සැබෑ කාලි මෑණියෝ ලැයිස්තුව අතට ගනී.. | Deegoda Kumara
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- සැබෑ කාලි මෑණියෝ ලැයිස්තුව අතට ගනී.. | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #GoHomeGota2022
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
තෙරුවන් සරණයි !!! ඔබ තුමාට, ඔබතුමා රට ජාතියට කරන මෙහෙය අතිමහත්. අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් කරන කැප කිරීම ඉතාමත් වටිනවා....!!!
Ann Obatumanm mahpita Apidutu dawyn Tarwn Sarni
Satuta. Jayagani. Obatumata budubawa.
Budusaranayi
බුදුසරනයි සියලුම දෙනාටම
Great talk Sir Again 👏 👏👏💯🙏💐🥳🤗
උතුම් මහාබද්‍රකාලී මෑණියන් ට වන්දනා කරමි වන්දනා වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ කුමාර මහත්තයා දෙව්සුව පවුලේ සැමටම සුදු අම්මා ට හා සියලුම ලෝකයේ මිනිස්සුන් ට මහාබද්‍රකාලී මෑණියන් ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤❤❤❤❤ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමාගේ කේශර සිoහ නාදය ඉතා වටිනවා. දෙව් සුව පවුලේ කෙනෙක් හැටියට ආඩම්බරයි .🙏🙏🙏
oba tuma nirbeeta kenek.obatumata teruwan saranai.devi pihitai.
dewsuwa satanata nidahasa labeewa.
Dew suwa pawlata sambanda wane kohomada
Guru peyanani obata sakthiya labawa.
ඔබතුමාගේ දිව්‍යමය ආශීර්වාදයෙන් ලොව පුරා අසරණ රෝගීන් සුවපත් වෙත්වා ! 🙏🙏🙏
ඔබ තුමාගේ දිව්‍ය්මය ආශිර්වාදයෙන් සියලුම රෝගින් සුවපත් කරන ඔබට බුදු බව ලැබේවා 🌷
ඔබ තුමාට සහ දෙව්සුව පවුලේ සියලු පින් ඇත්තන්ට යෝධබල යෝධ විිර්‍ය සහ ශක්තිය නොඅඩුව ලැබේවා!තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි !!!
Obatumata karapu apahasayata ayalata palace dunna
ඔබතුමාට දීර්ඝායු වේවා මේ ලක් දෙරණට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා
Obatumata taruwan sarni
Dwsuwa davyani mage Dakin patha herìwatanwa ma amaruwata piheta wann
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻
තෙරුවන්සරණයි ඔබතුමා ඇතුළු අපේ දෙව්සුව පවුලට 🙏🙏 සියලු දෙනාගේ සිත ගත සුවපත් වේවා!
ලෝක වාසී සියලුම දෙනාටත් කුමාර දෙවි පියාට ත් සුදු අම්මාටත් දෙවි සුව කාර්‍ය මන්ඩලයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dew suwa sewata theruwan saranai! Samada dew suwa paule samata neerogi suwaya labewa! Deergausa labewa! Dewiyange asiwadaya nirantharayen labewa! Me rate siyaludenama sathya awaboda kara denna oba thumata thawa thawatawath sakiyawa labewa. Me ratata deviyange ma pihitai!
මැතිතුමනි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කුමාර මහතාණනි, ඔබ ළඟා කරගත් දිව්‍යමය ශක්තියෙන් ලොවක් සුවපත් කරන්නට හැකිවේවා! සියල්ලන්ම පීඩා විඳින රෝගාබාධ වලින් අත්මිදේවා! මේ කුරිරු සසර ගමන ඉක්මනින් නිමා කරන්නට සියලු දෙනාට ම ශක්තිය ලැබේවා! ඔබ , මැතිනිය ඇතුළු මාධ්‍ය සගයන්ට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!!
අපට ඔබ තුමා ගොඩක් වටිනවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා !!ඔබ තුමාගේ දේශනාව ඇහුවහම හිතට හරිම සතුටක් සහ ලොකු ශක්තියක් මෙන්ම ලොකු ආඩ්ම්බරයක් දැනෙනවා, ඔබ තුමාගේ වටිනාකම මේ රටේ නායකත්වයට අවබෝධ වේවා !!ඔබ තුමාගේ අශිර්වාදයෙන් මුලු ලොව වාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!ඔබ තුමාගේ සියලු කාර්ය සපල වේවා !!සියලු පැතුම් ඉටුවේවා !
තෙරුවන් සරණයි ගුරු පියාණන්ට යහපතක්ම වේවා සහතික ඇත්ත ගුරු පියාණනි ඔබ තුමා ගේ දේශනාව හරිම වැදගත් අපි දෙවි සුව පවුලේ ❤❤❤ ඔබ තුමා සමග සැමදාම 🌷🌷🌷 සොරගුණේ හල්දුම්මුල්ල
ඒ වාසනාවන්ත දවස එනකන් අපි මග බලන් ඉන්නවා .පිංවන්ත කුමාර මහත්තයාටත් ආදරනීය සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුවසේවා පව්ලටත් ලෝක වාසී සියල්ලන්ටමත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
දෙව්සුව දේශ යේ නිර්මාර්තූ දීගොඩ කුමාර මැතිදුන්ට නිදුක් නිරෝගී චිරජීවනය පතමි .මෙරට සම්පත් යොදවා මේරට සුරපුරක් .බිහිකිරීමට දායක වීම ට ඔබ තුමාට ශක්තිය බලය පතමි .සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
අහින්සක දරැවෝ. ලෙඩ්ඩු බෙහෙත් නැතිව මිය යනවා දුක් විදිනවා . ඔබතුමාගේ ආශිර්වාදය මේ රටට ලැබේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
සහතික ඇත්ත තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මං ප්‍රරාතනාකරනව සියළුමලොකවාසිසුවපත්වෙත්වා
තෙරුවන් සරණයි උතුම් දෙවිඳුන්ට සුදු අම්මාට සහ කාර්ය මණ්ඩලයට dewsuwa පවුලේ සියලුම දෙනාටත් ලෝකයේ සිටින සියලුම දෙනාටත් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤
Oba tumata sudu amma dew suwa pawle seyaluma denata loka wase seyaluma denata niduk nirogi bawaya lebewa gehuwa mada oba wahanseta nowa eyalatami ape mau beme utum deveyan oba tumai apeta satutui ape dew suwa meheya tayanna lebewa matath asawak teyanawa oba tumage dew suwa meheyata ena ayata ape dew suwa aya sangha karanawa noyekuth wedapala teyanawa ane matath pehita wenna lankawata geyama sahabage bee weda karanna lebewa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
තෙරුවන් සරණයි. මාගේ ස්වාමියා (සනත් පල්ලිය ගුරුගේ )බයිසිකලයෙන් වැටි කකුල පිච්චි තුවාල වුණා. තැල්මක් ද නිසා ඉදිමි කකුල වේදනාවක් පවති. වකුගඩුවල රෝගි තත්වයෙන් ද පෙලේ. ඔහු සනීප කරන්න ඔබතුමන්ගේ අධිබලැති විශ්ව ශක්තිය, ලබා සනීප කර ගැනිමට ආශිර්වාදය ලබාදෙන්න. කාලි මෑණියන්ගේ හා විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා.තෙරුවන් සරණයි සියලුදෙනාගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ලක්බිමට ඉක්මනට පැමිණෙන්න.දෙවිපිභිටයි
ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. දෙව්සුව පවුලට
සාදු සාදු සාදු ඔබතුමාගේ ඒ බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉටුවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේ
ඉතාමත් කාලෝචිතම දේශනාවක්.ඔබ අප බලාපොරොත්තුවෙන් සිටිනා ඒ දෙය ඔබතුමාගේ දිව්‍යමය බලයෙන් ඉතා ඉක්මනින් ම ඉටුවෙනවා.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
ගුරු පියානනි ,
ඔබ තුමාගෙ සියලු කටයුතු සාර්ථක වෙවා යයි බුද්ධ වන්දනා කොට ප්‍රාර්ථනා කලා සත්‍යයි . එය එසෙම වෙනවා. අද මට සිත අතුලෙ අති සතුට අති මහත්. එ ඔබ තුමා හමුවිමට එන අතරමග මා සිටිමි. සුදු අම්මාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් සියලු ලොව ජනතාවටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි .තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
අහන්න සතුටුයි ඔබතුමා ගේ සි0හනාදය.ඔබතුමා එනතුරු අපබලා සිටිමු.තෙරුවන් සරනයි !!!.
තෙරැවන් සරණයි !!!!
දෙවි පිහිටයි !!!
අරගලය ට. ජයවේ වා
ලක් මැනිට. ජයවේ වා
මුලු ලොවටම. ජයවේ වා
දෙවිසුවයට. ජයවේ වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!🙏🙏🙏
ඔබතුමාගේ විශ්ව ශක්තිය තව තවත් වැඩි දියුණු වේවා. බුදුසරණයි මැතිදුනි
තෙරුවන් සරණයි සියලු දෙනාටම
තෙරුවන් සරණයි ඔබතුමන්ගේ වදන් පෙල මසුරන් වටිනවා .dewsuwa paule semata theruwan saranai .
ගුරු දේවෝත්තමයාණන් ට සුද අම්මා ට කාර්ය මණ්ඩලය
දීර්ඝ යු වෙව! දෙවි සුව දේශය අප සැමටම ජයවේවා!
සුව පත් වෙව!
ආඩම්බරයි ඔබ තුමා ගැන ..කෙලින් කතා කරන ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා ..
පින්වත් පින්වත් ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහභාගි වෙන හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තේරුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කරදර බාධා සියල්ල ම දුරු වේවා දළදා සමිඳු පිහිටයි
අපිව දැනුවත් කරනවාට ගොඩක් පින් කුමාර මහතාට බුදු සරනයි පන්නිපිටිය
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා මම සුසන්ත ගොඩකවෙල
පින්වත් ඔබතුමාගෙ පින්බර දෑතින් මුදාහරින උතුම් කාලී මෑණියන්ගේ උත්තරීතර දිව්‍යමය ආශිර්වාද බල මහියෙන් ලොව වාසී සියලු දෙනා නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වේවා ! දුකින් මිදේවා. යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා !සැපයෙන් සැපයට පත් වේවා !
පින්වත් උතුමානනි ඔබ තුමාගේ ආශිර්වාද ශක්තියෙන් තුවාලකරුවන් සුවපත් කර දෙන්න .........ඔබ තුමාට බොහෝ පිං තෙරුවන් සරනයි ..... දෙවි පිහිටයි •••• 😌😌🙏🙏☸️
Tharuan sarani. Mahaththaya. Saththaya jaya gannawa.oba thuma athulu daw suwa kanndayamata. Sakkthiya dahiriya labawa.budu sarani. Sadu sadu sadu.
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ජීවමාන දෙව් පියාණනි, ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරන අතැර ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා paule සියළුම දෙනාට සතුටින් පිරි සුභම සුභ සති අන්තයක් වේවා. ගොඩාක් වටිනවා ඔබ තුමාගේ රුවන් අදහස්. විශ්ව ශක්ති අනුහසින්, ආනුභාවයෙන් ඔබ සැමට ආශීර්වාද වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!!
දෙව් පියාණෙනි ඔබ තුමාගේ එඩිතතර භාවයට ආශිර්වාද වේවා
🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙවිසුව දේශයේ සැමට තෙරුවන් සරණයි .දෙවිපිහිටයි .දීර්ඝායු වෙිවා .!!!
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් ,ලොව වැසි සියලුම දෙනාටත් අනන්ත බුදුගුණ බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!
Oby
Thumaawe
Hamu wenne
Avith nathe
Namuth wedesataham balenewaa
Obe thumate jaye
Obe
Kathawe
Aththe
Bhudusaranie
Theruvan saranai! Device pihitai
Budusaranai devi pihitai jayawewa .om sai ram kiyanna always .om shanthi ///
පින්වත් ඔබතුමාට බොහොම පින්.තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.
ඔබ තුමයි අපේ අද්‍යාත්මික නායකයාණෝ.. ඔබ තුමා පතුරවන්නේ සත්‍යය පමණක්මයි ..එය තේරුම් ගත හැක්කේ විස්වාස ඇත්තන්ට පමණමයි.අපේ දේශයේ ගැලවුම් කරුවානෙණි.ගොඩ ගන්න මේ ගිලෙන අපේ දේශය. මිත්‍යාවට ගිල ගන්න දෙන්න එපා ..ඔබ තුමාට කාලි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය තව තවත් ලැබේවා .🙏🙏🙏
හරිම ආඩම්බරයි.දෙව් පියානනි.🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කුමාර මහතාටත් සුදුඅම්මටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට සහ රට වාසි ලෝකවාසීන් සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .තෙරුවන්සරනයි .
.තෙරුවන් සරනයි දෙවිරැක වරනයි මුලු ලොවටම කුමාරමහතාගේ පිලිසරනය ලගා වෙිවා පාර්තුනා කරමින් සියලු සක්තිය ලැබෙවා තෙරුවන් සරනයි දෙවිරැක වරනයි ..
පින්වත් කුමාරමහටත් සුදුඅමිමාටත් කාර්ය මන්ඩලයේ සියලුදෙනාටමත් ලෝක වාසි සියලු දෙනාටත් නදුක් නිරෝගි සුවය ලැබෙවා ....
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏.
ඉතාමත් හොද දේශනාවක්....
අපිට හුගාක් වටිනවා ඔබ තුමා 🙏🏻🙏🏻. ඔබ වැනි අයට මේ රටේ තැනක් දෙන්නේ නැත්තේ බය නිසා..මීහරක් රටේ බලය අතට අරගෙන අහිංසක දුප්පත් මිනිස්සු දුක් විදිනවා 😞
ස්තූතියි ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..ඔබතුමාට.🙏🙏🙏 ශ්‍රී භද්‍රකාලී මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුව ලැබේවා ! දිව්‍ය ශක්තියෙන් ලෙඩ දුක් සුව කිරිමට තව තවත් ඔබතුමන්ට ශක්තිය ලැබේවා..!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ පිංවත් මහත්මයානෙනි ඔබ තුමාටත් සුදූ අම්මා ඇතුලු කාර්‍ය මණ්ඩලයටත් නිදුක් නීරෝගි වාසනාවන්ත වේවා දිවුය සම්පත් තව තවත් වර්ඪනය වේවා ප්‍රාර්තනීය බෝධියකින් අමා මහ නිවන් අවබෝධ කර ගැනිමට මේ පින් කුසල් හේතු වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
තෙරුවන් සර්න්‍යි දෙව්පිහිටයි
සහතික ඇත්ත. මෙලොවම කල කම් පල දීල තියෙනේ. දර්මයට විරුධව කිසිකෙනෙකුට කටයුතු කල නොහැකි. සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පියාණනි ඔබතුමා වෙනුවෙන් අප නැගි සිටිනවා ඕනෑ අවස්ථාකදි.බුදු හිමිගේ සෙවනැල්ලක්මයි.අපට නිවන කරායන මර්ගය සරලව කිය දි ලොවක් එතර කරන්න හදන මේ පින් කද අපේ අපි දිවිහිමියේන් සුරැකීමි.වන්දනා කරමි.සරන යමි.ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට.
තෙරුවන් සරණයි දීගොඩ කුමාර පියානෙනි, සියලුම ලෝකවාසි සත්වයන්ට දිව්‍යමය ශක්තියේ ආශිර්වාදය ලැබේවා
මතු බුදු වෙන බෝ සමිඳුන් ,සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි රුවන්වැලි මහා සමිඳුන් පිහිටයි
ඔබඨුමාගේ දේශනාව ඉතාම නිරවුල් නිවරිදි උදාහරන සහිත දේශනාවකි බොහෝ පිං පිං 🔔🔔🔔සාදු සාදු
පිංවත් දෙව් පියාණනි ඔබතුමාගේ උත්තරීතර වූ ශක්තියේ බලයෙන් ඉක්මනින්ම මේ රටට යහපතම උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණ ලැබේවා 🙏
ඔබ තුමාගේ සැබෑ තෝරතුරු දැනගත්තේ අදයි. ඔබ තුමා උදේ සවස ඇද හිය යුතු කෙනෙක්. ඔබ තුමගේ වැඩ සටහන් මම උදේ සවස බලන කෙනෙක්. ඔබ තුමා ඉක්මනින් මුණ ගැසීමට අවස්ථාවක් ලැබේවා????? ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව
පවුලේ කාර්යමණ්ඩලයේ සියළුම
දෙනාටත් තෙරුවන් සරණයි......
දෙවි පිහිටයි... 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
Tharuwan saranai obathunata🙏
පව් කාරයන්ට ඔබතුමාගේ වටිනාකම තරෙන්නේ නැඑත් වැඩි ඇතක නැ
දෙව්සුව සේවා නාමය මුළු ලෝකය පුරා පැතිරෙනවා
අසරණ මිනුසුන් සුවය ලබනවා
ඔබතුමාට කරදර කල අයටත්
ඔබතුමාගෙන් සුවය ලබාගන්න වෙනවා 🙏
ඔබතුමාට ගොඩක් පින් මමද නිතරම දෙවුසු බලනව මගේ ඔස්සේ පුත්ගෙ ඉස්නායු දුර්වලතා සුවවෙවා මතක සක්තිය වැඩි වේවා ඔබතුමාට දිර්ග ආයුසලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයිඔබ ඉහළින් අභියෝග කරන්න මේ මේ ලෝකේ කිසිම කෙනෙක් නෑඉන්නේ එකම එක්කෙනා ඔබ පමණයිනිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ම
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
ඔබතුමාට ඉතාමත් ඉක්මනින්ම නැවතත් දෙව්සුව සුව මෙහෙය ලන්කාවේ පවත්වන්නට හැකියාව ලැබේවා, අපිත් ඔබතුමාව බැහැදැකීමට එන්ගලන්තයේ සිට ජූලි මාසයේ එනවා. ලන්කාවේ සියලුම දුරාචාර දැන්වත් දුරුවේවා
විශ්නු සහ කාලී ශක්තියෙන් ලොව පුරා රෝගීන් සුවපත් වේවා🙏❤️🌹🌼
ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ තුමාට අපි ගොඩක් ආදරෙයි අහිංසක ඔබ තුමාට බැන්න උන්ට හොදක් නමි වෙන්නම් එපා ලෙඩ සුවකරන අහිංසක ඔබ තුමාට දෙ පිහිටයි
🙏🙏🙏🙏 පියාණනි!සත්‍යය මෙතරම් ඉක්මනින් එලව එලවා පහර දේවි කියා සිතුවෙ නෑ.විදෙස් සුව කටයුතු සිදුකොට යහපත් වෙමින් යන අපගේ දේශයට වඩිනු මැන!දෙව් සුව දේශයේ වැසියෝ සියලු දෙනා සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏
හදවතින්ම ආඩම්බරයි.ඔබතුමාගේ සත්‍යවාදී බලය,නිර්භීතකම ගැන.දෙව්සුව දේශයේ සමඟයි අපි සැමදා.හදවතින්ම නමස්කාර වේවා!!!ඔබතුමාට, සුදු අම්මට ,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ,දෙව් සුව දේශයේ සියලු දෙනාටමත්,ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
මගේ හදවත ඔබතුමා,බුද්ධ ශක්තිය දිව්‍ය ශක්තිය මනුෂ්‍යත්වය අතර සංකලනය,නිවන් දකින තුරු ඔබතුමාගේ මාවතේ අපි යන්නේ,ඒ තමයි බුද්ධ mawatha!
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
දෙවියන් මිනිස් ලොවට දුන්න දීප්තිමත් ආලෝකය ඔබ තුමාට ඉක්මනින් දෙවි සුව සේවා රට පුරා කර රෝගීන් සුවපත් කිරීමට ලැබේවා . නමස්කාර කරමි .🙏🙏🙏❤️❤️❤️.
Great talk 👌 Sir 👏💯🙏💐🥳🤗
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා කුමාර මහතා ඇතුලු ලෝක වාසි සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️
ඔබතුමාගෙ වටිනා උපදෙසත් සමගම වෙගවත්ම ශක්තියට සියල්ලම දෙවියන් ගෙ හාඅපෙ උතුම්ම කාලිමෑනියන්ගෙ සෙනෙහස හාවිශ්නු දෙවියන් ගෙ ආශිර්වාදය රැකවරණය නිටන්තටයෙන්මලැබී සියලුම පැතුම් ඉටු වෙවා බුදුසරනයි දෙවිපියානෙනි අපගේ ඉටුදෙවියනි තුනුරුවන්සරනයි සැමදා සත්ටින්මජිවත්වන්නවාසනවම ලැබෙවා දෙව්ඩ්සුවපවුලමශුරක්ශිතවෙවා........🙏🙏🙏
කුමාර උතුමානෙනෙනි ඔබතුමා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
කුමාර මහත්තයා අතිවිශේෂ්ටයි.ඔයල සියලුම.දෙනාට.ආදරෙයි
ඉතාමත් සතුටක්.ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු සියලුම කාර්යාමන්ඩලයටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
දහස් ගනනින් රෝගින් සූවකල සහ සූවකරමින් සිටින දීගොඩ කූමාර මහතාටත් සූදු අම්මාටත් ත්‍රිවිධ රත්නයේ පිහිටත් සියලුම දෙව් දේවිතාවන්ගේ ආශිර්වාදයත් නිරතුරවම ලැබේවා!
Oba tumata jaya jesu pihitay mahaththayo
ඔබතුමාට කාටවත් කිසිම දෙයක් කරන්න බැහැ . කාලි මෑණියන් ඇතුළු දෙව්වරු ඔබතුමා හොදින් ආරක්ෂා කරන සේක්වා .ඔබතුමාට දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි 👼 දෙව් පිහිටයි. දෙව් සුව දේශයේ ගුරුතුමා ඇතුළු සියලු ද්‍රෙනාටම .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබ තුමාව මුණ ගැසීමට බලාපොරොත්තු වෙන් ඉන්නවා. දෙව් සුව රැක දේවා. 🙏🙏🙏
තෙරුවන් සරණයි!!! දෙව් පිහිටයි!!!🙏🙏🙏🌹🌹🌹
කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව පෞලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
සෘජුව කතා කිරීමත් සත්‍ය හෙලි කිරීමත් කුමාර මහතාගේ දේශනා වල කැපී පෙනෙන ලක්ෂණයකි. ඔබ තුමාට දෙවියන්ගේ ආශීර්වාදයෙන් සැම දෙයකම යථාර්ථය පෙන්නුම් කරන්න හැකියාව තිබීම ගොඩක් අගය කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි .
කාලි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා 🙏🙏🙏
Theruwan saranai dewepihitai obatumatath dewsuwa Paule sematath
මහා භද්‍ර කාලි මෑණියන්ගේ පිහිටෙන් රටට ආරක්ෂාව ලැබේවා.
තෙරුවන් සරණයි ඔබතුනන්ට දීර්ගායුස ලැබේවා
ගරු පියාණන් ඔබ තුමාගේ වටිනා වැඩසටහන් තුළින් ජීවිත යහපත් මඟට යොමු වීමට ලැබේවා .🙏🙏🙏❤
බුදුසරණයි මගේ රටට ජයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සියළු සත්වයෝ මෛත්‍රී සිත් ඇත්තෝ වෙත්වා ! පින්වත් ඔබතුමා ගේ සියළුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා!🙏🏽🙏🏻🙏🏼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු දෙවිසුව පවුලේ සියලු දෙනාට මම kamanthi ඩුබායි වලින්
Aney bohoma kanagatui oba thumata Kara dewal gana. Sathya jaya ganie. Canberra Australia. 🙏🙏🙏🌺
පිං බිමට පිය රජෙක්... හදවතින්ම නමදිමි.... නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා රජුනි... දෙව්සුව කර්‍යමණ්ඩලයේ සැමට තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝ පින්සිද්ද වේවා..දෙව්සුව පවුලම සුවපත් වේවා...
ඔබතුමාව මා දකින්නේ මනුස්ස වෙසින් ඉන්නා දේවතාවුන් වහන්සේ නමක් විදියටයි..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan sarani dewiphitai Oba thumata sudu ammata dewsuwa paule semata 🙏🏼🙏🏼🙏🏼💛💛💛🙏🏼🙏🏼🙏🏼💐💐💐
මටනම් ඔබ තුමාගේ කටහඩ ඇහුවත් හිතට සුවයක් දැනෙනවා ඔබ තුමාට බුදුසරණයි
ගුරු පියානනි ඔබතුමාට සදා ජය !!!අප සැමගේ පෙර පිනක් නිසයි ඔබතුමා ගේ දේශනා අහන්න ලැබුණේ.ඔබතුමා උතුම් ම උතුම් දෙවි කෙනෙක් සත්තයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට,දීර්ඝායු ලැබේවා🙏🙏🙏