Aaley Wandanawak - ආලේ වන්දනාවක් Galana Gangawo | Dilki Uresha-Nadun Gimhana | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2023
  • Stream & Download: vyd.co/Aaleywandanawak
    Spotify : spoti.fi/3Jt4Nqf
    Apple Music : apple.co/3Xp4mDi
    ♪ Artist : Dilki Uresha,Nadun Gimhana
    ♪ Music And Melody : Udara Samaraweera
    ♪ Lyrics : Sandun Perera
    Video Producion : Lakmal Sinharage
    Photography : Lakmal Sinharage
    MUA : Ian Sanjeewa Dias By Sith Ru
    Dress Designer : Anushi Gunarathne By Imagine IT
    Bouquet : Raja Flora
    Jewelry : Chamika Deshappriya By Siri Kirula
    Planner : Ashan De Silva
    Groom Outfit : Suranga Fernando
    Groom Hair : Wonmi Hair & Beauty
    Decors : Paradise Flora
    Shoes : Glow Shoes
    Cake : Sharini Karunanayake Cake Artist
    Table Cake : Abi Cake Thushan Madawa
    Hotel : Paradise Inn Bolgoda
    Dial Now … For Download "Aaley Wandanawak" song as your RingIn Tone ..
    ☎ Hutch - Soon
    ☎ Mobitel - Soon
    ☎ Dialog - 8712645729
    ☎ Airtel - 8880123468
    Special Thanks Goes To :- Mihiri Samaranayaka & Geeth Hently
    (C)2023 Dilki Uresha
    (P)2023 Dilki Uresha
  • เพลง

ความคิดเห็น • 1.9K

  • @kasunihansika3927
    @kasunihansika3927 ปีที่แล้ว +894

    Lyrics ....
    සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා...
    හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා...
    මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා..
    පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා..
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ...
    හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ..
    ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
    ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..
    චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..
    මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..
    දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා....
    දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා..
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...
    ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
    ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..😍❤️
    ...lyrics එකට voice එකත් ලස්සනට matching භාවනාවක් වගේ.. 🥰

  • @rashminipabasara7292
    @rashminipabasara7292 10 หลายเดือนก่อน +602

    ගලනා ගංගාවෝ නිහඩව මූදූ ගියො
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..
    I felt it. ❤️🌻

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +6

      Thank you so much ❤

  • @DiniduKalhara-wf9pc
    @DiniduKalhara-wf9pc 7 หลายเดือนก่อน +161

    ආදරෙ වෙදනාවෙන් මේ සිංදු ව අහන්න එන හෑමොටම ලස්සන ආදරයක් ලැබෙන්න ඕන 😔

  • @rohanranaweeran7899
    @rohanranaweeran7899 7 หลายเดือนก่อน +52

    සංසාරය සෙව්වෝ
    නිහඩව මුහුදු ගියෝ... //
    නිර්වාණය සෙව්වෝ
    උඩු ගං පිහිනූවෝ... //

  • @surekalakmali9089
    @surekalakmali9089 ปีที่แล้ว +436

    දුක් විඳපු හිතකට දවසක ආදරේ හිත පිරෙන්න ලැබෙන්න ඕනමයි. ඔබ හරිම වාසනාවන්තයි දිල්කි.... ❤ congratulations both of you 🎉

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +37

      ❤️

    • @sampathdg6629
      @sampathdg6629 ปีที่แล้ว +4

      ​@@dilkiuඑකතු වෙන්න බැරිනම් මෙ ආත්මයේ ඔයාගේ එ සිංදුවෙ මුල කියන්න පුළුවන්ද

    • @sampathdg6629
      @sampathdg6629 ปีที่แล้ว +1

      @@dilkiu ko e song eke mula mokakda kiyala ehuwe

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @asanjanad.a3348
    @asanjanad.a3348 ปีที่แล้ว +319

    ආදරේ නිසා දුක් විදල ආදරේ නිසා සතුට ලබන පෙම්වතියන්ට මැරෙනකම් සතුටින් අහන්න පුළුවන් අර්ථවත් ගීතයක්.සතුටුයි දිල්කි.හැමදාම සතුටින් ඉන්න.ඔයාල දෙන්නටම තෙරැවන් සරණයි...!❣️❣️

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +3

      Thank you so much ❤

    • @darithaprasadh
      @darithaprasadh 2 หลายเดือนก่อน

      ❤❤

  • @tharangagunasinghe9328
    @tharangagunasinghe9328 7 หลายเดือนก่อน +244

    මේ සිංදුව අහම්බෙන් අද අහන්න හම්බවුනේ. හරිම ලස්සනයි.දැනටමත් 20 පාරකට වඩා ඇහුවා. ඒ පද හරිම ලස්සනයි.❤❤❤❤

  • @krishchamara4190
    @krishchamara4190 ปีที่แล้ว +135

    පට්ටම voice දෙකක්..... හැබැහින් පෙම් බැන්දෝ.... සසරේ එක් වූවෝ.... සුභ පැතුම්.❤❤.!!!!

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial ปีที่แล้ว +287

    Congratulations nangi ♥️🫶🏾

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +37

      Thank you so much akka♥️♥️♥️

    • @dilmidishara1895
      @dilmidishara1895 ปีที่แล้ว +6

      Lassanai akkiyoo

  • @dul8380
    @dul8380 ปีที่แล้ว +239

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ,
    ඒ වචන❤😍
    ඒ Voices❤😍
    Love this song❤😘🌻

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 7 หลายเดือนก่อน +48

    ඇයි මේක මෙච්චර ලස්සන🥺❤️ඒ දෙන්න මාර ලස්සනයි අයියගෙ චන්දා ඔබ තනි නොකලා ඒ කෑල්ලට තමයි මන් ආසම ඒක මාර වොයිස් එකක්🤗❤
    අක්කි ගෙ වොයිස් එක ගැන කියන්න දෙයක් නැ සුපර් නෙ 😘❤️ ලස්සන වොයිස් දෙකක් ලස්සන ආදරයක්🥺❤️

  • @Sandarurajapaksha.
    @Sandarurajapaksha. 7 หลายเดือนก่อน +812

    සඳුන් පෙරේරා කියන ගායකයටත් වඩා සඳුන් පෙරේරා කියන පද රචකයා වැඩ්ඩෙක්.❤🎉

  • @Aarohi1850
    @Aarohi1850 ปีที่แล้ว +336

    දිල්කි අක්කගේ හබියටත් ලස්සනට Sing කරන්න පුලුවන්නේ.ගැලපෙනම දෙන්නෙක් එකතු වෙලා. ඉස්සරහට දෙන්නගේ duet songs එනකන් ආසාවෙන් මග බලන් ඉන්නවා.Congrats!❤️

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +7

      Thank you so much ❤

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +286

    නඳුන්ට තියෙන්නේ පූර්ණ සචින්තගේ වොයිස් එක දිගටම සිංදු කියමු බොසා ජෝඩුවට මගෙන් සුභ පැතුම් ලස්සන යුගදිවියක්❤️‍🩹

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +29

      ❤😊

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +5

      Thank you so much ❤

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +51

    අක්කේ මෙහෙම song එකක් හැදුවට godak respect krnawa me වචන නිකම්ම එවා නෙවෙ ආදරෙ නිසා දුක් වින්ද මිනිස්සු න්ට දවසක අක්කට හම්බ උන වගේ ආදරයක් හම්බ වෙන්න ඔනෙ 🥺😥❤️

  • @DasuniDisanayake
    @DasuniDisanayake 7 หลายเดือนก่อน +47

    අද තමයි මේ සින්දුව ඇහුවෙ පළවෙනි වතාවට. 10කට වඩා ඇහුවා අද දැනටමත්. අනේ මන්ද හිතට දැනෙනවා මේක ගොඩක් ලස්සනයි 🥺❤️
    Perfect combination of the voices 😘

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +79

    Dilki අක්කිගෙ කටහඬ ගොඩක් සියුම් ව ඇහෙනවා 🤗
    මාරම ලස්සනයි ඒ කටහඬවල් දෙකෙ එකතුව 🌝❤️🙏

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +146

    20 පාරකට වඩා ඇහුවා මම මේ song එක ඊයේ ඉදන්...මාරම ලස්සනයි අක්ක ඔය දෙන්නගෙම voice එක...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....congratulations to you both..♥️♥️

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +8

      ❤️

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @brokenangel5697
    @brokenangel5697 ปีที่แล้ว +45

    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ...
    හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ......❤‍🔥

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 ปีที่แล้ว +47

    ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වාභාවය ඔය දෙන්නා හරිම ලස්සනයි හොදට ගැලපෙනවා ❤️😍

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @hasinipiyumika617
    @hasinipiyumika617 ปีที่แล้ว +124

    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..❤️
    Congratulations both of you😍❤️💐💖

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @sajaniwasundara
    @sajaniwasundara ปีที่แล้ว +134

    අයියගෙත් කටහඬත් අක්කගෙ වගේම හරිම ලස්සනයි❤
    Congratulations both of you🌼🌹

  • @gimhanperera781
    @gimhanperera781 7 หลายเดือนก่อน +31

    Sadun perera ඔයා මාරයි ❤

    • @SandunPereraOfficial
      @SandunPereraOfficial 2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤️🙏🏻

  • @rashminadeeshani5276
    @rashminadeeshani5276 7 หลายเดือนก่อน +19

    එකදිගට කීපාරක් අහුවද මංදා.😢 පිස්සුවක් වෙලා ඒ voices දෙකම.❤. අහම්බෙන් ඇහුනු ලස්සනම නිර්මාණයක් ❤.පද රචන අති විශිෂ්ටයි 🎉❤

  • @sansalawishmi6203
    @sansalawishmi6203 ปีที่แล้ว +30

    ජීවිතේම ඒ සිංදුවේ......❤️
    Congratulations both of u

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +76

    නියමයි දිල්කි , ඔයාගෙ කටහඩනං සදා අමරනීය කටහඬක්වෙයි, ඒ තරම් ආදරෙනීයයි❤❤❤🙂

  • @hashinijayarathne8853
    @hashinijayarathne8853 ปีที่แล้ว +200

    ගලනා ගංඟාවෝ නිහඬව මුහුදු ගියෝ...
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...
    ලබනා සන්ධ්‍යාවෝ සුන්දර කරගන්නෝ...
    ඇයවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ...😇❤🍃

  • @dilshanikumarasinghe166
    @dilshanikumarasinghe166 ปีที่แล้ว +53

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන වචන තියෙන සිංදුවක් ❤️🎶

  • @user-hansiwije
    @user-hansiwije 8 หลายเดือนก่อน +19

    ආත්මයක් වුන සිංදුවක් ❤ මැරෙන්න දුක් වින්ද අයට ලැබෙන්නෙම ජීවිතෙම නිවන දෙව්ලොවක්...🥰

  • @_Graffffff_G
    @_Graffffff_G ปีที่แล้ว +8

    එක පාරක් tv program එකකින් ඇහුව.ඊට පස්සෙ අහන්න හිටියට මේ busy shedule එකත් එක්ක මේක අහන්න වෙලාවක් තිබුනෙ නෑ.අහම්බෙන් මතක් වෙලා අද ඇහුව.ඇහුව වෙලේ ඉදන් මිමිනෙන්නෙ මේ සින්දුව.එපා වෙන්නෙ නෑ දෙයියනේ මාර රහයි..මාර විදිහට හිත නිවෙන සින්දුවක්...ඇත්තටම හරිම රහට දීල තියෙන සින්දුවක් ❤

  • @Pramod_KJ
    @Pramod_KJ 7 หลายเดือนก่อน +21

    ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ-හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ… පට්ටම තේරුමක් තියෙන වචන ටිකක්❤❤❤
    සුබ පැතුම් dilki& nadun 🎉❤❤

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +1

      Thank you ❤

  • @sithujayaweera7185
    @sithujayaweera7185 7 หลายเดือนก่อน +18

    සද ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා....
    හැඩි වූ ජීවිත පින්තූරේ
    සෙනෙහෙන් වර්ණවත් කරා....
    මල නොතලා බඹරූ රොන් ගන්නෑ දී වේදනා.....
    පෙම්වත ඔබෙ ආලේ
    වන්දනාවක් සුවපත් වෙනා.....❤🌼🥰🌎

  • @kgbonifos4930
    @kgbonifos4930 ปีที่แล้ว +20

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිඳුවක් ...❤️
    හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා ... ! 😍❤️🌹

  • @S_I_H_I____X
    @S_I_H_I____X 7 หลายเดือนก่อน +24

    "දවඟන ඔබේ ආලේ වන්දනාවක් භවයේ පුරා ❤" i felt it🥺

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @nishi_zzz
    @nishi_zzz ปีที่แล้ว +36

    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ ...මාර ලස්සනයි ඒ කොටස 💛

  • @user-mm2qb8hk3o
    @user-mm2qb8hk3o 7 หลายเดือนก่อน +10

    සදුන් පෙරේරා...ඒ වචන ටික...💜️

  • @nilshanidileka856
    @nilshanidileka856 ปีที่แล้ว +17

    Trending 1 වෙනවාමයි හිතට වැදුනු ලස්සනම සිංදුවක් දවසට දහ පාරක් විතර අහනවා ❤️❤️❤️

  • @dimuthuashela4537
    @dimuthuashela4537 ปีที่แล้ว +15

    සුභ ආනාගතයක් වේවා අක්කී..හැමදෙම ඉස්සරහ ජිවිතේ හොදින් ඉෂ්ට සිද්ද වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..හරිම ලස්සනයි ... Lovely copel

  • @nayanameeruppage3633
    @nayanameeruppage3633 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම කාලෙකින් අහපු ලස්සන පරිච්ඡේදයක්... ❤️ ඒ වචන තාමත් මගේ හිතේ නිහඩව ගලනව 🥀

  • @devliaranya0749
    @devliaranya0749 ปีที่แล้ว +10

    අයියගේ වොයිස් එක මාරම ලස්සනයි නේ. මාර unique වොයිස් එකක්නේ සින්දු කියමු දිගටම ❤️🌹

  • @rosefernando2075
    @rosefernando2075 ปีที่แล้ว +38

    ඔබ දෙදෙනාගේ යුගදිවිය සාර්ථක වේවා ඔබ දෙදෙනාට ජයෙන් ජයම වේවා. මේ ගීතයේ පද තනුව සහ වීඩියෝ එකත් හරිම සියුම් විදිහට හදවතට දැනෙනවා නිර්මාණයට දායක වූ සියලුම දෙනාට සුභ පැතුම්!!!

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 ปีที่แล้ว +71

    සියලු පැතුම් ඉටුවේවා
    ආදරේ රස බෝවේවා
    තුන් සරණින් රැකේවා
    දිගුකල් ආදරේ පිරේවා
    ලිතිර ✍️ ♥️
    ජයම වේවා තෙරුවන් නව යුවළට

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +4

      ❤️

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @MrMashi1984
    @MrMashi1984 7 หลายเดือนก่อน +41

    අද තමා නිකමට වගේ ඇහුවේ...❤❤
    පුදුම ලස්සනයි !!!
    වචන ටික පට්ටම ලස්සනයි....
    හොදම වචන ටික හොදම කෙනා ගායනා කරනකොට වෙනම රසක්.❤❤❤❤
    සුපිරි හඩත් එක්ක ඒක භාවනාවක් වගේ විදින්න පුලුවන්....

  • @lakshanihiripitiya3275
    @lakshanihiripitiya3275 7 หลายเดือนก่อน +13

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤ අයියගෙ කටහඬ නම්⚡⭐🥰

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +663

    Congratulations lovelies ❤️🦋

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +72

    • @ireshaudayangi4464
      @ireshaudayangi4464 ปีที่แล้ว +20

      Congratulations 💐💐

    • @ureshasandeepani9922
      @ureshasandeepani9922 ปีที่แล้ว +6

      @@dilkiu ඇයි අක්කිගේ song download karanna bari😭😭😭

    • @user-su8dn1xc8d
      @user-su8dn1xc8d ปีที่แล้ว +3

      @@dilkiu 🥰

    • @ajanhdfghhw-zi5ok
      @ajanhdfghhw-zi5ok ปีที่แล้ว +4

      ඔව් හලෝ favourite ma ගායිකාව වෙලත් song dwnlod krnn ba 🥺 හැබැයි Mp 3 ekenam අක්කගේ සින්දු ඔක්කොම තියේ මන් ගාව 😁😁ඒකෙන් ඩව්න්ලෝඩ් කරගන්න 😁

  • @manushithmusic852
    @manushithmusic852 ปีที่แล้ว +16

    Heart touching lyrics ,melody and singing
    හැබැහින් පෙම් කෙරුවෝ සසරේ එක් වූවෝ 💟💟💟💟💟

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 3 หลายเดือนก่อน +5

    Wow ඒ Pre - Shoot එක 🤍🥺

  • @user-wl8ro8et3q
    @user-wl8ro8et3q 7 หลายเดือนก่อน +12

    ආපු මුල් දවස් වල හැමදාම වගේ ඇහුවා........දැන් ආයිම පිස්සුවක් වගේ සිංදුව 🥺💙

  • @subodasamanmali2205
    @subodasamanmali2205 ปีที่แล้ว +70

    Congratulations akkiyo dennatama...... 💐💐💐💐💝💝💝
    ඒ වචන වල අනිත් අයටත් ජීවිතේ ලස්සන කරගන්න ආදර්ශමත් වචන තියනව.. පතිනි මවු ආශිර්වාදය සසරෙම දෙන්නව ආදරෙන්,සතුටින් තියත්වා!!! ❤❤💗💗

  • @ireshasewwandi
    @ireshasewwandi ปีที่แล้ว +47

    ජිවිත ගංගාවත් හැමදාම මේ වගේ ලස්සනට ගලාගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි.සුභ පැතුම් දෙන්නටම❤️❤️❤️

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +3

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +11

    දිල්කි අක්කිගෙ හැම සින්දුවක්ම වගේ මේකත් මාර ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් 🥰❤️

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 7 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම කටහඬවල් දෙකක් ලස්සන පද රචනයක් ලස්සනම ගී තනුවකින් හැදුන ලස්සනම ගීතයක් හරියට භාවනාවක් වගේ 🥺♥️♥️♥️

  • @devikaperera3053
    @devikaperera3053 ปีที่แล้ว +81

    Wht a beautiful lyrics and song ... And you location its like a "Maya the bee" Fairy tale movie scene 💛🌼🌼🌼🌼 Congratulations both of you ❤️

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +10

      ❤️

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 ปีที่แล้ว +16

    දෙන්නටම සුබ පැතුම් ....ලස්සන අනාගතයකට....

  • @HasithDarshana
    @HasithDarshana 7 หลายเดือนก่อน +12

    මේ සිංදුව ඇහුවේ අහම්බෙන් දැන් නම් ඒකතමයී හැමදාම උදේට අහන්නේ ඒකනම් අමුතුම එකක් ආසම ගායීකාවක් තමයී ඔයා ජය වේවා සුභ පැතුම්🎉❤❤😊

  • @indramal
    @indramal 7 หลายเดือนก่อน +13

    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..
    සමහර විට මං හැබැහින් පෙම් බැදලා නැතුව ඇති...
    Congratulations Both of you ...❤❤

  • @dananjani8790
    @dananjani8790 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.පිස්සුවක් වගේ මේ සින්දුවනම්.ඒ තරම් ලස්ස්නයී ❤❤❤💆

  • @sumedasampath4660
    @sumedasampath4660 7 หลายเดือนก่อน +10

    හැමදාම සන්තෝසෙන් නිහඩ ගමනක් යන්න සුබ පතනවා මැණිකලා 🎉❤

  • @Exp9600
    @Exp9600 7 หลายเดือนก่อน +5

    හැම පද පෙලියක්ම ලස්සනයි

  • @VikiyaGaming
    @VikiyaGaming 7 หลายเดือนก่อน +14

    ගලනා ගංගාවෝ නිහඬව මූදූ ගියෝ....
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වුවෝ....

  • @Hashi198
    @Hashi198 7 หลายเดือนก่อน +7

    අහම්බෙන් දැක්කේ ... ගොඩක් ලස්සනයි වගේම ආදරණීයයි ... සතුටින් අවසන් හුස්ම වෙනකම් ආදරෙන් ගොඩක් කාලයක් ඉන්න ලබේවා ඔයාලා දෙන්නට අක්කි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-oo8vu4km6l
    @user-oo8vu4km6l ปีที่แล้ว +11

    ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ....❤❤ හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් ඌවෝ....❤❤❤

  • @chamodaashini117
    @chamodaashini117 7 หลายเดือนก่อน +15

    ඇත්තටම මාර ලස්සනයි ....❤
    කියන්න වචන නෑ ...🥺
    ඒ තරම් ලස්සනයි........💜️💕

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @SachiniRashmika
    @SachiniRashmika 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @Ishu1156
    @Ishu1156 ปีที่แล้ว +16

    Congrats Dilki akki & Aiya!💛
    Love this song❤️🥰

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว

      ❤️

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +52

    සුබපැතුම් දෙන්නටම 😍💖

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +8

  • @upekshasewwandi5223
    @upekshasewwandi5223 ปีที่แล้ว +17

    හැබැහින්ම පෙමින් බැඳුනු ඔබවන් පෙම්වතියක් ඔහුට හිමි වෙලා...♥️🌎🥰💍...All the best

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 7 หลายเดือนก่อน +20

    සදුන් පෙරේරා අයියට මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් ද ..ඒ වචන ❤️😍

    • @SandunPereraOfficial
      @SandunPereraOfficial 2 หลายเดือนก่อน +5

      මම පටන් ගත්තේ ලියලා.. ලේසියෙන් ලියන්නෙ නෑ. හැබැයි ලියුවොත් ලියන්නෙ ආත්මයෙන්මයි...! ස්තූතියි ❤️🙏🏻

    • @maheshiperera8772
      @maheshiperera8772 2 หลายเดือนก่อน

      ​@@SandunPereraOfficial ඔයා නම් අත්මයත් හුරලා අරන් ඒ සින්දුවට....ඔයා දිගටම මේ වගේ ලස්සන සින්දු ලියන්න අනේ...❤

  • @jayathubandara1129
    @jayathubandara1129 ปีที่แล้ว +22

    ඇත්තටම හිත නිවන කටහඬවල් දෙකක්...😔😘😘😘😘😘😘
    ඒ නිසාම වෙන්නැති ඒ වචන වල තේරුම් පුදුම තරම් හිතට දැනෙන්නෙ. ❤❤❤❤❤❤❤❤❤

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you ❤

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +16

    සින්දුව අහනවා ඉවරයක් නෑ එක භාවනාක් වගේ 🥺 කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නෑ.. ❤ " ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ "

  • @sasinimusic
    @sasinimusic 7 หลายเดือนก่อน +10

    දෙන්නගෙම Voice එක මාර ලස්සනයි good luck for you🎉❤

  • @_sachi_x_th_
    @_sachi_x_th_ 7 หลายเดือนก่อน +5

    හිතට වදින ඒවා හරි අඩුයි 💗

  • @Ishu1156
    @Ishu1156 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අක්කියෝ.
    වචන ටික මාරම ලස්සනයි.❤️
    කටහඩවලුත් ලස්සනයි.❤️
    භාවනාවක් වගේ.❤️
    Video එකත් ලස්සනයි.💛
    දැනටනම් දහසැරයකට වඩා ඇහුවා.🤭❤️

    • @hansikadhadigamaarachchige531
      @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +1

      මාත් ඩව්න්ලොඩ් කරගෙනම තියාගත්තා 🤗

  • @koshilagayathri4086
    @koshilagayathri4086 7 หลายเดือนก่อน +16

    මේ දවස් වල Tik tok eke famous සිංදුවක් නිසා ... ඒ කටහඬ ආයෙත් අහන්න හිතුනා ❤❤

  • @krishchamara4190
    @krishchamara4190 7 หลายเดือนก่อน +13

    මාරම ලස්සන voice දෙකක්... නියම ගැලපීමක්. සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට හැමදාමත් ...තෙරුවන් සරණයි !!!

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana 7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td ปีที่แล้ว +27

    ඹබ වන් පෙන්වතියෝ..... හිමි වු අය නොවේ දෝ... ඒ පද ටික පට්ටම ලස්සනයි ❤👍🤗

  • @Devindi456
    @Devindi456 ปีที่แล้ว +7

    Congratulations dilki akke,song eka මාරම ලස්සනයි ..❤️❤️

  • @ureshasandeepani9922
    @ureshasandeepani9922 ปีที่แล้ว +12

    කියලා වැඩක් නෑ අක්කිගේ voice එක බාවනාවක් වගේ.song ekath ලස්සනයි.ඔය දෙන්නත් ලස්සනයි ❤️❤️❤️😚😚😚

  • @dissanayakedissanayake8599
    @dissanayakedissanayake8599 ปีที่แล้ว +8

    අනේ ඒ වචන ටිකත් 👌❤️

  • @dewmi6281
    @dewmi6281 7 หลายเดือนก่อน +5

    මේ සින්දුව බාවනාවක් පින් දිල්කි අක්කිටයි අයියටයි සිත නිවෙන ලස්සන සින්දුවක් නිර්මාණය කරාටා ඔයාලාට හදවතින්ම සුබ පතනවා💐🌍

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 7 หลายเดือนก่อน +8

    ගලනා ගංඟාවෝ නිහඬව මුහුදු ගියෝ...🤍
    ලස්සනයි අක්කේ ❤️

  • @mudalige7676
    @mudalige7676 ปีที่แล้ว +11

    ඒ voice එක බාවනාවක් වගෙ මාරම ලස්සනයි සුබ පතනව මේ වගෙ හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න....♥️♥️

  • @maleesharathnayake5547
    @maleesharathnayake5547 ปีที่แล้ว +4

    Congratulations akki and aiya.lovely coupel ❤💍

  • @Rasthaboy1111
    @Rasthaboy1111 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි❤

  • @ashinethmini24
    @ashinethmini24 ปีที่แล้ว +12

    හරි ලස්සනයි හදවතට දැනෙනවා ඒ වචන 🥺❤

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว

  • @chathurikasubhashini7428
    @chathurikasubhashini7428 ปีที่แล้ว +4

    Congratulations akki and aiya....❤️❤️❤️❤️😘

  • @__Si_Hi_Na__DulShan
    @__Si_Hi_Na__DulShan 7 หลายเดือนก่อน +33

    ██████🖇️lyrics📝██████
    සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
    හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
    මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
    පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
    ගලනා ගංගාවෝ
    නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දේ
    සසරේ එක් වූවෝ
    ලබනා සන්ද්‍යාවෝ
    සුන්දර කර ගන්නෝ
    ඔබ වන් පෙම්වතියෝ
    හිමි වූ අය නොවෙදෝ
    චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
    මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
    දෙවියන් මැව්වාදේ හමු වේදෝ පෙරුමන් පුරා
    දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා
    ගලනා ගංගාවෝ
    නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ
    ලබනා සන්ද්‍යාවෝ
    සුන්දර කර ගන්නෝ
    ඔබවන් පෙම්වතියෝ
    හිමි වූ අය නොවෙදේ
    #sihinadulshan

  • @dihandulanjaya5142
    @dihandulanjaya5142 7 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි ❤සුභ පැතුම් දෙන්නටම❤️❤️

  • @shaninilu7513
    @shaninilu7513 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ලස්සනයි ..සුභ පැතුම් ඔය දෙන්නට..😘😘

  • @revo_island
    @revo_island ปีที่แล้ว +4

    Congratulations Dilki Uresha❤️🎆🎉🎉
    හැමදාටම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏🙏

    • @dilkiu
      @dilkiu  ปีที่แล้ว +1

  • @kavindiupama9454
    @kavindiupama9454 ปีที่แล้ว +5

    Wooooow♥️Congratulations dilki akke🥰😘May all your dreams come true🌻🍃💘

  • @lasirudamith1807
    @lasirudamith1807 7 หลายเดือนก่อน +4

    ඒ voice දෙකේ combination එක...මාරයි..
    felt it

  • @TM21907
    @TM21907 ปีที่แล้ว +10

    වචන ටික ලස්සනයි 💖හිතටම වැදෙනවා🙂🌼 Congratulations Akki💖 God Bless You...

  • @ajithshantha787
    @ajithshantha787 ปีที่แล้ว +4

    Wow ❤️ දෙන්නම සතුටින් ඉන්න....හැමදාම....❤️

  • @kevinxvibes
    @kevinxvibes 6 หลายเดือนก่อน +5

    This Is Not A Song But This Is A Feeling ❤

  • @gangashaini4701
    @gangashaini4701 7 หลายเดือนก่อน +4

    ඇබ්බැහි වෙලා දැන් නම් ❤

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 ปีที่แล้ว +8

    Congratulations akka 🧡මම ආසම ගායිකාවක්..💓කටහඬවල් දෙක මාරම ලස්සනයි..👌😊

  • @dmtravelers9941
    @dmtravelers9941 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි Congratulations දෙන්නටම....ජය වේවා ♥️

  • @dilkigomes4820
    @dilkigomes4820 ปีที่แล้ว +3

    Aneee eka harima lassnai 😍 Congratulations ♥️♥️

  • @yashmithadisanayake23
    @yashmithadisanayake23 7 หลายเดือนก่อน +4

    කටහඩ භාවනාවක් වගේ 😶💝