Angulimala Piritha වාසනාවන්ත දරු උපතකට අංගුලිමාල පිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 160

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe 10 หลายเดือนก่อน +7

    මාගේ කුසේ වැඩෙන දැරුවා නිදුක් නිරෝගි වාසනාවන්ත පිංවන්ත ලස්සන දරුවෙක් ලැබේවා.සියලුම මවුවරුන්ගේ කුසේ වැඩෙන දරුවො නිවුක් නිරෝගි වේවා.🙏🙏🙏🙏

  • @PurnimaMadushani-d4y
    @PurnimaMadushani-d4y 14 วันที่ผ่านมา +1

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම අනිකුත් සියලුම දරුවන් නිරෝගිමත් බුද්දිමත් කරුණාවන්ත ආදරනීය දරුවන් වේවා 🙏🙏🙏🙏🙏

  • @sewmihansi5702
    @sewmihansi5702 ปีที่แล้ว +69

    මාගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා.නිරෝගිමත් ,පිරිපුන් ,රුවින් ,තේජසින් අග තැන්පත් දරුවන් දෙදෙනෙක්ම වේවා!!!.මේ පිරිත් බලයෙන්.දරුවන් ලැබෙනකන්ම මා හට කිසිදු රෝග පීඩාවක් නොවේවා!!!.දරුවන් බිහි කරන විටදීද කිසිදු කරදරයක් නොවී නීරෝගිමත් දරුවන් දෙදෙනෙක් බිහි කරන්න ලැබේවා !!! තවද මෙම පිරිතේ බලයෙන් සෑම මවකගේම කිරි සිහින සැබෑවේවා🙏🙏🙏

    • @ireshadulanjali4944
      @ireshadulanjali4944 11 หลายเดือนก่อน +2

      Budusaranai amma. 🙏🙏🙏

    • @ruvinirathnasiri1717
      @ruvinirathnasiri1717 11 หลายเดือนก่อน

      ​@@ireshadulanjali4944❤❤

    • @NalinKumara-r5q
      @NalinKumara-r5q 9 หลายเดือนก่อน +1

      0

    • @sanikasanika2572
      @sanikasanika2572 8 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😊😅😅😅😊😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😊😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅

    • @nethushiakeshi5092
      @nethushiakeshi5092 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

  • @madubashanis-jk6vc
    @madubashanis-jk6vc ปีที่แล้ว +7

    මාගේ කුසෙ වැඩෙන දරු පැටියා නිදුක් වේවා..නීරෝගි වේවා....ආරාක්ශා වේවා..පින්වත් දරු පැටියෙක් ලැබේවා...❤

  • @jeewan5050
    @jeewan5050 2 ปีที่แล้ว +12

    අංගුලිමාල පිරෙතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏🙏

  • @mahesheranga5298
    @mahesheranga5298 ปีที่แล้ว +10

    මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා මේ පිරිතේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත සියලු අග පසගයෙන් පරිපූර්ණ පිංවන්ත රූමත් දරු පැටියෙක් වේවා !!!!සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!!

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +17

    මගේ කුසට නිරෝගී දරු සම්පතක් ලැබේවා මගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏 බුදු සරණයි

    • @sanka38sudu32
      @sanka38sudu32 6 หลายเดือนก่อน

      බුදු සරණින් ඉටු වේවා !!!

  • @kmthilinikmtkaushalya3958
    @kmthilinikmtkaushalya3958 2 ปีที่แล้ว +19

    මාගේ කුස තුල වැඩෙනා මාගේ දරු පැටියා සේම සියලුම කුස තුල වැඩෙනා දරුවන් නිදුක් නීරෝගීමත් වාසනාවන්ත...ලස්සන...දරුවන් වේවා!!!බුදුසරණයි

  • @DilaniUdeshika-xh4ip
    @DilaniUdeshika-xh4ip 17 วันที่ผ่านมา

    මගෙ මේ කුසේ ඉන්න දරුවා නිදුක් ,නිරෝගිමත් වාසනාවන්ත දරුවෙක් වේවා !!! ඒ වගේම සෑම අම්මා කෙනෙක්ගෙම කුස තුල වැඩෙනා දරුවන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරුවෝ වේවා !!!

  • @thilinapriyankara8205
    @thilinapriyankara8205 2 ปีที่แล้ว +9

    Mage kase wadena දරුවා නිදුක් නිරෝගීව දරුවෙක්ම වෙවා🙏🙏🙏

  • @prathibhagunasekara7409
    @prathibhagunasekara7409 10 หลายเดือนก่อน +7

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා ඇතුලු සියලු අම්මාවරුන්ගේ දරු පැටව් ආරක්ශා වේවා...කිරි සිහින සැබෑ වේවා...සියලු අගපසගයන්ගෙන් යුත් නීරෝගී දරු පැටියෙක් ලැබේවා...🙏❤

  • @user-ur4rh4jh2hmadu
    @user-ur4rh4jh2hmadu 9 หลายเดือนก่อน +4

    ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා. මේ අලුත් මාසේ ප්‍රාර්ථනාවක් !!! 🙏🏻♥️🌸
    කිරි සිහින දකින මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා !

  • @sampathkumara413
    @sampathkumara413 16 วันที่ผ่านมา

    මාගේ කුස තුල සිටිනා දරුවා නිරෝගිමත් ව සතුටින් වැඩේවා!!!අනිත් සෑම දරුවෙක් ම නිරෝගිමත් වේවා!!🙏🙏🙏🙏

  • @MadushanPrasanga-zv6qh
    @MadushanPrasanga-zv6qh 10 หลายเดือนก่อน +10

    මාගේ කුසේ වැඩෙන දරුවාද අනිත් සියලුම කුස දරාගෙන සිටින සියලු මව්වරුන් ද සියලු දරුවන්ද නිදුක් නීරෝගී වේවා. මාගේ දරුවාත් සියලු දරුවෝත් සියලු අගපසගයෙන් යුක්ත දරුවන් වේවා. 🙏

  • @nadeeshapriyadarshani9518
    @nadeeshapriyadarshani9518 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ වෙඩෙන දරු පැටියා මෙම උතුම් අන්ගුලිමල පිරිත් ආනුබාවයෙන් වාසනාවන්ත නිදුක් නිරෝගි පින්වත් අන්ගසම්පුර්න බුද්දිමත් දිර්ගාඋස ලැබුණු දරු පැටියකු වේවා .

  • @vishakasuraweera3275
    @vishakasuraweera3275 ปีที่แล้ว +7

    මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් යුත් සත්පුරුශ දරුවකු වේවා ❤🙏🙏

  • @shahiruprasanga4659
    @shahiruprasanga4659 11 หลายเดือนก่อน +4

    මාගේ කුස තුල සිටින දරුවා අන්ග සම්පුර්න ,නිදුක් නිරෝගී,වාසනාවන්ත දරුවෙක් වෙවා....🙏🙏🙏සියලු මව්වරුන්ගෙ කිරිසිහින ඉටු වෙවා

  • @ayeshagamage4795
    @ayeshagamage4795 11 หลายเดือนก่อน +3

    මාගේ කුස තුල වැඩෙනා දරු පැටියා නිරෝගී වෙත්වා අංග සම්පූර්ණ පරිපූර්ණ වු යහපත් දරුවෙක් ලැබේවා දරුඵල බලා පොරොත්තුවෙන් සිටින සෑම කෙනෙක් ගේම කිරි සිහිනය සැබෑ වේවා...❤❤❤❤❤

  • @harshanisuba109
    @harshanisuba109 ปีที่แล้ว +2

    අංගුලි මාල පිරිත් බලයෙන් මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත දරුවෙක් අංග සම්පුර්ණ දරුවෙක්ම වෙවා එසෙම අනිත් අම්මලගේ කුසේ වෙඩෙන දරුවන් අරක්ශා වෙවා කිරි සිහින දගින මහුවරුන්ගේ කිරිසිහිනේ සෙබෙවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IndikaKumara-n1m
    @IndikaKumara-n1m 6 หลายเดือนก่อน +2

    මගෙ කුසෙ සිටින දරුවා මෙම අන්ගුලි මල මහා රාහාතාන් වාහාන්සසෙගෙ බාලයෙන් නිදුක් නිරොගි වාසනාව වන්ත බොසත් ගුනයෙන් පිරිපුන් සියලුම අන්ග වලින් පිරිපුන් දරුවෙක් වෙවා සියලුම ගර්බනි අම්මාවරුන් ගෙ දරුවන් නිරොගි වෙවා කිරි සිහින සාබහා වෙවා

  • @malee5461
    @malee5461 11 หลายเดือนก่อน +5

    මගේ කුසේ වැඩෙන පුංචි පැටියා නීරෝගිමත්, පිරිපුන්, රුවින්, තේජසින් අග තැන්පත් පිංවන්ත දරුවෙක්ම වේවා.! මේ පිරිත් බලයෙන් දරුවා ලැබෙනකන් මාහට කිසිදු කරදරයක් නොවේවා.! දරුවා බිහි කරන විටදී ද කිසිදු කරදරයක් නොවී නීරෝගිමත් දරුවෙක් බිහිකරන්න ලැබේවා.! තවද මේ පිරිත් බලයෙන් සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා.!

  • @Inoka-h5l
    @Inoka-h5l 5 หลายเดือนก่อน +2

    අංගුලිමාල පිරිත් බලයෙන් මගේ කුසේ පින් වන්ත දරු සම්පතක්‌ පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandhigunasekara1033
    @sewwandhigunasekara1033 9 หลายเดือนก่อน +2

    මාගේ කුස තුල වැඩෙන මාගේ දරු පැටියා නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා සියලු මව් වරුන්ගේ දරු සිහින සැබැ වේවා ❤️❤️❤️🥰🥰🥰

    • @madukadilrukshi-zq8el
      @madukadilrukshi-zq8el 3 หลายเดือนก่อน

      😍😍😍😍😍😍😍😭😭😭😭😭🙋🙋🙋🙋🙋🙇🙇🙇💑💑💑💑💑💑🙏🙏🙏🙏🙏🙏

  • @sujeewatharangani4783
    @sujeewatharangani4783 2 ปีที่แล้ว +7

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වේවා බුදුසරණයි පැටියට!!!

  • @hirunisansala3339
    @hirunisansala3339 2 หลายเดือนก่อน

    මාගේ කුසෙහි වැඩෙන දරුවාද අනෙක් සියලුම දරුවන් ද නිදුක් නිරෝගි සියලූ අගපසගයෙන් යුතුව වාසනාවන්ත දරුවෙකු බිහි කරන්න මා හටත් සියලූ මව් වරුන්ටත් වාසනාව ලැබේවා!!

  • @chamarachama8326
    @chamarachama8326 ปีที่แล้ว +2

    Mage kuse wadena daruwata nirugawa wedawa mulu lokema inna මව්වරුන්ගේ sihina seba wewa

  • @achinilasanthika2043
    @achinilasanthika2043 2 ปีที่แล้ว +5

    මාගේ කුස තුල වැඩෙනා මාගේ දරු පැටියා නිදුක් නීරෝගිමත් වෙත්වා.තෙරුවන් සරණයි පැටියට.සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj ปีที่แล้ว +2

    අංගුලි මාල පිරිත් බැලයන් මගේ දුවගේ කුස තුල සිඩින දරුවා සුවන් වැඩේ වා

  • @RanoshaDilrukshi
    @RanoshaDilrukshi 5 หลายเดือนก่อน +1

    Me lokaye daruwan pathana siyalu mawvarunge kiri sihinaysn saba weva🙏🙏

  • @nishadinishadi8376
    @nishadinishadi8376 14 วันที่ผ่านมา

    mage kuse wedena daruwa siyalu dein paripurna daruwek bihiwewaaa sadu sadu sadu anguli hamuduruwange pihitai

  • @niluedirimanne6206
    @niluedirimanne6206 2 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මාගෙ කුසේ වැඩ දරුවා නීරෝගී,පිරිපුන්,නැනවත්,ගුනවත්,පිංවත්,ආදරනීය,සෙනෙහෙබර රුවින් යුක්තවූ දරුවෙක් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏ලෝක වාසී සියලු මවුවරුන්ගේ දරු සිහින ඉක්මනින් සැබෑවේවා.....🙏🙏🙏🙏🙏

  • @SameeraJayasinghe-p4s
    @SameeraJayasinghe-p4s 3 หลายเดือนก่อน

    Nirogimath daru patiyek mata bihi wewaaa..kisima karadarayak badawak nowewaaa....budu saranai..

  • @dilharanadeeshani631
    @dilharanadeeshani631 10 หลายเดือนก่อน +2

    මාගෙ කුසේ වැඩෙන දරැ පැටියා හා මේ ලොකේ කුස දරන් සිටින සෑම අම්මා කෙනෙක්ම දරු පැටියෙක්ම නිදුක් වේවා සුවපත් වේවා 🙏🙏 මේ පිරිත් බලයෙන් සියලු ලෙඩදුක් දුරු වේවා 🙏🙏

  • @SamanKumara-jm7tl
    @SamanKumara-jm7tl 2 ปีที่แล้ว +3

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටිනා දරුවා නිරෝගී දරුවෙක් වෙිවා .අනෙකුත් උපදින සියළුම දරුවන් ද නිරෝගීව වැඩෙිවා !

  • @sanka38sudu32
    @sanka38sudu32 6 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කිරි සිහිනය ඉටු වේවා !!!

  • @udhdgxuduf8472
    @udhdgxuduf8472 10 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයෙන් යුක්ත, නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා .සියලුම අම්මාවරැන්ගේම දරු සිහින සැබෑ වේවා. 🙏🙏🙏🙏

  • @user-rp6yg2ek5q
    @user-rp6yg2ek5q 5 หลายเดือนก่อน +1

    Mage kusa thula sitina daru petiya reka dewa anguli mala මහරහතන් wahasege පිහිටෙන් budu saranai ..

  • @wmkpriyangika640
    @wmkpriyangika640 ปีที่แล้ว +4

    අම්මලාට බුදු සරණයි දෙවි පිහිටයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @HasithaNew
    @HasithaNew 2 หลายเดือนก่อน

    Mage kuse wadena daru petiya arakshawa labewa.!❤🙏🙏🙏

  • @nadeeshnew3116
    @nadeeshnew3116 8 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ අනුබාවයෙන් මාගේ කුස තුල වැඩෙන දරු පැටියා සියලුම අග පසගයනෙන් පරිපුර්ණ වු නිදුක් නිරොගි පැටියෙක් වේවා!!!!! සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සෑබා වේවා!!!!!

  • @subashinimanel9803
    @subashinimanel9803 2 หลายเดือนก่อน

    Me pireth bale අනුහසින් mage kusa තුළ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා ,,kisema දුකක් කරදරයක් නොවේවා,,,සියලුම මව්වරුන්ගේ සිහිනය සැබෑම වේවා,,,

  • @diloshaoshadi9270
    @diloshaoshadi9270 6 หลายเดือนก่อน +1

    මාගේ කුසේ වැඩෙන දරුපැටියා නිරෝගිමත් පිරිපුන් රුවින් තේජසින් අගතැන්පත් බුද්ධිමත් දැරු පැටියෙක් ලැබේවා🙏🙏🙏අන් සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටවුන්ටත් එසේම වේවා🙏🙏🙏බුදු සරණයි

  • @aruniwijenayaka6782
    @aruniwijenayaka6782 ปีที่แล้ว +1

    Niduk nirogi wasanawantha daruwek lebewa.siyalu ammawarunge kiri sihinaya sebewewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shelmimaduwanthi201
    @shelmimaduwanthi201 29 วันที่ผ่านมา

    mage kuse sitina daruwada mada araksa wewa siyalu anga sapuren wedetwa🙏🙏🙏🙏

  • @supunmaduwantha2034
    @supunmaduwantha2034 ปีที่แล้ว +12

    මාගේ කුස තුල වැඩෙන පුංචි පැටියා නීදුක් නීරෝගී ,වාසනාවන්ත දරු පැටියෙක් වෙත්වා....🙏🙏🙏🙏මාගේ මෙන්ම ,සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සෑබෑ වේවා,,🙏🙏🙏🙏♥️ තෙරුවන් සරණයි ☸️

  • @MithushiAyoddya
    @MithushiAyoddya 4 หลายเดือนก่อน +1

    Mage kuse wadena daruwa menma anekuth mauwarunge kuse wadena daruwanda me mahanubawanna pirithe balen pinen tejasin wadewa.suba mohothen upadiwa.mawatath patiyatath budu saranai...❤❤

  • @Buddhika-c4s
    @Buddhika-c4s 3 หลายเดือนก่อน

    Mage kuse wedena daruwa nirogimath pinwath daruwek lesa me lowa aliya dakithwa !❤❤

  • @asha117
    @asha117 24 วันที่ผ่านมา

    මාගේ කුසේ වැඩෙනා දරුවානිදුක් නීරෝගී සියලු අග පසගින් සම්පූර්න දරු පැටියෙක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ දරුවා ආරක්ශා කර දෙන්න දෙවියනී🙏🙏🙏🙏🙏

  • @NilushikaDamayanthi-lh9nm
    @NilushikaDamayanthi-lh9nm 24 วันที่ผ่านมา

    mage kuse wadena daruwa saha siyaluma mawwarunta daruwanta me pin balen kisidu dukak karadarayak nowewa❤❤

  • @UgDamayanthi-vx8gx
    @UgDamayanthi-vx8gx 9 หลายเดือนก่อน

    Mage kuse wedena daruwa niduk nirogi agapasagayen sampurna pinwath daruwaku wewa daruwa bihiwena mohothe itha pahasuwen bihi kirimata sakthiya dairiya lebewa mage daruwa sema anik upadina siyalu daruwo ese wasana wanthayo wewa

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey 2 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරු පැටිය නිරෝගිමත්.. සියලු අගපසගයන් පිරි පින්වන්ත දරු පැටියෙක් වේවා..!!! දරුවන් බලාපොරත්තුවෙන් ඉන්න සියළුම අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා!!! 🙏🙏🙏

  • @TiliniKumari-vb2hj
    @TiliniKumari-vb2hj 3 หลายเดือนก่อน

    මගෙ දරැවා සුවපත් වෙවා

  • @AMSanjeewa
    @AMSanjeewa 3 หลายเดือนก่อน

    මාගේ කුසෙ වැඩෙන දරුවා නිරොගි ලස්සන පින්වත් දූ පැටියෙක් ම වෙවා

  • @SaduniKumari-kw3fm
    @SaduniKumari-kw3fm 18 วันที่ผ่านมา

    අන්ගුලිමාල පිරිත් බලයෙන් මාගෙ කුසෙ වැඩෙන දරුවා සහ සියලුම මව්වරුන්ගෙ දරුවන්ද නිරොගි දරුපැටව්න් වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaniwijayalath8347
    @sanjeewaniwijayalath8347 11 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන දරුවා නිරොගිමත් පිංවත් දරුවෙක් ලෙස මෙලොව එලිය දකිත්වා

  • @piyumiravihara3005
    @piyumiravihara3005 ปีที่แล้ว +1

    Mage kuse wadena Daru patiya niduk nirogimath Daru patiyek wewa

  • @samirathilakkumara1939
    @samirathilakkumara1939 10 หลายเดือนก่อน +2

    අංගුලිමාල පිරිතෙ බලයෙන් මගේ කුසෙ සිටින දරුවා අග පසගයෙන් යුතු සත්පුරුෂ දරුවෙක් වෙත්වා ❤❤

  • @maheshikadinushanimaheshik9291
    @maheshikadinushanimaheshik9291 2 ปีที่แล้ว +1

    මගේ කුසේ ඉපදෙන පුංචි දරැවා නිදුක් නිරොගි දරැවෙක් වේවා. සියලුම අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @SamaraKanthi
    @SamaraKanthi 6 หลายเดือนก่อน

    Mage kuse wadena daruwa menma siyaluma daruwan araksha karethwa anguli mala rahathan wahansege pihita ladewa

  • @Suji-b5v
    @Suji-b5v หลายเดือนก่อน

    මාගේ කුසේසිටින දරැවා නිදුක් නිරෝගිමත් දරැවෙික් මෙිලවට බිහිකිරිමට සක්තියදහිරියලැබෙිවා එමෙින්ම අනිකුත් මවුවරැන්ට එසේම වෙිවා 🙏🙏🙏🙏

  • @sulochanakanchanamala-dx4uo
    @sulochanakanchanamala-dx4uo 3 หลายเดือนก่อน

    දිනපතා මා ශ්‍රවණය කරනු ලබන්නා වූ මෙම අංගුලිමාල පිරිතෙහි බල මහිමයෙන් මාගේ කුසෙහි වැඩෙන්නා වූ පුංචි කිරිකැටියා සියලු අග පසගයන්ගේන් යුත් නිරෝගීමත් වාසනාවන්ත දරු උපතක් වේවා!!කිරිසිහින බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ගේ ඒ අසිරිමත් සිහිනය ඉක්මනින්ම සැබෑවක් වේවා!!

  • @maneeshaperera8056
    @maneeshaperera8056 2 ปีที่แล้ว +26

    මගේ කුසේ වැඩෙනා පුන්ච් දරුවා නිදුක් නිරෝගිමත් ලස්සන දරුවෙක් වෙවා.සියලු අම්මා වරුනේ ගේ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nadeeshanadeesha3658
    @nadeeshanadeesha3658 ปีที่แล้ว

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගි වේවා බුදුසරණයි පැටියා

  • @shanikajayawardane8795
    @shanikajayawardane8795 ปีที่แล้ว +7

    මගේ කුසෙහි වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුතු අංග සම්පුර්ණ නිදුක් නීරෝගි පින්වන්ත දරු පැටියෙක් වෙවා,සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා!

  • @roshanweerasinghe8977
    @roshanweerasinghe8977 ปีที่แล้ว +1

    Angulimala pirithe balayen maage kuse wedena daruwa niduk nirogee pinwantha daruwek wewa! Siyalu denage kiri sihinaya sebe wewa!

  • @dilrukshiellawala1081
    @dilrukshiellawala1081 3 ปีที่แล้ว +6

    මා ඇතුලු සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා...🙏🙏🙏

  • @user-mh5kh4go8g
    @user-mh5kh4go8g 7 หลายเดือนก่อน

    Me pirithe balayen Mage kuse wadena daruwa niirogii anga sampuurna daru patiyek wewa....

  • @kavishkasammaniDisanayaka
    @kavishkasammaniDisanayaka 10 วันที่ผ่านมา

    mage kuse wadena daruwa siylu agapsageyen yuth nirogimath lassna daru patiyek wenn oba wahnsege ashirwadaya laba denna ♥️♥️

  • @piumalsasmitha4506
    @piumalsasmitha4506 2 ปีที่แล้ว +3

    Mage kuse sitina saha anekuth upadin siylum daruwoda niduk nirogi pinwath daruwo wewa 🙏🙏🙏

  • @susindusoysa1944
    @susindusoysa1944 2 หลายเดือนก่อน

    මගේ කූසේ වැඩෙන රත්තරන් පැටියා නිරෝගි,බුද්ධිමත්,කීකරු දරු පැටියෙක්ම වේවා❤

  • @NeranjanasewwandiKulasingha
    @NeranjanasewwandiKulasingha 3 หลายเดือนก่อน

    මාගේ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරෝගීමත්,රූමත්,අංගසම්පූර්ණ,බුද්ධිමත් ,ගුණධර්ම රකින දරුවෙකු වේවා !!! බුදු ගුණ ශක්තියානූ බලයෙන් මෙම පිරිත් ආනුභාවයෙන් දරුවා ලැබෙනතුරුම කිසිදු ලෙඩරෝගයක් නොවේවා!!! දරුවා බිහි කරන මොහොතේද කිසිදු කරදරයකින් තොරව නීරෝගීමත් දරුවෙකු බිහි කිරීමට වාසනව උදා වේවා !!! මෙම පිරිත් ආනුභාවයෙන් සියලු මවු වරුන්ට නිරෝගමත් දරුවන් බිහිකීරිමට වාසනව ලැබේවා !!! දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවු වරුන්ට ඒ කිරිසිහිනය සැබැවේවා!!!🙏🙏🙏

  • @NisansalaJayaweera-g2y
    @NisansalaJayaweera-g2y 10 หลายเดือนก่อน

    Mage kuse inna daruwa nirogi daruweku wewa

  • @sapnadulanjali126
    @sapnadulanjali126 ปีที่แล้ว +1

    Mage kuse wadena daruwa athulu.me lokawasi siyalu maw warunge kuse waden daru patuw.siyalu aga pasagayen yuthu niduk nirogi daruwo wewaa.budu saranai❣️❣️

  • @sewdisanayaka5580
    @sewdisanayaka5580 2 ปีที่แล้ว +3

    මාගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරොගි පින්වත් දරුවෙක් වෙවා ...

  • @arunijayaratna1454
    @arunijayaratna1454 3 ปีที่แล้ว +5

    Siyaluma මව්වරුන්ගේ සුන්දරම සිහිනය sabe wewa

  • @RasikaPriyangani-w9r
    @RasikaPriyangani-w9r หลายเดือนก่อน

    Magedoni ruwin gunin nuwanin pirunu yahapath bodu daruweku wewaa

  • @NimaliNimali-qs5sl
    @NimaliNimali-qs5sl ปีที่แล้ว +1

    Anguli mala pirit deshnawa balayen mage kushe wedena daruwa niduk niroghi washnaawatha daruwek wewaa e wage a kiri shine Bala porottu wen inne hema amma kenekgema kiri shine sebeha wewaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshanRoshan-rv2eg
    @RoshanRoshan-rv2eg 5 หลายเดือนก่อน

    Mage kusata nirogimath daru sampathak labeva...😊❤..sadhu...sadhu...sadhu..🙏🙏🌺

  • @idunildissanayaka7304
    @idunildissanayaka7304 8 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වේවා බුදු සරණයි පැටියාට ...!

  • @RenukaRajamantre
    @RenukaRajamantre 7 หลายเดือนก่อน

    මාගේ කුස තුල වැඩෙන දරුවා නිරෝගී වාසනාවන්ත දරුවකු වේවා❤️

  • @Manopiyum-n3r
    @Manopiyum-n3r 3 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙන දරුවත් අනෙකුත් මව්වරුන්ගෙ කුසෙ වැඩෙන දරුවන් සියලු අග පසගයන්ගෙන් යුතු යහපත් නඉදුක් නිරොගි දරුවන් ලැබෙවා .දරුවන් මෙලොව ද්කින තුරු ලෙඩක් දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalapriyadarshani4651
    @niranjalapriyadarshani4651 6 หลายเดือนก่อน

    Mage kuse sitina daruwa niduk nirogimath siyalu agapasagin paripurna wasanawantha daruwek bihi kirimata me pirith balen wasanawa lenewa siyalu ammawarungeth sithum pethum ituwewa🙏🙏🙏🙏🙏

  • @anuuanuu7121
    @anuuanuu7121 3 ปีที่แล้ว +2

    Mage .කුසේ .වැඩෙන දරුවා නිරෝගී දරුවෙක් වේවා

  • @nirohsaniniroshani6279
    @nirohsaniniroshani6279 3 หลายเดือนก่อน

    මගෙ කුසෙ වැඩෙන පුංචි පැටියා නීදුක් නිරෝගි වසනාවන්ත දරු පැටියෙක් වේවා මගේ මෙන්ම සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා තෙරුවන් සරණයි

  • @user-rr1xy1ux2c
    @user-rr1xy1ux2c ปีที่แล้ว +1

    mage kuse nirogimath daru upathak labewa

  • @saduninuwanthika4750
    @saduninuwanthika4750 ปีที่แล้ว +1

    Anguli mala pirithe anubaweyen mge menma siyalu amma warunge sihinya saba wewa......🙏🙏🙏🙏

  • @sadunisawmini6263
    @sadunisawmini6263 17 วันที่ผ่านมา

    Angulimala pirithehi balen mage kuse sitina daruwath math nirogimath wewa kisima karadarayak nowewa

  • @ChamiUdarika
    @ChamiUdarika 7 หลายเดือนก่อน

    Mage kuse wetana daruwa niduk nirogi siyalu anga sampurna daruwek wewa,,

  • @nimalsome7737
    @nimalsome7737 ปีที่แล้ว +1

    මගෙ කුසෙ වෙඩෙන දරුවා නිදුක් නිරොගි ලස්සන ගුනයහපත් දරුවෙක් වෙවා..

  • @samanmahindamahinda348
    @samanmahindamahinda348 3 หลายเดือนก่อน

    Siyaluma mawwarunta nirogi daru sympathy lebewa

  • @LakshikaNishadi-y4m
    @LakshikaNishadi-y4m 11 หลายเดือนก่อน

    Mage kuse wadena daruwa wadi nirogimanth agapasayen uthu daruwek wewa..budu saranai mage chuthuta.siyalu ammalage daruwan nirogimath wi wadewa..

  • @ChelakaRoshen
    @ChelakaRoshen 3 หลายเดือนก่อน

    සියලු දරුවන් සියලු මව්වරුන් නිරෝගී වේවා

  • @Hansi621
    @Hansi621 3 หลายเดือนก่อน

    Mage darupetiya nirogi wewa 🙏

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සියලු ලෝ වාසීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏

  • @asankapeduruhewa2660
    @asankapeduruhewa2660 6 หลายเดือนก่อน

    Mage kusa thula wedena mage putha nidu nirogi daruwekma wewa.

  • @idunilrandima-5470
    @idunilrandima-5470 29 วันที่ผ่านมา

    Obeth mageth kiri sihinaya saba wewa

  • @NimaliRoshani-de5sc
    @NimaliRoshani-de5sc 11 หลายเดือนก่อน

    මගේ.කුසේ.සිටින.දරැවා.නිරෝගි.වෙිවා.සියලුම.අමිමාවරැනගේ.දරැවෝ.නිරෝගි.වෙිවා.මට.නරෝගිවා.දරැවා.ලැබෙිවා

  • @user-qo4jq5wc2b
    @user-qo4jq5wc2b 2 หลายเดือนก่อน

    Mage patiyata kisimea karedareyake nowewea.sadu....sadu ....sadu

  • @shalinisurenika4137
    @shalinisurenika4137 8 หลายเดือนก่อน

    Mage කුසේ සිටිය දරුවන් දෙදෙනා mata nathi una.nawathath ee දරුවන් dedenawama mage කුසට නිරෝගී දරුවන් දෙන්නෙක් ලබා dewa.budu saranai

  • @ManjulaM-po8ng
    @ManjulaM-po8ng 10 หลายเดือนก่อน

    Mage kuse wedena daruwa..siyalu aga pasagayangen sampurna.u sathpurusha.guna.nuwanin paripurna u daruwek wewa.siyaluma amma warunge balaporoththu itu wewa....!