නිකමට අහලා බලපල්ලා | anura kumara disanayaka | yathra | යාත්‍රා | salakuna | sinhala tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2021
  • Hi friends,
    This video include - anura kumara disanayaka | yathra | යාත්‍රා | salakuna
    my other videos-
    ජ්‍යෝතිෂය ඇත්තක්ද - • ජ්‍යෝතිෂය ඇත්තක්ද | as...
    ama disanayaka | sinhala speech | ape derana TV | ama | අමා දිසානායක
    • ama disanayaka | sinha...
    පොලිටික්කො | රට ගැන කැක්කුම තියන අය වෙනුවෙන්මයි | ape derana TV | tv derana | sri lanka
    • පොලිටික්කො | රට ගැන කැ...
    sunil perera funeral | suni perera death | sunil perera last song ape derana TV 2021 mahinda
    • sunil perera funeral |...
    travel around sri lanka vlog -
    • Video
    cannabis that kills cancer ganja behethak | Cannebis | Kansa පිළිකා නසන ගංජා කංසා sinhala tutorial - • Video
    Vega Electric Three Wheeler | වේගා සමාගමේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් sri lanka
    • Vega Electric Three Wh...
    Taliban & Afghanistan News | තලෙයිබාන් යුද්ධයේ නවතම තත්වය. ලෝකයම අවධානමක ape derana TV - • Taliban & Afghanistan ...
    Fertilizer ban - • ape derana pohora thah...
    Things that are harmful to the brain that we do not know
    • ape derana නොදැන කරන ම...
    Ten secrets to becoming a capitalist/ how to become rich
    • how to become rich කොහ...
    Life changing unplug system
    • ape derana tv මාසෙන් ජ...
    yathra TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------
    Thanks for watching My videos..!
    -----------------------------------------------------
    channel director - Dilhan wijewardhana
    #yathra #යාත්‍රා #upulshanthasannasgala #sanna #talkwithsanna #konaravlog #konara #sinhalatutorial #tutorial #TVderana #adaderana #deranalive #nadagamkarayo #konara #coronavirus #corona #sannatalk #watapita #sinhala #srilanka #posiotivethinking #bepositive #lawofattraction #divithura #talkwithchathura #travelgirl #travelwithchatura #trippisso #chals #mahindarajapaksh #gotabayarajapaksh #nadagamkarayotoday #divithura #paradige #sinhalatutorial #poli #ratataadareminissu #srilankapodujanaperamuna #wedakaranaapeviruwa #kunuharapakatha #trippisso #srilanka #ayobowansrilanka #kanakaherath #parlimenthuwa #basilrajapaksha

ความคิดเห็น • 247

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 28 วันที่ผ่านมา +143

    මම අහන්නේ අවුරුදු දෙකකට කලින් මෙතුමා කරපු මේ සාකච්ඡාව අද මේ හොර දේශපාලුවන්ට වහල්කම් කරන ම්නිස්සුන් බලන්න .බුද්ධිමත්ව සිතන්න .තෙරුවන් සරණයි .මාලිමාවට ,මාතෘ භුමියට .ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 27 วันที่ผ่านมา +4

      Aniwaryen...

    • @neiljayasundara
      @neiljayasundara 22 วันที่ผ่านมา +3

      Jayawawa jvp

    • @johnsonjeyaraj4487
      @johnsonjeyaraj4487 21 วันที่ผ่านมา +3

      මාලිමාවේ කුරුදු වගාව ගැන, අපේ පුල්මුඩේ ඛනිජ වැලි ගැන සැලකීම, සීනී කර්මාන්තය, වැනි රජයේ ආයතන වැඩවර්ජනය නිසා වැසියැම පිලිබදව චේදනාව, සොරුන් ඇල්ලීමට ඇති මහත් උවමනාව ආකර්ෂනියයි. අපි ඉතාමත් කැමතියි.
      තවත් ජනතාව මාලිමාව වටේ රොක් වෙනු ඇති ඉදිරියට ගෙන දෙන කරුණු ගැන පැහැදිලි කිරීම තුලින්
      මිරිදි දිවර කර්මාන්තය, ගංගා ඇල දොල , වැව් ප්‍රතිසංස්කරණය වනසම්පත, තේ, පොල්, රබර්, තල් හා කිතුල් ආශ්‍රිතව සීදු කල හැකි දියුනුව.
      රටේ පුරාවිද්‍යාව යම් ප්‍රතීපත්ති වල සිට පුරා වසාතු 2300 -2500 කින් ඵහා සත්‍ය වසන් කරීමේ න්‍යාය නිසා රෝමය ඉජිප්තුව වැනි රටවල් ලබන ආදායමට සාපේක්ෂව, පෞරාණික සංචාරක ගවේෂණ කටයුතුවල නිරත සංචාරක විශාල පිරිසකගේ ආධායම ලංකාවට අහිමිව ඇත ඵයට පිලියම්.
      වැඩවර්ජනය කර සංස්ථා ආයතන දෙපාර්තමේන්තු වට්ටන්න සලස්වන වැඩනොකර ජනතා මුදල් වලින් පඩිය ලබා දේශපාලන වෘත්තීය සමිතිවලට වැඩ පැය වැයකරමින් වර්ජන සංවිධානය කරමින් රටේ ආර්ථිකය වට්ටන,ඵය රටවෙනුවෙන් ආයතනය වෙනුවෙන් කියා සාධාරණිකරනය කරමින් ආත්මාථකාමීව ක්‍රියා කර ජනපිඩීත ආර්ථික ඝාතකයන්ට ඵ්වා ඉදිරියටත් කරගෙන යන්නට ඉඩසලස්වනවාද.??
      අලසාන වශයෙන් ආර්ථික ඝාතක රාජපකෂ වරුන්ට රට හොරාකන්න සැලැස්වු චීනය වැනී රටවල්වල බලපෑම් වලින් මිදෙන්නට ඇති ප්‍රතිපත්තින්.?? චීනය විසින් විසින් නඩත්තුවෙන
      දේශපාලන සංවිධාන මැඩලීම..
      රටට අහිමිවු රත්තරං කන්ටේනර් ඩොලර් නැවත මහ බැංකුවට ගේනත්, රටේ වත්කම වැඩිකර ගත හැකි ක්‍රමය.??

    • @johnsonjeyaraj4487
      @johnsonjeyaraj4487 21 วันที่ผ่านมา +1

      @@GamingLK-bn3fx ජනතාවට සහා රටට ජයවේවා.!!

    • @sajithSajith-wu4hx
      @sajithSajith-wu4hx 9 วันที่ผ่านมา

      දෙන අන්තිම චන්දේ... මාලිමාව..❤❤

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara 25 วันที่ผ่านมา +105

    කදුලු එනව මේව ඇහෙනකොට....මැරිල හරි අනුර කුමාර ජනාදිපති කරන්නම ඕන .

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 21 วันที่ผ่านมา +183

    ❤ මාලිමා ආණ්ඩුවක් ආවොත් මම ස්විට්සර්ලන්තයේ ගමන නතර කරලා ලංකාවේ ඉන්නවා විතරක් නෙවි මගේ බිට් කොයින් 20 ක් ( ඩොලර් මිලියන 1.2) රට හදන්න පරිත්‍යාග කරනවා ❤ ගාල්ලේ අපි මෙවර මාලිමාව අනිවාර්යයෙන් දිනවනවා

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 19 วันที่ผ่านมา +2

      ane uba palayan

    • @RamiraNihonRamira
      @RamiraNihonRamira 19 วันที่ผ่านมา +4

      සුපිරි brother

    • @SLMilitaryBoy
      @SLMilitaryBoy 17 วันที่ผ่านมา +1

      අනේ නටහන් බං දෙයි $#ක් එහෙනම් හදහන්කො අසරණ මිනිස්සුන්ට පාරක් , පාලමක් උබම

    • @rajithadeshan2908
      @rajithadeshan2908 16 วันที่ผ่านมา +2

      na machan uba uparima sadarana widihata thawa doller hoyapan.uben ratata karanna thiyena yuthukama karapan.uba karana job eken ratata doller genen.

    • @sudeephirushan
      @sudeephirushan 16 วันที่ผ่านมา

      Whales ල ඉන්නව නේ 😮

  • @chamodperera7331
    @chamodperera7331 29 วันที่ผ่านมา +71

    දිගටම ගේම ගහපන් සහෝදරයා උබට ජයවේවා ,chAnal සහෝදරයට කිව්වෙ❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +114

    අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේවා කවුරුත් ඇහුවේ නෑ. දැන් තේරෙනවනේ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 29 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම

    • @asankasanjeewa9644
      @asankasanjeewa9644 28 วันที่ผ่านมา +6

      Ekanam aththa

    • @shashika-kq1hv
      @shashika-kq1hv 17 วันที่ผ่านมา +3

      ඔව් අපිත් ඇහුවේ නෑ අහන්න උවමනාවක් කරෙත් නෑ එත් මේ පාර මාලිමාවට තමා ❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 28 วันที่ผ่านมา +53

    අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 28 วันที่ผ่านมา +26

    රට ගොඩ නගමු. හැමෝම එකතු වෙමු. අනුරගේ නායකත්වය යටතේ අපේ ඉදිරි පරම්පරාවත් , රටත් බේරා ගමු .
    මාලිමාව දිණවමු .

  • @inrajithasanka8086
    @inrajithasanka8086 29 วันที่ผ่านมา +81

    මෙ සැරෙ අපි එන්න ඊට වඩා වියදම් කරගෙන මහත්තයෝ උබව දිනවන්න

    • @danieaviles576
      @danieaviles576 28 วันที่ผ่านมา +3

      👍🙇‍♂️❤

    • @AmilaRathnawardana
      @AmilaRathnawardana 23 วันที่ผ่านมา +3

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 22 วันที่ผ่านมา +2

      ඔව්, දැන් ටිකට් එක තුන් ගුණයක් .

    • @inrajithasanka8086
      @inrajithasanka8086 21 วันที่ผ่านมา +3

      @@PadmaJayasinghe-s1z ow ban.

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 21 วันที่ผ่านมา +4

      😢❤ 🙏

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 25 วันที่ผ่านมา +32

    අනුර ඔබට ජය වේවා අනුර ජනාධිපති වේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 29 วันที่ผ่านมา +61

    මේවා අහපල්ලා....💯💯💯 දිගටම කරන් යමූ 💯💯💯💯💯💯

  • @chitrajoseph2047
    @chitrajoseph2047 28 วันที่ผ่านมา +19

    ඔයාගේ මගපෙන්ව්ම යටතේ නුදුරේම අරඔන ආණ්ඩුවට අපි සල්ලි එවනවා. රට ගොඩගමු.

  • @chamindarathnapala6329
    @chamindarathnapala6329 24 วันที่ผ่านมา +16

    මෙවන් අයෙක් ජනාධිපති කරගන්න තරම් අපි ඇයි මෙච්චර කල් බලන් හිටියේ

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 29 วันที่ผ่านมา +45

    ජයවේවා සහෝදරයා ♦️♦️♦️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 8 วันที่ผ่านมา +6

    ඇස් වලට කදුලු එනවා සහෝදරයා අපි මේක හරි විදියට වෙනස්කරමු ❤🥺🫡💪💪🙏

  • @timetoshine1181
    @timetoshine1181 23 ชั่วโมงที่ผ่านมา +1

    කටින් බතල කොල හිටවන්න දක්ෂ අසාහය ජාතියේ නායකයා.....මෙතෙක් කිසිදු සංවර්ධන වැඩපිළිවෙලක් සාර්ථකව සිදුකර නොමැති අනාගත මේ රටේ භාරකරු.....මේ රටට දෙයියන්ගේම පිහිටයි......

  • @manojrangana5241
    @manojrangana5241 2 ปีที่แล้ว +34

    සුපිරි කථාව බ්‍රො

  • @user-xh4tk8cr9b
    @user-xh4tk8cr9b 21 วันที่ผ่านมา +6

    ඔබයි අපේ රජු ජයවේවා මාලිමාවට

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +30

    ආදරෙයි සහෝදරයා .jvp ❤️

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว +2

      thank you

    • @SayuriLanka
      @SayuriLanka หลายเดือนก่อน

      සහෝදරයට ගිහින් පුක දීපන් කාලක්නියා

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 28 วันที่ผ่านมา +2

      ​@@SayuriLankaකතා කරන්න ඉගෙන ගනින් කන පැලෙන්න දෙන්නෙ උබට 🤬

  • @chitrajoseph2047
    @chitrajoseph2047 8 ชั่วโมงที่ผ่านมา +1

    අපි අපේ Canadian dollars ඔයාගේ ආන්ඩුව යටතේ ලංකාවට එවනවාමයි. රට හදමු, පෙරට යමු අනුර කුමාර සමග .
    මාලිමාවට ජය වේවා.

  • @donudumullage9538
    @donudumullage9538 29 วันที่ผ่านมา +22

    jayawewa NPP our full support for AKD

  • @lukamario5943
    @lukamario5943 22 วันที่ผ่านมา +15

    මට මං ගැන ලැජ්ජයි... මීට කලිං මං මේවාට ඇහුම්කන් දෙන්න වත් ලෑස්ති නොවුන එක ගැන.. මේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන රට ගැන..අපිට සතුටින් ඉන්න පුළුවන් රට ගැන...

  • @anuramenikdiwela2488
    @anuramenikdiwela2488 29 วันที่ผ่านมา +12

    චමුදිත ඕකෙන් ගන්නෙ එක දෙයයි.ඩොලර් 500ක් එවල රට හදාගත්න පුලුවන්ද අහයි.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 23 วันที่ผ่านมา +6

    මෙ මනුස්සයට එනවට රටෙ නැති බාදක දානව නෙ.Npp ජයවෙවා

  • @RuwanChathuranga-hz6zt
    @RuwanChathuranga-hz6zt 21 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම anura aiye oya ජනාධිපති wennama ona oya wediyatama rata ඉතුරු tika harai bera ganna balanna oyata ජයවේවා malimawata ජයවේවා

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 5 วันที่ผ่านมา +1

    එදා කිව්වෙත් එකම දේ අද කියන්නෙත් ඒ දේමයි. එහෙමයි නියම නායකයෝ. එක එක කාලෙට එක එක දේවල් කියවන් නෑ. තියෙන්න ඕනේ මේ වගේ එකම එක අරමුණක්. මේ පාර අනුර ජනාධිපති වෙන එක නවත්තන්න බෑ.❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 28 วันที่ผ่านมา +6

    Jayawewa AKD ❤️ 🎉❤🎉
    Malimavata Jayawewa ❤️ Ratata Jayawewa ❤️ ♥️ ❤

  • @ThusithaNilanthi
    @ThusithaNilanthi 28 วันที่ผ่านมา +6

    අද ඇහුම්කන් නොදුන් කන් හෙට ඇහුන් කන් දේ ..හෙට ඇහුම්කන් නොදුන් කන් එළබෙන දින ඇහුම්කන් දේ... රෝහණ විජේවීර

  • @NilaranathungaNila
    @NilaranathungaNila 29 วันที่ผ่านมา +11

    Jayawewa

  • @upulwijerathna1228
    @upulwijerathna1228 29 วันที่ผ่านมา +10

    Niyamai niyamai niyamai AKD ❤🇱🇰⏱️❤

  • @Newitem.
    @Newitem. 9 วันที่ผ่านมา +2

    සිංහයා ❤

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 20 วันที่ผ่านมา +2

    අදරෙයි සහොදරයා ❤❤❤❤

  • @SunilLifeVlogs
    @SunilLifeVlogs 2 ปีที่แล้ว +13

    Super sir

  • @ChinthaShamali-cr7xi
    @ChinthaShamali-cr7xi 5 วันที่ผ่านมา +1

    Api oyata godak adarei sahodaraya. Ape rata goda naganna obata sakthiya daihriya lebewai prathana karami. Malimawata jayawewa

  • @dayanandadias2919
    @dayanandadias2919 29 วันที่ผ่านมา +8

    හරක්ට තේරෙන්නේ නැහැ.
    උන් බිම බලාගෙන තන
    කොල කනවා..

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 21 วันที่ผ่านมา +2

    🧭 මාලිමාවට ජයවේවා අනුර කුමාර සහොදරයට ජයවේවා අපි කළුතර බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනේ ❤❤❤❤❤

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 6 วันที่ผ่านมา +1

    pasubim sangeethaya harima wadayak chuun paan wage. Anura saho.... jayawewaaa.

  • @tironlakmal6229
    @tironlakmal6229 22 วันที่ผ่านมา +2

    ජය වේවා sri lanka & npp❤️❤️❤️

  • @ImmortalX21
    @ImmortalX21 23 วันที่ผ่านมา +4

    දැන් Almost දිනලා බන් ❤

  • @maheshrangana9195
    @maheshrangana9195 21 วันที่ผ่านมา +2

    එද මේක අහන් ඉදපු චමුදිත අද😂

  • @kumaranathunga9857
    @kumaranathunga9857 23 วันที่ผ่านมา +5

    අනුර සහොදරයාට ජය වෙවා❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv วันที่ผ่านมา +1

    Api Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @danushhnaveen
    @danushhnaveen 23 วันที่ผ่านมา +3

    ජය වේවා සහෝදරයා ❤️❤️

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 23 วันที่ผ่านมา +4

    Npp jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 25 วันที่ผ่านมา +4

    දැන්වත් මේවා අහපල්ලා අහලා මොලේ පාද ගනිල්ලා මාලීමාව ජය

  • @ashanmalith3152
    @ashanmalith3152 22 วันที่ผ่านมา +2

    🎉Jaya wewa...me rata goda danna barikamak na...🎉

  • @sithabandara6102
    @sithabandara6102 23 วันที่ผ่านมา +2

    ❤ Malimawata jayen jsya❤
    🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥⏰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 23 วันที่ผ่านมา +3

    ජයවේවා AKD ජය

  • @Tan-xc6um
    @Tan-xc6um 23 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් malimawata රට භාර දිය uthuy

  • @ajanthaperera6394
    @ajanthaperera6394 28 วันที่ผ่านมา +6

    Jaya wewa NPP ❤❤❤

  • @danumr.9789
    @danumr.9789 17 วันที่ผ่านมา +2

    Sahodaraya ❤

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +6

    මැලේසියාවේ ආයෝජනයක් සදහා කටයුතු සකස් කරගන්න ගතවන්නේ තේ එකක් බොන වෙලා ව. කොමිස් නැහැ බොරු රස්තියාදු නැහැ. ඉතින් ආයෝජකයින් එන එක පුදුමයක් ද

  • @user-rt9qe4qc2g
    @user-rt9qe4qc2g 24 วันที่ผ่านมา +3

    Mava Ahaganna jathe Batha No Bala malimavata jaya Wawa okmy

  • @user-qi4pv3yt8z
    @user-qi4pv3yt8z 23 วันที่ผ่านมา +3

    පටගෝඩගන්න මාමාත්වල. මල් හිටවලා. තාප්පවල චිත්‍රිඇදලා බෑ
    කියලා හරකුත්. කිවුවා බොලාවු😂

  • @nalindasaman7178
    @nalindasaman7178 24 วันที่ผ่านมา +5

    Akd

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw 22 วันที่ผ่านมา +2

    Jaya anura

  • @lakshithahh60
    @lakshithahh60 20 วันที่ผ่านมา +1

    Totally agree❤️✊

  • @LakshaniKaushalya-jv9cc
    @LakshaniKaushalya-jv9cc 5 วันที่ผ่านมา +1

    Ma para malimawa ❤❤

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 4 วันที่ผ่านมา

    අනිවාරෙන්ම අපි රට වෙනස්කරමු❤❤❤

  • @sandeepwithanage5361
    @sandeepwithanage5361 19 วันที่ผ่านมา +1

    Up up up up

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 20 วันที่ผ่านมา +3

    Nuba wani නායකයෙක් labanna මෙදා paara bari unoth eka පෞද්ගලික වාසි පමණක් බලාපොරොත්තු නොවන pirisa labana ලොකුම අවාසනාවකි .Horunta kath adina unta eka ganak na

  • @mohemmedramzil6867
    @mohemmedramzil6867 22 วันที่ผ่านมา +1

    Jayawewa NPP ❤️

  • @user-hl2yb1qg5t
    @user-hl2yb1qg5t 14 วันที่ผ่านมา

    Anura api oba samagai horun sama nariyo ballo innawa malimawa aken jayagannawamai ❤❤❤

  • @chamara4833
    @chamara4833 2 วันที่ผ่านมา

    ඇත්ත වශයෙන්ම. මාලිමාවට ජය❤

  • @indikabandara4923
    @indikabandara4923 11 วันที่ผ่านมา +1

    ජාතික ජනබලවේගයට ජය වේවා

  • @decostapriyantha6591
    @decostapriyantha6591 19 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම එවනවා. හුගාක් අය රජයේ ගිණුම් අංකය දාන්න. එවපු ඩොලර් අපිට එපා

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අපි එවනවා.

  • @shalithapriyasanka3755
    @shalithapriyasanka3755 23 วันที่ผ่านมา +1

    Background music eka ain kara nan thawath aya awadanen ahai👍

  • @user-rq2ms1dp7n
    @user-rq2ms1dp7n หลายเดือนก่อน +7

    ඇල්වතුර විදපු කොරෝනාවද??

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 23 วันที่ผ่านมา +2

    Mewage wadasatahan Ahapalla Balapalla

  • @Kawimrathnayaka1234
    @Kawimrathnayaka1234 20 วันที่ผ่านมา +1

    එක තරුණ ජන්දයක් හම්බෙන්නෑ රනිල්ලට ..නාකි පකයලා තමයි කන්න බලන්නෙ ආයි ජන්දෙ දීලා😢

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 26 วันที่ผ่านมา +2

    Ekenma akd

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf 13 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා💜️💜️💜️

  • @user-fg2bl5xe1z
    @user-fg2bl5xe1z 21 วันที่ผ่านมา +1

    නියත ජනාධිපති ❤❤

  • @chadeerasilva8246
    @chadeerasilva8246 วันที่ผ่านมา

    Gemmk ❤❤ npp❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤AKD❤❤❤

  • @Chanakwijey
    @Chanakwijey 2 วันที่ผ่านมา

    දිනනවා සහතිකයි මාලිමාව ජනතාව සමඟ❤

  • @chathurangabeemal9473
    @chathurangabeemal9473 25 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @shanukagishan3224
    @shanukagishan3224 21 วันที่ผ่านมา +1

    Npp 😍😍😍

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 20 วันที่ผ่านมา

    Akd is practical leader 👏 ❤🎉

  • @asirimadusanka-gt4ke
    @asirimadusanka-gt4ke 21 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 29 วันที่ผ่านมา +1

    Jayaveva raja thumata

  • @damithroshankumara4532
    @damithroshankumara4532 2 ปีที่แล้ว +4

    ⭐⭐⭐👍👍👍

  • @sriyanilmini5163
    @sriyanilmini5163 22 วันที่ผ่านมา

    NPP jaya wewa 🌹

  • @desmondmatarage3199
    @desmondmatarage3199 29 วันที่ผ่านมา +10

    මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි. ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.

  • @thusharahiran954
    @thusharahiran954 24 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @KanishkaViraj-y2v
    @KanishkaViraj-y2v 9 วันที่ผ่านมา +1

    Ane obata rajawenda labenda oni

  • @KrishmalFernando
    @KrishmalFernando 9 วันที่ผ่านมา +1

    මෙදාපාර මුළු රටම මාලිමාවට 🧭❤️ 🇱🇰

  • @sisirakumara8088
    @sisirakumara8088 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @R-Storybook
    @R-Storybook 20 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kasunhettiarachchi4171
    @kasunhettiarachchi4171 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 2 หลายเดือนก่อน +2

  • @niroshikagayani2224
    @niroshikagayani2224 หลายเดือนก่อน +4

    🧭❌

  • @isurupalliyaguruge-tz1zl
    @isurupalliyaguruge-tz1zl 16 วันที่ผ่านมา +1

    ❤🤲

  • @priyanika3629
    @priyanika3629 28 วันที่ผ่านมา +8

    අනේ අපිත් රට ආශාවෙන් ටිකටි අතින් අරන් ලංකාවට ආවා කතිරේ ගහාන්න අනේ අපටම කෙලෙවිවා ගෝටා ..රටවිරැවෝ අමු අමුවේ මරා දැමිමා අද අපි මාලිමාවට හැරුන ආ..

  • @thilinabandara249
    @thilinabandara249 8 วันที่ผ่านมา

    E dakma tiyan oba vani puthgalayak me desapalana itihasaye rohana mhatagen pasuwa mn dakapu 1km kena obi

  • @PriyanthaKumara-bz1fg
    @PriyanthaKumara-bz1fg 2 วันที่ผ่านมา

    Sampurna aththe

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 19 วันที่ผ่านมา

    කොට අදින්න ඉන්නෙ අලිනෙ බං....අකලට පීදෙන්න ගියා නං......පෙර පාඩම් මතක නැතෙයි.....
    ⁣ෙ

  • @WarangaThilakarathna
    @WarangaThilakarathna 5 วันที่ผ่านมา

    අමු ගවයා ඇ😂😂😂