මෙන්න රියල්ම යක්කු... අක්කර 100ක් දුන්නත් තනියම මැච් එක ගහනවා l Niashantha Waligamage Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 730

  • @darklord5460
    @darklord5460 4 ปีที่แล้ว +197

    හොඳ හිතේ හයියක් තියෙන කම්මැලි නැති මනුස්සයෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මිනිස්සු කම්මැලි වෙලා නිසයි දියුණු වෙන්න බැරි. ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා!

  • @kumakarate5304
    @kumakarate5304 4 ปีที่แล้ว +72

    උපන් බිමත් වැදූ මවත් පියත් සමව සිතන ඔබවැනි පුතෙක් රටේ සැබෑ මිනිසෙකි ජයමවේවා .

    • @malinimunasingha4938
      @malinimunasingha4938 ปีที่แล้ว

      Mama වගාවක් dala තියෙන්නේ අක්කර 3 හමාරක්

  • @danhan7869
    @danhan7869 4 ปีที่แล้ว +90

    මේ වගේ දියුනු වෙන මිනිස්සු දකින්නත් ආසයි. රටට බැන බැන ඉන්න මිනිස්සුන්ට වඩා කොච්චර ආදර්ශවත්ද?

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 4 ปีที่แล้ว +107

    සුපිරි මචන්.... නිලමේ නියමයි...නිශාන්ත උබට යෝධ ශක්තිය ලැබේවා,

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      842🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘

    • @upulindrajith2972
      @upulindrajith2972 4 ปีที่แล้ว +2

      නිලමෙටත් නිශන්ත මහතාටත් ජයෙන්ජයම

  • @koreannetwork
    @koreannetwork 4 ปีที่แล้ว +62

    මෙහෙ ඉඩමුත් නැ කාල ගුනෙත් නැ.. ඒත් මාරම විදියට කෘෂිකාර්මය ගැන හිතනවා..ඒත් අපෙ රටේ පට්ට සම්පත් ඉඩම් තිබිලත් මේ වගෙ හිතන අය අඩුයි.. මේවගෙ අය තව තවත් බිහිවෙලා ශක්තිය වැඩිවෙලා රටම සරුසාර වේවා....❤😘❤😘

    • @suga3572
      @suga3572 4 ปีที่แล้ว +1

      Hmm.math harima asai me wage wagawak karanna ida nam oni tharam eth wathura thama prashene.habai kawada hari mage me hineta yanawa.

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 ปีที่แล้ว +7

    අහන්න දකින්න ආස හිතෙන ,ආඩම්බර වෙන්න පුලුවන් නියම වටින මනුස්සයෙක් .වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සිංහලෙයෙක්. ස්තූතියි

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +9

    අනිවාර්යෙන්...... ඒ වචනේ ගැම්ම කොහොමද? ගොඩක් සතුටුයි ඔබ ගැන... ඔබ වැනි තරුණයෙකු මගෙ රටට වාසනාවක්... 🙏❤️

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 2 ปีที่แล้ว

    නියම හෙළයෙක්.
    මෙන්න හෙළේ යකෙක්...
    නිරෝගී වේවා...තෙරුවන් සරණයි ..

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +2

    ජය වේවා නිශාන්ත අයියේ ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.නිලමේ ඔබටත් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala8393 4 ปีที่แล้ว +2

    වැඩෙ නියමයි ..එහෙත් නිලමෙ පුද්ගලයා සිටින තැන සදහන් කරන්න ...මෙම වැඩ සටහන බලන කෙනාත් අසාවෙයි මෙම අයවලුන් තම ඇස් දෙකෙන්ම දකින්න.ඔබතුමාගේ වැඩ සටහන ඉහලයි.ඔබතුමාට නිරෝගී සමිිපත්තිය ලැබේවා .බුදු සරනයි

  • @dabanekolla4551
    @dabanekolla4551 4 ปีที่แล้ว +6

    නියම කොන්ද පන ඇති මිනිහෙක් , සුබ පැතුම් එතුමට, හොඳ දෙයක් පෙන්නල මිනිසු දිරිමත් කිරීමට නිලමේ ඔයාලටත් ගොඩාක් ස්තූතියි. බුදු සරනයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 ปีที่แล้ว +12

    පුදුම ආසයි අනේ ගෙපලක් හදාගෙන හේනක් කරන් ඉන්න මාරම සතුටක්‌ තමයි 😍😍😍😍😍
    උතම් මිනිසෙක් ඔබ‍ට තෙරුවන් සරණයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි ඒ හැම වචනයකින් ම කියවුනේ ඇයි බැරි ...කම්මැලි නොවුනොත් අපිට පුලුවන් කියලා ඒක තමයි එතුමා ගෙ දියුනුවේ රහස....කම්මැලිඋන් තමයි ..කොයිවෙලෙත් අපිට නෑ...නෑ..නෑ..බෑ..බෑ...ආන්ඩුවෙන්..නෑ කියන්නේ ......නිළමෙ ගොඩක් වටිනවා මේව තමයි මිනිසුන්ට පෙන්නන්න ඕන positive mind එකක් හැදෙන්නේ එතකොට ..මේ ගොවිපලේ නිශාන්ත මහතා සහ දෙමාපියනට වීර්‍ය් ධෛර්යය ශක්තිය ලැබේවා .බුදුසරණයි 🙏🙏

  • @MediaLifeSL
    @MediaLifeSL 4 ปีที่แล้ว +8

    මාරම චරිතයක්.... මේ වගේ අය තව තව බිහි වුනොත් මේ රට ගොඩ ගන්න බැරි නෑ.... යෝධයා වගේ ඉන්නේ නිළමේ ඔයත් වගාවක් පටන් ගන්න මේ වැඩෙත් කරගෙන යන ගමන්.... ජය වේවා......!!!

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi5219 4 ปีที่แล้ว +4

    ඇත්තටම නිලමේ ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් පෙන්නන එකට මටත් තියෙනවා ඉඩමක් ලංකාවේ නමුත් හිතේ හරි බයෙන් ඉන්නේ මට මේක කරන්න පුළුවන්ද කියලා නමුත් මේ වීඩියෝ එක දැක්කහම හිතට හරි හයියක් ආවා තෙරුවන් සරණයි සියලුම දෙනාට.

  • @kpgbandara3750
    @kpgbandara3750 4 ปีที่แล้ว +5

    නිලමේ නියම ඔරිජිනල් කොල්ලෙක් මේන්න නියම වැඩසටහන් .සුපිරි ගොවි රජෙක් බුදු සරනයි

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +2

    උත්සාහ වන්ත යා ජය ගනි නිශාන් ත අයියා ඔයා හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනි 👍 👍 නිලමේ අයියා ඔයා නම් හිත හොඳ ලස්සන මිනිහෙක් ජය වේවා 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💛❤️💕💚💜️💙🧡💙❤️💚💛💜️🧡

  • @wishes9657
    @wishes9657 4 ปีที่แล้ว +36

    තරුණ කොල්ලනේ කෙල්ලනේ, පටන් ගනිව් දැන් වත්, උපාධි තියාගෙන නාකි නොවී. මේ කොල්ලව ආදර්ශයට ගන්න. ගෙදර ඉඩමෙ න් පටන් ගන්න. නිලමේ ට සහ නිශාන්ත ට ස්තූතියි.

  • @funcreative6778
    @funcreative6778 4 ปีที่แล้ว +33

    මෙ එළවලු කොටුවෙන් මම එළවලු අරන් තියනවා. කිසිම ලෝබ කමක් නැ. හරිම අඩු මුදලකට දුන්නා. අැත්තටම එතනට ගියාම අාස හිතෙනවා. තව තවත් දියුනු වේවා.

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 4 ปีที่แล้ว

      ඒ කාබනික එලවලු ද?

    • @roshanamarasiri892
      @roshanamarasiri892 4 ปีที่แล้ว

      මේ නුවර කොහෙද ....?

    • @funcreative6778
      @funcreative6778 4 ปีที่แล้ว +1

      @@chalalochanisanketha2746 ow

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 4 ปีที่แล้ว +1

      මම මාතලේ මමත් හැම තැනම කාබනි එලවලු හෙයනවා.ගෙදර හදලා තියනවා නමුත් සමහර දවස් වලට මදි.ඔබ තුමියට බොහොම ස්තුතියි..!!

    • @malaysiabatta7856
      @malaysiabatta7856 4 ปีที่แล้ว

      Nuwara koheda me කොටුව thiyenne

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +2

    මේවගේ හීනයක් තමා මගෙත් තියෙන්නෙ වගාව කියන්නෙ දරුවෙක් හදා වඩා ගන්නව වගේ හිතේ සතුටින් කරන්න පුලුවන් මානසික තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක් වගාව තවත් සාර්ථක වේවා බුදුසරණයි නිලමෙටත් ජයම වේවා

  • @KumariKumari-mp6to
    @KumariKumari-mp6to 4 ปีที่แล้ว +11

    බලන්නත් ආසයි. නියමයි අය්යේ.. ඕවාට අත් ගුනෙත් තියෙන්න ඕන ඇති. සමහරු අඩු ගානේ මිරිස් පැලයක් වත් හදාගන්න කම්මැලි. හැම දේම මුදලට ගන්න බලන්නේ. අපිට මේ අය්යව හරිම ආදර්ශයක්. එදිරියටත් ඔයාගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරමු යාලුවනේ.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว +56

    මමත් හරිම ආසයි වගා කරන්න .ඒත් ඉඩම් නහ.ගිය වතාවේ නිවාඩු ගිහින් මාමාලගේ කුබුරක ගෝවා හදලා දුන්නා .ඔබ තුමාට ජයවේවා බුදු සරනයි .

    • @ranjanafernando9327
      @ranjanafernando9327 4 ปีที่แล้ว +3

      ඉඩමක් තියනවා ඔනිනම් දෙන්නම් වගා කරන්න 075 6078553

    • @dmaxaa8114
      @dmaxaa8114 4 ปีที่แล้ว

      @@ranjanafernando9327 me tiyanawa kiyana idama apita denna kemathi nedda

    • @chandiramogan4791
      @chandiramogan4791 4 ปีที่แล้ว

      @@ranjanafernando9327 khomada

    • @charithherath7357
      @charithherath7357 4 ปีที่แล้ว

      Super

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +2

    තමන් කරන දේ ආසාවෙන් කැමැත්තෙන් හරියට කරනවානම් සහ නිතරම හොයල බලලා කරද්දී සාර්ථක වෙනවා මෙතුමා වගාව ආදරෙන් ආසාවෙන් කරන නිසා දියුණුව වගේම සතුට සැනසීම ලැබෙනවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @Dahamthalawa
    @Dahamthalawa 4 ปีที่แล้ว +17

    නිලමේ මේ මහතාගේ අමුතු විෂේශත්වයක් දකිනව ඔහුගේ වගාවේ බොහෝ තැන් වල බුදු සරණයි කියා දැන්වීම් ගසා තියෙනවා ඇයි කියා ඇසුවානම් වටිනවා

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +2

    ඔබේ ධෛර්ය ගැන හිතද්දී අපි මේ මොනවද කරන්නේ කියලා හිතුනා... ඔබ‍ට දීර්ගායු වේවා !

  • @diliniperera473
    @diliniperera473 4 ปีที่แล้ว +3

    මේවා දකිනකොට ගොඩක් සතුටුයි... සුබ පතනවා ඉදිරි කටයුතු.. තව තවත් සාර්තක වේවා..

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 4 ปีที่แล้ว +3

    ජය වේවා ඔබතුමාට .අති විශිෂ්ඨ කර්තව්‍යයක්.සුපිරි ....

  • @hildathalawegedara819
    @hildathalawegedara819 4 ปีที่แล้ว +2

    හිතේ තියෙන විශ්වාසය තමයි දියුණු වෙන්න පුලුවන්. බුදුසරණයි ඔබට

  • @chathurangapradeep437
    @chathurangapradeep437 4 ปีที่แล้ว +2

    මෙන්න නියම ශ්‍රී ලාංකික කම.නිශාන්ත අයියේ ඔබට ලැබේවා.නිලමෙ ඔබට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 4 ปีที่แล้ว +11

    තනියම කළාකියල විස්වාස කරන්න නම් අමාරුයි.කොහොම උනත් ඔබට තව තවත් යෝධ බල ලැබේවා.නිරෝගී සම්පත්තිය ලැබේවා.කතාව ඇත්ත නම් පෙර ආත්මෙ යෝධයෙක් වෙන්න ඇති.

  • @everythings682
    @everythings682 3 ปีที่แล้ว +6

    එක් නිවැරදි කිරීමක්...
    සිදුහත් කුමාරුටයි රම්‍ය,සුරම්‍ය,සුභ මාලිගා තුන තිබ්බෙ... ❤️

    • @dda711
      @dda711 3 ปีที่แล้ว

      Buqun..siquhat .qennama. ekkenek

    • @musicx6229
      @musicx6229 2 ปีที่แล้ว

      @@dda711 උබ දන්න මගුලක් නැ බන්

    • @vimukthimadusanka4268
      @vimukthimadusanka4268 2 ปีที่แล้ว

      සිදුහත් කුමාරයා තමයි බූදු උනේ ඒ නිසා ඒ වචනේ වැරද්දක් හොයන්න ඔනේ නෑ.... ඔන්න ජේසුස් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුනනම් ඒක වැරදී......😁😁😂😂🤣🤣

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +7

    අධිෂ්ඨානයයි, හිතේ ධෛර්යයි, තමන් ගැන තියෙන විශ්වාසයයි ගොවිතැනට තියෙන දැඩි කැමැත්තයි එකට කැටිකොට ඔහු ජීවිතය හැම පැත්තෙන්ම ජය ගෙන ඇත.වවන්නෝ දිනන්නෝ කියලා අපේ අතීත ඥාතීන් පැවසුවේ මෙනිසාමය. කාෂ්ඨක මහ පොළව තම අණසකට යටත් කොට ආත්ම තෘප්තිය උපරිමයෙන්ම විදින ගොවි මහතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ගොවිතැන් කටයුතු තව තවත් සාර්ථක වේවා! මෙවැනි රටට වැඩදායි මිනිසුන් සොයා යන නිළමේට හදපිරි ස්තූතිය.🙏❤❤❤

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      199🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘

    • @chaturidanushka7961
      @chaturidanushka7961 4 ปีที่แล้ว +1

      @@krishandhansivlogs
      ඔන්න සබ් කලා.👍

  • @Demuni73
    @Demuni73 3 ปีที่แล้ว +1

    සතුටුයි... ජයෙන් ජය ලැබේවා. ඇස්වහක් කටවහක් නොවදීවා..
    රජයේ නිලධාරීන් ...උපදෙස් කියල වැඩක් නෑ.. මටත් ඉඩමක් තියෙනව වවන්න උත්සාහ කරනවා.. දැනුම මදියි. කෘෂිකරමෙන් උපදෙස් ඉල්ලුව.. ආධාර නෙවෙ..උපදෙස්... ... වැඩක් නෑ කතා කරල... කලකිරෙනව...
    ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා..

  • @ජොනිමොකර්
    @ජොනිමොකර් 4 ปีที่แล้ว +3

    මෙ නම් නියම යකෙක්...සුපිරි යොදයෙක්...මෙවැනි මිනිස්සුන් දහස් ගනනින් මෙ පොලවෙහි පහල වේවා...🙏

    • @Helasaviya
      @Helasaviya 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +1

    ගොඩක් isthuti.ගොඩක් sathutan බැලුවා.e දෑතට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 ปีที่แล้ว

    නිළමේ මම මේක ඉවර වෙනකම් බැලුවා. නියමයි. ඔබ‍ට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍

  • @dilepliyanage5759
    @dilepliyanage5759 4 ปีที่แล้ว +2

    රටක් වටින මිනිසෙක් ආඩම්බරයි ඇත්තටම අයියේ 👍👍🌹🌹 බුදු සරණයි 🙏🙏

  • @slcarombro3789
    @slcarombro3789 4 ปีที่แล้ว +4

    සාර්ථක මනුස්සයෙක් ඒවගෙම "නිලමේ" ඔයාටත් සුබ පැතුම්

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    Wow ගොවියා යනු ලෝකයේ ඉහළින්ම ඉන්න raaja කියන්න මැලි නොවෙන්න ....
    ❤ love you dear නිශාන්ත මල්ලි .theruwan saranai

  • @galapitagedera2486
    @galapitagedera2486 4 ปีที่แล้ว +1

    ජයවෙිවා බුදු සරණයි ඔබගේ ධෛර්යමත් ගැන ගොඩක් සතුටුයි 🙏🙏🙏

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 ปีที่แล้ว +1

    බුදුසරණයි නිශාන්ත මහත්මයා ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා නිළමෙි ඔයාටත් බුදුසරණයි

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +2

    මමත් ආසයි වගා කරගෙන ජිවත් වෙන්න මම දැනට සවුදි ඉන්නෙ මෙහෙත් වගා කරනවා .ඇවිත් ඔබතුමාව හමුවෙලා උපදෙස් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ තෙරැවන් සරණයි දෙපලටම

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +2

    හොද වටිනා ආදර්ශමත් දෙයක් සමාජයටම දෙන්නේ .ගොඩාක් ආඩම්බරයි ..තෙරුවන් සරණයි

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +32

    පුහු වීඩියෝ කාරයෝ කැලේ..... නිලමේ කරන වැඩ දැක්කාම....නිලමේ උබ අපිට වීරයෙක්....

  • @kasunmadushanka7576
    @kasunmadushanka7576 2 ปีที่แล้ว +1

    නිලමෙ මේවගෙ විඩියො ගේන්න green house වල හැමෝටම බෑ නේ මේවගේ ප්‍රායෝගික වගාවන් බලන්න හැමෝම කැමතියි

  • @rangafernando606
    @rangafernando606 4 ปีที่แล้ว +11

    මේවගේ දිරිය මිනිස්සුන්ට අනිවාර්යයෙන් රජයෙන් උදව් කරන්න ඕනා රටටම සම්පතක් මේ වගේ රත්තරන් මිනිස්සු මේ නූතන රටේ. ඔබට දීර්ඝායුෂ පතනවා. මේ සූර ගොවියා මුලු රටටම ආදර්ශයක් .❤️❤️❤️❤️❤️

  • @Helasaviya
    @Helasaviya 4 ปีที่แล้ว

    නියම හිත හොද මනුස්සයෙක් ... congratulations

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +1

    ජයවේවා .බුදුසරණයි .තව තවත් දිරිය ලැබේවා .

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 ปีที่แล้ว +2

    ඉදිරියටත් ඔබේ සියලු කටයුතු කරගැනීමට තෙරුවන් සරණින් ධෛර්ය ශක්තිය ලැබේවායි පතමු !

  • @royroy7804
    @royroy7804 4 ปีที่แล้ว +2

    ජය වේවා මහත්තයා

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +1

    මාත් ආසයි වගා කරන්න ,තියෙන පුන්චි කැල්ලක හරි වගා කරන්න තියෙනම් කොච්චර සතුටුද ,හිත හයිය තියෙන කම්මැලි නැති මනුස්සයෙක් ,තව තවත් දියුණු වෙවා කියලා පතනවා ඔබට ජය 👍👍👍🌻🌻🌻

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 4 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක්.. නිලමේ උඹත් සුපිරි නිග්ගා බ්‍රෝ කෙනෙක්😊❤😌

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 4 ปีที่แล้ว +4

    දියුනුවේ රහස ආත්ම විස්වාසය හා ආත්ම විශ්වාසය බොහෝ දියුනුව ලබා දෙන බව ඔප්පු කර පෙන්ව්වනවා මේ මහත්තයා තෙරුවන් සරණයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +2

    මමත් හරිම කැමතියි ලංකාව ඉන්න කාලෙ නන් හැම දේම වගා කරා දැන් රට එපා වෙලා රැකියාව අමාරැ නැහැ නමුත් ගොවිතැන් කරන්නම තමා ආස තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @mallikakumari7328
    @mallikakumari7328 7 หลายเดือนก่อน +2

    අප අතරින් වෙන් වු නිශාන්ත අයියා ට නිවන් සුව ලැබේවා !

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      මටත් ආරංචිය ආවා අයියෝ කරගන්න වැඩ

    • @dhanushkakumara2583
      @dhanushkakumara2583 6 หลายเดือนก่อน

      මොනවා වෙලාද

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    ජයවේවා .මල්ලි පරිස්සමෙන් .බුදු සරණ යි

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 ปีที่แล้ว +1

    යකෙක් තනියම මෙච්වර දෙයක්.කරනවා කියන්නේ යෝද ශක්තිය කැබේවා අයියේ.නිලමේ නියම විඩියෝ එකක්

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +1

    නියමම පිරිමියෙක් දෙවිපිහිටයි දිගටම කරගන යන්න

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +1

    ෂාහ්,,,...,,.,නියම.සිංහල රියල්.කොල්ලෙක් අදහන්න.වටිනව

  • @slrasi2553
    @slrasi2553 3 ปีที่แล้ว +2

    Niyamai aiye..hoda deyak samajayata dunne..තෙරුවන් සරණයි ඔබට ..

  • @ndeep7152
    @ndeep7152 4 ปีที่แล้ว +4

    මේ කටත් අන් ලයික් දාන්න තරම් කුහක මිනිස්සු ඉන්නවනේ,මොන දේ කිව්වත් කරත් වාගාව සුපිරියටම කරලා තියෙනව, වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා 👍✅✅ 100%

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    මේ තමා නියම හෙලයෝ ස්තුතියි නිලමෙ

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 4 ปีที่แล้ว +2

    ආදර්ශමත් ගොවි මහත්මයෙකු අපෙරටෙ සන් වර්ධනය ට ලොකුම සයින් ඹබතුමාට ජය පතමි

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +4

    ගොවි මහත්තයෙක්ට වඩා ඉහළ ගිය ගොවි රජෙක් පුතේ නුඹ ජය වේවා තෙරුවන් සරණයි හදවතින්ම සුබ පතනවා කුවේට් සිට

  • @sunilukwatte2791
    @sunilukwatte2791 4 ปีที่แล้ว +1

    ජය වේවා. නියම වැඩ කාරයෙක්

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 3 ปีที่แล้ว +1

    නිසන්ත මත්තයා ඔබට ශික්තිය ලැබෙවා

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +1

    Nelame kaloth alama tama jayawewaa budusaranayi good luck lak mawata adambarayak sahodaraya budusaranayi jayawewaa

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින වීඩියො එකක් බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ඔබට!❤❤❤❤❤❤

  • @dilshanviduranga412
    @dilshanviduranga412 3 ปีที่แล้ว

    සුපිරි wadak ජයවේවා අයියා

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 ปีที่แล้ว +2

    ඔබලාට ජයවේවා.....!!!!! ආයුබෝහෝවේවා.....!!!!!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +2

    තුනුරුවන් සරනයි දරුවො කම්මැලි නැති වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ පතනවා

  • @skillslabkdu2954
    @skillslabkdu2954 4 ปีที่แล้ว +1

    නියම වැඩක්, තෙරුවන් සරණයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    ඇත්ත ටම මෙි ඉනනේ නියම මහන්සියෙන් උත්සාහයෙන් ගොවිතැන් කරන නියම ගොවියෙක් අපේ සමහරක් මිනිස්සු ඉන්නවා ඔළුව ඉදම ගත්ත අසත්පුරැස ගැහැනු පිරිමන්ට වඩා මෙම ⁣ වුතුමිි ගොවි මහත් මයා කාටත් හොඳ ආදර්ශයක් වවන්නො දිනන්නෝය අපි වවමු රට හදමු නිලමෙ අයියා ඔයා ගේ video මම හැමදාම ආසාවෙන් බලන වා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️💙❤️💚💛💜️🖤💕💖👍🤙🤙😃😍😎🍚💎💎

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 4 ปีที่แล้ว +2

    Comment dakkama puduma hithenava.me manussaya kaivaru gahanne sarthaka vela.ekata api garu karanna ona.obata jaya.thanks nilame

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt 4 ปีที่แล้ว +24

    அருமை அருமை அருமை சகோதரே நானும்🌴🌿🌳 இயற்கையை🍁🍀🌻🌱 நேசிக்கிரேன் 🌿🌴🇱🇰✔️🎋🌵🌹🌻🌸🌺🏅🥇☀️🎀⭐️💯🇱🇰🇱🇰💯🇱🇰💯🎀

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 4 ปีที่แล้ว +1

    Nisantha ඔබට බුදු සරණයි යහපතක් වේවා

  • @hasthiproductions
    @hasthiproductions 4 ปีที่แล้ว +2

    නියමයි නිලමේ අයියා මේ වගේ තවත් අය හොයලා ලෝකෙට දෙන්න...ඒක හෙන ගැම්මක් හැමෝටම 💪

  • @udanaarunalu1126
    @udanaarunalu1126 4 ปีที่แล้ว +3

    හරියටම හරි.. brand එකක්.. වැඩක් කරාට බෑ . හරියටම කරොත් field එක අදාල
    නෑ ඕන දෙකින් ගොඩ යන්න පුලුවන්...
    අයියේ ඔයාට තෙරුවන් සරණයි

    • @udanaarunalu1126
      @udanaarunalu1126 4 ปีที่แล้ว

      මගේ field එකේ උනත් බලන්නකො හරියටම කරනවනම්.. ඕනම දෙ කින් ගොඩයන්න පුලුවන්

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 4 ปีที่แล้ว +8

    ,, රටට ආඩම්බරයක් ඔබ තුමා, ලංකාවේ හොරු, මංකොල්ල,, කාරයෝ, මේවා, බලලා, හැදෙන්න,, ඕනා, නේද,,

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว +1

    මාත් හරි ආසයි.
    බුදු සරණයි ඔයාලට...

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +40

    සුපිරියි ආ... ⚠️️
    ස්තූතියි නිලමේ මේවා දානවට 🙏
    වගා කරපු එකාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤
    Unlike කරපු උන්ට ගෝවා කොල පිටින් බඩ පලයං 😂

  • @pradeepjanaranjana8240
    @pradeepjanaranjana8240 4 ปีที่แล้ว +1

    ජය වේවා... තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @pabuwo6049
    @pabuwo6049 4 ปีที่แล้ว +5

    සුපිරි.....අයියේ...🙏🙏🙏

  • @trrdfh1500
    @trrdfh1500 4 ปีที่แล้ว +1

    ගොඩක් satutui ඔබට ජයවේවා

  • @luxmansooriyabandara4367
    @luxmansooriyabandara4367 4 ปีที่แล้ว +20

    Nilame.
    නිලමේ.
    👇❤️❤️❤️❤️. 👇

  • @hashanchamika3674
    @hashanchamika3674 4 ปีที่แล้ว +3

    ජයස්‍රී දියුනුවෙන් දියුනුවට පත්වේවා

  • @aroshakarshaka3746
    @aroshakarshaka3746 4 ปีที่แล้ว +1

    යෝද ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි🙏🙏

  • @Rakhitha
    @Rakhitha 4 ปีที่แล้ว +13

    රම්‍ය සුරම්‍ය සුභ තිබ්බේ බුදුහාමුදුරුවන්ට නෙවෙයි..සිද්ධාර්ථ කුමාරයට..

    • @yashodagamagedara2425
      @yashodagamagedara2425 4 ปีที่แล้ว +2

      😂😂😂

    • @baramyamya2081
      @baramyamya2081 4 ปีที่แล้ว +1

      @Dinesh Kumara ඔවි අනේ් , මෙතනින් කියන පණිවිඩය නෙවෙයි ඔළුවට ගන්නේ වචනයේ වැරැද්ද හොයන්නේ. ඉතින් රටක් දියුණු වෙයිද ?

  • @ifazmarikkar6251
    @ifazmarikkar6251 4 ปีที่แล้ว +3

    නිශාන්ත ayya kiwwa athha
    Nilame denne supiri brand ekkak

  • @hamdhyzaeem1077
    @hamdhyzaeem1077 4 ปีที่แล้ว +5

    So very proud of you!! Great example to our country !! The blood of our Great Kings of Sri lanka runs inside of you !! You shall succeed !! Inspiring and motivational words are spreaded by you in this video, superb!! Stay blessed !!

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    Ma...ඔබ gena, ඉතාමත් ආඩම්බරයකි .

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว +1

    ජයවෙවා දෙවිපිහිටයි !

  • @amilanirmal9379
    @amilanirmal9379 4 ปีที่แล้ว +7

    Aniwa bro.....meka thamai life eka......idiri wada katayuthu sarwaprakarayen saarthaka wewa.......Jaya wewa..😘😘👍👌👌

  • @SL-fe2wx
    @SL-fe2wx 4 ปีที่แล้ว +39

    පට්ට වැඩ්ඩෙක්.. නිලමේ අහන්න්න ඕන ප්‍රශ්න ඇහුවේ නෑ. කෘමිනාෂක, වල්නාෂක, රසායනික පොහොර භාවිතා කරාද,නැද්ද යනවග අහන්න තිබ්බා...

    • @gayanrdo8562
      @gayanrdo8562 4 ปีที่แล้ว +1

      Ewa gahanne nathiwa ohoma karanda be ban

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว

      Aniwaryan.bahath.gahanwa.nathiwa.ohoma.karanna
      Ba

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +1

    ජය වේවා ....

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 4 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩම්බරයකි නුඹ ගැන

  • @sewwandianu3240
    @sewwandianu3240 4 ปีที่แล้ว +1

    තව තවත් වැඩ කරගන්න ශක්තිය ලැබේවා..

  • @nilankasumith3751
    @nilankasumith3751 4 ปีที่แล้ว +1

    Real Sinhayek, Nilame Ubanm Patta Porak mallieyo me Wage Real Sinhayanwa Loketa Hadunwadena Ekama Athi.god bless

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +2

    එක හොදයි මොකද එක එකා යටතේ වැඩ කරවාට වැඩිය තමන්ගේ දෙයක් කරන්න එක නිදහස් මම සුබ පතනව

  • @samankumara8305
    @samankumara8305 4 ปีที่แล้ว +1

    ජයෙන් ජයමවෙිවා