Oba Gawa mama innemi (තරුමල් කඩා දෙන්නෙමි) _ Covered by Sahan Chamikara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SahanChamikara
    @SahanChamikara  5 ปีที่แล้ว +1832

    Who’s listening in 2019? 🙏🏻

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 11 หลายเดือนก่อน +242

    2024 අහන අය කෝ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක නම් ♥

  • @kavi4970
    @kavi4970 ปีที่แล้ว +499

    2023 අහන අය කෝ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක නම් 😣♥️

    • @lsdengineeringsl8221
      @lsdengineeringsl8221 ปีที่แล้ว

      🙋An addiction 🔥❤️

    • @ranminisiriwardana9519
      @ranminisiriwardana9519 ปีที่แล้ว +3

      2023 - මැයිවල
      2023 සුමති හෝ රයිගම් ටෙලි සම්මාන උළෙලදී මේ ගීතයට අපූරු නර්තනයක් උද්දික ගෙන් දුෂේනිගෙන් තිබුනායින් පස්සේ මේ ගීතය මම මාර විදිහට අහනවා,රස විදිනවා........

    • @chamaliwimarshani9335
      @chamaliwimarshani9335 ปีที่แล้ว

      මාත්

    • @nishalihansika
      @nishalihansika ปีที่แล้ว

      Aniwaren❤

    • @naaradaofficial
      @naaradaofficial ปีที่แล้ว +1

      Maaa

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 ปีที่แล้ว +58

    අභ්‍යාවකාශයේ ග්‍රාහාලෝක අතරේ මිතුරන් සොයා යන්න වේවී ඒ කාලේදිත් පතන්නේ ඔයාමයි ලදේ...😴❤️

  • @NatureLover-hr9sx
    @NatureLover-hr9sx 4 ปีที่แล้ว +377

    I'm listening in 2020.. who else listening this year? 😊

    • @bridgetselvanayagam2930
      @bridgetselvanayagam2930 4 ปีที่แล้ว +1

      Sachini Tharanga I am listening at the moment, 10.3.2020

    • @nuwandissanayake3465
      @nuwandissanayake3465 4 ปีที่แล้ว +2

      still listing time to time

    • @kasunmadushanka227
      @kasunmadushanka227 4 ปีที่แล้ว +1

      Yaa❤️😋

    • @pamadasilva7170
      @pamadasilva7170 4 ปีที่แล้ว +1

      ‌Sachini Tharanga...today is 6th Jun2020..:) i got attached to this song by listening to the version by Reeni de Silva..

    • @pamadasilva7170
      @pamadasilva7170 4 ปีที่แล้ว +1

      th-cam.com/video/yKm94xTjkoM/w-d-xo.html

  • @SahanChamikara
    @SahanChamikara  8 ปีที่แล้ว +704

    Nearly one million viewers! Thanks everyone who supported me! Tribute to Sir.Milton Mallawarachchi again and again!! ඔබතුමන් යලිත් අප අතරම ඉපදෙවා!

    • @sithu.r439
      @sithu.r439 8 ปีที่แล้ว +6

      සත්තකින්ම මේ සියුමැලි හඩ ,,ආදරේ අරුත ලියාදුන් සුන්දර හදවත යළි අප අතරම අප අතරම ඉපදෙව,,

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 8 ปีที่แล้ว +2

      ඇයි මොකක්ද වුනේ මෙයාට?

    • @cadernuski2476
      @cadernuski2476 8 ปีที่แล้ว +1

      sithu. r of course

    • @Gihank100
      @Gihank100 8 ปีที่แล้ว +1

      Sahan Chamikara nice one........

    • @thakshilafernando2672
      @thakshilafernando2672 7 ปีที่แล้ว

      very nice song 😊😊

  • @wasananadeeshani4501
    @wasananadeeshani4501 3 ปีที่แล้ว +22

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මේක නම්.. මොකද්ද මන්දා හිතට දැනෙනවා මේක අහනකොට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sltravelofficial3992
    @sltravelofficial3992 4 ปีที่แล้ว +826

    2021 අහන අය ඉන්නවද

  • @keshisilva
    @keshisilva 11 หลายเดือนก่อน +74

    2024 අහන මං ♥️

  • @bitcoin-x2z
    @bitcoin-x2z ปีที่แล้ว +14

    2024.මේ සිංදුව අහන කට්ටීයට මේ කොනට 🥰

  • @kelumjayasoma6043
    @kelumjayasoma6043 8 ปีที่แล้ว +278

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ
    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
    සංගීතය - රූකාන්ත ගුණතිලක
    ගී පද - රූකාන්ත ගුණතිලක

  • @lakmalrajapaksha9626
    @lakmalrajapaksha9626 8 ปีที่แล้ว +53

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ,,
    really touching

  • @daniduharipriya8093
    @daniduharipriya8093 3 ปีที่แล้ว +201

    මට සිංදු කියන්න බෑ.එයාගේ කටහඩ ලස්සනයි.ඒත් අපි දෙන්නා එකට කියපු මුල්ම සිංදුව හා අවසාන සිංදුව..ලස්සන මතක❤️😍😥

  • @GaweshPrabhashwara
    @GaweshPrabhashwara ปีที่แล้ว +6

    2024 දිත් අහන්ඩ හිතං ඉන්න අය මේ කොනට. ♥️

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 ปีที่แล้ว +289

    ඇස් වල කඳුලු පුරෝගෙන තාමත් අහනවා එයාගෙ ආසම සිංදුව පස්සෙ කාලෙක මගේ ආසම සිංදුව උන හැටි මතක් කර කර තාමත් අහනවා බලනවා 😥

  • @SukumalHarischandra
    @SukumalHarischandra 8 ปีที่แล้ว +8

    Touching... :)
    ඔබ ගාව මම ඉන්නෙමි....
    සුසුමන් වගේ යා වෙවී...
    තනියේ තුරුල් වී...
    මුමුණා සුපෙම් ගී... රෑ සීතලේ ලං වෙලී...
    තරු මල් කඩා දෙන්නෙමි...//
    මෙලෙසේ දිලෙන්නේ... තරු සේ නිවෙන්නේ...
    ඔබගේ සිනා දෑස නේදෝ...
    නොසැලී තියෙන්නේ... සසැලී නොයන්නේ...
    ඔබගේ මගේ ස්නෙහෙ නේදෝ...
    හිත මාගෙ සනසන්නෙ, සරසන්නෙ ඔබමයි ලඳේ...
    වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන් නෑ ලඳේ...
    මතු ජීවිතේදී මෙලොවෙන් තුරන් වී...
    ගුවනේ පියාඹන්න වේවි..
    අභ්‍යාවකාශේ ග්‍රහ ලෝක ගානේ..
    මිතුරන් සොයා යන්න වේවි...
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ලඳේ...
    දෙව්දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ලඳේ...

  • @adsenarathna9287
    @adsenarathna9287 ปีที่แล้ว +9

    සහන්ට මන් ඇබ්බැහි වෙන්න හේතුවුණු සිංදුව අදටත් මට නම් පිස්සුවක් 🥺❤️😻

  • @kariyawasampanchali960
    @kariyawasampanchali960 8 หลายเดือนก่อน +14

    අද 2024.04.21 මේ අහනව. කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම සිංදුව ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +26

    මේකනම් තනිකරම පිස්සුවක් කොච්චර ඇහුවත්,බැලුවත් එපා වෙන්නෙ නෑ brother ඔයාගෙ voice එක බාවනාවක් වගේ හරිම ලස්සනයි 👌❤️
    මේ song එක කොච්චර කාලයක් ගියත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️

  • @sophielankatours7316
    @sophielankatours7316 6 ปีที่แล้ว +4

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ...
    😍😰

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +5

    කොහේ කොතැන හිටියත් මේ සින්දුව ඇහුව ගමන් අමුතු ලෝකෙකට යනවා
    🥺❤️🙂

  • @smsfernando5624
    @smsfernando5624 8 ปีที่แล้ว +270

    නියමයි සහෝදරයා...කටහඬ හුඟක් ලස්සනයි.....ඉන්න සහෝදරිය ලස්සනට act කරනවා.......keep it up....මා ms fernando ගායකයා ge මුනුපුරා.....හරිම මිහිරි කටහඬක්

  • @lubdub8569
    @lubdub8569 4 ปีที่แล้ว +10

    රුදුරු වූ වටිනාම ආදරයේ ආදරනීයම සංකේතය මේ ගීතයයි.මේ ගීතයේ ඉන්න ඔය දෙන්නා වගේමයි අපි දෙන්නාත්.එයා තමයී මට මේ ගීතය පෙන්නලා කිවුවේ මේ බලන්න අපි දෙන්නා මේ ඉන්නේ කියල.ඒ තරම් අදරනීයයි විසුවල් එක. ඒකයි ගීතයේ ආදරනීයත්වයයි නිසා මේ ගීතය අපේ උනා. ඒත් දැන් අපි අපේ නෙවෙයි. ඒ වගේම මේ වෙනකොට ලොකුම හතුරාත් වෙලා ඒ ආදරය. ඒත් හැමදාමත් ඒ මිහිරි අතීතයට මම වගේම එයත් ආදරේ බව මම දන්නවා. සුබ අනාගතයක් මචං....

  • @shakyasathyaseelan2284
    @shakyasathyaseelan2284 5 ปีที่แล้ว +87

    සිංදුව ලස්සනයි කොහොමත්
    මේ කියන විදිය ඊටත් වැඩිය ලස්සනයි
    Couple එක ඊටත් වඩා ලස්සනයි

  • @mawelasasika4991
    @mawelasasika4991 5 ปีที่แล้ว +27

    සින්දුව වගේම ඔයාලා දෙන්නත් ගොඩක් ලස්සනයි ....good luck ❤️❤️

  • @iresharavihari3213
    @iresharavihari3213 6 ปีที่แล้ว +6

    ආයෙත් ආයෙත් අහන්න ආස හිතෙන තරම් අමුතු සුන්දරත්වයක් හිතටත් ලගින්ම දැනෙන ලස්සන ගීතයක් ❤❤❤😘😘

  • @drishnamaharjan4870
    @drishnamaharjan4870 6 ปีที่แล้ว +188

    I am from Nepal but love to listen Sinhala songs because of my love ( maniko)❤️

    • @shiroshivithanage5607
      @shiroshivithanage5607 4 ปีที่แล้ว +2

      That's so sweet

    • @dinosmash1136
      @dinosmash1136 4 ปีที่แล้ว +1

      bruh what, u sure she is real. sri lanka is known for pranks like this

  • @seneshkakumara1085
    @seneshkakumara1085 4 ปีที่แล้ว +2

    සින්දුව නං පට්ට...එයගෙ ආසම එක ....එත් මාත් එකට පට්ට අසයී කියහංකෝ.
    😥😥😍😍😍🤩

  • @rkroma900
    @rkroma900 25 วันที่ผ่านมา

    2020 පටන් ගත්ත අපේ ආදරේ මේ සින්දුවෙන්...තවමත් මතකයන් එක්ක අහන්න ආසයි..අපේ ආදරේ අපේ පැටියට අවුරුදු 2යි..දැන්🥰🥰

  • @mihirajdesilva
    @mihirajdesilva 10 หลายเดือนก่อน +34

    2024 අහන අය කවුද

  • @maneeshamihidumi4646
    @maneeshamihidumi4646 4 ปีที่แล้ว +3

    මායවක් වුනු ආදරේ හදවත් ස්පර්ශ කර සොදුරුතම ගී තනුව....හීන රටේ කින්නරාවි....😘😘❤🚫

  • @dhanushikarammandala3754
    @dhanushikarammandala3754 3 ปีที่แล้ว +5

    තාමත් ඉස්සර වගේ අහනවා ♥️

  • @samanmaddumage1452
    @samanmaddumage1452 3 ปีที่แล้ว

    මෙ සින්දුව එදත් ඇහුවා milton mallawarachchi ගෙ හඩින් .අදත් ඇහුවා ඔබගෙ හඩින්.හරිම ලස්සනයි.

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 6 ปีที่แล้ว +41

    කියන්න වචන නැහැ ..
    මන් ගොඩක් ගොඩක් ගොඩක් අහන්න ආස ගීතයක්❤
    ඔයා හරිම ලස්සනට ගායනා කරනවා ..
    ලගින් ඉන්න ඒ ලස්සන චූටි නංගීත් හරිම ලස්සනයි ...
    බුදු සරණයි ...

  • @SahanChamikara
    @SahanChamikara  8 ปีที่แล้ว +99

    thanks a lot guys

  • @sandunfernando7478
    @sandunfernando7478 3 ปีที่แล้ว +3

    තාමත් අහනවා 😍😘🤩🤗

  • @ellenfoldy9
    @ellenfoldy9 6 ปีที่แล้ว +11

    I listen to very few. Sri Lanken songs. This gyes voice is incredible. Yes I remember Milton Mallewa A.

  • @wijethungadilshan8249
    @wijethungadilshan8249 ปีที่แล้ว +2

    🥺2023.Aiya Iye KCC YFm valentine concert eke lassanata sinduwa sing kala ekai me hoyagena awe..mekatath wada iye sing kala niyamai..Good Luck aiya ❤

  • @saipallavi3420
    @saipallavi3420 ปีที่แล้ว +1

    තනියේ තුරුල් වී මුමුණා සුපෙන් ගී.. රෑ සීතලේ ලං වෙවී..... තරුමල් කඩා දෙන්නෙමි....🥺❤💐🐾️

  • @ashengimalka3985
    @ashengimalka3985 2 ปีที่แล้ว +3

    රූකාන්ත ගුණතිලක වැඩ්ඩෙක් කියන්නේ මේ හින්දා . අවුරුදු කොච්චර ගියත් මියදෙන්නැති සින්දු

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน +1

      මේක මිල්ටන් මල්ලවාරච්චි සර් ගේ සින්දුවක් නෙවෙයිද 🙂

  • @thaveeshaakurugoda2391
    @thaveeshaakurugoda2391 8 ปีที่แล้ว +92

    she is a lucky girl 😍 she has you and she is dreaming about you, proud of you😊 emotions of her face 😍 how lucky she is

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 3 ปีที่แล้ว +1

    ඒ වෝයිස් එක ගැම්මට අහනවා

  • @nethmininimthera4257
    @nethmininimthera4257 2 ปีที่แล้ว +8

    2022 me sinduwa ahana kattiya me paththata 😊🥰❤️

  • @resmyramakrishnan5616
    @resmyramakrishnan5616 5 ปีที่แล้ว +109

    I love this song, though i didnt understand a word. I listen to this song and watch this video daily atleast 10 times. I fall sleep by listening to your song to get good dreams. Awesome voice. Good bless you. Love from India 😘😘😘

    • @nevindidissanayake540
      @nevindidissanayake540 4 ปีที่แล้ว +3

      I love india.... 👍💗🇱🇰

    • @abeyshe1021
      @abeyshe1021 3 ปีที่แล้ว +1

      It says "I' m with you like your breath. Cuddling you...

    • @chimalie1
      @chimalie1 2 ปีที่แล้ว

      I am.with you
      Like a breath attached to you
      Hug you alone and singing lovely songs
      I will pic stars for you
      This is just the simple meaning 😊

    • @Iresh_Both
      @Iresh_Both ปีที่แล้ว

  • @sethmahawaduge9786
    @sethmahawaduge9786 8 ปีที่แล้ว +31

    මමත් කැමතියි මේ වෙනසට,,ලස්සනයි සහෝ..

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 11 หลายเดือนก่อน

    මම ආසම සිංදුව ක් ඔයත් ගොඩක් ලස්සන ට ගායනා කරනව හරිම ලස්සන යි 😮❤

  • @nipunanupama1475
    @nipunanupama1475 หลายเดือนก่อน +1

    Even though we loved them, eventually they forget about us, but we always get to stay behind with all those memories. I really wish she was still with me. How much time passes, I still can't forget these memories. How much I tried, I can't move forward. Listening to this song makes those memories come back, and it hurts, but I still listen and think about them.

  • @ashensandeepana1996
    @ashensandeepana1996 8 ปีที่แล้ว +21

    ඔබ ගව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙමි
    තනියේ තුරුල්වී, මුමුනා සුපෙම් ගී
    රෑ සීතලේ ලන් වෙවී
    තරු මල් කඩ දෙන්නෙමී //
    මෙලෙසේ දිලෙන්නේ, තරුසේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේ දෝ
    නොසැලී තියෙන්නේ, සසැලී නොයන්නේ
    ඔබගෙ මගෙ ස්නෙහෙ නේදෝ...
    සිත මගෙ සනසන්නෙ සර සන්නෙ ඔබමයි ලඳේ..
    වෙන කවුරුවත් මාගෙ තුරුලේ නිදන්නෑ ලඳේ..
    මතු ජීවිතේදී, මෙලොවින් තුරන් වී
    ගුවනෙ පියාඹන්න වෙවී
    අභයවකශේ ග්‍රහලොකගනේ, මිතුරන් සොයා යන්න වෙවී
    එකාලෙදිත් මා පතන්නෙ ඔයාමයි ලඳේ..
    දෙවූවරුන්ගෙන් අහන්නෙත් ඔයමයි ලඳේ..

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 9 หลายเดือนก่อน +7

    මම මේ සිංදුව අහන්නෙ කොලබ කැම්පස් එකේ, සහකාර කතිකාචාර්ය ලක්මිණී බෝගමුව, නංගි ගේ පෙම්වතා, දෙරණ tv, එකේ චතුර රුක්ෂාන් අයියා, ලක්මිණීගේ ෆියුනරල් එකේදී, ඇගේ දේහය ලග මේ සිංදුව ගායනා කරන නිසා ,, මේ සිංදුව අහන හැම මොහොතකම මගේ හදවතට දැනෙන දුක කියාගන්න බෑ ,, 😔

  • @k.akumudu4825
    @k.akumudu4825 2 ปีที่แล้ว +1

    ආසයි ආසයි මම හැමදාම අහන්න...

  • @nilanthisoysa7956
    @nilanthisoysa7956 3 ปีที่แล้ว +1

    Man asama song eka ft ආදරෙයි

  • @shashanga
    @shashanga 8 ปีที่แล้ว +7

    Superb talent n what a soul dt voice has got. All the best for a bright career. Looking forward to hear more n more

  • @ShakilaImesha
    @ShakilaImesha 3 หลายเดือนก่อน +3

    Anyone listening to this beautiful piece in 2024 ?? ❤️🥰

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 8 ปีที่แล้ว +290

    ගැයුම නම් අනර්ඝයි
    ආධුනික ගායකයො ඔක්කොම පැරණි සින්දු ගයනවා ඇඬෙන්නම. ඒත් ඇයි එයාලගෙ ම සින්දු වල එච්චර රසක් නැත්තෙ ?
    අන්න ඒකයි අපි බලන්න ඕනෙ.
    එහෙම උඩුගම් බලා පීනන කෙනෙක් තමයි කසුන් කල්හාර.

    • @wikimax155
      @wikimax155 6 ปีที่แล้ว +12

      ඒකට හේතුව තමයි ගීතයේ තියෙන වචන...

    • @upekshamihirani8101
      @upekshamihirani8101 5 ปีที่แล้ว +1

      im too late to reply eath patta aththa try this
      th-cam.com/video/Wy9PvMC2WBk/w-d-xo.html

    • @nalakadissanayake1259
      @nalakadissanayake1259 5 ปีที่แล้ว +5

      Problem is with the composers/producers. We dnt have good new composers, only new singers.

    • @slsailing8811
      @slsailing8811 5 ปีที่แล้ว +2

      aniwa

    • @darshanapremathilaka87
      @darshanapremathilaka87 5 ปีที่แล้ว +1

      Tharu Indiketiya ඇයි සනුක

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +1

    මෙවුවා 2022 නෙමෙයි 2100 ත් අහන්න පුලුවන් එතකොට නම් අපි නැති වෙයි එතකොට ඉන්න දරුවොත් මේක අහයි ♥️💙

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      🙂💖 owmai

  • @RashmiSenarathne
    @RashmiSenarathne ปีที่แล้ว +2

    අවුරුදු ගානකට කලින් මාව සහන්ගේ addict එකක් කරගත්තේ මේ සිංදුව ❤️🥰🙊

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw 11 หลายเดือนก่อน +16

    2024 අහන අය කෝ

  • @dulanimanchanayaka4825
    @dulanimanchanayaka4825 8 ปีที่แล้ว +4

    even it's a very known song by Milton Mallawaarachchi,,,,,,never touched heart like this....simply it's amazing.....congradz....

  • @lakshanchathuranga1817
    @lakshanchathuranga1817 ปีที่แล้ว +5

    2132 ඩයිනෝසර්ව හොයාගත්තට පස්සෙ මේක බලන අය ඉන්නවනම් ලයික් කරන් යන්න

  • @bihanduperera8158
    @bihanduperera8158 4 ปีที่แล้ว +1

    Aiyye supiri meka ahuwama patta feeling ekak danenawa supiri❤️❤️❤️👍👍👍👍💕💕💕

  • @venuragoonatillake4393
    @venuragoonatillake4393 5 ปีที่แล้ว +1

    සුපිරි ගායනයක්... හරිම හැගුම්බරයි.

  • @susilperera5265
    @susilperera5265 4 ปีที่แล้ว +4

    Look at her face , look at her eyes , look at her impression , yes she is truly beautiful as the song , very good as overall , Congratulations Sahan !

  • @nuzfathima1375
    @nuzfathima1375 8 ปีที่แล้ว +8

    so lovely if you are a true lover..the way of singing touching our heart..well done..keep it up

  • @buddhi47
    @buddhi47 8 ปีที่แล้ว +8

    this is amazing one great voice matching couple perfect..!!

  • @todilan
    @todilan 10 หลายเดือนก่อน

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ Music gives color to the air of the moment

  • @priyashj6375
    @priyashj6375 7 ปีที่แล้ว +1

    Oya godak lassanai ae wahema godak lassanata sing karanawa so beautiful god bless oya harima cute oya godak pin karala

  • @tharidudeshapriya2904
    @tharidudeshapriya2904 3 ปีที่แล้ว +325

    2050 මේ සින්දුව අහන අය කෝ 😏

  • @SahanChamikara
    @SahanChamikara  8 ปีที่แล้ว +33

    thanks guys

  • @gayanekanayake3857
    @gayanekanayake3857 6 ปีที่แล้ว +3

    Ee pattama lassanata kynawa good job 👍

  • @shiransan810
    @shiransan810 6 ปีที่แล้ว

    mama ada me song eka dakke පිස්සු හැදුන අහලා මල්ලි පුදුම වොයිස් එකක් ඒක... ඔයා නම් මාර romantic පිස්සු හැදෙනවා දැක්කම මම තවත් පිස්සු හැදෙනවා all the best my brother the best

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +1

    Anee ahamben hambawune mae sinduwa 🌼🌼🌼lassanayi puduma lassanak.. Kiyanna wachana nathi tharam.. Both of you are soo baeutiful 🥰🥰

  • @Thilini_Music11.11
    @Thilini_Music11.11 2 ปีที่แล้ว +8

    Every year, every month, every week listening this song...I love this song ❤ever...☝🤗😍

  • @sithu.r439
    @sithu.r439 8 ปีที่แล้ว +65

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ,,💞

  • @sachindragamage4077
    @sachindragamage4077 5 ปีที่แล้ว +21

    I have no words for this... it's a masterpiece... i can listen to this whole day.
    that's what i am doing right now @ my office
    Thanks Sahan Chamikara
    ... you have my Respect bro

  • @prabhashiniabeysekara892
    @prabhashiniabeysekara892 2 ปีที่แล้ว +1

    තාමත් අහනවා.ඒ තරම් ලස්සනයි භාවනාවක් වගේ ❤❤

  • @imashbaby9742
    @imashbaby9742 5 ปีที่แล้ว

    godak lassanai.e katahada wenama loketa aran giya.dennage aksan.ammo eka. very nice

  • @razmyrock
    @razmyrock 8 ปีที่แล้ว +11

    Instead of taking my medicine, I listen to this 2 times in the morning and 2 times before go to bed, !!!

  • @shaniperera1877
    @shaniperera1877 6 ปีที่แล้ว +12

    I saw your all tracks it's very beautiful brother wow it's great track 👍 excellent model 🎵 keep it up great voice, God bless you

  • @rshrox79
    @rshrox79 8 ปีที่แล้ว +4

    Superb! I always loved this song and this version is simply superb!

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 10 หลายเดือนก่อน

    අම්මෝ ලස්සන හරිම ආසයි ඔය සිංදුව ට

  • @MrDemodeamo
    @MrDemodeamo 9 หลายเดือนก่อน

    If you get chills listening to this, you have a taste for music next to perfection....being far away from my birth place , I forgot how great our own creations can be ... culturally speaking!!..miss that bit so much...

  • @nadeeshanibandara021
    @nadeeshanibandara021 8 ปีที่แล้ว +4

    It's romantic.... Feels how much you love your angel.... Keep it up brother.... Good Luck... Lovely.....

  • @praveniwickramasinghe9607
    @praveniwickramasinghe9607 8 ปีที่แล้ว +21

    so beautiful... calm refreshment for me after a tired day.. keep doing good luck.!!!

  • @YRoshani
    @YRoshani 8 ปีที่แล้ว +7

    I like the new version of Milton Mallawarachchi's song. you have done justice to this with a lovely piano cover. great work.

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 10 หลายเดือนก่อน

    ඇත්ත ටම ඔය කටහඩ භාවනා වක් හරිම ලස්සන යි ජය වේවා ඔබට ❤

  • @enoshdinol251
    @enoshdinol251 ปีที่แล้ว +1

    තාමත් අහනවා ❤️

  • @bukitv3734
    @bukitv3734 2 ปีที่แล้ว +4

    22ත් අහනවා... 🥺

  • @noracadiente2697
    @noracadiente2697 8 ปีที่แล้ว +7

    omg 😊😊 I watched this song more than 10*. love this song. well done..👍👍

  • @tharakaransiri
    @tharakaransiri 8 ปีที่แล้ว +12

    Any time listening your voice bro. Thank you so much singing my father's songs

  • @vasanthasr245
    @vasanthasr245 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි බාවනාවක්.වගේ ❤❤❤❤❤

  • @ChathuChathu-m1w
    @ChathuChathu-m1w 9 หลายเดือนก่อน

    ආසම සිංදු වක් කීපරක් අහුවත් අහන්න පුලුවන්

  • @nadeeshaharshani8215
    @nadeeshaharshani8215 8 ปีที่แล้ว +6

    Wow. Perfect performance. Congrtz u both 👍

  • @nipunawithanage6157
    @nipunawithanage6157 8 ปีที่แล้ว +41

    The best Sinhala cover I have ever seen. Loving the chemistry between you two. Vocals are amazing. Brilliant work Sahan. Keep up the good work. Loving every bit of it.

  • @isharahemasooriya6810
    @isharahemasooriya6810 8 ปีที่แล้ว +8

    Nice song.. So Lvly...❤️❤️💞

  • @DeepikaPriyangani-k4u
    @DeepikaPriyangani-k4u 6 หลายเดือนก่อน

    Mage ජීවිතයේ ආදරෙema සිංදුwa meka ❤❤

  • @dilaweer4260
    @dilaweer4260 ปีที่แล้ว

    ❤😢එයත් ලස්සනයි , 🎶 සින්දුවත් ලස්සනයි

  • @vinka7649
    @vinka7649 5 ปีที่แล้ว +20

    Well done 👍 , you have an awesome voice! Do your own song, best wishes from Sydney, Australia 🇦🇺 😉

  • @englishspeakingclub3031
    @englishspeakingclub3031 5 ปีที่แล้ว +3

    In the early morning...I listened to ur...melody...words....it pleased me a lot.ur voice has a magical healing power...sahan....good luck...

  • @surangamendis7689
    @surangamendis7689 8 ปีที่แล้ว +4

    Wowww... heart touching singing... perfect video... :)

  • @කළණබ්ම්සර-ත2ද
    @කළණබ්ම්සර-ත2ද 5 ปีที่แล้ว

    sinduwa lassanai supiri.Jaya Wewa.Budusaranai!!