How to keep your mind calm.ඔබේ සිත කැළඹුන විට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2021
  • සිත කැළඹුන විට කුමක්ද කල යුත්තේ...
  • บันเทิง

ความคิดเห็น • 148

  • @vijithabandara3794
    @vijithabandara3794 ปีที่แล้ว +4

    ඔබ තුමා මිනිස්සුන්ට මෙි වැටිලා සිටින තත්ත්වයයෙන් ගොඩ එන්න දෙන උපදෙස් වටිනා මැනික් ඉල්ලමක් වැනිය

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +31

    හැම දාමත් ඔබ තුමාගේ වීඩියෝ නරඹනවා. ගොඩක් වැදගත්. දොරමඩලාවට එන්ඩ ලගදි දවසක.

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 3 ปีที่แล้ว +15

    මිනිස්සුන්ගේ හිත කොයි වගේද කියල හැම තිස්සේම අපට කියල දිලා අපිව දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි සර්

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว +9

    බුදුරජාණන් වහන්සේ ත් හැදුවෙ මිනිසාගේ සිතමයි.ඔබ තුමා ගෙන යන මෙම සිත හදන වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවා🙏

  • @indikabandara7225
    @indikabandara7225 2 ปีที่แล้ว +12

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි. ජීවිතයට පුදුම ශක්තියක් ලැබෙනවා ඔබතුමාගේ වීඩියෝ නැරඹීමෙන් . ඔබතුමාට දීර්ඝායුෂ, නිරෝගී සුවය ලැබේවා !

  • @okieasmr
    @okieasmr 3 ปีที่แล้ว +15

    Good morning sir ❤️ 1st like watching from 🇺🇸

    • @clachannel3597
      @clachannel3597 3 ปีที่แล้ว

      Good morning good morning.පුතා

    • @theslocean
      @theslocean 3 ปีที่แล้ว

      ❤️😘

  • @gihanchandrakumara3486
    @gihanchandrakumara3486 3 ปีที่แล้ว +8

    කෙටියෙන් පැහැදිලිව අපේ ජීවිතේ සාර්ථක කරවන්නට වෙහෙසෙන ඔබතුමන්ට තෙරුවන් සරණයි !!!!

  • @dilshanhasintha674
    @dilshanhasintha674 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමාට හරි මග පෙන්නවට😊

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 3 ปีที่แล้ว +4

    ඇත්තට ම ඔබ විශිෂ්ටයි සර් .අපට ජීවිතයේ නිරන්තරයෙන් ම ගැටලු මතුවන සුවිශේෂී කාරණාවක් සම්බන්ධව ඉතාමත්ම සරල ව සිතට දැනෙන ලෙස ට කියා දුන් ඔබ සැබැවින්ම උතුම් මිනිසෙකි.ගුරු දෙගුරුන් ,ආගම දහම ,නීතිය ,දඬුවම ,සහ පොත පත තුළ වෙනස් කළ නොහැකි නොමිනිස් ගති ලක්ෂණ ,ඔබ තුමන්ගේ මෙම විනාඩි පහට වෙනස් කළ හැකි වුණා .උතුම් මිනිසානනි !,තෙරුවන් සරණයි !..ජයෙන් ජයම වේවා !..(ඔබ තුමන්ගේ මෙම උතුම් මිනිසත් බවේ කතාව ,අද මගේ සියලුම සේවක මණ්ඩලයට Bluetooth Sound System ඔස්සේ අහන්න සැලැස්සුවා .බොහොම ස්තූතියි සර් .)

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තූති සර්... එය සත්‍යක්මයි... එවැනි අවස්ථාවක සිහිය එළඹවා ගැනීම අපහසු මුත් නැවත නැවත උත්සහ කිරීමෙන් එය මග හරවා ගන්නට උත්සහ කරමි...
    💐තෙරුවන් සරණයි

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොඳ වීඩීයෝ එකක්.ඔබතුමාට ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +1

    Bohoma watinawa sir! E upadesa

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ නිදසුනක් සර් ඇතත්ටම ගොඩාක් අවස්ථා වල මේ ක්‍රමය සාර්ථක පිළිතුරක් වෙයි බොහෝ ප්‍රශ්න වලට 🙏🙏🙏

  • @visakadampali8023
    @visakadampali8023 3 ปีที่แล้ว +1

    obathumage vidio balanawa godaka watina adahastheruwana saranay

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    ඔබ තුමා keyapu දේ හරි watenawa ස්තුතියි

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට සුභ දවසක් වේවා...!!!

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว +3

    සුබදවසක් වේවා..ඔබටජය..තෙරුවන් සරණයි..සුවපත්වේවා

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Oba.thumata.godakma.pin.budu.sararanai.🙏🙏🙏🙏

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha3123 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා සර්

  • @supuntharangagamage2710
    @supuntharangagamage2710 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ඔවදන් ගෙන එන ඔබ තුමාට ස්තූතියි.....
    ගගන සුපුන් ගමගේ

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 3 ปีที่แล้ว +1

    wow good better best

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว +1

    Godak vadagath adarshayak . Thank you.

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට....🙏

  • @janitharasanga4870
    @janitharasanga4870 2 ปีที่แล้ว +1

    Aththa ekanam 🙏🔥💖

  • @anuwathsala1189
    @anuwathsala1189 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා උපදෙසක් . බොහොම ස්තුති sir 🙏🙏🙏

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🏻❤️🙏🏻

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ජීවිතේ ලස්සනයි ගොඩක් පින් ❤️❤️🙏🙏

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +1

    god bless uuuu sir...thank uuuuu

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว +1

    tanks sir budusarani

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 වැදගත් ඉගැන්වීමක් ජිවිතයට ස්තුතියි ..........🙂

  • @FASTSIXPACK
    @FASTSIXPACK 2 ปีที่แล้ว

    Oba thumata godak sthuthi...

  • @likarose5361
    @likarose5361 6 หลายเดือนก่อน

    අනෙ සර් ගොඩාක්ම ස්තුතියි මෙ මොහොතෙත් මම හිටියෙ ලොකුම මානසික පිඩනයකින් මොකද මගෙ හොදම යාලුවා මගෙ ජිවිතෙ හැමදෙම දන්නවා මුලු පවුත්ගලික දෙවල් ඔක්කම මම එයාට කිවුවා අද මට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට මාව පත්වෙලා දවස් ගානක් එහෙට මෙහෙට call කර කර මම මගෙ නිර්දොශි කම ඔප්පු කරන්න දගලනවා ,,මෙ මොහොතෙ මෙ video eka දකින්න ලැබුනෙ ගොඩක් පිo සර්

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 ปีที่แล้ว +1

    Ane godak thanki sir oya hari watina adahas denne

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ස්තූතියි සියලු යහපත උදාවේවා

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.....

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 3 ปีที่แล้ว +1

    බොහෝ ම වටිනා video එකක් සර්
    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Ithama wadagath .....watina awawada....

  • @shehaanjalika6789
    @shehaanjalika6789 3 ปีที่แล้ว

    Thnx for this greatful advice sir..

  • @nishanthabodhipaksha3218
    @nishanthabodhipaksha3218 3 ปีที่แล้ว +1

    Great 👍...🥰

  • @m.dcreations6607
    @m.dcreations6607 3 ปีที่แล้ว +1

    Wow 💗

  • @dniroshani6954
    @dniroshani6954 2 ปีที่แล้ว +1

    Thank u very much sir very important msg 🙏🙏🙏

  • @surangasunimal8062
    @surangasunimal8062 3 ปีที่แล้ว +1

    ඔබ තුමා ගොඩක් ස්තූතියි ඔබට

  • @chandimakarunarathna1957
    @chandimakarunarathna1957 3 ปีที่แล้ว +1

    yes,great sir

  • @imandip6637
    @imandip6637 2 ปีที่แล้ว

    ස්තුති සර් මේ වටිනා ඔවදන් වලට

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa budusari dawepehti Cyprus 🌷🙏🙏🙏🌷👍❤

  • @nethminijayalath2572
    @nethminijayalath2572 5 หลายเดือนก่อน

    ❤ ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @adolfhitler1721
    @adolfhitler1721 3 ปีที่แล้ว +1

    Good morning sir..thanks. .

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @wathsalafernando2573
    @wathsalafernando2573 3 ปีที่แล้ว +1

    Thank you sir,....

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්.

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +1

    සර්ට පින් 🙏🏻

  • @isharamanathunga7016
    @isharamanathunga7016 3 ปีที่แล้ว +1

    obata bohoma sthuthi sir

  • @dehemichathurya5528
    @dehemichathurya5528 3 ปีที่แล้ว +1

    Thank you sir..👍

  • @channasamira6007
    @channasamira6007 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් බුදු සරණයි 👍👍🙏🙏❣️❣️

  • @littleteen4580
    @littleteen4580 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!

  • @sakunikusha3571
    @sakunikusha3571 2 ปีที่แล้ว +1

    Sir mama dawas dekai obathumage vidio beluwe jewethe godak watita dewal denagathtga pin obathumata derrgayusha wewa budusaranae sir

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 2 ปีที่แล้ว +1

    හැමදාම ඔබ තුමාගේ vedios බලනවා දිගටම කරගෙන යන්න බුදු සරණයි

  • @limeshavehicleinfo55
    @limeshavehicleinfo55 2 ปีที่แล้ว +4

    එවැනි දේ අවබෝධ කිරිමට ඔබ ගන්නා මේ උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එය අවබෝධවු විට සියල්ල නිසියාකාරව පවතිනු ඇත. 🙏🖤

  • @soji2747
    @soji2747 ปีที่แล้ว

    හරිම ආදර්ශයමත් දේවල්

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්..

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว +1

    Good work 😀👍 be safe

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 ปีที่แล้ว +1

    Thank you sir .

  • @bhashinithamesha6517
    @bhashinithamesha6517 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර් 🙏❤️

  • @buddikaharshani8395
    @buddikaharshani8395 2 ปีที่แล้ว

    බොහොම පිං ඔබට ......🙏

  • @lasanthasilva7740
    @lasanthasilva7740 ปีที่แล้ว

    Very good advice 👌

  • @madushkadeshappriya321
    @madushkadeshappriya321 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 ปีที่แล้ว +1

    Thanks sir.

  • @NishaThilakarathnacakeHUT
    @NishaThilakarathnacakeHUT ปีที่แล้ว

    Thank you so much sir.....👑️👑️

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 3 ปีที่แล้ว +1

    Tanx Sir !

  • @sachimadu2577
    @sachimadu2577 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර්

  • @cool_sinhala
    @cool_sinhala 3 ปีที่แล้ว +1

    Thanks sir 😍🙏

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +1

    ස්තූතී

  • @isharadarshana2846
    @isharadarshana2846 3 ปีที่แล้ว +1

    Thank you Sir

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @supunrandika3777
    @supunrandika3777 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @chamindaajith1024
    @chamindaajith1024 ปีที่แล้ว

    oba thumata thank's

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 ปีที่แล้ว

    ස්තූති සර්

  • @chapakumarasinghe1854
    @chapakumarasinghe1854 ปีที่แล้ว

    මට මෙ වෙලාවෙ ගොඩක් වටිනා අදහසක් .. පිං මහත්මයා

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

  • @lathikanimekala8242
    @lathikanimekala8242 3 ปีที่แล้ว

    Thankyou sir

  • @lanka6923
    @lanka6923 ปีที่แล้ว

    Very good 👌

  • @abekoonanura9307
    @abekoonanura9307 11 หลายเดือนก่อน

    Watina danumak ❤❤❤❤❤

  • @wikumeshanga9772
    @wikumeshanga9772 3 ปีที่แล้ว +1

    එල සර්

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 2 ปีที่แล้ว

    ස්තුතිය සර්

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @indumaheshi9212
    @indumaheshi9212 2 ปีที่แล้ว

    Thank u sir 🙏

  • @sachithairanga6209
    @sachithairanga6209 2 ปีที่แล้ว

    Godak pin sir

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว

    හැම විඩියෝව ක්ම මම සර්ගෙ බලනවා හරිම වැදගත් ඉස්තුතියි සර්

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 2 ปีที่แล้ว

    Thankiw sir

  • @Dcr611
    @Dcr611 3 หลายเดือนก่อน +1

    👍

  • @andyshihan3035
    @andyshihan3035 3 ปีที่แล้ว +1

    🙏❤️

  • @bihanrandika9086
    @bihanrandika9086 3 ปีที่แล้ว

    thnz sir🙏

  • @nishanishdhi7185
    @nishanishdhi7185 3 ปีที่แล้ว +1

    👍😍

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 ปีที่แล้ว +1

    Good morning sir good sir

  • @shalinidahanayaka8592
    @shalinidahanayaka8592 3 ปีที่แล้ว +2

    ❤️

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 ปีที่แล้ว

    Wow

  • @pasindupasindu5860
    @pasindupasindu5860 2 ปีที่แล้ว

    ❤️🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    ලස්සන බන කතාවක් 🙏

    • @dulmikasongs4921
      @dulmikasongs4921 2 ปีที่แล้ว

      ස්තුතිය් හරි වැදගත්