විශ්වාස කරන්නත් බෑ. - දවසකට බෝංචි කිලෝ 60,000 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • www.umandawaonlinestore.com
    Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1.1K

  • @LittleTechs
    @LittleTechs ปีที่แล้ว +377

    මේ කරන ගවේෂණ මගින් අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවා රට ගොඩනැගීමට ඔබ වහන්සේටවත් හැකිවේවා. තෙරුවන් සරණයි.!! 😍🙏❤

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +6

      😂😂😂😂😂

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว +4

      @@polytech7862 මු රහතන් නම් ඉර්දියෙන් ඕව දැක්කෙම නැතිද. දැන්ද මේවා ගැන දන්නේ. පුදුම පුකේ රහතන් කෙනෙක් තමඊ මේ

    • @priyanthagamage7418
      @priyanthagamage7418 ปีที่แล้ว +3

      හොර වෙසිසිගේ පුතා චිවරය කාපිය

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 ปีที่แล้ว

      අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢

    • @sahan6996
      @sahan6996 ปีที่แล้ว +1

      Udin owa pennl yatin mola tika kala(brain wash 5:24 ) rapakslge kunu hodan ek thmi krnn

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +28

    ඕස්ට්‍රේලියාවෙ ජීවත් වන අපේ ලන්කාවෙ උන් අචින්තගෙ රස්සාව නැතිකරයි.ශුවර් . ඒක තමා මේඩින් ශ්‍රිලන්කා වැඩ.😁😃😀🇱🇰

  • @vimukthimawatha
    @vimukthimawatha ปีที่แล้ว +56

    මේවගේ සිස්ටම් ලන්කාවට හදුන්වාදීමට දරන උත්සාහය ගොඩක් වටිනව ♥️♥️♥️

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      කවදාවත්‍ බ ැ හොරු බලයේ සිටින තාක්

  • @ruwansameera7783
    @ruwansameera7783 ปีที่แล้ว +20

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ , කියමන සැබෑ කරමින් ඔබවහන්සේ කරන්නාවූ මේ ආදර්ශමත් වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවා

  • @pdtv1235
    @pdtv1235 ปีที่แล้ว +7

    මගේ අනාගත කෘෂිකාර්මික වැඩපිළිවෙළ ට මෙි Video එකනමි මාරම වැදගත් 💚😍😍

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +45

    ඇත්තටම සොබාදහ සත්‍යවාදීත්වය තියෙන තැන ඉන්නවා ..
    යහපත් මිනිසුන්ට මේ සොබාදහමේ ආශීර්වාදය තියෙනවා ..
    ස්තුති හිමියණි ඔබ වහන්සේ ප්‍රමුඛ සහය ලබාදෙන ඒ සියලු දෙනාටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    භාග්‍යවත් හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @professor.r.lucifer
      @professor.r.lucifer ปีที่แล้ว

      Aththatma monawahari welada oyalata bagyawth koheda me hamuduruwo paw purawagn a epa

  • @sanjeewarajanayake8953
    @sanjeewarajanayake8953 ปีที่แล้ว +18

    ශුද්ධ සිංහලෙන් කියල තේරැම් කරලා දෙන ඹබ වහන්සේට මාගේ ප්‍රණාමය..

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ විදියට මිනිස්සුන්ට අවබෝධයක් ලාබා දීම හා කෘෂිකාර්මික කටයුතු වල යොමු කිරීමට ගන්නා වෙහෙස ඉතා උතුම්.මේ දේවල් පිළිගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන් ම ලංකාවට යහපතක් වෙයි අනාගතේදි

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว +12

    මාරම වටින vidio එකක් ඇත්තටම දුක හිතෙනව මේව දැක්කම අපේ රටට වෙලාතියෙන දේ මතක් වෙලා ඇඩෙනවා. අපිට දෙනවනම් අපි කරනවා කොහොම හරි. අපෙ හාමුදුරුවන්ගෙ ආවෙගශීලී උත්සාහය නමස්කාරපූර්වකව අගය කරනවා අපෙ හාමුදුරුවනේ. කටක් ඇරල ඔබ වහන්සේට අපෙ හාමුදුරුවෝ කියන්න අපට පුලුවන්. අනිත් අය වැදිබන කිය කිය රට වලපල්ලට ගියත් කඩේ යන එකනෙ කරන්නෙ. ඒ අතර ඔබ වහන්සේගේ උත්සාහය අපිව දහිර්‍ය්මත් කරනව.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +77

    මේවා තමා දියුණු වෙන්න කරන්න ඕන. අපේ ඕක කළොත් හොරෙක් ඕකටත් පත් කරාවි. ස්වාමීන්වහන්සේට බොහෝම ස්තූති ..ජය වේවා..දීර්ඝායුෂ වේවා 🙏❤️❤️❤️

    • @gihanbandara9019
      @gihanbandara9019 ปีที่แล้ว +2

      🤣🐄🐄

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว

      @@gihanbandara9019 මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว

      @@gihanbandara9019 th-cam.com/video/t2r-eNqIeCY/w-d-xo.html

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว

      @@polytech7862 th-cam.com/video/t2r-eNqIeCY/w-d-xo.html

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว

      @@polytech7862 👌

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +30

    ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තේරුවන් සරණයි

  • @chamidumadushanka2511
    @chamidumadushanka2511 ปีที่แล้ว +7

    මේ වගේ හරි දේ හරි විදිහට කියන ඔබ වහන්සේ වගේ උගතුන් තව තවත් පහළ වේවා...

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන.

  • @siripalacooray1495
    @siripalacooray1495 ปีที่แล้ว +23

    ජනතාව දැනුවත් කර දිරිගන්වන ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට ස්ම්මා සම්බුදුසරණයි .

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +82

    🙏🙏🙏සියලු කටයුතු සාර්තක වේවා අපෙ හාමුදුරුවනේ හදවතින්ම පාර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว +2

      මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      @@sunilthilak5082 උබවත් දන්න ඔනි😂

    • @ashenupmada6952
      @ashenupmada6952 ปีที่แล้ว

      @@ricardoperera9880 pala pamka kithumudda yanna 😂😂😂

    • @ashenupmada6952
      @ashenupmada6952 ปีที่แล้ว

      @@sunilthilak5082 pala pala pamko yanna

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว

      @@ashenupmada6952 අපි දුප්පත් නම්, බුදුදහම අපට හිමි නැත්තේ ඇඉ. බුදු දහම තියෙන්නේ පොහොසත් මිනිසුන්ට විතරද? මේක හරියට හින්දු අගම වගේ වෙලා. මේ ගොන්, මූසල ගණයන්ට දානේ දෙන මෝඩ අම්මන්ඩිලා ටවත් තේරෙන්නේ නැතිද මේ ගණයා ශ්‍රී ලංකාවේ නිර්මල බුද්දහගම නැතිකරන්න උදවු දෙන NGO කාරයෙක් කියලා.

  • @shirankaxpress769
    @shirankaxpress769 ปีที่แล้ว +13

    බොහොම අගනා වටිනා වෑඩ පිලිවලක් හාමුදුරුවනේ

  • @batapolatv3988
    @batapolatv3988 ปีที่แล้ว +155

    ⭕️⭕️⭕️❤️❤️ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවල මේ රටට ඉතාම වැදගත් කියලා හිතන අය තව කවුරුද ඉන්නේ ?✅️. th-cam.com/video/C5iiN-mnkzI/w-d-xo.html

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว +1

      හැඟීම්බර මෝඩයෙක් වෙන්න එපා බං තර්කානුකූලව හිතල බලපන් දවසකට බෝංචි කිලෝ හැටදාහක් නිෂ්පාදනය කරන්න මේ කියන දත්ත සාධක අනුව පුළුවන්ද කියලා

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 ปีที่แล้ว

      අපි ඉන්නව...

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 ปีที่แล้ว

      මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම හොදයි. හොරාකන හොරාකාපු දේශපාලුවෝ ටික මුලින් මේ විඩීයෝ බලලා ජනතාව ගැන හිතුවොත් හොදයි. මහ බැංකු හොරුත් මේවා බලන්න ඕනී.

    • @indikasujeewa9124
      @indikasujeewa9124 ปีที่แล้ว

      Ammage redda

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว

      මගේ මග්ඝඡීණවරයාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවාගෙඳ පලාඅපි පරීප්පු නැත්තමි කොස්ඇට දමලා උයනවා කොචීචර දේවල් තියෙනවද කන්න

  • @abcabc-us5qy
    @abcabc-us5qy ปีที่แล้ว +26

    ඔබ‍ට වහන්සේට බොහොම පින්. අපේ රට වෙනුවෙන් කරන කැපවීම කියලා නිම කරන්න බැ. බුදුසරණයි🙏🙏🙏

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 ปีที่แล้ว +13

    ඉතාමත් හොඳ vedio එකක්. අපේ ලංකාවේ කවද මේ වගේ වගා කරන්න පුළුවන් වෙයිද?

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +43

    මන් මේවගෙ එකක් හදනව අනිවාරෙන්ම හාමුදුරුවනෙ ♥️♥️💯, world ranking business men කෙනෙක් වෙනවා මයි 💞💫, මට හාමුදුරුවෝ න්ව contact කරගන්න ඔනි , කවදද ලංකාවට ආයි එන්නෙ ඔබ වහන්සේ 🖤

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +4

      ඔයාට පුළුවන් සුහ පතනවා ජය ගන්න නුබෙි අරමුණු

    • @AchinthaG
      @AchinthaG ปีที่แล้ว +4

      හදවතින්ම සුභපැතුම් ඔබට.. ❤❤❤ ඉලක්කය සාර්ථක වෙන්න වීර්‍ය වැඩේවා..

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 ปีที่แล้ว +3

      සුභ පැතුම් 🔥

    • @palithawaduge8054
      @palithawaduge8054 ปีที่แล้ว

      Next week ...

    • @dsds9978
      @dsds9978 ปีที่แล้ว

      ඇත්තටම අදහස සුපිරි ඔබට ඒ හැකියාව ලැබේවා

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +2

    ස්තුතියි හමුදුරුවනේ මේ අදර්ශය තුලින් රට ඉහලම තැනකට ගන්නට ඔබ වහන්සේට හැකි වේවා 🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ කියන කතාව.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +16

    අනේ මේ හමුදුරුවෝ කොයිතරම් වටිනවද රටට යහපත් ම වේවා නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බෙහෙවින් ම ස්තූතියි

  • @lalithrohana6442
    @lalithrohana6442 ปีที่แล้ว +6

    ආඩම්බරයි හාමුදුරුවනේ මේවා පෙන්වලා දැනුමඅපිට සහ වගකිවයුත්තන්ට ලබාදෙනවට 🙏

  • @maithreeedirisinghe1709
    @maithreeedirisinghe1709 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර කරම් . අපේ රටට ආදරය කරන ඔබ වහන්සේ වැනි අයෙක් රටේ නායකත්වය
    ගන්නවානම් අපේ රට පෙර රජදරුවන් කලාක් මෙන් දියුණු කල හැකි බව
    පෙනේ. ඒ සදහා ඉදිරිපත් වන ලෙස ඉතා ගවුරයෙන්
    ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි .

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය සපල ⁣වෙිවා තෙරැවන් සරනයි

  • @daneshol
    @daneshol ปีที่แล้ว +21

    ඉතාමත් හොඳ වැඩ සටහනක්... අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා...

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว +6

    ,මෙි කරන වැයමට උපහාර වෙිවා

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 ปีที่แล้ว +12

    අපේ රට හැදෙන්නනම් ඉක්මනටම මේ රටේ පාසල් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසකින් පටන් ගන්න ඕන.එතකොට අවුරුදු 30 කින් විතර සංවර්ධනය ක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

  • @UdeshAryan
    @UdeshAryan ปีที่แล้ว +16

    ගොසිප් නැත්තම් කාගෙ හරි ලීක් උන එකක් ට්‍රෙන්ඩින් එන රටක ' මේ වගේ
    වීඩියෝ එකක් trending වීමම ලොකු සතුටක් !
    ටික ටික අපේ මිනිස්සු දැන් වෙනස් වෙනවා 🇱🇰

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +6

    ඇ්තටම අපේ රටේ ගම්වල ගොවි මහත්වරැ සමඟි උනානම් අපේ රටෙත් මේ වගේ අස්වැන්නක් ගන්න පුළුවන්නේ......👍👍👍

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +63

    ඇත්තටම ගමේ ගෙවියෝ ටික එකතූ වූනා නම් මිනිස්සු දියූණු වෙලා..එකමූතූ නෑ අපේ මිනිස්සු..සමගි නෑ.. ඊර්ෂ්‍යා යි..පිරිහීමට හේතූ ඹ්වා.." United we stand divided we fall"

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 ปีที่แล้ว +1

    සුපිරි
    මෙන්න මේ නිසා තමයි මං මේ හාමුදුරුවන්ට කැමති
    අපේ හරක්ට හොද දෙයක් දෙනව
    ඔය දැනුම දිගටම දෙන්න .........
    ගොඩක් වටිනව......

    • @practiacalcoconutcultivati8596
      @practiacalcoconutcultivati8596 ปีที่แล้ว

      මාත් රහත් මෙයා, මටත් BSC එකක් තියෙනවා. එතකොට හමුදාවක් නැතුව වවාගෙන කනවා. ආන්ඩුව ලක්ශ් හතරක් මට මාසෙකට වියදම් කරන්නේ නැහැ. පෝර දෙන්න එකෙක් වත් නැහැ . කාටවත් පයින් ගහලා එලියට දාන්නේ නැහැ. එතකොට මෙයාටත් වඩා මම උතුම් නේද ?

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 ปีที่แล้ว +22

    අපේ උන්ට ඕනෙ පිනට කන්න .අනේ මට බැ අනේ මට නැ කිය කිය පිනට ඉල්ලන එක තමා හපන් කම.

  • @mahesriganga293
    @mahesriganga293 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ මේ නැගිට්ටවන්න මහන්සි ගන්නේ මැරෙන්න පණ අදින ජාතියක්.
    මේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවේ ඉතුරු වෙලා තියෙන්නෙ කුහකකම විතරයි.
    මේ රටට පණ දෙන්න පුළුවන් ඔබ වහන්සේගේ ආඥාවට🙏💙

  • @TharinduLakmal.
    @TharinduLakmal. ปีที่แล้ว +23

    ඇත්තට ම වටිනව හාමුදුරුවනේ🙏

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya ปีที่แล้ว +16

    This is very good. කෝ ඉතින් අපේ අයට කාබනිකව වගා කරන්න ඕන උනානේ

  • @kshaamjosephwijewickrama4845
    @kshaamjosephwijewickrama4845 ปีที่แล้ว +5

    The srilankan parliament should definitely take advice from this monk...he is very clear in what he say and what he do... I'm sure he will do the best for the country may all gods bless him 🙏

    • @nipunawickramasinghe3068
      @nipunawickramasinghe3068 11 หลายเดือนก่อน

      Please don't metion the parliament let those cows morn together.we don't need that shit hole.workers can do their own work

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +3

    රජයකින් කරන්න ඕනේ දේ ඔබ වහන්සේ කරන එක ගැන ගරු කරමි .

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 ปีที่แล้ว

    ඔබ වහන්සේට අපහාස කරයි.තෙරුවන් සරනයි .

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට කව්රු මොනා කිව්වත් මම ආදර්ශේට ගන්නේ ඔබ වහන්සේව. අපේ රටේන්ම ආර්ථිකය හදන්න පුළුවන්ක්‍රමය තියෙද්දී අපි ලෝකේට ණය වෙනවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +10

    වටිනාකම මිල කරන්න බැහැ අයින් කරන්න කියලා වීඩියෝ එකක් වත් ඔබ වහන්සේගේ නෑ ස්වාමීන් වහන්ස

  • @island_rhythms
    @island_rhythms ปีที่แล้ว +5

    Nice to see you my very good friend Muditha Achinda ayya in this position. I still remember how passionate you are about agriculture since your childhood😊😊

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 ปีที่แล้ว

      අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢

    • @nandarathnayaka440
      @nandarathnayaka440 ปีที่แล้ว

      මෙහෙනමි පොහොර හංගාගෙන හොරෙන් වගාවට දාන්න එපැය.

    • @98vela
      @98vela ปีที่แล้ว

      Lambakarna Okkaka
      Thank you

  • @gaiya9237
    @gaiya9237 ปีที่แล้ว

    ඔක්කොම එකට එකතු උනොත් මේව පොඩි දේවල් අපේ අයට. ගොවියගේ කාර්‍යය වගාකිරීමට අවශ්‍යවන උපකරණ අපේම ඉංජිනේරුවරුන්ට සාදා දෙන්න පුලුවන්. නැගී සිටිය හැක එක්සත් වී.. බෙදී ගියොත් රට යයි සුන්වී.. Great conversation ❤

  • @NamalUdugama67
    @NamalUdugama67 ปีที่แล้ว

    ඒක ඇත්ත ...මේවා ගොඩාක් වටිනවා අපේ මිනිස්සුන්ටත්..බුදුසරණයි ..🙏 (අපේ උන් යූරියා කෙලිනවා. 😂😂😂 ඒක මරු)

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වගේ අපේ රටට නායකත්වයක් දෙන්න පුලුවන් නිර්භීත නායකයෙක් ඕනෑ ගන්න අපේ රට හොර තක්කඩි ටික එලවමු.....ඔබ වහන්සේගේ උත්සහය .....වාසනාක්...සුවපත් වේවා 👃👃👃👃👃

  • @maheshariyananda1323
    @maheshariyananda1323 ปีที่แล้ว +8

    අනර්ඝයි

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว +2

    ජාතියෙ අන්ද ඇස් අරින නිවනක් නැති ජාතියට නිවන පෙන්වන මගෙ සසර ගලවන්න මට මග පෙන්නු මගෙ බුදුන් වහන්සේ නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏💖

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว +1

      බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.

  • @prasadhjanaka1622
    @prasadhjanaka1622 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාරදෙමු

  • @MaheshMahesh-qi9yo
    @MaheshMahesh-qi9yo ปีที่แล้ว +7

    බුදුසරණයි ඔබ වහන්සේට

  • @rafeekbuhary7704
    @rafeekbuhary7704 ปีที่แล้ว +1

    Excellent Cultivation by our own Sri Lankan god bless you. I appreciate your service towards Cultivation. Our peoples are great but Minister's???

  • @dinukadilshara2359
    @dinukadilshara2359 ปีที่แล้ว +3

    සිවුරු ගලෝලා සරමක් ඇදගනින් සාදු මාමේ

  • @maladayangani6910
    @maladayangani6910 ปีที่แล้ว

    Aththamai obawahanse gena harma adambarai..
    Obawahansewath ape rata godadanna ..
    A shakthiya wadi wadiyen labewa .🙏🙏🙏🙏🙏

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +10

    අපෙ රටෙ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අමුඩෙ විතරයි. සෑහෙන්න උන් ඇවිල්ල ඔබවහන්සේ ගෙ කකුලෙනුත් අදිනව අපිට පේනව.TH-cam දැන් වසංගතයක් වේගන එන්නෙ ලංකාවෙ.

  • @GayanHennayaka0
    @GayanHennayaka0 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว +3

    Oba wahanse mulikawi mewani dewal ape lassana rateth aramba karanna swamini...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Oba wahansege kathawa ahagana enna bari sagayo wagema giheyoth ennawa horunta hamadama rata denawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤👍

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 ปีที่แล้ว +1

    බොහොම ස්තුති යි මේ දැනුවත් කිරීමට තෙරුවන් සරනයි

  • @sadaham479
    @sadaham479 ปีที่แล้ว +4

    අපේ රටේ නායකයෝනම් කීයටවත් ඔහොම දේකට උදවු කරන්නෑ කාලකන්නි

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ ලංකාවෙ මෙහෙම තියෙනවා කියලා කියන්නත් ගොඩක් 🙏🙏🙏🙏 ආඩම්බරයක්

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +4

    ඔබතුමා නම් කියයි ගමේ මිනිස්සු එකතුවෙලා මහා පරිමාණයෙන් ගොවිතැන් කරන්න කියල. ඊට ඉස්සෙල්ලා හොරා කන හොරා කාපු දේශපාලුවෝ ටික පන්නා දැමිය යුතුයි. නැතිනම් වෙන්නේ ඒ ගොවිතැන් කරන මිනිස්සුන්ගේනුත් බදු ගහලා සල්ලි අරන් දේශපාලුවෝ V8 වල යන එක තමා, නැතිනම් හදට රොකට් යවයි හොරාකලා ජනතාවගේ සල්ලී වලින්, නැත්නම් උගන්ඩාවට හොරෙන් ඩොලර් පන්නල ගිහින් එහේ රට සංවර්ධනය කරයි. ඒ නිසා මේ රට හදන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න හොරා කන නාකී හැතිකරේ පන්නා දැමිය යුතුයි. ජනතාවට, රටට ඇත්තටම ආදරය නායකයෙක් බිහිවිය යුතුමයි. නැතිනම් ගොවිතැන් කරල පලක් නෑ.

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 ปีที่แล้ว +2

    අපේ මිනිස්සු තාම පරිණාමය වෙනව හාමුදුරුවනේ...

  • @dinethdineth9342
    @dinethdineth9342 ปีที่แล้ว +15

    අපේ හමුදුරැවෝ ඔබවහන්සේට පින්

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว +1

      පුදුම වෙන්න දෙයක් නැහැ බුරුවො. ඕවට දමන්නේ රසායනික පොහොර. උබඊ දොස්තර පාදෙනියි වගේ කාබනික පොහොර දැම්මානම් ඔහොම වෙන්නේ නැහැ ගොම් මොට්ටලයෝ. දැන්වත් ලංකාවට ගිහිල්ල තෝ ගූ කන ආණ්ඩුවේ උන්ට කියාපියව් රසායනික පොහොර ගෙන්නන්න කියල, කාලකන්නියෝ

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 ปีที่แล้ว +2

      අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      @@lambakarnaokkaka7374 උබද බයියා😂

    • @techxmafia6298
      @techxmafia6298 ปีที่แล้ว

      @@lambakarnaokkaka7374 💀ජෙප්පො on fire

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +11

    මේ ගොවිතැන් බලන්නනම් පිටරට යන්නම වෙනවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +3

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @kasun2023
    @kasun2023 ปีที่แล้ว +4

    රත්තරන් ස්වාමින් වහන්ස.....ඹබ මේ රටේ පාලකයා වේවා......

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +7

    යුරියා කොපමනක් දාන්න ඕනද සාදු

  • @sujeewalogisticservices7148
    @sujeewalogisticservices7148 ปีที่แล้ว +1

    Exactly .please show this video to all our government workers and private sectors .

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 ปีที่แล้ว +7

    සමහර පොන්සියො මේකෙ දාල තියෙන comment දැක්කාම හිතෙනව මේ රට අද මේ තැන තියෙන එක සාධාරණයි කියල.හඳ පෙන්නුවාම ඇඟිල්ලෙ ඇද හොයන මෙවන් අපතයො කොහෙට හරි ගාල් නොකර මේ රට ගොඩ ගන්න බෑ මේ ආත්මෙටනම්.

  • @raniari6013
    @raniari6013 ปีที่แล้ว

    Bohoma pin ape pinwath suwamin wahanseta denuwath karanna darana Uthsahayata theruwam saranai devi pihitai derga Ayusha wewa

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +2

    💙💜New Zealand ආපු වෙලේ වචනයක් කතා කරන්න ලැබුනා ,,, සතුටුයි මට 🙏🏻

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 ปีที่แล้ว +1

      අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      @@lambakarnaokkaka7374 උබද බ්න් බයියා😂 නැත්තම් උබෙ අම්මද 😒

  • @dw5363
    @dw5363 ปีที่แล้ว +25

    ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රයික්, උද්ගෝෂණ කරන්න JVP, පෙරටුගාමී, අන්තරේ නැද්ද?

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว +6

      එහෙ parliment එකේ හොරු නැති නිසා විප්ලව අවශ්‍ය නෑ...

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว

      උන් හිටියනම් මෙලහට ඔස්ට්රේලියාවත් හාමතේ. විශ්ව විද්‍යාලවල ජේවීපී සිසුන් ඉන්නවනම් මෙලහට උගත් ගොවියොත් නෑ මහාචාර්යවරුන්ට ගහල මරල පස් පරීක්ෂා කරන ලැබ් වහල ගොවිතැන් පාලුවෙලා.

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว

      @@ghgyt පාරිලිමේනිතුවේ හිටියෙත් ඉන්නෙත් ඊටත් වඩා රටේ සමිපත් විනාශ කරල රට ගිනිතියල බලයට එන්න හදන මිනීමරු ඉතිහාසයක් ඇති ජවිපෙත් එහෙ නැති නිසා.

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      @@sherrimurphy5332 ඔව් ජවිපෙ කියන්නෙත් ඔය 225ඇතුලේ ඉන්න පිරිසක්නේ. ඔක්කොම එව්න් බලන්නේ කන්න මිස දෙන්න නෙවෙයි. ඒක නොදත් හරක් රැල තමා ලක්ෂ 69 වරම දීලා ලංකාව සුරපුරයක් කලේ.. දැන් ඉතින් ජෙප්පොන්ගෙය් අරුන්ගෙයි මුන්ගෙය් අඩුපාඩු කියව කියවා ඉන්නවා

    • @asankapradip2891
      @asankapradip2891 ปีที่แล้ว

      නැහැ ban

  • @samarajeewairiyagolla60
    @samarajeewairiyagolla60 ปีที่แล้ว

    හරියටම හරි අපෙ හාමුදුරුවනේ... බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.....

  • @DsMeddage
    @DsMeddage 6 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවෝ අපේරටෙ ජනාදි පති කරමු

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Oba whanseta dirgausa labewa teruwan saranai watina video aekak 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 ปีที่แล้ว

    ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි අපේ හාමුදුරුවනේ

  • @landhunter.7091
    @landhunter.7091 ปีที่แล้ว +2

    gowiyanta wenama cours ekak karawanna onetechnology pattaen. mulu kuburu yaayatama ekek hitiyath athi. dakkane ekek akkara gaanak karanawa machin eken. theruwan saranai oba wahanseta🙏

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ මූලිකත්ව අරන් මේ ආපේ රටේ බූරුවෝ දැනුවත් කරලා අපේ රටත් මේහෙම කරන්න හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumararathnayaka854
    @kumararathnayaka854 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,,,,,,

  • @potsplants3101
    @potsplants3101 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ කීම හරියටම හරි අපේ කෘෂිකර්මාන්තය විද්‍යාත්මක නෑ ! කරන්න උදව් කරන්නෙත් නෑ

  • @ranasinghearachchigejanith7692
    @ranasinghearachchigejanith7692 ปีที่แล้ว

    නියමයි.තෙරුවන් සරණයි මගේ රටට

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +2

    ජීවිතේට මෙහෙම දියුණු කරන්න වෙන්නෑ ලංකාව ස්වාමීන්වහන්ස . ලංකාවේ හැමෝම කොමිස් ගහනව හැම දේකින්ම

    • @vipulapriyankara
      @vipulapriyankara ปีที่แล้ว

      නැති බනේ නවත්වන්න මොකද ඔයාගෙන් කී දෙනෙක් commission අරන් තියනවා ද අපේන් නම් නැ මොකද ඔවා ඇති කරන්නෙත් ලංකාවේ ම්නිස්සුනේ

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 ปีที่แล้ว +3

    මේ මැසින් වලින් කරන වැඩ වලට වඩා අපේ තාත්තලා වැඩ කරනවා ඒත් එයාට කරන්න පුලුවන් උනේ නෑ දවසේ වියදම වත් හොයන්න. ලන්කාවෙ campus වලින් කෘෂිකර්ම සම්බන්ධ උපාධි ගන්න කීයක් ඉන්නවාද එක්කෝ උන් මෙව දන්නෙ නෑ නැත්තන් මොකද උනේ. ලන්කාවේ ඉන්න කෘෂිකර්ම සම්බන්ධ රාජ්‍ය සේවකයන් කීයක් නිකන් පිනට කනවද එතකොට

  • @nethushashipriya7862
    @nethushashipriya7862 ปีที่แล้ว

    අර මහත්තයාට කතා කරන්න අවස්තාව ලබා දුන්නනම් ගොඩක් වැදගත්.

  • @ajanthagunawardana1884
    @ajanthagunawardana1884 ปีที่แล้ว

    ඔබවහන්සේ ශ්‍රි ලංකික කෘෂිකර්මය නගා සිටුවිමට නායකත්වය ගෙන කටයුතු කිරිමට ශක්තිය ධ්‍යෙර්ය ලැබේවා !

  • @AchinthaG
    @AchinthaG ปีที่แล้ว +22

    අපි ඔය තාක්ශනේ ලංකාවට ගේමු. ඉස්සෙල්ලාම හොරු ටික පන්නමු අපේ හාමුදුරුවෝ ජනතාවගෙ පැත්තට ආව නම් ඇති.. ❤

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +1

      හාමුදුරුවන් හැම දාම හිටියෙ ජනතාවගෙ පැත්තෙ.අද ඉන්නෙත් ජනතාවගෙ පැත්තෙ. ඔයාලනෙ එක වැඩක් වැරදුනාම හාමුදුරුවන් ව අත ඇරලා එක එක ....., ......, පසේ ගිහින් තයෙන්නෙ

    • @AchinthaG
      @AchinthaG ปีที่แล้ว +7

      @@thanujalakmini4725 හොරු රෙද්ද අස්සෙ දාගත්තෙ මමද ? ලොකු හිමිද ? උයාලගෙ.. කෘෂිකර්ම ඇමති ආ වේලාවෙ උගෙ කනට ගහල ඔය ගොවියන් ට අහිංසක මිනිස්සු න්ට බනිනව වගේ බැන්නෙ නැත්තෙ ඇයි ? අපිට තමයි චණ්ඩිකං ලොකු හිමිගෙ. ජනාධිපති ආවෙ ලොකු හිමි හම්බෙන්න. කෝ මෙයාගෙ සද්දෙ එදා මීයට පිම්බ වගේ හිටියෙ 😂

    • @AchinthaG
      @AchinthaG ปีที่แล้ว

      @@polytech7862 එහෙමයි එහෙමයි සමා වුව මැනවි

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      @@AchinthaG එහෙම තමයි ඉතින් හාමුදුරු කෙනෙකුට වෙන කරන්න දෙයක් නෑ. ඒ අයට බැනලා එලෙව්වන්නම් ඒත් ඔයාලා හොදක් කියන්නෙ නෑනෙ ( එහෙනම් සිල්වත් කම මනිනවා) හාමුදුරුකෙනෙකුට ඕනෙම ජාතියෙ කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ හැකියාව නැත්නම් තමයි අවුල

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 ปีที่แล้ว +1

      තාක්ෂණය ගෙන්න කලින් ගොවියා දැනුමින් සන්නද්ධ කළ යුතු යි

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว +9

    ඒ රටේ කුණු ජෙප්පොයි, හොරා කන දේශපාලුවොයි, ආන්ඩුවෙන් පිණට ඉගෙන ගන්න ගමන් හැමදාම පාරේ බෝර්ඩ් අල්ලන් බුදියන විශ්වවිද්‍යාල ගොන්නු නෑ.. කොටින්ම කිව්වොත් ළිං ගෙම්බෝ නෑ..😂😂

  • @danithshan5978
    @danithshan5978 ปีที่แล้ว +1

    රටේ සංවර්ධනය වෙනුවෙන් කථා කරන ඒ සංවර්ධනය රටට ගේන්න උමන්දාවෙ ප්‍රායෝගිකවත් කරලා පෙන්නපු වැඩ කරන රටෙ නිල නොලත් සංඝ රජතුමා ඔබයි.

  • @එස්එම්එස්සේනාරත්න

    ඔබ වහන්සේගෙන් ඉල්ලන විශේශම දේ තමයි මේ වැඩ ගොඩක් වටිනව, ඒත් දේශපාලුවෝ මේකට ඇතුලු කර ගන්න එපා,,

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 ปีที่แล้ว

    Ape haamuduruwane oba wahansewath rata awadi karanna.oba wahanseta deegaau wewaaaa

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +7

    ලංකාවෙ මිනිස්සුන්ගේ කමෙන්ට් දැක්කාම නිකන් ලෝක බලවත් රාජ්‍යක ඉන්නවා වගේ එව්නාට ලංකාවෙ බාගෙට බාගෙකටම කන්නවත් නෑ ආයෙ වැඩිය ඕන්‍නෑ ඊලග ඡන්දෙන් නාමල් ජනාධිපති

  • @asankaprageth4497
    @asankaprageth4497 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwane nida sitina ape sinhala jathiya awadi karanna uthsaha karana oba wahanse ape jathika weerayek rate mul putuwa oba wahanse gaththanam ape rateth hinganno na

  • @dinushikaedirisingha5227
    @dinushikaedirisingha5227 ปีที่แล้ว

    අනේ අපේ රටටත් මෙහෙම වනවානමි.🥺🥺🥺🥺🥺🥺

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +2

    Good talk jaya wawa

  • @jagathdesilva8407
    @jagathdesilva8407 ปีที่แล้ว +3

    අනේ යකො මුට මේවා මැජික.
    යුරෝපයේ වගා කරනවා දැකලා තියෙන්නේ ලගදි 🤣🤣🤣🤣
    එකතමයි අපේ රටේ ජනතාව අරගල කරලා කියන්නේ පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු එලවලා අලුත් සිස්ටම් එකක් ඔන කියලා.
    අර මනුස්සයට කියන්න දෙන්නේනැ
    මෙයා කියවනවා 🤣🤣🤣

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 ปีที่แล้ว

    ඔබ වහන්සේට පුළුවන්නේ මේවගේ දෙකට මුලිකත්වය දෙන්න. හැමදාම මිනුස්සුන්ටයි ජාතියටයි දෙහිකපnනේ නැතිව. තමුන් කරන්න. ඒවා බලාලා අනිත් අය හදෙයි. බනිනවා බනිනවා ඉවරයක් නැහැ.

  • @andiya1916
    @andiya1916 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ අර මැෂින් වලින් ගහන්නේ කාබනික පෝරද?🤔🤔🤔

    • @s.n383
      @s.n383 ปีที่แล้ว +3

      ඔව් බං. උමන්දාවේ හංගපු යූරියාද කොහෙද. ඕස්ට්‍රේලියාවට ගෙනිහින් ගහනවා. ඔයත් කරන්නේ හිගා කන එක තමයි. ලයිට් බිලටයි දානෙටයි. මහින්දායාට කිවුවනම් හාමුචුරුවන්ගේ බිල් ඔක්කොම ගෙවනවා.

  • @damindapriyankara7247
    @damindapriyankara7247 ปีที่แล้ว

    Harima watina video akak oba wahansay godak utsaha karanawa rata tanakata ganta lankawa system aka gana kiyapu katawa sampurrna atta system wanas wanakam rata godanaganta ba

  • @kulasiriniit
    @kulasiriniit 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @indikadiyantha3625
    @indikadiyantha3625 ปีที่แล้ว

    Hitha gannath baa apehamuduruwanee ..Oba wahanse Niyama BUDDA puth rayek.