Seth Pirith සෙත් පිරිත් දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 348

  • @jayakodejayakode9876
    @jayakodejayakode9876 3 ปีที่แล้ว +37

    බුදු ගුණ බෙලෙන් සියළු දුක් කරදර නිමා වේවා .
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා
    කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වේවා .
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashokamalkanthi6142
      @ashokamalkanthi6142 ปีที่แล้ว +1

      බුදු ගුණ බලෙන් මට තියෙන දුක් කරදර දුරු වේවා

    • @ashokamalkanthi6142
      @ashokamalkanthi6142 ปีที่แล้ว +2

      සියළුම දෙනා සුපත් වේවා

  • @alnjperera5729
    @alnjperera5729 ปีที่แล้ว +39

    මිය ගිය ඒ.ඒල් වින්සන්ට් පෙරේරා පියාණන්ට සහ රත්නාවලී පෙරේරා මෑණියන්ට උතුම් නිවාරණය ලැබේවා....🙏සියලු දෙනාට ම තෙරැවණ් සරණයි. 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +12

    මෙිම පිරිත දේශනාවෙි බලයෙන් මගේ දරුවෝ දෙන්නටත් මටත් සෙතක් ශක්තිය ලැබේවා තිබෙින ග්‍රහ අපල දුරු වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා ති⁣බෙින ලේඩ රෝග සුවය ලැබේ ලොක වසි සිටින සෑමදෙනාටත් පිහිට ලැබේවා තෙරුවණ් සරණයි

  • @maleeshahimantha
    @maleeshahimantha ปีที่แล้ว +12

    අනන්ත බුදුගුන බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා... 🙏🌼

  • @duneeshanandani441
    @duneeshanandani441 ปีที่แล้ว +27

    හිතට හරිම සුවයක් අති වෙ.ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @klazeemusicvideos1776
    @klazeemusicvideos1776 ปีที่แล้ว +13

    පේමාවතී මෑණියන්ගේ සියලු ග්‍රහ අපල දුරුවී වැළඳී තිබෙන රෝග සුව වී නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @lakminiepasinghe5669
    @lakminiepasinghe5669 2 ปีที่แล้ว +63

    මම හැමදාම හවසට අහන්නෙ මේ පිරිත...දෙමාපියන්ට නිවන් සුවම ලැබේවා !!! ගොඩාක් පිං .....

    • @chamiduchamikara9490
      @chamiduchamikara9490 2 ปีที่แล้ว +2

      Hi

    • @ashinisrimali3023
      @ashinisrimali3023 2 ปีที่แล้ว

      Ttyytttqttttyttttttyytpyttyyyytttttqttttttttttttqtyutttttttttttttttyytytyyytyttyittttttttqttttttu55tttttytttyttqttuttttyttttyqttttqttttttttttttuyyyytty

    • @wimalmagammana4798
      @wimalmagammana4798 ปีที่แล้ว

      ✨✨✨📁📁✨✨✨
      ✨✈✨📁📁✨✨✨
      ✨✨✨📁📁✨✨✨
      ✨✨✨📁📁✨✨✨
      ✨✨📁📁📁📁✨✨
      ✨📁📁📁📁📁📁✨
      📁📁📁📁📁📁📁📁
      📁📁✨📁📁✨📁📁
      📁✨✨📁📁✨✨📁
      ✨✨✨📁📁✨✨✨
      ✨✨📁📁📁📁✨✨

    • @tharidhulakshan4750
      @tharidhulakshan4750 ปีที่แล้ว +1

    • @prasadchamara6203
      @prasadchamara6203 ปีที่แล้ว +2

      ඔයාගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා!..🙏

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561 ปีที่แล้ว +15

    මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ අප්පච්චි සුවපත් වේවා..නිරෝගි වේවා..දීඝයු වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @IreshaMadubashini-fv2md
    @IreshaMadubashini-fv2md ปีที่แล้ว +37

    මේ පිරිත් වල අනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා ❤️🙏🙏🙏

  • @KrishnaIndika
    @KrishnaIndika 10 หลายเดือนก่อน +11

    මේ පිරිතේ ආනුභාවයෙන් මා හට ජය අත් වේවා ❤ දෙමාපියන් නිදුක් වේවා ❤

  • @chamikakalyani1292
    @chamikakalyani1292 3 ปีที่แล้ว +35

    මෙම පිරිත් බලයෙන් මෙ රටෙ
    පැතිරිලා තිබෙන coved 19 රොගය
    අපේ රටින් ඈත් වී සතුට සාමදානය
    මෙ ශ්‍රී ලංකාවට ද වෙනත් රටවල් වලටද
    ලැබෙවා.!! කියා අපි සියලු ම 🌺🌺🌺🌺
    දෙනා ප්‍රාර්ථනා කරමු..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    🌼🌼🌻🌻🌺🌺🙏🏻🙏🏻

  • @deepikaserasinhapathirana9048
    @deepikaserasinhapathirana9048 ปีที่แล้ว +11

    🙏🙏🙏සියලූම සත්තයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා🙏🙏🙏🙏🙏

  • @jagathweerasinghe6897
    @jagathweerasinghe6897 2 ปีที่แล้ว +190

    යම් අයෙක් මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කරන වාරයක්, වාරයක්, පාසා මෙම පිරිත් දේශනාව අන්තර්ජාලයට මුදාහැරි පින්වතුන්ටත්, එම පින්වතුන්ගේ අරමුණ පරිදි එම අයගේ මිය ගිය දෙමාපියන්ටත්, පුණ්‍යානුමෝදනා හිමිවේවා!!!

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork ปีที่แล้ว +15

    මියගිය තිලනාසිරි ගමගේ අම්මාට නිවන් සුව ලැබේවා, භව ගමන කෙටි වේවා 🙏🙏..සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +13

    මම හැමදාමත් මේ පිරිත දාලයි නිදා ගන්නේ මියගිය ඔබ දෙපලටත් දූ දරුවන්ටත් උතුම් චතුරාර්‍ය්ය් සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේවා

  • @NadeekaWithanarachchi
    @NadeekaWithanarachchi 5 หลายเดือนก่อน +8

    අනන්ත බුදු ගුන බලයෙන් මාගේ දරුවන් නිදුක් නිරෝගී වේවා!

  • @claudyy682
    @claudyy682 ปีที่แล้ว +35

    බුදුසරණයි..සියලු සත්ත්වයෝ සුවපත් වේවා🙏🙏

  • @NadeekaMaduwanthi-c7w
    @NadeekaMaduwanthi-c7w 6 หลายเดือนก่อน +10

    සියලු ලෙඩ දුක් දුරු වේවා..සාදු...සාදු.
    ..සාදු.🙏🙏🙏

  • @iresharasilakshi5884
    @iresharasilakshi5884 3 ปีที่แล้ว +22

    ඉරේෂා ගේ පවුලේ කරදර දුරුවී සමගිය සතුට ඇතිවේවා.

  • @renukapriyadarshanirenukap5251
    @renukapriyadarshanirenukap5251 3 ปีที่แล้ว +17

    Deane පියාණන් හට නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 2 ปีที่แล้ว +28

    මිය ගිය ඒ .දෙමාපියන් දෙදෙනා ට.නිවන් සුවය ලැබේවා සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +13

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 එමෙන්ම මියගිය එම සියලු නෑදෑ හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටම නිවන් අවබෝධවේවා 🙏🙏🙏

  • @kanchanachami4062
    @kanchanachami4062 6 หลายเดือนก่อน +10

    මේ පිරිත් බලයෙන් මගෙ නංගිට අද ලැබෙන්න ඉන්න දරුවා ඇතුලු මවටත් මෙ පිරිත් බලය හෙතු වෙවා ,නිරොගි වෙවා සුවපත් වෙවා🙏🙏🙏🙏 බුදු සරණයි

  • @dilucreations903
    @dilucreations903 ปีที่แล้ว +8

    සාදු..සාදු..සා ❤❤

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว +3

    Mage ammage punchige piyanthi akkage ammge Leda duk suwa wewa me piritha balayen e nendata ledin

  • @dulakariyawasam9834
    @dulakariyawasam9834 ปีที่แล้ว +9

    දුලන්යා චූටි දුව ඇතුළු පවුලේ සැමට සෙත් පිරිත් ආනුභාවයෙන්,උතුම් තෙරුවන් සරණින් ,නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා ..🙏🙏🙏

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +5

    බුදු සරණයි !!! බුදු පිහිටයි !!! නමෝ බුද්ධාය !!! සාදූ !!! සාදූ !!! සාදූ !!! ☸️💐🛐🙏💞

  • @dilhanithusharika3345
    @dilhanithusharika3345 2 ปีที่แล้ว +4

    මේ පිං හේතුවෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා. !

  • @kasunchandana2574
    @kasunchandana2574 3 ปีที่แล้ว +11

    Lokawaasi siyalu sathwayo niduk wethwa...nirogi wethwa...🙏🙏🙏

  • @manorirathnayaka9904
    @manorirathnayaka9904 6 หลายเดือนก่อน +12

    Ane බුදුරජාණන් වහන්සේගේ me උතුම් u maha bala සම්පන්න පිරිත් deshna ve බලයෙන් mata mage ආදරෙ ai labenna

    • @manorirathnayaka9904
      @manorirathnayaka9904 5 หลายเดือนก่อน +2

      Ane me පිරිත් deshna ve maha බලවත් mat ai mage ආදරෙ labuna

    • @manorirathnayaka9904
      @manorirathnayaka9904 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @ImeshSadaruwan-e3o
    @ImeshSadaruwan-e3o 8 หลายเดือนก่อน +1

    Me pirith deshanawee balen apata lassana daru paulak akka dahamiwa jiwath vimata haki wewa 🙏🙏🙏

  • @janakaroshan552
    @janakaroshan552 ปีที่แล้ว +5

    බුදු සරනයි .මේවගේ දෙයක් හැමෝටම අසන්නට සැලැස්සුවාට ඔබට ගොඩක් පින් .මින් දෙමාපියන්ට නිවන් සුව ලැබේවා

  • @indikamanikbowa3503
    @indikamanikbowa3503 ปีที่แล้ว +10

    හිතට හරිම සුවයක් ඇති වේඑ🙏🙏🙏🙏🙏🙏

  • @shanukagamingsl991
    @shanukagamingsl991 2 ปีที่แล้ว +16

    මියගිය දෙමාපියන් දෙදෙනාට නිවන් සුව ලැබේවා

  • @user-mr6nf1ni9m
    @user-mr6nf1ni9m 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @ashaindeewari7232
    @ashaindeewari7232 2 ปีที่แล้ว +16

    බුද්ධ ධමිිමි සංඝ බලයෙන් ලෙඩරෝග දුක් කරදර, අපල උපදුුව, මාරක බාධක ,නින්දා අපහාස දුරින් දුරුවිි සතුට සමගිය දියුණුව ලැබිිමට වාසනාව ශක්තිය දෛර්‍යය ලැබේවා .බුදුසරණයි .🙏🙏🙏🙏🙏

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 ปีที่แล้ว +6

    Siyalu sathwayo niduk wethwa budu saranai.

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 9 หลายเดือนก่อน +11

    මෙම පිරිත් බලයෙන් සියලු සතුරන් ව්සින් කරන අනවින කොඩ්ව්න බන්ධන දුරුකර සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න පිහිට labewa 🙏🙏🙏

  • @MaheshMahesh-pu2bc
    @MaheshMahesh-pu2bc ปีที่แล้ว +11

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම නිදුක් නීරෝගී බව වේවා තවද මාගේ පවුලට බලපාන්නා වූ ඇස් වහා කට වහා දූරීන් බූතා වේවා.....සාදූ සාදූ සාදූ!!!!

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 10 หลายเดือนก่อน

      Trutufdjhfvcbfjg මහවහසහවටමමහයට 54:08 🤥😊😊😙☺😚😋😋😉😎🤑😥🦁🤥😲😎😉😚😋☺😙😊🤒😷😖🤒😓👬😲🤕🤢⭐🌟🌟⭐😎😋 55:50

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +15

    මෙම පිරිත් රත්නයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤සාධූ සාධූ සාධූ

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +28

    මට මගේ දරැවා බීරිද සහ දරැවා සමග ආදරෙන් සතුටින් ධහමීන් ගතකරන්නට වාසනා පෑදේවා 🎉සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ManojManoj-ue5se
      @ManojManoj-ue5se 11 หลายเดือนก่อน +2

      Esema siduwewa 🙏🙏🙏

  • @harshakumara4064
    @harshakumara4064 ปีที่แล้ว +14

    මම හැමදාම රාත්‍රියට අහන්නෙ මේ පිරිත් දේශනාව ,සියලුම සත්වයන් හට මෙි පින් හේතු වාසනා වේවා ....🙏

  • @Kuwait-pz3gc
    @Kuwait-pz3gc ปีที่แล้ว +5

    මගේ දෙමාපියන් ඇතුලු මිය ගියාලු සැම දෙනාටම පින් අනුමෝදන් වෙත්වා.සාදු!සාදු!

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 10 หลายเดือนก่อน

      අඑැඑවටරහරහයට😮😮😅😊🎉,😉☺😎😋☺😋😚😊😉😎😊😍😎😋😎😍😉😍😎😋😋🤗🤗🤗🤗🤗🤗🤗1000😙☺😚🙂🙂☺⭐🤔😲අි

  • @shashikasewwandi4271
    @shashikasewwandi4271 5 ปีที่แล้ว +51

    මියගිය නන්දසේන පියානන්ටත් රුක්මණි මැනීයන්ටත් නිවන් සුව අත් වේවා. බුදු සරණයි

  • @ranilranil5994
    @ranilranil5994 5 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

  • @Ers6803
    @Ers6803 2 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේත් මගේ පවුලෙ සියලු දෙනාගෙත් සියලුම ලෙඩ දුක් දුරු වී සතුට උදා වේවා 🙏🙏

  • @dananjaniwasana8520
    @dananjaniwasana8520 2 ปีที่แล้ว +4

    Danuja puthata ethi siyalu leda roga duru wela ikman suwaya lebewa....

  • @trevordamien1550
    @trevordamien1550 11 หลายเดือนก่อน +1

    මේ මහා පිරිත්‍ සජ්‍ගායනාවේ මහා බලමහිමයෙන්‍ රුවින්‍ද සහ ඔබ සියළුම දෙනාට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාව දෘතරාෂ්‍ට, විරූඨ, විරූපාක්‍ෂ වෛශ්‍රවණ යන සතර වරන් දේව රජවරුන්‍ ආරක්ෂා කර සුවපත් කරත්වා ආශීර්වාද කරත්වා!!මෙතෙක් සිදුකරනා ලද උදාර පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ඔබටත් පවුලෙ සැමටත් සුභ සෙත ශාන්තිය සපිරුණු සාර්ථකත්වයට ලඟාවීමට අවැසි සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා!නිදුක් නිරෝගි කයක් මනසක් සහිත අති සාර්ථක පුථිපල සහිත ඉතා වාසනාවන්ත කාලයක් තිසරණයේ ආනුභාවයෙන්‍ උදාවේවා වේවායි පතමි!!🙏🙏

    • @trevordamien1550
      @trevordamien1550 11 หลายเดือนก่อน

      🙏🏼🥰🙏🏼🌹

  • @achinianuradha961
    @achinianuradha961 2 ปีที่แล้ว +3

    හැමදාම මේ පිරිත්ටික අහල නිදාගන්නේ..බබා නිදාගන්නෙත් මේ පිරිත් දැම්මම..බොහොම පිං මියගිය දෙපලටත් මෙය පල කෙරෑ ඔබටත්..

    • @sumudugunawardane3866
      @sumudugunawardane3866 ปีที่แล้ว

      Mage babala dennath nidanne me pirith deshanawa ahala. Hema denatama budu sarana lebewa...

  • @indikapriyadarshani8450
    @indikapriyadarshani8450 11 หลายเดือนก่อน +1

    මාගේ රදීශ පුතාගේ ජීවිතය ආරක්ෂා වේවා.නිරෝගි සුවය ලබේවා.

  • @AchalaUshan
    @AchalaUshan หลายเดือนก่อน

    සියලු සත්වයන් සුවපත් වෙත්වා දුකෙන්මිදෙත්වා නිවනින් නිවෙවා තෙරැවන් ගුන බලයෙන් සියල්ලන්ට නිවන් මාර්ගයට පිවිසෙන්න හෙතුවාසනා වෙවා 🧘‍♂️✨

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 9 หลายเดือนก่อน +9

    මෙම පිරිත් බලයෙන් සියලු යහපත උදා වෙවා සියලු අනවින කොඩ්ව්න බන්ධන දුරුකර සියලු සතුරන් පරාජය කර ජය ලැබේවා සියලු යහපත උදා වෙවා නිරෝගීව වෙවා 🙏🙏🙏

  • @indikaupul4298
    @indikaupul4298 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් විදේශ ගතවී සිටින මගේ මහත්තයාට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා.

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 11 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාට ඉක්මනින් පෙර සිටියා මෙන් සුවපත් වේවා!.

    • @trevordamien1550
      @trevordamien1550 11 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🏼🙏🏼 ඔබගේ මහත්තය සුවපත් වෙත්‍වා 🙏🏼සුවපත් වෙත්‍වා🙏🏼🙏🏼🙏🏼 මැඩම් 🙏🏼

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 10 หลายเดือนก่อน +2

    හැම දාම සවසට මේ පිරිත් දෙශනාව ආනවා ඔබේ දෙමාපියන්ට ඒ පින් අනුමොදන් වේවා

  • @nuwiranathunga7354
    @nuwiranathunga7354 2 ปีที่แล้ว +7

    mage chuty duta dan masayayi wayasa. Eya mona deta anduwath me piritha dammama nida gannawa.. Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa...!

  • @VomiVomi
    @VomiVomi 10 หลายเดือนก่อน +4

    Me pirith balen Mage mallita wela athi doshaya thuran wewa

  • @nishanthabandara3275
    @nishanthabandara3275 3 ปีที่แล้ว +20

    🙏🙏🙏🙏බුදු සරණයි...! 🙏🙏🙏🙏නිවන් අවබෝද වේවා...! 🙏🙏
    🙏🙏🙏සාදු සාදු සා.........දු ! 🙏🙏🙏

  • @shermilalakshani8733
    @shermilalakshani8733 ปีที่แล้ว +2

    Me pirith anisansayen Sharmilage niwase athi wee thibena siyalu duk pida duru wee sharmila athulu paule siyalu denatath yahapathakma wew🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 9 หลายเดือนก่อน +10

    මගෙ දරු පව්ල සියලු උවදුරු වලින් ආරක්ෂා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුරන් ව්සින් කරන අනවින කොඩ්ව්න දුරුකර සියලු යහපත උදා වෙවා

  • @rathnayakamudiyanselagehem7242
    @rathnayakamudiyanselagehem7242 2 ปีที่แล้ว +20

    එම මව් පිය දෙ වට නිවන් දූව අත් වේ යා,!

  • @chameeraDarshana-d1s
    @chameeraDarshana-d1s 6 หลายเดือนก่อน +5

    Mata mage samiya daruwan thundena samaga sathutin adarayen samagiyen sitinna me pirith balaya hethu wewa. sadhu sadhu sadhu!

  • @ishanianuradha654
    @ishanianuradha654 2 ปีที่แล้ว +8

    දළදා සමිදු පිහිටයි...

  • @beachbuggyracing2771
    @beachbuggyracing2771 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධය

  • @K.v.DilineSadamali
    @K.v.DilineSadamali หลายเดือนก่อน

    ලොඋතුරා බුදුන්ගෙ පිහිටයි මෙම පිරිත් දෙශනය අහන්න සැලැස්සු පින්වතුන්ටත් මියපරලොව ගිය දෙමාපියන්ටත් මෙ පිං හෙතුවාසනා වෙවා🙏🙏🙏🙏මගෙ රටටත් අප නිවසියන්ටත් අප බිහිකර දෙමාපියන්ටත් මෙ පිං මහිමයෙන් නිවන් අවබොදවෙවා ම හටද ලොඋතුරා බුදුන් දැක නිවන් දැකිමට හෙතු වාසනා වෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @onethraekanayake974
    @onethraekanayake974 3 ปีที่แล้ว +11

    සම්මා සම්බුද්ධ සරණයි ...🙏🙏🙏

  • @saranii-nz4ig
    @saranii-nz4ig ปีที่แล้ว +1

    මියගිය ගෝනදුවගේ ගුනතිලක පෙරෙරා ,රනවක ආරච්චිල්ලගේ හේමපාල සහ එස් වයලට් සිල්වා මාගේ මිත්තනිය සහ මුත්තනුවන් දෙපල වන පියාගේ සහා මවගේ පියවරුන් සහා සියලු ජිවත් වන සහ සුජිවත් වන සියලු මනුෂ්‍ය , සත්ත්ව ,මියගිය සහ මනුෂ්‍ය ආත්ම බලාපොරොත්තු වන් සිටින සියලු දෙනාටම් සෙතක් සාන්තියක්ම වේවා !!

  • @udeshikaudeshika7904
    @udeshikaudeshika7904 ปีที่แล้ว +7

    අනන්ත බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා !!!!!! 🙏🙏🙏🙏🙏

  • @AjanthaDissanayake-u1h
    @AjanthaDissanayake-u1h 5 หลายเดือนก่อน +1

    Me seewai pirithe balayen.jaya pirithe balayen.mage chandana hamadama adaren samagiyen maa samagama sitiwaa.wenasak nowewaa...mathu upadina hama bawayakama magema swamipurushaya wela ipadeewa.

  • @ErangaLiyanage-g1x
    @ErangaLiyanage-g1x 2 หลายเดือนก่อน +2

    මේ පිරිත් දේශනා හරිම ලස්සනයි. ඔබේ දෙමාපියන්ට අමාමහ නිවන් සම්පත් ලැබේවා.........!

  • @jayanathwickramanayaka
    @jayanathwickramanayaka 9 หลายเดือนก่อน +2

    මෙි පිරිත් අසා නිරෝගි වෙිවා.

  • @trevordamien1550
    @trevordamien1550 11 หลายเดือนก่อน +5

    මේ මහා පිරිතේ ආනුභාවයෙන්‍ මේ සියළුම පිනෙහි බලමහිමයෙන්‍ මගේ රත්තරන් අම්මි ගේ ඒ පරලොව සැපත් ජීවිතයට ආයු වර්ණ සැප බල ප්‍රභ්‍ණා දහම් දැනුම් බොහොත්‍ සේ වැඩෙත්‍වා වැඩෙත්‍වා මගේ රත්තරන් අම්මි ප්‍රාර්‍තනා කෙරූ බෝධියකින්‍ සදාකල් චිරජීවනය ලබා ඉතාමත් ඉක්මනින් මේ සම්‍සාර දුකින් අත මිදෙත්‍වා🙏🏼🙏🏼💐

    • @RamasamiSureka-cg8wd
      @RamasamiSureka-cg8wd 3 หลายเดือนก่อน

      මෙ පිරිත් බලයෙන් මට කිසිම බාධාවක් නැතුවම 8මාසෙ මගෙ මවු බිමට යන්න ලැබෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminimanawadu9100
    @padminimanawadu9100 2 หลายเดือนก่อน +2

    හැමදාම සවසට දාන පිරිත් දේශනාව තමයි මේක❤

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +4

    🙏🙏🙏demapiyan nivanin🙏nivethva 🙏🙏🙏nibbana parama suvayen sukitha thara vethva 🙏🙏🙏

  • @kasundanitha9381
    @kasundanitha9381 5 หลายเดือนก่อน +1

    Mage daruwo denna ge leda suwa wewa me pirith balayen sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @TharushikaushalyaPriyadarshani
    @TharushikaushalyaPriyadarshani หลายเดือนก่อน

    මා ඇතුලු මාගේ පවුලේ සැමටත් , සියලු ලෝකවාසීන්ටත් මේ උතුම් පිරිත් බලයෙන් යහපතක්ම වේවා .. සෑම කරදරයකින්ම ආරක්ශා වේවා

  • @chamodimadhurika8593
    @chamodimadhurika8593 3 หลายเดือนก่อน +1

    උදේ හවස හැමදාම අහන්නේ මේ පිරිත්. ඇත්තටම ඔබතුමාට ගොඩක් පින්.. 🙏

  • @kasundanitha9381
    @kasundanitha9381 4 หลายเดือนก่อน +1

    Me pirith balayen mage puthage leda suwa wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    උතුම් බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. සාදු සාදු සාදු

  • @WenushkaMadhuranga
    @WenushkaMadhuranga ปีที่แล้ว +4

    මේ පිරිත් දෙශනාවේ බලයෙන් කිසිම කරදරයක් බාදාවක් නොමැතිව මට ඉක්මනටම ලංකාවට යන්න ලැබේවා....!! 🙏

  • @AmaliDilrukshi-h6x
    @AmaliDilrukshi-h6x ปีที่แล้ว

    මේ පිරිත් බලයේන් මගේ දරුවා ආරක්ෂා කෙරෙත්වා

  • @hassanaa9694
    @hassanaa9694 5 ปีที่แล้ว +8

    Sadu sadu sadu

  • @lalanijayasena7669
    @lalanijayasena7669 4 หลายเดือนก่อน +2

    මෙම උතුම් පිරිත් බලයෙන් අප සෑම සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම උදාවේවා....!!! ඔබට බොහෝ පිං ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sapgunathilaka
    @sapgunathilaka 2 หลายเดือนก่อน +3

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සිනිති සකිත්යා දරැවාට ඇතිවි තිබෙන ඒරාෂ්ඨක අපල දුරැවි වැලදි ඇති ලෙඩරෝග සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු

  • @Soma-r4h
    @Soma-r4h 8 หลายเดือนก่อน +1

    Sadu 👃 sadu 🌷🌸🌺 sadu 🌷🌸🌺🌷🌷👃👃👃👃 ma pirelh balayan maga apala dosa duru wawa niroge suwaya labawa danuwalh kirima bohoma pin lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃👃👃👃👃

  • @wasalagekasunperera3336
    @wasalagekasunperera3336 2 ปีที่แล้ว +3

    Oba hamata ikmaninma darmawabodaya salasewa!

  • @ruwinihirimuthugoda3090
    @ruwinihirimuthugoda3090 ปีที่แล้ว +1

    Sadu ,sadu ,sadu ,maage namasskaarayawewa.🙏🙏🙏

  • @ChamilaNiroshani-p6q
    @ChamilaNiroshani-p6q ปีที่แล้ว +2

    Mage siyalu duk karadara duru wewa

  • @ilankonerandi1179
    @ilankonerandi1179 ปีที่แล้ว +5

    NAMO BUDDAYA 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadbuddhika6826
    @prasadbuddhika6826 ปีที่แล้ว +2

    පිරිත් වල බලය පිහිටන්නේ වචන උච්ඡාරනය තුල එහි මාත්‍ර ඝණවල බලය පිහිටනවා වත්තල සීලරතන හාමුදුරුවෝ පිරිත් තාලය හරියට දෙශනා කරනවා ශ්‍රවනය කරන සැමට තෙරුවන් සරණයි

  • @abeysundarafamily218
    @abeysundarafamily218 4 หลายเดือนก่อน +1

    එම දෙපලටම නිවන් සුව ලැබේවා .

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 3 หลายเดือนก่อน +1

    Maga siyalu roga duru wawa sadu sadu sadu

  • @sankarasilva9134
    @sankarasilva9134 11 หลายเดือนก่อน

    මාගෙ මිය ගිය සුරසෙන ද සිල්වා පියානන්ට නිවන් සැප ලැබෙවා

  • @globalglobal495
    @globalglobal495 10 หลายเดือนก่อน +2

    සාදු! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @kalpawijesekara1483
    @kalpawijesekara1483 2 ปีที่แล้ว +4

    sadu sadu sadu 🙏🙏🙏🏵🏵🌹🌹🌺🌺🌻🌻🌼🌼🌷🌷

  • @malshankannangara6891
    @malshankannangara6891 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාව ශ්‍රවනය කරපු පිං බලයෙන් සෑම දෙනාගේ සිත්තුල ඇති ප්‍රාර්ථනාවන් සපල වේවා...

  • @nilangaidunil-u3r
    @nilangaidunil-u3r 11 หลายเดือนก่อน +3

    Mage daruwan nirogi wewa

  • @kasundanitha9381
    @kasundanitha9381 2 วันที่ผ่านมา +1

    Mage puthage sariraya thiyana siyaluma lada suwa wewa wewa wewa wewa wewa wewa wewa sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandisaumya9216
    @sewwandisaumya9216 ปีที่แล้ว +2

    සියලුම අය සුව

  • @SandayaMalkanthi-k7y
    @SandayaMalkanthi-k7y 5 หลายเดือนก่อน +1

    Anantha budu guna balayen mage daruwange siyaluma apala aswa katawa duru wewa