Rosa Pethi Athurala - රෝස පෙති අතුරාලා | Sandali Maheesha💥Hiru Star Season 3 | Top 16 | Part 02🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 673

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 ปีที่แล้ว +1064

    සදලි ට කැමති අය මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු මන් වගේ එහෙම අය ඉන්නවාදෝ ❤️

    • @ashokapradeep4752
      @ashokapradeep4752 ปีที่แล้ว +8

      Godak dukai oya lassanata sing kara nangi oyata suba pathanawa

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +7

      එයාට තියෙන කැමැත්ත ආදරේ like එකකින් පෙන්නන්න බෑ.. එහෙම පෙන්නන්න පුලුවන්නම් මන් like දානව ෆෝන් එක පැලෙනකන්... අපි දෙන්නම සදලි ඒ වුනාට මන් මට වඩා ඔයාට ආදරෙයි . ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️

    • @purnimasanjeewani4349
      @purnimasanjeewani4349 ปีที่แล้ว +5

      @@vijithakumari2568 mamath sadali.mamath me akkata puduma adaraya thiyrnne ane.eya hrim lassant song eka sing kra paw akka

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +4

      @@purnimasanjeewani4349 really මාත් සදලි 😁😁 හැබැයි සින්දු කියන්නනම් බැහැ 😞 හැබැයි මේ පාරවත් කෙල්ලෙක් cup එක ගයි කියලා බලා පොරොත්තුවෙන් හිටියා. දැන් ආයේ cup එක ගන්න තරම් දක්ෂ කෙනෙක් නෑ ඔතන . ගන්වනම් ගන්න වෙන්නේ නිරෝෂට තමා 😜 සදලි අක්කට ගොඩාක් ආදරෙයි එයාගේ ෂෝ බලන්න අනිවාර්යෙන් යනවා ❤️❤️❤️❤️❤️❤️

    • @purnimasanjeewani4349
      @purnimasanjeewani4349 ปีที่แล้ว +2

      @@vijithakumari2568 matath sindu kiynna ba 😃😃

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +369

    හදවතට දැනෙන්න ගීත ගායනා කරන්න හැමෝටම බෑ.. ඔයා ඒක හරි අපූරුවට කරනවා.. ඉදිරියට යන්න ඔනි කෙනා ගෙදර.. 🗣 Outdoor Sing කරන දවසට අපි හැමෝම tickets අරන් බලන්න එනවා.. 👑 දැනටමත් ඔයා මේ තරගෙ දිනල ඉවරයි 🤩

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +6

      එක ඇත්ත

    • @sldjremix9940
      @sldjremix9940 ปีที่แล้ว +5

      Aniwaren

    • @priyangidisanayaka3572
      @priyangidisanayaka3572 ปีที่แล้ว +5

      Eka aththa..oyata une අසාධාරණයක් ..anthimedi arayage wot eka nikamma gaya udata

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +12

      ඇයි එයාට එහම උනේ.. හොද අය අයින් කරලා හොදම දක්ෂයා තෝරන්නේ කොහොමද. 😭 ඔයා තමා අපේ තරුව ❤️❤️❤️❤️

    • @chethanagamage9336
      @chethanagamage9336 ปีที่แล้ว +7

      Ekanam aththa

  • @densilsusantha8358
    @densilsusantha8358 ปีที่แล้ว +141

    ගායනය විතරක් නොවෙයි...ලස්සන..හුස්ම වල අහෙන ශබ්දය .....රහට අහන කේනෙක් ...Congratulations 1ma

  • @sampathnanayakkara5038
    @sampathnanayakkara5038 ปีที่แล้ว +103

    සොයුරිය ...ඔබගේ කටහඬ ...ගායනය මටනම් ඇත්තටම භාවනාවක් ..ඔබට ජය ...

  • @salithaanjalo5542
    @salithaanjalo5542 ปีที่แล้ว +34

    හැමදාම වුණු දේ වුනා පව් ඉදිරියට යන්න ඔනි කෙනා ගෙදර

  • @tharakaviraj4363
    @tharakaviraj4363 5 หลายเดือนก่อน +5

    පපුව කීතු කීතු වලට ඉරිලා යන සිංදු මේවා ❤❤❤
    පිරිමි හිත් කතා කරවපු,ඇස් තෙත් කරපු සිංදු වලට ආදරෙයි පණ වගේ ❤❤❤

  • @asankawithanage4380
    @asankawithanage4380 ปีที่แล้ว +12

    ලස්සනයි අපරාදේ දුක් වෙන්න එපා ඔයාට හොද අනාගතයක් තියෙනවා නංගි බුදුසරණයි

  • @yamunaganga1181
    @yamunaganga1181 ปีที่แล้ว +86

    ඇත්තටම මගේ ඇහැටත් කදුළු ආවා මටත් නොදැනිම, මාරම දුකයි දූ, ඔයාට ලස්සන අනාගතයක් ලැබේවා 🙏 ආදරෙයි පැටියෝ 💖❤️❤️

  • @chathurikathilini24
    @chathurikathilini24 ปีที่แล้ว +7

    Shihan mihirangage e නිහතමානී kama marai...නායකත්ව ලක්ෂණ ewa

  • @sithmidewmini303
    @sithmidewmini303 ปีที่แล้ว +106

    හරිම ලස්සනයි..භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන්..ඔයා අද ඉවත් වුණා කියලා දුක් වෙන්න එපා..කිරුළ දිනපු අයට වඩා මගින් ඉවත් වුන අය හොද තැනක ඉන්නවා..අවශ්‍ය උත්සහය විතරයි..ඔයාගෙ කටහඩට ආදරය කරන ලොකු පිරිසක් ඉන්න නිසා ඔයාට එ ගමන පහසු වේවි..කවදාහරි නිහතමානී ගායිකාවක් වෙන්න..ඔයාගෙ අනාගතේට සුභ පතනවා..❤️❤️❤️❤️

    • @nimesjayantha4357
      @nimesjayantha4357 ปีที่แล้ว +1

      O6ùj

    • @anthoneywalter2960
      @anthoneywalter2960 ปีที่แล้ว +2

      Your. Graet

    • @anthoneywalter2960
      @anthoneywalter2960 ปีที่แล้ว +2

      😀😀😀😀

    • @supunrandika3777
      @supunrandika3777 ปีที่แล้ว +1

      👏

    • @abcmusic927
      @abcmusic927 ปีที่แล้ว

      මෑත කාලයේ කනට මිහිරක් ඇතුව සින්දුවක් අහන්න ඉන්න හදවතේ ගායකයා චාමර වීරසිංහ pls ඒ ලස්සන සින්දු විනාස කරන්න එපා.

  • @thakshilarathnayaka4645
    @thakshilarathnayaka4645 ปีที่แล้ว +168

    අපෙ රටේ thana තියෙන්නෙ baila කියන අයට තමා .බයිලා වලට ගිය රටක් .සදලි මහිශා ඔයා හම අතින්ම දක්ෂ කෙනෙක් .ඔයා ඉදිරියේ රටේ හොදම ගායිකාව වෙනවා .SHUVER💖

  • @sahanmadushanka196
    @sahanmadushanka196 ปีที่แล้ว +29

    පටිට අවුල් ..ඇයි මෙි අද මේ හොදට ගායනා කරන කෙල්ලව මොකද උනේ ..නංගි ඔයාට වරදින්නේ නැ...ලගදිම ඔයා ලංකාවෙි nambar 01 wenawa අනිවාර්යයෙන්ම ..බුදු සරණයි!👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍😍

  • @deepikasandamali2687
    @deepikasandamali2687 ปีที่แล้ว +63

    ශිහාන් මිහිරංගගේ ඒ නිහතමානීකමට මාරම ආදරෙයි අපි. දැකපු නිහතමානි ගායකයෙක් 🥰🥰❤️❤️❤️❤️

  • @darkfury9138
    @darkfury9138 ปีที่แล้ว +40

    Final ඉදී කියලා බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්🥺❤️

    • @Madhuranga99
      @Madhuranga99 ปีที่แล้ว +5

      ඔව් .ෆයිනල් ඉන්න ඕන අය එකින් එක අයින් වෙනවා.හිරු ස්ටාර් එපා වෙලා තියෙන්නේ දැන්

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +5

      ඔකේ අන්තිමේට තරග කරුවෝ විතරයි ඉතුරු වෙන්නේ. හැමෝටම ඕක එපා වෙලා තියෙන්නේ 😞

  • @vijithakumari2568
    @vijithakumari2568 ปีที่แล้ว +44

    හිරු ස්ටාර් බැලුවේ ඔයා හින්දා විතරයි . ඔයා සින්දු කියපුව ආයේ ආයේ ෆෝන් එකෙන් බැලුව එතරම් පිස්සුවකින් හිටියේ ඔයාට අක්කියා. ❤️❤️❤️❤️ ඔයා අයින් වෙද්දී මට නිකම්ම ඇඩුනා 😭😭😭😭😭 tv එක පොලේ ගහන්න හිතුනා . ඔයා අද අයින් වුනේ තරගයෙන් විතරයි අපේ හිත්වල ඉන්නේ ඔයා ... ඔයාගේ ඔය ඇස් හරි අවංකයි එක වෙන්න ඇති ඔයා අයින් උනාට හැමෝම ඇඩුවේ ❤️ ඔයාගේ ෂෝ බලන්න අපි අනිවාර්යෙන් එනවා ආදරේයි පැලෙන්න ❤️❤️❤️❤️ හැමදාම ඔය හිනාව ඔය විදිහට තියා ගන්න ඔය හිනාව හැමෝම වශී කරනවා ❤️❤️. බුදුසරණයි ඔයාට ❤️❤️❤️

    • @wenurahansaka1810
      @wenurahansaka1810 ปีที่แล้ว +3

      Me too

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +3

      @@wenurahansaka1810 really. මන් හිතුවා මන් විතරයි එයාට පිස්සු වැටිලා හිටියේ කියලා... ඒ වගේ කෙනෙකුට අකමැති කෙනෙක් ඉන්නවනම් එයාට ලෙඩක්. 😞

    • @sumedawsantha7338
      @sumedawsantha7338 ปีที่แล้ว +2

      Lassanay patto. Dukay Godak. Adare.

    • @sumedawsantha7338
      @sumedawsantha7338 ปีที่แล้ว +4

      Lassanay patto. Dukay Godak. Adare.

  • @anuruddhabandara4805
    @anuruddhabandara4805 ปีที่แล้ว +21

    භාවනාවක් වගෙය්..ඒ තරම්ම ලස්සනයි ..ඔයාට හොද අනාගතයක් තියෙනවා නංගි..

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +10

    දයාබර සඳලි.... මුලින් මම ලොකු කැමැත්තක් තිබුනේ නැහැ ඔබ‍ට. හැබැයි ඔබ තරඟ කරනවා අසාවෙන් බලාගෙන හිටියා හැමදාම.අද තමයි මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ මේ ගීතයත් සමගම.. ඒත් දෛවයේ සරදමකට ඔබ අද ඉවත් වුණා.. මේ ගීතය කියන්න අමාරු ගීතයක්.. මම අහපු ලස්සනම female version එක.ඒ වගේම ලොකු pressure එකක් එක්ක මේ ගීතය කියපු හැටි හරිම ලස්සනයි ❤️. පොඩ්ඩකට වත් දුක් වෙන්න එපා.ඉදිරියට busy life එකක් බලාපොරොත්තු වෙන්න. ඔයා stage එකේ busy වෙන්න පටන් අරන් ඉවරයි මම හිතන්නේ. අම්මටයි තාත්තා ටයි නින්දක් නැතුව vehicle එකේ ඔයාව රට වටේ අරන් යන්න ලැහැස්ති වෙන්න කියන්න shows වලට 🙂. ඒ වගේම passport හදලා නැතිනම් හදලා ලැහැස්ති වෙන්න විදෙස් සංචාරය පටන් ගන්න. 🙂ඔබේ පරාජය එක්ක ඔබේ ජය පටන් ගන්න යන්නේ. පරිස්සමින් හිතයි, ගතයි දෙකම රැකගෙන වැදගත් ගමනක් යන්න ලැහැස්ති වෙන්න. ඔබ හැමෝගෙම හදවතේ ගායිකාවක් වෙලා ඉවරයි.සුභ අනාගතයක් 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

  • @හොද්දා
    @හොද්දා ปีที่แล้ว +11

    චාමර අයියත් ගොඩක් සතුටු වෙන්න ඇති මේ සිංදුව අහලා.

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 ปีที่แล้ว +11

    පොඩ් ලමයි සෙල්ලන් කඩ දාගෙන සෙල්ලන් කරනව වගේ .පිස්සු නැත්නම් මරු

  • @amnrosefernando5009
    @amnrosefernando5009 ปีที่แล้ว +3

    ජය පරාජය සතුටින් බාර ගන්න. හිර ස්ටාර් තරගයෙන් පමණයි අවුට් උනේ. දිගු ගමනක් යන්න පුළුවන් ඔයාට. God bless you

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka ปีที่แล้ว +46

    Vote මදි උන එක තමා උනේ..අපරාදේ ආසම කෙනෙක්❤️

  • @mniroshini4258
    @mniroshini4258 ปีที่แล้ว +14

    අනෙ සදලි මට පපුව පිච්චිලා ගියා ගොඩාක් දුකායි 😭 එත් ඔයාට අපි හැමදාම ඉන්නවා අලුත් වැඩාක් ලගදිම ඔනි 😭 මෙ සින්දුවට ගොඩක් දුක හිතුනා 😭

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 ปีที่แล้ว +29

    මට දුකයි සඳලි අද තරගයෙන් ඉවත් වුනාට.ඇත්තටම මමත් ඔයා පරදිනකොට ඇඬුවා.සඳලි ඔයත් දක්ෂයි.සචිනි j ත් දක්ෂයි.සචිනිටත් අද දිනපු හැමෝටමත් සුභ පතනවා.සඳලි ඔයාගෙන් අලුත්ම වැඩක් බලාපොරොත්තු වෙනවා.සඳලි මම හිතුවේ ඔයා grand finale ඉන්නවාමයි කියලා.කමක් නෑ.ඔයාට සුභ පතනවා.😢😢

  • @dineshmmm917
    @dineshmmm917 ปีที่แล้ว +14

    අයෙ බලන්නෙ NE හිරු ස්ටර්...සන්දලි නිසයි බලන්න පටන් ගත්තෙ....එයත් ගිය අපිත් යනව

    • @priyangidisanayaka3572
      @priyangidisanayaka3572 ปีที่แล้ว +2

      Eka aththa.eyata ethana අසාධාරණයක් una..

  • @ashanchathuranga2456
    @ashanchathuranga2456 ปีที่แล้ว +5

    සදලි ඔයා දිනලා ඉවරයි අපෙ හදවත් අාසම ගයිකාව ඔයා බුදු සරණයි

  • @woodwork6155
    @woodwork6155 ปีที่แล้ว +3

    Meka marune

  • @gamingmahiya6104
    @gamingmahiya6104 ปีที่แล้ว +25

    Final ඉදී කියලා බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්...හරිම දුකයි ඔයා අයින් වුනාට සදලි අක්කි දැනටමත් ඔයා මේ තරගෙ දිනල ඉවරයි ❤❤❤ අනිවාර්යයෙන් ඔයා ලංකාවේ දක්ශ ජනප්‍රිය ගායිකාවක් වෙනවා. ඉදිරි ගමනට සුභ පැතුම්💕💕❤❤

  • @udarakhaushal3977
    @udarakhaushal3977 ปีที่แล้ว +3

    Aasama sinduwak aasama karana handakin... Supiri Sandali....

  • @Samith.Fonseka
    @Samith.Fonseka ปีที่แล้ว +66

    ඇත්තටම සිත් සොරා ගන්නවා.මුල් ගීතයට 110% සාධාරණය කලා.ජයවේවා.🙏🙏🎁🎁

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 ปีที่แล้ว +18

    ඇත්තටම හිතාගන්නවත් බැහැ සදලි... මම පෞද්ගලිකව ගොඩාක් ආසාවෙන් හිටියා අවසන් මහා තරග වේදිකාවෙ ඔයා හිරු ස්ටාර් කිරුල දිනාගන්නවා බලන්න ... ගොඩාක් දුකයි ඔයාට තරගයෙන් ඉවත්වෙන්න සිදුවුණු එක ගැන... මේ තරගයේ ඔයාගෙ expert විදිහට හිටපු ශිහාන් මිහිරංග සර් 2006 වසරේ ඔහු සහභාගී වුණු රියැලිටි තරගයෙන් ඉවත් වුණු දවසේ දැනුනු වේදනාවම අදත් දැනෙනවා... ඔහුට ප්‍රථමස්ථානය දිනාගන්න බැරිවුණාට අද ඔහු අපේ හදවතේ ගායකයා... ඒ වගේම තමයි ඔබත් අද අපේ හදවතේ ගායිකාව වී අවසන්... මම හිතට දුකක් දැනුනු හැමවෙලේම ඔයා Hiru Star එකේ ගායනා කරපු ගීතයක් TH-cam එකෙන් බලනවා.. ඇත්තටම ඒකෙන් මගේ හිතට ලොකු අස්වැසිල්ලක් දැනෙන්නේ... ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ... ඔයාට හොද ගමනක් තියෙනවා ... මම ඔයාගෙ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුභපතනවා... ඔයා මේ රටේ හොද ජනප්‍රිය ගායිකාවක් බවට පත්වේවි... අපි ප්‍රේක්ෂකයන් විදිහට හැමදාම ඔයා එක්ක ඉන්නවා.. ඔයාට තෙරුවන් සරණයි....🙏🙏❤❤

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 ปีที่แล้ว +6

    ගිටාර් එක මොකක්ද ටෝන් එක නම් මරු ❤️ සිංදුවත් ලස්සනට කිව්වා

  • @asankawithanage4380
    @asankawithanage4380 ปีที่แล้ว +6

    විනිසුරු මඩුල්ලේ අමල් විතරයි සාදාරන අනිත් දෙන්නම කපටි අසදාරනයි

  • @niluperera3318
    @niluperera3318 ปีที่แล้ว +31

    පුංචි බෝනික්කියේ... ඔය හිනාව දවසක ඔයාගේ හීනේට අනිවාර්යයෙන්ම ඔයා එක්කන් යාවී.. මාත් hiru star බැලුවේ ඔයා final බලන්න හිතන් ... කමක් නෑ. ඔයා දුර ගමනක් යනවා දෝනි ... ආදරෙයි

  • @asankaDarshana-v9k
    @asankaDarshana-v9k ปีที่แล้ว +6

    චාමරට පමණක් දෙවනි ගායනයක්... සුපිරි සොයුරිය.. අනාගතය සුබයි

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +1

    Chamara aiya ahuvaot pissu vatenava lowet.. lassanai hodatama kiyanava. Mn ahanna 5vanipara.. tavat ahai issarahata..

  • @samithasathsara4525
    @samithasathsara4525 ปีที่แล้ว +59

    ඒක භාවනාවක්😍❤️ ලොකු පිම්මක් පනින්න අඩියක් දෙකක් පස්සට තියන්න වෙනවා,never give up,come back strong❤️

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 ปีที่แล้ว +14

    ඔයා ගොඩක් ලස්සනට ගායනා කරනවා..දවසක දක්ෂ ගායිකාවක් වේවි

  • @shranizoysa355
    @shranizoysa355 ปีที่แล้ว +5

    පුතේ මට ඉවසන්න බැරි දුක ක් ඇති උනා මම ගොඩක් ඇඩුවා ඔයාට ඉදිරියට යන්න ලැබේවා පුතේ අදුරන්නෙ නැති උනාට මම ඹයාට ගොඩක් ආදරෙයි

  • @durangasankalpa8962
    @durangasankalpa8962 ปีที่แล้ว +6

    ඒක සුපිරි

  • @janakipathirana1943
    @janakipathirana1943 ปีที่แล้ว +2

    Harima lassanai, shihanta hitiya hoda tharagakariyak. Aparade eliyata giye. Awasane ethiri wenne baila tikak thamai ethin

  • @mashi2062
    @mashi2062 ปีที่แล้ว +4

    Mara dukai..eth oya lankawe hoda gaikawak wenawa sure..amishatath wenne okama tami..dakshayo ain wenawa....❤️

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 ปีที่แล้ว +76

    හරිම දුකයි ඔයා අයින් වුනාට සදලි 🥺 ජපානේ ඉදන් live රෑ 12.30 පහු වෙනකම් බැලුවේ ඔයා ඉස්සරහට යනවා බලන්න 🥺 ඔයා හදවතට දැනෙන්න ගායනා කරන ගායිකාවක් සුබ පැතුම් ඔයාට 🙏❤️

    • @nethmisewmini3404
      @nethmisewmini3404 ปีที่แล้ว +3

      Oya japan wala kohedha inne dear❤️❤️

    • @අනුරාධපුර-ඪ7ෆ
      @අනුරාධපුර-ඪ7ෆ ปีที่แล้ว +4

      ආනේ... ජාපනේ ඉදන්ද

    • @amayasadamali2635
      @amayasadamali2635 ปีที่แล้ว +1

      @@අනුරාධපුර-ඪ7ෆ අනේ ඔව් අනේ.. එයා ජපන් ඔයා කපන්..

    • @TravelingSoulsSL
      @TravelingSoulsSL ปีที่แล้ว +1

      ආ හරි ඔයා ජපන් නේද. එල

  • @chathusajani5500
    @chathusajani5500 ปีที่แล้ว +10

    මාරම ලස්සනයී.. මං කැමතිම වොයිස් එකක්.. හිතුවේ නම් අන්තිම 4දෙනා අතර ඉඳිවී කියලා.. කොහොම උනත් නොසැලි දිගු ගමනක් යන්න මැණික
    ❤👈

  • @imalkamadushika9394
    @imalkamadushika9394 ปีที่แล้ว +3

    Ane oyawA nawathath hiru weedikawe dakinna thiyenawanam . Nawathath wailkaat watayak enawanam. Godak dukai kawadaka hari shihan sir ekka oya ekama weedikawe oya sing karanawamai

  • @lahirusandaruwa6628
    @lahirusandaruwa6628 ปีที่แล้ว +2

    Chamarage sidu wela gemma කොහොමද niyamai 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😍 ...මම මේ නංගි අයින් වුන දවසෙ ඉදන් 🌞 Star බැලුවේ නැ.සත්තකින්ම

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +7

    බයිලා කියන ඉන්ග්‍රීසි ආරෙට සින්දු කිවුවා නම් sms හම්බ වෙයි☹️☹️☹️☹️☹️☹️☹️

  • @sashikawanninayaka8679
    @sashikawanninayaka8679 ปีที่แล้ว +11

    සුපෙම් හිත ගනින් හිද සුසුම් ගමු කොදුරලාලා.
    වීර සිංහයා 🇱🇰 ❤️‍🩹❤️‍🩹❤️‍🩹💪

  • @branddrsilva650
    @branddrsilva650 ปีที่แล้ว +3

    මේක. තමා. සුපිරිම. 💪✊💚💜💝💝💝💝💝💝💝💝

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +8

    චාමර අයියගෙ ආසම සිංදුවක් 🤟❤️😌 ලස්සනට කීව 🤟❤️

  • @kaveenkasuranga74
    @kaveenkasuranga74 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන් ලංකාවේ දක්ශ ජනප්‍රිය ගායිකාවක් වෙනවා

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 ปีที่แล้ว +2

    මං හිරැ ස්ටාර් බලන කෙනෙක් නෙමෙයි කරන තරමක් හොරවැඩ අසාධාරණ කමි.මං සදලි නිසා බලන්න ගත්තේ. අද හරිම දුකයි. කමක් නෑ සද ⚘ ඔයාට හොද අනාගතයක් තියනවා ඔය හඩ ඔය රැව ඔයා තැනකට අරන් යාවි❤💐⚘

  • @munichiraanura2587
    @munichiraanura2587 ปีที่แล้ว +2

    Oya thamai hiru star venna ona mage hitha kiyanawa obata thawa chan's ekak labei lassanai

  • @kasundilan2961
    @kasundilan2961 ปีที่แล้ว +3

    Harima dukai oya ain wechcha ekata oya hodatama sinduwa kiwwa 😣😣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +5

    මම හිතුවෙ ඔයා ඉස්සරහට යයි කියලා එත් ගොඩක් දුකයි සදලි හැබෑයි ඔයාට පුලුවන් ජනප්‍රිය ගායිකාවක් වෙන්න i wish you

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +17

    Shihan sir ඔබගේ ලස්සන වචන සැමටම ආශිර්වාදයක් වේවා sadali ඔයාට ජය ❤️

    • @darshanamendis5161
      @darshanamendis5161 ปีที่แล้ว +1

      Shihan kewa..

    • @santi-gm5zo
      @santi-gm5zo ปีที่แล้ว +3

      sihange wachana witarai lassana ,wada ne

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว +2

      @@santi-gm5zo එක ඇත්ත.. ෂෙහාන්ට තිබ්බ කැමැත්ත ඊයේ ඉවර උනා

  • @indikamahesh3034
    @indikamahesh3034 ปีที่แล้ว +3

    Wenama lokekata giya pattai

  • @ruwankumara4365
    @ruwankumara4365 ปีที่แล้ว +3

    Godak issarahata yannamai oni

  • @vijithakumari2568
    @vijithakumari2568 ปีที่แล้ว +6

    ඔයා කිව්වා නේද. Cup එක අරන් ෂෙහාන් සර් ගාවට දුවගෙන යන්න හිටියේ කියලා එක ඔයාට කරන්න බැරි උනා කියලා කවදාවත් දුක් වෙන්න එපා අක්කියා මොකද තව ටික දවසකින් මුළු ලෝකයක්ම ඔයා ලගට දුවගෙන එයි. ඒ තරම් ඔයාගේ ගායනය ආදරනීයයි මගේ පණ ❤️❤️❤️❤️❤️❤️

  • @eshadihewamanage9015
    @eshadihewamanage9015 ปีที่แล้ว +7

    හිතට දැනෙන්න කිව්වා ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️

  • @pulasthishermal
    @pulasthishermal ปีที่แล้ว +12

    හදවතට දැනෙන්නම කිව්වා මාරම ලස්සනට...❤️😘🥺

  • @sriyanchrisanthas5728
    @sriyanchrisanthas5728 ปีที่แล้ว +3

    Ape hadawathata oba gayana kala.....Supiri ....all the best.....!!!

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +11

    හරිම ලස්සණයි පුතේ .ඔයා හරි දක්ෂයි.

  • @kushikushi1899
    @kushikushi1899 ปีที่แล้ว +2

    Lankawa inna niliyo kauda .ma lamaya harima lassani niliyak wage ...harima talent, beautiful girl.

  • @Discverysl5392
    @Discverysl5392 ปีที่แล้ว +3

    කට හඩ මාර ලස්සනයි... අවසන් දවසේ දකින්න බලාපොරොත්තු උනා... ඒත් එදා නම් කිව්වා හරි නෑ...

  • @anuanuu1816
    @anuanuu1816 ปีที่แล้ว +1

    අනේඑ මගේ ආසම සිංදුව..ලස්සනට කියනවා

  • @nimashipamalka4980
    @nimashipamalka4980 ปีที่แล้ว +8

    Sandali❤️ ඔයා තමයි අපේ hiru star. හැමදාම ආදරෙයි ජය වේවා

  • @chamodsenarathne7902
    @chamodsenarathne7902 ปีที่แล้ว +2

    හිරු ස්ටාර් බැලුවේ සදලි අක්කයි අමීෂ් අයියයි හිංදා.දැං එක්කෙනෙත් නෑ එතනින්.අක්කේ ඇත්තමයි අමීෂ් අයියා අපේ පැත්තෙ දක්ෂ ගායකයෙක්.ඒත් මං කැමතිම ඔය ගෑනු හඩට.හුරුබුහුටිකමට.ඇත්තමයි හොදටම අවුල් ඔයා අහක් උන එකට.😔❤️Crush එකක් තමයි.

  • @kaveesharandima4550
    @kaveesharandima4550 ปีที่แล้ว +9

    අනිවාරෙන් අක්කෙ හොද ගමනක් යන්න පුලුවන් ඔයාට..අපි ඉන්නව ඔයා එක්ක god bless you...😍❤️

  • @bhagyasameera
    @bhagyasameera ปีที่แล้ว +3

    Oyita wediya wena monawada. Ane patta lassanai

  • @priyankaragunathilaka3005
    @priyankaragunathilaka3005 ปีที่แล้ว +2

    Mama asama gayakaya lankawe no.1 Chamara Weerasingha Ayyage song eka lassanai jayawewe

  • @hasininavodya2578
    @hasininavodya2578 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කෙ ඔයා හොදටම කිවුවා

  • @SNShanu
    @SNShanu ปีที่แล้ว +7

    Music අතාරින්න එපා .ඉදිරියට ම යන්න good luck

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +3

    මට ඊයේ නම් දුක හිතුණා සදලි මැණික ❤️❤️ ආදරේයි ඔයාට සුභ ගමන් ❤️ හැමදාම සතුටින් ඉන්න ❤️

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว +4

    Niyamai.supiri.suba ga man.b.s.

  • @shamalimudalige4234
    @shamalimudalige4234 ปีที่แล้ว +30

    සදලි දුව මන් ආසම ගායිකාවක් ..අද දවස ඔබ හිරු කිරුළ අතහැර ගියත් දුව ඔයා හරිම වාසනාවන්ත දරුවෙක් 🙏🤗❤️ඔබට හොඳ අනාගතයක් ඉදිරියට තියෙනවා🙏🙏🙏👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧❤හොදින් සතුටින් ඉන්න ...සුබ අනාගතයක් ප්‍ර්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි !!!!🌷🌷🌷🌷🙏🙏🙏👍

  • @nirodyasandeepani7862
    @nirodyasandeepani7862 ปีที่แล้ว +1

    Saththai nangi patiyo matath aduna..oya inna onama kenek .oyata une loku අසාධාරණයක් ..mata nm marma dukai...

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ඒ වොයිස් එක අම්මෝ මාව පිස්සෙක් කලා

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 ปีที่แล้ว +5

    සිරස වොඉස් ආවා මෙයා..ජයවේවා

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      ඒකෙත් කැපුනද

  • @හංසිගේපන්හිද
    @හංසිගේපන්හිද ปีที่แล้ว +6

    හැමදාම ජීවිතේ ජය ගත්තෙම පරාජය අවියක් කරගත්ත මිනිස්සු ඔයාට ජය නංගී....

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 ปีที่แล้ว +2

    අනේ මං හිතුවා අවසන් වටයේදී බලන්න පුළුවන්වෙයි කියලා ඔයාව😢😢
    ගොඩක් දුර යන්න wish කරනවා නංගි

  • @ruwankumara4365
    @ruwankumara4365 ปีที่แล้ว +3

    Yko mechchara lassana katahandak tiyeddi tawat mona tarangada ane idiriytsma yanna oyage hakiyawen

  • @ureshkumara3882
    @ureshkumara3882 ปีที่แล้ว +2

    A hagima patta wois ekak .

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 ปีที่แล้ว +5

    බයිලා කියන උන්ට නෙ තැන
    හොඳ ගමනක් යන්න සඳලි ❤️

  • @ranavinagoda9815
    @ranavinagoda9815 ปีที่แล้ว +44

    මුලින් ගායනා කරන්න වැරැදි ගීතය ක් තෝරලා දීලා වෝට් එකත් නොදී...කැපිල ගියාම.. ශිහාන් ලොකු පොර ටෝක් දීල හොඳ මිනිහ වෙලා ෂේප් වෙන්න හදන්නේ අමල් මෙතනදී එක එක ප්‍රමිති ගැන කියන කතාව ඇත්ත .. සඳලිට සාපේක්ෂව අදම කබ්බො කී දෙනෙක් ෆෝම් කරාද..බයිලා සාජ්ජයක් මිසක් සුගායනයකට තැනක් නැති වේදිකාවක්...

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka ปีที่แล้ว +3

      අනිවා මෙලෝ වැඩක් නැති එවුන් තෝරන්නේ..

    • @ashendevinda19
      @ashendevinda19 ปีที่แล้ว +1

      ඇත්ත බන් කබ්බෝ තමා ෆෝම් කරන්නේ විරාජ්,සදලි,හිමරු විතරයි වැඩක් තියන උන්ට හිටියේ දෙන්නෙක්ම මග දැන් ඉන්නේ අජූතම චරිත ටිකක් ඊයා 🤮

    • @suneraumendra7156
      @suneraumendra7156 ปีที่แล้ว

      අනිවා මෙලෝ වැඩක් නැහැ බයියෝ ඉන්නේ මේ වේදිකාවේ 🤮අමල් පෙරේරා ට respect ❤️

    • @hansagunawardana8946
      @hansagunawardana8946 ปีที่แล้ว

      ඕකේ තනිකරම බොරුව බන් ලොකු ෆෑන් බේස් තියන් රටවල් වල ශෝ කරන උන් කොහොමත් උඩ ඉන්නේ උන්ට ඇයි මේ තැන බලපන් එරන්ද ප්‍රභාත් සදලී විරාජ් වැඩ්ඩෝ ඒත් තැනක් නෑ අද

  • @ArunaR1986
    @ArunaR1986 ปีที่แล้ว +3

    Me song eka kalin kiyala thibunanam oya dinum.❤❤❤

  • @madushanprabhath8226
    @madushanprabhath8226 ปีที่แล้ว +12

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි.හැමදාම හැම හිතකම අමතක නොවේන 🌹

  • @naveenimsara9161
    @naveenimsara9161 ปีที่แล้ว +3

    නියමයි අක්කේඑ

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 ปีที่แล้ว +63

    හරිම ලස්සනයි ❤️. ඉවත් උන එක ගැනනම් දුකයි 🥺❤️. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඔයාගෙ හිරු ස්ටාර් ගමන අවසන් වෙයි කියලා. සුභ පතනවා අක්කේ ඉදිරි වැඩ කටයුතු වලට

  • @praveenakash6375
    @praveenakash6375 ปีที่แล้ว +2

    Hirustar walin dan wadak na hodam thruwa uwamanawenma kapuwa oy vinishchayen kisima eadak na oya paradi na pute oya dinum shihan thamay oyawa kapuwe oyge amma kiwwane rata oyage sinduwak ahuwe nathnam ninda yanna kiyala matath ehemai duwe oyata budu saranai

  • @imashalakshani5225
    @imashalakshani5225 ปีที่แล้ว +5

    අම්මෝ ඒ සින්දුව පිස්සුවක් ඒ කටහඩ එයා වගේම ලස්සනයි 🥺😍❤️ හදවතට මාරේටම දැනෙනවා 🥺❤️

  • @susanthapremalal1339
    @susanthapremalal1339 ปีที่แล้ว +2

    Aththatama oya lassanata sindu kiyanawa api oyata godak kamathiy oya iwath unata ape hithe innawa

  • @vinodfernando6066
    @vinodfernando6066 ปีที่แล้ว +6

    මතු අයෙ මාගෙ සද වෙවා❤

  • @sureshperera2794
    @sureshperera2794 ปีที่แล้ว +5

    වාව් නියමයි හරිම ලස්සනයි

  • @dineshjayasinghe5996
    @dineshjayasinghe5996 ปีที่แล้ว +1

    මම මේ program eka බලන්නෙ නෑ, නමුත් අහම්බෙන් මෙ සින්දුව ඇහුවෙ, ඔයා ඉතාමත් ලස්සනට ගායනා කලා, ස්වර අලංකාර හරිම ලස්සනට ගායනා කලා, මේ progame walin karana dewal wadak na, oyata හොද අනාගතයක් තියෙනව

  • @shanaliyanage3856
    @shanaliyanage3856 ปีที่แล้ว +4

    hiru star season 2,රෝස පෙති අතුරාලා,සිංදුව අන්තිමට කියලා..එයත් ඔය වාගේ අයින් උනේ...ඔබට මතක නැති උනාට,අද වගේ මට මතකයි....

  • @rasibroo304
    @rasibroo304 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මැණිකක් 💎❤🔥...

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +14

    හරිම දුකයි ..මෙ තරම් ඉක්මන් යන්න වෙයි කියලා නම් හිතුනෙම නැ..ඔයා ගොඩක් ලස්සනට හදවතට දැනෙන්න ගායනා කරනවා දුව..ඔයාට හොද අනාගතයක් තියෙනවා ..දවසක රටේ ජනප්‍රිය දක්ශ ගායිකාවක් වෙන්න..ඒ උනත් හරිම දුකයි ..

  • @sameeralakmal6068
    @sameeralakmal6068 ปีที่แล้ว +2

    Niyamai hodatama kiwwa. Chamara wage

  • @sumudu__prabudda
    @sumudu__prabudda ปีที่แล้ว +2

    මන් ආසම තරගකරිය . හදවතටම ගයනා කරනවා