Vision Motivational Video Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සාර්ථක වුවන් සාර්ථකත්වයට පත් වුයෙත්, අසාර්ථකත්වයට පත් වුවන් අසාර්ථක වුයේත්, වාසනාව හෝ අවාසනාව මත නොවේ. ඔවුන්ගේ පුරුදු හා විනය මතය.
    සාර්ථක වුවන් අනුගමනය කල පුරුදු හා විනය අපටද පවත්වාගැනීම මගින් අපටද සාර්ථක පුද්ගලයෙකු විය හැකිය.
    ජාතික රූපවාහිනියේ VISSION වැඩසටහනේ පැවැත්වූ දේශනයකි.

ความคิดเห็น • 122

  • @ajithsomathilaka5395
    @ajithsomathilaka5395 3 ปีที่แล้ว +6

    නියමයි සර් ඇත්තටම ජිවිතයට ගොඩාක් වටිනාකමක් ලැබුනා

  • @areyoucrazy1480
    @areyoucrazy1480 3 ปีที่แล้ว +11

    ජිවිතේ බින්දුවටම වැටුනට පස්සේ ලොකු කාලයක් ගිහින් තමා අද ඔබ තුමාව හම්බ උනේ
    වැරදි හදාගෙන ඉදිරියට යනවා
    ඔබ තුමා නම් දෙවියෙක්
    බුදු සරනයි

  • @sarikadissanayake9041
    @sarikadissanayake9041 3 ปีที่แล้ว +2

    Oba thumangen jeevithyata gath dey bohoya. obata thuthi pudami.THINK LIKE A MONK BY JAY SHETTY , mama avasan varata kiyavapu potha.sama kenekma kiyaviya yuthu pothak yai ma sithami.

  • @niwanthabro4542
    @niwanthabro4542 5 วันที่ผ่านมา

    අයාලේ ගිය ජීවිත අහස උසට එසෙව්වාට ඔබට පින්🎉🎉🎉

  • @tissayasindu4032
    @tissayasindu4032 3 ปีที่แล้ว +2

    අද මේ තැන ඉන්නේ මීට අවුරුදු 12කට 13කට කලින් දෙරන නාලිකාව ඔස්සේ විකාශනය එ වූ 'මම වාසනාවන්තයි ' වැඩසටහන් පෙල මන් නිතරම ඇහුවා ,ඒකේ ප්‍රතිඵල අද මන් බුක්ති විදිනවා ,ඔබ තුමාගේ සම්මන්ත්‍රණයකට ද මන් සහභාගි උනා ,ඔබ අති විසිස්ට මාර්ග උපදේශක වරයෙක් ...🙏🙏🙏❤❤❤

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +1

      ආඩම්බරයි ඔබ ගැන. තව තවත් දිටුණු වන්න .. රටට වටිනා දෙයක් එකතු කරන්න..

  • @dilinamadusan5791
    @dilinamadusan5791 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොම ස්තුති

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර් 🙏

  • @padmakalupahana1067
    @padmakalupahana1067 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා වීඩියෝවක්. බොහෝ දැනුමක් ලබා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි🙏💕

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට..
    වටිනාම දේශනයක්‌..
    🙏🙏🙏🙏🙏
    ජයම වේවා!

  • @Isururajapaksha-vv9mu
    @Isururajapaksha-vv9mu 9 หลายเดือนก่อน

    ඔබතුමා කරන කියන දේවලුත් අති සාර්ථක වේවා..!

  • @kevinlakmal4143
    @kevinlakmal4143 2 ปีที่แล้ว

    First & best program

  • @achalapramod6817
    @achalapramod6817 3 ปีที่แล้ว +4

    kalochitha vatina dashanayak super thanks sir ❤❤❤❤👍👍👌👌😊😊

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +9

    ඔබ ආශ්‍රිතව ගැවසෙන මිතුරන්ද ඔබේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ හොඳ මිනම්දන්ඩකි.

    • @Kaveen450
      @Kaveen450 3 ปีที่แล้ว

      Dan pera

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +2

    Godaak pin sir. godaak watinawa. oba thumata jaya......!!!

  • @okieasmr
    @okieasmr 3 ปีที่แล้ว +4

    Great sharing ❤️

  • @DushanRangana7
    @DushanRangana7 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට 🌟. ජය වේවා..🙂👍🤴

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින් වටිනා කරුණු ගොඩක් මන් මගේ ජීවිතේට එකතු කරගත්තා 😊😊

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +2

    වරද්දන්නේ නෑ.ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @anuwathsala1189
    @anuwathsala1189 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔබතුමාට .🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    මේ දැනුවත් kerema ගැන ඔබ තුමාට ස්තුතියි

  • @wasantha3176
    @wasantha3176 3 ปีที่แล้ว +1

    නියමයි සර් video එක ගොඩක් දෙවල් ඉගන ගත්තා ජිවිතයට

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට

  • @dsubasinha6105
    @dsubasinha6105 3 ปีที่แล้ว +1

    ස්තුතියි.බොහොම.පින්

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 2 ปีที่แล้ว

    Godak watina deshanayk sir..thankyou..

  • @manjulabandara548
    @manjulabandara548 2 ปีที่แล้ว

    Nice 👍 tanekes

  • @fathimarumaiza-ud7ec
    @fathimarumaiza-ud7ec ปีที่แล้ว

    Very super

  • @ksstory3770
    @ksstory3770 3 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ සෑම වචනයක්ම මට මහත් උදව්වක් මගෙ වියාපරයට

  • @sandungamage4307
    @sandungamage4307 2 ปีที่แล้ว

    සර්..මෙ කරන සේවය ජාතියට මහා වටිනාකමක් ගේනවා

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    Sthuthi obata....❤

  • @neknayake
    @neknayake 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මේ වීඩියෝව🙏

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 3 ปีที่แล้ว +2

    ⁣Sir, බොහොම ස්තූතියි.. අතීතය දිහා ආපසු හැරිලා බැලුවා කලකිරීමක් දුකක් තමයි මට ඇතිවුනේ...

    • @madubashini8663
      @madubashini8663 2 ปีที่แล้ว +1

      අතීතය ගැන සිතා පසුතැවිලි නොවන්න වර්තමානය කැපකර අනාගතය ගොඩනගන්න...

  • @shanthimallika6733
    @shanthimallika6733 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥

  • @chathuramalisha3712
    @chathuramalisha3712 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින ව්ඩියෝ එකක්

  • @asankachamara8887
    @asankachamara8887 3 ปีที่แล้ว +2

    ඉතා වැදගත් සර්

  • @nimalirathnayka8769
    @nimalirathnayka8769 3 ปีที่แล้ว +2

    Thank you so much sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 3 ปีที่แล้ว +2

    Thank you so much sir.God bless

  • @manjulakumararathnayaka3086
    @manjulakumararathnayaka3086 2 ปีที่แล้ว

    Best

  • @kennyD98
    @kennyD98 3 ปีที่แล้ว +2

    Great video sir❤️

  • @m.b.jayathilaka943
    @m.b.jayathilaka943 5 หลายเดือนก่อน

    Very good sir

  • @user-hl2du4us7p
    @user-hl2du4us7p 3 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @eyecamtv7208
    @eyecamtv7208 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා Sir

  • @lhelambage3929
    @lhelambage3929 3 ปีที่แล้ว +2

    ඔබ කියන දෙය හැර වෙනත් විසදුමක් නොමැති තරම්
    ..

  • @aselalakruwan7780
    @aselalakruwan7780 3 ปีที่แล้ว +2

    Thank you sir .❤️👍

  • @apsaradisanayaka5170
    @apsaradisanayaka5170 3 ปีที่แล้ว +1

    Bohoma isthuthi sir

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 3 ปีที่แล้ว +1

    Great

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 3 ปีที่แล้ว +1

    Thank you Mr.Mohan

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 ปีที่แล้ว +1

    Athithaya diha beluwa.mata thiyenne loku sathutak.math negitinne hemadama pandara 4ta. Mama sirge video balanne godak sathuten.thank sir.

  • @damayanthilansakara6063
    @damayanthilansakara6063 3 ปีที่แล้ว +1

    Good ♥️👍

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 2 ปีที่แล้ว

    god bless you

  • @IaharaDeahapriya
    @IaharaDeahapriya 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @niroshan3198
    @niroshan3198 3 ปีที่แล้ว +2

    😍❤️💪❤

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 3 ปีที่แล้ว +2

    ✊❤🙏

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ...

  • @nethuahinsa1703
    @nethuahinsa1703 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @madubashini8663
    @madubashini8663 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්...

  • @lidigirl5866
    @lidigirl5866 ปีที่แล้ว

    ❤❤💯💯

  • @fathimarumaiza-ud7ec
    @fathimarumaiza-ud7ec ปีที่แล้ว

    First fall i sayed thank god then I thank for u

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว

    Thank you

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 ปีที่แล้ว +1

    සර් ,හුගාක් ස්තුතිය

  • @hnimali4513
    @hnimali4513 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kuwait6693
    @kuwait6693 2 หลายเดือนก่อน

    Thanks. Sir

  • @amirangakodithuwakku9071
    @amirangakodithuwakku9071 3 ปีที่แล้ว +1

    ❤️❤️👍

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged4497 2 ปีที่แล้ว

    DO WHATEVER YOU COULD AND NOT SHOULD.

  • @theekshanadenuwan8065
    @theekshanadenuwan8065 ปีที่แล้ว

    Thank you sir ❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @samanrathnayaka1958
    @samanrathnayaka1958 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @fathimarumaiza-ud7ec
    @fathimarumaiza-ud7ec ปีที่แล้ว

    Because I see you vedios

  • @queensbeautyskincare3928
    @queensbeautyskincare3928 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්

  • @Games-bm8pm
    @Games-bm8pm 3 ปีที่แล้ว +1

    Good video

  • @pmk2420
    @pmk2420 3 ปีที่แล้ว +1

    Thanks sr

  • @Chirana_dulnada
    @Chirana_dulnada ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Thanks

  • @user-td7bs8re9w
    @user-td7bs8re9w 8 หลายเดือนก่อน

    Thank u sir

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @lifeskills6312
    @lifeskills6312 3 ปีที่แล้ว +2

    ඔබ තුමා ගොඩක් කැමතියි,,,,මම ආස කරා දවසක මොහාන් ස වගේ කතා කරන්න,,,මට දවසක් ඔබ තුමා මුන් ගැහුනොත්

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏❤❤❤

  • @gayanrajapaksha2030
    @gayanrajapaksha2030 3 ปีที่แล้ว

    සුපිරි

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +1

    1st like😍

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว

    Aththa sir okkoma dewal mamath harima kammali winaadi 5ta th nidiyanawa saarthaka na mokuth aduma viwaahaya wath na

  • @adolfhitler1721
    @adolfhitler1721 3 ปีที่แล้ว

    Good

  • @pradeepsanjaya4403
    @pradeepsanjaya4403 3 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @KUSIallinone
    @KUSIallinone 3 ปีที่แล้ว +1

    🙇🙇🙇

  • @indikadissanayaka7067
    @indikadissanayaka7067 3 ปีที่แล้ว

    Thanks $ir

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +1

    1St Comment😍😁

  • @myproject.9426
    @myproject.9426 3 ปีที่แล้ว +1

    හැමදාම පාන්ර 4ට නැගිටිනවා.. 5වෙද්දි ජොබ් එකට යනවා..

  • @sisirasurendra6900
    @sisirasurendra6900 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged4497 2 ปีที่แล้ว

    If you have a hope you everything,If you have everything and no hope everything is nothing to you.

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +18

    සර් උදෑසනම නැගිටල පොතක් පතක් කියවනවා වෙනුවට ජීවිතයට ඵලදායි වීඩියෝ ක්ලිප් එකක් බැලුවට කමක් නැද්ද

  • @chameshmenuka4789
    @chameshmenuka4789 3 ปีที่แล้ว

    ❤️

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว

    👍🙏👍🙏👍

  • @Cross.134
    @Cross.134 3 ปีที่แล้ว +1

    මට අවුරුදු 15i අද මට clz ekaka exam එකක් තිබුණා මට hodatama pdm Kara ETH අම්මාව sathutu karanna Bari una e unta mm Ada me dn idala patan gannawa mge jiwithe wenas karanna

  • @chavisitlk
    @chavisitlk 3 ปีที่แล้ว +2

    Very important. Sir ra 12 . 1 wenakam wadakaloth udeta wela yana eka gataluwakda?

  • @hewacolombagenelina3188
    @hewacolombagenelina3188 3 ปีที่แล้ว +1

    Si akka mata kata karanna ona vistarayak patan ganna

  • @kumariranashinghakr291
    @kumariranashinghakr291 3 ปีที่แล้ว

    MAMA PANDARA4 NAGITANAWA

  • @jaliyamadushanka2464
    @jaliyamadushanka2464 3 ปีที่แล้ว

    Ane sir mn thm කල්පනා karanw mn godak asai viyaparayak karand eth mt theranne na mokkd patan ganda hada kiyl .

  • @user-lm9cy2cz7x
    @user-lm9cy2cz7x 3 ปีที่แล้ว +1

    සර් ආයුබෝවන්
    තවත් වැදගත් වැඩසටහක් බලන්න පුලුවන් උනා,බොහොමත්ම ස්තුතියි !
    මම ගොඩක් රෑ වෙනකම් අවදියෙන් ඉන්න කෙනෙක්,පොත් කියවල තමා නිදියගන්න යන්නෙ,රෑට පොත් කියවන එකයි උදෙන්ම නැගිටල පොත් කියවන එකයි, කොතරම් දුරට සාර්ථකයිද?

    • @madubashini8663
      @madubashini8663 2 ปีที่แล้ว

      ඔයාගේ ජීවිතේ සාර්ථකතවයට අනිවාර්යයෙන් ඒක බලපානවා... 😊

  • @nishanthaperera722
    @nishanthaperera722 3 ปีที่แล้ว +6

    සර් ,මම ඔබතුමාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා, මට මගේ දුර්වලතා මම තේරුම් ගත්තා
    මට අපහැදිලි එක දෙයක් තියනවා ,මට කොතනින්ද පටන්ගන්නෙ කියන එක මට පැහැදිලි නෑ,මම මොකටද දක්ෂ කියල මට පැහැදිලි නෑ,

    • @madubashini8663
      @madubashini8663 2 ปีที่แล้ว +2

      පුළුවන් හැමදේම try කරලා බලන්න .
      ඔයාගේ දක්ෂතාව ඔයාම හදුනා ගනීවි ...

  • @ksstory3770
    @ksstory3770 3 ปีที่แล้ว +1

    සර් හොද පොත් වල නම් කියන්නවද

  • @chamidunimsara636
    @chamidunimsara636 3 ปีที่แล้ว

    3am

  • @user-ed3vw6nu5g
    @user-ed3vw6nu5g 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍🫂🫂🫂🙏