ความคิดเห็น •

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +277

    රොමේෂ් අයියේ ආදරෙයි ..හැමදාම ...ඔය..භාවනාව ..හැමදාම තියා...ගන්න....ජයවේවා ....ගොඩක් ලස්සනයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 3 ปีที่แล้ว +722

    මේ තමයි රොමේෂ් සුගතපාල අයියට මම ලියපු 5 වෙනි ගීතය...(රවටන්නෙපා , මන්දාකිණී , මන්දාරමේ , සමුගෙන , හදවත් හදනා) එමෙන්ම මා අධ්‍යක්ෂනය කල ඔහුගේ 5 වන ගීතය.
    අපි ඔබට ලස්සන නිර්මාණ ගෙන එන්න අතිශය වෙහෙස වෙනවා, ඒ වෙහෙසට ඔබ අපට දෙන දිරියටත් , අගය කිරීමටත් හදවතින්ම ස්තූති කරන ගමන් මේ නිර්මාණයට දායක වුනු සැමවත් ආදරෙන් මතක් කරන්න කැමතියි... ❤
    රේස් දුවන සමාජයේ හති නොවැටී දුවන මැරතන් එකක ඔබ අප හමුවීමත් ඔබ දෙන දිරියත් අපට මහත් උද්යෝගයක්...❤ හදවතින්ම ආදරෙයි !!!
    මම සජිත් අක්මීමන❤

  • @ZiDDaG
    @ZiDDaG 3 ปีที่แล้ว +425

    රොමේෂ් අයියා හු කිව්වත් ලස්සනයි බොල 😁❤👍

  • @AshenSenarathna
    @AshenSenarathna 3 ปีที่แล้ว +159

    දැනෙන එකක් 🎵Sugathapala & Akmeemana Collaboration 😍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +103

    මේකට ඇබ්බැහි වෙලා ද මන්දා 😒 පොඩ්ඩක් හිතට දුකක් දැනුනත් කරන්නේ මේක අහන එක ❤

  • @දිසානායකනිලූ
    @දිසානායකනිලූ 3 ปีที่แล้ว +65

    කොල්ලගේ හිනාව ලස්සනයි

  • @sanduneranda8215
    @sanduneranda8215 ปีที่แล้ว +2

    Ane ramesh aiye oyage sindunam mara lassanai thawa sindu apita oni 🤗🤗🤗🤗 lassana sindu hadanawa oya

  • @ranganadilshan3312
    @ranganadilshan3312 3 ปีที่แล้ว +41

    ට්ක් ටොක් ගොත නලුවන්ට වැඩිය සුපිරි නලුවොනේ ඉන්නේ මේ .ආදරෙයි රොමේශ් අයියා මේ වගේ සුපිරි නලුවෝ අරන්ගෙන විඩියෝ කරන්න

  • @letstlaksl6256
    @letstlaksl6256 3 ปีที่แล้ว +704

    නලුවට කැමති උන් මේ පැත්තට වෙයල්ලා❤️❤️

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว +1

      මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි වරදක් වුවානම් සමාවෙන්න

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +2

      @@longmagazine piusdda okaaa sub karane naaaaaaaa

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +6

      naluwata kamathiiiii eya shoiiiiiiiiiii

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว +1

      @@nethmidias8638 mokadda ane

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +1

      @@longmagazine ai anehhh moko 😒

  • @sandamaliweerasinghe7151
    @sandamaliweerasinghe7151 3 ปีที่แล้ว +32

    තුලාර මං ආසම මොඩ්ල්❤️❤️❤️😍

  • @snltv6408
    @snltv6408 2 ปีที่แล้ว +2

    Song ekth maru thulara aiyth maru

  • @FMDeranaOfficial
    @FMDeranaOfficial 3 ปีที่แล้ว +57

    ❤️❤️❤️❤️❤️❤️
    ආදරේ නිසයි අහන්නේ
    ❤️❤️❤️❤️❤️❤️

  • @chanikasadunnayani6310
    @chanikasadunnayani6310 ปีที่แล้ว +2

    Gerat super tenants thiyana singer

  • @etunesrecords
    @etunesrecords 3 ปีที่แล้ว +48

    Keep it up good Work! Niz Song ❤️👌🎉🎉✌️

  • @tharinduariyarathne3954
    @tharinduariyarathne3954 3 ปีที่แล้ว +174

    ඒ නළුවත් හරිම තාත්විකව රඟපානවා

    • @thulara
      @thulara 3 ปีที่แล้ว +26

      Thank you :)

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +4

      naluwaaa maru

    • @thulara
      @thulara 3 ปีที่แล้ว +8

      @@nethmidias8638 Thank you :)

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +5

      @@thulara oya shoi aiya 😘😍

    • @nethmidias8638
      @nethmidias8638 3 ปีที่แล้ว +1

      @@thulara ❤😒

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 3 ปีที่แล้ว +41

    ඇයගෙන් ආයේ අයදින් නෑ ආලේ තනිවෙන් ලොකේ උරුමයි මේ ශෝකේ....😢😢😢 හදවත් හදනා හදවත් බිදිනා ආදරේ මට හමු උනා....මේ වචන ටිකට පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා මට...

  • @romeshdilshan4439
    @romeshdilshan4439 3 ปีที่แล้ว +2

    Rome's aiye oyata bs 💓💓💓💓💓💓

  • @akashviraj7567
    @akashviraj7567 3 ปีที่แล้ว +3

    Patta

  • @tharushisammani8029
    @tharushisammani8029 3 ปีที่แล้ว +2

    thulara nm hadawat hadhana ruwak tamai😍

    • @thulara
      @thulara 3 ปีที่แล้ว

      Thank you :)

  • @spiritualmeditationvibesl4685
    @spiritualmeditationvibesl4685 3 ปีที่แล้ว +88

    නලුවට කැමති උන් මේ පැත්තට ❤️❤️

  • @damiprasa5290
    @damiprasa5290 3 ปีที่แล้ว +1

    මේකට ඇබ්බැහි වෙලා මම නං ....!
    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් .ඒ ලස්සන නැවතත් නැවතත් විදින්න හිතෙනවා ......!
    ගොඩක් ලස්සන ආදරණීය හැඟීමක් ....😍♥️✅👍🤛

  • @RuwanHettiarachchi
    @RuwanHettiarachchi 3 ปีที่แล้ว +17

    Congratulations 🎉 Romesh Sugathapala #roma #beautiful tune

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +1

      Thank u brother ❤

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana 3 ปีที่แล้ว

      ❤️💯

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว +1

      මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි වරදක් වුවානම් සමාවෙන්න

  • @buddhiniayodya5128
    @buddhiniayodya5128 2 ปีที่แล้ว +22

    ඒ කටහඩ දෙවියන්ගේ ආශිර්වාදයක්.💪

  • @limallakdinu7028
    @limallakdinu7028 3 ปีที่แล้ว +3

    100parakata wAda ehuwa.😍🤘

  • @NI4MA-m8r
    @NI4MA-m8r 2 ปีที่แล้ว +2

    උඩින්ම ඉන්න 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි . රොමේශ් අයියෙ ඔයත්🖤❤️✨

  • @teenashanika765
    @teenashanika765 ปีที่แล้ว +8

    කව්ද අනේ මේ සින්දු ලියන්නේ
    කාටවත් පුලුවන්ද කාගෙවත් හිතක් කියවන්න. රොමේශ් අයියා මගේ හිත කියවව්වා වගේ දැනෙන්නේ. රොමේශ් අයියා අපේ හිත දන්නවාද දන්නෙ නෑ. මගේ හදවත නතර උනා මේ සින්දුවට. මගේ ජීවිතේම මේ සින්දුවේ තියෙනවා🌹🌹

  • @akilasanthusha8279
    @akilasanthusha8279 2 ปีที่แล้ว +24

    1 million ගියෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.හැමදාම හදවතේ තියන සින්දුවක්❤️

    • @Lanka987
      @Lanka987 ปีที่แล้ว

      Sira kathawa

  • @A.Dbologs
    @A.Dbologs 3 ปีที่แล้ว +69

    අයියගෙ ඔය අනතමානීත්වයට අපි හැමදාම ගරු කරනවා .ඔයාගෙ ඒ ගති ගුණය ඔයාව අද හොඳ තැනකට ගෙනත් තියෙනවා. අයියට ජය !

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +8

      ස්තුතී

  • @chanu9189
    @chanu9189 3 ปีที่แล้ว +2

    Lankawe matha kale bihi una ethmath daksha,nihathmani gayakyek.song eka godak danuna.godak lassani.thwath lassana wada karanna me wage.best of luck aiyye.😍😍👍👍👍👍💝💝💝💝

  • @අනුහස්බ්රෝ
    @අනුහස්බ්රෝ ปีที่แล้ว +2

    Patta aadare karana gayakayek 😍😍😍😍😍

  • @thilinaniriella
    @thilinaniriella 3 ปีที่แล้ว +24

    ඉවර වෙනකම් බලන්න පුළුවන් වීඩියෝ එකක් රොමේෂ් quality එක ගැන කතාකරන්න දෙයක් නෑ... සුපිරි good luck!

  • @dilukasamarakoon563
    @dilukasamarakoon563 3 ปีที่แล้ว +5

    සුපුරැදු විදියටම කවදත් හදවතට කතා කරන ලයාන්විත හඬකට හරිම පිළිවලට සංගීතය ගැළපිලා ඊට නොදෙවෙනිව වචනත් මුහුවෙද්දි දැනෙන හරි ලස්සන රහ හැඟිම තමයි මේ ගීතය හරහා දැනෙන්නෙ... ඒත් එක්කම ඉතාම ලස්සන කැමරා කෝණ හරහා පිටපතේ ලස්සන රෑප සංකල්ප මේ රෑප රචනයට කාන්දු වෙද්දි මැවෙන ලස්සන එක්ක අධ්‍යක්ෂනය තුලින් ඉතාම බැරෑරැම් විදියට අවධානයක් දීලා තියෙන බව මේ නිර්මාණය බලන කාට වුනත් දැනෙනවා... රොමේෂ් අයියෙ ලස්සනයි වැඩේ සරළවම... හඬ සංගීතය පද රෑප රචනය රංගනය සංස්කරණය හැම අතින්ම පරිපූර්ණ විශ්ෂ්ඨ නිර්මානයක්... ට්‍රෙන්ඩ් එක හැමදාම වෙනස් කරන ඔයාලගෙ නිර්මාණ වලට හැමදාම ආදරෙයි...

  • @dananjayasan4134
    @dananjayasan4134 3 ปีที่แล้ว +32

    මියුසික් වීඩියෝ වල කොලිටි එකෙන්නම් රොමෙශ්ට ගහන්න කෙනෙක් නෑ ගොඩක් දුරට රොමෙශ්ගෙ සින්දු රිලීස් වෙන්නෙ මියුසික් වීඩියෝ එකත් එක්කමයි

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +6

    මන් මුලින්ම ආස උන... ගායකයා.. දැනුත් එහෙමයි.. සුපිරී 👌🤜❤️‍🔥❤️👍 මුල්ම සින්දුව අහපු දිගු දෑස දුටුවාම..🤟👌👌🤜❤️‍🔥❤️‍🔥 මරු අනේ මාරම ලස්සනයි

  • @piyaviminoli7286
    @piyaviminoli7286 3 ปีที่แล้ว +15

    හදවත් හදනා හදවත් බිදිනා ආදරේ මට හමු වුනා , කවදත් දැවෙනා කවදත් රිදෙනා ආදරෙන් සමුගන්නවා ... 😢

  • @slingshotworldsl1902
    @slingshotworldsl1902 3 ปีที่แล้ว +226

    හදවත් හ්දනා නලුවට කැමති උන් මේ පැත්තට ❤️❤️

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว

      මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි වරදක් වුවානම් සමාවෙන්න

    • @panchaleesududewa2005
      @panchaleesududewa2005 3 ปีที่แล้ว +3

      Thulara bethmage 💖💗💖

    • @yasanthiw2723
      @yasanthiw2723 3 ปีที่แล้ว

      His smile is real ❤

  • @Sinhanadanetwork
    @Sinhanadanetwork 3 ปีที่แล้ว +2

    Supiri Aiye.. Hadawathata Danenawa...Jaya Wewa!

  • @chinthakamadushan5862
    @chinthakamadushan5862 3 ปีที่แล้ว +97

    10 වැනි සැරයටත් වඩා වැඩියෙන් බලපු කට්ටිය මේ කොනට....❤🤭😘

  • @TheekshanaAnuradha
    @TheekshanaAnuradha 3 ปีที่แล้ว +4

    ජයවේවා brother !!
    Next hit.

  • @a.r1031
    @a.r1031 3 ปีที่แล้ว +30

    හිමීවීමක් නැති හුමුවීම් ඕන තරම් ලොව ඇති,ඒ හුමුවීම් අතරින් හඳවත රිද්දන,වරුගානක් මතකෙක ගිල්ලන එකම මතකයකි ඈ,නොදනිමි මතුදාක දැකුම වත් හිමිදෝ කියා,නමුත් පෙම් කරමි වියැකී යන මතක අතර නොවියෙකෙන ආදරෙ මුල් ඇදුරු වූ නුබෙ පෙමට හැමදාම.කොහෙහෝ හසරැල් නගමින් මා මෙන් නුබෙ හිත් පත්ලෙ කදුළු බිදක් නැත්නම් ඒ ඇති,මොකද ආදරේ ගැඹුරු රිදුම නුබට මට මෙන් දරා ගැනුමට බැරිබව මා දන්නා නිසාවෙනි,,,
    (දිනූ හැමදාම ❤❤❤)

  • @anujabandaranayake4969
    @anujabandaranayake4969 2 ปีที่แล้ว +5

    romesh aiya kiyanne brand ekkak❤️❤️❤️❤️❤️👌

  • @FashionwithDAVE
    @FashionwithDAVE 3 ปีที่แล้ว +3

    සිංදුව එක පාරටම set උනේ නෑ. Video එක අල්ලගෙන හිටිය. දෙතුන් පාරක් අහනකොට තමා seen එකට එන්නෙ. Song එකටම set වෙන video එක. රොමා වැඩක් කලොත් ඉතින් ආයෙ..❤❤🔥🔥

  • @sahanlakshitha4048
    @sahanlakshitha4048 3 ปีที่แล้ว +3

    ඒ සිංදුව නම් 😔 වදින්නම දීලා 👉💔

  • @wikumofficial
    @wikumofficial 3 ปีที่แล้ว +8

    ගඟක් වන් උණු කඳුළු නෙතු අගට කළ එකතු
    මතක අමතක කරපු නැවත සිහිපත් කරපු
    හිතක සංවේදීම තැනට කරවූ තට්ටු
    පතක් ! ඇරයුමපතක්!! ඇය ළඟදි බඳිනවලු!!!
    තනි අතින් ගහපු අත්පුඩිය නෑසී ගියා
    පැතූ මල ඇස්පනාපිටම අහිමිව ගියා
    ඉනූ කඳුලැලි ගැලුව නෙතඟ රහසෙම තෙමා
    අඩක් ලිවු පෙම්කවිය උඩුහුලඟෙ පාවුණා.....
    එවපු ඇරයුම මෙමා පිළිගනිමි රත්තරන්
    එනව අනිවාරෙන්ම නුඹ දකින්නට යළිත්
    දුකක් හිත තුළ තියන් සුභපතමි හදවති
    එන භවෙක මගෙ වෙන්න පතමි මං සත්තකින්...
    -- 🖊විකුම්

  • @jk-uh9bn
    @jk-uh9bn 3 ปีที่แล้ว +5

    @Thulara Bethmage my fav.....💞😍😍😍

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    Ane...තවත් ලිස්සන සින්දුවක් සුපිරි 👍❤️‍🔥 මරු අප්පා නියමයි.. ඔයාගේ හඩත් පිස්සුවක්...අප්පා 👌👌👌😕🙂🙂🙂🙂🙂🤜🤜🤜🤟❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @VimU_2024
    @VimU_2024 ปีที่แล้ว +5

    අවරුදු 2 කට කලින් අහද්දි දැනුන විදිහමයි තාමත් 🙂💕

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +4

    මන් දැන් මේක හැමදාම අහනවා අනේ.....😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍👍 පිස්සුවක් අනේ මරු තව මේ වගෙ ඒවා ඕනී

  • @sitharaeranada628
    @sitharaeranada628 3 ปีที่แล้ว +18

    ඉස්සර හදවතට කතා කරපු රොමෙශ් අයියා අපිට ආයි හම්බ උනා❤️💐

  • @wiwedatv5598
    @wiwedatv5598 3 ปีที่แล้ว +3

    Me 21 parata ahanne sinduwanam supiri 😍😍😍

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +1

      ස්තුතී

  • @jayanijayasuriya2605
    @jayanijayasuriya2605 3 ปีที่แล้ว +16

    හදවත් හදනා හදවත් බිඳිනා ආදරේ මට හමුවුණා😐🥺❤️
    Touching lyrics, voice & video😍🌹❤️ Nice work by all. Good luck💞❤️💞

  • @haindusandeep3991
    @haindusandeep3991 3 ปีที่แล้ว +10

    Video eke inna Kolla, ape cricket team eke Dhananjaya de silva wage. ptta Handsome...........................

  • @sayuriharshani4070
    @sayuriharshani4070 3 ปีที่แล้ว +1

    Lassanai song eka බුදු සරණයි 👍👍👍👍

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 3 ปีที่แล้ว +11

    ❤️ හදවත් හදනා හදවත් බිදිනා ආදරේ මට හමුවුණා ❤ ලස්සනයි සුදු අයියෙ සින්දුව 🎶 🎶👍👍😘

  • @-awakashaya8292
    @-awakashaya8292 3 ปีที่แล้ว +1

    superb one Thulara

    • @thulara
      @thulara 3 ปีที่แล้ว

      Thank you :)

  • @nirmalnilanka5981
    @nirmalnilanka5981 ปีที่แล้ว +14

    ලස්සනයි අය්යේ අපේ කථා මේ වගේම තමයි ❤️🥺.. අද තියෙන්නේ ඔයා කියන මේක අහන්න විතරයි ❤️ආදරෙයි රොමේෂ් අය්යේ ❤️✌️

  • @rashmi_p_subasinghe599
    @rashmi_p_subasinghe599 ปีที่แล้ว +3

    Hetata awurudu 2k me sinduwa release karala.eada idan ada wenakanma ahanawa.harima lassana sinduwak meka nm.♥️😍

  • @kawindinayanathara7978
    @kawindinayanathara7978 3 ปีที่แล้ว +45

    මල් වත්තක මල් කොච්චර තිබ්බත් ,ඒ මල් අතරින් මලක් උඩට ඇවිල්ලා පිපුනාම ඒ මල අර මල් එක්ක බලද්දි වෙනම ලස්සනක් පේනවා.රොමේෂ් අයියගෙ සින්දුත් ඒ වගේ ❤

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +4

      ස්තුතී

  • @yashodasubashini6657
    @yashodasubashini6657 2 ปีที่แล้ว +2

    adre gdk danena song ekk ❤️❤️❤️

  • @piumiboralessa3090
    @piumiboralessa3090 3 ปีที่แล้ว +16

    කාලෙකින් අහපු සුන්දර ගීතයක්. ගීත ලෝකයේ හරිම අහඹු කටහඬක්.
    මගේ හිතේ ලැගුම් ගත් , ඔහුගේ ගීත ගොන්නට , තවත් සොඳුරුතම ගීතයක් අද ලැබුණා... නිර්මාණයේ සෑම අංගයක් ම එකිනෙකට හොඳින් ගැළපෙන, හරිම සංවේදී පණිවුඩයක් දෙන, ඇසට පුංචි කඳුළකුත් ගේන, යථාර්ථවාදී ගීතයක්.
    ඔබට ඉදිරියටම යන්න හදවතින්ම ශක්තිය, ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා...ආදරණීය ශිල්පියාණනි.... ජය වේවා 🙏🙏❤

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +1

      Thank u nangi

    • @slmusictuned8911
      @slmusictuned8911 3 ปีที่แล้ว

      එසේම වේවා..!

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว

      මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි වරදක් වුවානම් සමාවෙන්න

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว +1

      @@RomeshOnline aiye mage youtube chenal eke link eka oyage chenal eke community eke dannna loku උදව්වක්

    • @slmusictuned8911
      @slmusictuned8911 3 ปีที่แล้ว

      @@longmagazine matado kiwwe .?

  • @tharu4797
    @tharu4797 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤ වචන ටික මාරයි ❤❤❤❤👌👌👌👌👌👌 😍

  • @mashi2409
    @mashi2409 3 ปีที่แล้ว +4

    Hadawath hadana .. Hadawath bidina adare mata hamu una..😔 ...H...

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni3917 3 ปีที่แล้ว +2

    Hitha niwana lsnn voice ekk.. Hadawthat danena lyrics..
    Me okkm ekka asama nluwek 🤭❤️👍🎧🎶

  • @ravennamadumadvi784
    @ravennamadumadvi784 3 ปีที่แล้ว +17

    මේ කටහඬ භාවනාවක් අයියා මන් ඒ කටහඬට මරම අදරෙයි

  • @anubro7279
    @anubro7279 2 ปีที่แล้ว +2

    Very nice romeshs aiye...
    Mn aiylge kadugannawe kalayathanayt apu dilhani

  • @ranmenikeggranmenike8319
    @ranmenikeggranmenike8319 3 ปีที่แล้ว +4

    Hodai sinduwa e adarai hema damat.

  • @chaami4m
    @chaami4m 3 ปีที่แล้ว +83

    ආදරේ කරපු කෙල්ල බඳිනව බලං ඉන්න එක අමුතු ආතල් එකක් 💔

    • @chathudil7563
      @chathudil7563 3 ปีที่แล้ว +7

      තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් බදිනවා බලන් ඉන්න එකේ මොකක්ද අනේ තියෙන ආතල් එක. 😬

    • @longmagazine
      @longmagazine 3 ปีที่แล้ว +1

      මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි වරදක් වුවානම් සමාවෙන්න

    • @venurakavinda8491
      @venurakavinda8491 3 ปีที่แล้ว +2

      @@chathudil7563 😂😂

    • @chathudil7563
      @chathudil7563 3 ปีที่แล้ว +1

      @@venurakavinda8491 ai hina wenne

    • @tzsky9731
      @tzsky9731 3 ปีที่แล้ว +2

      @@chathudil7563 If you really love him , his happiness is yours too but his or her smile will cure your pain 🥺🥺🥺😓😓😓

  • @filipkumarakulasekara5836
    @filipkumarakulasekara5836 2 ปีที่แล้ว +10

    හිරි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා 😇 පෙණ බිදයි ඒ ආදරේ මා තනි කලා 💔🙂

  • @sangeethmadu511
    @sangeethmadu511 3 ปีที่แล้ว +2

    Niyamaiii.. 👌👌

  • @gimhanakaveendra5652
    @gimhanakaveendra5652 3 ปีที่แล้ว +9

    පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා
    පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා
    පිනි බිඳ සුන්දරය, නමුත් එය වැටෙන්නට නොදී රැකගත් හරිත පැහැ පත්‍රයද හැරදමා දිනක වියැළී යන්නේමය.
    පෙණ බිඳද සුන්දරය,නමුදු එයද දිනෙක සියල්ලන් හැරදමා සුළඟේ පාවී යනු නියතය. ❤❤❤
    රොමේෂ්
    සජිත්
    කනිෂ්ක
    සුපිරි වැඩක් 👌👌👌

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 3 ปีที่แล้ว +1

    රොමේෂ් අයියා සිංදුවක් කරොත් ❤️ වදින්න දේන්නේ .😊

  • @kameshprasanna9762
    @kameshprasanna9762 3 ปีที่แล้ว +13

    කවදත් වෙනස් දේ කරන ඔහු රොමේෂ් සුගතපාල❤️❤️💕🥰👍

  • @shehanishalisha4464
    @shehanishalisha4464 3 ปีที่แล้ว +2

    Wow lassanai me sinduwa 😍😍😍😍🙈

  • @dewminioshika3210
    @dewminioshika3210 3 ปีที่แล้ว +6

    Aththatama meke inna naluwa harima lassanai

  • @chamaljanakantha3113
    @chamaljanakantha3113 3 ปีที่แล้ว +2

    මගේ ජීවිත කතාවම ගැහුව ඔයාට ගොඩාක් පිං අයීයේ

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว

      ස්තුතී මල්ලි

  • @rumethhettige
    @rumethhettige 2 ปีที่แล้ว +3

    My favourite song is this song romesh aiyee

  • @sashinimadushika3622
    @sashinimadushika3622 ปีที่แล้ว +6

    විරහව උනත් අපූර්වත්වයකින් ඉදිරිපත් කරන්න තරම් සියුම් හැකියාවක් සතු වූ ඔහු හදවතේ ගායකයා වී අවසානය.❤️😘😘😘😘😘😘😘

  • @pathumayesha1325
    @pathumayesha1325 2 ปีที่แล้ว +5

    එදා ඉඳලම ආසම ගායකයා තමා රොමේෂ් අයියේ ඔයා.. එදා වගේම අදටත් එ පිස්සුව තවම එහෙමයි,....තෙරුවන් සරණයි

  • @karunarathnananaykkara3563
    @karunarathnananaykkara3563 3 ปีที่แล้ว +2

    Veri beautiful i love this song

  • @sandalanka6923
    @sandalanka6923 3 ปีที่แล้ว +36

    රොමේෂ් කියන නමක් ඇහුනත් සුගතපාල කියල පුරුද්දට කියවෙන තරම් ඒ නම පුරුදුයි. ඒ කටහඬ හදවතේ තියෙන නිසා. සුපිරි ගායකයෙක්.💜️

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +9

      ස්තුතී සහෝදරයා

  • @pasiduchamoth9041
    @pasiduchamoth9041 3 ปีที่แล้ว +2

    Songs ekath patta video ekath patta 😍😍

  • @rodda7730
    @rodda7730 3 ปีที่แล้ว +3

    superb thulara

    • @thulara
      @thulara 3 ปีที่แล้ว

      Thank you :)

  • @95dimuthu
    @95dimuthu หลายเดือนก่อน

    එලම 👍 ලස්සන සින්දුවක් ලස්සන Vishuwal එකක්,හැම වචනයක් ගානේ හිතට දැනෙන එකක්,Comment නොකර ගියොතින් හිතට මදිකමක් වගේ

  • @DeshanLakmina
    @DeshanLakmina 3 ปีที่แล้ว +8

    ශා ඒකනම් පට්ටම ලස්සනයි
    රොමේෂ් අයියටත් මෙ සින්දුව කරන්න සහබාගි උන සියලු දෙනාටම 🙏ජය 🙏❤❤❤❤

  • @achinildilrukshi930
    @achinildilrukshi930 3 ปีที่แล้ว +2

    විඩියො එකනම් හදවතටම දැනුන.. වචනත් ලස්සනයි සිංදුවෙ

  • @tharindukavishka105
    @tharindukavishka105 3 ปีที่แล้ว +16

    පට්ට ලස්සනයි අයියේ ❤️❤️✨️

  • @savindrapathirana9520
    @savindrapathirana9520 2 ปีที่แล้ว +2

    😍😍😍😍🔥🔥🔥

  • @fkcity4096
    @fkcity4096 3 ปีที่แล้ว +78

    මෑත කාලයෙදි කව්රු කොහොම සින්දු හැදුවත්,,අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් කලේ රොමා විතරයි ...
    මිහිරාවී ❤
    මන්දාකිණි ❤
    සමුගෙන ඔබෙන් ❤
    .........ඒවා අහද්දි වෙනස තේරෙනවා..එකම විදිහට ඇහෙන සින්දු එක්ක රොමාගෙ සින්දුවක් ඇහෙද්දි වෙනස තේරෙනවා ..❤...රැල්ලක් හදපු මිනිහෙක්,,අනිත් එවුන් ඒ රැල්ලෙම ඉන්නවා තාම😂..රොමා වෙනම පැත්තක..🏃..ආදරෙයි ඉතින්

  • @lakmagamage4032
    @lakmagamage4032 3 ปีที่แล้ว +1

    Aththama aiya oyage voice eka bawanawak wage ❤️😍 ada kale ahena ada watena song ekka baladdi samaharunge , oyage song ekk onima welawak ahan inna puluwan oyage voice eka bawanawak wage 😍❤️ hamadama me wage aluth deyak wenasak karanawa kiyala අනිවාර්යයෙන් dannawa mama nam oyage song ekk apu gaman 😍❤️ congratulations aiyah hamadama sathutin inna ❤️🙏

  • @amalinisansala9820
    @amalinisansala9820 3 ปีที่แล้ว +13

    එදා ඉදලා එකම විදියට වෙනසක් නැතුව ආදරේ කරන ඒ කටහඩ. හරිම ලස්සනයි රොමේෂ් අයියා. ඒක මරු 🖤

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว +1

      ස්තුතී

  • @dilhanikj1666
    @dilhanikj1666 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @VirajPereraVIP
    @VirajPereraVIP 3 ปีที่แล้ว +3

    Adarei romesh aiye...wenas deyak hoyagena yana Obata adarei hamadamatj...viraj perera malli ❤️

    • @RomeshOnline
      @RomeshOnline 3 ปีที่แล้ว

      ස්තුතී මල්ලී

  • @kumuduperera4323
    @kumuduperera4323 3 ปีที่แล้ว +2

    Oyage hama song ekkama mara lassanai aiye

  • @AhinsaNirmani
    @AhinsaNirmani 3 ปีที่แล้ว +7

    දුක හිතුන ගමන් ටග්ගාලා එන්නේ මේක අහන්න. 🥺❤😍😔

  • @mintivlogs6221
    @mintivlogs6221 3 ปีที่แล้ว +1

    Superb one thulara bethmage

    • @thulara
      @thulara 3 ปีที่แล้ว

      Thank you machan :)

  • @vishwafernandonew6689
    @vishwafernandonew6689 3 ปีที่แล้ว +5

    Niyama wedak aiye

  • @kasunchamaraweerarathna4373
    @kasunchamaraweerarathna4373 3 ปีที่แล้ว +2

    සුපිරි ජයෙන් ජයම වේවා...!!

  • @erangahasith3208
    @erangahasith3208 ปีที่แล้ว +3

    රමේෂ් අයියගෙ සින්දුවකට ඇබ්බැහි වුනා කියන්නෙ ඔලුවෙන් අයින් වෙන්නෙ නෑ සෑහෙන කාලයක් යනකන්... මේ ටිකේම එක දිගටම ඇහුව..... තවත් අලුත් ලස්සන සිංදුවක් ඕන කාලයක් අහන්ඩ 🖤🖤🖤
    වසන්තයේ සිත සැලුනා සිංදුව අහද්දි කොට කලිසම් ගහන් ඉස්කෝලෙ යන චූටි කොල්ලො එදා ඉඳන්ම අද වෙනකන්ම මේ දෙන නිර්මාණ වලට ගොඩක් ස්තුතියි
    🖤❤️🖤

  • @anuradhanisamani3928
    @anuradhanisamani3928 3 ปีที่แล้ว +1

    Lassanai ayye.....

  • @rumethhettige
    @rumethhettige 2 ปีที่แล้ว +5

    Super ♥️♥️♥️♥️♥️♥️♥️♦️♦️♦️