රාගය අධික අයට හිත පාලනය කරන ක්‍රමයක්.... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 416

  • @praveenchathuranga740
    @praveenchathuranga740 ปีที่แล้ว +405

    සියල්ලන්ටම උතුම්වූ බබසර සීලය රක්කින්න භාග්‍ය ලැබේවා. සියලු සත්වයෝ නිදුක්වෙත්වා.

    • @okandabandara6679
      @okandabandara6679 ปีที่แล้ว +11

      සාදූ සාදූ සාදූ,එසේම වේවා...

    • @alienwar1899
      @alienwar1899 ปีที่แล้ว +4

      oba wahanseta pin sidda wewa.harima wehesai ragayen hitha anda wela inne

    • @random_memes818
      @random_memes818 ปีที่แล้ว +7

      සාදු සාදු සාදු එසේම වේවා.❤මාත් බමසර සීලය රකිනවා.

    • @chamikahettiarachchi5046
      @chamikahettiarachchi5046 ปีที่แล้ว +1

      Esema wewa🙏🏽🙏🏽🙏🏽

    • @kirulutharupathi3102
      @kirulutharupathi3102 11 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 ปีที่แล้ว +223

    රාගය කොහෙත්ම නැති සිතක ඇති සැනසීම යම් පමණින් හෝ බඹසර රකින සිතක්මයි දන්නේ....
    ඔබ වහන්සේට බෝහෝ පිං...🙏

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +74

    මාගේ රාග සිත නිවේවා ඹබසර සීලය රැකේවා🙏

  • @Pivithurudarshanaya-lv5oj
    @Pivithurudarshanaya-lv5oj 8 หลายเดือนก่อน +92

    මේ ලක්ශ ගණනින් තරුණ හිත් සණසන ඔබ වහන්සේලාට මේ උතුම් ගෞතම බුදු සසුනේ උතුම් මගඵල ලැබීමට මේ පින හේතු වේවා.

    • @sanjananimesh4187
      @sanjananimesh4187 7 หลายเดือนก่อน +2

      සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏❤️

  • @supunchandana9711
    @supunchandana9711 3 หลายเดือนก่อน +25

    මගේ හිතත් රාගයට ගොඩක් බරයි.😢 ඒ නිසා හිතට වෙහෙසක් මයි දැනෙන්නෙ. අසුභ භාවනාවෙන් පුළුවන් කෙලෙස් යටපත් කරගන්න😊 ඒක සෑහෙන්න හිතට සැනසීමක් තෙරැවන් සරණයි 🙏 ❤

  • @sepalikafernando3681
    @sepalikafernando3681 ปีที่แล้ว +79

    බබසර සීලය රකින්න ගොඩක් පින බලවත් කරගන්න අවශ්‍යයි පින් කරලා ප්‍රාර්ථනා කරන්න බබසර සිල් රකින්න ලැබේවා කියලා ඒ සීලය රකින්න කැමති අය.

  • @kavishani
    @kavishani ปีที่แล้ว +105

    මගේ සිතද ඇතුලුව සියලු සිත් රාග ගින්නෙන් නිවී සැනසෙත්වා🙏 ඔබ වහන්සේට බොහොම පින් .තෙරුවන් සරනයි සියලු සත්වයන්‍ට .

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +88

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 ปีที่แล้ว +67

    කුල්ල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
    මටද රාග ගින්නෙන් මිදී, එවන් වූ සැනසීමෙන් නිර්වාණය අවබෝධයටම වාසනාව ලැබේවා ....සාදු සාදු සාදු ...

  • @sayurigimhani1204
    @sayurigimhani1204 5 หลายเดือนก่อน +14

    මට බඹසර රැක ගැනීමට හැකි වේවා. දිනෙන් දින පින් දහම් කිරීමට හැකි වේවා...!

  • @nethmini8107
    @nethmini8107 ปีที่แล้ว +32

    හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් තියෙනවා බුදු දහම තුල 🙏🙏🙏

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy 8 หลายเดือนก่อน +3

      100% true

    • @shhazz34
      @shhazz34 6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @TechAndEarn4007
      @TechAndEarn4007 4 หลายเดือนก่อน +1

      Right

    • @badowner5577
      @badowner5577 3 หลายเดือนก่อน

      මුස්ලිම් ආගම තමා හොදම

  • @kethaki7849
    @kethaki7849 ปีที่แล้ว +25

    දෙව් විමන් සැප ලබා දෙන උතුම් වූ බඹසර සීලයෙහි ආනුභාවයෙන් සිත් තුළ තිබෙන්නාවූ අකුසල සිතුවිලි දුරින් දුරු වේවා 🙏

  • @beautyengel412
    @beautyengel412 ปีที่แล้ว +31

    සාධු සාධු සාධු !!! පිංවන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් යශෝදරා තෙරණිය ගේ පතිවෘතාවේ බලෙන් මගේ හිතේ ඇති වන්නා වූ සියලු රාගික සිතුවිලි ප්‍රහීණ වී උතුම් බඹසර සිල් රකින්න මා හටද හැකියාව ලැබේවා... දවසින් දවස අමා නිවන් මග මා හට බොහෝ දුර නොවේවා... උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ පිං හේතු වේවා....

  • @milindakalpa3198
    @milindakalpa3198 ปีที่แล้ว +18

    පින්වත් ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු කල්‍යාණමිත්‍ර ඔබ වහන්සේලාට වහ වහා චතුරාර්ය සත්‍යම අවබෝධ වේව... මා කල යම් පිනක් කුසලයක් ඇත්ද ඔබ වහන්සේලාට අනුමොදන් වේවා 🌼🌼🌼🙏🙏🙏

    • @gangailleperuma6783
      @gangailleperuma6783 ปีที่แล้ว +1

      *ඔබත් ආසයි..මමත් ආසයි...අපි හැමෝම ආසයි...මේ නව දොරකින් අසූචි වැගිරෙන කයට...මස් ගොඩකින් වැහිච්ච කයට...අප්‍රසන්න ගදයෙන් යුක්ත මේ කයට...එක දවසක් දත් මදින්නේ නැතිව ඉන්න බලන්න..මේ කටින් එන ගද..ටික දවසක් නාන්නේ නැතිව ඉන්න..මේ කයෙන් එන අප්‍රසන්න ගද...ටික දවසක් එකම ඇදුම ඇදන් ඉන්න බලන්න..ඇදුම කළු වෙලා යන හැටි...අපි දවසට කීයක් ඇදුම් මාරු කරනවද...ඒත් ශරීරයේ කුණු ඉවර වෙනවද...කවුද ඔය මාරු කරන ඇදුමක් දැකලා කයේ යථා ස්භාවය මොහොතකට හරි සිතුවේ...ඇත්ත මගේ ශාස්තෘන් වහන්සේ කීව දේ නම් සත්‍යක්මයි...මේ ශරීරය නම් කුණු ගොඩක් අසූචි ගොඩක්මයි..කියලා කාටද හිතුනේ...මේ ශරීරයේ මේ අසූචි ටික මේ පිට පොත්තෙන් ලස්සනට වහලා තියනවා...ප්‍රඥ්ඥාවන්තයාට පමණක් යට හැංගිලා තියන අසූචි කද පෙනෙයි...මමයි ලස්සන මමයි ලස්සන කියලා බොහෝමයක් අය මේ පිට පොත්ත අතුල්ලනවා...පිට පොත්ත සුදු කරනවා..පිට පොත්තේ ක්‍රීම් සෙන්‍ට් ගල්වනවා...මේ කුණු අසූචි පිරුණු ගද ගහන ශරීරය කැමති තවත් ගද ගහන අසූචි කලයකට...මේකයි ඇත්ත...කයින් මත්වෙන්න නම් එපා...මම තමා ලස්සන කියලා මේ පිට පොත්තෙන් දාන මායාවට රැවටෙන්න නම් එපා...යථාර්ථය දකින්න...නුවණින් මෙනෙහි කරන්න...චී චී කියලා බැහැර කරන එකක් ගැන නෙවේ මේ කියන්නේ...කයේ යථා ස්භාවය ප්‍රඥ්ඥාවෙන් තේරුම් ගන්න...මහා දුකක් වගේ දැනෙනවා නේද ඔබට ඔබගේ රාගය...ඔන්න ඔය රාග ගින්නට මේ අසුභය කියන වතුර ටික දාන්න...නිවෙනවා... නිවෙනවා...සිත නිවෙනවා...*

  • @user-do1xi7nx1c
    @user-do1xi7nx1c 8 หลายเดือนก่อน +18

    රාග සිතුවිලි මගේ පහව යේවා...රාග සිතුවිලි දුරු වේවා..දුරු වේවා...දුරුම වේවා...ධර්මයට සිත වැඩේවා...නිවනම දකිත්වා....🙏🙏🙏

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 3 หลายเดือนก่อน +15

    රාගය හටගන්නා මේ මොහොතේදීම මමනම් මෙසේ මෙන්හිකරනවා.මේ රාගය තියෙන්නේ ඒ රුපයේ නෙවෙයි.මගේ සිතෙයි.මම මගේ සිත දීහාබලා ඉන්නවා."රාගයක්,රාගයක්,රාගයක් "එතකොට ඒ රාගය ඒ මොහොතේදීම අතුරුදහන් වෙනවා.හරියට වෙස්වලාගෙන එන හොරෙක් ගෙහිමියාට අසුවන ව්ට පස්ස නොබලා පලායන්නා වගේමයි.මම මෙය ඉගෙනගත්තෙ අජාන් බ්‍රහ්මවන්ස හිමිගේ "මනසේ පිටාර ගෙලිම්"පර්වර්තනය ජි.ඩබ්ලිව්.නන්දසේන කියන පොත නිසයි.

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน +11

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කල පිනෙන් මාගේ සිතේ හට ගන්නා වූ රාගික සිතුවිලි නැති වී ගොස් මේ ආත්ම භවයේ දී ම උතුම් නිවනින් සැනසීමම ලබන්නට ධෛර්යය වාසනාව ලැබේවා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +38

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා !!දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.මට දැන් මේ රාගය දුරු කර ගන්න ක්‍රමය පහදා දුන්නාට සාදු සාදු සාදු.

    • @badowner5577
      @badowner5577 3 หลายเดือนก่อน

      පලයන් පුක නොදී

    • @random_memes818
      @random_memes818 2 หลายเดือนก่อน

      @@badowner5577 suwapath wethwa.😇

  • @DSNiiiii88
    @DSNiiiii88 ปีที่แล้ว +28

    නමෝ බුද්ධාය 🙏🙏🙏 ,අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +15

    නමෝබුද්ධාය ....ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    සියලු සත්වයෝ උතුම් දහම් සිසිලසින් නි සුවපත් වෙත්වා ...
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේ සුවසේම චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ..
    ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා ..
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය ..

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      තෙරුවන් සරණයි පින්වත් ඔබට යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @user-ec3sr7gv5l
    @user-ec3sr7gv5l ปีที่แล้ว +11

    කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා

  • @DanushkaPremachandra
    @DanushkaPremachandra 11 หลายเดือนก่อน +8

    මගේ සිත ද රාග ගින්නෙන් නිවී සැනසේවා..🙏🙏🙏🙏සාදු

  • @vishudevindi4930
    @vishudevindi4930 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏☸️බබසර සීලය රැකීමට මා හට යශෝදරා උත්තමාවියගේ පින් බලෙන් හැකි වේවා🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +11

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 අපහට උතුම් දහම් කරුණු පැහැදිලි කර දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🏼🙏🏼🙏🏼🏵️🏵️🏵️

  • @thilanmadushan7552
    @thilanmadushan7552 ปีที่แล้ว +13

    පින්වත් මාගෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ft3pl5dv7g
    @user-ft3pl5dv7g 5 หลายเดือนก่อน +2

    තරුන සිත් වලට ඉතාමත් සරලව දහම් ආලෝකය ලබාදෙන උතුමන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @subhashbuddhika2836
    @subhashbuddhika2836 ปีที่แล้ว +10

    සියලුසත්වයෝ සසරදුකින් එතෙරවෙත්වා සාදු,සාදු,සාදු...

  • @sanjananimesh4187
    @sanjananimesh4187 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!🙏🙏🙏

  • @isurunimesh4686
    @isurunimesh4686 ปีที่แล้ว +9

    උතුම් වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. අන් සත්ත්වයන්ගේ ප්‍රාණය මරණීය චේතනාවක් නැතුව සිද්ධ වුණොත් වෙන්න පුළුවන් විපාක පිළිබඳ ව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්.🙏🙏🙏

  • @dinnaworldcup
    @dinnaworldcup ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @nethumtheekshana1694
    @nethumtheekshana1694 ปีที่แล้ว +6

    සියළුම සත්ත්වයින්ට සිහිය උපද්දවා ගැනීමට හැකි වේවා. 🙏

  • @Soca_izhere
    @Soca_izhere ปีที่แล้ว +10

    ❤🙏 මා ඇතුලු සියල්ලෝම රාග ගින්නෙන් නිවී සැනසේවා !!!

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 19 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @dinushasathsara2003
    @dinushasathsara2003 8 หลายเดือนก่อน +2

    රාගය නැමැති මහා ගින්නෙන් දැවෙන මිනිසුන් හට මෙවන් අගනා අනුශාසනාවක් ලබාදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ChamindaKandegedara-re3eq
    @ChamindaKandegedara-re3eq 27 วันที่ผ่านมา

    පිංවන්ත මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ උතුම් වු නමස්කාරය වේවා !!! උතුම් නිර්වානාවබෝදය පිනිසම ඔබ වහන්සේට මෙ සියලුම පිං හේතු උපනිශ්‍රයම වේවා !!! නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @dilansrilanka1323
    @dilansrilanka1323 ปีที่แล้ว +7

    සියලු දෙනාට පිරිසිදු බබසරින් කෙලෙස් ජිවිතෙ සොදා ගන්න ලැබෙවා🙏 සාදු සාදු සාදු🙏🙏🙏

    • @CDG476
      @CDG476 10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +2

      තෙරුවන්සරණයි පින්වන්ත ඔබට
      නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +3

    සාධු සාධු අපේ භාග්‍යවන්තුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ දහම ⁣දේශනා කලේ , සාධු සාධු අපේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ලක්දිවට වැඩියේ , සාධු සාධු ඒ උතුම් සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් කියාදෙන පින්වත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +9

    සාදු...සාදු..සාදු...සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏

  • @nimuhewage-lj8ey
    @nimuhewage-lj8ey 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏❤️ රාග ගින්නෙන් දුක් විඳින සියලුම දෙනාට මෙම බන පදය ශ්‍රවණ ය වෙවා🙏❤️

  • @jayanethruwan9825
    @jayanethruwan9825 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +5

    සියලුම සත්වයෝ සුවපත් වෙිවා🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🌹❤☸️

  • @T-viral.
    @T-viral. ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!පිංවත් ලොකු ස්වාමින්වහන්සේට ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාට මෙය උතුම් දර්ම දාන පිං අත්වේවා.. උතුම් නිර්වාන මාර්ගයටම ලගා වෙත්වා!

  • @chathuraganasuru7796
    @chathuraganasuru7796 6 หลายเดือนก่อน +1

    තරුණ සිතට දහම් ආලෝකය ලබාදෙන ඔබ වහන්සේට නිවන දුර නොවේවා 🙏🙏🙏🙏

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 ปีที่แล้ว +7

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath sathutu sithg anumodam wemi sadu sadu sadu 🙏🙏🙏

    • @badowner5577
      @badowner5577 3 หลายเดือนก่อน

      අමෝ අමෝ මෙන්න බයියෙක්

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน

    ඔබ වහාන්සෙට බුදු බව අත්වෙවා අපිට දර්මය දෙසනා කරලා අපෙ නුවණ පහාදා දෙනවට 🙏🙏🙏🙏

  • @sweet_edits_3473
    @sweet_edits_3473 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා....තෙරුවන් සරණයි !..🙏🙏

  • @user-le5sy8uh7l
    @user-le5sy8uh7l ปีที่แล้ว +3

    පින්සිදු වේවා ස්වාමීන් වහන්ස🙏‼️
    යූටියුබ් චැනලයටත් යහපතක්ම වේවා, දිනෙන් දින වැජඹේවා ‼️

  • @anushakumari1782
    @anushakumari1782 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌷🙏🌷

  • @SayuriGimhani-zi9zy
    @SayuriGimhani-zi9zy หลายเดือนก่อน +1

    මාගේ සිතේ වූ රාගාදි සිතුවිලි අද පටන් නැතිවේවා....!

  • @dilshanpriyankara8936
    @dilshanpriyankara8936 8 หลายเดือนก่อน +5

    මගේ සිතද ඇතුලුව සියලූම දෙනාගෙ සිත් රාග ගින්නෙන් මිදේවා....🌼🙏

  • @user-zk4cy7dx5s
    @user-zk4cy7dx5s ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේටත්.අමා මහ නිවනින්ම සැනසේවා 🙏🏻🙏🏻🙏🏻

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින් හරි මාර්ගය අපට පෙන්නනවට.සාදු සාදු..!!!

    • @badowner5577
      @badowner5577 3 หลายเดือนก่อน

      දැන්වත් මෝල් අමාරුව සනීප වෙයිද ඉතින්

  • @nalinkumara7882
    @nalinkumara7882 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @djkandyara721
    @djkandyara721 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්ස කොහොමද මේ භාවනාව කරන්නෙ, ප්‍රායොගිකව කරන ආකාරය පෙන්වා දෙන්න පුලුවන් නම් බොහොම පින් ඔබ වහන්සේට
    ...

  • @chandifernando1995
    @chandifernando1995 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝම පින්..🙏🥺🥺❤❤

  • @user-jd7le1xm3b
    @user-jd7le1xm3b 4 หลายเดือนก่อน +1

    මාගේ රාග ගින්න නිවේවා ගොඩක් පිං අපෙ හාමුදුරුවන්ට මම ගොඩක් රාග ගින්නක හිර වෙලා ඉන්නෙ මෙ වැඩසටහන මට ගොඩක් වැදගත් වුනා මම උත්සාහ කරනවා රාගය නැති කර ගන්න ❤❤❤❤❤

  • @emahanderson4245
    @emahanderson4245 ปีที่แล้ว +2

    වටිනා.ධර්ම.දෙසූමක්.සාදු.සාදු.සාදු

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන්වහන්ස , ආදරය විවාහය සහ රාගය කියන දේ ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු 🙏

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 5 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට බොහෝම පිං මෙවැනි දේශනා කරනවට

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 6 หลายเดือนก่อน +1

    නිවන් දකින තුරු මේ රාගය නැති වේවා ද්වෙශය මෝහය එපා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබේවා ඉක්මන් බවයකදීම සංසාර ගමන නිම කිරීමට ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේවා ලැබේවා ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනා ට තෙරුවන් සරණයි

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේ ධර්මය ශ්‍රවනය කලාපිනෙන් මගේ සිතේ ඇතුළු සියලු සතන්ගේ සිත් පාපී රාගී කෙලෙස් වලින් නිදහස් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 8 หลายเดือนก่อน +1

    රාගාදීක චරිත වලට ඉතාමත් සාර්ථකයි ,මටද ඉතාමත් වැදගත් ,ඔබ වහන්සේට මගේ ප්‍රනාමය ගෞරවය වේවා ,🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan 20 ชั่วโมงที่ผ่านมา

    පිංවත් කල්‍යාණ මිත්‍රර ස්වාමීන් වහන්සෙ ඔබවාහන්සෙට මගෙ නමස්කාරය වෙවා 🙏🙏 මට ට්ක ට්ක මගෙ හිත රගයෙන් ම්දි බඹ සර සිලය රකිනවා 🙏🙏

  • @madhusankaamarajeewa1007
    @madhusankaamarajeewa1007 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw หลายเดือนก่อน

    මගෙ සිතෙහි රාගය දුරුවෙවා 🙏🙏🙏
    මාමෙන්ම සියලු සත්වයගෙ සිත් වල රාග ගිනි නිවෙවා!!!

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහෝ සේ පිං අත්වේවා🙏

  • @dhammikapriyadarshanithrim4185
    @dhammikapriyadarshanithrim4185 ปีที่แล้ว +4

    🙏🙏🙏සුවසෙම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @heshanikavindya7447
    @heshanikavindya7447 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු ආයුෂ ලැබේවා

  • @bathiyabandara8016
    @bathiyabandara8016 2 หลายเดือนก่อน

    මාගේ සිතට මෙන්ම සියලු අනෙකුත් සිත්වලට පින් සිතුවිලි ඇතිවේවා

  • @RR1kavinda
    @RR1kavinda 2 หลายเดือนก่อน

    අනේ මාගේ සර්වඥයන් වහන්සේ ලොවට අනුකම්පා වෙන්ම අසුභ භාවනා ක්‍රම දේශනා කල බව සත්‍යයි . ඒ භාග්‍යවතුන් වහන්සේට සැමදා නමස්කාර වේවා!!! ඒ ධර්ම රත්නයට නමස්කාර වේවා!!! ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස... 🙏🙏🙏

  • @floydvocali8120
    @floydvocali8120 ปีที่แล้ว +11

    ශ්‍රේශ්ඨත්වය..!!!!☸️🧘🏿‍♂️☀️☀️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-zl1id7uv8c
    @user-zl1id7uv8c 7 หลายเดือนก่อน +1

    හරිම වටිනා පැහැදිලි කිරීමත්

  • @shalika3847
    @shalika3847 ปีที่แล้ว +3

    නමෝ බුද්ධා‍ය !!! තෙරුවන් සරණයි🙏

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb หลายเดือนก่อน

    අහන් ඉන්න ඔයට ගොඩක් වැදගත් විඩියෝ එකක් මේක . හොදට අහගන්න . කමය . රගය . කියන්නේ ගොඩක්ම භයානක දේයක් තමයි. . ඔයට ගොඩක් . / ස්තුතියි . 👍👍

  • @hansithumesha3374
    @hansithumesha3374 3 หลายเดือนก่อน

    මාගේ රාග සිතුවිලි දුරු වේවා.......ධාර්ම්ක සිතුවලිම සිතට නැගේවා...මාගේ සිත නිවේවා...උතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...තෙරුවන් සරනයි...🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน

    බොහොමත් පින් ස්වාමින් වහන්සට
    මෙවන් ධර්ම දේශනාවක් අසන්නට සැලැස්සූ සියලු දෙනාටත් බොහොමත් පින්

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 5 หลายเดือนก่อน +1

    එහෙමයී අපේ හාමුදුරුවනේ පිං සිද්ධ වෙනවා
    මමත් කෙලෙස් වලින් පිච්චෙන කෙනෙක් හාමුදුරුවනේ☸🤩☸
    බුදු සරණයී!!!!

  • @hearts41
    @hearts41 ปีที่แล้ว +3

    සියල්ලෝම නිදුක් වේවා🌹⃝❤️࿔⃟࿔

  • @KPCreation17715
    @KPCreation17715 3 หลายเดือนก่อน

    සියලු සත්වයන්ට උතුම් බඹසර සීලය රැකීම සඳහා මේ පින් හේතු වේවා ! නමෝ බුද්දාය

  • @chanuxa6208
    @chanuxa6208 6 หลายเดือนก่อน

    මේ උතුම් අනුශාසනාවේ බල මහිමයෙන් මාගේ මෙන්ම අන් අයගේද රාග ගින්න නිවි යත්වා .සාදු .......සාදු ...............සාදු ........................................

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +4

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +2

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් තෙරුවන් සරණයි… ☸️🙏☸️

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 หลายเดือนก่อน

    මා දවන රාගයෙන් මා හට නිදහස් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @damecafiris5703
    @damecafiris5703 11 หลายเดือนก่อน

    නමො බුද්ධය සියලුම සත්වයෝ නිදුක් වෙවා නිරෙගි වෙව සුවපත් වෙවා දුකෙන් මිදෙවා ලෙව සැමට කෙලෙස් දුරැවෙව දුරැවෙව උතුම් හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සා

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +5

    Sadu sadu Sadu.. 🙏🌸

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 ปีที่แล้ว +7

    අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ කෙතරම් ආශ්චර්යමත් ද......!

    • @badowner5577
      @badowner5577 3 หลายเดือนก่อน

      හා හා කවිකාරයන්ට එන්ඩ කීවෙ නෑ

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    Avasarai ස්වාමීන් vahansa , ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @ranjithwijesinghe3665
    @ranjithwijesinghe3665 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට ට බෙහෙවින් පිං ලැබේවා.. රාගික ජීවිතය කෙමෙන් කෙමෙන් පහව යත්වා.. 🙏

  • @dilukamadusanka
    @dilukamadusanka ปีที่แล้ว +3

    ආර්ය සංඝ රත්නයට නමස්කාර වේවා !

  • @A-Z7883
    @A-Z7883 ปีที่แล้ว +4

    සියල්ලන්ගේ සිත් සතන් තුල රාග ගින්න නිවෙවා....නිවනට ලන් වෙවා...🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +6

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏