Hhhhhhhhhhhh66 a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM na po number date rs hhhhj hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM 55hhhhhh
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm going through some old friends who live hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days 6
Hhhhhhhhhhhh66 a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM na po number date rs hhhhj hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm
වැටුනු රට නැවත ගොඩ නගන්න ඔබ වහන්සේ දරන උස්සාහායට ගොඩාක් පින් දිර්ඝයු ලැබේවා තේරුවන් සරණයි
කෘෂිකාර්මික විප්ලවය ,කාර්මික විප්ලවය ,අධ්‍යාත්මික විප්ලවය !...
ඔබවහන්සේගේ මගපෙන්වීම අනර්ඝයි බුදු හිමියනේ 🙏 🙏🙏🙏
මව්බිමට නව පණක් !...
නැවත පෙරතිබු ප්‍රෞඩත්වය ළඟා කරවීමට ඔබවහන්සේගේ වචනය අසන්නට ලැබෙන වර්තමානයේ රටේ සියලු දෙනාගේ අවධානය යොමුවේවා !
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
ලක් දෙරනේ මනුෂ්‍යයන්ගේ ආධ්‍යාත්මයත් ආර්ථිකයත් දියුණු කිරීමට උත්සහ දරන අපේ කාලේ යතිවරයාණන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා .
ඔඛවහන්සේ අපේ පිනට පහල වෙලා තියෙන්නේ දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
රටක ආශිර්වාදය උමන්දාව. ජය සියලු දෙනාට..
අපි එනවා ලඟදීම ...
සංයුක්ත නිකායේ චන්දූපම සූත්‍රයේ කියනවා වගේ මිනිස්සු අලුත් වෙන්න ඕන. අලුත් වෙන තරමට නිවන ලං වෙනවා. බුද්ධ දේශනය එයයි. ජය වේවා සියලු දෙනාට. ❤️🙏❤️
මේ ස්වාමීන් වහන්සේ ට
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
අවුරුදු 50ක් වගේ ගියාම ඔබ වහන්සේ මේ කළ දේවල ප්‍රතිඵල බලද්දී ගොඩාක් ලොකු ආඩම්බරයක් තියෙයි අපේ හාමුදුරුවනේ 💐
ඔව් එදාට මේවා අතහැර යන්න බැරිවෙයි -- තණ්හා ජායතී සෝ ඛෝ කියා සර්වඥයින් වහන්සේ දේශනා කලේ අන්න ඒ නිසයි
Hhhhhhhhhhhh66 a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM na po number date rs hhhhj hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM 55hhhhhh
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm going through some old friends who live hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days 6
However if Go uugggggg co ltd Tel Aviv Israel was born
@Chandana Ananda
අපෙ රට දුප්පත් නැ කියලා ප්‍රයොගිකව පෙන්නපු එකම මිනිසා උබවහන්සේ ඇත්බල යොද සක්තිය ලැබෙවා සාදු සාදු සාදු .
🌱🌱🌱🌼🌼🌼 පරගැති නොවූ සශ්‍රික පුන්චි ශ්‍රිලන්කාව🌼🌼🌼🌱🌱🌱
හරිම ලස්සනයි වගේම ආදර්මත්. මාත් ඉස්සර බැන්නා ඒත් දැන් මට තේරෙනව මේක තමා විය යුතු වෙනස. අනෙක් භික්ෂුන් වහන්සේලාටත් ආදර්ශයක්.
සම්මා සම්ඛුදු සරණයි ඔඛ වහන්සේට නමස්කාර වේවා මෙම දේශනා සයල්ලෝම අසත්වා
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
දකින්න ආසා හිතෙනවා...හාමුදුරුවනේ ඇත්ත ටම විශ්ව ගාමිමානයක් කියන එකනමි සහතික ඇත්ත .එතරම්ම ලස්සන ට..පිලිවෙලට දියුණු කරගෙන ඉන්න වා ..ලංකාවෙි පන්සලක් මෙහෙම තියෙන්නේ පලවෙනි වාතවට.දියුණුවෙන් දියුණුව ට පත් වෙිවා.තෙරැවන් සරනයි අපේ හමුදුරැවනෙ
ඔබ වහන්සේ රටට සම්පතක්. තව තවත් රටට ජාතියට ශක්තිය සැපයීමට ණුවනැස පහලවේවා.
සාදු සාදු ඔබ වැනි තව එක නමක් මගේ රටට හිටියා නම් ඇති ඔබ වහන්සේව සියලු දෙවියෝ ආරකෂා කරත්වා
තෙරුවන්සරණයි🙏🙏🙏
මම ඇතුලු **උමංදාාව**නැරඹිමට
යන්න සිතන් ඉන්න සියලුම දෙනාටම ඉක්මනටම යන්න හැකිවේවා!!!"
තෙරුවන්සරණයි🙏🙏🙏
ඔබ වහන්සේ න්‍යායික දේවල් ක්‍රියාවෙන් ඔප්පු කර ආදර්ශය සපයනවා.දීර්ඝායු වේවා.....!!!!@
ඔන්න අපෙ මුනින්වහන්සෙගෙ සුපිරි දෙවල් මෙවාට කොමෙන්ට් කරලා හරි සහයොගය දෙන්න ඔනැඔය ව්දියට තදින්ම කියන්න ඔකතමා හරිකරමය බුදුසරනයි
ඔබ වහන්සේ කරන දෙවල් රටට ආදර්ශයක්
දෙවතාවක් මේ පුණ්යතීර්ථයේ භූමිස්පර්ෂය ලැබීමට හැකි වීම ගැන ඇත්තේ අප්‍රමාණ ප්‍රීතියකි! 💛💛
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ රටට ආශිර්වාදයක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
මේ නම් අපේ හාමුදුරුවනේ මිහිපිට දිවියලෝකයක්.සින්හලුනේ උමන්දාව බලන්නැතුව මැරෙන්න එපා.අපේ හාමුදුරුවන් නම් විශ්වකර්ම පුතෙක්.🙏🙏🙏🙏
palayan Anuja yanna 😂😂
@@nipunsathsara9153 කොහෙද?😅
Excellent ,
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේත් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
ඇත්ත වශයෙන්ම උමන්දාව කියන්නේ විශ්මිත නිර්මාණයක් එම නිර්මාණය තුළින් ඉගෙන ගන්ඩ දේවල් බොහෝමයක් අපිට තියෙනවා අපේ වගකීම විය යුත්තේ ඒ දැනුම අපි ලබාගෙන අපි දියුණු වෙන්න ඕක තමයි ආවෙ තියෙන පණිවිඩය
මටත් යන්න හරිම ආසයි. ගිහින් ටික දවසක් නැවතිලා මගෙනුත් උමංදාව වෙනුවෙන් දෙයක් කරන්න ආසයි.
Api dennama yandaaa
එළ
Math enawa bn
Yamuda kattiya ekkama
😀😀😀
මට නමි හිතෙන්නේ මතුබුදුවන මෛතිු බුදුන් පහල වන පිං බිම මෙම උමංදා විහාරය වෙයි ඔබ වහන්සේ තමයි අප රටට පහල වන ආධ්‍යාත්මික නායකයා විය යුත්තේ රටෙි ඉන්න මිහරක් දේශපාලුවෝ පන්නලා අපි අලුතින් සිස්ටමි එක වෙනස් කරමු අපේ හාමුදුරුවනේ
අපිත් ගියා . ගොඩක් ලස්සනයි . හැමදේම වවල තියනවා .දැක්කාම ආස හිතෙනව. මැනික් වෙහෙර ගාවත් හරුම ලස්සනයි
බොහොම පිං ඔබ වහන්සේ ට අනියි බlලන්න ආසයි
ඉතාමත් හොද වැඩක් ♥️🙏
මමත් අවා හමුදුරුවන්ගෙන් බැනුම් අහන්න
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
තේරැවන සරණයි..
පින්වත් ස්වාමීන් වහන්ස..
පැවිදි දිවියට පත්වෙලා බොහොම ටික කාලයක් ඇතුලත් ගෞවතම බුදුන්ගේ ඇත්තම පණිවිඩය මුලුලෝකෙටම දිල ලස්සන නිර්මානත් කරල පෙන්නුව අපිහරියට ගෞවතම බුදුන්ගේ කාලේ ජීවත්වෙනව වගේ හිතට දැනෙනව ඇත්තටම මෙව පහල වෙන්නෙ බුදුන් වැඩවසන තැන්වලම තමයි 🙏🙏🙏
කෘසි විප්ල්ලලවය වගෙම කර්මාන්ත විප්ලවය ඇති වේවා💚💚🙏
හරිම නිර්මාණත්මක යි හමුදුරැවනෙ .
අති විශිෂ්ටයි.....ස්වාමීනි
පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦💙💦💙💙💦💙💦🙏🙏🙏🙏🙏🙏💙💦💙💦💙💙💦💙💦
ඇත්තටම ඔය බනින උන්ට කියන්නේ සමන්තභද්‍ර හාමුදුරුවෝ යද්දී මේව අරං යන්නෙ නෑ බොලවු... ශ්‍රී ලංකාවට දායාද කරලා යන්නේ... ඒගැන හිතලා වත් සතුටු වෙයල්ලා
Ahenam pw kamakaraganna wae...😄 neti nam apayee yae.😂
Ethakota machan uba lassana geyak hadanne ai kata hari dila yannada
@@sanduniwasanthi134 පවු කමා කරන්න බෑ පස්සෙන්ම එනවා🙂
@@TharinduFernando99 දවසක ළමයිට දෙයි ඇයි උබ ගෙවල් හදන්නෙ මැරෙද්දි අරන් යන්නද😹
Hhhhhhhhhhhh66 a few days ago so I'm going through some old friends who live life jlo h HQ RM na po number date rs hhhhj hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh a few days ago so I'm
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!
Lassna උමං daawa pin paata දකින්න බලන්න යන්න බුදු saranai
Sriyani wijesekara Harima sathutui. Harima lassanai. Theruvan saranai!!!
harima asawen balapu video akak
බුදුසරණයි
බුදු සරණ i
අපේ හාමුදුරුවනේ අපි අරගල කලයුත්තෙ ,පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩකයන් බෙරකායන් රුපලාවන්‍ය වගේ එවුන් ට නොවෙයි අද මම දැක්කා ක්‍රිකට් ගහපු අය ට ලැබෙන මූල්‍ය පහසුකම් එවා නොවෙයි අවශ්‍ය අපේ රටේ උගතුන් නවනිවැපුම් කරුවන් ට මාධ්‍ය ප්‍රසිද්ධ ය සහ මූල්‍ය පහසුකම් රටට ජාතිය වැඩක් වෙයි,මුලු ලොකයටම සේවයක් වෙයි කරුමේ අපේ රටේ නවනිවැපුම් කරලා ලෝකයේ පලමු තැන අරන් ආපු අය අද හිගාකනවා ඊශ්‍රායලය වගේ රටවල් දියුණු උනේ න ක්‍රිකට් වලින් රගපැම් ,සිංදු වලින් නොවෙයි අපේ කාලකණ්ණි හැත්ත ට මේවා තෙරෙන්නේ නෑ
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබෙව
Swami,
Your daily encourage, guidance, giving to focus the truth life
SIVA From Srilanka
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලක් වාසී සියළුම දෙනාට බුද්ධිya, chanaya, prachchawa පහළ වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට........!!!!!!!!!
, what a wonderful creation with the knowledge, janathawa da komatha advice to stand up ..
සැබවින්ම ආදර්ශමත්.අගයමි.
විසිස්ථයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Deergayu wewa theruwan saranai obawahanseta 🙏🙏🙏
ඇත්තෙන්ම උමන්දාවෙ සංකල්පය හරිම වැදගත් අපෙ මුලු දේසයටම.මෙවැනි දෙ පුරාම පන්සල් හා ගම් දනව් වල බිහිවෙනවනම් අපෙ රට අනාගතෙ සැබැවටම ලෝකෙන්ම බැබලෙන රට වෙනවා නියතයි ...විවෙචනය කර කර නිකන් කකා ඉන්නවාට වඩා කොයි තරම් වටිනවද මෙවැනි දෙ රටෙ පැවැත්මට🙏🙏🙏
So happy to watch videos about Umandawa. Nature will protect our swaminwahanse.
සීත මාලිගාව වැද පුදා ගැන්මට අවකාශාය, හැකියාව අපට ඉක්මනින් ලගාවේවා! 🙏🙏🙏
බුදුසරණයි හාමුදුරුවනේ ..
🙏🙏🙏තෙරුවන් සරනණයි. 🙏🙏🙏
මොකා මොනවා කිවුවත් ඔබවහන්සෙගේ දැක්ම අපේ මගේ විදිහට කිවුවොත් සුපිරි අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තව දුවරටත් මෙවැනි දේ කිරිමට ශක්ති දිර්ඝයුශ ලැබේවා 🙏(Shashika D Thennakoon )
නියමයි🙂💪
Powerful people make place powerful 😌👍
ape rata lassana karala pennuve oba vahanse vetharai budusaranai🌻🌻🌻🌻🌻
Daruwanta dakinna balanna deyak eturu karana maha munindarayanan wahanseta deergau labeewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘
💐🎈❤️🎈💐🎈❤️❤️
Aper hamuduruwerner ober wahanser
Hariyerter hiterter katha keraner wa
ලෝකෝත්තර මාර්ගය ලව්කික මාර්ගය යන දෙකම පෙන්නුව හිදැසක් නැති ව ,පුදුමයි ඒත් ඇත්තයි,ඔබ වහන්සේගෙ අඥ්ඥාදායක රලු වචන බොහොම ගාම්බීරයි සහ කාලෝචිතයි ..🙏🌷🌷🌷🙏
මිහිඳු හිමි 18 කුලයක් ශිල්පීන් අරන් ඇවිත් මේ රට සමෘද්ධි මත් කරා,,,
21 වන සියවසේ මිහිඳු හිමි ඔබයි හාමුදුරුවනේ ...
සාදු සාදු 🙏🙏🙏
@@M03-v2n මිහිඳු හිමි රෙද්දක් ගෙනාපු බවක් පුරාවිද්‍යා ත්මකව තහවුරු වී නැත , නමුත් 18ක් තාක්ෂණික ශිල්පීන් රැගෙන විත් මෙරට වැසියන්න එම තාක්ෂණය ඉගැන්නුව, එම පාරම්පරිකව රැගෙන ආ ශිල්පය බ්‍රිතාන්‍ය යටත්විජිතකරණය හා පාසල් අධ්‍යාපන ක්‍රමය සමග අභාවයට ගියා.
Budu saranai
ලස්සනයි
Theruwan Saranai Hamuduruwane
Den tamai oba wahanse deshapaluwangen paressn wenna one .. ❤️❤️
Sadu sadu sadu 🌹🌹🌹🌹🌹
භෞතික දියුනුව..good job!
Teruwan saranay oba wahanseta nirogi wewa suwapat wewa dirgau wewa
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
සුපිරි මාත් එනවා
ඔබ වහන්සේගේ පංසලේ තියෙන්නෙත් මේ machine නේද අපේ හාමුදුරුවනේ. මං ආව වෙලාවෙ දැක්ක. අද කාලෙට ඉතාමත් ප්‍රයෝජනයක් ගත හැකි යන්ත්‍රයක්. තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා. ඔබ වහන්සේගේ ඉදිරි කටයුතුත් සාර්තක වේවා. තෙරුවන් සරණයි.
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි
Obha wahanseta bohomathma pin dergausha lebeewa
Umandawa am maha puduma vismitha nirmanaya Appa asai dawasaka gihin balanna
Perfect 👍
Great 👍🙏🙏🙏
Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..nirogi wethwa. ..SUWEPATH wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
Menama Engineering 💐💐💐
ආගම කලාව ඉතිහාසය කලාත්මක නිර්මාණ ආදියෙන්ද වගාවපිලිබද සමාජයට පලදායි ආදර්ශයලබාගෙන රටට ආදරයකරන්න වාගේම මිනිසුන්ගෙ බුද්දිය අවධිකරන ස්ථානයක් වදියට උමන්දාව විශ්ව ගමිමානය අගයකරනවා ඔබවහන්සේට තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා කියලමමපුාර්තනාකරනව
🙏🙏🙏🌸🌸🌸
Nicely UAE
Very good
Wow
❤🙏❤
බික්ශු සං හතියටම ලොකු අඩම් බරයක් සහා අබිමානයක්
♥️🙏
අපේ රටට මොකටද 226ක පාර්ලිමේන්තුවක්... රටම කෑවා කාබාසිනියා කෙරුවා හොරා කෑවා මේ දෙගොල්ලොම ( අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Mara lassanai
🙏🤗🙏🤗🙏🤗🙏
ලංකාවට pinata පහළ une ඔබ වහන්සේ hithagannawath baha .mewa dakkama කොහොමද kare කියලා .hrima අසයි ari visistai.බුදු සරණi ඔබ වහන්සේටth සියලුම වහන්සේlath. ළඟදී enawa.ලංකාවට අවම .as pinarala mewa දකින්නට කියලා හිතෙනවා ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
මම මේ ගැන දැන ගත්තේ ලඟදි. 😢 ස්වාමින් වහන්සේ දිනුවා 🙏 ගල් මුල් මැදින් ඇවිත්, දැන් හැමෝම හොඳයි කියන තැනට ඇවිත් 💪ඒ තැනට එන්න කොච්චර අමාරු ද 🤔එත් දැන් කාගෙවත් අදහස්, පැසසුම් අවශ්‍ය ත් නෑ 💪
Apae hamudrwane mamath rata edala awama anwa balanna b s sadu sadu sadu
😇😇😇😇😇
Lakmawata phalawu Chudamanikyaki ! Apa Mawbima nawapank ! Jayawewa !