    @lalithwalagedara2716 2 ปีที่แล้ว +2

    නිහතමානී උග⁣ත් වෘතික මහත්මයෙක් .තෙරැවන් සරණයි ..

  • @widanageperera8826
    @widanageperera8826 2 ปีที่แล้ว +3

    ලංකාවේ මාධ්‍ය වේදියෙක් කරපු යුද්ධය ගැන හොඳම වැඩ සටහන මම ත් අද ඉන්න මේ තුමාගේ මතයේ අපි යුද්ධය ජයග්‍රහණය උදම් උනා විතරයි යුධ පාස්චාප් අධ්‍යයන කලේ නෑ මම මේක කිහිප දෙනෙක්ම සමග කථා කලා එ අය එ ගැන කිසිම තැකිමක් කලේ නෑ .අපි දන්නව අත්දැකීම අනුව අපට යුද්ධය දී අපට උන අත් වැරදි අඩුපාඩුව අපිට මීට වඩා යමක් කරන්න තිබුණ කියලා දේශපාලකයන් සහ හමුදා නායකයන්ට ලකුණ දාගත්ත විතරයි

  • @harshanihewage1481
    @harshanihewage1481 2 ปีที่แล้ว +7

    විශෙද්‍ය වෛද්‍ය නිල් ප්‍රනාන්දු සර් ගෙන් මම බෙහෙත් ගත්තා
    දැන් මම මානසික වෛද්‍ය බ්‍රේගේඩියර් මොණරාගල සර්ගෙන් බෙහෙත් ගන්නවා
    PTSD

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +3

    නියමයි හොද පැහැදිලි කිරීමක්.. නලින් sf සෙබලෙක්ගේ vidiyo 1ක්‌ ඕනේ

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 ปีที่แล้ว +56

    රට විනාස කරපු කාළකන්නියෙක් තමයි පුභාකරන්.අහිංසක දරැවන් මෙි රටට කොච්චර අහිමි වෙන්න ඇතිද.රණවිරුවන් ට දකින තැන ගරැකරමු

    • @Ashi.baba.
      @Ashi.baba. 2 ปีที่แล้ว +3

      ඊට වඩා රට විනාශ කරපු කාලකන්නින්ව ආරක්ෂා කරන දැන් ඉන්න පාන්කඩයින්ට නම් ගරැ කරන්නේ නෑ💩💩💩💩💩

    • @chamikachamod1116
      @chamikachamod1116 ปีที่แล้ว +1

      @@Ashi.baba. attac

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +2

    කාලෙකින් හොද වැඩ සටහනක් කරලා ❤❤...නියමයි ඔහොම යමු නලින්

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +15

    අපේ වීරයෝ සරත් ෆොන්සේකා සර්

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    අදත් නියම වැඩසටහනක් ඔබට ජය අපි සහයෝගයෙන් ඉම්මූ නැති උන ජීවිත ඇති ඔබෙත් මගෙත් මේ සියල්ල දේශපාලනිකයී ❤️ ඔබ සැමට ජය දෙමළ ජනතාවටත් 🇱🇰 ජේසු පිහිටයි බුදු සරණයි ඔබ තුමා කියන දේ හරි ඔබ තුමා වගේ උගත්තු බුද්දිමතුන් සියල්ලම රට හැර ගොස් එයයි මේ රටට මේ වගේ වේදනාකාරී විනාශයක් වෙලා තියෙන්නේ හරිම දුකයී

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว

    හොද වැඩසටහනක් ස්තුතියි නලින්

  • @thushanjanith8744
    @thushanjanith8744 2 ปีที่แล้ว +8

    දුටුගැමුණු- එළාර යුද්ධය ගැන වගේ ෆොන්සේකා -ප්‍රභාකරන් යුද්ධය ගැනත් ඉතිහාසය රන් අකුරින් ලියවෙන්න ඕන.
    අවාසනාවට ඒක ලියවුනේ ප්‍රභාකරන් - රාජපක්ෂ යුද්ධය විදිහට

  • @samindasampath4837
    @samindasampath4837 2 ปีที่แล้ว +1

    Good job.... Well done 👍

  • @nicknick2675
    @nicknick2675 2 ปีที่แล้ว +23

    නාකි මයිනා මිය ගිය දවසට ලංකාවට කිරි උතුරනවා

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 2 ปีที่แล้ว +4

      ප්‍රභාකරන් තරම්වත් මොළයක් දැන් ඉන්න දේශපාලකයන්ට නෑ. ජේවීපී එකටත් නෑ

    • @manuwan9102
      @manuwan9102 11 หลายเดือนก่อน

      @@ඉතිහාසය5 ubata thiyenawanm awilla karapan buruwa

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    Very important program

  • @charithmudalige8856
    @charithmudalige8856 2 ปีที่แล้ว

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @tilakwithanage24
    @tilakwithanage24 2 ปีที่แล้ว

    Great discussion.

  • @SujithThushara-xn8jm
    @SujithThushara-xn8jm ปีที่แล้ว +1

    ඒ කරපු ආවර්ජන සත්‍යක් පිරබාහරන් ගැන.මමත් ඒ පිලලය ගැන බොහෝ විස්තර දන්නවා මේ පිලිබදව මේ ඩොක්ටර් කියපු හැමදේම ඇත්ත

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว +1

    You’re great doctor

  • @kavinduthilakarathnna1128
    @kavinduthilakarathnna1128 2 ปีที่แล้ว +1

    සුපිරි Video එකක් 🎉🎉

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +1

    ජයවේවා. පොත කියන්නේ ජීවිතයක්.

  • @Sujeewatv
    @Sujeewatv 2 หลายเดือนก่อน

    ☸️🙏බුදුසරණයි ☸️🙏❤

  • @lankawekolla998
    @lankawekolla998 2 ปีที่แล้ว +22

    උගත්කම පාසල් අද්‍යාපන මට්ටමෙන් ගවේශනය කරන්න නොහැකියි.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +1

      Ow, Prabha wagema Fonsekath 10 wasarata giya kenek. me dennama karala thiyenne ape rate minissu marapu eka.

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +10

    මහත්මයා මෙහෙම කිවුවාට අමනාප වෙන්න එපා අපිට සක්තිමත් හමුදාවක් නොතිබුන නිසා තමයි ප්‍රබාකරම් එච්චර දුර ආවේ දැනටත් පොඩ්ඩක් හිතලා බලන්න යුද්දයක් තිබුනු රටක හමුදාව වෙනුවෙන් අපේ පාලකයො මොනාද කරන්නෙ හමුදා සෙබලුන්ව ⁣කුලිවැඩ වලට යොදවන එක හරිද නැවත යුද්දයක් ඇති උනොත් එයට මුහුන දෙන්න පුහුනු කරන එක නෙද හොද ඇයි ඒ ගැන කවුරුත් කතා නොකරන්නෙ මම නම් හිතන්නේ එල් ටිටි කියන්නෙ සිංහල දේස පාලුවන්ගේ බාගෙන කාපු මාලු වලක් කියලා හොද වෙලාවට බොම්බ ප්‍රහාරයෙන් සරත් පොන්සෙකා මහත්මා බේරුනේ නැත්නම් ඉතිං ප්‍රබාකරම් තවමත් යුද්ද කරනවා අපේ දේස පාලුවො මාලු බානවා එක තමයි ඇත්ත

    • @GihanChamara-fp4mv
      @GihanChamara-fp4mv 6 หลายเดือนก่อน

      Tho danna magula😮😮😮😮

  • @samudrikamaduwanthi7911
    @samudrikamaduwanthi7911 2 ปีที่แล้ว +14

    කොච්චර දක්ශ උනත් ප්‍රභාකරන් කියන්නෙ මානසික ලෙඩෙක්.

  • @abdulhafeel9666
    @abdulhafeel9666 2 ปีที่แล้ว +2

    Excellent Analysis. Thanks very much Doctor and Nalin.

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 2 ปีที่แล้ว +2

    Good explain .💚🖤

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 ปีที่แล้ว

    Good luck good job

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +3

    පශ්චාත් යුද කලමනාකරනය පිලිබඳව 2009 පැවති ආන්ඩුවට කිසිම අදහසක් තිබුනෙ නැහැ. එවකට ජනාධිපති රජා වෙන්න සහ හොරකම් කරන්න ඒ යුද ජයග්‍රහණය යොදාගත්ත මිසක් පශ්චාත් යුද කලමනාකරනය පිලිබඳව අවධානය යොමුකරන්න තරම් බුද්ධිමත් වුනේ නැහැ.

  • @sahanlakthilina3835
    @sahanlakthilina3835 2 ปีที่แล้ว

    සුපිරී❤️

  • @HiroshanBandara
    @HiroshanBandara 2 ปีที่แล้ว +5

    අපේ හමුදාව අපේ අපරාජිත යුධ සෙම්පතියා සරත් ෆොන්සේකා නිසා අපි අද නිදහසේ ඉන්නවා නමුත් අපේ රටේම බිහිවුන ප්‍රබල නායකයෙවන ප්‍රභා ගැන වගේම ltte සංවිධානය ගැනත් අනිවාර්යයෙන්ම කතා කල යුතුයි අධ්‍යනය කල යුතුයි ඔබට පුල්වන්නම් ltte සංවිධානයේ නායකයෙක් සමගත් interview එකක් කරන්න පුල්වන්නම් අපිට ltte සංවිධානය පැත්තේන් යුද්ධය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි නේද??
    එය අනාගතයේ මෙවැනි දේවල් නොවීමට ලොකු පිටුවහලක් වේවි !!!

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +5

    පවුලෙන්, සමාජෙන්, පාසලෙන් දරුවෙකුට වෙන වෙනස්කන්, නොසැලකිලිමත් කම් නිසා තමා ඔය වගේ මානසිකව විනාශකාරී පුද්ගලයින් බිහි වෙන්නෙ. කෙනෙක්ගෙ මානසිකත්වය, ඔවුන්ට තිබෙන ප්‍රශ්න තේරුම් ගන්ඩ පුළුවන් විය යුතුයි තව කෙනෙක්ට.

  • @chandimal9078
    @chandimal9078 2 ปีที่แล้ว +2

    කැනඩාවේ වෙසෙන ආදි නාලන්දියෙක් හැටියට රුවන්ව දැන සිටියත්, ඔහුගේ මේ පසුබිම මම දැන සිටියේ නෑ. එනිසා මෙම වැඩසටගන ගැන මුලින්ම ස්තුති වෙනවා නලින්ට... හැබැයි පුලුවන් නම් අඩුවෙන් කතා කරලා ඔබගේ ප්‍රශ්නය වැල් වටාරම් නොදා ඇහුවොත් අනික් කෙනාට වටිනා දේවල් එලිදරව් කරන්න වැඩි කාලයක් ඉතුරු වෙනවා. මොකද සමහර ප්‍රශ්න ඇතුලෙ එකමදේ නැවත නැවත රිපීට් වෙනවා!

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +2

    Thank you Nalin for bringing this wonderful discussion with a Sri Lankan intellectual. 🇺🇸🇱🇰

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 2 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහන ක්

  • @thakshidammika4707
    @thakshidammika4707 2 ปีที่แล้ว +1

    Niyama

  • @saliyajayasinghe7923
    @saliyajayasinghe7923 2 ปีที่แล้ว

    Great ......

  • @chathurathnayake3210
    @chathurathnayake3210 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් ලියපු පොත් ටික අරං කියවන්නයි ආසාව ආවෙ මුලින්ම

  • @fadylmeedin
    @fadylmeedin 2 ปีที่แล้ว +4

    Brave as ever, facts enumerated in the interview is well supported by evidence. Case notes shared in the process with actual encounters are welll worth studying for further analysis by military research authorities. Congratulations Dr. Ruwan for taking our research potential into other forums as well. Use of hypnotism for treatment of PTSD related cases is no doubt is a challenging endeavour to ponder. Even though, use of forensic hypnosis is debatable: but as a tool is very promising to asertain leads and verifing facts. Best Regards.

  • @Wanders_around_me
    @Wanders_around_me 2 ปีที่แล้ว +1

    Supper ❤

  • @kavithrakuweju2355
    @kavithrakuweju2355 2 ปีที่แล้ว +3

    Proud Nalandian 🇦🇹🇦🇹

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Niyamai nalin supiri bro

  • @happyhome1093
    @happyhome1093 2 ปีที่แล้ว +1

    💐💐

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ปีที่แล้ว

    Nalin thanks bro

  • @chandimajayasene1960
    @chandimajayasene1960 2 ปีที่แล้ว

    Good job

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 6 วันที่ผ่านมา

    83 ජාතිවාදය .....සොල්දාදුවන් මරලනෙ ඇති කළේ ......😢 සිත දකිනවා කියවන දේ තුලින් .....

  • @Charlie-n6c
    @Charlie-n6c ปีที่แล้ว

    Are you still think gota did the war?also what do you think about gota’s war book

  • @KamiduSilva
    @KamiduSilva หลายเดือนก่อน

    අපි නොදන්න ගොඩක් දේවල් කතෝලික මිනිස්සු පල්ලි හරහා group හදාගෙන ලොකු plan තියන් ඉන්නව, විවධ දේවල් LTTE ඩයස් පෝරාව හරහා මේකට කතෝලික සභාව සහ ක්‍රිස්තියානි සභාවල් සංවිධානාත්මක දේවල් කරගෙන යනව, මේ මඩ ගහන්නෙ සිංහල නම් දාගෙන ඉන්න වෙනත් සංවිදානාත්මක පිරිසක්, මුන් මේ රට උස්සන් ගියත් අපේ රටේ බුද්ධි අංශ රජවල් නිදි. වෙන රටවල් වල tv එකේ යන drama බලල හරි, youtube එඑක බලල හරි සමාජයේ ඉස්සර හට කරන්න යන අමුතුම දෙයක් ගැන බුද්ධි අංශ දැනුවත්, අද ලංකවේ tv එකේ යන ගොඩක්ම drama වලින් කරන්නෙ අනාගත දේශපාලනයට සමාජයේ මිනිස්සුන්ගෙ ඔලුවට විවිධ මතයන් දාල ඔලුව වෙනස් කරන එක,

  • @sampathpathiraja9984
    @sampathpathiraja9984 2 ปีที่แล้ว

    Good

  • @amarman3189
    @amarman3189 2 ปีที่แล้ว

    Edified interview.👊🏾

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 ปีที่แล้ว +2

    Ela

  • @olivia-db1kf
    @olivia-db1kf 2 ปีที่แล้ว

    ජය් වේවා

  • @roshanpriyantha9440
    @roshanpriyantha9440 2 ปีที่แล้ว

    Excellent ❤️

  • @thiyathaya3218
    @thiyathaya3218 2 ปีที่แล้ว +2

    1958 saha 1983 kolahalayk Athiuna…. Depaththema waradhi thiyanawa Aththa… Eakata ape desapalakayo thawath Ginna damma 😢😢😢😢

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      ඇත්තටම වැරැද්ද කලෙ සුද්දා හා වෙල්ලාල දමිලයන් ය
      මෙ සිංහල රට කෑවෙ බටහිරයන් ඇතුළු ජඩ ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වු අසික්කිත සුළු ජාතිකයන් ය

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 2 ปีที่แล้ว

    What an amazing doctor truly a very truthful documentary into the most inhumane person to ever live in Sri Lanka!!

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว +3

    රහීම් තමා 1986 විජය කුමාරතුංග මහතා යාපනයට ගිය අවස්ථාවේ භාෂා පරිවර්තනය කරන්නේ

  • @lankawekolla998
    @lankawekolla998 2 ปีที่แล้ว

    While reffering other videos of your channel and other channels ,I think this is the best and useful video that I have watched.
    Srilankan haven't do any analysis regarding the war like this.
    I hate war .
    War is not bringing peace.
    Terrible war change entire culture,behaviours and the society .
    Mr Nalin,as a citizen of this country I am giving the credibility.
    Go ahead you got a risk!

  • @සුදුමල්ලි-ඪ6ථ
    @සුදුමල්ලි-ඪ6ථ 2 ปีที่แล้ว +4

    ඔය කියපු තත්වයෙන් ධර්මාශෝක අධිරාජ්‍යයා පවා පෙළුණා කියලා හිතෙනවා. ඔහුත් පශ්චාත් යුද්ධ තත්වයෙන් පෙළීම හොඳ තත්වයෙන් මිදුනේ බුදුදහමට නැඹුරුවීම නිසා කියලයි මට හිතෙන්නේ. මම කියවලා තියෙන දේවල් එක්කයි මට එහෙම හිතුනේ.

  • @jithmaxp
    @jithmaxp 2 ปีที่แล้ว

    Superb ❤

  • @nameless7278
    @nameless7278 2 ปีที่แล้ว +1

    Superb.....

  • @sepalikaattanayake4082
    @sepalikaattanayake4082 2 ปีที่แล้ว

    You have to write these book in Tamil & English too.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +13

    ප්‍රභාකරන් වගේ කෙනෙක් බිහිවෙන්න ප්‍රභල කාරනයක් හැටියට මම දකින්නේ ඒ කාලේ මහාජාතිය දේශපාලනික,සමාජ හා සංස්කෘතික මට්ටමින් දමිල ජනතාවව පෙලපු එක.

    • @ramalsasanka2718
      @ramalsasanka2718 2 ปีที่แล้ว +2

      පිස්සුද ඔයී

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +2

      @@ramalsasanka2718ඉස්සෙල්ලම කියනවද ඔයා ත්‍රීවීල් කාරයෙක්ද කියලා?ඊට පස්සේ කියන්න ප්‍රභාකරන් වගේ කෙනෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනේ කොහොමද කියලද හිතෙන්නේ.

    • @usernomft45
      @usernomft45 2 ปีที่แล้ว +2

      @@romesh.wijetunge ඔව් ඔයා කිව්ව දේවල් හරි ඉස්සර ඉදලම දේශපාලනික ප්‍රශ්න තිබ්බ

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 2 ปีที่แล้ว +1

      @@romesh.wijetunge exactly!

    • @ramalsasanka2718
      @ramalsasanka2718 2 ปีที่แล้ว +4

      @@romesh.wijetunge ඔව් මං ත්‍රිවීල් කාරයෙක් , බෙදුම්වාදී හිතවාදියෙක් වෙනවට වඩා ඒක හොදයි නේද ? දෙමළ බෙදුම්වාය පිරිබාහරන් මේ ඔක්කොම ඇති වුනේ මහා ජාතිය නිසා කියන මානසික ලෙඩෙක්ට වඩා ත්‍රීවීල්කාරය නම්බුකාර මනුස්සයෙක් , මම ඔබට වඩා දෙමළ ත්‍රස්තවාදීයෙක්ට ගරු කරල කතා කරනවා, 👍

  • @ereshmagage1362
    @ereshmagage1362 2 ปีที่แล้ว +1

    Nice Nalin !! 👍👍

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 2 ปีที่แล้ว +3

    සතුරාගෙන් උනත් හොද දෙ ඉගන ගන්න ඔන

  • @kingsleydassanayake8591
    @kingsleydassanayake8591 2 ปีที่แล้ว +1

    කෙලින් සමග නලින්

  • @pathumdissanayake3954
    @pathumdissanayake3954 2 ปีที่แล้ว +1

  • @chamindurangana196
    @chamindurangana196 2 ปีที่แล้ว

    Use goodox lights for your videography and give better experience to us 😍

  • @chandra5654
    @chandra5654 2 ปีที่แล้ว +1

    ඔබ පොත්ලිව්වෙ කොහොමද කාලයවෙන්කර ගත්තේ

  • @anandvivekanandan3729
    @anandvivekanandan3729 2 ปีที่แล้ว

    Lot of contradictions of your statement. Dr. Shall we discuss again with canada diaspora in Toronto ?

  • @Sweet-beesss
    @Sweet-beesss 2 ปีที่แล้ว +3

    නලින් ඔයා ඒ මනුස්සයට කතා කරන්න දෙන්න. ඔයා මැදින් පැනල කියවනව වැඩී. අර වනැස සංජීව දිහා බලල හැදෙන්න

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว

      හා...

    • @ranhirusubhawickrama7348
      @ranhirusubhawickrama7348 2 ปีที่แล้ว +2

      මම දන්න තරමින් වනස සංජීව කියන්නෙ කලින් නලින්⁣ මහත්තයගෙ කැමරා කරපු කෙනා, එයාගෙන් මොනව ඉගෙනගන්නද බං 😂 එයත් ඔය ගමන යන්නෙ නලින් මහත්තයගෙන් ඉගෙන ගෙන. බොරුනං පටන්ගත්ත දවස් බලහං 😂😂😂

    • @Sweet-beesss
      @Sweet-beesss 2 ปีที่แล้ว

      @@nalinrajapaksha6021 ගෝලයගෙන් ඉගෙන ගත්ත නම් මේ වගේ මැදින් පැනල අතිශෝක්තියෙන් කියවන එකක් නෑ 😁

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 11 หลายเดือนก่อน

      අවුරුද්දක් ගිහිල්ලත් උබ හැදිලා නෑ....සන්ජීව ගෝලයා වෙලා යන්න ඇත්තේ මූට වඩා කර්න්න පුලුවන්කම තියෙද්දි මොකටද කැමර් අල්ලන්නේ කියලා.මූට වඩා නම් ඌට ප්‍රෙසෙන්ට් කරන්න පුලුවන්

  • @isonx8691
    @isonx8691 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว +10

    අපේ කාලයේ වීරයා සරත් ෆොන්සේකා මහතා අපේ රටේ අනාගතය ජනාධිපති සරත් ෆොන්සේකා

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +9

    ප්‍රබාකරන් මේ රටට කරපු හානියට වැඩිය දහස් ගුණයකින් රටට විනාසයක් කලේ මහින්ද කියන ගෙරි වසල බල්ලා...

  • @ඉතිහාසය5
    @ඉතිහාසය5 2 ปีที่แล้ว

    බණ්ඩාරනායක යනු සිංහල සම්භවයක් සහිත කෙනෙක් නෙවෙයි. දෙමළ සම්භවයක් සහත කෙනෙක්. මහින්ද රාජපක්ෂ යනු මැලේ සම්භවයක් සහිත කෙනෙක්. බලන කොට සිංහල අන්තවාදය දියුණු කරපු අය සිංහල ද 🤣😂😂😂

  • @wasanthaprageeth394
    @wasanthaprageeth394 2 ปีที่แล้ว

    👍👍👍

  • @RUKOREA7
    @RUKOREA7 2 ปีที่แล้ว +1

    ඔබගේ විග්‍රහයට අනුව සරත් ෆොන්සේකාට නැති දෙයක් ප්‍රභාකරන්ට තිබිලා ඒක සරත් ෆොන්සේකා අධ්‍යයනය කලනම් ඔහුට අපේ රටේ ජනාධිපති පුටුවටත් එන්න තිබුණා කියල හිතෙනවා

  • @ඉතිහාසය5
    @ඉතිහාසය5 2 ปีที่แล้ว

    කුලවාදයට එරෙහි වීම ගැන ප්‍රභාකරන් අගය කරනවා

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว

    නලීන් ඔයා ප්‍රභාකරන් ගැන කතාකරන වා මහින්ද රාජපක්ෂ ගැනත් ඔය වගෙ ම වැඩ සටහන ක් කරන්න ඔයා ඒදෙ නකරන්නෙ නම් ඌ ඔයාගෙ නෑ කමක් නිසා නෙ කෙරු නු බවට සලකමු

  • @SAR-dv4bu
    @SAR-dv4bu 2 ปีที่แล้ว +1

    We have suffer from 3 decade disaster.
    Still Poor srilanka has not investigate the situation in proper manner.our meadia report the war.But not doing any proper analysis.
    As per that result new character may rise up.

  • @kosalapradeep5369
    @kosalapradeep5369 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 2 ปีที่แล้ว

    Puluwan nam ape sempathi wiraya sarath fonseca mahatha wenuwenuth pothak liyanna Puluwanda ohu sebema virayek please

    • @seethakumari2803
      @seethakumari2803 2 ปีที่แล้ว

      Annam appe gottabaya kavda😅😅😅😅🤩

  • @paniya5920
    @paniya5920 2 ปีที่แล้ว

    Uddaya gana mn dakapu hondama sakachchawa 👌

  • @menukathennakoon580
    @menukathennakoon580 2 ปีที่แล้ว

    ප්‍රබාකරන් වැනි නීච මිනිහෙකුට සර් කියපු මහ ජාතියක් ඉන්න අපේ රටේ මේ හොටු කොල්ලෝ ඔහොම කියන්නෙ එක අහන්න දෙයක් නෙවෙයි

  • @shabi_jayy
    @shabi_jayy 2 ปีที่แล้ว

    Nalin
    Dewal description karaddi oyage dew witharak danna epa
    E kiyana poth tika danna
    E gentlemen ge at lest full name and designation ekat danna

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 ปีที่แล้ว +4

    When teenager Prabhakan destroyed the C.T.B..bus Did Sri Lankan police take action to apprehend the young budding criminal. If they followed the procedures according to the then prevailing low Then it could have been a different saga.Sri Lankan police failed in every which way

    • @baraka094
      @baraka094 2 ปีที่แล้ว +2

      What about the 83chauvanists who destroyed innocent tamils

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +3

      @@baraka094 In July 1983, 12 Sinhalese soldiers were killed when they went to stop a severe caste conflict in Jaffna. Taking advantage of this opportunity JR Jayawardena, who is of Kerala Muslim origin got the Colombo political thugs to spread terror throughout the country.
      This is the bitter truth
      🤣🤣🤣 Minority people do nothing but blame the majority race and get rid of it 🤣🤣🤣🤣🤣🤣🤣

    • @thiyathaya3218
      @thiyathaya3218 2 ปีที่แล้ว +1

      @@baraka094
      LTTE killed 12 soldiers
      Is this Equel to 1800 Innocent Tamil civilians…?
      Srilankan government forces killed 175000 civilians in final war in mullivaaikaal 😢😢😢😢

    • @maheswaranmethulan4375
      @maheswaranmethulan4375 2 ปีที่แล้ว

      ​@@meghanada8922then what about 56 riots, 58 riots, 77 riots , standardisation act to reduce tamil students entering universities, burning Jaffna library in 1981

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      @@maheswaranmethulan4375 😂😂😂😂🖕
      Don't tell lies without knowing the truth😂
      SWRD bandaranayake is not a sinhalese
      he is a tamil from tamilnadu🤫
      Making Sinhala the official language in 1956, started a movement against the Sinhalese through Chelvanayakam in the North by disrupting the education level of the Sinhalese.
      Do you know that Tamil politicians were behind the burning of the Jaffna library
      It was exposed in the Sansoni Commission! Tamil United liberation Front's Amirthalingam is involved in this