මම ආදරේ කරනකොට පුලුවන් තරම් ආදරේ කරනවා🤔SAMANALI FONSEKA - Heart to Heart - POWERED BY NDB🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024

ความคิดเห็น • 449

  • @kumarividanage5713
    @kumarividanage5713 22 วันที่ผ่านมา +22

    සුන්දර සමනලිය..සිරිමාවියක්....
    සිරිමාවිය......නුඹට බොහෝ ආදරෙයි ....උගත් ...නිළියක් වීමගැන ආඩම්බරයි.....නව ආශ්චර්යමත් නිර්මාණ බිහිවෙනවා!!!

  • @dayaniperera9645
    @dayaniperera9645 23 วันที่ผ่านมา +39

    මට සමනලි මුනගැහිලා තියෙනව අබුඩාබි ආව මොහොතක
    ඇය ලස්සනයි එ වගෙම පුදුම නිහතමානි රංගනය ශිල්පිනියක් ..එයා ඇත්තටම මිනිස්සුට ආදරනියයි එ මොහොත හමුවුන මිනිස්සුන්ව ඇය කාලයක සිට හදුනනවා වගෙ ඡායාරූප වලට හැමොම එක්ක සුහදව හිටියා..
    මගෙම ෆොන් එකෙන් ඇය ඉන්න මං ගන්නම් කියල මා එක්ක සෙල්ෆියකුත් ගත්තා..ඇය එතරම් නිරහංකාරයි..
    ඇයගෙ රංගනය ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැ ඇය රංගනයටත් අති දක්ෂයි
    ඇයට සුබ අනාගතයක් පතනවා ❤️

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 23 วันที่ผ่านมา +33

    කෙදිනක හෝ හෙළ සිනමාවේ ඉහළ ම තලයක වැජඹීමට නියමිත, උගත්, බුද්ධිමත්, රූමත් අතිශය සමාජයට හිතැති රංගන ශිල්පිනියකි.ඔබට සුභ අනාගතයක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +1

      👏👏👏👏👏👌💐👌💐👌

  • @niroshini15
    @niroshini15 24 วันที่ผ่านมา +66

    චන්න පෙරේරා වගේ, කැළුම් වගේ සමනලිත් වයසට යන්නේ නැහැ. ඉලක්කම විතරයි යන්නේ. හරිම ලස්සනයි. 👍🏾😊

    • @gangamarapane8819
      @gangamarapane8819 23 วันที่ผ่านมา +2

      👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +3

      😂😂💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +5

      ඇය බොහොම තරුණයි

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 23 วันที่ผ่านมา +2

      ඇත්තටම. හරිම ලස්සනයි සමනලී❤කවද දැක්කත් එකම විදියයි❤

    • @shamajayassekara5546
      @shamajayassekara5546 23 วันที่ผ่านมา

      හරිම ලස්සනයි දෝණි නුඹ❤❤❤❤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 22 วันที่ผ่านมา +12

    ඇත්තටම අපි කවුරුත් හැමවිටම හයිය නෑ තමා..
    කැඩෙනව බිඳෙනව දියාරුවෙලා යනව.. නැවත පිබිදෙනව..
    සමනළියක් වගේම ලස්සනයි 🦋

  • @kumariwatowita1102
    @kumariwatowita1102 21 วันที่ผ่านมา +12

    සමනලී ඇයටම ආවෙනික උන හරිම වෙනස් ලස්සනක් තියෙන ලස්සන හඩක් තියෙන වර්තමානයේ ඉන්න ඉතා දක්ශ රංගන ශිල්පීනියක්. තව තවත් ඔබේ රංගන පරාසය වැඩි දියුනු කරගෙන තවත් අර්ථාන්විත චරිත තුලින් අප අතරට එන්න ලැබේවා !!! සුභ පැතුම් .!! 💐💐💐

  • @M.Perera
    @M.Perera 21 วันที่ผ่านมา +8

    අපි හුගක් අගය කරන චරිතයක් තමයි සුරුපි සමනලි.
    දක්ෂම නිලියක්/ගායිකාවක්/රටට ආඩම්බරයක්.

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 18 วันที่ผ่านมา +4

    දක්ෂ නිළියක්...ඒ වගේම බුද්ධිමත් ...ආදරෙයි...❤️❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 21 วันที่ผ่านมา +8

    මම ආසම ආසම කෙල්ල(ආදරේට)කතාබහ හිනාව හරිම සුන්දරයි..රගපානවා නෙමෙයි චරිතවලට පනදෙනවා..ජීවිතයේ සියලු පැතුම් ඉටුවේවා .සම්බුදු සරණයි !❤❤❤❤❤❤❤

  • @susilagh907
    @susilagh907 23 วันที่ผ่านมา +21

    ඇයට රූපයට ගැලපෙන හඩක් සහ හැකියාවන් සතුයි ලස්සනයි ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 23 วันที่ผ่านมา +17

    දැවෙන විහගුන් හා ප්‍රේමය නම් ෆිල්ම් වල,මෙතුමියගේ රංගනය අතිවිශිෂ්ටයි ....ඒ වගේම ස්වේත ගංතීරය ටෙලිඩ්‍රාමා එකෙත් මෙතුමියගේ රංගනය අතිවිශිෂ්ටයි ....✋ ඉතාම දක්ශ රංගන ශිල්පිනියක්....ඒ වගේම දක්ශ ගායිකාවක්...✋✋

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 22 วันที่ผ่านมา +14

    මම දන්න කෙනෙකුගෙ ගෙදර පාටි එකකට ආවා සමනලී.හරිම නිහතමානී.බොංගො එකක් එල්ලන් ,ඒක ගහ ගහ සිංදු කිව්වා. පුදුම ලස්සනක්.
    හරිම හොද යාලුවෙක් වගේ කථා බහ කරල ආශ්‍රය කලා.
    බුදු සරණයි❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  22 วันที่ผ่านมา

      💐💐💐💐👌👌👌👏👏

  • @deepaldalpathado5154
    @deepaldalpathado5154 23 วันที่ผ่านมา +11

    සමනලීගේ රගපෑම් ඉතාමත් හොදයි. ඒත් මම ගොඩාක් කැමති සමනලීගේ ගායනට ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනකු සමග කියපු ගීත කොටස ඉතාමත් මිහිරියි.

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 23 วันที่ผ่านมา +9

    ඇත්තටම ජැකලීන් වගේ. ලස්සනයි ගොඩක්. කටහඬත් ලස්සනයි, අති දක්ශ රංගන ශිල්පිනියක්. All the best❤💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +1

      💐👌💐👌💐🌷🌷

  • @devikamalki1983
    @devikamalki1983 24 วันที่ผ่านมา +29

    හැම අතින්න ඉතාමත් සම්පුර්ණ ගැහැනිය ක් නිහතමානී දක්ෂ ඇය ....❤❤❤❤❤ කළා පවුල ක සමාජිකාවක් ....ලස්සනයි ✌ වෙවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา

      💐💐💐💐💐👏🌺

    • @raviravindra889
      @raviravindra889 22 วันที่ผ่านมา

      Kala karuwo godak wayasata yanne na,habai Kalum obage channel eka nisa kiyanawa neme u r outstanding that way.Maintaining urself so very well❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 4 วันที่ผ่านมา +1

    සමනලි ඔබ රට ජනතාවගේ පාලනයක් ලබා දිමට කරන මෙහෙය විශිෂ්ඨයි ඒ වගේම ඔබෙි රංගනය ගායනය අපි විදිනවා ඔබට රටම අාදරෙයි

  • @menakarandeniya4332
    @menakarandeniya4332 23 วันที่ผ่านมา +16

    හරිම ආදරේ කරන ප්‍රතිභාපූර්ණ නිළියක් .ස්තූතියි ඇයව කැඳවාගෙන ආවාට .අද වැඩසටහනේ පසුබිම හා කැමරාකෝණ හරිම අපූරු බවත් කියන්නම ඕන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +1

      අනේ. බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐

  • @chulaniharindra8769
    @chulaniharindra8769 22 วันที่ผ่านมา +8

    හරිම සුන්දර අරුත්බර කතාබහක්, ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  22 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @THISARA_NAVO
    @THISARA_NAVO 24 วันที่ผ่านมา +125

    දැන් එයා ජැකලීන් වගේමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา +4

      💐💐💐👌

    • @roshanmadushanka9318
      @roshanmadushanka9318 24 วันที่ผ่านมา +9

      Truth... Fv actress and best singer ❤ in sri lanka

    • @sohelianjana7150
      @sohelianjana7150 23 วันที่ผ่านมา +6

      මටත් දැක්ක ගමන්ම හිතුනා😊

    • @kamalajewa
      @kamalajewa 23 วันที่ผ่านมา +3

      හරිම ආදරණීය නිලියක්.මදුර මනෝහර ගායිකාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 23 วันที่ผ่านมา +1

      Yes❤

  • @rushanijayasena4653
    @rushanijayasena4653 22 วันที่ผ่านมา +8

    සමනළී හරිම ලස්සනයි , දක්ෂයි,හරි ලස්සන ට ඇදුම් අඳිනවා 👍🙏❤

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 24 วันที่ผ่านมา +41

    කලාලෝකෙ ලස්සනම features තියන නිලියක්.ඒවගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක් .❤

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 23 วันที่ผ่านมา +6

    මට මතක තරමින් ඇය ගැන ජනතාව අතරට ගියේ 2008 වගේ කාලෙ විකාශය වුණ ටෙලිනාට්‍ය යක්..නම අමතක යි..හැබැයි සින්දුව ක් තාම මතකයි .." නිල් අහසට නිල කොයින්ද".. පබෝධා, ගයාන් වික්‍රමතිලක, ශ්‍රියන්ත යන රංගන ශිල්පීන් , ශිල්පිනියන් හිටියා..එතකොට අපි A/ L කාලේ. ඇය ගැන ගොඩක් අපි කතා වුණා ..❤❤❤
    මේ වැඩසටහන ට ස්තුතියි 💐💐💐
    Mr. කැලුම් ,
    නිරෝෂා පෙරේරා , වොල්ගා කල්පනී, තනූජා ජයවර්ධන යන අයත් හැකි නම් මේ වැඩසටහන ට ගෙන්වන්න ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 💐💐💐👌

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 20 วันที่ผ่านมา +1

      ඔව් අයිටීඑන් එකේ නේද කාවිංග ශලනි ත් හිටියා නේද

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 24 วันที่ผ่านมา +23

    මම කැමතිම දරුවෙක් අතිදක්ෂ රංගන ශිල්පිනියක් නිළි රැජින මාගෙ ගෙදර ළඟම ඉන්න අසල් වැසිය ❤❤❤

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 23 วันที่ผ่านมา +12

    අති දක්ෂ රංගවේදිනියක් වගේම මම කැමතිම කෙනෙක් සමනලී ෆොන්සේකා. අද නම් අැය වෙනදටත් වඩා ලස්සනයි. සාරිය අැයට හොඳින්ම ගැළපෙනවා. සමනලී වගේම අැයගෙ අදහස් හරිම ලස්සනයි කියල හිතුනා. විශේෂයෙන්ම කැමතියි ජීවිතය ගැන අාදරය ගැන අැය හිතන විදිහට. අැත්තටම හරිම අාසාවෙන් නරඹපු අර්ථාන්විත කතාබහක්.
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම! ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐👌

    • @nishaniamarasingha6875
      @nishaniamarasingha6875 23 วันที่ผ่านมา

      ​@@kalumwijesooriya🙏🙏❤

  • @thilakabh4565
    @thilakabh4565 24 วันที่ผ่านมา +14

    සමනලී ශානිකා ෆොන්සේකා, ඔයා හරිම ලස්සනයි.
    කැළුම් ඔබටත් ස්තුතියි, ඇයව අපි ඉදිරියට රැගෙන ආවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 23 วันที่ผ่านมา +8

    මම කැමතිම ගායිකාවක්.හරිම ලස්සන කටහඩ.ස්තූතියි කැලුම් සහෝදරයා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @inokaperera4613
    @inokaperera4613 20 วันที่ผ่านมา +3

    මං මෙයාට ආස උනේ ,A/L ඉවරයි drama එකෙන්.she can acting and singing too🎉

  • @Afztvodtj.1758
    @Afztvodtj.1758 23 วันที่ผ่านมา +10

    නිල් සදමඩල රේඩියෝ drama එකේ හඩකවන කාලේ කටහඩට ආස උනේ අදටත් ආසම නිලිය

  • @greatking6658
    @greatking6658 22 วันที่ผ่านมา +10

    අරගලය කාලෙ ගායනයන් දැකලා තමයි මුලින්ම සමනලීගෙ රඟපෑම් බලන්න පටන් ගත්තෙ.ඉතාම දක්ශ නිලියක් වගේම ගායිකාවක් ❤

  • @BoutiqueStich-Craft
    @BoutiqueStich-Craft 23 วันที่ผ่านมา +5

    Stunning. Love the way she talks, answering the questions n overall., excellent. Wishing her all the very best in her future endeavours. Thank you Kalum for bringing her for us.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      My pleasure.
      Many thanks for watching

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 14 วันที่ผ่านมา +2

    ඇයගේ රංගන ගායන දිවියට සුපැතුම්! ඔබ දෙපළට දිගාසිරි!

  • @kaveej
    @kaveej 22 วันที่ผ่านมา +4

    සමනලීට හරිම ලස්සන හිනාවක් තියනවා කියලා හොඳටම දැක්කේ මේ වැඩ සටහනින්

  • @sarojininirmala6367
    @sarojininirmala6367 20 วันที่ผ่านมา +4

    ඔබගේ රංගනය ඉතා විශිෂ්ට යි.

  • @InduIndu-gv9lo
    @InduIndu-gv9lo 24 วันที่ผ่านมา +3

    Very beautiful and intelligent. I like you very much.Wish you every success in your. acting and singing.Wish you the best of luck.

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 20 วันที่ผ่านมา +2

    ඔබට වාසනාවන්ත අනාගතයක්.
    කැලුම් ඔබගේ වැඩ සටහනටද සුභ පැතුම්. අලුත් අය ගේ රංගය ඇතුලත් බොහෝම නාට්‍ය, සිනමා මට බැලීමට නොහැකි වීම ටිකක් දුකක්
    ඒත්.. දකීන්න ආයී හැකි දෙයින් හිත හදාගෙන ඔයාලට සුභ පතනවා. 🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 23 วันที่ผ่านมา +3

    She is beautiful and intelligent. Thanks, Kalum, for bringing her to your program. All the best for both of you for your future endeavors ❤❤️💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      My pleasure.
      Many thanks for watching

  • @maliniepa6588
    @maliniepa6588 18 วันที่ผ่านมา +2

    Utterly beautiful. Honest, outspoken and intelligent.

  • @idona905
    @idona905 23 วันที่ผ่านมา +5

    ලස්සන වැඩ සටහනක්. ඇය හරිම ප්‍රියමනාප නිලියක්. මම හිතුවා ඇය ගීතයක කොටසක්වත් ගයාවි කියලා. ඇය ලස්සනට නන්දා මාලිනියගේ ගීත ගයනවා.
    ඔබ වැඩසටහන අවසානයේ ඇයට සුබ පැතුව විදිය හරිම ආදරණීයයි. එයට ඇය ඔබේ අතින් ඇල්ලුව විදියෙන්ම හිතුනා එය ඇයට කොතරම් දැනුනාද කියලා. හැම කෙනෙක්ම ඔබේ ආදරණීය ඇමතුමට ආදරෙයි. තවත් හොඳ වැඩ සටහන් ඔබේ අතින් බිහිවේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐👌

  • @nimchala3611
    @nimchala3611 23 วันที่ผ่านมา +10

    සමනලී ෆොන්සේකා සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ⁣මහත්මියගේ දුවෙක් නිසා නොවෙයි ඇයගේ ප්‍රතාභාපුර්න රංගනය සහ විශිෂ්ඨ හැකියාවන් නිසාම ඇය ප්‍රෙක්ෂකයාගේ හදවත ඇද බැද ගත් වාසනාවන්ත ශිල්පීනියක්.
    නන්දා මාලනී මහත්මියගේ ගීත ඇයගෙන් පස්සේ රහටම අහන ගායනය සමනලීගේම තමයි.. ඕනම චරිතයක් විශිෂ්ඨව රංගනය කරනවා ,වගේම ජිවිතයත් පොළවේ පය ගහලා ඉන්න අව්‍යාජ ගැහැණියක්..
    ""ඇත්ත ගැහැණියක් ශක්තිමත් කීවට කැඩෙන බිදෙන තැන් අපමනයි"""
    හරිම නිදහසේ හිතට එකගවම වැඩසටහනේ කතා බහ කලා . ඇය හරිම වාසනාවන්තයි කලා පවුලේ සමාජිකවාක් වීම නිසා. ඒ සියලුම දෙනා නිහතමානී රටක් ආදරය දිනා ගත් අය.
    ලස්සනයි වැඩසටහන අයියේ ✅💯
    තෙරැවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐

  • @lillyd4628
    @lillyd4628 21 วันที่ผ่านมา +4

    අද සමන්ලී රෝසමලක් වගේ. එයත් ලස්සනයි. සාරියත් ලස්ස්නයි. Make up, jwellery ඔක්කොම ලස්ස්නයි. ඔක්කොටම වැඩිය ෆොන්සේක ප්ව්ලට උරුම හිනාවයි, නිහත්මානීකමයි තම්‍යි ලස්සනම. ඇයි අනිත් නිලියන්ට මේ වගේ වෙන්න බැරි. අද ඉන්න ගොඩ්ක් නිලියො දැක්කම ඔලුව අවුල් වෙනව. ❤❤

  • @mihingamage4810
    @mihingamage4810 23 วันที่ผ่านมา +5

    සමනලී හරිම ලස්සන රුවැත්තියක්. ඒ වගේම ඇය දක්ෂ නිලියක්. සුභ අනාගතයක්. ❤❤❤❤💐💐💐💐

  • @sumudubhashini5573
    @sumudubhashini5573 24 วันที่ผ่านมา +6

    රංගනයට වගේම ගායනයටත් අති දක්ශ නිහතමානී ලස්සන මම ආසම කෙනෙක් කැලුම් සර් ඔබ දෙදෙනාටම සියලු යහපත උදාවේවා ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @youlearn4769
    @youlearn4769 24 วันที่ผ่านมา +7

    Samanalee’s dad was a handsome man. I love her singing. Today she looks just stunning. And Kelum, you must be older than I am, but look at you! You are not aging. 😊❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา +2

      Thank you very much 🙏💐😂

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 24 วันที่ผ่านมา +14

    පුදුම ලස්සනක්.ඒ වගේම නිහතමානිකම, මිනිස්සුන්ට හිනා වෙන්නේ ඇත්තටන අවංක සිතින්❤.. ලස්සන features තියෙන්නේ.සුබ අනාගතයක් අක්කා❤

  • @saji98
    @saji98 24 วันที่ผ่านมา +13

    අයියේ සෙනාලි අක්කා,හිරුෂි ජයසේන,නදිනි ප්‍රෙමදාස ගේන්න කෝ උගත් වැදගත් යමක් ඉගනගන්න පුලුවන් කට්ටිය ❤සමනලී අද හරිම ලස්සනයි

    • @buthmi136
      @buthmi136 23 วันที่ผ่านมา +2

      හිරුෂි අක්කා ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา +1

      💐💐💐💐

  • @alokakavindi5371
    @alokakavindi5371 21 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 😍

  • @hilareedanwatta8806
    @hilareedanwatta8806 21 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

  • @sapumalcreations1347
    @sapumalcreations1347 11 วันที่ผ่านมา +2

    Lassanai Cham bole

  • @sunildissanayake
    @sunildissanayake 23 วันที่ผ่านมา +2

    You’re amazing character
    Good luck 👍

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 24 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි nagoo ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @chandimaherath2907
    @chandimaherath2907 21 วันที่ผ่านมา +3

    මමත් හරිම කැමතියි..ලස්සන අනාගතයකට සුබපතනවා ❤

  • @buthmi136
    @buthmi136 23 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි අද සමනලී අක්කා ❤❤❤

  • @eriyndelivera6347
    @eriyndelivera6347 19 วันที่ผ่านมา

    I simply loved the interview with this beautiful lady.Thank you kelum.

  • @tharuedirisingha4034
    @tharuedirisingha4034 23 วันที่ผ่านมา +4

    Wooow හරීම ලස්සනයි... මම ආසම actress කෙනෙක්.

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 23 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි සමනලී .❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      👌👌👌💐🌺💐🌺💐

  • @AIAttanayake
    @AIAttanayake 22 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි.

  • @dharanimadugoda
    @dharanimadugoda 23 วันที่ผ่านมา +2

    Beautiful Samanalee 🦋

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 20 วันที่ผ่านมา +2

    කැලුම් අයියා සමනලීව ලස්සන ඈන්ගල් එකකින් අරන් තියනවා.. ඇත්තටම මුලින්ම දැක්ක ගමන් ජැකලින්ද මේ කියලා හිතුනා.. ඇත්තටම එයා ලස්සන ගෑනුලමයෙක්❤😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  19 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි 💐💐👌

  • @user-je7wf1rn7h
    @user-je7wf1rn7h 24 วันที่ผ่านมา +20

    අවුරුදු 40 පහු වෙද්දිත් මේ වගේ ලස්සනට ඉන්න පුලුවන් උනොත් ඒ ඇති
    මක් ආසම කරන චාම් ලස්සන ❤

  • @user-ep2ip4sr9h
    @user-ep2ip4sr9h 24 วันที่ผ่านมา +4

    Asa kenek.....thanks kelum....denodaahak as idiriye kawadaada denne ane unuhum haaduwak......asa sinduwak

  • @saji98
    @saji98 24 วันที่ผ่านมา +7

    අද දෙන්නම ලස්සනයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @madhus5729
    @madhus5729 23 วันที่ผ่านมา +2

    හරි ම ලස්සනයි සමනලී

  • @samarathungasmb3
    @samarathungasmb3 18 วันที่ผ่านมา +2

    Nandala waga lassanai Samanaliyak wagai ada oya lassana wada satahanak ada ❤ surataliyak bs obatat kalum aiyatat❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      Bohoma isthuthi
      Theruwan saranai

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 23 วันที่ผ่านมา +6

    උගත්කම කතා බහෙන් තේරෙනවා ❤

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 24 วันที่ผ่านมา +7

    මම ආසම නීළීයන් අතරින් කෙනෙක් සමනලී අක්කා ❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 22 วันที่ผ่านมา +1

    Multi Talented Samanali❤❤

  • @nethzd
    @nethzd 15 วันที่ผ่านมา +1

    Gorgeous ❤ She's so beautiful ❤

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i 24 วันที่ผ่านมา +11

    Samanalee is one of the most kindest young ladies that I have ever met.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา

      👌💐👌💐👏👏👏👏

  • @purni9266
    @purni9266 23 วันที่ผ่านมา +2

    සමනලීට මං ආස උනේ කොයි කාලෙද කියලා මතක නෑ... නිල් අහස වගේ නමක් තියන ටෙලිඩ්‍රාමා එකක් තිබ්බා ITN එකේ. පබෝදා, ගයාන් එහෙම හිටපු. තාමත් මතකයි ඒ කාලෙ සමනලීව.මං ආසම අයගෙ නම් ලිස්ට් එකෙන් කවදාවත් අයින් වෙන්නෑ සමනලීගෙ නම. ඒ රූපෙට ඇත්තටම ගොඩක් ආසයි.. හරිම ලස්සනයි ... ආදරණීයයි... ❤❤ ඩෝරාගෙ චරිතෙ නම් අමතක වෙන්නෑ... අඬ අඬා බැලුවෙ අන්තිම කොටස.. සමනලී ඔයාට ගොඩක් ආදරෙයි .... හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා ඔයාට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      💐💐💐💐👌

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 20 วันที่ผ่านมา

      මමත් ❤️❤️❤️

    • @dush_rupasinghe
      @dush_rupasinghe 20 วันที่ผ่านมา

      'නිල් අහස ඔබ' වගේ මතක

  • @iroshavittanachchi7245
    @iroshavittanachchi7245 24 วันที่ผ่านมา +6

    ස්තුතියි නිතර සමාජ මාධ්‍ය ජාල තුලින් කතා නොකරන, සුවිශේෂී රංගන ශිල්පිනියක් රැගෙන ආවාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  24 วันที่ผ่านมา

      ඔබටත් බොහොම ස්තුතියි

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 24 วันที่ผ่านมา +5

    ආස කරන චරිතයක් හරිම ලස්සනයි

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 วันที่ผ่านมา +1

    Man asama niliyak

  • @sasikanamal5245
    @sasikanamal5245 20 วันที่ผ่านมา +2

    ඒ හිනාව තමයි 👌🥰👏

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 21 วันที่ผ่านมา +1

    My lovely actress

  • @UpaliGunaratne-yo3es
    @UpaliGunaratne-yo3es 24 วันที่ผ่านมา +11

    නිලියකකට වඩා ඇගෙ මනසසෙ ගබුරුබව උසස්බව අගයකරමි

  • @merilkurera7815
    @merilkurera7815 22 วันที่ผ่านมา +3

    කැමතිම රංගන ශිල් පිනියක්..❤️

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 6 วันที่ผ่านมา

    Mr. Kelum as I can remember you as a bank officer, I selected and started to watch your programme.
    Actually, I started watching these programmes after my retirement recently.
    I really appreciate Samanali Fonseka ,her beauty,her attitudes and wish her all the best for her future endeavours.
    Thank you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐💐

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 23 วันที่ผ่านมา +3

    🎉සමනළි දක්ෂ, සුරූපි. චරිතාංග නිළියක් පමණක් නොව දක්ෂ ගායිකාවක් (නන්දා මාලනි මහත්මියගේ කටහඩ වගේ) වශයෙන්. නම් කල හැක. අපී ගොඩක් ආදරෙයි ❤️

  • @ThiliMesha
    @ThiliMesha 7 วันที่ผ่านมา

    ඒ සාරි එක මාරම ලස්සනයි එයාට

  • @chathurangachandimal8463
    @chathurangachandimal8463 20 วันที่ผ่านมา +2

    Dora,Roshana කියන චරිතනම් පිස්සුවක්.....❤️

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 24 วันที่ผ่านมา +1

    ammo lassana 😮❤

  • @deepatiskumara9324
    @deepatiskumara9324 22 วันที่ผ่านมา +1

    හරිම ආදරනීයයි. ඒ හිනාවට මම හරිම ආදරෙයි.

  • @anugunawardhane4115
    @anugunawardhane4115 23 วันที่ผ่านมา +1

    ඇය සමනළියක් වගේම ලස්සනයි..තවත් ලස්සන වෙලා..සුභපැතුම් ❤😘

  • @prasadi6034
    @prasadi6034 21 วันที่ผ่านมา +1

    Lassnai harima

  • @shehanibandara3135
    @shehanibandara3135 22 วันที่ผ่านมา +1

    Meyage lassana❤

  • @Thisara_Me
    @Thisara_Me 2 วันที่ผ่านมา +1

    Another blessed life ❤

  • @malkanthifernando1709
    @malkanthifernando1709 23 วันที่ผ่านมา +1

    Samanali duwata godak adarai oba dedenata jesu pihitai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 วันที่ผ่านมา

      Bohoma isthuthi
      Theruwan saranai

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 20 วันที่ผ่านมา +2

    ඇයි ITN එකේ ගියා ලස්සන drama ekak...නම මතක නෑ ශලනි කාවිංග ඔක්කොම හිටියා සමනලී අලුත් වුණත් පුදුම දක්ෂතාවයක් පෙන්නුම් කරා..ඒ කාලෙ ම හිතුණා ඇගේ ගමන් මග 💓💓💓💓💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา +1

      🤔🤔🤔🤔💐

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 6 วันที่ผ่านมา

      A level ඉවරයි මම හිතන්නේ

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 24 วันที่ผ่านมา +2

    Very beautiful ❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 6 วันที่ผ่านมา +1

    එයාගෙ ලස්සන...❤

  • @nirmalanaser2162
    @nirmalanaser2162 23 วันที่ผ่านมา +1

    Mama asakarana niliyak gaikawak harima lassani sindu ehema budusaranai

  • @hasikaranaweera7573
    @hasikaranaweera7573 22 วันที่ผ่านมา +1

    හරිම හරවත් කතාබහක්….ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා…❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  22 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      පුලුවන් නම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏💐

  • @priyadarshanichampika-bu8xz
    @priyadarshanichampika-bu8xz 17 วันที่ผ่านมา +1

    Lovely character

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 23 วันที่ผ่านมา +5

    සතර දිගින් එන්න එනවාදෝ එනවාදෝ එනවාදෝඕඕ💖💖💖💖💖 එනවා තව මාස හතරයි සමනලී 💪🌹🌹🌹🌹🌹🌹

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 24 วันที่ผ่านมา +3

    4chun Recidency drama eke man samanalige amma vidiyata act kara harima adaraniya nihathamani kenek❤❤❤❤❤❤

  • @sansala_darshani
    @sansala_darshani 23 วันที่ผ่านมา +1

    ආසම කෙනෙක් සමනලී අක්කා. වෙනස්ම කෙනෙක් ❤️

  • @ashadevika8010
    @ashadevika8010 23 วันที่ผ่านมา +2

    මං ආසම චරිතයක් ❤❤❤❤ නිරහංකාර චරිතයක

  • @dush_rupasinghe
    @dush_rupasinghe 20 วันที่ผ่านมา +1

  • @nironuwa1913
    @nironuwa1913 23 วันที่ผ่านมา +1

    Asama kenek ❤

  • @sameeracwjayasekara8962
    @sameeracwjayasekara8962 23 วันที่ผ่านมา +1

    එයා හරිම ලස්සනයි ...❤