ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේවා සංසාර බැදීම් කවුරු මොනදේ කීවත් මේ මහා කලාකරුවන්ව ආදරයෙන් රුක බලාගැනීම උතුම් දෙයක් නියම බිරිදක් ඔබ දෙපලට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
කිතු දහමේ සංසාර නැත
අපිට ඉන්න ඉතාමත්ම වටිනාම ඒ වගේම මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට ගීත ගායනා කළ මහා දැවැන්ත ගායකයෙක් මෙන්ම වාදකයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක්.තව බොහෝ කාලයක් අපත් සමග ඉන්නට ආයුෂ ලැබේවා.දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ ලෙස ලැබේවා
මේ සංසාර ගනුදෙනුවක් . ඒව හෙලාතලා බලන්න තරම් ළාමක වෙන්නෙ නැතිව .ඒ පිං කමට අනේ කෙච්චර දෙයක් ඒ කාන්තාව කරනවද කියල හිතට එකඟව එයාලට ආශිර්වාද කරන්න. බුදුසරණයි
නොදන්න දේවල් නොකියා හිටපන් මොන ගනුදෙනුද උබත් අසපු කාරයෙක් ද😂
වික්ටර් රත්නායක මාහත්මයට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
ජාතියේ පිනට පහළ වු මහා ගන්දර්වයාට වික්ටර් රත්නායක ශූරින්ට නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ..!බුදු සරනයි .!!!!
සල්ලි කොච්චර තිබුනත් වැඩක් නැහැ වයසට ගියාට පස්සෙ ඕනා අවන්කව ආදරෙන් බලා ගන්න කෙනෙක්. ඒක තේරෙන්නෙ වයසට ගිය අයට විතරයි. මැරුනට පස්සෙ සල්ලි ගත්තාම මොකද සලකපු කෙනා. සල්ලි අපි මැරුනම අපිට වැඩක් නැහැනේ. වික්ටර් රත්නායක හරිම වාසනාවන්තයි ඒ අතින්. දැන් ඉන්න ගොඩක් දරුවෝ දෙමාපියන් ට සලකන්නේ නැහැ. දේපල මුදල් විතරයි එයාලට ඕනා. වික්ටර් කරපු දේ හරියටම හරි . ඔහු මෙපමණ කල් ජීවත් වෙන්නෙත් ඒ ආදරනීය සැල කීම නිසා. වික්ටර් වාසනාවන්තයි.
සහතික ඇත්ත.
ඇත්ත . දරුවන් හරිම කාර්‍යබහුල යි. සලකනවා තියා කතා කරන්න වත් එයාට වෙලාවක් නෑ. ලග ඉදලා බෙහෙත් ටික දීලා ,ඇදුම් සෝදලා දෙන්න කවුරුත් නෑ. වික්ටර් ගෙ තීරණය හරි
පට්ට හෙරක් ගිය උඩක්
හොදට හිටිය නමි දරැවො සලකනවා.මදන යකා ගහලා නයබරින් මිරිකුනු හෙරක් බැන්දා වයස 78දි
Mm❤❤
වත්පොහොසත්කම් පැත්තකින් තියන්නකෝ..ජීවිතේ අවසාන කාලයේදි ආදරෙන් බලාගන්න කෙනෙක් ඉන්නවා කියන්නෙ ඒක පෙර පිනක්❤ඇය මේ සොයාගන්නා පින මේ ලෝකෙට පමනක් නෙමේ මරණින් මතු ජීවිතයටත් ලැබේවි❤❤❤
Victor, undoubtedly the living legend of Sinhala song and music in Sri Lanka.🙏🙏🙏🙏.
වාසනාවන්ත උතුමි කලාකරුවානනේ...ඔබ තුමාට දිර්ඝායු ලැබේවා....
මිනිහෙක් ට ගෑනියක් අවශ්‍යයි,....ඒක වෙනම කතාවක්,......ඒත් ගෑනියකගේ ඉල්ලීමකට ....තමන්ගේ ලෙයින් උපන් පුතා මරනාසන්නව,....ඉන්නකොට වත්,...පුතාගේ මලගමටවත් සහබාගි නොවුන ......මේකා මොන ගුණ ගී ගායනාකලත් .....මටනමි ...... අප්‍රසන්න චරිතයක්.😡(ජයන්ත රත්නායකව මම පුද්ගලිකව දන්න අහිංසක චරිතයක්) ප්‍රියා සුරියසේන. ....මැතිදුනි.❤ඔබට නිවනම හිමිවේවා
Very true.
නාකි විසේ ආවහම දරුවෝ අමතක වෙනවා.
අපි හැමෝම තමන්ගේ සැමියට ආදරෙයි
මම දැක්කේ වික්ටර් සර් ව ගොඩක් කාලෙකින් 😔මම ඉන්නේ විදෙස් රටක ලාල් අය්යට ගොඩක් ස්තුතියි 🙏🏻❤️එයාගේ නෝනත් හරිම නියතමානී ❤️වික්ටර් සර් දීර්ගායු 🙏🏻 ප්‍රියා සුරිය සේන මගේ ආදරණිය ගායකට අජරාමර නිවන් සුව නිවනින් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ තුමාගේ ගීත අපි අදටත් රස විදිනවා ❤️❤️❤️❤️😔
ආදරණීය කාලාකරුවා විට්ටර් රත්නායක ඔබතුමාට දිර්ග ආයුෂ ලැබේවා 🙏
තමන්ගේ ලෙයින් උපන් දරුවා ගේ මළගමට ගිහින් අවසාන වතාවටවත් තමන්ගේ දරුවාගේ මුනවත් බලන්න නොගිය තාත්තෙක්.එ කොහොම වුනත් රටක් වටින කවුරුත් ආදරෙ කරන මහා කලාකරුවෙක්.එතුමාට දිර්ඝයුශ ලැබේවා❤️.
චාන්දනී ඉතාම හොදින් සැලකුවා.එයා පිලිකාවක් හැදිල මැරුනා පොඩි දුවගෙ මහත්තය මැරුනා. ලමයින්ගෙ අම්ම මැරුනා.ජයන්ත තාත්තගෙ හැමදේම් බැලුවා.මෙකාන්තාව අඇසුරු කලත් මුකුත් කිව්වෙ නෑ.නමුත් මේ කාන්තාව දරුවන්ව අඈත් කලා.ඒකයි ප්‍රස්නෙ..දරුවන් දෙමාපියන් කසාද වලදි විරුද්දවීම සාමාන්‍ය් දෙයක් .නමුත් සදහට තරහ වෙන්න ඕනද..නෑ .වික්ටර් සර් ගෙ දරුවන් එයා ලගින්ම හිටි අය..අපි හැමෝම..එහෙමයි. අපි හැම්ම්
හෂිණි...එතුමාව ඉතාමත් ආදරයෙන් බලාගන්නවා...❤❤සුඛී දීඝායුකෝ භව..🌻🌻
ඔබ තුමාට නිදුක් නිරොගි සුවයම අත්වේවා ,තෙරුවන් සරනයි
කලා කරැවානනී ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
යම් පුද්ගලයෙකු තමාට සමිපතයෙකු නැති වුනාම අසරන වෙනවා දරුවෝ කොච්චර හිටියත් ඔවුන් තනිවෙනවා වික්ටර් රත්නායකයානන් ඔහුගේ පෙර බිරිද මියගියාට පසුව ඔහුගේ ඕනෑ එපාකම් සොයාබලන්න දරුවන්ට වෙලාවක් නැතිවෙන්ට ඇති උනන්දුවකුත් නැතුව ඇති සමහර දරුවෝ එහෙම තමයි එම නිසා ඔහුට මේ වැනි තරුන බිරිදක් ලගා කරගත්ත කමක් නැහැ ඔහුව රැකබලා ගැනිමට වයස පරතරය ප්‍රශ්නයක් නෑහැ පිරිමියෙක් හෝ කාන්තාවක් වයසට ගියාම රැකබලාගැනිමට යම් කෙනෙකු අවශ්‍යයි ❤
ලෝකේ කාලා වතුර බීපු ප..... වේ...... ලැබෙනවා කියන්නේ ඊටත් වඩා සම්පතක්
වික්ටර් රත්නායක මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ප්‍රියා මහත්මයගෙ දරුවො දෙන්නා නියමයි බලන්න ඒ අතරේ හැමෝටම වදිනවා
සල්ලි තියෙනවනං කවුරුත් හොයාගෙන ඒවී..ඇවිල්ලා හොදට සලකාවී
නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි
ප්‍රියා සූරියසේන ගවුරවනීය කටහඬ අදහස නම් අසම සමයි,ඒත් වික්ටර් තරුණ කෙනෙක් විවාහවීම ගැන ඉරිසියා කිරීම සාධාරණ නෑ නමුත් පුතාගෙ අසනීපය සහ මරණය සම්භන්ධයෙන් ප්‍රශ්නයක් අපි දකිනව, අනෙක ආගම් මාරු කිරීම තමන්ගෙ මතය, ඒත් පයින් ගැහුවෙ ධර්මයට නම් ලොකු වැරදීමක් ,,වික්ටර් මහත්තයා ප්‍රසිද්ධ උනේ වටිනාකමක් එකතු උනේ බහුතරයක් වූ 70%බවුද්ධ මිනිසා නිසා කියල මතක් කරගන්න එක වටිනව,,,
දැන් ඉන්න නලාකාරයන්ට වඩා ලංකාවේ සුපිරිම කලාකරුවෙක්
වීක්ටර් මහතාගේ තීරණය හරියටම හරි දරුවන් සමගම උන්නානම් අද එතුමා තනි වෙලා දුකට පත්වෙලා.එතුමිය ඔහුව ආදරයෙන් බලාගනීවි.තමන් හම්බ කරපු සියලුම දේ දරුවන්ට පුදල එතුමා තනි නොවී ඉන්නවා අද. සියලුම දෙවි රැකවරණයි ඔබලාට .
ඔය බිරියගේ නොදැනුවත්කම නිසා ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාර නොගෙන දේව ඇදහිලි කරන්ඩ ගිය නිසා තමයි මේ ඔක්කොම. දරුවන් ඔහු හැර ගියේත් බිරිඳ නිසා.
සල්ලි ටිකක් ලග තිබුන හින්දා මේ ගෑනු කෙනා ආවේ. මේ මිනිහගේ මනමාල කම නිසා දරුවන්ට මොකුත්ම නැති වුණා . කපටි ගෑනු . මේ මනුස්සයා ගෑනු එක්ක ගිහින් මොනවා කරන්නද?
කලා කාරයෝ රෙස්පට් තමා පුතුගේ මළගමට නොගිය හේතුව ඒක අපිදන්නෙ නැහැ ඒමොකද කියල එතුමා හොඳ ගායන ශිල්පියෙක් ඔබට නීරෝගිසුවයලැබී ජිවත්වීමට ශක්තිය බලය ලැබේවා❤❤❤
සල්ලි වලට
මේ ගෑනි නැත්නම් එතුමා මහලු මඩමෙ@@pb3636
දැන් ඉන්න සංගීතයේ අ ගයන්නවත් දන්නේ නැති පඩ ෂුපපපපපර් ඉට්ටර්ලා යන වාහන කොහොම ද මේ සංගීතයේ කෙල පැමිනි සුපිරි ගාන්ධර්වයා එන වාහනය කොහොම ද පුදුම අමුතු රටක් මේක. ඒකනේ මේකට ට්‍රුක්ලන්තය කියන්නේ. මේ රජය කාලෙදීවත් මේ තත්වය නතර වෙලා නිවැරදී දේට තැන ලැබෙයිද.
🎉🎉🎉❤❤❤❤❤
මේ බිරිඳ නිසා ඔහුට ලැබුණු දේ වලට වඩා නොලැබුණු දේ වැඩියි
තංකල්ලේ බැංකුවක ඉඳපු හෙරක්
@@rohanindranath3636 පටි රෝල්
Onn irshayawa panna
ඒ බිරිඳ නිසා තමයි, එතුමා අද අප අතර සිටින්නේ.
සයුරට දුක හිතිලද මන්දා...වෙරලෙහි හැපි හැපී ඉකි බින්දේ...සයුරට දුක හිතුනා.. වෙරළට එය දැනුනා...අහසට දුක හිතිලද මන්දා...වැහි කදුලැලි පිස පිස හැඩුවේ...අහසට දුක හිතුනා..පොළොවට එය දැනුනා..😢...සහුරද කෝකිලයාණනි ඔබට සදා නිවන් සුව..!🙏
විපතක් වෙලා තියෙන්නේ... ප්‍රියාගේ මලගෙදර ගිහිනුත් මේවා කැමරාවට අල්ලලා කීයක් හරි හොයනවා...
yes
ඒක නම් සහතික ඇත්ත .මේවා බලන අපට කාලේ අපරාදේ .
ඒ බිලිදට ඒ පිනම ඇති❤
මහා ගායක ලෙජන්ඩ්තුමා තම පුත්‍රයාගේ මලගෙදර නං ගියේ නෑ හැබැයි..
පිරිමින්ට හිතන තරම්ම ලේසිම නැ තනියම ඉන්න. තමන්ගේ බිරිඳ නැති වුනාම.කවුරු තනියට ඉන්න ඔනාමයි ඵක දන්නෙ තනිවුන පිරිමියෙකු පමනයි
ලංකාවේ පිනට පහල වූ රත්නයක්...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!
බාහිර හැසිරීම බලා ඇතුලාන්තය තීරණය කරන්න බෑ.අනික කෙනෙකුට ඇවිදින්නත් බැරිව සිහි විකලෙන් එක්තැන් වෙන තරමටම වුනොත් තමා ඉතින් සැමියාගේ,බිරිදගේ සහ දරුවන්ගේ සැබෑ තත්වය බලන්න පුලුවන් වෙන්නෙ
Mama adaraya karanna kenek ohuge gayanaya mage jeevitheta bho sanipai victor mahatha neni obata nirogimath suwaya labewa 🙏
Blessings victor aiya...for ever.
පෙර ආත්මීය සම්බන්ධයෙනි බුදුසරණයි
සල්ලි නැත්නම් සලකන හැට් බලන්න තිබුනා දේපල ටික ඔක්කොම ලමයිට ලිව්වොත් බලන්න පුලුවන් කසාදේ රැකෙන හැටි අප්පා
එහෙම දේපල ඔක්කොම ළමයින්ට ලියලා කොහොමද.උන් දේපල අරගෙන පැත්තකට වෙයි.තමුන්ට ජීවත් වෙන්න ප්‍රමාණයට දේපල තියාගෙනයි දරුවන්ට ලියන්න ඕනෙ
දෙපල කන්නද බැරිඋන දවසට...එහෙම හරි කෙනෙක් ලග ඉන්න එක කොච්චර සතුටුයිද❤
සිතුවිලි.................
ලාල් මලගෙදර ආවනම් ඒ දුක බෙදාගන්න
දේපල සියල්ල ගෑනිට ලියපු තමන්ගේම පුතාගේ මරණයටවත් නොගිය වික්ටර්ට දරුවන් සලකයිද. දැන් කර්මය පලදෙන්න පටන් අරන්.
ඔහුගේ දෙපල සියල්ල ඔය බිරිදට දිලා නැහැ මීට සෑහෙන කලකට පෙර දරුවන්ට තම බෙදාදිලා තියෙන්නේ නාවින්නේ තිබු
ආදරණීය කාලාකරුවාට සුබ ගමන්. නිවන් සුවය ලැබේවා 🙏
මෙවා සන්සර බැදිම් නොව කමය ඉවසන්න බැරිකමට බිරිඳ සලකයි සල්ලිවල දරුවෝ කෙහේ සලකන්නද මද්දි වෙදියටන් පිසුසු
Victor Ratnayake is really lucky because he has a very nice wife.🎉🎉
අමරදේව ගාන්දර්වයා වගේ බොහෝ වටිනා නිර්මාන දායාද කල ඒ වගේම දරු මුනුබුරන් සමග එකතුවෙලා ඉවසීමෙන් කරුනාවෙන් දයාවෙන් අල්පෙච්චතාවෙන් ආදර්සමත් ජීවන චරිතයක් සමාජයට කියාදීලා ආදර්සයක් අනාගත පරම්පරාවට දීල නික්ම ගිය ආකාරය මතක්වෙනකොට ඒ දරුවන් තුල විතරක් නෙමේ කාගෙත් .හදවත තුල අදටත් ආදරයක් ඉබේම මතුවෙනවා. ඒතමා සැබෑ ජීවිතයෙත් කලාවෙන් පෝසත් ගාන්දර්වයානන්. ඒවගෙ බොහෝ කලා කරුවන් මතකයට නැගිය හැකියි.
මේ බිරිඳ ඇත්තටම නැත්තං ව්ක්ටර් රත්නායකත්මයාට මේ වෙනකොට ඇප උපස්ථාන කරන්නේකවුද. ගොඩාක් අයහිතන්නේ මේ මනුස්සයා බිරිඳක් හොයාගත්ත එක ඔය වයසට මහා නරක දෙයක් කියලා. ඒත් වයසට යනකොට තමන්ගේ බිරින්ද නැත්නම් තමන්ව බලා කියාගන්න ආදරණීය කෙනෙක් අවශ්‍යයි. දරුවෝ දරුවන්ගේ ලෝකවලට ගියාට පසුව අද කාලේ තිබෙන කාර්යය බහුලත්වයත් සමග දෙමව්පියොන් ගැන බලන්න කාටවත් වෙලාවක් නැහැ. ඉතිං එතුමා වැරදි නෑ.
හරියට ම හරි ඇත්ත
හරියටම හරි
Victor Ratnayake mahathanani… obata deerghausha…!!!! Oba thumage geetha…. Thanu nirmana… kiyanna wachana nehe….
වික්ටර් හරි.ගෙදරදීත් එසේම වේවා.
ප්‍රවීනයන් හදපු වේදිකාවෙ පිණුම් ගහන වර්තමාන ගායක ගායිකාවන් මෙතන දකින්නේ කීපදෙනයි. ඔවුනට ගෞරවයක් ලබා දෙන්නෙත් කීපදෙනෙක් විතරයි.
One of the main previleges I had as being born srilanken is to enjoy his songs and music. Amazing legend. Long live!
ඔබට කීයක් ලැබුණ ද වික්ටරත්නායක උතුම් මිනිසාගේ බිරිඳ ගෙන් මෙහෙම දාන්න කියල.මට මතකයි එක කාලෙක ඇය නේද බැංකුව කින් රත්තරං හොරකං කරා කියල මාධ්‍ය නාලිකාවල ගියෙ.
anna hari
මරණය ප්‍රියා සූරියසේන මහතාගේ..... එතුමා මොනතරම් සුන්දර කලාකරුවෙක් ද...මොන තරම් සුන්දර ගීත ගොන්නක් ගායනා කළ ගායකයෙක් ද... එතුමා ගේ අවමංගල්‍ය වයේදී එතුමා ගැන වචනයක් නොකියා එතුමා ට අවසන් ගෞරව දක්වන්න එන පිරිස ගැන විස්තර කිරීම සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ. ආ ගිය සුවිශේෂී අය ගැන සදහන් කලාට කමක් නෑ. නමුත් වැඩි විස්තර නිසා ඒ අයත් අගෞරවය යට පත් වෙන comments දාලා. අනවශ්‍ය දෙයක්.අනික කාට උනත් පෞද්ගලිකතිවයක් තියෙනවා. ඇයි.ඒවා හාරා අවුස්සන්නේ. ආචාර්ය වික්ටර් රත්නායක පමණක් ද දෙවැනි විවාහයක් කර ගත්තේ. ඒකත් බිරිඳ ගේ මරණිහ පස්සේ. හැ මම ගැහැණියක් ගැනම ඔය විදියට හිතන එක වැරදියි. විවාහ යක අරමුණ දේපල වස්තුව නෙමෙයි. එහෙම අවස්ථා ත් ඇති. නමුත් ඇයට කරන නිග්‍රහ හැම ගැහැණිය කටම කරන නිග්‍රහයක්. කෙටියෙන් ම කිවිවොත් මේ වන විට වික්ටර් රත්නායක මහතා සතුව කිසිම දේපලක් හෝ මුදල් ගොඩක් නැහැ. ඔවූන් ජීවත් වන අමාරුව දන්නේ ඉතාම සමීපතමයන් පමණයි. එලෙස මුදල් වෙනුවෙන් එතුමා ට සලකන බිරිඳ ක් ලෙස ඇයව දැකීම ලොකු වරදක්. මා දන්නා තරමින් එතුමා අදටත් මෙලෙස ජීවත් වෙන්නේ ඇගේ අප්‍රතිහත ධෛර්යය හා ආදරය නිසයි. ඔබ තුළ ඇති ඒ වැරදි වැටහීම නිවැරදි නෑ. අවමංගල උත්සවය වලට කළු පාට ඇදිම සාමාන්‍ය දෙයක්. ඇයි ඔවැනි සුළු දේවල් අල්ලා ගන්නේ. ඔබ දුටු ඒ යහපත් හා සුන්දර දේ අගයන්න. වැරදි තැන් ඇති.. නමුත් හොඳ දෙය අගයන්න හැකි නම් එයත් හොඳ ගුණාංග යක්
මේවා බුදු බනේ ලස්සනට තියනවා.
Long life and good health to great musician and his beloved wife. 🙏
ඔය මොනවා කොහොම කිවත් වැඩක් නෑ තමන්ගේ ලෙයින් උපන් දරුවාගේ මරණෙටවත් නොගිය මහා ලොකු තත්තා පස්සේ ගෑනු ගත්තට පස්සේ දරුවන්ට කියපු කරපුව අපි tv you tub දැක්ක ඒ කරපු පවු වලට සමාවක් නම් නෑ කවදාවත් කවදාවත් මෙවන් පවුකාර දෙමාපියන් කිසිදා කිසි දරුවෙකුට නොලැබේවා මොන වරද තිබ්බත් තමන්ගේ දරුවාගේ මරණෙට නොයන තත්තා අම්මෝ හිතාගන්නවත් බෑ මෙහෙම හදවත් කණගාටුයි
Hariyata hari danno danithi kiwwalu.
කතාව ඇත්ත
පැහැදිලිවම..ලෙඩ ඇඳේ ඔත්පල වෙලා ඉන්න කොට රෝහලට ගියේ නෑ. මරණෙට සහභාගී වුනෙත් නෑ.
Meya issara idanma ehemalu nedaPawula gana hoyapu kenek nevelu
WEEDURU GEWAL WALA IDAN GALGAHANNA MINISSU, ANIKA GODAK HITANNE UN SANTHUWARU KIYALA,
Jesu. Pehetai adaraneya gayakayanane god bless you and your family god protect your family
අනුන්ගේ කතා වැඩක් නෑ , තමන්ට හරි දේ ඔහු කලේ, නැත්නම් අපි එයාව බලාගන්නෙ නෑ 👍👍👍
❤❤❤ thank you for sharing this video
මේ වගේ ගැනු නාකි උන් බැඳ ගන්නේ දේපළ වලට තියෙන පෙරේත කමට නාකි මිනිහා මැරුණ ගමන් එයාගෙ වයසට ගැලපෙන මිනිහෙක් හොයාගෙන බැඳ gan. ඒතාක් සලකන්න එපැයි දේපළ අතට ගන්න කන් විතරයි මේ සැලකීම
එතකොට ලාල්ට පුලුවන් ට්‍රයි කරන්න😂😂
අනිවාර්යයෙන්ම
True,True 👍
Ow.ape gameth mehema deyak una.anthimt e uncle maruna.okkoma dewal e ganu kenat ayithi una.eya business ekak vage eka thama karanne.vayasaka Aya rawattannath lesi
@@mil640Ammo 😂😂😂😂😂
මිනිස්සු කොච්චර දොස් කිව්වද?මම නම් කිසිම වැරැද්දක් දකින්නේ නෑඅද මෙතුමිය නොහිටියානම්?ඔබතුමියට ගොඩාක් පින් එතුමාව බලාගන්නවාට
දරුවන්ට තාත්තා බලන්නෙත්.නැහැනේ ලමයි සලකයි තාත්තා වැදගත් ව්දියට හිටියානම්
ඇත්තෙන්ම ඇය ආදරණීය කෙනෙක් ...❤❤❤
Budusaranai lal shavodaraya ❤❤❤❤
ආදරෙට වයස් බේදයක් නැත.❤
Jesus whansee oba samagaiii ❤❤❤
හොඳ වැඩසටහනක්
Kaalaya oba metharam napuru aei. Mage hitha handa watenawa. Budun wahanse desu darmaya meya noweda. . Anichcha Watha Sankara 😢😢😢
ඒ අයගෙව්කැමැත්ත වෙන රටවල ඒවනම් ඔහොම බලන්නෑනේ..එයාට සලකන කෙනා රදවාගත්තා.ඔය වයසෙදි ඇත්තටම සාත්තු කරන එක හරිම අගෙයි..වටිනවා..සල්ලි නිසාම නෙවෙයි ඒ ආදරේ
වික්ටර් රත්නායක මහත්මයා දෙවෙනි කසාදයක් කරගත්තේ නැති නම් දරුවන් අනිවාර්යයෙන්ම සලකනවා කියලා හිතෙනවා
ඒක ඇත්ත.
Eththa
පුද්ගලික ජීවිතය ගැන හොයන්න එපා ඒතුමා අප රටේ කාලවට වටිනා සම්පතකි
Thank 's
ඇත්ත අපේ උන්ගේ වැඩේ අනුන්ගේ දේ හොයන එක....😢😢😢😢😢
අනුන්ගෙ දේ සමාජේ අනාගත පරම්පරාවට බලපාන ආකාරය ගැනයි බැලිය යුත්තෙ. නැත්නම් ඕනැම නාඩගමක් නැටීමට කාටත් පුලුවන්.
ලාල් ඔය ගැණිගෙ මායම් වලට රැවටෙන්න එපාඋබත් චිත්තයක් වගෙ
මේ ගෑනිට හොදක් වෙන්නැහැ. අහිංසක දරුවන්ට තාත්තව නැතිකරා. මේ මනුස්සයා තමන්ගේ අසනීප වෙලා හිටිය බිරිදටවත් හරියට සැලකුවේනැහැ මදනවිසේ ගහලා. මුන් දෙන්නට සාපවෙනවා. පව් ජයන්ත මල්ලී.
Madana wese getath uselu.
ප්‍රියා සූරියාඅරච්චි ගායකයානන් අවසානය තෙක් තම බිරිද දෘරුවන් සමග ගෙවූ ලස්සන ජීවිතය කාටත් හොද ආදර්සයක් ජනතාවගෙ ප්‍රනාමය හිමිවෙනවා. ඒත් ඒගැන විඩියෝ එකක් දාන්න මෙ මිනිහට මතක්වුනේ නැනෙ එක ගැන කනගාටුයි.
තව ටික දවසකින් ඉතින් කෝටිපතිනියක්.ඒ ගෑනිගෙ ඉවසීම තමයි ඉවසීම.😂😂😂
Mama dakka hospital ekadi wife salakapu widiya ..bohoma ආදරණීය widiyata ..as dekeken dakapuwa boru karanna be 🎉
යකෝ සල්ලි තියෙනවනම් ඔය වගේ පොඩි car එකක ඒවිද
අනාඵ සරණ
මතකද තරුණයෙක් වගේ කරද්දි කීව
@@infinityOne-ye2mj උබ දන්න රෙද්ද තියෙන ඉඩම් වල වට්නාකම උබ දන්නවද?
වික්ටර් රත්නායකට කොලඹ ගම්පහ ආශ්‍රිත ව තියෙන ඉඩම් වල වටිනාකම කෝටි 1000 කට වැඩියි හැබැයි ඒ එක ඉඩමක් වත් තව විකුනලා නම් නෑ, මෙයාගෙ ලමයි fight කරෙ ඒවාට ඒත් දුන්නෙ නෑ , දැන් මේ ගෑනිට තව ටික දවසකින් මේ හැමදේම හිමිවෙනවා😂😂😂
ඒකයි ඉතින් මේ ආදරේ.
Niwan suwaya Labewa Adaraneeya gayakayaneni..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට සැලකුවද,?:ජයන්ත පණ අදින කොට Injection එක විදින්න සල්ලි නැ කියලා දේපල ටික මෙයාට දුන්නනේ, දැන් සලකන්න තමයි තියෙන්නෙ තමන්ගෙ දරුවන්ටවත් සලකන්නෙ නැතුව, 🤬
අනිවාර්යෙන්ම.
දරුවොනෙ බන් දෙමව්පියන්ට සලකන්න ඕන
@sldiomendtv5840 දරුවන්ට සලකන්න තිබුණා, මනමාල විසේ ගැහුවෙ නැත්තන්, ඔය කාන්තාවට ලක්ෂ ගනන් වියදමි කරා බැංකුවේ රත්තරං බඩු වංචාවට, මෙයා අහුවෙලා අන්තමට රැවටිලා කසාද බැන්ද,? දරුවන්ට ගෙදරට එන එක තහනමි කරා,
@sldiomendtv5840 අනේ පව් ඉතින් 💩
@ChamikaFern වික්ටරයත් ගිහින් චාටර් වෙවී හිටපු හැටි මතකයි නේද?
ලාල් මෙච්චරවෙලා කල්පනිකලා කවුද මැරිල ඉන්නෙ කියල. නලින්ද කියනකං තෙංරුනේ නැහැ.
වික්ටර්ගෙ වයිෆ් මෙතන හැසිරෙන්නෙ තමන් හරියට හෙදරදි ටොයිලට් වත් නාන්නවත් යන්නෙ නැතුව අතින් අල්ලගෙනම බලාගෙනම ඉන්නවා වගේ. ආදරනීය මවකට දරුවෙක්වවත් එහෙම බලා ගන්න බෑ. එතනින්ම පේනවා රගපෑම ඒතරම්ම අසාර්තකයි.
වයස් පරතරය අවංක ආදරේකට බාදාවක් නෙවෙයි ආදරයෙන් දිවිගෙවන ඔබ දෙපලට නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා
සල්ලි දෙනවනමි ඕන එකෙක් ගූ උනත් කාවි.....සම - හරක් යූ ටියුඩි කාරයොත් එහෙමමයි....😂😂😂😂
You tube ලාල් අයියා ට ඈයි බ්න් හොම කිව්වේ මලිමාවේ රෙදී සොදන්නා
මාලිමාවේ ගූ ලාලට අප්පිරිය නෑ 😂😂
😂😂😂Eththa.පිරිසක් ඉදිරියේ kohomath adarei wage ragapaanawa.meka malageyak mun partiyak karan
අනේ මන්දා මලගෙදර ගිහින් අනූන්ගේ එවා මොකටද හොයන්නෙ ජරා යූටිබ් කාරයෝ ආදර්ශයක් ගන්න දෙයක්ද සමාජෙට මේවා ✋✋✋
එකන්ම් ඇත්ත..ලොකු ගයකයන්ගෙ සිංදු කියලා..හම්බ කරන්නවා
බිරිඳ සළකන එක ඉතිං මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි නේ....එහෙම පෙන්වීම තුල ගැටලුවක් තියෙනවා කියලා හිතෙනවා මට විතරක්. .😊😅
😂😂කන පැලෙන්න ඇත්ත කියලා.මේ චැනල් එක කරන එකා පට්ට බූරුවෙක්
Eka aththa . Oka mahalokuwata pennanna one e 😂
Eka eththa
ලාල්ගේ රස්සාවනේ මේක ඕන එකයි එපා එකයි ඔක්කොම පෙන්නන්න ඕනානේ නැත්නම් එයා ජිවත්වෙන්නේ කොහොමද
@@Citizens-SL මගෙ commemt එක delete කරලා.කියහන්කො ලාල්...උඹටත් ඒකම වෙයි
Daruwange me wage selakellak kawadawath lebenne nehe. Minissu werede hoyanawa vitarai. Tatta amma wayasata geyama denena hete terenne tani wela enna Minissunta pamanai. Teruwan saranai
වසර දෙදහස් පන්සියයකටත් ඒහා සිට පැවතගෙන එන සිංහල ස්ංස්කෘතියේ ආච්චිලා සීයලාගේ මවුවරු පියවරුගෙ එකම සතුට උනේ අවසාන කාලෙ සැප ලැබුනත් නැතත් සැලකුවත් නැතත් දරුවන්ගෙන් ලැබෙන පුලුවන් සැලකිල්ලක් ලබාගෙන හෝ නොගෙන දරුවන් සමග සිට ඇස්පියා ගැනිමෙ සතුට පමනි. අවසාන මොහොතෙත් නියම මවුවරු පියවරු දුක්වුනේ දරුවන් විදින දුක ගැන හදවතේ උතුරායන සෙනෙහසින් දුකින්. නැතුව තමාට අවසානෙ මොහොනෙ පිට කාගෙන් හෝ ලැබෙන සැප ගැන සතුටින් නෙමේ.
බිරිඳ ආදරේ සල්ලි වලට
@@marimarino6519 රත්තරන් වලටත්
Sasare පැතු පැතුම්
බනිනවා බලන්න ම්නිස්සු කොච්චර නින්ඩ්තද කියලා මෙහෙම ආදරය ක් කොච්චර හොද ද මේ තමයි නියම දේවත්වය
Budu saranai❤❤
Victor rathnayaka is a great musician now no point to discuss his personal life, should be discussed his talent.
දැන් ඕන මියගිය අය ගැන විස්තර පමනයි.ඕපාදූප????ද
සලකන්න නමි පුලුවන් වයසක කෙනෙක් නිසා අනුකම්පා කරලා,,ඒත් කසාද බැදලා කරන දේවල් වලට යන්නේ කොහොමද,,මොන හිතකින්ද,,එහෙම දේවල් නොකර කවලා පොවලා සලකන්න නමි මටත් පුලුවන් ,,ඒත් සෙක්ස් ලයිෆ් එකකට යන්න බැ ලෝකයම ලියලා දුන්නත්,පාරේ හිගා කැවත් බැමයි,,
😂
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂😂😂 ගෙයක් ලැබෙනකොට සලකන්න එපැයි.😂😂😂 අවුරුදු 60 වෙනකන් ඉදලා පෙන්ශන් ගත්ත රජයේ සේවකයො වගේ තමයි සාමාන්‍ය විවාහ.😂 හැබැයි ලේසිම ක්‍රමේ අවුරුදු 5 ක් පාර්ලිමේන්තු වෙ ඉදල පෙන්ශන් ගන්න එක😂 ඒ මේ වගේ ලේසි ලාබ කසාද 😂😂 ඔය ගෙවල් දොරවල් හදන්න ස ප්‍රසංග තියන්න ජයන්ත ලා කොයිතරම් දුක් වින්දද. එහෙමනං ඕව ඔක්කොම ලමයින්ට මුනුපුරන්ට ලියල සලකන්න කියපන්කො බලන්න 😂රත්තරං බඩුත් හොරකං කරල අහුවෙච ගෑනිනෙ.🤣
ලාල් සහෝදරයා ඔබ ලොකු සේවයක් කරනවා
දයාබර priya අයියා ,ඔබට නිවන් සුව ලැබේවා !!!
ඇත්තමයි...
අවසානේ දිලුම් ට ගෙවන්න උනා තම පියාට කළ අපහාස
Viktar rathnayaka sir god bless yu
ඔය ගැනී දරුවෝ නැති කරා අපි ඒ ගැන හොදට දන්නවා මේ ගැනී කොහොමටත් හොදට බලා ගන්න ඕනි
නියමයි.....❤
ඇත්තටම මේවා සංසාර බැදීම් කවුරු මොනදේ කීවත් මේ මහා කලාකරුවන්ව ආදරයෙන් රුක බලාගැනීම උතුම් දෙයක් නියම බිරිදක් ඔබ දෙපලට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
කිතු දහමේ සංසාර නැත
අපිට ඉන්න ඉතාමත්ම වටිනාම ඒ වගේම මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට ගීත ගායනා කළ මහා දැවැන්ත ගායකයෙක් මෙන්ම වාදකයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක්.තව බොහෝ කාලයක් අපත් සමග ඉන්නට ආයුෂ ලැබේවා.දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ ලෙස ලැබේවා
මේ සංසාර ගනුදෙනුවක් . ඒව හෙලාතලා බලන්න තරම් ළාමක වෙන්නෙ නැතිව .ඒ පිං කමට අනේ කෙච්චර දෙයක් ඒ කාන්තාව කරනවද කියල හිතට එකඟව එයාලට ආශිර්වාද කරන්න. බුදුසරණයි
නොදන්න දේවල් නොකියා හිටපන් මොන ගනුදෙනුද උබත් අසපු කාරයෙක් ද😂
වික්ටර් රත්නායක මාහත්මයට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
ජාතියේ පිනට පහළ වු මහා ගන්දර්වයාට වික්ටර් රත්නායක ශූරින්ට නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ..!බුදු සරනයි
.!!!!
සල්ලි කොච්චර තිබුනත් වැඩක් නැහැ වයසට ගියාට පස්සෙ ඕනා අවන්කව ආදරෙන් බලා ගන්න කෙනෙක්. ඒක තේරෙන්නෙ වයසට ගිය අයට විතරයි. මැරුනට පස්සෙ සල්ලි ගත්තාම මොකද සලකපු කෙනා. සල්ලි අපි මැරුනම අපිට වැඩක් නැහැනේ. වික්ටර් රත්නායක හරිම වාසනාවන්තයි ඒ අතින්. දැන් ඉන්න ගොඩක් දරුවෝ දෙමාපියන් ට සලකන්නේ නැහැ. දේපල මුදල් විතරයි එයාලට ඕනා. වික්ටර් කරපු දේ හරියටම හරි . ඔහු මෙපමණ කල් ජීවත් වෙන්නෙත් ඒ ආදරනීය සැල කීම නිසා. වික්ටර් වාසනාවන්තයි.
සහතික ඇත්ත.
ඇත්ත . දරුවන් හරිම කාර්‍යබහුල යි. සලකනවා තියා කතා කරන්න වත් එයාට වෙලාවක් නෑ. ලග ඉදලා බෙහෙත් ටික දීලා ,ඇදුම් සෝදලා දෙන්න කවුරුත් නෑ. වික්ටර් ගෙ තීරණය හරි
පට්ට හෙරක් ගිය උඩක්
හොදට හිටිය නමි දරැවො සලකනවා.මදන යකා ගහලා නයබරින් මිරිකුනු හෙරක් බැන්දා වයස 78දි
Mm❤❤
වත්පොහොසත්කම් පැත්තකින් තියන්නකෝ..ජීවිතේ අවසාන කාලයේදි ආදරෙන් බලාගන්න කෙනෙක් ඉන්නවා කියන්නෙ ඒක පෙර පිනක්❤ඇය මේ සොයාගන්නා පින මේ ලෝකෙට පමනක් නෙමේ මරණින් මතු ජීවිතයටත් ලැබේවි❤❤❤
Victor, undoubtedly the living legend of Sinhala song and music in Sri Lanka.🙏🙏🙏🙏.
වාසනාවන්ත උතුමි කලාකරුවානනේ...ඔබ තුමාට දිර්ඝායු ලැබේවා....
මිනිහෙක් ට ගෑනියක් අවශ්‍යයි,....ඒක වෙනම කතාවක්,......ඒත් ගෑනියකගේ ඉල්ලීමකට ....තමන්ගේ ලෙයින් උපන් පුතා මරනාසන්නව,....ඉන්නකොට වත්,...පුතාගේ මලගමටවත් සහබාගි නොවුන ......මේකා මොන ගුණ ගී ගායනාකලත් .....මටනමි ...... අප්‍රසන්න චරිතයක්.😡(ජයන්ත රත්නායකව මම පුද්ගලිකව දන්න අහිංසක චරිතයක්) ප්‍රියා සුරියසේන. ....මැතිදුනි.❤ඔබට නිවනම හිමිවේවා
Very true.
නාකි විසේ ආවහම දරුවෝ අමතක වෙනවා.
අපි හැමෝම තමන්ගේ සැමියට ආදරෙයි
මම දැක්කේ වික්ටර් සර් ව ගොඩක් කාලෙකින් 😔මම ඉන්නේ විදෙස් රටක ලාල් අය්යට ගොඩක් ස්තුතියි 🙏🏻❤️එයාගේ නෝනත් හරිම නියතමානී ❤️වික්ටර් සර් දීර්ගායු 🙏🏻 ප්‍රියා සුරිය සේන මගේ ආදරණිය ගායකට අජරාමර නිවන් සුව නිවනින් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ තුමාගේ ගීත අපි අදටත් රස විදිනවා ❤️❤️❤️❤️😔
ආදරණීය කාලාකරුවා විට්ටර් රත්නායක ඔබතුමාට දිර්ග ආයුෂ ලැබේවා 🙏
තමන්ගේ ලෙයින් උපන් දරුවා ගේ මළගමට ගිහින් අවසාන වතාවටවත් තමන්ගේ දරුවාගේ මුනවත් බලන්න නොගිය තාත්තෙක්.එ කොහොම වුනත් රටක් වටින කවුරුත් ආදරෙ කරන මහා කලාකරුවෙක්.එතුමාට දිර්ඝයුශ ලැබේවා❤️.
චාන්දනී ඉතාම හොදින් සැලකුවා.එයා පිලිකාවක් හැදිල මැරුනා පොඩි දුවගෙ මහත්තය මැරුනා. ලමයින්ගෙ අම්ම මැරුනා.ජයන්ත තාත්තගෙ හැමදේම් බැලුවා.මෙකාන්තාව අඇසුරු කලත් මුකුත් කිව්වෙ නෑ.නමුත් මේ කාන්තාව දරුවන්ව අඈත් කලා.ඒකයි ප්‍රස්නෙ..දරුවන් දෙමාපියන් කසාද වලදි විරුද්දවීම සාමාන්‍ය් දෙයක් .නමුත් සදහට තරහ වෙන්න ඕනද..නෑ .වික්ටර් සර් ගෙ දරුවන් එයා ලගින්ම හිටි අය..අපි හැමෝම..එහෙමයි. අපි හැම්ම්
හෂිණි...එතුමාව ඉතාමත් ආදරයෙන් බලාගන්නවා...❤❤
සුඛී දීඝායුකෝ භව..🌻🌻
ඔබ තුමාට නිදුක් නිරොගි සුවයම අත්වේවා ,තෙරුවන් සරනයි
කලා කරැවානනී ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
යම් පුද්ගලයෙකු තමාට සමිපතයෙකු නැති වුනාම අසරන වෙනවා දරුවෝ කොච්චර හිටියත් ඔවුන් තනිවෙනවා වික්ටර් රත්නායකයානන් ඔහුගේ පෙර බිරිද මියගියාට පසුව ඔහුගේ ඕනෑ එපාකම් සොයාබලන්න දරුවන්ට වෙලාවක් නැතිවෙන්ට ඇති උනන්දුවකුත් නැතුව ඇති සමහර දරුවෝ එහෙම තමයි එම නිසා ඔහුට මේ වැනි තරුන බිරිදක් ලගා කරගත්ත කමක් නැහැ ඔහුව රැකබලා ගැනිමට වයස පරතරය ප්‍රශ්නයක් නෑහැ පිරිමියෙක් හෝ කාන්තාවක් වයසට ගියාම රැකබලාගැනිමට යම් කෙනෙකු අවශ්‍යයි ❤
ලෝකේ කාලා වතුර බීපු ප..... වේ...... ලැබෙනවා කියන්නේ ඊටත් වඩා සම්පතක්
වික්ටර් රත්නායක මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ප්‍රියා මහත්මයගෙ දරුවො දෙන්නා නියමයි බලන්න ඒ අතරේ හැමෝටම වදිනවා
සල්ලි තියෙනවනං කවුරුත් හොයාගෙන ඒවී..ඇවිල්ලා හොදට සලකාවී
නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි
ප්‍රියා සූරියසේන ගවුරවනීය කටහඬ අදහස නම් අසම සමයි,ඒත් වික්ටර් තරුණ කෙනෙක් විවාහවීම ගැන ඉරිසියා කිරීම සාධාරණ නෑ නමුත් පුතාගෙ අසනීපය සහ මරණය සම්භන්ධයෙන් ප්‍රශ්නයක් අපි දකිනව, අනෙක ආගම් මාරු කිරීම තමන්ගෙ මතය, ඒත් පයින් ගැහුවෙ ධර්මයට නම් ලොකු වැරදීමක් ,,වික්ටර් මහත්තයා ප්‍රසිද්ධ උනේ වටිනාකමක් එකතු උනේ බහුතරයක් වූ 70%බවුද්ධ මිනිසා නිසා කියල මතක් කරගන්න එක වටිනව,,,
දැන් ඉන්න නලාකාරයන්ට වඩා ලංකාවේ සුපිරිම කලාකරුවෙක්
වීක්ටර් මහතාගේ තීරණය හරියටම හරි දරුවන් සමගම උන්නානම් අද එතුමා තනි වෙලා දුකට පත්වෙලා.එතුමිය ඔහුව ආදරයෙන් බලාගනීවි.තමන් හම්බ කරපු සියලුම දේ දරුවන්ට පුදල එතුමා තනි නොවී ඉන්නවා අද. සියලුම දෙවි රැකවරණයි ඔබලාට .
ඔය බිරියගේ නොදැනුවත්කම නිසා ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාර නොගෙන දේව ඇදහිලි කරන්ඩ ගිය නිසා තමයි මේ ඔක්කොම. දරුවන් ඔහු හැර ගියේත් බිරිඳ නිසා.
සල්ලි ටිකක් ලග තිබුන හින්දා මේ ගෑනු කෙනා ආවේ. මේ මිනිහගේ මනමාල කම නිසා දරුවන්ට මොකුත්ම නැති වුණා . කපටි ගෑනු . මේ මනුස්සයා ගෑනු එක්ක ගිහින් මොනවා කරන්නද?
කලා කාරයෝ රෙස්පට් තමා පුතුගේ මළගමට නොගිය හේතුව ඒක අපිදන්නෙ නැහැ ඒමොකද කියල එතුමා හොඳ ගායන ශිල්පියෙක් ඔබට නීරෝගිසුවයලැබී ජිවත්වීමට ශක්තිය බලය ලැබේවා❤❤❤
සල්ලි වලට
මේ ගෑනි නැත්නම් එතුමා මහලු මඩමෙ@@pb3636
දැන් ඉන්න සංගීතයේ අ ගයන්නවත් දන්නේ නැති පඩ ෂුපපපපපර් ඉට්ටර්ලා යන වාහන කොහොම ද මේ සංගීතයේ කෙල පැමිනි සුපිරි ගාන්ධර්වයා එන වාහනය කොහොම ද පුදුම අමුතු රටක් මේක. ඒකනේ මේකට ට්‍රුක්ලන්තය කියන්නේ. මේ රජය කාලෙදීවත් මේ තත්වය නතර වෙලා නිවැරදී දේට තැන ලැබෙයිද.
🎉🎉🎉❤❤❤❤❤
මේ බිරිඳ නිසා ඔහුට ලැබුණු දේ වලට වඩා නොලැබුණු දේ වැඩියි
තංකල්ලේ බැංකුවක ඉඳපු හෙරක්
@@rohanindranath3636 පටි රෝල්
Onn irshayawa panna
ඒ බිරිඳ නිසා තමයි, එතුමා අද අප අතර සිටින්නේ.
සයුරට දුක හිතිලද මන්දා...
වෙරලෙහි හැපි හැපී ඉකි බින්දේ...
සයුරට දුක හිතුනා.. වෙරළට එය දැනුනා...
අහසට දුක හිතිලද මන්දා...
වැහි කදුලැලි පිස පිස හැඩුවේ...
අහසට දුක හිතුනා..
පොළොවට එය දැනුනා..😢...
සහුරද කෝකිලයාණනි ඔබට සදා නිවන් සුව..!🙏
විපතක් වෙලා තියෙන්නේ... ප්‍රියාගේ මලගෙදර ගිහිනුත් මේවා කැමරාවට අල්ලලා කීයක් හරි හොයනවා...
yes
ඒක නම් සහතික ඇත්ත .මේවා බලන අපට කාලේ අපරාදේ .
ඒ බිලිදට ඒ පිනම ඇති❤
මහා ගායක ලෙජන්ඩ්තුමා තම පුත්‍රයාගේ මලගෙදර නං ගියේ නෑ හැබැයි..
පිරිමින්ට හිතන තරම්ම ලේසිම නැ තනියම ඉන්න. තමන්ගේ බිරිඳ නැති වුනාම.කවුරු තනියට ඉන්න ඔනාමයි ඵක දන්නෙ තනිවුන පිරිමියෙකු පමනයි
ලංකාවේ පිනට පහල වූ රත්නයක්...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!
බාහිර හැසිරීම බලා ඇතුලාන්තය තීරණය කරන්න බෑ.අනික කෙනෙකුට ඇවිදින්නත් බැරිව සිහි විකලෙන් එක්තැන් වෙන තරමටම වුනොත් තමා ඉතින් සැමියාගේ,බිරිදගේ සහ දරුවන්ගේ සැබෑ තත්වය බලන්න පුලුවන් වෙන්නෙ
Mama adaraya karanna kenek ohuge gayanaya mage jeevitheta bho sanipai victor mahatha neni obata nirogimath suwaya labewa 🙏
Blessings victor aiya...for ever.
පෙර ආත්මීය සම්බන්ධයෙනි බුදුසරණයි
සල්ලි නැත්නම් සලකන හැට් බලන්න තිබුනා දේපල ටික ඔක්කොම ලමයිට ලිව්වොත් බලන්න පුලුවන් කසාදේ රැකෙන හැටි අප්පා
එහෙම දේපල ඔක්කොම ළමයින්ට ලියලා කොහොමද.උන් දේපල අරගෙන පැත්තකට වෙයි.තමුන්ට ජීවත් වෙන්න ප්‍රමාණයට දේපල තියාගෙනයි දරුවන්ට ලියන්න ඕනෙ
දෙපල කන්නද බැරිඋන දවසට...එහෙම හරි කෙනෙක් ලග ඉන්න එක කොච්චර සතුටුයිද❤
සිතුවිලි.................
ලාල් මලගෙදර ආවනම් ඒ දුක බෙදාගන්න
දේපල සියල්ල ගෑනිට ලියපු තමන්ගේම පුතාගේ මරණයටවත් නොගිය වික්ටර්ට දරුවන් සලකයිද. දැන් කර්මය පලදෙන්න පටන් අරන්.
ඔහුගේ දෙපල සියල්ල ඔය බිරිදට දිලා නැහැ මීට සෑහෙන කලකට පෙර දරුවන්ට තම බෙදාදිලා තියෙන්නේ නාවින්නේ තිබු
ආදරණීය කාලාකරුවාට සුබ ගමන්. නිවන් සුවය ලැබේවා 🙏
මෙවා සන්සර බැදිම් නොව කමය ඉවසන්න බැරිකමට බිරිඳ සලකයි සල්ලිවල දරුවෝ කෙහේ සලකන්නද මද්දි වෙදියටන් පිසුසු
Victor Ratnayake is really lucky because he has a very nice wife.🎉🎉
අමරදේව ගාන්දර්වයා වගේ බොහෝ වටිනා නිර්මාන දායාද කල ඒ වගේම දරු මුනුබුරන් සමග එකතුවෙලා ඉවසීමෙන් කරුනාවෙන් දයාවෙන් අල්පෙච්චතාවෙන් ආදර්සමත් ජීවන චරිතයක් සමාජයට කියාදීලා ආදර්සයක් අනාගත පරම්පරාවට දීල නික්ම ගිය ආකාරය මතක්වෙනකොට ඒ දරුවන් තුල විතරක් නෙමේ කාගෙත් .හදවත තුල අදටත් ආදරයක් ඉබේම මතුවෙනවා. ඒතමා සැබෑ ජීවිතයෙත් කලාවෙන් පෝසත් ගාන්දර්වයානන්. ඒවගෙ බොහෝ කලා කරුවන් මතකයට නැගිය හැකියි.
මේ බිරිඳ ඇත්තටම නැත්තං ව්ක්ටර් රත්නායකත්මයාට මේ වෙනකොට ඇප උපස්ථාන කරන්නේකවුද. ගොඩාක් අයහිතන්නේ මේ මනුස්සයා බිරිඳක් හොයාගත්ත එක ඔය වයසට මහා නරක දෙයක් කියලා. ඒත් වයසට යනකොට තමන්ගේ බිරින්ද නැත්නම් තමන්ව බලා කියාගන්න ආදරණීය කෙනෙක් අවශ්‍යයි. දරුවෝ දරුවන්ගේ ලෝකවලට ගියාට පසුව අද කාලේ තිබෙන කාර්යය බහුලත්වයත් සමග දෙමව්පියොන් ගැන බලන්න කාටවත් වෙලාවක් නැහැ. ඉතිං එතුමා වැරදි නෑ.
හරියට ම හරි ඇත්ත
හරියටම හරි
Victor Ratnayake mahathanani… obata deerghausha…!!!! Oba thumage geetha…. Thanu nirmana… kiyanna wachana nehe….
වික්ටර් හරි.ගෙදරදීත් එසේම වේවා.
ප්‍රවීනයන් හදපු වේදිකාවෙ පිණුම් ගහන වර්තමාන ගායක ගායිකාවන් මෙතන දකින්නේ කීපදෙනයි. ඔවුනට ගෞරවයක් ලබා දෙන්නෙත් කීපදෙනෙක් විතරයි.
One of the main previleges I had as being born srilanken is to enjoy his songs and music. Amazing legend. Long live!
ඔබට කීයක් ලැබුණ ද වික්ටරත්නායක උතුම් මිනිසාගේ බිරිඳ ගෙන් මෙහෙම දාන්න කියල.
මට මතකයි එක කාලෙක ඇය නේද බැංකුව කින් රත්තරං හොරකං කරා කියල මාධ්‍ය නාලිකාවල ගියෙ.
anna hari
මරණය ප්‍රියා සූරියසේන මහතාගේ..... එතුමා මොනතරම් සුන්දර කලාකරුවෙක් ද...මොන තරම් සුන්දර ගීත ගොන්නක් ගායනා කළ ගායකයෙක් ද... එතුමා ගේ අවමංගල්‍ය ව
යේදී එතුමා ගැන වචනයක් නොකියා එතුමා ට අවසන් ගෞරව දක්වන්න එන පිරිස ගැන විස්තර කිරීම සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ. ආ ගිය සුවිශේෂී අය ගැන සදහන් කලාට කමක් නෑ. නමුත් වැඩි විස්තර නිසා ඒ අයත් අගෞරවය යට පත් වෙන comments දාලා. අනවශ්‍ය දෙයක්.
අනික කාට උනත් පෞද්ගලිකතිවයක් තියෙනවා. ඇයි.ඒවා හාරා අවුස්සන්නේ. ආචාර්ය වික්ටර් රත්නායක පමණක් ද දෙවැනි විවාහයක් කර ගත්තේ. ඒකත් බිරිඳ ගේ මරණිහ පස්සේ. හැ මම ගැහැණියක් ගැනම ඔය විදියට හිතන එක වැරදියි. විවාහ යක අරමුණ දේපල වස්තුව නෙමෙයි. එහෙම අවස්ථා ත් ඇති. නමුත් ඇයට කරන නිග්‍රහ හැම ගැහැණිය කටම කරන නිග්‍රහයක්. කෙටියෙන් ම කිවිවොත් මේ වන විට වික්ටර් රත්නායක මහතා සතුව කිසිම දේපලක් හෝ මුදල් ගොඩක් නැහැ. ඔවූන් ජීවත් වන අමාරුව දන්නේ ඉතාම සමීපතමයන් පමණයි. එලෙස මුදල් වෙනුවෙන් එතුමා ට සලකන බිරිඳ ක් ලෙස ඇයව දැකීම ලොකු වරදක්. මා දන්නා තරමින් එතුමා අදටත් මෙලෙස ජීවත් වෙන්නේ ඇගේ අප්‍රතිහත ධෛර්යය හා ආදරය නිසයි. ඔබ තුළ ඇති ඒ වැරදි වැටහීම නිවැරදි නෑ. අවමංගල උත්සවය වලට කළු පාට ඇදිම සාමාන්‍ය දෙයක්. ඇයි ඔවැනි සුළු දේවල් අල්ලා ගන්නේ. ඔබ දුටු ඒ යහපත් හා සුන්දර දේ අගයන්න. වැරදි තැන් ඇති.. නමුත් හොඳ දෙය අගයන්න හැකි නම් එයත් හොඳ ගුණාංග යක්
මේවා බුදු බනේ ලස්සනට තියනවා.
Long life and good health to great musician and his beloved wife. 🙏
ඔය මොනවා කොහොම කිවත් වැඩක් නෑ තමන්ගේ ලෙයින් උපන් දරුවාගේ මරණෙටවත් නොගිය මහා ලොකු තත්තා පස්සේ ගෑනු ගත්තට පස්සේ දරුවන්ට කියපු කරපුව අපි tv you tub දැක්ක ඒ කරපු පවු වලට සමාවක් නම් නෑ කවදාවත් කවදාවත් මෙවන් පවුකාර දෙමාපියන් කිසිදා කිසි දරුවෙකුට නොලැබේවා මොන වරද තිබ්බත් තමන්ගේ දරුවාගේ මරණෙට නොයන තත්තා අම්මෝ හිතාගන්නවත් බෑ මෙහෙම හදවත් කණගාටුයි
Hariyata hari danno danithi kiwwalu.
කතාව ඇත්ත
පැහැදිලිවම..
ලෙඩ ඇඳේ ඔත්පල වෙලා ඉන්න කොට රෝහලට ගියේ නෑ.
මරණෙට සහභාගී වුනෙත් නෑ.
Meya issara idanma ehemalu neda
Pawula gana hoyapu kenek nevelu
WEEDURU GEWAL WALA IDAN GALGAHANNA MINISSU, ANIKA GODAK HITANNE UN SANTHUWARU KIYALA,
Jesu. Pehetai adaraneya gayakayanane god bless you and your family god protect your family
අනුන්ගේ කතා වැඩක් නෑ , තමන්ට හරි දේ ඔහු කලේ, නැත්නම් අපි එයාව බලාගන්නෙ නෑ 👍👍👍
❤❤❤ thank you for sharing this video
මේ වගේ ගැනු නාකි උන් බැඳ ගන්නේ දේපළ වලට තියෙන පෙරේත කමට නාකි මිනිහා මැරුණ ගමන් එයාගෙ වයසට ගැලපෙන මිනිහෙක් හොයාගෙන බැඳ gan. ඒතාක් සලකන්න එපැයි
දේපළ අතට ගන්න කන් විතරයි මේ සැලකීම
එතකොට ලාල්ට පුලුවන් ට්‍රයි කරන්න😂😂
අනිවාර්යයෙන්ම
True,True 👍
Ow.ape gameth mehema deyak una.anthimt e uncle maruna.okkoma dewal e ganu kenat ayithi una.eya business ekak vage eka thama karanne.vayasaka Aya rawattannath lesi
@@mil640Ammo 😂😂😂😂😂
මිනිස්සු කොච්චර දොස් කිව්වද?මම නම් කිසිම වැරැද්දක් දකින්නේ නෑ
අද මෙතුමිය නොහිටියානම්?ඔබතුමියට ගොඩාක් පින් එතුමාව බලාගන්නවාට
දරුවන්ට තාත්තා බලන්නෙත්.නැහැනේ ලමයි සලකයි තාත්තා වැදගත් ව්දියට හිටියානම්
ඇත්තෙන්ම ඇය ආදරණීය කෙනෙක් ...❤❤❤
Budusaranai lal shavodaraya ❤❤❤❤
ආදරෙට වයස් බේදයක් නැත.❤
Jesus whansee oba samagaiii ❤❤❤
හොඳ වැඩසටහනක්
Kaalaya oba metharam napuru aei. Mage hitha handa watenawa. Budun wahanse desu darmaya meya noweda. . Anichcha Watha Sankara 😢😢😢
ඒ අයගෙව්කැමැත්ත වෙන රටවල ඒවනම් ඔහොම බලන්නෑනේ..එයාට සලකන කෙනා රදවාගත්තා.ඔය වයසෙදි ඇත්තටම සාත්තු කරන එක හරිම අගෙයි..වටිනවා..සල්ලි නිසාම නෙවෙයි ඒ ආදරේ
වික්ටර් රත්නායක මහත්මයා දෙවෙනි කසාදයක් කරගත්තේ නැති නම් දරුවන් අනිවාර්යයෙන්ම සලකනවා කියලා හිතෙනවා
ඒක ඇත්ත.
Eththa
පුද්ගලික ජීවිතය ගැන හොයන්න එපා ඒතුමා අප රටේ කාලවට වටිනා සම්පතකි
Thank 's
ඇත්ත අපේ උන්ගේ වැඩේ අනුන්ගේ දේ හොයන එක....😢😢😢😢😢
අනුන්ගෙ දේ සමාජේ අනාගත පරම්පරාවට බලපාන ආකාරය ගැනයි බැලිය යුත්තෙ. නැත්නම් ඕනැම නාඩගමක් නැටීමට කාටත් පුලුවන්.
ලාල් ඔය ගැණිගෙ මායම් වලට රැවටෙන්න එපා
උබත් චිත්තයක් වගෙ
මේ ගෑනිට හොදක් වෙන්නැහැ. අහිංසක දරුවන්ට තාත්තව නැතිකරා. මේ මනුස්සයා තමන්ගේ අසනීප වෙලා හිටිය බිරිදටවත් හරියට සැලකුවේනැහැ මදනවිසේ ගහලා. මුන් දෙන්නට සාපවෙනවා. පව් ජයන්ත මල්ලී.
Madana wese getath uselu.
ප්‍රියා සූරියාඅරච්චි ගායකයානන් අවසානය තෙක් තම බිරිද දෘරුවන් සමග ගෙවූ ලස්සන ජීවිතය කාටත් හොද ආදර්සයක් ජනතාවගෙ ප්‍රනාමය හිමිවෙනවා.
ඒත් ඒගැන විඩියෝ එකක් දාන්න මෙ මිනිහට මතක්වුනේ නැනෙ එක ගැන කනගාටුයි.
තව ටික දවසකින් ඉතින් කෝටිපතිනියක්.ඒ ගෑනිගෙ ඉවසීම තමයි ඉවසීම.😂😂😂
Mama dakka hospital ekadi wife salakapu widiya ..bohoma ආදරණීය widiyata ..as dekeken dakapuwa boru karanna be 🎉
යකෝ සල්ලි තියෙනවනම් ඔය වගේ පොඩි car එකක ඒවිද
අනාඵ සරණ
මතකද තරුණයෙක් වගේ කරද්දි කීව
@@infinityOne-ye2mj උබ දන්න රෙද්ද තියෙන ඉඩම් වල වට්නාකම උබ දන්නවද?
වික්ටර් රත්නායකට කොලඹ ගම්පහ ආශ්‍රිත ව තියෙන ඉඩම් වල වටිනාකම කෝටි 1000 කට වැඩියි හැබැයි ඒ එක ඉඩමක් වත් තව විකුනලා නම් නෑ, මෙයාගෙ ලමයි fight කරෙ ඒවාට ඒත් දුන්නෙ නෑ , දැන් මේ ගෑනිට තව ටික දවසකින් මේ හැමදේම හිමිවෙනවා😂😂😂
ඒකයි ඉතින් මේ ආදරේ.
Niwan suwaya Labewa Adaraneeya gayakayaneni..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට සැලකුවද,?:ජයන්ත පණ අදින කොට Injection එක විදින්න සල්ලි නැ කියලා දේපල ටික මෙයාට දුන්නනේ, දැන් සලකන්න තමයි තියෙන්නෙ තමන්ගෙ දරුවන්ටවත් සලකන්නෙ නැතුව, 🤬
අනිවාර්යෙන්ම.
දරුවොනෙ බන් දෙමව්පියන්ට සලකන්න ඕන
@sldiomendtv5840 දරුවන්ට සලකන්න තිබුණා, මනමාල විසේ ගැහුවෙ නැත්තන්, ඔය කාන්තාවට ලක්ෂ ගනන් වියදමි කරා බැංකුවේ රත්තරං බඩු වංචාවට, මෙයා අහුවෙලා අන්තමට රැවටිලා කසාද බැන්ද,? දරුවන්ට ගෙදරට එන එක තහනමි කරා,
@sldiomendtv5840 අනේ පව් ඉතින් 💩
@ChamikaFern වික්ටරයත් ගිහින් චාටර් වෙවී හිටපු හැටි මතකයි නේද?
ලාල් මෙච්චරවෙලා කල්පනිකලා කවුද මැරිල ඉන්නෙ කියල. නලින්ද කියනකං තෙංරුනේ නැහැ.
වික්ටර්ගෙ වයිෆ් මෙතන හැසිරෙන්නෙ තමන් හරියට හෙදරදි ටොයිලට් වත් නාන්නවත් යන්නෙ නැතුව අතින් අල්ලගෙනම බලාගෙනම ඉන්නවා වගේ. ආදරනීය මවකට දරුවෙක්වවත් එහෙම බලා ගන්න බෑ. එතනින්ම පේනවා රගපෑම ඒතරම්ම අසාර්තකයි.
වයස් පරතරය අවංක ආදරේකට බාදාවක් නෙවෙයි ආදරයෙන් දිවිගෙවන ඔබ දෙපලට නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා
සල්ලි දෙනවනමි ඕන එකෙක් ගූ උනත් කාවි.....
සම - හරක් යූ ටියුඩි කාරයොත් එහෙමමයි....😂😂😂😂
You tube ලාල් අයියා ට ඈයි බ්න් හොම කිව්වේ මලිමාවේ රෙදී සොදන්නා
මාලිමාවේ ගූ ලාලට අප්පිරිය නෑ 😂😂
😂😂😂Eththa.පිරිසක් ඉදිරියේ kohomath adarei wage ragapaanawa.meka malageyak mun partiyak karan
අනේ මන්දා මලගෙදර ගිහින් අනූන්ගේ එවා මොකටද හොයන්නෙ ජරා යූටිබ් කාරයෝ ආදර්ශයක් ගන්න දෙයක්ද සමාජෙට මේවා ✋✋✋
එකන්ම් ඇත්ත..ලොකු ගයකයන්ගෙ සිංදු කියලා..හම්බ කරන්නවා
බිරිඳ සළකන එක ඉතිං මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි නේ....එහෙම පෙන්වීම තුල ගැටලුවක් තියෙනවා කියලා හිතෙනවා මට විතරක්. .😊😅
😂😂කන පැලෙන්න ඇත්ත කියලා.මේ චැනල් එක කරන එකා පට්ට බූරුවෙක්
Eka aththa . Oka mahalokuwata pennanna one e 😂
Eka eththa
ලාල්ගේ රස්සාවනේ මේක ඕන එකයි එපා එකයි ඔක්කොම පෙන්නන්න ඕනානේ නැත්නම් එයා ජිවත්වෙන්නේ කොහොමද
@@Citizens-SL මගෙ commemt එක delete කරලා.කියහන්කො ලාල්...උඹටත් ඒකම වෙයි
Daruwange me wage selakellak kawadawath lebenne nehe. Minissu werede hoyanawa vitarai. Tatta amma wayasata geyama denena hete terenne tani wela enna Minissunta pamanai. Teruwan saranai
වසර දෙදහස් පන්සියයකටත් ඒහා සිට පැවතගෙන එන සිංහල ස්ංස්කෘතියේ ආච්චිලා සීයලාගේ මවුවරු පියවරුගෙ එකම සතුට උනේ අවසාන කාලෙ සැප ලැබුනත් නැතත් සැලකුවත් නැතත් දරුවන්ගෙන් ලැබෙන පුලුවන් සැලකිල්ලක් ලබාගෙන හෝ නොගෙන දරුවන් සමග සිට ඇස්පියා ගැනිමෙ සතුට පමනි. අවසාන මොහොතෙත් නියම මවුවරු පියවරු දුක්වුනේ දරුවන් විදින දුක ගැන හදවතේ උතුරායන සෙනෙහසින් දුකින්. නැතුව තමාට අවසානෙ මොහොනෙ පිට කාගෙන් හෝ ලැබෙන සැප ගැන සතුටින් නෙමේ.
බිරිඳ ආදරේ සල්ලි වලට
@@marimarino6519 රත්තරන් වලටත්
Sasare පැතු පැතුම්
බනිනවා බලන්න ම්නිස්සු කොච්චර නින්ඩ්තද කියලා මෙහෙම ආදරය ක් කොච්චර හොද ද මේ තමයි නියම දේවත්වය
Budu saranai❤❤
Victor rathnayaka is a great musician now no point to discuss his personal life, should be discussed his talent.
දැන් ඕන මියගිය අය ගැන විස්තර පමනයි.ඕපාදූප????ද
සලකන්න නමි පුලුවන් වයසක කෙනෙක් නිසා අනුකම්පා කරලා,,ඒත් කසාද බැදලා කරන දේවල් වලට යන්නේ කොහොමද,,මොන හිතකින්ද,,එහෙම දේවල් නොකර කවලා පොවලා සලකන්න නමි මටත් පුලුවන් ,,ඒත් සෙක්ස් ලයිෆ් එකකට යන්න බැ ලෝකයම ලියලා දුන්නත්,පාරේ හිගා කැවත් බැමයි,,
😂
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂😂😂 ගෙයක් ලැබෙනකොට සලකන්න එපැයි.😂😂😂 අවුරුදු 60 වෙනකන් ඉදලා පෙන්ශන් ගත්ත රජයේ සේවකයො වගේ තමයි සාමාන්‍ය විවාහ.😂 හැබැයි ලේසිම ක්‍රමේ අවුරුදු 5 ක් පාර්ලිමේන්තු වෙ ඉදල පෙන්ශන් ගන්න එක😂 ඒ මේ වගේ ලේසි ලාබ කසාද 😂😂 ඔය ගෙවල් දොරවල් හදන්න ස ප්‍රසංග තියන්න ජයන්ත ලා කොයිතරම් දුක් වින්දද. එහෙමනං ඕව ඔක්කොම ලමයින්ට මුනුපුරන්ට ලියල සලකන්න කියපන්කො බලන්න 😂
රත්තරං බඩුත් හොරකං කරල අහුවෙච ගෑනිනෙ.🤣