LTTE කඳවුරු ඇතුලට ගිහින් වෙස්වලාගෙන කරුණාගේ සාකච්ඡාවට එක් වුනු හමුදා බුද්ධි බලකායේ වීර සෙබළා"
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- LTTE කඳවුරු ඇතුලට ගිහින් වෙස්වලාගෙන කරුණාගේ සාකච්ඡාවට එක් වුනු හමුදා බුද්ධි බලකායේ වීර සෙබළා" / Nalin Rajapaksha
Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c....
TWITTER: x.com/NalinBRa...
INSTAGRAM: / nalinrajapaksha..
TIKTIK: / nalinbrajapak
#army #fypシ #viral #nalinrajapaksha #sf #commando #snipers
මෙවාගෙ අය ගෙ මුන පෙන්නන හොද නැ ..ම්හිපිට දෙවි වරුන් ඔබයි ...❤❤❤❤
අපේ කාළයේ මහා වංශය ලියන නලින් අයියේ ඔයාට මුලින්ම හදවතින්ම සුභ පතනවා..මේ ආදරණීය රණවිරුවන් පිළිබඳව අපිට තිබෙනවා ලොකු වගකිමක්..මොවුන් නිසා මොවුන්ගේ කැපකිරීම් නිසා අද අපි නිදහසේ බුක්ති විදිනවා.කවුරු කොහොම කිවත් මේ තමයි අපේ රටේ නිදහසේ උරුමක්කාරයන්..තෙරුවන් සරණයි..❤
සුපිරි චරිතයක් ❤❤
බොරුකාරයෙක් ද කොහෙද
මේ වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මෙවාගෙ අය ගෙ මුන පෙන්නන හොද නැ ..ම්හිපිට දෙවි වරුන් ඔබයි ...❤❤❤❤
8
Reply
සුපිරි.
සැම කෙනුගෙම මොනවාහරි දෙයක් තියෙනවා මේ රණ්සුරයො හාල්,පාරුවො නෙමේ නියමටම ගේම ගහපු එඋන් තිරයෙ පිටු පස ගොඩ විස්තරයක් අත
අවසන් අදහස් දැක්වීම වැරැදි කරුවන් ශුද්ධ කිරීමක් වගේ පෙනෙන්නේ.....
දැං බුද්දි තොරතුරුත් විහිලුවක් වෙලා...ඕව රහස්..එහෙම බලද්දි යූ ටියුබ් කාරයෝ කරන්නෙ මේ මිනිස්සුන්ගෙ ජීවිත අවදානමෙ දානව
සුපිරි ..❤
බස් එක පොලිසියටඇල්ලුවනම් ඉවරනෙ...හික්කඩුවරත්ගම දෙතැනම පොලිසි තියෙනව
😂 මේකෙ උන්ගෙන් අහගන්නෙ නැතුව ඉදින් සහෝ 😂 මුන් වැදගෙන ඉන්නෙ... එක පුලියෙ ....
මටත් ඒකම හිතුනා..ඒත් මේ සිද්දිය උනේ 2002 ත් 2004 ත් අතර කාලයේ නම්.ඒ කියන්නෙ රනිල් ප්‍රබා සාමය අතරතුර නම් මෙයා ගත්තු තීරණය හරියටම හරි..මොකද පොලිසියට ගියා නම් අදාල පොලීසියටම ලොකු අල්ලසක් දීල ඇඩ්‍රස් හොයාගන්න තරම් උන් දකුණේත් ක්‍රියාකාරී උනා..
Allanna kalin un dan gena iwarai ehenn 😂 oya kale policiyen details ganna puluvan.
Meeting ekata giya story eka anga hiri watenawa pissu hadenwa mattu una nam.respect u❤🙏
🎉
❤❤❤❤❤❤❤
❤
❤❤❤
☸️🙏🏼💟
අපිටනම් කලිසමේම රෙවිල .පිස්සු හැදෙනව
❤❤❤❤❤❤❤❤❤❤❤
සැබෑ දෙවිවරු
❤❤❤❤❤niyamai
ඒ ඒ... ඒ....ආ.....ආ.....ඒ......
එපා වෙනව අහගෙන ඉන්න
Ahagena inna epawenawada ubalata
පල යන්න.අහගෙන ඉන්න බෑ නම්.මොඩ මූසලය.
Aka atha tama Aya Katha karana vediya tama
💪💪💪
මේකෙ සමහර කොමෙන්ට්ස් දැක්කම දැනගන්නට පුළුවන් දෙමළුන්ට ජාතක වෙච්ච එව්න් කොච්චර ඉන්නවද කියල.
එහෙම කියන්න එපා යකෝ දෙමල්ලු සිංහල්ලු කියලා නැ ...දැන් දෙමල්ලුන්ට ජාතක වෙච්ච උන් අපේ අකපල්ලෙන් වැටිලා නැනේ තොපි වගේ ද්ශඅභිමානය පුකේ තියාගෙන ටයිප් කරන පක්කු හින්දා තමයි අද මේ රටට මෙච්චර විනාශයක් වෙලා තියෙන්නේ ...දෙමල සිංහල මුස්ලිම් හැමෝම අතර හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා...
Niyama චරිතයක්.ape game.හැබැයි army kiyala කවදාවත් reguwe ne.👍👍👍👍👍👍
කාලෝචිත වැඩසටහනක් අයියේ..❤
❤️
තෙරුවණ් සරණයි❤ දීර්ඝායුෂ ලැබේවා ❤
👍👍👍👍👍💪💪💪💪💪💪💪
🎉🎉🎉
Minister Ali Mawlana . Int .eke hitiyee Daya Rathnayake . Lt.Bulath watte.now he Brigadier .int.😊
Godak pudumai😮💪
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. මේ වගේ දේවල් නිසිබලධාරින්ගේ අවධානයට ලක් විය යුතුයි.නැත්තම් තව එකෙක් ඇවිත් අලි බොරු කියලා යයි.
රණවිරුවන්ට, හා ඔවුන්ගේ යැපෙන්නන්ට රාජ්‍ය අනුග්රහය අනිවාර්යෙන් ලැබිය යුතුමයි. හැබැයි මහින්දගෙ යුගවලදි ඒවත් සිද්ධ වුනා. නාකි මයිනා කියලා ඒ අසහාය නායකයට අපහාස කරන වසලයන්ට මේවා මතක නැහැ
😮
Yakek😊
Hingurakgoda ❤❤
මොසාඩ් cia කලේ නෑ ලංකාවේ බුද්දි බලකාය කරපු මෙහෙයුම් කාලකන්නි රනිලා නැතිම කලා පාවල දීලා
Int. Eke vadima theret ekak tibune Gen.Hendavitharana , C.inspector Nillabdeen , captain. Nilam, Maj.Muthalif, vani ayata.😮😊.
මම ස්පියඩර් පාඨමාලා වේ 13කොහොමද ඒ ගැම්ම
මේ කතා කරන්නෙ රනවිරුවෙක් අපහාස කරන්න එපා මොකාද ඔය බීඉලා ගහන එඋන් ඉන්නෙත් මේමිනිසුන් නීසා
සර් සමාවෙන්න මෙහෙම කියනවට.පටිට පොරක්
නලින් දොඩවන එකක් අඩු කරපන්. උබගේ විකාර අහන්න වෙලාවක් නෑහැ බං අපිට.
Nodutimi mewsn viruwek..CHIRAN JAYATU viruwaananta.
උබ මාර පොරක් නේ උබේ ජිවිතේ බෙරුව ළමයා අමාරුවෙ දැන්මා.
සිවිල් ළමයක් යුද පලිහක් කර ගනිපු එක වැදියි.
උබ යුද්ධය දැකලා තියෙන පොරක්ද? නැත්නම් ngo පකයෙක්ද
දකුණේ ඉන්නෙ යක්කු බොලව්...
මූ intelligence එකේ වෙන්න බෑ, එක්කො කෑම්ප් එකේ කුස්සියෙ උයපු එකෙක් වෙන්න ඕන 😂😂
E kale kussiye uyapu eka nethnm yudde krpu kollo yanne pas da 😂uba ehemavath deyaka ratata kalada 😂
මූ දිඹුලාගල හාමුදුරුවො ගැන කියපු දේ ගැන සැකයි
උබලා තාම පොඩියි, නොදනන ඇත්ත ගොඩයි.දැනගෙන වැඩක් නෑ උබලා වගේ හිපාටුවන්ට
ටවුන් එකේ නම කියන්නේ නැ Camp එක දැන ගන්න නිසා සෙට්එක තේ බොන්න කඩෙිට ගියපු ගමන් වේටර් මුදලාලිට කියනවා ඉන්ට් ඒකේ මහත්තුරැ ඇව්ල්ලා මුදලාලි මොනවද දෙන්නේ ? 🤣🤣🤣🤣🤣
කොටින්ගේ තොරතුරු ගන්නවාට වඩා,කොටින්ට අහුවේලා වගේ මටනම් හිතේන්නේ
ඕපන් ෆයර්
❤❤❤ adarai wiruwanani obata hadawatha kadawatanawa kapakirima rata wenuwan
Api obata naya gathi
Thorathuru karayange nam nokiyanawanam hondai
Ow ban muta pissu
Kassipu wikunana katha kade thiyana thana and hambuduruwo meruwe rajayen wage katha dapu eka harima weradi wedak
Ow maru diak ekak
Hamuduruvo meruve rajayen thamai.ita kalin ltte eka e hamuduruvonva maranna hitiya.hebei hamuduruvonva maranna kalin hamuduruvo gena thava hoyanna team ekak damma.eyalage thiranaya ekka hamuduruvo marana eka ltte eka nevettuva.oka gena ltte buddhi ansha ekkenek kiyano.thava full series ekak ma thiyei visthara thiyena
salut for soljer
Sajith premadasa බැලුවොත්
මොනවද මේ කියන වැල් බය්ලා......😅😅😅😅😅
මෙයා නයි අරිනව ලෙසටම😅😅😅😅 ඔය කතා ටික නම් අපිත් දන්නවා....
මෙයා මොනවද මේ කියවන විකාර.... මේ වගේ මිනිස්සු ගෙන්නල ඔයාගෙ චැනල් එක චොර කර ගන්නවා....😢😢😢😢😢😢😢
Katha maddata panala chora karanna epa kiyala aurudu ganak kiyaddi notherena ekaata mee wage gamburu deyak therenne naa
👍👍👍👍
Boru kiyanna epa ban....... Army ekata lejja karanna
අඩේ ඇයි ඔයාම ප්‍රභාකරන්ටත් මෙයාගෙ 9MM වෙඩි තියල මැරුව කිව්වෙ නැත්තෙ....😅😅😅😅😅😅
Pottu Amman ge int.unit ekath hari prabalai. Shunmuganadan Shivashankar --- Real name . Prabakaran' South hand. ( Black tigers ( suicide bomb blasters) , & int. Leader.(Tossi). 😅😊
Ithin🤔
අපේ පැත්තෙ මේකට කියන්නෙ නයා අරිනව කියල
මොකාද බන් උබ මොන හිවලෙක් ද සුපිරි චරිතයක් උබ උපන්නෙ කොහෙද මොන කාලේද
අමීර් අලින්
Oththu dunna podi ekage bicycle eke giye ai yako...lajjai paw podi eka😢
🫡👏
Ali sahir maulana a mantri araur punnakuda pare gewal tibune a mantri tamai karuna ammanwa kolabata aran awe aweddi mama rajakari kle eraur policeye buddi ansei
මේකා ගේ භාගය ක් බොරු
අර ගාල්ලෙදි බස් එකෙන් පැනපු එකේ, ඇය් පොලිසියකට හරි චෙක් පොය්න්ට් එකකට හරි මාට්ටු නොකලෙ??
බය නිසා බන්
කතාවෙ ඒ ටික ගොතාගන්න බැරි වෙලා බං
පොලීසිය දැන ගත්ත නම් මේ මනුස්සය බුද්ධිමත් සාමාජිකයෙක් කියලා මනුස්සය මෙලහකටත් ඉවරයි
Uba lankave polisiya gena dannavada 😂
අම්මෝ මුචලිංද 🤣
😂😂😂😂😂😂 එකෙන්ම...😅😅😅😅😅
සුපිරි වැඩ්ඩෙක්@@Windscreenp
33:41 😂😂😂😂😂😂😂
Ai too much details walata yanne? Nam gam kiyanne ai?? Pissuda ban. Program eka karana kenata therenne nadda?
පු෴ අඅඅ අමාරුවක් අඅඅ නැද්ද අඅඅ😂
Prabage guu tikak tiyenawa ewannada kanna
අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ අදිනවා වැඩ්යි අහගෙන ඉන්න අමාරුයි
ඔව් , කියන සමහරක් දේවලුත් අවුල්
1971 කැරැල්ල, 87//89 කාලයේ හා වසර 30 ක යුද්ධය. මේ කාලයේ වෙච්ච සිදුවීම් මෙහෙම හරි ඔබලාට දැනගන්න ලැබීම ගැන සතුටු වෙන්න. මොකද ඒවා මේ රටේ නැවත වරක් සිදු නොවීමට. වසර 24 පමණ හමුදාවේ සේවය කල නිසා මේ අමිහිරි මතක මටත් තියෙනවා
අපි කොහමද දන්නේ...මොකක් නිසා කියලද....අනික ඔක ප්‍රස්න කරන්න තරම් දෙයක් නෙවෙයි...එක ඔහුගේ පුද්ගලික...සුලු ආබාදයක්
තොපිට අහගෙන ඉන්ඩ අමාරුව... මේ රණවිරුවා කොච්චර මහන්සි වෙන්ඩ ඇද්ද ඕවා හොයාගන්ඩ.තොපිට ඕක අහගෙන ඉන්ඩ බැරිලු . ඉදකින් කාලකණ්නි හැත්ත...අපේ උන් මෙලෝ ගුණයක් නැති හැත්තක්
@@ajithperera255ඔව්.....ඒක හරි
ගාල්ලෙන් බහින්නෙ නැතුව බස් එක පොලිසියට හරි චෙක් පොයින් එකකදි ඌව අල්ල ගන්න තිබුනනෙ එහෙම උනානම් ගොඩක් තොරතුරු ගන්න තිබුනනෙ
Int ekata hama charithema hariyanne natte onna oka nisa… ai ehema nokare kiyla poddak hithala balanna
ඒක තමා සුපිරි චරිතයක්
එහෙම කලා නං මෙයා ඉන්ට් එකේ කියල උන් කන්ෆර්ම් කරලම දැනගන්නව.බස් එකේ ආව එකා අහු උනත් උන්ගෙ අනිත් උන් දැනගන්නව මේ ඉන්ට් එකේ කියල අරූව අල්ලගත්තෙ මෙයා නිසා කියල.ඊට වඩා ඌව මගඇරල ශේප් උනාම ඉන්ට් එකේ කියල උන් දැනගන්න විදියක් නැති වෙනව.
මොන ගොතයෙක්ද මේ
Ai ban me minissunge muna pennanne. Nama gama location eka serama kiyanne. Anee manda.
Owun wedak ne kodige awa ona katha karanna be aaa gala adinawa witharai
මෙහෙම යුද්ධ කලානම් එච්චර මිනිස්සු ඕනේ නෑනෙ.තඩි බොරු කියන්නේ
😅😅😅😅😅 කොහෙද යන නට් බුරුල් වෙච්ච පොරක්.....😅😅😅
@Windscreenපාලයන් යන්න උබ මොන ගොතයෙක් ද් අඩො මෙ රනවිරුවෙක් මස් කඩේ හිටපු කෙනෙක් කපුටෙකු උඩින් යන්නෙ නැහැ p
Melo rahak ne lokka mewada buddi annsa kiyanne meya babek wage mewada weda mamath army eke udda karapu kenek me mona me yaka kiyawanne pissekne
Sirawata😂
Meya Boru kiyanne
මේ බුද්දි අංශේ කෙනෙක් වෙන්න බෑ 😂 යකෝ ඔහොම ක්මර්න්පු කරපුවා බුද්ධි අංශේ
කතාවට වඩා ඒ ඒ ඒ අ අ අ
බුද්දි අංශේ හිටපු කෙනෙක් ඔහොම කතාකරන්නෑ හිත හිත කතාකරන්නෑ
ඇත්තටම බුද්දි අංශේ හිටියපු කෙනෙක් මෙහෙම හැසිරෙන්නෑ බන්
ඇත්තටම මේ බුද්ධි අංශේ නම් ඊයා 😂
owa karana vidiya kiyanna epa ..modaine
👍❤
❤
මූ intelligence එකේ වෙන්න බෑ, එක්කො කෑම්ප් එකේ කුස්සියෙ උයපු එකෙක් වෙන්න ඕන 😂😂
Camp eke kussiye uyapu eka nethnm kollo kanne pas da 😂 uba ehemavath deyak karala thiyeda 😂
❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤