ලෝකේ හොදම බතල වවන කොරියන් තාක්ෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • korean agriculture technology

ความคิดเห็น • 215

  • @SampathSampath-fj4mx
    @SampathSampath-fj4mx ปีที่แล้ว +69

    මල්ලි මරු මමත් කොරියන් ඉදල ගොඩක් machin ගෙනල්ල වැඩක් පටන්ගත්ත . ඔයත් දෙන්නේ technology. පට්ට ආ... අපි රට ගිහිල්ල මොනා හරි ගේනවා දේශපාලන කරන උන්ට මේවා හොදට කරන්න පුළුවන් උන් ඕව කරන්නේ නැත්තේ රට ගොඩයනකොට උන්ට කොමිස් නෑ. අපි කොම හරි මේක ගොඩ දාමු

    • @MJ-cy1jq
      @MJ-cy1jq ปีที่แล้ว +4

      ඔයාලගෙ බලාපොරොත්තුව ඉටුවේවා ජේසු පිහිටයි 🙏 🙏🙏🙏🙏

    • @Padminithilakawathi2654
      @Padminithilakawathi2654 3 หลายเดือนก่อน

      👍👍👍

    • @NayanNayan-c4w
      @NayanNayan-c4w 3 หลายเดือนก่อน

      Honda adahasak obata pin

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie 3 หลายเดือนก่อน

      බයිලා නැතිව වෑඩ පෙන්නපන්,,😂හොටූ හරන්නෙ නෑතිව

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +8

    appreciated proud of you take care රටට සේවය කරන්න විදි කොපමණ තියෙනවද කියලා ඔබ පෙන්වලා දෙනවා. ගොඩාක් වටිනා වැඩක්.🙏👍❤උපන් රටට ආදරෙන් මෙවන් දේ කරන ඔබට දීර්ඝායුෂ ලැබේවා.
    ජයවේවා බොහොම ස්තුතියි දැනුවත් කිරිම ඉතාමත් වැදගත් මල්ලි ...

    • @winfridfernando7827
      @winfridfernando7827 2 หลายเดือนก่อน

      ,, oya galawana well ayema hitawanna ganne

    • @winfridfernando7827
      @winfridfernando7827 2 หลายเดือนก่อน

      Prashneta pilithua vedioi eken lebuna

  • @maleedesilva6061
    @maleedesilva6061 2 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වේවි මේ දැනුම අපේ රටෙි අයට පිට රට ඉන්න අපේ ලංකිකයො එයාලගෙ දැනුම සහ අත්දැකීමි දැනුම බෙදාගැනිමි මම බොහොම අගය කරනවා ජය වේවා ❤ ස්තුතියි බුදු සරනයි

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 3 หลายเดือนก่อน +10

    ස්තූතියි. රටට අලුත් ක්‍රමවේද හඳුන්වා දුන්නට.
    ඔබ නියම ශ්‍රිලාන්කිකයෙක්.❤❤

  • @kumaraherath7204
    @kumaraherath7204 ปีที่แล้ว +29

    රටට සේවය කරන්න විදි කොපමණ තියෙනවද කියලා ඔබ පෙන්වලා දෙනවා. ගොඩාක් වටිනා වැඩක්.🙏👍❤️

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ඉතාමත් වැදගත් මල්ලි ..

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 ปีที่แล้ว +12

    පුතේ ඔයාට ස්තූතියි මෙවැනි වටිනා විඩියො එකක් කලාට ඔයාගේ මූනේ තියෙන මහන්සි පාට ඔයාලගේ ශ්‍රමය අපේ රටට යෙදෙව්වනම් කෝච්චර අපේ රට දිව්නු වෙයිද පාලකයන්ගේ වැරදි ඔයාට දේව අාශීර්වදය ලැබේවා🌺

    • @premanifonseka6339
      @premanifonseka6339 ปีที่แล้ว

      Mata kiyanna polithine kolaya Danna kohomada thanks for yr video clip God bless Srikanth I F

  • @padminihewage363
    @padminihewage363 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබට.වටිනා කරුනු හුගාක් තිබුනා .සතුටින් ,පරිස්සමින් ඉන්න .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 หลายเดือนก่อน +9

    ඉතාම අනර්ගයි.... යහපත්කම වේවා ඔබතුමාට

  • @nisansalanadeeshani1375
    @nisansalanadeeshani1375 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ඔබට බොහෝම ස්තූතියි ...අලුත් දේ දැනගන්න ලැබුනා

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 ปีที่แล้ว +20

    උපන් රටට ආදරෙන් මෙවන් දේ කරන ඔබට දීර්ඝායුෂ ලැබේවා.
    ජයවේවා.

  • @widanagewijesiri121
    @widanagewijesiri121 ปีที่แล้ว +15

    ඔබේ වැඩේ හරිම වැදගත් රට කණා දේශපාලුවන් පුටු රත්කර ජනතා padi කණා කෘෂිකර්ම ලොක්කන් ට වඩා ඔයා කොච්චර වටිනවද

  • @jayantasis4852
    @jayantasis4852 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය ඔබ තුමාට දැනුවත් කලාට සහ මෙවැනි දේවල් පෙන්නුවා බුදුසරනයි පරිස්සමට ඉන්න ❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +5

    ජයවේවා ඔබටත්,බුදුසරනයි

  • @Bmjskbasnayaka
    @Bmjskbasnayaka 7 หลายเดือนก่อน +2

    Mama denaganna kemathi me bathala wargaya lankawata sudusuida kiyala mewargaye nama mokadda kiyala

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 4 หลายเดือนก่อน +1

    Malli, mewata wathura danne kohomada. Drip line walinda?

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය ගොඩක් වටිනා පහදිලිකිරිමක් ගොඩක් පින්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    ෂා.නියම ලස්සනයි පරිස්සමට ඉන්න බුදුසරනයී ඔයාට ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට,පොලිතීන් දැමුවාම ජලසමිපාදනය කරන්නේ කෙසේද?කරැණාකර කියා දෙන්න.

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +6

    හරිම ආසයි ඒ අස්වැන්න දැක්කම අපි හැදුවට එහෙම නැත්තේ පොහොර ප්‍රස්නය නිසාද පුතාට බොහොම පින් අපිව කොරියා ගොවිපලට රැගෙන ගියාට

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +28

    මම අද ඔයාලගේ වීඩියෝ දැක්කේ.හරිම වටිනවා.ඔයා කොරියාවේ කෘෂිකර්මය රැකියාව ක් කරන කෙනෙක් ද.කොරියාවෙ මෙවගෙ දැනුම අපට අපේ රට ට හරි වැදගත්.කවුරු හරි හැදෙයි නෙ.ඔයා දන්න දේවල් අලුත් දේවල් අපේ රට ට කියලා දෙන්න පුළුවන් නම් අපෙ රටේ දියුණු වට උදව්වක් වෙයි.💝 ලස්සන යි video

    • @akilasachintha3900
      @akilasachintha3900 ปีที่แล้ว +3

      කෘෂිකර්ම තාක්ෂණය, නවීන තාක්ෂණය කෘෂිකර්මය කාර්මික තාක්ෂණ දැනුම අපට අවශ්‍ය යි.

    • @hashandhanushka7401
      @hashandhanushka7401 ปีที่แล้ว +2

      Eka aththa lankawe aya thama parana krama thiyagena duk widinawa

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +3

      සිටුවීම දිග පලල ..සිටුවීම සිට අස්වනු දක්වා විස්තර ටික ටික ඉදිරි බෝගවලදි..කියන්න

    • @pabasarasamarakon8183
      @pabasarasamarakon8183 ปีที่แล้ว

      0t,l9

    • @pabasarasamarakon8183
      @pabasarasamarakon8183 ปีที่แล้ว

      @@akilasachintha3900 llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว +3

    මල්ලි ගොඩක් වටිනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @upuljanakapratapage5514
    @upuljanakapratapage5514 11 หลายเดือนก่อน

    eti kawara walin pasa wahuwama wathura sapayanne kohomada? Puluwannam patthi hadana saha hitawana widiye vedio ekak danna godak watinawa

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Tharadiyak gaththoth e depaththe sama samawa ekaka karume ekaka pina.e jiwithe hodin danna mata adai me chenall eka muna gehune sadaranayak kala machan chenall ekata.සුබපැතුම් 🙏🙏🙏

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 2 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝවක්.බතල අලවලින් පැළ ලබාගන්න ක්‍රමය දැනගෙන හිටියෙම නෑනෙ .

  • @batapolatv3988
    @batapolatv3988 ปีที่แล้ว +1

    Supiri කොල්ලෝ ජය වේවා සහෝ

  • @dpremathissa4575
    @dpremathissa4575 3 หลายเดือนก่อน

    ඉතා හොද පැහදිලි කිරීමක්,ස්තුතියි මල්ලී,මමත් වගා කරනවා,පිට රතු මැද කහ ඔය වගේ පදුරු බතල.

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +2

    Very good video budusaranai good luck for you and your job 👍

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +4

    අද තමයි වීඩියෝ එකක් දැක්කෙ නියමයි ඔබට ජය

  • @Hometeclk
    @Hometeclk ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අද ගොඩක් දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ❤️❤️

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනව මල්ලි වීඩියෝ එක ❤️

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 💕🙏🏽💕

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว +1

    Thank you putha. Harima watina knowledge akak.Budu sarany oyaata. God bless you!❤️❤️❤️💐👍

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +5

    අපේ රටෙත් හදන්න පුලුවන් මමත් කරා ඔවා නියමයි ලංකාවේ ගොවියාට ආත්ඩු සලකන්නේ නැති නිසා අපේ රට දුප්පත් උනා

  • @mandrinavaratne179
    @mandrinavaratne179 ปีที่แล้ว +3

    Thank u for encouraging,beheth daanne nadda

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ปีที่แล้ว +6

    ඹ්නම දෙයක් වවාගන්න පුළුවන් රටක් ඉන්න අපිට ඹබ කරන දැනුවත්කිරීම හොදයි පුතා මෙම රත්තරං පොලවෙ මන්ද පොෂනයට හෙතුවුනෙද කෘෂිකර්මය පසකලා අනුන් පසුපස යෑමයි.තෙරුවන්සරනයි පුතා

  • @MrAlpitiya
    @MrAlpitiya ปีที่แล้ว +1

    ජලය කොහොමද දාන්නෙ. බට යවල තියෙනවද බින්දු ජලවහන පද්දතියක්.

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว

      දලු හිටවලා පැල වෙන කල් වතුර දානවා..දවස් 10කට වරක් දියර පොහොර දානවා වැල් තෙමෙන්න ...අනික දලු හිටවද්දි පොලොවෙ වතුර තියෙ ...ඉටි කවර දාලා නිසා වතුර වාශ්ප වෙන්නේ නෑ පේලි දෙකක් අතර ගැබ් එකක් තියෙනේ එතනින් පොලවට වතුර අල්ලනවා

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU ปีที่แล้ว +2

    Beautiful my dear.
    Thank you so much for bringing this knowledge to our people in SriLanka.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක්

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

    Ala kaden aran pethi kapala thawan karaganna.itapasse ena ena dalla kola pahak withara unama hadaganna hodatoma hodai.

  • @hmpsherath3529
    @hmpsherath3529 ปีที่แล้ว +2

    Oya bathala dadu tikak hoyaganna kramayak kiyanna puluwanda

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      Facebook අල වර්ග වගා කරන ගොවියො ඉන්න එකක පෝස්ට් එකක් දාන්න

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      දබුල්ලේ ඕනි තරම් තියෙ

  • @shaneeradulaj
    @shaneeradulaj ปีที่แล้ว +1

    Niyama video ekk brother ❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +1

    නියමයිනේ සුපිරි හොදේ ජයවේවා 🥰👍

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීම ක් බොහොම ස්තුති පුතා

  • @tbrupasinghe630
    @tbrupasinghe630 ปีที่แล้ว +1

    Godak isthuthiy ape kollek koriean indala mehemadeyak gana danuwath kalata parissamen inna bs dp

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 หลายเดือนก่อน +1

    කරපු vedio එක අගය කරන්න තරම් කැමැති නැහැ..!හැබැයි මෙතන උදවු නම් ඉල්ලන ව..අපේ රටේ එවුන් ගෙ ගති..!!😢
    කරපු vedio එක හරි වටිනවා යාලුවා ❤ඔබට ස්තුතියි

  • @smantya1717
    @smantya1717 ปีที่แล้ว +2

    සතුටුයි ,ලංකාවෙ,බතල,පුතා ජයවෙවා

  • @rasikadarshani971
    @rasikadarshani971 10 หลายเดือนก่อน +1

    Oya anshaye wedata enne kohomada aiye

  • @punsaranipabasara7087
    @punsaranipabasara7087 ปีที่แล้ว +1

    Niyamai malli.hoda wedak meka.

  • @HmDarmasena
    @HmDarmasena 3 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අදයි මම ඔය පුතාගේ වීඩියෝවත් දැක්කේ එකෙන්ම surprise කරා හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා අපේ රටෙත් මෙහෙම කරනවා නම් කොච්චර හොඳද මටනම් යවන්න තරම් ඉඩක් නෑ පර්චස් පහේ ගේ හදලා ඉතුරු පොඩි ඉඩකඩ growbag වල කෝච්චි වල ඒව මේව wandanawa ලෝකේ කොයි රටක හි තිබුනත් කෘෂිකර්මාන්තයට හොඳ සරුසාර අස්වනු ලැබේවා වාසනාවන් වාසනාවන් ආස හිතුනා බතල දැකලා බොහොම ස්තූතියි පුතේ ඔයාට සුවපත් දිවියක් වේවා

  • @pradeepjanakantha4776
    @pradeepjanakantha4776 3 หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත්

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ස්තුතිය

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน

    ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි

  • @manjularuhunage5979
    @manjularuhunage5979 ปีที่แล้ว +1

    good video. I like make rice bred very difficult but can do

  • @amithakumari3103
    @amithakumari3103 2 ปีที่แล้ว +3

    ගොඩාක් දේවල් දැනගත්තා thanks මල්ලි ........

  • @gayantharanga4990
    @gayantharanga4990 ปีที่แล้ว +2

    ගොඩක් පින් මචන්

  • @dhammikadassanayake7497
    @dhammikadassanayake7497 ปีที่แล้ว +4

    නියමයි මචං .මහා පරිමාණයේ එවා පෙන්නන්න

  • @pushpadamayanthi1457
    @pushpadamayanthi1457 ปีที่แล้ว +1

    thank u kollo. theruwan saranai

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 9 หลายเดือนก่อน +1

    තිසරණ සරණයි! දෙවි රැකවරණයි!

  • @sanathrohan2842
    @sanathrohan2842 ปีที่แล้ว +2

    Thanks bro .Very useful information.👍

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය මල්ලි ..🙏🙏🙏

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 3 หลายเดือนก่อน

    අපෙ රටෙ කැක්කුම තියෙන අය රටවල ඉන්නවා නම් ඔය දේවල් මෙහෙට ගෙනත් මෙරට ගොඩගන්න පුලුවන් ඔයාට තෙරුවන් සරන්‍යි උඅන එන තැන් වල සතර වරම් දෙවියො රකිත්වා

  • @anomadisanajka8907
    @anomadisanajka8907 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පුතේ

  • @helatv3359
    @helatv3359 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @JankaKumara-ie4nm
    @JankaKumara-ie4nm ปีที่แล้ว +1

    නියමඉ සහොදරය මමත් පටන්ගන්ඩ හදන්නෙ

  • @alicesujiva4773
    @alicesujiva4773 ปีที่แล้ว +1

    ara saththu enawata thiyana lights ewanna puluwanda.

  • @deepachithrangani6713
    @deepachithrangani6713 ปีที่แล้ว +2

    Umandawa also gives us this particular examples like this. Especially they make viriety food items using these kinds of foods. 🙏

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว +1

    Malli iti kawara dana hati kiyanna ko

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว

      අය්යෙ මෙහෙ ක්‍රමය ලන්කාවට ගැලපෙන්නේ නෑ මං ලන්කාවට ගැලපෙන ක්‍රමයක් කියලා දෙන්නම් ලගදිම

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    වීඩියෝ හොදයි. බුදුසරනයී ඔයාට පරිස්සමට ඉන්න.

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +1

    Good video.. thank you

  • @LakshanRosa
    @LakshanRosa 23 วันที่ผ่านมา

    ඔයා ධීවර ගිහින්ද අයියේ දැන් කෘෂිකාර්මික ජොබ් කරන්නේ

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว

    Ahamben wage dakkegodak watinawa malli.math sub kara hodee

  • @Krantti1-go5dw
    @Krantti1-go5dw 10 หลายเดือนก่อน +1

    👍👍තෙරුවන් සරණයි

  • @MalaDamayanthi-tm2ew
    @MalaDamayanthi-tm2ew 11 วันที่ผ่านมา

    ස්තුතියි පුතා.

  • @AnnoyedHardHat-dy5yy
    @AnnoyedHardHat-dy5yy 3 หลายเดือนก่อน +1

    Hetavana vedeya keyanna

  • @jaymgmt4198
    @jaymgmt4198 ปีที่แล้ว +2

    Farming gana video tikk tawa danna

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +1

    ඔබගේ මෙි කියාදිම බොහොම හොදයි දෙවි පිහටයි ...❤❤❤❤

  • @ariyarathnaedirisingha1922
    @ariyarathnaedirisingha1922 ปีที่แล้ว +2

    පැළ ලබාගන්නා ආකාරයේ වීඩියෝවක් දාන්න බැරි ද මල්ලි?

  • @pt-ec4qq
    @pt-ec4qq ปีที่แล้ว +1

    Mekanum supiri hamadama video danna

  • @battaputha3330
    @battaputha3330 ปีที่แล้ว +2

    ඕවට වතුර එහෙම දාන්නේ කොහොමද තෙල් පොහොර එහෙම කොහොමද දාන්නේ මොන කාලෙටද එන ලෙඩ රෝග මොනවද ඒවට විසදූම් මොනවද ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      ලෙඩ නෑ ,බෙහෙත් නෑ,වතුර මල් මුල් දවස් වල සව් කරනවා පොලිතින් දාන නිසා විජලනය වෙන්නේ නෑ, දියර පොහොර බාවිතා කරනවා දවස් 10 වරක්..ඒකෙන් ගහේ ප්‍රතිශත්තිය වැඩි කරනවා...ලෙඩ නෑ දලබුවෝ පොඩ්ඩක් එනවා...ඒක ගානක් නෑ

    • @battaputha3330
      @battaputha3330 ปีที่แล้ว

      @@slworldagri2130 ප්‍රතිපත්තිය කිවුවේ මොකද්ද

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      @@battaputha3330 sorry ...ප්‍රතිශක්තිය

  • @kalyanihertogs8226
    @kalyanihertogs8226 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති

  • @SameeraLasanthi
    @SameeraLasanthi 2 หลายเดือนก่อน

    ස්තූතියි, බුදු සරණයි!!

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +1

    Nodanna deyak keya demath penak malli teruwan saranai

  • @maladolofan966
    @maladolofan966 ปีที่แล้ว +1

    Oya batala dadu tikak horen hari lankawata genath hitawannako

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 2 ปีที่แล้ว +2

    Thanks bro. Nise video.

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว +3

    සුබ දවසක් යාලුවො

  • @hitfuntv1869
    @hitfuntv1869 ปีที่แล้ว +2

    වතුර දාන්නෙ කොහොමද ඉටිකල දැම්මම

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      වතුර දාන්නෙ නෑ

  • @gayathrirupasingha6233
    @gayathrirupasingha6233 ปีที่แล้ว +3

    Godak wedagath puthe❤

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 หลายเดือนก่อน

    ජයවෙවා සහොදරයා

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 7 หลายเดือนก่อน +1

    අපේ ගමේ මීට වැඩිය එරෙනවා...

  • @nayanaranjani6777
    @nayanaranjani6777 2 หลายเดือนก่อน

    Watina vidio ekak.Thank you

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 3 หลายเดือนก่อน

    ජය වේවා සහෝ 🎉

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @susilpemachandra691
    @susilpemachandra691 ปีที่แล้ว +1

    නියමයි යාලුවා

  • @IndikaJayasekara-c6l
    @IndikaJayasekara-c6l 2 หลายเดือนก่อน

    ජය වෙවා මල්ලිටත් ❤❤❤❤

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 2 ปีที่แล้ว +2

    🙏 ස්තුති ඔයාට ඒ වීඩියෝ එක පල කිරීමට

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +2

    Batala වගාව කරනවා at මීයන් ala කනවා මොකක්ද karanna ona පොළව යටින් මීයන් ඇවිත් kanna

    • @slworldagri2130
      @slworldagri2130  ปีที่แล้ว +1

      පොලිතින් දානවා..මාස 3ට වරක් පස රොටරි කරනවා එතකොට නෑ මෙහෙනම්...

    • @nihalpalitha5068
      @nihalpalitha5068 ปีที่แล้ว

      @@slworldagri2130 😍😍😍😍😍😍 Taks you

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +2

    Good evening Lankans thanks I love 😍

  • @matharagesk6576
    @matharagesk6576 ปีที่แล้ว +1

    Mehe wage satthungen hani wennadda.urangen wage.