අපි දුප්පත් නෑ, අපි අපි සුබවාදීව නැගිටල රට ගොඩ ගන්න ඕන | උමංදාව පළතුරු වත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +262

    මේ හාමුදුරුවන්ගෙ වීඩියෝ එකක් 2019දි බලල මට මාර motivation එකක් ආව..
    මං මේ වන විට කටු අනෝදා ගස් 100කට වඩා වවල තියේ...
    තව විවිධ වර්ගයේ පලතුරු ගස් 200කට වඩා වවල තියේ...
    🙏🙏🙏

    • @theekshanalakshan2359
      @theekshanalakshan2359 2 ปีที่แล้ว +6

      Motivation වුන පාර මාර විදියට නගින්නෙ නේද ඔයාට

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +6

      @@theekshanalakshan2359 තේරුනේ නෑ..

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +6

      @@theekshanalakshan2359 nagin nadda ubata naggala denan one nan pakayata

    • @donsanjeeva6986
      @donsanjeeva6986 2 ปีที่แล้ว +6

      Great sahoodaraya(ibbaaa)

    • @hussainanoordeen5754
      @hussainanoordeen5754 2 ปีที่แล้ว +8

      Great person!

  • @kaveeshakalhara4473
    @kaveeshakalhara4473 2 ปีที่แล้ว +97

    කවුදා කැමති අපේ හාමුදුරුවෝ අපේ රට බාර ගන්නවට...☺️☺️☺️☺️☺️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +290

    ස්වාමීන් වහන්සේ අපෙත් හක්ක පලාගෙන කෙල ඉනුව ..හැම පන්සලක් මේ වගේ සශ්‍රීක වෙලා තියෙනවා නම් මිනිස්සුන්ට බෙදා හදාගෙන කන්න ..ස්වාමීන් වහන්සේට පින් ..ආදර්ශමත් උමන්දාව ..🙏🙏

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว +1

      Ow pansal idam aranvavanna gamu nikam tiyagana hamuduruvot innava

    • @sureshnipuna5965
      @sureshnipuna5965 2 ปีที่แล้ว +7

      Ane mehemath ganu. Maara athal denne. 😄

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +12

      පන්සල් වතුවල තියෙන දේවල් ගිහියන්ට කැප නෑ කියලවත් නොදන්නා කාලකන්නින් රැසක්....

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 2 ปีที่แล้ว +1

      පන්සල අඹ කන්න ජොකා ගලවලා බලාපිය

    • @binariranasinghe5523
      @binariranasinghe5523 2 ปีที่แล้ว +4

      @@chandmaindustrialterritory1559 පන්සල් වත්තෙ කොස් දෙල් පොල් විකුණන්න එහෙනම්.... දානයක් සාංඝික කරනවා ඒක තමයි කන්න බැරි කාටවත්...

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +16

    ඔබවහන්සේගේ වචනම අපේ රටට ශක්තියක්..අවවාදයෙන් පමණක්ම නොව ආදර්ශයෙන්ම මඟ පෙන්වන ඔබ වහන්සේට උතුම් වූ තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏💐💐💐

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +81

    ඔහොම පළතුරු වළදන්න ඉතින් පිනක්ම තියෙන්න ඕන.ස්වාමින් වහන්සේ දුර දක්නා නුවණින් පැළ කරපු නිසා අද ඔහොම වළදනවා.මගේ වත්තෙත් මම අවුරුදු පහකට කලින් හිටවපු ගස්වල දැන් පළතුරු පිරිලා

  • @wtathula9928
    @wtathula9928 2 ปีที่แล้ว +8

    සියල්ලගේම ඇස් ඇරේවා.මෙවන් සෞභාග්‍යයමත් රටක උරැමයන් ලැබෙිවා .🙏🙏🙏

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 ปีที่แล้ว +130

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තව තවත් එවැනි ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽

    • @LondonBandara
      @LondonBandara 2 ปีที่แล้ว

      th-cam.com/video/CiTb90uMbF4/w-d-xo.html

  • @mobiletv2141
    @mobiletv2141 2 ปีที่แล้ว +21

    ලෝක සත්වයෝ ධර්මාවබෝධයෙන් සුවපත් වේවා!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +172

    ශ්‍රී ලංකාව දූප්පත් නැහැ.
    😔😟 හැබැයි ලංකාවේ ඉන්න ගොඩක්ම මිනිස්සු කූසීත කම්මැලි පිංගූත්තරයො ජාතියක්.නිකං ඉඳන් පිනටම
    අනූන්ගෙන් ගන්න නිකම්ම ලැබෙන තූරු බලාගෙන ඉන්නවා.අවාසනාවට.😫😔😟

    • @donmfranklin7337
      @donmfranklin7337 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත නිකං දෙනකං කන්න බලාගෙන ඉන්න කම්මැලි කොට්ඨාසයක් තමයි ඒ

    • @sujeewa8067
      @sujeewa8067 2 ปีที่แล้ว +5

      බය වෙන්න එපා දැන් නිකන් හම්බෙන්න නෑනේ පස්සවල් රත් වෙන්න පටන් ගනී

    • @hemalrathnawali6141
      @hemalrathnawali6141 2 ปีที่แล้ว +1

      Makuludaluth badei passa paththe .kammali nivata kalakanni higannange.kisima deyak nikan denna epa .nikan idan kanne thawa kenekuge mahansiya.

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +6

      මේ රටට වෛර කරන අයගේ කීමට, රටම කකුලෙන් අදින මෝඩ ජාතියක්... ඒ අතරේ මේ වගේ ස්වාමින්වහන්සෙලා කරන මේ අහින්සක වෑයමටත් බනිනවා... හරි යයිද?

    • @dinaic1815
      @dinaic1815 2 ปีที่แล้ว +4

      Very true.

  • @ayomipoornika1547
    @ayomipoornika1547 2 ปีที่แล้ว +41

    අනේ හාමුදුරුවනේ.. ගාල්ලෙ ඔබ වහන්සේ ගෙ ගමටත් මේ වගා ක්‍රම බලෙන් හරි කියලාදීලා එතන ඉදන් හැම ගමකටම ව්‍යාප්ත කරවන්න.. තෙරුවන් සරණයි. ...

    • @mihiravi5616
      @mihiravi5616 2 ปีที่แล้ว +2

      පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නීරෝගි සුව දීර්ඝායුස ලැබේවා

    • @update-liveshow910
      @update-liveshow910 2 ปีที่แล้ว +2

      හරියට ම හරි...යහපතක්ම වේවා

    • @BILLA-yk9kx
      @BILLA-yk9kx 2 ปีที่แล้ว +2

      Galle koheda obavahanse inne.. pitiduvada

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 2 ปีที่แล้ว +15

    මේ වගා කිරිල්ල නම් ලංකාව වටෙම යන්නෝන. මේ අපේ හාමුදුරුවන්ව සම්බන්ධ කරගන රජය ලොකු දෙයක් කරන්න ඕන ඇත්තටම

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ජාතියට ආදර්ශයක්, , මේ වගේ හොඳ දේවල් රටට ජාතියට දායාද කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේ තමයි හරිම අරගලය කරන්නේ රට වෙනුවෙන්.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

    • @LondonBandara
      @LondonBandara 2 ปีที่แล้ว

      th-cam.com/video/CiTb90uMbF4/w-d-xo.html

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +10

    රට කෘෂිකර්මාන්තයෙන් නගා සිටුවීම සඳහා ඔබ වහන්සේ කෘෂි කර්ම අමාත්‍ය වරයා ගේ ප්‍රධාන උපදේශක තනතුරට පත්කරනවා නම් රටට යහපතක් වේවි.

  • @rupikaperera1512
    @rupikaperera1512 2 ปีที่แล้ว +97

    ඇත්තමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත.අපේ රටේ ඉන්න හොර හැත්ත සක්වල ගලෙනුත් එහාට එලවන්න ඕනේ.කාලකන්නි. අපි හැමදාම අපේ සල්ලි ලන්කාවට එව්වා.අදත් හෙටත් හැමදාමත් අපේ රටට අපි ආදරෙයී.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +5

    එදා පටන් මමත් කිව්වා මේ හාමදුරු වහන්සේගෙන් කෘෂිකර්මය දැනගන්න කියල. සමහර එයාගේ අදහස් වලට එකග වෙන්න බැරිවෙන්න පුලුවන් ඒත් මේක තමයි අපේ රටේ වෙන්නෝන.

  • @suniladiya9995
    @suniladiya9995 2 ปีที่แล้ว +124

    ඹබ වහන්සේ මේ වෙලාවේ මිනිස්සුන්ට සිත් වලට
    පිරිත් පැන් ඉසිනවා වගේ මේ වචන
    මේ ශක්තිය මේ ධෛර්යය..
    මේවා දැකීමක් හරිම පිනක්..
    දීර්ඝායුෂ වේවා.අපේ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන්වහන්සේ ට
    අනේ අපි අපේ රට ගොඩ ගමු..
    පාලකයෝ කරනකම්, බලන් හිටියා ඇති, උන්ගෙන් ඒක සිදුවන්නේ නෑ.
    අපේ මිනිස්සුන්ගෙ මෝඩ කමට
    ඡන්දෙ දීලා අපි ම පත්කර ගත්තා.
    දැන් අපි තනි තනිවම නැගී සිටිමු.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

    • @subhaniroshini6105
      @subhaniroshini6105 2 ปีที่แล้ว +1

      Umandawa hriuata raja uyanak waga

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +19

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ජාතියට රටට ආදරෙයි ඔබවහන්සේ මේ හැමදෙයක්ම පෙන්නන්නේ ජාතිය නගසිටවන්න එහෙත් රටෙ නලික ටික රට කනවා ජනතාවගේ මොළේ අවුල් කරනවා හැබැයි උමංදාව දැක්කම හිතත් බඩත් පිරෙනවා ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indunildilrukshi3026
      @indunildilrukshi3026 2 ปีที่แล้ว

      Aka atta.me rata kawe madyai.kade yana madyai.adat hetat hamadamat karanne a dema nisa rata agama jathiya ownta wadak na.a ayage business rate wadi karaganna own onama kunu wadak karai.

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว

      @@indunildilrukshi3026 පල පල පුක දෙන්නේ නැතුව පොන්නයා තොගේ බයිලා කියපන් තොගේ අම්ම්ට අමන මොංගල් කැරියා

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 ปีที่แล้ว +37

    අනේ ඔබ වහන්සේගේ උතුම් වැඩපිළිවෙළ ට ජයම වේවා

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනෙ අපි ලංකාවෙ අනිත් පංසල් වලත් මෙ වගේ වැඩසටහන් ආරම්භ කරන්න වැඩපිලිවෙලක් ආරම්භ කරමු. අපි කියමු ඒකට කියමු උමංදාවෙ මග යන අපේ ගෙවතු බිම කියලා . එහෙ සංවර්ධනයට එක් වන සෑම පංසලක්ම මේ වගෙර් ඇගයීමකට ලක්කරමු. ඒ සෑම පංසලකම ප්‍රධාන ක්‍රියාකාරී බික්ෂුන් වහන්සේ නමක් සමග ක්‍රියාකාරී බලකායක් පිහිටුවා ගත් යුතුයි. එතකොට අපිට පුලුවන් ඔබ වහන්සේ හරහා ඒ තැන්වලට අතදෙන්න මේ වගේම දියුනු වීමට
    කලනාවෙන් මේ කාලකන්නි බල්ලො දෙවෙනි වරටත් ගිනි තැබීමේ උත්සාහයක ඉන්න හමුදුරුවනෙ. බුද්ධි අංශ හොදින් අවදියෙන් තියන්න කියන්න

  • @howtocreate4765
    @howtocreate4765 2 ปีที่แล้ว +24

    කමෙන්ට් දැක්කහම හිතාගන්න පුළුවන් , රටේ බාගයක් ඉන්නෙ කාලකණ්නි කුහකයො. මේ වගේ වැදගත් වීඩියෝ වලටත් කුහක කමෙන්ට් දානවනේ.

  • @surisena9520
    @surisena9520 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ කථාව සම්පූර්ණ ඇත්ත දේශපාලඥයෝ තමාඅපේ මව්බිම විනාස කලේ. කාලකන්නි ජාතිය.

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +271

    අති සාර්ථක වේවා මේ යහපත් ක්‍රියාව !

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +11

      උන්වහන්සේ හරියටම් හරි...
      මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට තේරෙන්න ඕනී රට කඩා වැටුනේ අපි හැමෝගේම දායකත්වයෙන් කියලා...
      උද්ඝෝෂණය කරනවා වගේම , මිනිස්සු ප්‍රායෝගික වෙන්න ඕනී...
      කඩිසර වෙන්න ඕනී ..
      ක්‍රියේටිව් වෙන්න ඕනී ( අනුන්ට කතා හදන්න , අපහස කරන්න , නෙමේ... ජිවිතේ යහපත්ව ගොඩ දා ගන්න )
      රටේ තියෙන්නේ රත්තරං පොලවක්...
      ඒ වගේම කොහු කර්මාන්ත ය , මැට් කර්මාන්තය, රබර් කර්මාන්තය, ..
      මේවා දියුණු කරන්න මහන්සි වෙන්න ඕනී...
      අසනීපයක් නැති... මන්දමානසික නැති , අතපය වාරු නැති හැමෝම හැර..
      අනික් හැමෝම මොනාම හරි දේශීය දෙයක් නගා සිටුවන්න , ඒ ඒ දේ වල නියත වෙන්න ඕනී....
      එතකොට පිටරටවල ඉන්න ලාංකිකයෝ එයාලට උදව් කරාවි ඒ කර්මාන්ත නගා සිටුවන්න....
      නිකං ඉදන් අනුන්ගෙන් යැපෙන්න හිටපු කිනිතුල්ලෝ , කූඩෑල්ලෝ කාලෙට දැන් සදහටම ආයුබෝවන් කියන්න කාලේ හරි...
      තනි තනිවම හැමෝම හිතට අරගෙන නැගී සිටිය යුතු ,උත්සහාවන්ත වියයුතු, කාලයක් මේ... තව විනාඩියක්වත් පස්සට දාන්න කාලයක් දැන් නැහැ...
      එහෙම උනොත් , සිංහල කියන ජාතිය ඉතුරු වෙන්නේ මේ අපි වගේ පිටරට වල ඉන්න අයගාව විතරයි....

    • @rupaindrani2899
      @rupaindrani2899 2 ปีที่แล้ว +2

      @@dinithinisansala5015 අනිවාර්ෙයන්ම. …… අෙප්. උන්ෙග්. හිත් කුහකයි. ඒකයි. රටට ෙමෙහම උෙන්.

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว +1

      Jayawewa ape hamuduruwane budunupannet umandawea tiyenne koheda

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      සමාවන්න අපෙ හමුදුරුවනෙ අපිට අප නැ රටවල්වල ඉන්නෙ ලුණුයි අභයි කැවෙ ඔබ වහන්සෙ යි මාගෙ කටටයිකෙල ඉනුවෙ. අපි එවුවත්ගොටානෙ හොරාකැවෙ

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ හරිම සන්තෝසයි ඔබ වහන්සේට මේ දේවල් ඉදිරියට තවතවත් කරගෙනයාමට තෙරුවන් සරණත්
    සියලු දෙව්‍ රැකවරනත්,යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය ලැබේවා.
    මේ ආත්මයේම චතුරාර්‍ය්ය සත්‍යය
    අවභෝධවේවා.!!!

  • @tharindulakmal4971
    @tharindulakmal4971 2 ปีที่แล้ว +50

    ඔබ වහන්සේ අපේ සමජයට දෙන අදර්ශය ගැන කියල වැඩැක් නෑ හමුදුරුවනේ......ඇත්තටම හදවතින්ම සතුටුයි......ඔබ වහන්සේ මේ රට පලනේ කරානම් අපේ රටට ගහන්න රටක් නෑ හමුදුරුවනේ 💔

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි, මාත් ආසයි උමන්දාවට එන්න. මේ හැම දෙයක්ම දකිනකොට දැනෙන්නේ ලොකු සතුටක්. අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි.

  • @supunjananjaya9982
    @supunjananjaya9982 2 ปีที่แล้ว +118

    කම්මැලි ජාතියට මේක හොඳ පාඩමක්.දැන්වත් නැගිටලා දෙයක් කරමු👊👊👊.අපි තාම පරක්කු නෑ..

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

    • @mishastar2366
      @mishastar2366 2 ปีที่แล้ว +1

      Ewa ita passe rajapaksha horakan karai .

    • @supunjananjaya9982
      @supunjananjaya9982 2 ปีที่แล้ว

      @@mishastar2366 eka aththa😂😂😂

    • @chalanagothami5299
      @chalanagothami5299 2 ปีที่แล้ว

      Satthakinma

    • @disnathissara7111
      @disnathissara7111 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේට හරක් පට්ටි ගනන් හිටියට අපිට හරකෙක් තියා ගොම බෙටිටක්වත් නෑ

  • @dumindamudalige9206
    @dumindamudalige9206 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට ගොඩක් පින්.ඵත් ඵක්කම අරූ,මු,ගැනී,බූරුවා,කාලකණ්නියා,පාහරයා,මුසලයා වගේ මිනිසුන්ට පහර ඵල්ලකරන වචන ඔබවහන්සේගේ මුවින් බැහැර කරගන්න උත්සාහ ගන්න කියලත් කරුණාවෙන් දයාවෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!!!

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +26

    අපි හරිම ආසාවෙන් මේ උමන්දාවේ වගාවන් පිලිබද විඩියෝ බලන්නේ ...හරිම වටිනවා පින්වත් ස්වාමින්වහන්සෙගෙ උත්සාහය! 🙏

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +2

      අපඅ කොහොමද සල්ලි දන්නෙ රාජපක්ෂගේ ආණ්ඩුව 🔥 ගිනි තිබුණ ගෙවාල් හදලා දෙන්නෙ .අළුතෙන් අව අයට වහාන ඇරගෙන දෙන්නෙ .පාර්ලිමේන්තු වැඩ කරන අය සැප විදින්නෙ ...අහිංසක මිනිසුන්ට ඉන්දියාවේ එවන කිරිි පිටි ටික දෙන්නෙ නැ .හාල් ,පරිප්පු ටික දෙන්නෙ නැ පාර්ලිමේන්තු හැත්ත තොපි තමා රට කෑවා කෑවා .

  • @wanninayakedil890
    @wanninayakedil890 2 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්ස කෙල උනිවා නොහිතපු විදියට...ඔබ වහන්සේගේ මග පෙන්වීම ඉතාම වැදගත් ..ඉතාම අපූරුයි .අනිවාර්යයෙන් අපේ ස්වාමීන් වහන්ස මාත් ලංකාවට ආවම හදා ගන්නවා නිවස අවට පුළුවන් විදියට ඔහොම.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +51

    අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි මාවැලිකතරේසිටසාදුසාදුසාදු සම්බුදු සරණයි අතිවිශිෂ්ට යහපතක්ම වේවා 🙏🙏🙏🌸🌸🌸

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว +1

      තවත් මුන්ට රවටෙනවද????? මූ ලැහැස්ති වෙන්නේ වෙන දේකට

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@upalikaluarachchige5484 pala gall face pin baththu... Anthare kalakanni haththa...

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +1

    අති සාර්ථක වත්තක්. ඉතා වටිනවා අපේ හාමුදුරුවනේ.
    ඔබ වැනි අය අපේ රටේ ඉන්නවා නම් රට මේ විධියට වැටෙන්නෙ නැහැ. තෙරුවන් සරණයි

  • @vihangadulmina1388
    @vihangadulmina1388 2 ปีที่แล้ว +17

    ඔබවහන්සේගේ මෙි ඉදිරිපත් කිරීම සහ රට වෙනුවෙන් සිදු කරන මෙි මැදිහත්වීම අතිවිශිෂ්ටයි! තෙරැවන් සරණයි!

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @kavinduvoshan7008
    @kavinduvoshan7008 2 ปีที่แล้ว

    ඔබවහන්සේලා වගේ හාමුදුරුවන් තමයි මේ රටේ ඉන්න ඕනේ එතකොට අපි ගොඩක් ස්වයංපෝෂිත රටක් වෙනවා අනිවාර්ය

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +96

    අපේ හාමුදුරුවනේ මාත් පඩිය දාන්නේ ලංකා බැංකුවට. දන්න හැමෝටම කීව මාගේ mau බිමේ මිනිසුන් දුක් විදිනවා අපිට හරිම දුකඊ බුදුසරණයි 🙏

    • @Chamara.i
      @Chamara.i 2 ปีที่แล้ว +3

      bohoma isthuthy... hari vidihata paadu vindagena salli ewuwata.. 👍

    • @chathu2796
      @chathu2796 2 ปีที่แล้ว +2

      Great ❤️

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว

      රත්තරන් මිනිස්සු

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว

      ලන්කා බැන්කුවෙන් ඉද්දි විතරද ලන්කාවට ඩොලර් හම්බවෙන්නෙ

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 2 ปีที่แล้ว

      Mn wishadayata sinhala beheth karanawa..mata udau karanna puluwanda

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 ปีที่แล้ว

    හිස් මුදුනින් ම පිළිගත යුතු ඉතා වැදගත් කතාවක් ඔබ වහන්සේ පැහැදිලි කරනු ලැබුවේ.ලෝකයේම වෙසෙන සිරි ලාංකික යන්ට මේ කතාව දැනේවා.ස්වාමීන් වහන්ස, මුදලින් හා ද්‍රව්‍ය වලින් උදව් කරන්නන්ට ඒවා ලබා දිමට ඉතා විශ්වාස දායි ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර දිමට ඔබවහන්සේලාගේ මැදිහත් වීම සිදු වුනොත් ඉතා සාර්ථක යි. ඒ මන්ද,ලොකු එකාගේ සිට පොඩි එකා දක්වාම හොර කපටි හැත්තක් බිහිවී ඇති නිසා..

  • @dikshanhirohiro3361
    @dikshanhirohiro3361 2 ปีที่แล้ว +34

    සහතික ඇත්ත හාමුදුරුවනේ අපි ඉන්නෙ රට අපි උන්ඩියල් මාර්ගයෙන් සල්ලි එවුවෙ නෑ.උන්ඩියල් මාර්ගයෙන් සල්ලි එවපු එවුන් රට ගැන ආදරෙන් කතා කරනව .මුන් දේශදෝහී .මුන්ගෙ කටේ බුදුරැස් බොක්කෙ දඩමස් .

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

    • @tinula
      @tinula 2 ปีที่แล้ว

      මොලයක් නැති ජනතා දෝහී ප්‍රකාශ කිරීමෙන් වලකින්න. රට විනාශ කල රාජපක්ෂලාට හොරා කන්න ට තවත් අමාරුවෙන් හම්බකරන මුදල් එවන්නට කියන්නට ඔබ කවුද?

    • @dikshanhirohiro3361
      @dikshanhirohiro3361 2 ปีที่แล้ว

      @@tinula ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩෙක් මෙහෙම වත් ජීවත් වෙන්නේ අපි හින්ද .තමුසෙලා වගේ මෝඩ හරක් තවත් රටට කෙලවෙනකන් බලන් ඉන්නව .මොල් කොහේද තියෙන්නේ හෙමින් ඉද ගනින් මොලේ තැලෙයි බූරුවෝ

    • @dikshanhirohiro3361
      @dikshanhirohiro3361 2 ปีที่แล้ว

      @@tinula තොපි වගේ එවුන්ව තමයි දේශදෝහී කියන්නෙ.තොගෙ සල්ලි රවුම් කරලා ගහගනින් පුකේ
      හොරාකෑව එවුන්ට නීතියත් නෑ.නමුත් රට වැටෙනකම් බලන් හියියොත් හරිද අවජාතක සක්කිලි බල්ලො

    • @dikshanhirohiro3361
      @dikshanhirohiro3361 2 ปีที่แล้ว

      @@tinula තොගෙ අම්මට නොහුකා ඉදින් මෝඩ වේසිගෙපුතා පුතෝ බූරුවෙක් තෝ

  • @vipulidevika7035
    @vipulidevika7035 2 ปีที่แล้ว +1

    අප රට ස්වයංපෝෂිත රටක් කිරීමට ශක්තිය ඔබ වහන්සේ සතු වන බව පසක් වෙනවා. පින්වත් ඔබවහන්සේට ඒ කාර්යය ඉටු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඔබ වහන්සේ ගේ මෙ වැඩ පිලිවේල් දැක්කාම හරිම සතුටාක් ඇතිවෙනනේ මම දැක්පු සුපිරි ඔලුවාක් තමා ඔබ වහන්සේට තේරැවාන් සරණයි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

    • @jeevaranilivera1825
      @jeevaranilivera1825 2 ปีที่แล้ว

      Kama bima nathiwa Enna ayatath
      Satan's wanna

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +1

    උමංදව කියන්නේ අපේම ආහාර ගබඩාවක් අපේ පිං ඇති ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏💯

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +45

    අපි කිලෝ එකේ අඹ ගෙඩියක් ගන්නෙ ලන්කාවෙ සල්ලි වලින් 1200 ක් විතර වෙනවා.
    අපේ රට ඒ අතින් මොන තරම් වාසනාවන්තයි ද..ඔබ වහන්සේට දීර්ඝයූෂ ලැබේවා !🙏🙏

    • @kuldhumyaskuldhum7951
      @kuldhumyaskuldhum7951 2 ปีที่แล้ว

      Super vare beast svame

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @@kuldhumyaskuldhum7951 English tikak upset..

    • @update-liveshow910
      @update-liveshow910 2 ปีที่แล้ว +1

      ඇත්තමයි යාලු..යහපතක්ම වේවා

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ආදර්ශමත් කතාව ඉතාමත් වැදගත්. මුලු රටටම 🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +23

    අපේ ලංකාවට අපේපිනට පහලඋන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 2 ปีที่แล้ว

    ඒක නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඔය දේශපාලුවන් සේරම පන්නලා දාන්න ඕනි, අපි මේ පිටරටවල වහල් වැඩ කරන්නේ ඕකුන්ගෙ හොඳ කමට තමයි

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +66

    කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා අපෙ ගොන් සිංහලයා කියන්නෙ ඕකනෙ.
    අතීතයේදී හිටපු ලෝකෙට වී, කුලුබඩු ,ඇත්දල , මුතු ,මැනික් , හොදම යකඩ, වානෙ අපනයනය කල පෙරදිග ධාන්‍යාඝාරය නෙවෙයි දැන් තියෙන්නෙ, සුද්දො ඇවිත් අවුරුදු 400 ක් තිස්සෙ උන්ගෙ දේ ලොකු කරල උන්ගෙ ඒක කාල ඉන්න හුරු උන අපේ තාක්ෂණය බල්ලට දාපු කාලකන්නි.
    අපේ අමුඩෙ පොශ් නෑ උන්ගෙ ජංගිය පොශ් උන වහල්ලු.
    ජපානය ඊශ්‍රායලය අරාබියෙ පවා සියල්ල වගා කරගෙන කනව එතකොට ඒක පොශ්, ඒක අගයනව අපේ උන් වවාගෙන කෑවොත් අනේ අපි වැටුන තැනක් ගාන පුදුම කලු සුද්දො ටිකක් ඉන්නෙ.
    ඇයි අපේ රටෙත් චීස් හදාගන්න බැරි උන්ට හදන්න පුලුවන් මොනවද අපේ රටේ හදන්න බැරි,
    මේ රටේ ඇපල් පවා වැව්වා සුද්දෙක් කරපු වගාවක් ඒක, අපේ රටේ කෝකෝවා වැව්වා, අපේ උපාලි විජයවර්ධන මහත්තයා මැලේසියාව කොකෝවා වතු හදලා ලංකාවෙ කැන්ඩොස් චොකලට් එක හදලා පිටරටවල යැව්වම ඒකාලේ ලංකාවට කිව්වෙ ආසියාවෙ ස්වීස්ටලන්තය කියලයි,
    ඇයි අපිට නැවත නැගිටින්න බැරි ස්වයංපෝෂිත වෙලා,මේ දේශපාලනේ පස්සෙ යන්න ඕන නෑ මේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කෘෂි කර්මාන්තය හරියට කරොත් පිටරටවල සල්ලි මෙහෙට අදින්න පුලුවන්.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස කුශිකර්ම ඇමැති කම දෙන්න ඕන ඔබ වහන්සේ වගේ නිවරැදි දැක්මක් තිබෙන කෙනෙකුට

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏

  • @amayaamaya6883
    @amayaamaya6883 2 ปีที่แล้ว +1

    දීර්ඝායුවේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏 මාත් ලoකාවට ආවාම උමන්දාව බලන්න එනවා හරිම ලස්සනයි ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට පින් අපේ රටේ බුද්දිමත් කියන මෝඩයන්ට මේ දේවල් කියල දෙනවට

  • @hansanafernando7065
    @hansanafernando7065 2 ปีที่แล้ว

    ඔබවහන්සේ ජාතියේ පිනට පහල වූ හිමි නමක්.මං කතෝලිකයෙක් ඒත් බුදුහාමුදුරුවන්ගේ සත්ත්ව කරුණාව වෙන්ම අංශයකින් දකින්නේ.ඔබවහන්සේට බොහෝ පිං.මං ගුරුවරියක් විදිහට දරුවන්ව දැනුවත් කරනවා.ඔබවහන්සේගේ අදහස් කාලෝචිතයි.

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +67

    ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ කරන අරගලය උතුම් අරගලයයි.ආදරයේ අරගලයෙන් මේ වන විට අපේ සංචාරක ක්ෂෙු්තුුයෙන් එන ඩොලර් ටිකත් අහිමි වී ඇත.

    • @rasifernando9117
      @rasifernando9117 2 ปีที่แล้ว +11

      ඒක ආදර අරගලයක් නෙමෙයි වෛරයක් ඇත්තටම.ඒ මිනිස්සු වගා කරන්නෙ වෛරය.බොරුවට කෑ ගහ ගහ ඉන්නෙ නැතුව ස්වාමින් වහන්සේව ආදර්ශයට ගන්න ඕන මේ රට ගොඩගන්නනම්

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +6

      ඒකනම් සහතික ඇත්ත...social media එකේ මෝඩයන්ගෙන් ගැම්මක් අරගෙන, නිකන් පිනට කකා බිබී, වෙලාව නාස්ති කරන කාලකන්නි කෑදරයේ අරගලය...😀

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Eka sathayakwath ewanna epa rata enna janathawa

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว +1

      සංචාරකයෝ එන්න ස්ථාවර රටක් කෝ බන්.

    • @thilinathilakarathna9162
      @thilinathilakarathna9162 2 ปีที่แล้ว +1

      Aragala karanna une ai kiyla hitapn issalama...

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    මමනම් සල්ලි ලග තියාගන්නේ නැ හැම මාසෙම ලංකාවට යවනව. ඔබ වහන්සේගේ කතාවට එක හෙලා ekagai ජයවේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @gayathri8234
    @gayathri8234 2 ปีที่แล้ว +21

    නිෂේධාත්මක අදහස් ඇති සියලුම මිනිසුන්ට හොඳ ආදර්ශයක් 👍👍

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว

    මෙවන් පින් බිමක් දැකීමට සැලැස්වු ඔබ වහන්සේට බොහොම පින්..දීර්ඝායු ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට.🙏🙏🙏

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +23

    ප්‍රායෝගිකව වැඩ කරන ලංකාවේ හොදම අධ්‍යාත්මිකව සුවය දෙන ස්ථානය

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @සෙබලසිත
    @සෙබලසිත 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ වචනවලට ගොඩාක් පිං🙏

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේ වගේ තව දහදෙනෙක් හිටියා නම්. ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @mahendrankrishnakumar6319
    @mahendrankrishnakumar6319 2 ปีที่แล้ว

    A priest who can make our country as a paradise. Priest with practical knowledge. God bless you.

  • @paulmemanuel6568
    @paulmemanuel6568 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว

    මුන් වහන්සේට නිදුක් නිරෝගි සුවය lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේගේ වචනයක් ඇහුනත් ඇති ඒක ශක්තියක්, අපි මේ රට ගොඩ ගමු හාමුදුරුවනේ .
    ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

    • @AaAa-lx6hs
      @AaAa-lx6hs 2 ปีที่แล้ว

      ,,,👌🙏🙏🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

    • @LondonBandara
      @LondonBandara 2 ปีที่แล้ว

      th-cam.com/video/CiTb90uMbF4/w-d-xo.html

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ වැඩි හරියක් රටට වින කරන්නෙ තමන්ගෙ සාක්කුව ඩොලර් වලින් පුරවගන්න youtube chanel අටවගත්ත කට්ටියයි පර දේශපාලුවොයිනෙ.හරිම ලස්සනයි වත්ත මමත් ගොඩාක් ජාති හිටවල තියෙනව.නමුත් මට ඉඩ මදි. ඒ ජම්බු මාර රසයි .කොහොල්ල ලාව්ලු නම් කාලෙකින් දැක්කෙ නැහැ.පංසලේ තියෙනවනම් වෙලාවක පෙන්නන්න.හරිම ආස පලතුරක්. බටදොඹ, ඩොන්ග, ජම්බෝල, වගේ දේවල් දකින්නත් ආසයි.තෙරුවන් සරනින් දිනෙන් දින දියුනු වේවා.

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +17

    අම්මො හරිම ආසයි.කටෙ කෙල ඉනුවේ මටත් නොදැනිමයි හාමුදුරුවනෙ ...😪😥

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේශනාව සම්පුර්ණ ම ඇත්ත .ආත්මාර්ථකාමි මිනිස්සු නිසා අහිංසක මිනිස්සු දුක් විදිනවා .මිනිස්සු මේ අවසථාව ආත්මාර්ථකාමි සිතුවිලි ඉස්ඨ කර ගැනිමට අවසථාවක් කරගෙන දුප්පත් මිනිස්සු මැරි මැරි වැටෙන කන් බලාගෙන ඉන්නවා .හොර පාලකයන් අද දුක් ව්දින්නේ නැහැ .ආත්මාර්ථකාමි මිනිස්සු දුක් විදින්නේ නැහැ ඒත් හැම කෙනෙක් ම අසරණ මිනිස්සුන්ගෙන් පලි ගැනීමක් විතරයි කරන්නේ. මමත් මේ හොර තක්කඩි පාලනයට විරුද්දයි. ඒ මේ මිනිස්සු ඉවත් කරන විට දුප්පත් අහිංසක මිනිසුන් ජිව්තය හැර ගොස් ඉවරයි .ඒ නිසා විදේශ ගතව සිටින සියලු දෙනාම මානුෂික හිතා කටයුතු කරන මෙන් ඉල්ලමි.අපි ජිවත් වන මේ පොඩි කාලය මිනිසුන් වෙනුවෙන් යමක් කරමු.තෙරුවන් සරණයි

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +4

    මම මගේගෙදර කාබනික එළවලුවර්ග 15ක්හිටවල තියෙනව. උමන්දාවෙන් බලලතමයි. රැල්ලක් විදියටනමෙයි. මහාපාළවට, අපිට අපිකරන යුතුකමක් විදියට. ඒඑන මල්දකිද්දි ගෙඩිදකිද්දි හිතත්සැනසෙනව. බඩත් සැනසෙනව.
    මේ කරන ජාතික සේවයට අපේහාමුදුරුවන්ට පින්සිද්ද⁣වෙනව🙏

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මෙව දකිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ඔබ වහන්සේ හැමෝටම ආදර්ශමත්. 🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +5

    වගකිවයුත්තේ හොරැ සහ හොරැනට කඩෙි යන කමිබා හොරැ.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      වත්තෙ දෙයක් වවාගන්නෙ හොරු

  • @hirunisakunika7424
    @hirunisakunika7424 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වගේ හිමි නමක් මේ රට පාලනය කලොත් රට දියුනු වෙනව ඒකාන්‍තයි.. 🙏🙏🙏🙏 අපේ ආයුශත් අරන් ඔබ වහන්සේ ජීවත් වෙන්න ඕන. ඔබ වහන්සේ වැනි හිමි නමක් මේ රටටම වාසනාවක්... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන්... 🙏🙏🙏🙏

  • @නිසන්සලාඋදයන්ගනි
    @නිසන්සලාඋදයන්ගනි 2 ปีที่แล้ว +26

    කම්මලි ජාතිය⁣ට හොද පාඩමක් අපිනම් ගත්ත පඩියම ලංකාවට බැංකු හරහාම එව්වා හමුදුරුවනේ මොකද මොකා කොහොම කිව්වාත් මට අපේ මව් බිම වටිනවා අපේ දෙමාපියෙත් බෙහෙත් පෙත්ත පවා ගන්නෙ ඔය ඩොලර් එකෙන් තමා

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว +1

      You are a great son of Sri lanka. We have also done the same. We can develop Sri lanka... yes... we can...

    • @padmipadmipadmipadmi8295
      @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි...

    • @sirajisiraji7363
      @sirajisiraji7363 2 ปีที่แล้ว +3

      අනේ මමත් ලන්කාවට සල්ලි දාන්නෙ ලන්කා බැන්කුව හරහා තමයි , මමත් දන්න දන්න හැමෝටම කියනව

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 2 ปีที่แล้ว +1

      @@sirajisiraji7363 ඔබටත් ස්තුතියි අපි අපේ රට රැක ගමු

    • @nalakaaiya5507
      @nalakaaiya5507 2 ปีที่แล้ว

      Thank you 🙏🙏

  • @amalchathuranganuwarapaksh6598
    @amalchathuranganuwarapaksh6598 2 ปีที่แล้ว +1

    රටේ ජනාදිපති ට වැඩිය වටිනා ස්වාමීන්වහන්සේ නමක් ඔබ වහන්සේ.ගොන් පර්ලිමෙන්ට්‍රුවට වඩා රටේ තිබෙන පන්සල්වලට මේ බලය දීල රට හදන්න. ඔබ වහන්සේ වගේ තව ස්වාමීන්වහන්සේලා බිහි වේවා .දීර්ගායු වේවා ඔබ වහන්සේට ....

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +7

    ජාතියටම ශක්තියක් ඔබ වහන්සේ. තෙරුවන් සරණයි නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @Viewsonviews360
    @Viewsonviews360 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ අපමන වෙහෙසක් ගන්නවා මෙි පින් බිම රැකගන්න මෙ කඩප්පලි වහලුන් ගෙන්...ඔබ වහන්සේ ට අමාමහා පින් 🙏🙏🙏🙏🙏

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ මේ රටේ ඔබවහන්සේ වැනිව අපේ නායක ,මහානායක කියන ඇත්තනුත් සිතුවේ නම් සහ කාලකන්නි දේශපාලුවන් අධ්මාත්‍ර්‍රාවෙන් හොරා නොකෑවේ නම් අද අපේ මේ එකදු අර්බුදයක්.....

  • @RandunuKumara
    @RandunuKumara 2 ปีที่แล้ว +2

    අනුර ගේ පසු ගාමි අදහස් වලට අහු වෙන්න එපා!

  • @wmsbandara6993
    @wmsbandara6993 2 ปีที่แล้ว +10

    මේ රට හදන්ඩ බාරගත්තු දේශපාලන පක්ෂ සහ නායකයින් මේ රටට කිසිම හානියක් කරලා නෑ අපෙ හාමුදුරුවනේ. මේ රට මේ විනාශයට ඇද දමන්න කටයුතු කරල තියෙන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. දෙකෝටි පනස් ලක්ෂයක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තනි මිනිහෙකුට පුලුවන්ද? ඔබවහන්සේ හරිම දාර්ශනිකයි හරිම බුද්ධිමත්. මේ ජාතියට කණවැල අල්ලන්න ඔබ සුදුසුයි හාමුදුරුවනේ.

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

    ඇටඹ ඉස්සර අපේ ගමෙත් තිබුනා.. දියකදුරක් ගාවා.dan ඒවා වඳවී ගිහින් .හරිම රස yi. Oya aba

  • @indi15
    @indi15 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @trishamanoji9362
    @trishamanoji9362 2 ปีที่แล้ว

    ඇත්ත හාමුදුරුවනේ.ඩොලර් හොරාකාපු වගේ පව් ගෙවන්නේ.අපි වගේ අහිංසක මිනිස්සු තමා.රටේ මිනිස්සු එව්ව නේ හාමුදුරුවනේ ඩොලර්සේරම හොරා කාලා.අපේ රට නැති කරා.දැන් කාටවත් බැනලා වැඩක් නෑ. හාමුදුරුවනේ.බලමු අපි රට ගොඩගන්න.

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට. මේ වගේ උමන්දාව පින් බිම් දාහක්වත් මේ මව්බිමේ බිහිකරන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ....! ලෝකවාසී ශ්‍රීලාංකිකයනි මේ අවාසනාවන්ත තත්වයෙන් රට ගොඩ ගැනීම සදහා මේ මොහොතේ සහාය වෙන්න.

  • @kankun174
    @kankun174 2 ปีที่แล้ว +11

    නිදනයක් උඩ හිගකන අවුරුදු 2500 ඉතිහාසයක් ඈති කලකන්නි ජතියක් අපි ....ඔබවහන්නෙට මගෙ නමස්කාරය

  • @HarshaBro
    @HarshaBro 2 ปีที่แล้ว +5

    අනුර කුමාර එක්කඑකතු වෙන්න හාමුදුරුවනේ එතකොට මේ රට එකතු වෙලා හැමෝටම ගොඩගන්න පුලුවන්. පොහොට්ටුවෙ හොර යක්කු එක්ක ඒක කරාට මිනිස්සු ඕවට නැබුරු වෙන්නෙ නෑ. ඉරාජ්ලගෙන් අයින් වෙලා අනුර කුමාර එක්ක යන්න. එකතු වෙලා 😍 2025 අනිවාරෙන් දිනයි එතකොට. 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว +1

      ane yako hanumantha thamai me rata winasha karanne

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 2 ปีที่แล้ว +1

    බුද්ධ සිවරය දරපු සියලු සැප අතහැපු ස්වාමින් වහන්ස නමක් සාසනය නගාසිටවන හැටි

  • @alonslboss9616
    @alonslboss9616 2 ปีที่แล้ว +6

    මුළු. රටටම. ආදර්ශමත්. විමට. ඔබ. වහන්සේට. යෝධ. බල. යෝධ. ශක්තිය. ලැබේවා

  • @rupaindrani2899
    @rupaindrani2899 2 ปีที่แล้ว

    කටට. ෙකලත්. උනනවා. අඹ දැක්කම ෙමි ස්ථානය හරාම ලසිසනයි හැම ෙදනාම කමිමැලිකම දරලා හැකි පමනින්. වගා කරන්න. ෙමි ස්වාමින් වහන්ෙස් ආදර්ෙශට ගන්න හැෙමා්ම. සත්‍යය කතාවක්. ෙතරැවන් සරනයි. සියලුම ෙදනාට 🙏🙏🙏

  • @ineshjayasuriya9217
    @ineshjayasuriya9217 2 ปีที่แล้ว +11

    අතිසාර්ථකත්වයට පත් වේවා අපෙ හාමුදුරුවන්ට බුදු සරනයි

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +1

    යහපත් උතුම් සේවය අගය කිරීමට අමතක කරන්නේ නෑ තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි 🙏

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 ปีที่แล้ว +9

    මම එදා ඉදන්ම ආදරේ ස්වාමින් වාන්ස නමක් දීර්ඝ ආයු

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว +2

      Ou mamath

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html puluva vidhta hamoma udau karamu

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 2 ปีที่แล้ว +3

    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ...දැක්කම ආඩම්බරයි .දැන් සිංහලය කම්මැලි වෙලා .තෙරුවන් සරනයි..

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +6

    කවුරු කොහොම කීවත් මේ හමුරුවෝ උපරිමයෙන් අපේ ජාතියට ( ශ්‍රී ලාංකීය ) සුවිසේසි ජවයක් එකතු කරන හිමි නමක් 🙏🏾🙏🏾🙏🏾🙏🏾තව තවත් මේ කරන්නාවූ වැඩ සටහන් ඉදිරියට කරගෙන යාමට සක්තිය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prabathranasinha861
    @prabathranasinha861 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මේ රටට ප්‍රාතිහාර්යක් අපේ හාමුදුරුවනේ...තෙරුවන් සරණයි!!!!!!!!!!!!

  • @nilankaarjuna4425
    @nilankaarjuna4425 2 ปีที่แล้ว +17

    තිත්ත උනත් ඇත්ත , අපේ හාමුදුරුවන්ට බුදු සරනයි!

  • @malinidissanayake9709
    @malinidissanayake9709 2 ปีที่แล้ว +4

    රටට ඩොලර් ඵවන්න ඵපා කියපු අය නොවෙයි, රටේ ඩොලර් ගිලපු හොර හැත්තයි පර සක්වල ගහල රටෙන් එලවන්න ඕනෑ. නැතිනම් පිට රටවල ඉදලා දුක් විදලා ඵවන ඩොලර් ආයෙත් හොරාකයි . ඒකයි ඇත්ත අපේ හාමුදුරුවනේ.

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +5

    මේ වෙලාවෙ මිනිස්සු දිරිමත් කිරීම ඔබ වහන්සේ ට බෙහෙවින්ම පිං .
    ඇටඹ ( මි අඹ ) = බෝධියක්
    උන්වහන්සේ සදහන් කලා ලංකාවෙ විතරයි මේ අඹ ගහ හැදෙන්නේ කියලා .
    එහෙනම් සියළු බුදුවරු උපදින්නත් සිවු හෙලයෙ වෙන්න ඕනි .
    තෙරුවන් සරණයි 🙏

  • @preethiwaranakulasuriya1032
    @preethiwaranakulasuriya1032 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ අපේ රට හදන්න ඔබවහන්සේ කැප කරන ශක්තිය අපේ ශ්‍රී ලංකා දීපයට වාසනාවක් වේවා ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +14

    පකිස්ථානය ජනාධිපති ඩොලර් හොරකම් කලේ නෑනෙ හාමුදුරුවනේ. බයක් නැතුව එවන්න පුළුවන් රටට දෙයක් කරනවා.. එවන මුදල් අපේ රටේ හොරා කනව නං තවත් එවන්නේ කොහොමද

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +4

      උන්ගෙත් එහෙම කියනවා බන්, ඉම්‍රාන් ඛාන්ටත් එහෙම කිව්ව.

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว +2

      ewanna epa uba ewa thiyagena uba hediyan..ubala wage kalakanni mandamanasika gotha harak owa mehe ewanawata wada hodai uba ubata deyak karaganin

    • @randunubandara4044
      @randunubandara4044 2 ปีที่แล้ว

      @@sasindukeshara4167u kiyanne aththa..ubanm gotabaya illuwoth ganith day wage..hama akama ub wage wahallu name..

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @@randunubandara4044 UBA WAGE GENITA HUKAGANNA BERI UN INNAWANE THAMATH...UBE ATHDEKIM PRASIDDIYE KIYAWANNA EPA

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @@randunubandara4044 hari bn ela api wahallune ubala nuwanakkara harak....ubala wage mandamanasika JVP lonthapol pimpiyanta koheda ithin genita hukannawath bene..bijja kota ube thaththa ube ammawa wate yawala mool amaruwa hoda karala ubawa jana wikurthi una mandamansika lonthapol ponnayek karata rate anith eun ewata pali nehe.

  • @nimashamaduwanthi9572
    @nimashamaduwanthi9572 2 ปีที่แล้ว

    සුවාමින් වහන්සේ කියන කතා ඇත්ත ඔබ තුමාට යිස්තුතියි

  • @arunakumara2181
    @arunakumara2181 2 ปีที่แล้ว +7

    මෙච්චර කල් එවාපු ඩොඩර් වලට කරපු දේ රටේ මිනිස්සුන්ට කන්න ඕනා දේවල් ගෙනාවනම් ලංකාවේ ව්‍යාපාර කරලා රටට ගෙනාපු ඩොලර් කෝ .

    • @amindunishan2976
      @amindunishan2976 2 ปีที่แล้ว +1

      Yako mehe thiyena vayapara walin 90%mehe ayathana neme pita rata ewa. E ayathana dolar lankawata genne sewakayonge padi gewanna vitharai. Ithuru adayama unge ratawalata geniyanawa. Mechchara kal lankawa rada pawathune sancharaka karmanthaya,pita rata wada karana ayagen. E dekam upakkrama shiliwa nawaththuwa rata wattala deshapalana balaya ganna kalakanni jeppo

    • @arunakumara2181
      @arunakumara2181 2 ปีที่แล้ว +2

      ඔව්.ඒ කතාව තමයි මටත් කියන්න ඕනා කතාව මේ රටේ ඉන්න ගොඩාක් හිතන් ඉන්නේ මේ රටේ අනුන්ගේ රටවල් වලට අයිති කොම්පැනි ඇරපුවාම අපේ රටට මහා ලොකු ලාභයක් තියනවා කියලා ගොඩාක් උගත් කියන වුන් වුන්ගේ සාක්කූවට ගානක් දාගන අහිංසක මිනිස්සු රවට්ටනවා ගොඩාක් කොම්පැනි ඇවිල්ලා කරන්නේ අපේ පරිසරයට විසාල වසයෙන් ,,වස එකතු කරලා මේ රට විනාශ කරලා ලාභ අරන් වුන් යන එක මේ කාලකණ්නි දේශපාලකයෝ ඔකෝම ,කරන්න දන්නේත් එච්චරයි , අපේ රට දියුණු කල යුත්තේ කෘෂිකර්මන්ත, වලින් , එමගින් අපිට ඩොලර් හොයන්න ව්‍යාපාර බොහොමයක් ඇත

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว +1

      කවදාවත් හරි ක්‍රමේට සල්ලි නොඑවපු උන් දැන් කියන්නෙ ඔහොම තමයි

    • @arunakumara2181
      @arunakumara2181 2 ปีที่แล้ว

      හරි ක්‍රමයට ආපු සල්ලි වලිනුත් හොරා කාපු නිසා තමයි අද මේ රට විනාශ වුනේ

    • @amindunishan2976
      @amindunishan2976 2 ปีที่แล้ว

      @@arunakumara2181 ehema kiyala dollar ewannathuwa idiyama leddu beheth nathiwa marila, lamainge addayapanaya kadakappal wela buddi galanya wadiwela hoda minissu rate nathi wela, privet anshaye job laksha ganan nathiwela nawatha waradda hadanna bari thathweta yana eka thamai wenne.

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว

    ඔබ wahansege me paladawa ගොඩක් sarrthkawa lebewa ඔබ wHansege diyunuwa kara peminenawa නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindrasampath5179
    @ravindrasampath5179 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවෝ වගේ නායකයෙක් තමයි අපේ රටට ඕන. නැතුව මේ හොරා කන අයිස් ගහන මොඩ පාලකයෝ නෙවෙයි.

  • @nadeescreations6169
    @nadeescreations6169 2 ปีที่แล้ว

    math මේ රට ගොඩනගන්න godaak ආසයි හාමුදුරුවනේ ❤mn තාම ඉගෙන ගන්න නිසා ලොකු දෙයක් කරන්න බෑනෙ නමුත් mn mata හැකි widiyata වගා කරනවා/ඔබවහන්සේ කියන දේවල් අහල ජනාධිපති වෙලා මේ රට ලෝකයේ හොදම රට කරනවා 🌻🙏🏻 ඔබවහන්සේ ට ස්තුතියි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට 💚