Daffodil Male - Remake - Dayan Witharana - Chaaminda Rathnasuriya - Magical Lyricism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Daffodil Male - Remake - Dayan Witharana - Lyrics - Chaaminda Rathnasuriya - Magical Lyricism
    Album - Radical Romanthikaya 2013 - Chaaminda Rathnasuriya liyu gee / චාමින්ද රත්නසූරිය ලියූ ගී
    Lyrics - Chaaminda Rathnasuriya
    Melody-Nilufer Perera
    Music - Karunarathna Wijewardane
    New Music Arrangement - Mahendra Pasquel
    Sound Engineer - Sunanda Meththasinghe
    YT Thumbnail - ‪@MalindaG‬ at Agosto Cinematography 'n Creations
    WhatsApp No - 076 2 546 827
    email - chaamindarathnasuriya7@gmail.com
    Like, Share, and Subscribe to the channel.
    Follow Chaaminda Rathnasuriya
    @Facebook - / chaaminda.rathansuriya
    @Instagram - / chaaminda_rathnasuriya
    Unauthorized uploads of the audio/a portion of the audio for private or commercial use,without written permission of the owner will be reported under copyright infringement @2013 Chaaminda Rathnasuriya All Rights Reserved.
    #chaamindarathnasuriya#dayanwitharana
    Like, Share, and Subscribe to the channel.
    Follow Chaaminda Rathnasuriya
    @Facebook - / chaaminda.rathansuriya
    @Instagram - / chaaminda_rathnasuriya

ความคิดเห็น • 144

  • @NalinhaemanthaPathirana
    @NalinhaemanthaPathirana 8 หลายเดือนก่อน +195

    2024ත්..අහනළමායි...කෝ.👌❤️

    • @travelglobe8997
      @travelglobe8997 8 หลายเดือนก่อน +1

      Just listened today

    • @DoormanRED
      @DoormanRED 6 หลายเดือนก่อน +2

      Listening today 28.03.2024

    • @AchindaPradeepa-ow9np
      @AchindaPradeepa-ow9np 5 หลายเดือนก่อน +1

      2024.04.06

    • @tharindunijanz800
      @tharindunijanz800 5 หลายเดือนก่อน

      Man 2024/04/18 ❤️❤️

    • @GaiyaJ1340
      @GaiyaJ1340 20 วันที่ผ่านมา

      ඉන්නවෝ❤

  • @ChaamindaRathnasuriya
    @ChaamindaRathnasuriya  8 หลายเดือนก่อน +27

    මවිසින් රචනා කරන ලද මෙම ගීතය ට ඔබ එක ලෙස දක්වන ඉහළ රසික ආදරයට හිස නමා ආචාර කරමි. Romanthikaya Live concert එකේදී දයාන් විතාරණ සජිවී ගැයුමේ link එක පහත.th-cam.com/video/GkOcsGKGLBI/w-d-xo.htmlsi=yBWR2iYX8qgNTL5_ th-cam.com/video/GkOcsGKGLBI/w-d-xo.htmlsi=yBWR2iYX8qgNTL5_
    මගේ channel එක Subscribe කර මා ලියූ සියලු ජනප්‍රිය ගී රස විඳින්න ඔබත් එකතු වෙන්න .

    • @chandravijayapala7015
      @chandravijayapala7015 7 หลายเดือนก่อน

      great job! fantastic lyrics! thank you!

    • @Preethika.322
      @Preethika.322 6 หลายเดือนก่อน

      Daffodil මල ම ගත්තෙ ඇයි කියල දැනගන්න කැමතියි 😊

    • @luxpursuits
      @luxpursuits หลายเดือนก่อน

      Sinhala malaka namak hari giye nathi ekai wade

    • @anuuvinoth5377
      @anuuvinoth5377 หลายเดือนก่อน

  • @boopaneegunawardana3087
    @boopaneegunawardana3087 8 หลายเดือนก่อน +105

    Very beautiful. - 2024 I am over 60 years

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  8 หลายเดือนก่อน +5

      🎶🎻🎤❤️

    • @sumii03
      @sumii03 7 หลายเดือนก่อน +7

      2024 Just 20 years ❤

    • @bhagyaliyanage5960
      @bhagyaliyanage5960 4 หลายเดือนก่อน

      Q I don’t know what to do

    • @samithrangana7902
      @samithrangana7902 4 หลายเดือนก่อน

      Music is universal language

    • @lahirusubasinghe4026
      @lahirusubasinghe4026 10 วันที่ผ่านมา

      ​@@ChaamindaRathnasuriya😊😊😊😊😊😊😊😊😊😊😮😊😊

  • @thadialwis1206
    @thadialwis1206 3 หลายเดือนก่อน +15

    කොතරම් ප්‍රේම ගී ඇසුනත් සදා මා මනස කුල්මත් කරවන එකම ශෘංගාරාත්මක මනලෝලී ප්‍රේම ගීය මෙයයි.. ❤🙏

  • @silinduranwala6307
    @silinduranwala6307 หลายเดือนก่อน +7

    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    දුර ඈත ගං තෙරේ
    සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ
    දැත ගෙන මා
    හීන් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන්
    සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් සොඳුරුයී
    රැඳුන නෙතඟේ
    එවන් සැන්දැ කලේ
    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    විලෝතුරු මං පෙතේ
    සඳ උවන පිපි රැයේ
    කෝල ලෙස ඈ
    දෑස සැලුවේ
    දෑල වැල් පාලමේ
    හද විලම ආදරෙන්
    සසල විය මුදු සරින්
    හැඟුම් සොඳුරුයි
    රැඳුන මතකේ
    එවන් සැන්දෑ කලේ
    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

  • @Thiran-2264
    @Thiran-2264 6 หลายเดือนก่อน +26

    මිදුම් පිරුන ලස්සන ඒත් ටිකක් විතර පාලු පලාතක ලස්සන ගැනු ළමයෙක් එක්ක ඇවිදගෙන යනව වගේ feeling එකක් එන්නේ 🥰😍❤❤

  • @GaiyaJ1340
    @GaiyaJ1340 20 วันที่ผ่านมา +2

    මේ සින්දුවට මම ආදරේ කරන විදිහ කියන්න තේරෙන්නෑ. මොකද මේක අහනකොට දැනෙන්නෙ හුඟාක් කොළ පාට පිරුණු පැත්තක , පාලු පාරක ඇවිදගෙන යනකොට එනව වගේ හැඟීමක් . කවදාවත් දැකලත් නැති , දකින්නත් බැරි ලස්සන පරිසරයක් විතරමයි මැවෙන්නෙ. ආදරය කොච්චර සුන්දරද ?. චාමින්ද සර්. ඔබට තව තවත් මෙවැනි ගීත ලියවේවා අපේ දරුවන්ට අහන්න 🙏❤

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  18 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි ඔබේ ආදරයට ❤️🎵

  • @ChathuraJayasanka-c8i
    @ChathuraJayasanka-c8i 7 หลายเดือนก่อน +14

    කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ..ඒ තරමට සමීපයි

  • @WimukthiSandaruwan
    @WimukthiSandaruwan 6 หลายเดือนก่อน +7

    ත(ව)නිවෙන්න..ඒ වචන සංගීතය එක්ක කොහේදෝ තැනකට එක්කම් යනවා ලස්සන මීදුම් පිරුණු තැනකට..ඉතිම් මේ හැමදේම එක්ක දයාන් සර්ගෙ කටහඬ එකතු උන මේක නම් ගීතයක් නෙවේ නිවීමක්...🌻❤️🍃

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 8 หลายเดือนก่อน +3

    ඊටපස්සේ තාම ඔයා වගේ කෙනෙක් මට මුණගැසී නෑ , ඔයා ගිහින් අවුරුදු 10ක්, තාම ඔයා 😔

  • @DinushkaM.dissanayaka-lj8ko
    @DinushkaM.dissanayaka-lj8ko 9 หลายเดือนก่อน +16

    සමහර හමුවීම් තියනවා නොලැබුනත් හමුවීමම නිවීමක් උන....🤍

  • @thusithahkumara
    @thusithahkumara 8 หลายเดือนก่อน +10

    අමුතුම අලුත් හැගීමක් දැනෙනවා මේ සින්දුවෙ music welata wageema sinduwata

  • @sewwandirathnayake3381
    @sewwandirathnayake3381 ปีที่แล้ว +34

    සමහර ගීත වලින් කියවුනේම අපේම ජීවත කතාව.... සමහර මුණගැසීම් තියෙනවා හිමි නොවුනත් හමුවන්න පින් කරපු..... ඉතින් හැමෝගෙම ජීවිත වල ඇති ලස්සන ඩැෆිඩල් මලක් ❤️

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +7

    ❤️❤️❤️

  • @shehanipreshi4785
    @shehanipreshi4785 8 หลายเดือนก่อน +8

    හැගුම් සොදුරුයි රැදුණු මතකේ එවන් සැන්දැ කලේ..❤✨️

  • @shehanperera5739
    @shehanperera5739 2 หลายเดือนก่อน +2

    Chord 3kin dila tiyenawa bokka galawan yannama. Marama feeling akak tiyenne .

  • @sithalu865
    @sithalu865 8 หลายเดือนก่อน +11

    ඒ වචන.....හිත නිවනවා.හරි ලස්සනයි ❤️

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සන එකතුවක් . ගී පද..සංගීතය ..ගී ලයාන්විත ගී හඩ 🎊️🌹

  • @shamalperera4875
    @shamalperera4875 หลายเดือนก่อน +1

    මම මේ සින්දුව මුලින්ම ඇහුව දවසේ මේ සම්භාව්‍ය සංගීතය ට ආකර්ෂණය උනා,ඊලග ගායනය ට ආකර්ෂණය උනා. හරිම උසස් නිර්මාණයක්❤❤❤❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 4 หลายเดือนก่อน +3

    කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු❤

  • @ramyalathadewage7651
    @ramyalathadewage7651 7 หลายเดือนก่อน +2

    ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ.

  • @ishanrivimal8241
    @ishanrivimal8241 3 ปีที่แล้ว +18

    One of the most romantic songs❤️

    • @chaamindarathnasuriya2258
      @chaamindarathnasuriya2258 3 ปีที่แล้ว

      Thanks.

    • @swarnaherath9014
      @swarnaherath9014 ปีที่แล้ว

      ​@@chaamindarathnasuriya2258 were you influenced by William Wordsworth 's popular poem "I wondered lonely as a cloud"?

  • @caravansuperlong3131
    @caravansuperlong3131 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ..❤️😍

  • @ネットミドゥルミ
    @ネットミドゥルミ 2 วันที่ผ่านมา

  • @IndikaSumith-c4d
    @IndikaSumith-c4d 22 วันที่ผ่านมา

    🥰🥰🥰 ❤❤😊😊😊😊😊😊😊

  • @SithuminiZoysa-k1v
    @SithuminiZoysa-k1v 8 หลายเดือนก่อน +1

    2024/01/24 Wednesday at 23:33pm

  • @chathurikalakshi2833
    @chathurikalakshi2833 2 หลายเดือนก่อน

    My favorite song❤️2024 කවුරු කිව්වාත් මේ ,feel එක ගන්න බෑ original song eka wage

  • @wathsalagimhani5302
    @wathsalagimhani5302 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @yasanthawiraj653
    @yasanthawiraj653 4 หลายเดือนก่อน

    වචන නෑ කියන්න අදහසක් අහද්දි හිතට දැනේන දේ කියන්න...

  • @chandravijayapala7015
    @chandravijayapala7015 7 หลายเดือนก่อน +2

    lovely!!!!!❤❤❤❤❤

  • @shehanmadhusanka5002
    @shehanmadhusanka5002 8 หลายเดือนก่อน +3

    අමුතුම හැඟීමක්..😌❤

  • @malithamihiranegnesius3210
    @malithamihiranegnesius3210 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️

  • @kdphasendra6346
    @kdphasendra6346 8 หลายเดือนก่อน +3

    Last line harmony is damn beautiful

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +2

    Splendid voice thanks for sharing ❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 9 หลายเดือนก่อน +3

    ආසම සිංදු

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට ❤️🎻🎶🎤

  • @tharindunijanz800
    @tharindunijanz800 5 หลายเดือนก่อน +1

    2024/04/18 😇🌹❤️❤️

  • @lyricalsection6100
    @lyricalsection6100 3 ปีที่แล้ว +7

    Magical lyrics...

  • @sathsarabandara660
    @sathsarabandara660 ปีที่แล้ว +3

    Beautiful ❤

  • @Poorna_Jay
    @Poorna_Jay 8 หลายเดือนก่อน +1

    🥺 Kolombiya baladdi mathak wela ahanna awe 💝

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  8 หลายเดือนก่อน

      ❤🎻🎸✍

    • @DiveHive
      @DiveHive 6 หลายเดือนก่อน

      E moko, eke mehema scene ekak thibune na ne bn🤔

    • @pabasarahettiarachchi7166
      @pabasarahettiarachchi7166 หลายเดือนก่อน +1

      නෙටා මේ සින්දුවෙ මුල මතක් කරද්දි සුපුන් අල්ලල දෙන්නෙ කැරම් ගහද්දි 😢​@@DiveHive

    • @DiveHive
      @DiveHive หลายเดือนก่อน +1

      @@pabasarahettiarachchi7166 Ah. ekath maru epiya

  • @kamalanathjayasingha8399
    @kamalanathjayasingha8399 ปีที่แล้ว +2

    My favorite ❤❤❤

  • @erangisathsarani3456
    @erangisathsarani3456 3 หลายเดือนก่อน +1

    💗

  • @krishanjayasundara
    @krishanjayasundara 2 ปีที่แล้ว +8

    Magical lyrics 😍

  • @SukithaRashmika
    @SukithaRashmika 3 หลายเดือนก่อน +1

    Mama asama ekk ❤

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +1

  • @nilushaperera6253
    @nilushaperera6253 ปีที่แล้ว +1

    ❤❤❤

  • @MadushiSenadhipathi
    @MadushiSenadhipathi 5 หลายเดือนก่อน

  • @piumikadilshani610
    @piumikadilshani610 7 หลายเดือนก่อน +1

    🌸💕

  • @DharmasenaLiyanage
    @DharmasenaLiyanage 5 หลายเดือนก่อน

  • @piyumi1982
    @piyumi1982 2 หลายเดือนก่อน

    What a beautiful song…💞🌸🌞

  • @chamathkamudannayaka4260
    @chamathkamudannayaka4260 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @LahiruArosha
    @LahiruArosha 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Piyumanthakithmina
    @Piyumanthakithmina 6 หลายเดือนก่อน

    💞🥺

  • @bimalikabandara8797
    @bimalikabandara8797 หลายเดือนก่อน

    2024/08/18❤❤

  • @thamashajayasekara5813
    @thamashajayasekara5813 9 หลายเดือนก่อน +1

    One of my favourites ❤

  • @Wathsala.Galuge
    @Wathsala.Galuge 4 ปีที่แล้ว +1

    Nice Ayya... 😍❤👍

  • @dilumkumara2650
    @dilumkumara2650 หลายเดือนก่อน

    Superb ❤

  • @talktoword2948
    @talktoword2948 หลายเดือนก่อน

    daffo..DIL..male..❤😍

  • @Ayesha-x4g5y
    @Ayesha-x4g5y 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @dsandunika977
    @dsandunika977 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @milhama92ehsan78
    @milhama92ehsan78 10 หลายเดือนก่อน

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 2 หลายเดือนก่อน

    Sobeutifulll

  • @sanathbandara3742
    @sanathbandara3742 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @noone-cc7qq
    @noone-cc7qq 4 หลายเดือนก่อน

  • @yasanthawiraj653
    @yasanthawiraj653 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ThusharaArjuna
    @ThusharaArjuna 2 หลายเดือนก่อน

    Lyrics 🔥❤️

  • @Hasanga2003
    @Hasanga2003 5 หลายเดือนก่อน

    2024/04/24
    Best 😊🎉

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน

    Beautiful

  • @KanikaKanika-o3e
    @KanikaKanika-o3e 2 หลายเดือนก่อน

    Supar❤❤❤

  • @prasannabuddhika3495
    @prasannabuddhika3495 ปีที่แล้ว

    woowww

  • @sajithfernando2308
    @sajithfernando2308 4 ปีที่แล้ว +1

    Wow

  • @dinethkalpana2163
    @dinethkalpana2163 ปีที่แล้ว

    Nice❤❤❤❤

  • @dhananjayaranaweera2586
    @dhananjayaranaweera2586 3 ปีที่แล้ว

    🖤🖤🖤🖤

  • @pujanigunasekara68
    @pujanigunasekara68 3 ปีที่แล้ว

    Superb

  • @AchiniSenanayaka-su1my
    @AchiniSenanayaka-su1my 9 หลายเดือนก่อน

    ❤❤

  • @dimuth.n
    @dimuth.n 7 หลายเดือนก่อน +1

    පිස්සුවක්❤

  • @wikiboy1733
    @wikiboy1733 ปีที่แล้ว

    Nice 😍