Pipunada Dura Atha (පිපුණාද දුර ඈත) | Nil Patata Pena | Bobby KY Ft D Rulz Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 6K

  • @EchoEntertainment
    @EchoEntertainment  3 ปีที่แล้ว +1822

    "පිපුණාද දුර ඈත" ගීතය දැන්ම ඔබේ ප්‍රියතම RingTone එක කර ගැනීමට පහත අංක අමතන්න 👇
    ☎️ Dialog - 8759742
    ☎️ Hutch - 369660085
    ☎️ Mobitel - 74741111
    ☎️ Etisalat - 369660085
    ☎️ Airtel - 8880090416

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 หลายเดือนก่อน +171

    මේ කටහඩ නම් මාරම ලස්සනයි . මේ කටහඩින් තව සින්දු ඔනේ කියන අය ඉන්නවද..✋❤ 2024 ...😇🎵

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 9 หลายเดือนก่อน +24

    "එක හිතයි තිබ්බෙ තිත තියා නුබත් ගියා" i felt it🙂❤️

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 3 ปีที่แล้ว +355

    හැමෝම හැමතැනම හොයපු සිංදුව 😍😍

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @vihangiaraliya801
      @vihangiaraliya801 3 ปีที่แล้ว +1

      Ammo ow....

    • @shashi3861
      @shashi3861 3 ปีที่แล้ว

      ❤👌

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +275

    "පෙන්වූ ප්‍රේමයට වඩා සැගවූ ප්‍රේමය අධිකය"
    හොදම ටික තව ඉතිරිය..❤️🙂🥀

  • @rihawithdude
    @rihawithdude 3 ปีที่แล้ว +690

    Lyrics 🇱🇰😍❤️
    පිපුණාද දුර ඈත
    මම හොයනවා තනි රෑක
    නුඹ ගෙන දුන් තරු හීන
    මම හොයනවා ඔබ තවම
    රන්සලු ඇදගෙන නුඹ එන මාවත
    වසන්තය වගේ හරිම හැඩයි
    නිල්වන් පාටට පීදෙන මීදුම
    ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
    ආ.
    එක හිතයි තිබේ තිතක් තියා නුඹත් ගියා
    මතක් කර ගන්න බැරි හීන ළඟ හුඟක් තියා
    දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා
    ඔබෙයි මගෙයි ඈත් වීම තේරුම්ගියේ දුකක් කියා
    මේ ආදරේ වේදනාව ඔහොම නම් කියාගන්න බැරි දේවල් කියාගන්නේ කොහොම මං
    දුන්නු පෙම් රස වරදයි ඉතිම් කොහොමමත්
    සංසාරේ අපෙ දෛවේ නවතින් නෑ කොහොමවත්
    දුක එක්ක සතුටේ වේදනාව වින්දා මං නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නේ කිම්ද මං
    සොයා එන්නම් තුන් ලෝක තලයේ කිමිද මං
    හිස හැරුනු අතේ මං බලන් ගියේ විවිධ මං
    නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතකයි හැගීම් වපුරන්නේ එතන මයි
    මිය ගියේ ඔබ නෙවෙයි මගෙ හදවතයි පාලු දිවි කතරක ගෙවී යන්නේ අසරණයි
    අර නිල් පාටට පේන
    නුඹ තමයි ඒ තනි තරුව
    පරවුන මගෙ මේ පපුව
    හොයනවා නුඹේ රන්සලුව
    රූසිරි වරුණා රුව ඔබගේ
    නෑ කවදාවත් මම දුටුවේ
    ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ
    ආයෙත් නම් නෑ නුඹ එන්නේ
    ඔයා එක්ක මං ගොඩක් දුර පහුකරා කොහෙද ඔයා හොයනවා මම අද තනිවෙලා
    අපි දෙන්නගෙ කතාව නිමවෙලා හිනැහිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා
    ඔයා එක්ක මම මවපු ලෝකු හීන
    රෑ හීනෙන් නුඹේ රුව පේන
    අපෙ මතක මට කදුලක් ගේන පියඹලා එන්න ඇතිවෙලා මට මේක
    තනිවෙලා ම ඉන්නම් නුඹ දිහා බලාගෙන දුක් වෙන්නම්
    අල්ලගනිද්දි ආයෙත් යයිනම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්
    පිපුණාද දුර ඈත
    මම හොයනවා තනි රෑක
    නුඹ ගෙන දුන් තරු හීන
    මම හොයනවා ඔබ තවම
    රන්සලු ඇදගෙන නුඹ එන මාවත
    වසන්තය වගේ හරිම හැඩයි
    නිල්වන් පාටට පීදෙන මීදුම
    ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
    Super song 💝💪

  • @pasindulchandrasekara5330
    @pasindulchandrasekara5330 3 ปีที่แล้ว +451

    පිපුනාද දුර ඈත...
    මම හොයනව තනි රෑක...
    නුඹ ගෙනදුන් තරු හීන...
    මම හොයනව ඔබ තවම...
    රන්සළු ඇඳගෙන නුඹ එන මාවත..
    වසන්තය වගේ හරීම හැඩයී..
    නිල්වන් පාටට පීදෙන මීදුම..
    ගෙන එන්නේ නුඹේ මල් සුවඳයී..
    Rap :
    එක හිතයි තිබ්බෙ
    තිතක් තිය නුඹත් ගියා
    මතක් කරගන්න බැරි
    හීන ලඟ හුඟක් තියා
    දෑතින් දෑත අල්ල ගන්න
    හුඟක් දුර තියා
    උබෙයි මගෙ ඈත් වීම
    තේරුම් ගියෙ දුකක් කියා
    මේ ආදරෙ වේදනාව ඔහොමනම්
    ලියාගන්න බැරි දේවල්
    කියාගන්නෙ කොහොම මං
    දුන් පෙම් බස වරද අයිති කොහොම මං
    සසරෙ අපෙ දෛවෙ නවතින්නෑ කොහොමවත්
    දුක එක්ක සතුටෙ වේදනා වින්ද මං
    නුඹ නැතිව මේ ජීවිතේ හොයාගන්නෙ කිම්ද මං
    සොයා එන්නම් තුන් ලෝක තලෙ කිමිද මං
    හිස හැරුනු අතෙ බලං ගියෙ විවිධ මං
    නුඹයි මගෙ ජීවිතෙ තියෙන්නෙ එපමණයි
    තාමත් මතකයි හැඟීම් වපුරන්නෙ එතනමයි
    මියගියෙ ඔබ නෙවෙයි මගෙ හදවත
    පාළු දිවි කතරක ගෙවීයන්නෙ අසරණයි
    අර නිල් පාටට පේන..
    නුඹ තමයි ඒ තනි තරුව..
    පරවුන මගෙ මේ පපුව..
    හොයනව නුඹෙ රන් සළුව...
    රූසිරි වරුනා...
    රුව ඔබගේ...
    නෑ කවදාවත්...
    මම දුටුවේ...
    ඉන්නට පැතුවත්...
    නුඹේ තුරුලේ...
    ආයෙත් නම් නෑ...
    නුඹ එන්නේ...
    Rap :
    ඔය එක්ක මං ගොඩක් දුර පහු කරා
    කොහෙද ඔය හොයනව මම අද තනිවෙලා
    අපි දෙන්නගෙ කතාව නිමවිලා
    හිනහිල ඉන්නෙ ඔයා ගොඩක් තරු පිරිවරා
    ඔයා එක්ක මං මවලොකු හීන
    රෑ හීනෙන් නුඹෙ රුව පේන
    අපෙ මතක මට කඳුලක් ගේන
    පියඹල එන්න මට ඇතිවෙලා මේක
    තනිවෙලාම ඉන්නම්..
    නුඹ දිහ බලන් මම දුක් වෙන්නම්..
    අල්ල ගනිද්දි ආයෙත් යයිනම්..
    කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්..
    පිපුනාද දුර ඈත...
    මම හොයනව තනි රෑක...
    නුඹ ගෙනදුන් තරු හීන...
    මම හොයනව ඔබ තවම...
    රන්සළු ඇඳගෙන නුඹ එන මාවත..
    වසන්තය වගේ හරිම හැඩයී..
    නිල්වන් පාටට පීදෙන මීදුම..
    ගෙන එන්නේ නුඹේ මල් සුවඳයී..

  • @nadiyasvlog8674
    @nadiyasvlog8674 3 ปีที่แล้ว +709

    ඔය සින්දුවට පිස්සු වැටුනෙ මම විතරද...😍😍😍

  • @chamichami-i4c
    @chamichami-i4c 10 หลายเดือนก่อน +284

    2024 අහන වුන් මෙ පැත්තට😊❤😅

    • @Cuthi61
      @Cuthi61 7 หลายเดือนก่อน +2

      😅

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 5 หลายเดือนก่อน +4

      2024 තමා මම සම්පූර්ණ සිංදුව ඇහුවේ........❤️🥺

    • @GayanIndika-r8m
      @GayanIndika-r8m 5 หลายเดือนก่อน +1

    • @ylhproduction4235
      @ylhproduction4235 3 หลายเดือนก่อน +1

      ​math bn@@Roshi-jx5lv

    • @NipuniShehara-w5t
      @NipuniShehara-w5t 2 หลายเดือนก่อน

      Mmm❤❤

  • @පම්පෝරිජනක
    @පම්පෝරිජනක 3 ปีที่แล้ว +2258

    අර නිල් පාටට පේන නුබ තමයි ඒ තනි තරුව කියන කෑල්ලට ආස උන් කෝ 😧😟

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +2102

    "පිපුනාද දුර ඈත". ලස්සන සිංදුවක් ලස්සන කටහඩක් කියන අය කෝ?

  • @sachinidias3921
    @sachinidias3921 3 ปีที่แล้ว +392

    මේ generation එකේ එන සිංදු එක්ක බැලුවහම ලස්සනම ලස්සන තේරුමක් තියෙන.ලස්සන වචන එක්ක හදපු ලස්සනම සිංදුවක්.❤😘❤😘😘😘😘😘

    • @chamodinimasha647
      @chamodinimasha647 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️❤️

    • @Osh__Music
      @Osh__Music 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @theekshanathenuka237
      @theekshanathenuka237 3 ปีที่แล้ว

      Mokadda eka theruma

    • @imash_Ashmika
      @imash_Ashmika 3 ปีที่แล้ว +1

      Sira

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu ปีที่แล้ว +219

    "අර නිල්පාටට පෙන නුඹ තමයි එ තනි තරුව" මන් ආසම කැල්ල.❤️❤️🙏💫

  • @tharindudilshan98
    @tharindudilshan98 3 ปีที่แล้ว +522

    ජයවේවා සිංදුව 2 මිලියනයට අවිත් තවම මේ සිංදුව අහන කට්ටිය කෝ
    👇❤️🥰

  • @lokayasahalokayo2088
    @lokayasahalokayo2088 ปีที่แล้ว +317

    තාම අහන අය කෝ 2023 🌼

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 9 หลายเดือนก่อน +553

    2024 anyone😊

  • @bunny2.
    @bunny2. ปีที่แล้ว +42

    රන් සලු ඇදගෙන - නුබ එන මාවත
    වසන්තය වගේ - හරිම හැඩයි
    නිල්වන් පාටට - පීදෙන මීදුම
    ගෙන එන්නේ - නුබේ මල් සුවදයි
    🌻🥺💕

  • @dulakaushi4138
    @dulakaushi4138 3 ปีที่แล้ว +148

    ඒ කටහඬ නමි පට්ටහ්...❤
    සිංදුවත් ලස්සනයි ලස්සන තේරුමක් තියනව song එකෙ...🤗😍

    • @adithyagamage7205
      @adithyagamage7205 3 ปีที่แล้ว +3

      nangi kavi bana cassette ahana kenekda :D

    • @MATHII3
      @MATHII3 2 ปีที่แล้ว

      😂😂😂

    • @user-ir5cm6dj5c
      @user-ir5cm6dj5c 2 ปีที่แล้ว

      එ්ක අැත්ත බාෙබී අයියේ කටහඩ මිහිරියි

    • @susanthachandanaq7919
      @susanthachandanaq7919 2 ปีที่แล้ว

      Ammo 😫😫😫😍😍

    • @d.m.d.ldasanayake4204
      @d.m.d.ldasanayake4204 ปีที่แล้ว

      🤮🤮🤮🤣🤣

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +1143

    සුපිරි මල්ලී ජයවේවා 👏🏻⭐️

  • @අයේෂාසෙව්වන්දි
    @අයේෂාසෙව්වන්දි 3 ปีที่แล้ว +528

    මේ සිංදුව අනික් සිංදු වලට වඩා ගැම්මක් කියන අය මේ කොනට ❤️❤️❤️🌸

    • @blackyproduction3398
      @blackyproduction3398 3 ปีที่แล้ว +3

      Good luck bobby
      ගාල්ල තව ඉස්සරහට ගේන්න ඕනා.......

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว +1

      Pipunada dura atha Alvin voice th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @dulranapana3977
      @dulranapana3977 3 ปีที่แล้ว

      @@anjanakalhara1577 මොකක්ද මේ

    • @sflover9639
      @sflover9639 3 ปีที่แล้ว

      Aniwa

    • @chalakaosada1622
      @chalakaosada1622 3 ปีที่แล้ว

      U.u5gz

  • @chethanakarunarathna2180
    @chethanakarunarathna2180 2 ปีที่แล้ว +44

    හදවතට වැදූනූ එකම සිංදූවක්

  • @pradeepudayafernando3588
    @pradeepudayafernando3588 3 ปีที่แล้ว +239

    පිපුනාද දුර ඈත...
    මම හොයනවා තනි රෑක...
    නුබ ගෙන දුන් තරු හීන...
    මම හොයනවා ඔබ තවම..❤️❤️👩‍❤️‍👨
    😊❤️❤️

  • @geethmasandaruwani1671
    @geethmasandaruwani1671 3 ปีที่แล้ว +3326

    මේ කටහඩින තව සිංදු ඕනි කියන අය මේ කොනට

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว +16

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @dewinLankeshwer
      @dewinLankeshwer 3 ปีที่แล้ว +51

      👉 එහෙනම් ඉතින් live අහන්ඩ වෙන්නෙ නෑ 😂

    • @liyanagepasindu7102
      @liyanagepasindu7102 3 ปีที่แล้ว +11

      Aniwa🤩

    • @kenzogaming5215
      @kenzogaming5215 3 ปีที่แล้ว +12

      Aniwq

    • @priyankapushpakumara1691
      @priyankapushpakumara1691 3 ปีที่แล้ว +9

      Ane ovu thava sindu one me katahadin lassanayi ft

  • @hadvlakshan8195
    @hadvlakshan8195 3 ปีที่แล้ว +1850

    සින්දුව අහන ගමන් comments කියවන අය කො ...🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽👍
    🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @neshanshanika7451
    @neshanshanika7451 2 ปีที่แล้ว +159

    මඩ ගැහුවට මේ සිංදුව ලස්සනයි❤️ All the best bro

  • @chootygirl3023
    @chootygirl3023 3 ปีที่แล้ว +791

    සින්දුව වගේම කටහඬ ලස්සනයි කියන අය කෝ❤️😘❤️😘❤️😘❤️

  • @Dewmax32
    @Dewmax32 2 ปีที่แล้ว +655

    තාම තනිකඩ උනත් කෙල්ලෙක් ඉදල,ඒ කෙල්ල අපිව දාල ගියා වගේ දැනෙන සින්දුවක් 🌝❤️

  • @RuzziRT
    @RuzziRT 3 ปีที่แล้ว +415

    මේ සින්දුව එනකන්🤗පෙරුන් පුරම් බලන් හිටිය අය🏃🤗මේ කොනට🤗

  • @Dope__songs--
    @Dope__songs-- ปีที่แล้ว +132

    Rap කොටස නෙවෙයි අනිත් කොටස කියන මල්ලිගෙ කටහඬ හරිම ලස්සනයි

    • @vimukthi478
      @vimukthi478 ปีที่แล้ว +5

      ඔව් බන්.. රැප් එක කියන එකා සාපයක්😒 සිංදුව කාල👎😑

    • @SL-qs7qo
      @SL-qs7qo ปีที่แล้ว +1

      Autotune

    • @සරන්යාදිසානායක
      @සරන්යාදිසානායක ปีที่แล้ว +5

      වස් කවි කියන්න නම් පට්ටම වොයිස් එක..😂😂

    • @King7788_7
      @King7788_7 ปีที่แล้ว +3

      Ow bn mara lassana song aka 🔥❤️

    • @thilaksamarakon2697
      @thilaksamarakon2697 7 หลายเดือนก่อน +1

      ❤❤🎉😂😅😊

  • @Anjaan_King
    @Anjaan_King 3 ปีที่แล้ว +1465

    සිංදුව එනකන් බලන් හිටපු අය කෝ බලන්න..🤪❤️

    • @nimeshabandara8492
      @nimeshabandara8492 3 ปีที่แล้ว +5

      හුම්ම්

    • @vablack6416
      @vablack6416 3 ปีที่แล้ว +9

      ai apiiiiiiiiiiiiiiii

    • @kumarakuma8482
      @kumarakuma8482 3 ปีที่แล้ว +6

      😁😀😘😍😍😘

    • @twjustme3688
      @twjustme3688 3 ปีที่แล้ว +4

      😂😂

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว +3

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +156

    අර නිල් පාටට පේන
    නුඹ තමයි ඒ තනි තරුව 😍
    තුන් පාරට වඩා අහපු අය මේ කොනට ✌️

  • @netunetu9853
    @netunetu9853 3 ปีที่แล้ว +277

    හිතට වැදුණු song ,අනේ හරිම ලස්සනයි ,මාර ලස්සනයි ,කටහඬ සුපිරි

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +27

    පිපුනාද දුර ඈත කියන කෑල්ට තමා ආසම ♥️😍

  • @aveeshanishadhi2225
    @aveeshanishadhi2225 3 ปีที่แล้ว +98

    අර නිල් පාටට පේන 💙
    නුබ තමයි ඒ තනි තරුව ⭐
    බර උනා මගේ මේ පපුව 💘
    හොයනවා ඔබෙ රන්සළුව 🧣

  • @hashanharshana5312
    @hashanharshana5312 3 ปีที่แล้ว +228

    මේ සිංදුව හදවතට වැදුන අය කෝ❤❤😍😘

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +60

    මේ සිංදුව එනකන් පෙරුම්පුරාගෙන බලන් හිටියේ ❤️

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว

      ඉස්සෙල්ලම පෙරුම්පුරනවා කියන වචනේ තේරුම දැනගෙන හිටාං මල්ලි ..😂😂

  • @shashiwijasingha3092
    @shashiwijasingha3092 2 ปีที่แล้ว +29

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️🌍 පට්ටයි අයියේ සිම්දුව 🤗😋😌❤️💥

  • @gaminghunter1053
    @gaminghunter1053 3 ปีที่แล้ว +700

    සින්දුව රිලිස් වෙනකන් බලන් හිටපු කට්ටිය මෙ කොනට😋😋

  • @nethminiekanayaka7516
    @nethminiekanayaka7516 3 ปีที่แล้ว +355

    මෙ සින්දුව දහ පාරකට වඩා බැලුවේ මම විතරද😊

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +461

    👉මේක සුපිරි කියලා ලයික් 👍දාපු උන් මේ කොනට වර👈
    👇
    👇

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    අත්ලොකු සුදු ශර් එක+JBL එක+පිපුනාද දුර ඈත+දෝණිගෙන් ඈත්වෙලා හිටපං🤣

  • @vidyalokacollege
    @vidyalokacollege 3 ปีที่แล้ว +124

    විද්‍යාලෝකිකයන්ගේ හද පිරි ප්‍රණාමය ,
    සුභ අනාගතයක් .
    🇱🇻🇱🇻🇱🇻🇱🇻🇱🇻🇱🇻🇱🇻

  • @dinukalokuge980
    @dinukalokuge980 3 ปีที่แล้ว +267

    අම්බෝ බන්.සිංදුනම් සිංදු මෙන්න❤️.යකෝ මේ කාලෙ අළුතෙන් එන සිංදු ආසාවට බලන්නෙ නෑ බන්.යකෝ මේවනේ බන් සිංදු.සුපිරියි මචං.තව තවත් මේ වගෙ ලස්සනම ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ඉත සිතින් ප්රාර්ථනා කරනවා උඹලට සහෝදරයො❤️👍

  • @arunodanisugathapala7353
    @arunodanisugathapala7353 3 ปีที่แล้ว +215

    මේ සිංදුව හරියටම දැනෙන්නේ අත්දැකීමක් හරි ඒ හා සම්බන්ධ දෙයක් වුන කෙනක්ට විතරයි😞..හිතට වදින්නම කියනවා..superb 👍

    • @hiruni.1639
      @hiruni.1639 3 ปีที่แล้ว

      Ane mata meke theruma hatiyata theren nane pliz kiyannako sing eken kiya wena de

    • @arunodanisugathapala7353
      @arunodanisugathapala7353 3 ปีที่แล้ว

      @@hiruni.1639 mehemai wachana wala theruma therum gnna ethakot therei..

    • @gaveenperera6641
      @gaveenperera6641 3 ปีที่แล้ว +2

      Ata Ban Hita Ridanawa😢💔

    • @arunodanisugathapala7353
      @arunodanisugathapala7353 3 ปีที่แล้ว

      @@gaveenperera6641 hmm ow wedanwa dawasaka hithata denunath sathutak kwada hrima lebei ethakn kalayat hemadema ida denna..

    • @vn25136
      @vn25136 3 ปีที่แล้ว +2

      Aniwaren

  • @Kosala__2.0
    @Kosala__2.0 ปีที่แล้ว +97

    මේක තමා ලංකාවෙ ලස්සනම සින්දුව ❤️❤️

    • @dinushaekanayake7155
      @dinushaekanayake7155 ปีที่แล้ว +2

      aniwa.....

    • @sanulz
      @sanulz ปีที่แล้ว +5

      වෙන සින්දු අහල නැද්ද බන් 😂💔

    • @avishkalakshan1270
      @avishkalakshan1270 ปีที่แล้ว +1

      Paka thmiii😂

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว +1

      ඊයා පගෝ😂

    • @kavidurashmitha6049
      @kavidurashmitha6049 ปีที่แล้ว +1

      Aneee hutthooo uba vena sindu ahala nathi gode pakekda? 😂😑

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +339

    Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ 🖤✌️
    👇

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +122

    "පිපුනාද දුර ඈත". balanna apu aya koo

  • @harishchandraw4794
    @harishchandraw4794 3 ปีที่แล้ว +102

    ආසම සින්දුව😁

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว

      Alvin voice pipunada dura atha song th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html

    • @nilanthikoswaththa2007
      @nilanthikoswaththa2007 3 ปีที่แล้ว +2

      Alivinge kata gadin ahuwa 39 viwe brother 👍👍👍

    • @shavindasilva2548
      @shavindasilva2548 3 ปีที่แล้ว

      Ow halo ♥️♥️♥️♥️

  • @sajiniseuwandi4732
    @sajiniseuwandi4732 2 ปีที่แล้ว +39

    " අර නිල් පාටට පේන නුබ තමයි එ තනි තරුව ✨ ...
    පර උන මගෙ මෙ පපුව හොයනව නුබෙ රන් සලුව 🥀😓

  • @pathummadushanka9296
    @pathummadushanka9296 3 ปีที่แล้ว +37

    ඒ රැප් එක 🔥 . සිංදුවත් සුපිරි 💛

  • @shanikasewwandi8260
    @shanikasewwandi8260 3 ปีที่แล้ว +136

    ඔන්ලයින් එන හැමසැරේම අහන බලන සිංදුව මේක..❤️

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว +2

      Shanika Sewwandi මමත් ඇහුවා 49 ඩේටා කාඩ් එකක් ඉවර වෙනකං..😂😂

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว

      @@pethumdananjaya4668 ykooo😂😂😂😂😂

    • @slknight222gmail3
      @slknight222gmail3 3 ปีที่แล้ว +1

      බොට පිස්සු ඒකයි මෙතන ප්‍රශ්නෙ

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 3 ปีที่แล้ว +38

    Melody,voice,lyrics,music මේ කෝකටද මන්දා ඒත් මොක්කට හරි Addict වෙලා ඉන්නේ මේ song එකේ...❤️😘

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว

      ඉතිං සින්දු අහනවලු..😂😂

  • @18comment76
    @18comment76 2 ปีที่แล้ว +103

    🤣 මතක් වෙන්නෙම මේක අහනකොට අත්ලොකු ටීසට් අදින..ජේබිල් එකෙන් සින්දු දාගෙන කොරවක්කා ඩාන්ස් දාන... අපේ ගමේ සෙට් එකව අප්පා😫

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +320

    👉මුං දෙන්නාගේ අනාගතය නිල් පාටට පේන්නේ මට විතරද👈
    👇
    👇

  • @praveenkahawatta
    @praveenkahawatta 3 ปีที่แล้ว +39

    ඒ voice එක කන් අඩියටම දැනෙනව ❤️🔥

  • @tharusha872
    @tharusha872 3 ปีที่แล้ว +79

    මල් සිංදුවක් කියල නොබල යන්න හැදුවේ.... බැලුවමයි තේරුනෙ මේකෙ රහ ❤️❤️❤️

  • @kalanadeshan2203
    @kalanadeshan2203 6 หลายเดือนก่อน +3

    රැප්ම තමා❤❤❤❤පිස්සුවක් තමා...

  • @Lucifer-bz3wk
    @Lucifer-bz3wk 3 ปีที่แล้ว +421

    ඒ කොනට මේ කොනට කියන උන් නන් සාපයක් 😣😣😣

  • @nethsaranadun3350
    @nethsaranadun3350 3 ปีที่แล้ว +67

    ගමේ කොල්ලෙක්.අපේ බොක්කක් .කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ.බොබියා සදුනා ගැම්මක්.😘

    • @manor302
      @manor302 3 ปีที่แล้ว

      Anna hari

  • @Naveenthikshana634
    @Naveenthikshana634 3 ปีที่แล้ว +50

    මම සින්දුවක හොයන්නේ ෂබ්ද රසයට වඩා අර්ථ රසයයි එ්ක මේ සින්දුවේ තියෙනවා . උපමා ,රූපක අැතුලත් අර්ථවත් සිනදුවක් මේ සින්දුව අහන කොට ගොඩක් දේවල් මතක් වෙනවා .මේවගේ සින්දු තමයි ඉදිරියට ඕනි . ජය වේවා.!

  • @matheeshaakash4796
    @matheeshaakash4796 2 ปีที่แล้ว +2

    Ela kollo

  • @pasindusanjaya3744
    @pasindusanjaya3744 3 ปีที่แล้ว +215

    කෝ බලන්න සිංදුව හදවතටම වැදුනු අය!😍

  • @dilmipathirana5488
    @dilmipathirana5488 3 ปีที่แล้ว +135

    අම්මේ වට්සැප් ස්ටේටස් වල බලලා හැමතිස්සෙම කියෙව්වෙ පිපුනාද කිය කිය තමා😁 අන්තිමට ඇවිත්❤😌

    • @anjanakalhara1577
      @anjanakalhara1577 3 ปีที่แล้ว

      Pipunada dura atha Alvin voice th-cam.com/video/Nji4m3RUXOE/w-d-xo.html ˢᵘᵇ ᵏᵃʳᵃⁿᵈᵒᵒ

    • @adithyagamage7205
      @adithyagamage7205 3 ปีที่แล้ว +2

      paw asarana jiwitha

    • @nadeeshasewmini177
      @nadeeshasewmini177 3 ปีที่แล้ว

      Ha dilmi😂

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      ප්‍රාර්ථනා ලස්සනයි නම ❤❤

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว

      දැං පිපෙන්නැති එහෙනං..

  • @asankaweerathunge8079
    @asankaweerathunge8079 3 ปีที่แล้ว +18

    බොබී කොල්ලෝ සුපිරියි....දකුනේ ගැම්මක් තමයි ඉතින්....❤️😍😍

    • @theman2741
      @theman2741 3 ปีที่แล้ว +4

      ‌දකුණෙ එකෙක්ද? මම හිතුවෙ ලංකාවෙ කියල.

    • @U.S.Diwyanjalee
      @U.S.Diwyanjalee 3 ปีที่แล้ว

      @@theman2741 ekne bn🤣🤣😂

  • @MIHITHADOTLK
    @MIHITHADOTLK 6 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤🟤❤

  • @isurulakshitha7306
    @isurulakshitha7306 3 ปีที่แล้ว +34

    ආසාවෙන් එනකන් බලන් හිටපු ලස්සන සින්දුවක් ❤❤❤❤️

  • @hirunalakshri8981
    @hirunalakshri8981 3 ปีที่แล้ว +42

    මේ කටහඩින් තව සිංදු ඕන මනික පට්ට ලස්සනයි ❤️❤️❤️✨👍 තව තව හොද ඒවා කරන්න හයිය ලැබේවා.❤️පට්ට.

    • @adithyagamage7205
      @adithyagamage7205 3 ปีที่แล้ว

      kavi bana voice nahayen kiyana voice walata asanan kavi bana cassette ekak gaththanan hari

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +159

    මේ සින්දුව 1M ගහනවා කියන ඩයල් තව ඉන්නවාද
    👇
    👇

  • @රියල්පිස්සි
    @රියල්පිස්සි 2 ปีที่แล้ว +17

    හදවතට දැනෙනවා පට්ට.😋🌸

  • @j.d.shashila1904
    @j.d.shashila1904 3 ปีที่แล้ว +385

    කො බලන්න මෙක trendine one වෙනව බලන්න ආස අය මෙ පැත්ත්ට 😙😙😙👍👇

  • @chabeeyt1355
    @chabeeyt1355 3 ปีที่แล้ว +320

    සින්දුවට පිස්සු හැදුන අය කෝ 😇❤

    • @thularahaggalla7889
      @thularahaggalla7889 3 ปีที่แล้ว +1

      😎

    • @duladilshani9254
      @duladilshani9254 3 ปีที่แล้ว +1

      ✋😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..........

    • @tharushiruwanmali6206
      @tharushiruwanmali6206 3 ปีที่แล้ว

      Mt pissu wage

    • @nimesh-dmg410
      @nimesh-dmg410 3 ปีที่แล้ว +1

      ඊය යකෝ මැරියන්, මේකට පිස්සු හැදුනනන්

    • @tharushiruwanmali6206
      @tharushiruwanmali6206 3 ปีที่แล้ว

      Matada kiuwe

  • @hashendulanjana801
    @hashendulanjana801 3 ปีที่แล้ว +36

    ලොකු ලොකු ගායකයන්ගේ සින්දු පරාදයි මෙිකට..මාර ලස්සනට හිතට වදිනවා..මරැ ❤️💕💕😍..

  • @WasanaMihirani-lt8gd
    @WasanaMihirani-lt8gd หลายเดือนก่อน +1

    අයියේ ඔයා නම් මාරයි ඔයාගේ කට හඩින් තව සින්දු ගොඩක් ඕනේ 😊😊❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alpredgamage9792
    @alpredgamage9792 3 ปีที่แล้ว +167

    හදවතටම දැනෙනවා .. ❤🔥

    • @MATHII3
      @MATHII3 2 ปีที่แล้ว

      😂

    • @watchersl3767
      @watchersl3767 2 ปีที่แล้ว +2

      ලබ්බ😂🤮

    • @Xham08
      @Xham08 ปีที่แล้ว

      ෆක තමයි

    • @alpredgamage9792
      @alpredgamage9792 ปีที่แล้ว

      මං කිව්වේ මට දැනෙන දේ . ඒ ගැන ඔයාලට අදාල නෑ😁😏

  • @shanayanethumli2652
    @shanayanethumli2652 3 ปีที่แล้ว +95

    ලස්සන වචන එකතුවකට පණ දුන් ලස්සන ගායනයක්😍❤ කටහඬ හරිම ලස්සනයි🔥🖤All the best🌻

  • @adcreated1776
    @adcreated1776 3 ปีที่แล้ว +95

    🤗 මම තමා මේ සින්දුව පළවෙනි පාර Birthday පාටියක Dj එකට ගැහුවුවෙ 😍 ලස්සනට ආවා මේ කමෙන්ට් එක දාන්නෙත් පාටියේ ඉන්න ගමන් හුගක් අය Thanks කරා Good Luck brother ♥️ & Echo Entertainment your Good job Best of luck ♥️

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 9 หลายเดือนก่อน +3

    Sinduwa release una dawase idan ahanawa❤❤❤kochchara ahuwath epa wenne na😢😢😢😢aiyage voice eka nn bawanawak😢😢❤❤adarei godaaaaaaakk❤❤❤❤❤

  • @Hobitae-x7f
    @Hobitae-x7f 3 ปีที่แล้ว +24

    හිතට දැනුනු සිංදුවක් මේ වගේ තව සිංදු ඔනේ🥰🥰

  • @GCBgm
    @GCBgm 3 ปีที่แล้ว +32

    👇 පිපුනාද දුර ඈත Lyrics 👇
    පිපුනාද දුර ඈත
    මම හොයනව තනි රෑක
    නුඹ ගෙනදුන් තරු හීන
    මම හොයනව ඔබ තවම
    රන්සළු ඇදගෙන
    නුඹ එන මාවත
    වසන්තය වගේ
    හරිම හැඩයි
    නිල්වන් පාටට
    පීදෙන මීදුම
    ගෙන එන්නේ
    ඔබේ මල් සුවදයි
    එක හිතයි තිබ්බෙ
    තිතත් තියා නුඹත් ගියා
    මතක් කර ගන්න බැරි
    හීනත් ළඟ දුකක් තියා
    අතින් අත අල්ලගෙන
    හරි දුරත් තියා
    නුඹෙ මගෙ
    ඈත් වීම තේරුම් ගියේ දුකක් කියා
    මේ ආදරේ වේදනාව ඔහොමනම්
    කියා ගන්න බැරි දේවල් කියාගන්නෙ කොහොම මං
    දුනු පෙම් රස පරද ඉන්නෙ කොහොම මං
    සංසාරෙ අපෙ දෛවෙ නවතින්නෑ කොහොමවත්
    දුක එක්ක සතුට වේදනාව වින්ද මං
    නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නෙ කිම් ද මං
    සොයා එන්නම් තුන් ලෝක තලේ කිමිද මං
    හිස හැරුනු අතේ බලන් ගියේ විවිත මං
    නුඹයි මගෙ ජීවිතේ තියෙන්නෙ එපමණයි
    නම මතක හැගීම් වපුරන්නෙ එතනමයි
    මිය ගියෙ ඔබ නෙමෙයි මගෙ හදවතයි
    මරු දිවි කතරක ගෙවී යන්නෙ අසරණයි
    අර නිල් පාටට පේන
    නුඹ තමයි ඒ තනි තරුව
    පරවුන මගෙ මේ පපුව
    හොයනව නුඹෙ රන් සලුව
    රූ සිරි වරුණා රුව ඔබගේ
    නෑ කවදාවත් මම දුටුවේ
    ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ
    ආයෙත් නම් නෑ නුඹ එන්නේ
    ඔයා එක්ක මම ගොඩක් දුර පහු කරා
    කොහෙද ඔයා හොයනව මම අද තනි වෙලා
    අපි දෙන්නගෙ කතාව නිම වෙලා
    හිනැහිලා ඉන්නෙ ඔයා ගොඩක් තරු පිරිවරා
    ඔයා එක්ක මම මවපු ලොකු හීන
    රෑ හීනෙන් නුඹෙ රුව පේන
    අපෙ මතක මට කදුලක් ගේන
    පියඹල එන්න මට ඇති වෙල මේක
    තනි වෙලාම ඉන්නම්
    නුඹ දිහා බලගෙන මම දුක් වෙන්නම්
    අල්ලගනිද්දි ආයෙත් යයි නම්
    කොදුරන්න දෙයක් නෑ මම ඉවසන්නම්
    පිපුනාද දුර ඈත
    මම හොයනව තනි රෑක
    නුඹ ගෙනදුන් තරු හීන
    මම හොයනව ඔබ තවම
    රන්සළු ඇදගෙන
    නුඹ එන මාවත
    වසන්තය වගේ
    හරිම හැඩයි
    නිල්වන් පාටට
    පීදෙන මීදුම
    ගෙන එන්නේ
    ඔබේ මල් සුවදයි
    Lyrics by #GCBgm

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      🙏 ........................

    • @lyrics-mq4mw
      @lyrics-mq4mw 3 ปีที่แล้ว +2

      පට්ට හා😘😘

    • @GCBgm
      @GCBgm 3 ปีที่แล้ว +1

      @@lyrics-mq4mw ❤️

  • @hashi1599
    @hashi1599 3 ปีที่แล้ว +196

    Lyrics ටිකත් ලස්සනයි
    Voice එකත් ලස්සනයි
    Music එකත් මාරම ලස්සනයි ❤️❤️
    කියන්න වචන නැ මල් සින්දු වගේ නෙවෙයි මාරම මාර ලස්සන පට්ට song එකක් ♥️♥️♥️ Best of luck all!!! keep it up 😊

  • @purnimakalpani-ej9fu
    @purnimakalpani-ej9fu ปีที่แล้ว +9

    තාමත් අහනවා එපා වෙන්නෙ නෑ ඉතිම් කවදාවත් ❤️❤️❤️

  • @jcjayathilaka2237
    @jcjayathilaka2237 3 ปีที่แล้ว +123

    පිපුනාද දුර ඈත 🌹 මේ voice එකට ආදරේ අය කෝ🌹

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ...............

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic39
      @lmmusic39 3 ปีที่แล้ว +1

      🙏 ......................

    • @bashibashi2483
      @bashibashi2483 3 ปีที่แล้ว +1

      Apiii❤️❤️❤️

    • @jcjayathilaka2237
      @jcjayathilaka2237 3 ปีที่แล้ว +1

      @@bashibashi2483 එල👍

  • @shashiniisurika6200
    @shashiniisurika6200 3 ปีที่แล้ว +35

    'අර නිල් පාටට පේන නුබ තමයි එ් තනි තරැව'❤.ලස්සන සිංදුවක් ලස්සන කටහඩක්.

  • @tiktoksrilanka255
    @tiktoksrilanka255 3 ปีที่แล้ว +177

    එල කොල්ලෝ........ සුපිරියක්... හොද ගමනක් පලයන් ඔහොමම track පනින්න එපා ඔහොම හොදයි.....

  • @YeraliammaSumani
    @YeraliammaSumani ปีที่แล้ว +19

    Lyrics ටික මරුයි ඈ I love it bro🔥❤ rap එකත් නියමයි 😋🥰

  • @rasimaindramali8692
    @rasimaindramali8692 3 ปีที่แล้ว +212

    මෙකෙනුත් බලල මෙ song එකෙ original එකත් බලලා මෙ song එක කියන අහින්සක කොල්ලට sap එකක් දෙන්න යලුවනෙ ❤️

    • @pekkabro2150
      @pekkabro2150 3 ปีที่แล้ว

      Aniwama

    • @pahanpabasara8077
      @pahanpabasara8077 3 ปีที่แล้ว

      Ou eka atta. Ekt newene viwse watenne

    • @sudda6294
      @sudda6294 3 ปีที่แล้ว +2

      Original එක chater බන් මෙක ලස්සනයි original එකෙ video එක song එකත් එක්ක කිසිම ගැලපිමක් නැ

    • @Music-di6im
      @Music-di6im 3 ปีที่แล้ว +1

      Aniwa

    • @rasikasudarshani2618
      @rasikasudarshani2618 3 ปีที่แล้ว +1

      Maru

  • @sukithadeemantha1089
    @sukithadeemantha1089 3 ปีที่แล้ว +185

    සුබ පැතුම් කොල්ලෝ ඒකනම් පට්ට ❤️❤️❤️

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 ปีที่แล้ว +4

    අර නිල් පාටට පේන..නුබ තමයි එ තනි තරුව 🌟💖💖

  • @geethmasandaruwani1671
    @geethmasandaruwani1671 3 ปีที่แล้ว +25

    අම්මො එකහ් මං මාර ආසවෙන් බලන් හිටියෙ

  • @shevonfernando1676
    @shevonfernando1676 3 ปีที่แล้ว +200

    එනකන් බලන් හිටිය අය මෙ කොනට කමෙන්ට් කරමු

  • @maiyadewagirlshome9922
    @maiyadewagirlshome9922 4 หลายเดือนก่อน +2

    Hitha niwenawa aiye 😊❤

  • @sakithmasadanethmi57
    @sakithmasadanethmi57 3 ปีที่แล้ว +71

    ලස්සන සින්දුව අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආදරේ පැලෙන්න😘💜

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +20

    තවමත් මේ සිංදුව අහන සෙට් එක කෝ..ලස්සනයි මල්ලියාහ්..❤️❤️❤️

  • @raveenkavinda1065
    @raveenkavinda1065 3 ปีที่แล้ว +25

    ඒකනම් සුපිරියක්.කලින්ම සින්දුවේ කෑලි රිලිස් උනේ නැත්තන් මේ වෙනකොට 1 මිලියන් ගහලා අව්ල්ක් නෑ අද හෙට වදී.සුපිරියක් තමයි❤️

  • @artlanka3247
    @artlanka3247 2 ปีที่แล้ว +11

    අයියේ නියම සින්දුව තව මෙඒ වගේම සින්දුවක් ඔනේ 👍

  • @thanujalakshan4964
    @thanujalakshan4964 3 ปีที่แล้ว +253

    මේවගේ කොල්ලො උඩට එද්දී මියුසික් ෆීල්ඩ් එකෙ ගොඩක් උන් ඉරිසියයි ..උබට ජය ...😍💓

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว +7

      ඒක ඇත්ත..ආං ඊයෙත් මැරිලා මියුසික් ෆීල්ඩ් එකේ උං දෙන්නෙක්.. ඉරිසියාවට පැයිලා පපුව...

    • @tharushaweerasinghe3767
      @tharushaweerasinghe3767 2 ปีที่แล้ว +2

      @@pethumdananjaya4668 ft ft😂

    • @memser9853
      @memser9853 2 ปีที่แล้ว +3

      Ehemd😂

    • @lakshithasahan2666
      @lakshithasahan2666 2 ปีที่แล้ว +3

      🤣🤣

  • @MSTR_BT
    @MSTR_BT 3 ปีที่แล้ว +503

    කොනට යන්නැතුව මැද ඉන්න උන් ලයික් කරපන් 😂💔

  • @sachinyash3991
    @sachinyash3991 3 ปีที่แล้ว +13

    සුරරාණිත් ඉක්මනට ඕනෙ.😌❤️❤️❤️

  • @t.s6289
    @t.s6289 ปีที่แล้ว +5

    ජිවිතේට දැනුන ලස්සනම song එක ♥

  • @전수하-f1l
    @전수하-f1l 3 ปีที่แล้ว +43

    සිංදුව එනකං කොච්චර දවසක් බලන් හිටියද? පට්ට සිංදුව..අනිවාරෙන් #TRENDING වෙයි.💕💕