Weediya bala ( වීදිය බලා ) - Sahan Chamikara [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Artist | Sahan Chamikara
    Melody | Dinesh Udugampola
    Music | Kalpa Gunasekara @ K sharp music studio
    Lyrics| Milinda Madawa Perera
    Mastered | Yasas Madagedara @ MidHouse Studios
    Guitars | Prakash Ranasinghe
    Director/DOP/Editor | Tharindu Dilshan Kothalawala
    Assist:director | Sajith Undugoda
    Colorist | Wasawa Baduge
    Producer | D sign Productions
    Starring | Nayomi Thakshila, Samantha Paranaliyanage, Buddhika D Kodagoda, Thishani Tharindi, G.M.Weerasura, Ovisha Gimantha
    Artworks | Migara wijayanga
    Production Crew | Supun Chanaka,Dilan Anurudda,Asela Saranga, Dayan chathuranga,Kusal Rangajith
    Camera equipment Provider | Shanika Photo Needs
    Special thanks | Sameen Kandanearachchi ,Kasun Pramuditha,Avishka Viraj Konara (Konara Vlogs),Gihan perera,Ranga jayakody,Damith Welikala,Sabrina Wiggin, Lahiru Sampath, Damith Chathuranga, Ishu Jayaweera, Hasitha gayan,B.A.Nimal Priyantha, B.A.susila Ranjani
    D sign Productions © 2019
    #widiyabala #weediyabala #sahanchamikara
    Subscribe to Sahan's youtube channel for the latest video releases.
    Lyrics :
    වීදිය බලා රතු සායම් කොපුල් මත
    මන්මද බිසෝ විලසින් පා තබන විට
    රන්සලු එකින් එක පැත්තට වැටෙන විට
    රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම
    වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ වුනී
    රන්කිරි කට ගාන පුතු වෙත අම්මා වුනී
    ඔත්පල අම්මා කීවේ මට සුදු දෝනී
    පාරට බැස්ස මට ඇහුනා බඩුව ජොනී
    අදටත් යන්නේ රස්සාවට බුදුන් වැඳ
    ආසයි මටත් හවසට පංසල් යන්ට
    නිලමෙලා ජාති පෙන්නලා එලෙව්වට
    මමමයි දන්නේ උන් හංගන කැරැට්ටුව
    වැරදුනේ මගේ උපතද මේ මුඩුක්කුවේ
    නැතිනම් බැන්ඳ බේබද්ද කසාදයේ
    ලැබුවොත් පිනක් උපදින්නට පිරිමි ලොවේ
    පෙන්නමි මමත් උඹ දාහට කරන රඟේ.

ความคิดเห็น • 215

  • @KONARAVLOG
    @KONARAVLOG 5 ปีที่แล้ว +104

    මේක trending එන්න ඕනිම එකක්❤️
    වැඩෙ නියමයි

  • @shehanthafernando747
    @shehanthafernando747 2 ปีที่แล้ว +2

    මම ලේසියෙන් කමෙන්ට් දාන්නෙ නෑ..ඒත් මේක ඇහුවට පස්සෙ එහෙම යන්න හිත දුන්නෙ නෑ🥺😍කොහොම miss උනාද මන්ද මේක මෙච්චර කාලයක්❤️

  • @kavindipanawala96
    @kavindipanawala96 5 ปีที่แล้ว +56

    "ලැබුනොත් පිනක් උපදින්නට පිරිමි ලොවේ
    පෙන්නමි මමත් නුබ දාහට කරන රඟේ"
    Lyrics🔥❤
    Voice😍
    #sahanchamikara💕

  • @sanju-qt6jr
    @sanju-qt6jr 4 ปีที่แล้ว +31

    පිරිමි කටහඬකින් මෙහෙම සිංදුවක් 🥺❤️ ඇත්තටම කියන්න වචන නෑ සාදර අයීයගේ (පොඩ්ඩියේ) සිංදුවෙන් පස්සේ අහපු ලස්සනම වචන ටිකක් 🍂

  • @udaradevapriya4215
    @udaradevapriya4215 4 ปีที่แล้ว +11

    miss වුනේ ‌කොහොමද මන්දා 😥❤

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 5 ปีที่แล้ว +22

    කලෙකින් පසු අලුත් පරපුරේ අගය කලයුතු නිර්මාණයක්.රැල්ලට හසුනොවී ඉදිරියට යන්න.

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +1

    ලොකූ අර්ථයක් තියනවා good luck

  • @yasasperera92
    @yasasperera92 4 ปีที่แล้ว +3

    මේරියන්ස්ලගේ මල් ලස්සනයි song එක මතක් උනා. ( සුදෝසුදු පද්‍ය සංග්‍රය කලල්ලැලේ සාගර පලංසූරිය මහත්තයගෙ ) Nice song bro. way to go ..

  • @ravinduchathuranga6164
    @ravinduchathuranga6164 4 ปีที่แล้ว +2

    හොද අර්ථයක් එක්ක ලංකාවෙ ඉන්න දක්ෂ නිළියක් එකතු කරගෙන කරපු ලස්සන දෙයක්
    Good job

  • @sdartcreations274
    @sdartcreations274 4 ปีที่แล้ว +2

    Super music video songs

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 5 ปีที่แล้ว +18

    සම්පූර්ණ ජීවිත කතාවක් ලියවෙලා තියෙනවා ගැලපෙන සංගීතයක්
    ගැලපෙන්න හඬක්

  • @sayaniprasangika3759
    @sayaniprasangika3759 2 ปีที่แล้ว +1

    Woww👍 niyamaii sahan ayye

  • @nuwanalwis9322
    @nuwanalwis9322 5 ปีที่แล้ว +9

    ලස්සන සිංදුවක්. පදරචනය, සංගීතය, ගායනය නියමෙට ගැලපෙනවා. මේ දවස්වල හැමතැනම ඇහෙන්නෙම විලාප මිසක ගීත නෙමෙයි. කවුරු හරි කියනවා නම් දැන් තරුණයන් නිර්මාණ කරන්නේම නැහැ කියලා. මෙන්න හොදම නිදසුන. ගීතයට දායකවූ හැමෝටම ජයෙන් ජයම පතමි.

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 2 ปีที่แล้ว +2

    නයෝමි තක්ෂිලාගේ විශිෂ්ට රංගනයත් සහන්ගේ ගායනයත් මේ වීඩියෝ එකට ජීවයක් දුන්නා. විශිෂ්ටයි. සුබපැතුම්...!!!

  • @narthanalakshani79
    @narthanalakshani79 5 ปีที่แล้ว +14

    වර්මානයේ හැදුනු සුපිරි සින්දුවක්....

  • @a.fernando4578
    @a.fernando4578 5 ปีที่แล้ว +8

    ඔය වගේ අයගෙ ජීවිත වල හැංගුනු කතාව.. 😓

  • @worldgamecenter5178
    @worldgamecenter5178 5 ปีที่แล้ว +5

    Kiyanda wachana na pattama patta lassana අර්ථයක් තියෙන සිංදු වක් වගෙම විඩියෝ එකක්
    තව කරපන් මෙවැනි විඩියෝ
    උබට පුලුවන්

  • @4thdimension442
    @4thdimension442 3 ปีที่แล้ว +1

    Amazing work

  • @4thdimension442
    @4thdimension442 3 ปีที่แล้ว +1

    Super bro

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 3 ปีที่แล้ว +1

    Hadawatatama waduna...

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +8

    1:48 මයිල් කෙලින් උනා....😥😥😥...සමහර අයගෙ ජීවිත වල හැටි.....

  • @sudharikarashmi7167
    @sudharikarashmi7167 4 ปีที่แล้ว +1

    Lassanai aiyee

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 5 ปีที่แล้ว +10

    යකෝ මේක සිංදුවක්ද නැත්තම් මට පිස්සුවක්ද ❤️🔥😍

  • @lakshantharusha9377
    @lakshantharusha9377 5 ปีที่แล้ว +4

    රැල්ලෙන් ම්දිළා ඔය විදියටම කරගෙන යන්න ගමණ සූබඊ ...

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe3459 ปีที่แล้ว +1

    meka ahamben ehune ada.❤️

  • @pasindubimsarabima6299
    @pasindubimsarabima6299 4 ปีที่แล้ว +1

    Patta♥️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +13

    බඩුව .....මොකුත් නොදන්න කිරිදරුවන්ටත් ලංකාවෙිි මිනිස්සු මෙහෙම කියනවා.සින්දුව 👌👌👌

  • @LyricsOnlineSinhala
    @LyricsOnlineSinhala 5 ปีที่แล้ว +8

    වාවු, අහම්බෙන් හමුවුනු ලස්සන සිංදුවක්😍

  • @nsheharafernando4411
    @nsheharafernando4411 5 ปีที่แล้ว +3

    රුපියල් වලට මිල කෙරුවලු තරුණකම°°
    #superbVOICE
    #perfectLYRICS

  • @carolinna5749
    @carolinna5749 4 ปีที่แล้ว +3

    Woow woow wooo

  • @louiswicker8517
    @louiswicker8517 5 ปีที่แล้ว +11

    Ane.... ada kale samahara ammalage jeewithe aththama kathawa... E wunata kochchara bari unath me widihata salli hamba karanna epa... Thamange lassana jeewithe winasa wenawa...

  • @kalyanigunasena1337
    @kalyanigunasena1337 5 ปีที่แล้ว +3

    Thanks
    Pamajayata loku panividayak dena song ekak

  • @lifeinpera7166
    @lifeinpera7166 5 ปีที่แล้ว +4

    ජීවිතවල නොදන්නා හැංගුණු කතා 😞😞😞😞

  • @melankalana5453
    @melankalana5453 5 ปีที่แล้ว +8

    ඒක පට්ට සහන් මචං.. ❤️🙏🏻

  • @talkwithmaneth
    @talkwithmaneth 3 ปีที่แล้ว +2

    හැන්ගුනු ජීව්ත ගොඩකගේ අසරනකම් කියාපාන සුපිරි ගීතයක්❤✌

  • @chamaraweerasekarafm6704
    @chamaraweerasekarafm6704 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාවක් කියවෙන ගීත කතාවක්...

  • @kothano1157
    @kothano1157 5 ปีที่แล้ว +7

    great work ............. what a meaning😍😍😍 ..... lv it ...❤❤❤.....

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @peshalaishari6464
    @peshalaishari6464 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිර්මාණයක් අයියේ...සමාජ යතාර්ථය මේ නිර්මාණයෙන් ඔයා ලස්සනට පෙන්නලා දීලා තියෙනවා.👍

  • @thasneemhamza9655
    @thasneemhamza9655 5 ปีที่แล้ว +7

    ❤️ හරිම ලස්සනයි.

  • @asiriudayanga1200
    @asiriudayanga1200 4 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො.👌 මේ වගේ video තව කරන්න පුලුවන් කරන්න උබට. බුදු සරණයි.!!!

  • @sahampathiweerasuriya90
    @sahampathiweerasuriya90 3 ปีที่แล้ว +1

    අවුරුද්දකට වීව්ස් 56000... මේ වගේ සින්දුවකට රසාස්වාදයක් තියන සමාජෙකනම් මිලියන ගානක් වීව්ස් ඇවිත් තියෙයි... ඒ වගේ උසස් නිර්මාණයක් ... විඳින්න විඳින්න හිතට දැනෙන නිර්මාණයක්

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 ปีที่แล้ว +5

    සාර්ථක නිර්මාණයක් පුතේ සුබ පැතුම් .. keep it up ❤

  • @chandithaabeykoon5314
    @chandithaabeykoon5314 5 ปีที่แล้ว +4

    ඒ වචන😍🌹

  • @pamodyagunasiri6602
    @pamodyagunasiri6602 5 ปีที่แล้ว +3

    Sahan aiye..niyami..lassani..🤗👍💜️

  • @AchiniDewage
    @AchiniDewage 4 ปีที่แล้ว +2

    "Ada deegeka yana numba" song ekta cover ekk krnnako

  • @charithdilshan8173
    @charithdilshan8173 5 ปีที่แล้ว +6

    Ammboo sahan aiye eka 😍

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +1

    very good effort 👌👌👌
    Nayomi thakshila 💝💝💝
    Bt my favorite is " ඔබ ගාව මම ඉන්නෙමි"
    🌸👍🌸👍🌸👍

  • @ISURAMUSIC
    @ISURAMUSIC 4 ปีที่แล้ว +4

    මරු වැඩක්!! ජයවේවා!!

  • @threshing2592
    @threshing2592 3 ปีที่แล้ว +1

    ,විශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️

  • @coverheroes1989
    @coverheroes1989 5 ปีที่แล้ว +3

    සුපිරි 🎸🎼🎶👌

  • @tharanihapuarachchi3997
    @tharanihapuarachchi3997 5 ปีที่แล้ว +8

    I'm rereally addicted ur magical voice....😍

  • @buddhiwijayanga1186
    @buddhiwijayanga1186 5 ปีที่แล้ว +4

    නියමයි සහන් මල්ලී...👍

  • @mihirinamalgana1847
    @mihirinamalgana1847 4 ปีที่แล้ว

    Samantha aiye නියමයිනේ

  • @kavishauludayanga2813
    @kavishauludayanga2813 3 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක්🤟
    දවසට සිය පාරක් ව්තර අහනවා 🤟

  • @ChanakaDeSilvaC-creation
    @ChanakaDeSilvaC-creation 5 ปีที่แล้ว +5

    නියමයි බ්‍රෝ ජය..

  • @dhanusvlog739
    @dhanusvlog739 5 ปีที่แล้ว +5

    නියමයි ❤️❤️👌🙏

  • @manodyaubesekara6999
    @manodyaubesekara6999 4 ปีที่แล้ว +5

    Out of this world, can't describe in words, everything is perfect 🖤💯

  • @sanujathavinedirisingha1714
    @sanujathavinedirisingha1714 5 ปีที่แล้ว +7

    Personal favorite ❤️

  • @Ruchiraification
    @Ruchiraification 5 ปีที่แล้ว +7

    පට්ට මචං. Love it ❤️❤️❤️

  • @SLMIXLK
    @SLMIXLK 5 ปีที่แล้ว +3

    wachana na supiriii

  • @ravindu1613
    @ravindu1613 2 ปีที่แล้ว

    මාරම feel ekk ගේනව.nice one.❤️

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +1

    Tranding වෙන්න තවම kaurth දැකල නැහැ ඒකාලේ ඉඳන්ම ඔයාගේ සොන්ග්ස් අහනවා චමියා.... ගොඩ එන්න ඕනි සෝන්ග් එකක් Good luck මචන් මන් කඩුගන්නාවේ mp Mahanama ❤❤❤❤❤

  • @SurajFreslie
    @SurajFreslie 5 ปีที่แล้ว +1

    පට්ට Bro. ee unath mewa trending enne nathi eka thamai duka.All The Best Sahan

  • @dulanjaravisha5725
    @dulanjaravisha5725 5 ปีที่แล้ว +4

    Deezer spotify danndo ❤️❤️

  • @prabupaagodaarachchi5322
    @prabupaagodaarachchi5322 4 ปีที่แล้ว +1

    niyamai aiye.. lyricsnm godak hodai... dan ohoma lyrics liyawenw adui..

  • @duviraishan8456
    @duviraishan8456 5 ปีที่แล้ว +2

    Trending Ennama oni broo...fatta...

  • @chirastha
    @chirastha 5 ปีที่แล้ว +2

    Nice one machan

  • @sorryrashmi9885
    @sorryrashmi9885 4 ปีที่แล้ว +1

    respect

  • @charitha2605
    @charitha2605 3 ปีที่แล้ว +2

    man it’s stunning bro. Lyrics music and damm your voice. Patta ban. 🔥👍👍👍

  • @talkwithmanu9594
    @talkwithmanu9594 5 ปีที่แล้ว +4

    Great lyrics 👍

  • @shanumelisha4984
    @shanumelisha4984 5 ปีที่แล้ว +1

    Loku kathawak😶

  • @rhythmwithnisal6012
    @rhythmwithnisal6012 5 ปีที่แล้ว +2

    අම්මෝ😞

  • @nilasithu5274
    @nilasithu5274 5 ปีที่แล้ว +4

    clearly shows the other side of the story ,Good Job sahan :)

  • @sandamalifrance9453
    @sandamalifrance9453 4 ปีที่แล้ว +1

    Nice song thanks...

  • @nimsihansika5264
    @nimsihansika5264 5 ปีที่แล้ว +4

    The song has great meaning. Sahan aiya I'm your big fan. Love you so much. You are the best more than other noisy singers. I hope Trending 01 sure .

  • @ceylonlifevlogs
    @ceylonlifevlogs 4 ปีที่แล้ว +1

    well done

  • @rashmidhanushka2493
    @rashmidhanushka2493 5 ปีที่แล้ว +1

    Good job

  • @kawadiLanka
    @kawadiLanka 4 ปีที่แล้ว +1

    Lassana sinduwak💓💓

  • @kalanikushmali1006
    @kalanikushmali1006 5 ปีที่แล้ว +3

    🖤🖤🖤

  • @sankhaniedulmini1521
    @sankhaniedulmini1521 5 ปีที่แล้ว +1

    Keep it up....excellent 👌👌👌👌

  • @chamaramani7573
    @chamaramani7573 5 ปีที่แล้ว +5

    Awesome masterpiece Sahan malli,

  • @ay.dilru.3162
    @ay.dilru.3162 5 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @knowledgetube7828
    @knowledgetube7828 5 ปีที่แล้ว +2

    Nice song

  • @ramithfonseka4403
    @ramithfonseka4403 4 ปีที่แล้ว +1

    Dont know why this is not on TV channels . Touching true lifestyle as a song . all the best

  • @kasunikottege1848
    @kasunikottege1848 5 ปีที่แล้ว +2

    wow great job..
    Lyric tika nm superb...
    Goda kalekata passe asawen ahapu asawen balapu hodama song ekak..
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @DulanDesilvaPeters
    @DulanDesilvaPeters 5 ปีที่แล้ว +2

    පට්ට💯

  • @_sandika_gayum_2880
    @_sandika_gayum_2880 5 ปีที่แล้ว +3

    Great ✌️✌️

  • @minushigunarathna4936
    @minushigunarathna4936 4 ปีที่แล้ว

    අද කාලේ අැහෙන්නෙම නැති තරම් මේ වගේ සින්දුවක් අැත්තටම හිතට ගොඩාක් දැනෙන සින්දුවක්...👍🏼වෙනස්ම දෙයක් good job aiya♥️

  • @pawaninimesha2605
    @pawaninimesha2605 4 ปีที่แล้ว +1

    Woww... Niyamai ayye ... Perfect voice 😍👌👌

  • @shanakawijayasekara5369
    @shanakawijayasekara5369 5 ปีที่แล้ว +1

    super

  • @niresh21
    @niresh21 5 ปีที่แล้ว +1

    නියමයි සහන්.

  • @euminienawodya6178
    @euminienawodya6178 4 ปีที่แล้ว +2

    Lassana wadak aiyew, creative n your voice wowh, its a magical one, 😘
    Need more songs frm you aiyah, Good luck❤

  • @dinukaprasadii3433
    @dinukaprasadii3433 5 ปีที่แล้ว +3

    අම්මෝ 😍🔥❤️

  • @sachinisewwandi9642
    @sachinisewwandi9642 5 ปีที่แล้ว +2

    සුපිරි 🔥

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 5 ปีที่แล้ว +2

    Pattai...

  • @imashimindula1573
    @imashimindula1573 4 ปีที่แล้ว

    මිනිස්සු සාමාන්‍යයෙන් නොදකින දෙයක්.නියමයි 👍👌

  • @chanakasunanda8881
    @chanakasunanda8881 4 ปีที่แล้ว

    Eka nam patta machan 👍👍👍😓😓

  • @kalanasulochana5701
    @kalanasulochana5701 5 ปีที่แล้ว +2

    💚💚💚💚

  • @anjaanaalawatta6605
    @anjaanaalawatta6605 4 ปีที่แล้ว

    @kalpaGunasekara❤️