Dura Atha (දුර ඈත) Sahan Chamikara | Tharindu Damsara - Official Surprise video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @SahanChamikara
    @SahanChamikara  3 ปีที่แล้ว +25

    ජිවීතේ සමහර යාලුවෝ ඉන්නවා අහම්බෙන් හම්බවෙලා පුංචි පුංචි දේවල් වලින් අපේ ජීවිතයත් ගොඩක් දුරට වෙනස් කරන.
    අන්න ඒ වගේ මගේ දුකට සැපට ඉන්න Milinda සහ Dilini වෙනුවෙන් එයාලගේ දෙවන විවාහා සංවත්සරයට මගෙන් පුංචි තෑග්ගක් විදියට කරපු මේ සිංදුව ඔයාලට මේ මොහොතේ ඉඳලා itunes, Spotify වලින් රසවිඳින්න පුලුවන්.
    Music එක්කම Melody එකෙන් මේ Lyrics වලට ලුනු ඇඹල් දාලා රහ කලේ අපි කවුරුත් දන්න Tharindu Damsara විසින්;
    එහෙනම් අපි දැහැනට සම වැදෙමු! සිහින දොලෙන් පාවෙන්න! මේ දුර ඈත!
    I thought of gifting something different and unique to one of my very best friends Milinda and to his loving wife Dilini on celebrating their anniversary. So with that thought in my mind I did a song for them and the same is already released and available in Spotify and iTunesI would like to thank Tharindu Damsara for coming up with an amazing melody for this song. So I would like to hear your comments on this song

  • @නාමලී-ඥ3ම
    @නාමලී-ඥ3ම 2 ปีที่แล้ว +4

    පුතා කොහොමද ? අද තමයි පුතා කියන සිංදවක් දැක්කේ.මගේ මහත්තයා පුතා ගේ සිංදු අහනවා .හරිම ලස්සනයි .ඔයා ගේම සිංදු කියන්න .ඔය විදිහට චම්ව අදින්න .හරිම පිලිවෙලයි.
    (කවදවත් ටැටියු ගහන්න එපා ).මගේ දරුවන් ට වැඩිය පුතා බලායි.අම්මා වාගේ අවවාද ක් දුන්නා අමනාප වෙන්න එපා.
    මම පුතා ඇඩ් කලා ලයික් දැමීමා.පුතා ලංකාවේ කොහේද? මම හා අංකල් අසම සිංදු වතමයි(ඔබගාව මම ඉන්නේමි)හරිම ලස්සනට පුතා කියනවා
    බුදුසරණ යි පුතා ට
    ඉදිර් අනාගතය ට සුබ පතනවා!!!සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!නිරොගි සුවයම ලෑබේවා පුතා ට.🙏🙏🙏

  • @sudharakagamlath1785
    @sudharakagamlath1785 3 ปีที่แล้ว +2

    Lassanay malli

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    ලස්සනයි ජයවේවා yalu

  • @udarichamanini279
    @udarichamanini279 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @malindanarampanawanaran9309
    @malindanarampanawanaran9309 3 ปีที่แล้ว +3

    Patta mchn eka ❤️❤️❤️

  • @dulmidilshara2965
    @dulmidilshara2965 3 ปีที่แล้ว +2

    Woow lssnai Sahan aiya...Best gift for ur friends...❤️

  • @OTKProductions
    @OTKProductions 3 ปีที่แล้ว +3

  • @krishanthiperera3039
    @krishanthiperera3039 3 ปีที่แล้ว +2

    Lassani 😍

  • @nayomidilrikshi8177
    @nayomidilrikshi8177 3 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි..

  • @samodyaumandi3747
    @samodyaumandi3747 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kasunpramuditha4734
    @kasunpramuditha4734 3 ปีที่แล้ว +2

    Para ahhh❤️

  • @Allisgood825
    @Allisgood825 3 ปีที่แล้ว +2

    Waiting

  • @deegee9497
    @deegee9497 3 ปีที่แล้ว +2

    Patta oi sahana ❤️❤️

  • @devikahewage2467
    @devikahewage2467 3 ปีที่แล้ว +2

    Soo Heart touching Song ♥️♥️♥️

  • @tharushihewage8147
    @tharushihewage8147 3 ปีที่แล้ว +2

    ලස්සනයි 😍❤❤❤

  • @dinushikaperera6644
    @dinushikaperera6644 3 ปีที่แล้ว +2

    Great work malli..

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +3

    අනේ🥺❤️ ඒක ගොඩක් ලස්සනයි අයියේ👌

  • @lsdengineeringsl8221
    @lsdengineeringsl8221 3 ปีที่แล้ว +1

    Your voice is marvelously magical Sahan 💫🎶🎤The more i listen to this,🎧the more I become obsessed ✨️❤️ Soulful, melodious vocals!!

  • @sleepwithcalmchannel
    @sleepwithcalmchannel 3 ปีที่แล้ว +2

    Brother 😍❤️ nice as always 😘

  • @navindukarunarathne
    @navindukarunarathne 3 ปีที่แล้ว +2

    Superb...😍❤️

  • @emynee8178
    @emynee8178 3 ปีที่แล้ว +2

    My Favorite Voice 😍❤️💯

  • @taniamadubashini
    @taniamadubashini 3 ปีที่แล้ว +2

    Superb ❤️❤️

  • @thushadik5968
    @thushadik5968 3 ปีที่แล้ว +2

    What a beautiful song! Amazing job👏🏼❤

  • @tharurajapaksha9444
    @tharurajapaksha9444 3 ปีที่แล้ว +2

    ❤️💆🏻‍♀️

  • @dmcreations7716
    @dmcreations7716 3 ปีที่แล้ว +3

    ✌🏼👌🏼✊🏼❤️🥂💯🕎🇱🇰

  • @sandeepliyanage.SL.
    @sandeepliyanage.SL. 3 ปีที่แล้ว +2

    Supiri ❤

  • @dinushihettiarachchi6739
    @dinushihettiarachchi6739 2 ปีที่แล้ว

    Wow😊I love this song💜

  • @prasangayaneth1357
    @prasangayaneth1357 3 ปีที่แล้ว +2

    😍😍

  • @vimodaninayanathara215
    @vimodaninayanathara215 3 ปีที่แล้ว +2

    💜️💜️💜️Great job ayya..✨️

  • @prashansahaputhanthri9213
    @prashansahaputhanthri9213 3 ปีที่แล้ว +2

    Beautiful!!💟💟

  • @kalupahana5548
    @kalupahana5548 2 ปีที่แล้ว

    meke cvr ekak ahuwa apph ♥️

  • @NilupulChamikara
    @NilupulChamikara 3 ปีที่แล้ว +1

    මාරම ලස්සන වැඩක් 😌😇

  • @dasuntharanga1749
    @dasuntharanga1749 3 ปีที่แล้ว +2

    Good job mchn!♥️♥️

  • @kalpanamadhumali9590
    @kalpanamadhumali9590 3 ปีที่แล้ว +3

    ඒ මිතුදමට බුදු සරණයි..😊😊

  • @pudamyaonethra4473
    @pudamyaonethra4473 3 ปีที่แล้ว +2

    🥰🔥♥️

  • @hashinikaushalya3639
    @hashinikaushalya3639 3 ปีที่แล้ว +2

    ❤❤🔥❤❤

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +2

    visual එකේ ඉන්න කෙනා මුල හරියෙදි පෙනුනෙ දිමුත් කරුණාරත්න කියන කෙනා වගේ 🙊😂🔫
    සිංදුව ලස්සනයි 🤗🖤

  • @milindaperera4104
    @milindaperera4104 3 ปีที่แล้ว +6

    ජීවිත ලස්සන වෙන්නේ ආදරේ එක්ක…
    ජීවිත පාලු වෙන්නෙත් ආදරේ එක්ක...
    හරි දේ මොකක්ද කියලා හරියටම තෝරාගැනිම තීරණය වෙන්නෙත් ආදරේ එක්ක ❤️
    එන්න, අපි ජීවිතයට පාලුවට තනිකමට නිදහසට ලෝකයට සියලු සත්වයන්ට ආදරේ කරමු ❤️

    • @amilashanka5863
      @amilashanka5863 3 ปีที่แล้ว

      maliya amazing song machan.good luck both of you 💯💯💯👌👌

    • @SahanChamikara
      @SahanChamikara  3 ปีที่แล้ว

      Mili🥰

  • @irunikulasooriya1692
    @irunikulasooriya1692 2 ปีที่แล้ว

  • @serahemily6628
    @serahemily6628 3 ปีที่แล้ว +2

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +2

    ❤️

  • @nethmishyaluka571
    @nethmishyaluka571 3 ปีที่แล้ว +2

    ❤❤❤