උගතුන් හේතු වූනා ශික්ෂා පද පනවන්න | History of Sri Lanka | Sisira Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 189

  • @Premasiri-z2f
    @Premasiri-z2f 20 วันที่ผ่านมา +10

    මේ මහතා පෙන්නපු වැඩසටහන දිගටම බැලුව කෙනෙකුට තේරෙනවා සත්‍ය අසත්‍යතාව.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 20 วันที่ผ่านมา +16

    වටිනා උත්සහ යක් ❤ සත්‍ය ඉතිහාසය මතු කර ගැනිමට කරගෙන යන වැඩ පිලිවෙලට..හදවතින්ම ආශිර්වාදය පිරි නමමි ❤

  • @ksw2700
    @ksw2700 20 วันที่ผ่านมา +8

    සම්බුදු සාසනයේ උන්නතිය සදහා මේ කරන සද් කාර්යට අපගේ ප්‍රණාමය. ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

  • @සෝමලතා
    @සෝමලතා 20 วันที่ผ่านมา +12

    මහත්මයාණෙනි තවතවත් මෙඋතුම් අරිය සිරි සද්ධර්මය ලොව පුරා පතුරැවාලීමට කායික මානසික ශක්තිය දහිරිය ලැබේවා කියා අදස්ඨණකරනවා කරනවා සුවපත්ම වේවා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 21 วันที่ผ่านมา +35

    ඔබගේ මේ යථාර්ථය වටහා දීමට දරන වෙහෙස මහන්සි වෙනුවෙන් හෙළයෙකු ගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමි සිසිර මහත්මයාණෙනි💐💐💐💖🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @dhaneshweerasekara4678
      @dhaneshweerasekara4678 20 วันที่ผ่านมา

      එසේය සිද්ධ ගද්ද්‍රභ හෙළයාණෙනි අපි එකත්පස් වැ මේ සෙට්ඨ ගද්ද්‍රබ පිංගලායානන්ගේ දහම් ශ්‍රවණය කරම්හ

    • @renukasmanmalee4867
      @renukasmanmalee4867 20 วันที่ผ่านมา

      @dhaneshweerasekara4678 බොහොම ස්තූතියි... මෙතුමා ගෙන් පමණක් නොවේ මගපල ලාභී අරිය උතුමෙකුගෙනුත් සිරි සද්දහම ශ්‍රවණය කිරීමට ඔබට අවකාශ ලැබී සසර දුකින් අත්මිදී ඔබද සුවපත් වේවායි අධිටිඨාන කරමි.,,,,🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 20 วันที่ผ่านมา +4

    කාලීනව ඉතාමත් වටිනා හරවත් දේශනයක් ඉදිරිපත් කල ඔබතුමන් වැන්නවුන් මේ පින්බිමට අත්‍යවශ්‍ය යුගයකයි අපි ඉන්නේ. ඉදිරියේ දී ඔබ වැන්නවුන් මේ බෞද්ධ පින් බිම තුල පමනක් නොව දියත තුල ම පහල වේවා !!!🙏🙏🙏

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 20 วันที่ผ่านมา +16

    අපිත් dan නිවැරැදි හෙළ ඉතිහාසය සහ sathya බුදු දහම soyannemu????Oba thumata deergau wewa !!!!

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 20 วันที่ผ่านมา +24

    එදා බුදුන් දවස මේ ධර්මය තේරුම් ගත්තෙ සාමාන්‍ය මිනිසුන් .බුදු පියානන් වහන්සේ වඩින මඟතොටේ සිටිය ගොවියො වෙලෙන්දො හා නො⁣යෙකුත් වෘර්තීන්වල යෙදුණ සාමාන්‍ය මිනිස්සු එදා උගත් යැයි සම්මත බමුනො දෙසැටක් ආගම්වල මහන බමුනො සහ අනුගාමිකයෝ බුදු පියානන් සමඟ වාද විවාද කරමින් සිටියා මිසක් මේ දහම මොකක්ද කියල තේරුම් ගන්න උත්සහ කලේ නැතිව අදටත් අපායෙ ..අදත් ඒවගේම තමයි ඔය උගත් යැයි සම්මතයෙන් මානයෙන් උදුමුවාගත් බෞතික වාදී පුදලයන්ට මෙය තේරුම් ගන්න තරම් සංවෙදිත්වක් නැහැ මුඳල් පසුපසම හඹායෑම ඒ අයගෙ එකම ඉලක්කයයි..

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 19 วันที่ผ่านมา

      උගත්කමෙ වරදක් නොවෙ, දෘශ්ටියෙ දරදඬුකමයි බලපාන්නෙ

  • @GaminiBasnayaka-v1n
    @GaminiBasnayaka-v1n 20 วันที่ผ่านมา +8

    සුවපත් ෙවවා

  • @hmkodi
    @hmkodi 20 วันที่ผ่านมา

    MR Perea it's a very good explaination and answer to Sankha.
    Thank you

  • @sunilhewage1684
    @sunilhewage1684 20 วันที่ผ่านมา +2

    පිං සිද්ධ වෙත්වා!!!
    🌸🌸🌼🌼🌸🌸

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 21 วันที่ผ่านมา +5

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 20 วันที่ผ่านมา +1

    Yes dear honarable sirs ,we need more more ignorents for survive our clan island. Bless of triple gems

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 19 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට💐
    තෙරුවන් සරණයි!🙏🪷

  • @apkapk7454
    @apkapk7454 20 วันที่ผ่านมา +4

    ඔය සංකල කරන වැඩ රාජකීය පණ්ඩිතලා කියන මොන වැඩසටහනක් කරවුවත් බුදු දහම දන්න මිනිස්සු කවදාවත් ඕවට රැවටෙන්නේ නැ ඕව සත්‍යයි කියන්නෙත් නෑ ඔය කරන වැඩසටහන් ඔක්කොම පුස්,,ඔබතුමා මේ බෞද්ධ ලෝකවාසීන්ගේ ඔලු හදන එකට මං හදවතින්ම ස්තූති කරනවා.මේ ගොතම බුද්ධ ශාසනය තුළම නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 19 วันที่ผ่านมา

    බොහොම වටිනා අදහසක්🙄🙄🙄

  • @SunilPriyantha-b2q
    @SunilPriyantha-b2q 19 วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 20 วันที่ผ่านมา +7

    Oya පට්ටම් ටික ..කියවන කොට ss හාමුදුරුවන් කොතරම් මානය හෙවත් mohaya නිසා math වන්නේද ??budu radunge උපාධිය කුමක්ද ??දැනුම nowa දැක්ම i තිබිය යුත්තේ me aya oba පැවසූ පරිදි දහම nodakka පිරිසක් .

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 20 วันที่ผ่านมา

    Mewa apata dhanuwath karana obathumata diirgau wewa ,..theruwansaranai ..🙏

  • @mallika8744
    @mallika8744 19 วันที่ผ่านมา

    නිවැරදි දහම අපි දුටිමි...සත්‍ය බුදු දහම යටපත් කිරීමට නොහැක.සොබා දහම විසින් විරුද්ධවාදයෙන් යටපත් කරයි🙏

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 20 วันที่ผ่านมา +2

    සිසිර මහත්මය මමනම් හෙලදහම පිලිගන්න සොවාමින්වහන්සේ ලාට විතරමයි වැදුම් පිදුම් කරන්නෙ

  • @pristine6467
    @pristine6467 20 วันที่ผ่านมา +1

    Kind gentleman your explanation regarding the exposure of fake Buddhism is really applaudable, yet this revelation doesn't apply to all, that's the stark reality which is convincing in the Budda's era as well.Suwapathwewa

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 20 วันที่ผ่านมา +5

    අනේ ඔය හාමුදුරුවරු අපිට වැරදි බුදුදහමක් නම් දෙන්න එපා....අපේ සරණට ඉතිරිවෙලා තියෙන්නෙ එච්චරයිනෙ හමුදුරු වරුනේ.......අපිව තවත් අසරණ කරන්න නම් එපා..

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 20 วันที่ผ่านมา +8

    අපේ ගොතම බුදු රජාණන් වහන්සේගේ නිජබිම සිරි ලංකාවයි. සිරි යනු බුදු රජුන්ට කියන තවත් නාමයකි. සිරි සත්ධර්මය, සිරි දළදා ,සිරි පාදය ලෙස හදුන්වන්නේ ඒ නිසාය ...සිරි ලංකාව යනුවෙන් හැදුන්වුයේ බුදුන්වහන්සේගේ දේශය නිසාය . බුදු රජාණන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලාගේ වැඩ හිදින්නේ මේ සිරිලකේය , සියලු රහතන් වහන්සේලාගේ ධාතුන් වැඩ හිදින්නේ මෙහිය. ඇයි ඉංදියාවට ධාතුන් වහන්සේලා එපා වෙලාද ?? ඒ තරම් වටිනා දෙ අපට දෙන්න ඉංදියානුවෝ එතරම් පරිත්‍යාග ශිලීද??.....මිහිඳු හිමියන් සහා සංඝමිත්තා රහත් දෙනම සිරිලකට වැඩියෙ ඉංදියාවෙන් කියනවා...ඇයි එහෙමනම් ඔය කියන බුදුන්ගේ දෙශයට යලි නොගියේ....එම දෙනම පිරිනිවන් පැවේ අපේ සිරි ලකේමයි...තව බොහෝ දේ කිව හැකිය...නමුත් බුදුසරණයි .

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +1

      ❤❤❤ හරිම තාර්කිකයි යථාර්තය එයයි බුදුවරයාක තමන් උපන්රටින පිටවෙනරටකට වඩින්නැ කාලය දීපය මව කුලය බලන්නෙ එනිසයි එමනිසා ඉ න්දියිවාන් ලංකාවට වැඩිකතාවබොරු ජන්බුදීපා ඉදාගතා ලංකාපුර රජගල රජගහ නුවර දඹදිව සිට අනුරාධපුරය සැවැත්නුවර සාවස්ථිපුර ට ලංකාපුරට වැඩිය සේක

    • @PrabhathAthukorala
      @PrabhathAthukorala 19 วันที่ผ่านมา +1

      සිරි යනුවෙන් හැඳින්වෙන පදයේ තේරුම උතුම් යන්නයි. එය බුදු රජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන නාමයක් නොවේ.

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 19 วันที่ผ่านมา

      mati ned mole thiyenne

  • @sirilee139
    @sirilee139 20 วันที่ผ่านมา +6

    ඉතාම පැහැදිලි විස්තර කිරීම ක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි .සුදු මහත්තරැ දීලා ගියපු රාජකීය පණ්ඩිත කම නැති වුනොත් ??? ඉතාම ඉක්මනින්ම සත්‍ය නුවණින් දැකීමට අපේ සිංහල බෞද්ධ පිරිසට මණස අවදි වේවා . තම,තමන් කරපුවා තමන්ට ම ගෙන යාහැකි වේවි. සියලුදෙනාම සුවපත් වේවා .

  • @thilaka1255
    @thilaka1255 19 วันที่ผ่านมา

    ඔබ වැනි උතුම් මීට පෙරත් සිටියා නම් අපේ මව් පියෝත් මේ උතුම් නිවන් අවබෝධ කරගන්නවාමයි.ඒත් ආගම් ව්‍යාපාරය අදටත් කරන්නේ ම ධර්මය වසා දැමීමට කටයුතු කිරීමයි.අනේ ඒ අයටත් මේ උතුම් දහම් වැටහේවා ඔබතුමන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @hnk7652
    @hnk7652 20 วันที่ผ่านมา +4

    සංක කියන්නේ මහා යානික ආගම කරේ තියාන යන බෞධයෙක් අපේ බුදුන්ගේ ධර්මය නොදන්නා එතන ඉන්නා මහණ බමුණෝ ටිකට නම් සංක හොද බෞද්ධයෙක්‌ වෙන්න ඇති

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +2

      නඩරාජල දෙරණ නෙත්

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 20 วันที่ผ่านมา +2

    වජ්ජනංතං උග්‍රබුද්ධිං
    වද්ධනං මෘක ගද්‍රභං
    වජ්ජනං ශිල්ප ධාරං
    වද්ධනං මූඩ ගද්ද්‍රභං
    -එළු ගද්ද්‍රභ රාජ සූත්‍රය

  • @chamarasudesh-pz2wc
    @chamarasudesh-pz2wc 20 วันที่ผ่านมา

    ඔබ තුමා මතුකරන මේ කාරණයට ජාතියම ණය ගැතියි

  • @senawirathna6147
    @senawirathna6147 20 วันที่ผ่านมา +2

    මේ බුදුන්ගේ දේසයයි හොඳින්ම වැටහෙනවනෙ සියළු සාක්සි සාදක මූලාස්‍ර තිබෙනවනෙ..මේවා ඉදිරියට ගෙනල්ල වගකියයුතු පාස්‍රවට ඉදිරිපත්කර පිලිතුරක් ලබාගන්න කටයුතුකරන්න ඕනි..හැමදාම කතාකරල වැඩක්නැ..දිනෙන් දින එක එක්කෙනා අඩුවෙනව විතරයි..කුමන්ත්‍රන වෙන්නත් පුළුවන් ..
    කාලය කාදැමීමක් හා කාලය මරාදැමීමක් විතරයි.😮
    සියල්ල පෙරපරිදිම සිදුවෙයි..
    ප්‍රමාදය පසුතැවීමට හේතුවෙයි කියා කියමනකුත් තියෙනවනෙ..

  • @SriMaal
    @SriMaal 19 วันที่ผ่านมา

    ජය වේවා

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 19 วันที่ผ่านมา +1

    මෙතනට අදාල නැ නමුත් ...
    ඇත්තටම මම මෙතනදි යනවා සරල උපකල්පනයකට.
    අපේ බුද්ධ කතාවේ තියෙනවා ලංකාවට භාරතයෙ ඉදන් එක දවසින් ආව ගිය සිද්දි ගනනාවක්.
    භාරතය ඉංදියාවේනම්? බුදුන් ජීවත් උනා කියන Bihar පලාතේ ඉදන් මුහුදට බංගලදේශ පැත්තෙන් නම් 720 km ක්ද පකිස්ථාන පැත්තෙන් නම් 1700 km තියෙනවා ලංකාවට ලග තමිල්නාඩුවට නම් 2635 km ක් තියෙනවා.
    එතකොට බංගලදේශය පැත්තෙ මුහුදෙන් ලංකාවට එනවනම් මුහුදෙන් තව 2000 km කට වඩාත් පකිස්ථාන පැත්තෙන් මුහුදෙන් ආවොත් 2000 km කට වඩා තියෙනවා.
    මගේ පැනය අවුරුදු 2500 කට උඩදි බිහාරයේ ඉදන් ගගෙන් මුහුදට ඇවිත් මුහුදෙන් ලංකාවට අර චූටි බෝට්ටු කෑලි වලින් හරියටම වෙන කිසිම දූපතකට නොගිහින් කිසිම උපද්‍රවයකට මුහුණ නොපා කොහොමද එක දවසින් ලංකාවට ආවේ ගියේ?

  • @mallikahdv6218
    @mallikahdv6218 20 วันที่ผ่านมา

    බුදුන් බුදුවෙලා , බුදුදහම ආරම්බවී, බොහෝකල්., අලුත් දහමක්, ආයම ආවාද,

  • @gamunu5398
    @gamunu5398 19 วันที่ผ่านมา +3

    මේ යකා ඩොලර් වලට මේ රටේ බුදුධහම විනාස කරන එකෙක්.

  • @JmSwarnathilaka-bf5wf
    @JmSwarnathilaka-bf5wf 19 วันที่ผ่านมา

    Jayawawaa

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 20 วันที่ผ่านมา

    ඉතිහාසයේ ගොඩක් බෞද්ධයන් නොදන්නා කරුණු පැහැදිලි කරදීම සම්බන්ධව ඔබට පින් සිදුවනු ඇත
    ගොඩක් බෞද්ධයන් දන්නේ නෑ අභයගිරිකයන් මහායාන වන බවත් අභය ගිරික භික්ෂූන් පඩිගත්් බවත්

  • @thilaka1255
    @thilaka1255 19 วันที่ผ่านมา

    තේසංචයෝ නිරෝදෝ වෙනුවට තේසංචයෝ රෝදෝ කරන්නන් ට මේවා සිසිර මහත්තයෝ නයාට අදුකොළ වගේ සුවපත්වේවා

  • @MahindapalaRathnayaka-j9f
    @MahindapalaRathnayaka-j9f 20 วันที่ผ่านมา +8

    සන්ක මහත දන්නෙ පට්ටම් දි හරින්න පමයි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +1

      නඩරාජලා දෙරණ නෙත් බඩගොස්තඑෙි රැකගන්නඑපැයි

  • @sunethradesilva1828
    @sunethradesilva1828 19 วันที่ผ่านมา

    කියන දේවල් 100% සත්‍යයි.ධර්මය විකෟති කරල දේශනා කරන්නෙ බහුතරය .ප්‍රත්‍යක්ෂ මාර්ගය දේශනා කරන්නෙ ස්වල්ප දෙනෙක් පමනයි.

  • @siripalagajanayaka380
    @siripalagajanayaka380 20 วันที่ผ่านมา

    ඔබට 🎉

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 20 วันที่ผ่านมา +1

    Thawa poth godawal nethda pradarshanaya karanna. Thamun katakaranne siyalladath kiyala hithagena. Banak dahamak karagena pethakatawela innawako

  • @LakshanMaldeniya
    @LakshanMaldeniya 20 วันที่ผ่านมา +1

    Oba thumata diirgaau wewa ❤❤❤

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 19 วันที่ผ่านมา

    Oya aya koitharam pandithayo wunath nibbanaya abamalrenuwakwath nodanna buddagameahanun pamanai ,budu dahama nodakina prathirupaka pamanai

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 19 วันที่ผ่านมา

    ඔබතුමා දහම වෙනුවෙන් කරන අගනා මෙහෙවර අගය කරනවා.
    සිරි සද්ධර්මය නොතේරෙන ව්‍යාපාරික අරමුණු කොට සිවුරු දරන්නන් ගැන රටේ ජනතාවට අවබෝධයක් ඇත.
    නිවැරදි බුද්ධ භාවනාව වත් නොදැන බුද්ධඝෝෂ පොතේ උපාධි පලඳගෙන පරියාප්ති දහම දේශනා ඇතුලත් සිරි සද්ධර්මය විවේචනය කරන ව්‍යාපාර හාමුදුරුවරු කියන දේ ගනන්ගත යුතු නෑ.

  • @chamarasudesh-pz2wc
    @chamarasudesh-pz2wc 20 วันที่ผ่านมา

    බුදු දහමට අදාල පෝයවල් සියල්ල විග්‍රහ කෙරෙන්නෙ සිංහල මාස ක්‍රමයටයි. එය නොතේරෙන්නෙ මන්ද.

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 19 วันที่ผ่านมา

      oy dnne ndd burumaye thayilanthayeth e krmy thiyenw. ethkota buduhmuduruwo hitiye burumyed?

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐

  • @sashika3557
    @sashika3557 20 วันที่ผ่านมา

    💐💐💐🙏🙏🙏

  • @Surakimuhelabimalk
    @Surakimuhelabimalk 9 วันที่ผ่านมา +1

    Mona wade karala meka boru karanna haduwath wadak na,,sathyaya eliwenawa,meka budun upan deshayay,,රාවණා

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 20 วันที่ผ่านมา

    👍🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 20 วันที่ผ่านมา

    👍👍👍❤❤

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 20 วันที่ผ่านมา +1

    Oya eka ganayekwath englandwala thiyena tripitakaya kiyawala natha

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 20 วันที่ผ่านมา +6

    මහන බමුනො කිහිප දෙනෙක්
    ඉදිරියේන් තියාගෙන
    නිගන්ට සන්ක ගෙ
    නාඩගම
    බුදුන් වහන්සේ ට තිබුන ද ඔය
    පට්ටම් ???
    😭😭😭😭

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 20 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼👍👍👍

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 20 วันที่ผ่านมา

    Oya siura dagena hitiyata hamuduruwalla nowe apinam kisima gaurawayak nha ranilge atak

  • @priyashanhapushpakumara8553
    @priyashanhapushpakumara8553 20 วันที่ผ่านมา +2

    මු පිස්සු මැන්ටලයක් නැත්තන් ඩොලර් වලට කහින එකෙක්...

  • @gnanam715
    @gnanam715 19 วันที่ผ่านมา

    MEEWANAPALANA KEPPE ARIYA MAGGA JAYARATNA PATHIRA ARACHCHI SISIRA PERERA YATHARTHA RAWANA ME THAMAI NOOTHANA DASABIMBARA MAARA SENANGA. ME KUMANTHRANA IDIRIYE MAHANAHIMIWARU PATHOLA PRATHIPATHTHIYAK GENAYANNE EI /

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 19 วันที่ผ่านมา

      Meeewanapalane Arahathun wahanse umbata mokuth kalada

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 20 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @SunilPriyantha-b2q
    @SunilPriyantha-b2q 19 วันที่ผ่านมา

    ඔබතුමා ජනතාවට පැහැදිලි කරදීම ඉතාම හොඳයි ආගම විකෘති කිරිම නිසා එයට නිසි පිළිතුරු වශයෙන්

  • @Saman-yw4wx
    @Saman-yw4wx 15 วันที่ผ่านมา +1

    🐃 ge gu kana ponnaya 😂😂😂💥💥💥

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 15 วันที่ผ่านมา

      Umbe amma balliyak neda

    • @Saman-yw4wx
      @Saman-yw4wx 15 วันที่ผ่านมา +1

      @@dilrukshijayalath877 uba miri gama nakiyage hora geni neda🤣🤣🤣💥💥💥

    • @Saman-yw4wx
      @Saman-yw4wx 13 วันที่ผ่านมา +1

      @@dilrukshijayalath877 miri gama nakiyage gu kana Patta wesi💥

  • @marysriyawathie4299
    @marysriyawathie4299 20 วันที่ผ่านมา +1

    Sisira mahatata budusanai dirgausa labewa

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 20 วันที่ผ่านมา

    🌄 ✍️, 🪔🙏.

  • @nuwanchamara3470
    @nuwanchamara3470 19 วันที่ผ่านมา

    hisa bu gala siurak agala gen ganu ganu ganne nathuwa lamai hadanne nathuwa laben dane tika waladala darmaya desan karan budun darapu cheewaraya daragen jeewitha kalayama innawa kiyana eka godak loku deyak budunge sasanye ekama de cheewaraya darmaya hoyanne nathuwa jeewitha kaleta hoyala iwara karanna bari budun ipadun thana hoyanawa oba thuma sasaneta awithe oya apahasa biksun wahanselata kiyanna mokada bikusun wahansela gihi geta gihothe saramai baniyamai adan darmaya kiyana un witharai inne

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 20 วันที่ผ่านมา

    පිරිහිමට හේතුව බාවනා නොකර චිවරදරාගෙන ඉන්න රැස්කරන්නන් නිසා.

  • @hpathmasiri3809
    @hpathmasiri3809 19 วันที่ผ่านมา

    This man see😊ms to be a imported man brain washed by western money.

  • @drakwarrior9365
    @drakwarrior9365 18 วันที่ผ่านมา

    Sowahan nowee kisima kenek budda puthrayek wenne naha eya nodannakama thamai me siyallatama prasne

  • @thegirls098
    @thegirls098 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nuwannuwann50
    @nuwannuwann50 20 วันที่ผ่านมา

    කවුරැත් ම මේ බුද්ධ දර්ශනය පිලිබදව මනා අවබෝධයක් නැ මේ කාටවත්ම

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +1

      බොපිටිය සදහම් පාසැල

    • @nuwannuwann50
      @nuwannuwann50 20 วันที่ผ่านมา

      @malkanthidesilva1490 ඉතින් මොනවද අදහස් කරන්නේ

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 20 วันที่ผ่านมา +1

    සිසිලයා කයිවාරැ ගැහුවට තාම මගළුල ලබා නෑ පංසල් භික්ෂුන්ට ද්වෙිශය පතුරා දරැනු නිරයට යන අමු පෘතජ්ජනයකේ පමනයි
    *අතිතයේ ලංකාවෙි සිනමා නිලියකු දැන් අවීස්සාවෙිල්ල පැත්තේ කැළයක කුටීයක් සාදාගනෙ සිටීන ධමිම සතීමා මහත්මීය ලගදි වීඩීයෝවකට පැවසුවා තවම මගළුලයක් ඇයට නොලැබුනා කියලා ?
    *ඔය කියන සං .... සං ..... සං භාවනාවෙන් මගළුල ලැබු අය නෑ ?
    *මොනවා උනත් ඔය සං නඩයෙන් ඉවත්ව
    යාම නමි හොදයි අවිස්සාවෙිල්ල පැත්තේ සත්පුරැෂ භික්ෂුවක් මුනගැසි නිවැරදි දහම අසා මගළුල ලැබීමට ඇයට හැකි වෙිවායී අපගේ පැතුමයී !!!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 20 วันที่ผ่านมา

      Umbe ammage ewa hoyapan anunge de soyanna epa

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา

      තේසං රාගද්වේශ මොහ තේ සඃචයෝ නිරොදො එ්වංවාදිමහාසමනො තේසං වූප සමොසුකෝ සංසාර සාරෝඝ විනීත නී සං සං නමැති රෝගය සංසාර රෝගය විනීත අවසන්කරන්න නී සං සං ඛාර වි සං ඛාර සං විසං සං දස්සේති සං මාද පේති ස ං උච්චෙපේති සං පහන්සේති බුද්ධ ඤාන පද හතරටද නින්දා අපහාස කරන්නෙ

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 20 วันที่ผ่านมา

      උඹගගෙ මීථ්‍යා දෘෂ්ඨික සීසීලයා හොයන්නෙත් අනුන්ගෙ ඒවා නේද ? ඌටත් කීයපන් උග​ේ අමිමාගේ ඒවා හොයන්න කීයලා
      *උඹ මීවනයාගෙන් සල්ලී අරගෙන කූළියට මීවනයාට කොමනේටි ලීයන එකෙක් නේද ?

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 16 วันที่ผ่านมา

      බෝපිටිය සදහම් පසැල මාතර ධර්ම දේශනාව 23..1.1 අහන්න පවුකාරකමෙන් ගැලවෙන්න

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 16 วันที่ผ่านมา

      බෝපිටීය ධර්ම වීකෘතිකයාගේ මුන දැක්කාම බඩ දගලනවා මහ කුහක මුනක් තිබනේනේ ගංජා ගහපු වගේ මුනක් තිබෙන්නේ කීසි සිරියාවක් නැ මුනේ අපායට යන ලකුණු තිබෙන්නේ ?

  • @PushpaKanthi-f5x
    @PushpaKanthi-f5x 20 วันที่ผ่านมา

    Ysa mndabude. Bawaka. Mhata

  • @HarshaDeepani
    @HarshaDeepani 20 วันที่ผ่านมา

    Mahathmaya obathumalata hiriwadunna wajrasanaya wahala thiyena winasenata piyawarak ganna bari hethuwa mokakda

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 19 วันที่ผ่านมา

      Deyak we nam lowe sudussatayi ayithi wenne siripadaya bara dunne budu himi sumana saman tayiiiii ethakota ethanta yanna one ayithi kenayiiiiiii

  • @JHMahindasena
    @JHMahindasena 14 วันที่ผ่านมา

    Ari hath vu nar ma ka thar ka la no haka

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 20 วันที่ผ่านมา

    ආයෙත් එළියට ඇවිත් බොරු විදින්න.😂😂 ගිහින් දැන්වත් බණක් භාවනාවක් කරගෙන ඉන්න.

    • @noymanoj
      @noymanoj 19 วันที่ผ่านมา

      😂බොරු කියලා කියන්න තරම් ඔබෙ උගත් කම සහ මෙ කියන්නෙ බොරු කියලා පෙන්නලා දෙන්න සාක්ෂි එක්ක

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 18 วันที่ผ่านมา

      @noymanoj සාක්ෂි එක්ක පෙන්නලා තියෙන්නෙ. ඔයාගෙ සිසිර මහත්තයාට zoom සාකච්ඡාවට එන්න කියලා zoom එක සූදානම් කරලා තියෙද්දි ගෙදර light නෑ කියලා සාකච්ඡාවෙන් පැනලා ගිය මනුස්සයෙක් එයා. ආපු මිනිස්සුන්ට සාක්ෂි එක්ක පෙන්නුවා.

    • @noymanoj
      @noymanoj 18 วันที่ผ่านมา

      @ ඇත්තද බොරු කියන්නෙපා

    • @noymanoj
      @noymanoj 18 วันที่ผ่านมา

      @ සාක්ෂි එක්ක පෙන්න දෙයක් නැ උබලට බන් එකයි අව්ල ම්නිස්සු නොමගයවන්න බොරු දන්නෙපා කෙලින් ඇවිත් කතා කරපන්

  • @RandikaHaridu-uw9qs
    @RandikaHaridu-uw9qs 15 วันที่ผ่านมา

    ඉතිහාසය ඓතිහාසිකත්වය ගැන කතා කරන්නෙ ඉතිහාසඥයෝ නෙවෙයි වෙනත් උන්දලා.

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 20 วันที่ผ่านมา

    Niduk nirogi bawaya labaywa nirmala dahama oya pawukarayanta tayrum ganna baha kalakannikama

  • @Premasiri-z2f
    @Premasiri-z2f 20 วันที่ผ่านมา +3

    සිසිර මහත්තයට පිස්සුද? පිස්සෙක් විහිළුකාරයෙක් මේවා අහන්නේ කවුද?වැදගත් නාහිමිවරුන්ට අගෞරව කරන්න එපා!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 20 วันที่ผ่านมา

      Wadagath miniha karyalaye inne heluwen wadagath gani yanne driver ekka kokath hari wadagath santha godak dewal dannawa

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา

      වැදගත් බිස්නස් නඩ කොම්පැණි මහාචාර්යය පට්ටම් සක්විති ගුරුපත්වීම් විදයාඋපාදි ටියුෂන් පන්සල් පිලිම චෙෙතය සම්මාදම් කඨින බිස්නස් අඹතෙල් පූජා පලතුරු පූජා මල් පුජා වැදගත් මෙහිමිවරු න්ට බුද්ධාගම පැවැත්මට
      බුදුදහම නැවැත්මට පවත්තිතංන් අප්පතිවත්තියං

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 18 วันที่ผ่านมา

    මිිවනපලානෙ හාමුදුරුවන් ගැන මොනවද ඔබ තුමා කියන්නෙ

    • @Saman-yw4wx
      @Saman-yw4wx 15 วันที่ผ่านมา +1

      miwana palane kiyanne ponnayek😂😂😂

  • @G.RanjithJayathilake
    @G.RanjithJayathilake 19 วันที่ผ่านมา

    Budda darmaya vikuna padi ganna siyaluma cheewaradarayan anantharya papakarmayata hasuwai,2050 de pirisiudu budu dahama lokaye elee awasan ve....

  • @nilanthakumara1203
    @nilanthakumara1203 20 วันที่ผ่านมา

    Oyaga nambara danna

  • @xavatarx8635
    @xavatarx8635 20 วันที่ผ่านมา +2

    දහම විකෘති කරන්නේ ඔබ මිස වෙන කවුරුත් නොවේ.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 20 วันที่ผ่านมา

      Umbata me akusalaya karakiyan

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา

      පොට්ටපාද

    • @GayanVithanage
      @GayanVithanage 19 วันที่ผ่านมา

      අනාවාර්යෙන්ම , මුං තමයි බුදු දහම ව්කෘතිකරන්නෙ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 19 วันที่ผ่านมา

      Waradi umba sathekta anthayi

  • @WimalarathneAbeynayake
    @WimalarathneAbeynayake 16 วันที่ผ่านมา

    උගත්කම ඔලුවට ගත් පිස්සෙක්

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 16 วันที่ผ่านมา

      Umbe ammata pissu neda ugath hamoma pisso neme umba sathekta anthayi

  • @laljayasinghe6236
    @laljayasinghe6236 20 วันที่ผ่านมา +2

    සිසිර පිස්සුවක ඉපදීමක් මෝල්ලු කියල හිතනවා ඇති මේ රටේ තෙරුවන් සරණ ගිය මිනිස්සු. වෙන රටවල් වල ජනයා ඉංදියාව හැරුනු කොට ඒ අවට රටවලට යන්නේ බුද්ධ කාලයේ අතීතය සියැසින් දැක ගන්න. එකෙක් එනවාද මෙහෙට ඔය බයිලා ගහන ඒවා බලන්න.මූ වගේම පිස්සුවෙන් කියවන සිවුරක් දා ගත්ත ඈයෝද සිටී මුන්ගේ බොරුව වැඩිකල් ගෙනියන්න බැහ ඔය බොරුව මීවනයා ගෙනාවේ 2007 වගේ අවුරුද්දක මොකද මමත් ගියා දේසනාවලට බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන කොට මම නැවතුනා.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😮😮😮😮😮😊😊😊😊😅😮😮😂😂😂😂😊😊😊😊😊😊😢😢😢😢😢😊😊😅😅😮😮😮😮😂😂😂බුදුන් ඉන්දියාවෙ බුදුවුබව ඉන්දියාවෙ අතිශේෂ්ඨ මහා ජනනායක මහත්මා ගාන්දිත් දැනගෙන තියෙන්නෙ ලයිට් ඔෆ් එ්ෂියා පොතෙන්දැකලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😢😢😮😮😮😊😊😅😅😅😂😂😮😮😢😢😅😅😮😮😂😂😊😊 අනාගත් ධර්මපාල මට වැරදුන උඹලා සතය තැන් හොයාගනිල්ලා කියලා ලියුමක් එවලාතියානවා එක ලංකාවෙ මහාබෝධිය හන්ගලා බොරලැස්ගමුවෙ චුලවංශ මහතා එලිපිය දැකලතියෙනවා ශිව කොවිල ක්අල්ලගත්තෙ ඔවයෙ තියෙන්නෙ සයෝමුනිවරුන්ගෙ රුප අවතාර ශිව දෙවියන්ගෙ 😊 හෙලයන් වන්දනාකරෙ පැරණිම සිරිපතුල් වන්දනාව සියලුධාතූන් අැත්තෙ මෙහෙලයෙ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +1

      උන්වහන්සෙ ඉන්ද කීලයක්වගෙ කිසිවකුට සෙලවියනොහැක ගල්මුල් නින්දාඅපහාස කුනුහරුප පරම මෙෙතියෙන් මුහුනදෙයි හිරුදුටු පිනිවගෙ කිසිම ජගතෙකුට කිසිම දෙයක්කරන්නබැ එඔක්කොම විනාශවෙයි උන්වහන් සෙ විවරණගත් කාර්යය දැන්ඉවරයි බුද්ධාගම දැන්ඉවරයි බුදුදඑම අපවැත්ම කරායනගමන දැන් මෙහෙලයෙ ස්ථිරවම පිහිටුවාඉවරයි පැවැතම පවත්වාගෙන යන නඩ මුදලාලිලට රිදිලා බ්ස්නස් පාඩුවෙලා😅😊

    • @SimithRathnayaka
      @SimithRathnayaka 20 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත. මෙයාලා සියල්ල පටලවාගෙන ඉන්නේ.
      වැඩි කාලයක් මෙවුන්ට ඔය මතය අරගෙන යන්න බෑ.
      පෙරත් මෙවැනි මත බොහොමයක් ඇබිත් තියෙනවා. හැබැයි මෙවර මුන් බොහොම සංවිදානාත්මකව මීමනපලානගේ න්‍යාය ප්ත්‍රය ක්‍රියාත්මක කරනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 20 วันที่ผ่านมา +1

      Api wiwida dewal hoyanawa umbath sisirage ewa hithamin kale kapan

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 20 วันที่ผ่านมา

      මීවන සිරිසේනගේ සහ අබේරත්න කපුවාගේ හිතලු සත්‍යයන් බවට පත්කරන්න කරන අසාර්ථක උත්සාහය ඔවුන් විසින්ම බිඳහෙලා
      ගන්නවා.
      මේ ධර්ම විකෘති කයන් ඉතිහාසය
      පවා ඔවුන්ගේ මතය වෙනුවෙන් විකෘති කරමින් සිටිනවා.
      මීවනපලානේ ප්‍රකාශ කල මහා
      බොරු අතර ඇති
      මහාමායා දේවිය සිදුහත් කුමරු බිහි
      කලදා සිට දින හතක් තුලදී පූර්ණ
      ලිංග විපර්යාසයකට පත්ව අංගසම්පූර්ණ
      පුරුෂයෙකු බවට
      පත්වූ බවත් පසුව
      සංඛපාලයේ ගල්ගුහාවක සඟවා තැබූ බවක්
      පැවසුවා.
      මේ කථා මොනතරම් බේගල්ද ? මොනතරම් හාස්‍ය
      ජනකද ?
      මීවනපලානේගේ
      අශූචි පිඩේත් කැටයම් කපන සිසිර පෙරේරා
      සුභාෂිනී කිඳෙල්පිටිය
      බෝපිටියේ සුමංගල වැනි
      ගවසම්පතක් හිමි
      පන්සල්හේනේ සිරිසේනගේ මඤ්ඤං හිතලු
      සියල්ලකට ආල
      වට්ටම් දමමින් කැටයම් කපමින්
      වර්ණාලේප කරන
      සට්ටම්බි ස්තෝත්‍ර
      කාරයන් නිර්මල
      බුදුදහමත් බෞද්ධ ඉතිහාසයත් වලලා දැමීමටද
      මොවුන් වලිකන්නේ.

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 20 วันที่ผ่านมา

    Are you a budda?

  • @RanjithSa-g7o
    @RanjithSa-g7o 20 วันที่ผ่านมา +1

    මහත්මයා ,කවුද වැඩසටහනක් සඳහා යොදවාගත යුත්තේ ? .අපැහැදිලියි ! ඔබතුමා මේ සඳහා සහභාගී කරවා නොගත්තු එකත් ප්‍රශ්නයක් වූවා ද මන්දා .රටේ සියළු ම පාසල් ,විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික අායතන වසාදැමිය යුතු කාලය අැවිත් ද? .මන්ද ඒවායින් පිටවන්නේ උගතුන් නිසාවෙනි ."පඤ්ඤාවන්තස්සායං ධම්මෝ .නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස " .වදාළේ අැයිද ? .ඔබේ සිතතුළ එක්තරා අාකාරයක වෛරයක් ,ඉරිසියාගතියක් පෙන්නුම් කෙරේ .

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา

      එහෙම දෙයක් නොවෙනෙකිව්වෙ ශාසනයේ උගතුන්වැඩීවීම බුදුරජුන්ගෙ දෙශනාවට අභයොගකරනවද
      මාදය අායතනයක් සම අවස්තාදියයුතුයි පාලුගෙයි වලන්බිඳින්නැතිව නඩරාජලනෙ දෙරණ නෙත් බිස්නම් පාඩු අැති බඩගෙිස්තරේට කහිනවා මිතයාව වපුරනවා අපාගත වෙනවා අචින්න අනාච්න්න අනාචින්න අාචින්න කරනවා ගොතමසමන හෙලබුදුදහම හෙලයෙ ඉන්දියාවට පැනල ගිය වජ්ජි භි්ක්ෂු න්ගෙ මහායානික මහාසංගිකනිකියෙ බුද්ධ ඝෝෂගෙ බුදධාගම නම්ඉන්දිවාවෙ න් තමයිඅාවෙ පටලව ගෙන තියෙ න්නෙ ඔක පරමපවිත සිඑිසද්ධර්මය මෙ හෙලයෙ සතය නොදැන පවුපුරවාගන්න එපා

  • @SR-dz1ed
    @SR-dz1ed 20 วันที่ผ่านมา +2

    සිසිර ගෙනෙන හීන් කෙදිරියට වසර විස්සයි. ගෝලයෝ විසිදහයි. අදත් ලංකාව මියන්මාරය භූතානය වියට්නාමය චීනය ඉන්දියාව ආදි රටවල බිලියන බෞද්ධ ජනතාව බුදුරදුන්ගේ උපත ඉන්දියාවේ බවට සාක්ෂි දරයි. අපේ එක සෙල්ලිපියකවත් කොටා තියෙනවද බුදුන්රදුන් උපන් දේශය කියා. කහින්න එපා. ධර්මය පිලිපදින්න.

    • @manelperera5336
      @manelperera5336 20 วันที่ผ่านมา +3

      ඉංදියාවෙි සුද්දා කොටපු එක ට වැද පුදාගෙන දිව්‍ය ලොකේයන්න.ඉංදියාවෙිපදිංචියට ගියානමි හොදනේ.හෙළයේ මෙිපමන ෂාක්ෂිතියෙනවා.අැස් කන් තියෙනමි මොළයක් තියෙනමි අවබොද වෙිවි.එත් පින තියෙන්නත්වුවමනායි දැනෙන්න.පවට පින දෙන්න බැහැ කාටවත්.බුදුහාමුදුරැවන්ට තිබුන උපාධිය කුමක්ද.එවාපසුපස දුවන විකාර දහමක් පවතින්නේ.පිරිහිලාඉවරයි පන්සල්.රකින ශිලයක් නැත.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 20 วันที่ผ่านมา

      ​@@manelperera5336 සාක්ෂි තියනවනම් පෙන්නන්නකො, ඉන්දියාවෙ නම් සුද්ද කෙටුවා කියන්න හරි ලිකිත සාක්ෂි තියනවා. ලංකාවෙ කොයි සෙල්ලිපියෙද බුදුන් ලංකාවෙ කියල කොටල තියෙන්නෙ

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 20 วันที่ผ่านมา +2

      ​@@ScepticusHistoricusහොයලා බලපන් ඇවිදලා හමු වෙයි

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 20 วันที่ผ่านมา +2

      @@Fgvvhhtfdfgghjkki බුදුන් ලංකාවෙ බව කියවන ාසල්ලිපියක් තියෙන තැනක් කියපන්, ඇවිදල හරි ගිහින් බලන්න

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 20 วันที่ผ่านมา +1

      එව ඔනෙනැ සීයට 99 ධාතුන් මෙ හෙලයෙ උෟර්ණ රෝ මධාතුවත් මිහින්තලේ සේලචෙෙතයෙ 😂😂😂 එකත් අපිට දීලා ඉන්දියන්කාරය මාරයි 😂😂😂😂😂😂😊😊😊

  • @UpaliDharma
    @UpaliDharma 20 วันที่ผ่านมา

    නියම හොරැ ටිකක්.ඔය බුදුහාමුදුරැවො දිිපු නිලතල පවිිසත්තු.සන්ක කියන්නෙ කිතුනුවෙක්නෙ.

  • @ndesilva1107
    @ndesilva1107 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 20 วันที่ผ่านมา

    ❤❤❤

    • @onesri
      @onesri 20 วันที่ผ่านมา

      Sisira, I have listened to almost all your presentations. Thank you for the brilliant explanations quoting relevant references. Very much appreciated. SK

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shashikanishan1440
    @shashikanishan1440 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SriMaal
    @SriMaal 19 วันที่ผ่านมา